Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඩ්රාමා එකට විතරක් නෙවෙයි වරුන වගේ අය හිටියනම් හැබෑවටත් මේ ලංකාව ගොඩාක් ලස්සන වෙයි කියලා හිතෙන්නෙ මට විතරද..😊😊❤❤❤❤❤
😂
වෙන්න පුලුවන්. ඒත් තමන්ට මිනිහෙක් ඉන්නකොට වෙන උන්ගෙ ඇගේ එල්ලි එල්ලි යන්නෙ නැ හොද කෙල්ලෙක් යාලුකමටවත්.😅😅😅😅😅😅😅😅😅
ඒකනම් ඇත්ත 😂😂 @@dilansadaruwan-f8z
සිරා කතාව..❤️@@dilansadaruwan-f8z
@dilansadaruwan-f8z කෙල්ල ගැන නෙවේ වරුන වගේ අය හිටියනම්..ගැහැනුඅයට ගවුරව කරන පිරිමි හිටියනම් .
ඕනෑවට වැඩිය ඕනෙම දෙයක් ඕනෙ ම නෑ කියල කතාවකුත් තියෙනවා වරුන...පරිස්සමෙන් හොඳ මිනිස්සුන්ට තමයි ඉක්මනින්ම වැරදෙන්නෙ
අද තමා දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰
බොරු නොකියා හිටූ. හැමදාම ඒකම message ඒක දානවා
Me gothyw gnan nogen hity nm hri 😂
උඔ නම් සාපයක් නොදකින්
ඕකම ඊයෙත් ඔයා දාල තිබ්බ 😢😢 රගපෑම තාත්වික.මදි 😪😪
අනේ වරුන නම් ඇත්තරම ආදරෙ හිතෙනවා එයාට නම්❤❤❤
අසහනෙද බං
😂@@chanakawm
ඔව් අනේ ❤❤❤
තරු නෙවි 🌞 ,🌙 දුන්නth සිගරැට් ගේන්නේ නෑ කිව්වා mr විලියම් ta respect 💐👍🙏
අභීතගෙන් කෙරෙන්න ඕන යුතුකම් වරුන පුතා ආසාවෙන් කරනව.අනිත් අය මොනව කිව්වත් එයාට අදාල නෑ.ආඩම්බරයි.
පවුලක් කියන්නේ ලොකූ හරියට දම්වැලක් වගේඑක පුරුකක් ඇද වුනොත් මුලු දම්වැලම ඉවරයිඑක්කෙනෙක් වැරැද්දක් කෙරුවොත් ඒකෙ වන්දිය අනික් හැමෝම ගෙවන්න ඕනහිතට දැනුන ලස්සන ම වචන ටික
Aththama aththa😢
මෙහෙම ත් මිනිස්සු
ou
Matath e tika lokuwarama hithata waduns
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉🎉🎉
Oyageth❤❤❤❤
අබීතගේ අම්මා ජගන්මාට මොනා කරන්න හැදුවත් ජගන්මාගේ තාත්තගෙන් නම් ලේසී වෙන් නෑ😂
ඔහොම යද්දි නම් වරුනට ජගන්මා ගැන කැමැත්තක් ඇති වෙයි 😂
Ou
ඊට කලින් ජගන්මාට වරුණ ගැන හිතෙයි.
වරුනගෙ තියන ❤❤❤❤❤❤හොද ගති පැවතුම්
අභීතට වඩා වරුන ගැලපෙනවා ජගන්මාට
ඔව්
විලියම් සර්ගෙ කාර් එකට ක්ලස් යන ජෝඩුවක් නගිනවද කොහෙද..පව් එයාට ලොකූව මතක් වෙනව ඇති..🥺🥺🥺
Gaani redi galoganee lagadima😂
හොදට හිටපු අභීතයගේ ඔලුව කෑවා අරුන් දෙන්නා 😅😂
ඔව් අනෙ
ඌ බබා නෙ
හොඳක් නම් නෑ කොහොමත් අභීතගෙ කොන්දක් නැති කම මිසක්.
එකත් ඇත්ත හැබැයි 😂@@jeevanie1
මාමාට කසාදයක් නැත්තෙත් අබීතගේ අම්මා හින්දා😅
ඒකනම් මටත් හිතුණා 😂😂
අම්මා අභීතට කියල තියෙන නැතිවුණු pilot තාත්තා ගැන කතාවත් බොරුවක් ද කියලත් හිතෙනවා. අම්මත් කාගෙ හරි රැවටීමකට ලක්වෙලා අභීත එක්ක තනි වුණාද දන්නෙ නෑ අභීත පුංචි කාලෙම. 🤔
ow ow apeth ehma una ape mahaththaya mita kalin godak waradi kala e hama waradakma une eyage akka nisaa ...dan mat ejjat enawa waliyata man nikam inne nene math ekka amaruy eyata😊 ekai adatat mn inne
වරුණයි ජගන්මයි හොදට විභාගය පාස් වෙලා කැම්පස් යයි. ❤❤
අම්මෝ කාර් එකේ කොල්ලගේ ඇක්ටින් ❤ඔක්කම මරු පොරවල් අරන් ඉන්නේ
තරු දෙන්නෑ😂
මන් නම් හිතුවෙ සිගරට් එක්ක හොදවයින් රෑ කෑමක් නොමිලේම කාල බහියි කියල 😂
😂😂😂tharu hehe
අහිත ගේ අම්මා නිසා වෙන්න ඇති මාමා මෙච්චර කල් තනියම ඉන්න ඇත්තෙ...😂❤
ඇත්තමයි වරුණ කියන්නේ හරිම හොද පුතෙක්. හරිම ආදර්ශමත්
මාත් ඒ වගේ
වරුන අන්තිම ට ජගන්මා ව බාර ගනියි👍💕
ජගන්මා කෝමහරි campus ගිහිල්ල දිගටම ඉගෙනගෙන හොද රස්සාවක් කරලා ආර්ථික ස්තාවරයකට ඇවිත් විලම්බීතයාගෙන් මිදෙන වා නම් හොද යි😊 කවදාවත් එහෙම බබාලා ට අහුවෙන්න නරකයි කෙල්ලො...
😮😅
ඇත්තම කතාව මම් බෝයිලට කෙල්ලෙක් අහු උනොත් සදා අනාතයි ඒකිගෙ ජීවිතේම
අම්මෝ ඔව් මමීස් බෝයිස්ලන්ස්ම් ඕනිම නෑ
වරැණව බැද්දොත් හොදයි
@@NadeekaNadeeka-w4z සහතිකෙන්ම ඔව්..
උඹට මම තරැ දෙන්නේ නෑ -- උඹ මට ඉරයි හදයි දුන්නත් සිගරට් ගේන්නේ නෑ 🤣🤣🤣
😂😂😂😂
@@sanjunishan400 😜😜
ජගන්මගේ අම්මයි තාත්තයි මරු ❤
Hmm ou
හැමදාම පෝන් එකෙම් බලන අය කො😊
පාරිබෝගිකයෙක් දවසක කනවා කෑමක් විලියම් සර් අයෙත් ලොවෙත් නැති වෙන්න
ජගන්මට වරුණ ගැලපෙනව ගගා පවුල් කඩන්න එපා බොලව් 😉
අභීතට වඩා ඌ හොඳයි තමා..බබා වගෙ..මෙලො රහක් නෑ අභීතනම්
Galapena minissu kavadavath hambune naa. Athin unna
Ow ban badey inne ara babba kollage daruwek😂
Hariyta mata una wage@@wasudhanikethani3330
ජගන්මගේ අම්මා නිහතමානී චරිතයක්😢
වරැණ හරිම ලස්සන ගති ගුණ තියන චරිතයක්❤
අභීත ගේ අම්මා යකෝ මල්ලි ටත් කසාදයක් කරගන්න දෙන්නෙ නැ.. අභීත ට එච්චර තමා.. අරූ ඉක්මන් උනාට නැත්නම් උට වෙන්නෙත් මාමා වගේ ගෙදර ට වෙලා නාකී වෙන්න
කතාව මැදින් යන සින්දුව ලස්සනයි...❤
මෙිකේ මැද්දෙ කාල දීප දේශ කියන්නෙ කවුද අනේ 😊 ලස්සනයි
ජගන්මාගේ හිනාව ලස්සනයි
වරුණ කියන්නේ හොඳ පුතෙක් 🙂 එයාගේ අක්කා එයාගේ ලගින්වත් තියන්න බෑ
This is drama dear not real and she's not his own sister 😮
වරුන චරිතය රගපාන පුතා ඇත්ත ජීවිතෙත් මෙහෙම නම් ගොඩක් හොදයි
වරුණ වගේ අය ඇත්තටමත් හිටිය නම් ගොඩාක් හොද වෙයි මේ සමාජය
අභීතයව බලෙන් බන්ඳවපු එකත් හොඳයි.. නැත්නම් ඉතිං මේ අම්මා ඉන්නකං මාමා වගේම එයාටත් සදහටම තනිකඩව ඉන්න තමයි වෙන්නෙ 🤣💔
අභීතයගෙ චරිතෙ කැත කරල ජගන්මවයි අභීතයවයි වෙන් කරන්න හදන්න නම් එපා
වරුණ හරිම ශෝයී.එයාගේ අම්මයි තාත්තයි හරිම ආදරෙයි .
3:09 driver =තරු දීපන් උබ ශසිනි නිශාදිට ගිහින් 😂💔"
අනේ දෙයියනේ! වරුණව කසාදබදින්න මට ලැබේවා !!😅❤️
😂😊
😂😂😂😂😂
😂❤
පවුලක් කියන්නෙ දම්වැලක් වගේ
විලියම් සර් ට නම් මේ රස්සාව හරි යන්නේ නෑ. පොලිසියෙ වැඩ කරනවා වගේ රියදුරු රැකියාව කරන්න බැහැ . මාමාට දැන් හොදයි එහෙනම් 😂😊😂
ඔව් ඉවසන්න ඕනේ ඔතනදි නම්..
😊වරුණට crush අය කෝ???
වරුනට අන්තිමට කවදාවත් කසාදයක් හරියනේකක් නෑ.ඇයි හැමෝම කියනවනේ ලමයෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් එක්ක නිතරම ඉන්නව කියල
වරුණ වගේ අය ඉන්නවා නම් කොච්චර හොඳද ❤❤❤❤
හරිම ලස්සන කතාව
මොනව වුනත් හොඳම යාලුව එක්කවත් ජගන්මා එහෙම ඉන්න කොට අභීත පව්. හැදීගෙන ආවා විතරයි
අබීතයා එක්ක යාලු වෙද්දී වරුණව ජගන්මා එක ක්ලාස් එකේ ඉදලත් දැක්කේ නැද්ද අනේ 🤐 අපරාදේ 😘❤️ වරුණ නම් මරු අනේ
දකින්න විදිහක් නෑනෙ. අම්මනෙ ක්ලාස් එක්කං ගිහිං එක්කං ඇවිත් තියෙන්නේ. අභීත සෙට් කරන්ඩ ඇත්තෙත් අර යාලුවෙක්
Jaganma harima lassanata ragapanawa.
මාමටත් හරි එහේනමි😂😂සුනන්දා කවුද දන්නේ නෑ😅
කොටස් 70 phone එකෙන් බලපු අය ඉන්නවාද 😮🤩🥰😍
අපෝ මේ හිඟන්නා අදත් වලලනවා
මාත් පොන් එකෙන් ඔකෝම කොටස් බැලුවේ 😔
Me inne😮
අද බලන්නෙ අඳුනේන්
නැ මන් ඇස් දෙකෙන් බැලුවෙ
අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ... අපිට ආදරේ කරන අයට අපි ආදරේ නෑ... ඒක නේද ලෝක ස්වභාවය ඇත්තටම මේ දේවල් වෙනස් වෙන එකක්ම නැද්ද
අභිත ලොකු අමාරැවක වැටෙයි වගේ ..ඌගේ ගෙදර ගියහම අම්මා කොහොමත් වෙනස් කරයි ඌව...මට හිතෙනවා ජගන්මට වරැණව සෙට් වෙයි අන්තිමේද..
API hamotama satutin Inna labewa
ආදර්ශයට ගන්න ඔනි කතාව ක් ලංකාවේ අයට
වරුණ හොඳ කෙනෙක් තමා. ඒත් ජගන්මව බාර ගන්න ඕනෙ නෑ. වරුණ, ප්රභූ, ශෂී වගේ හොඳ අර අර වගේ බඩු කර ගහන්න ඕනෙ නෑ කොහොමත් 😂 තියන අමරු හොඳ කරගන්න ගියානම් ඒ ගිය තැන්වලම නවතින එකයි තියෙන්නෙ අර වගේ හොඳ මිනිස්සුන්ගෙ ජීවිතත් නාස්ති නොකර.
ජගන්මයි වරුනයි සෙට් වෙලා ,අභීතයයි මිඩ් වයිෆුයි සෙට් වෙයි...
@@GiheshaMuthukumarana 😜😜
Abheethayata babbu ganna wenne ekathu wela
😂😂😂
Best story❤❤❤❤❤
ජගර්මා වගේ මාත් දරුවා බඩේ තියන් පාඩම් කළේ❤
මාත්
උබත් ඉගෙනගන්න කාලෙ ඒකි වගේ ඒසකමේ ගියාද 😂ඊය
මොකක්ද අනේ අර මැද්දෙන් යන සිංදුව.මාර ලස්සනයි ❤
theme song eka
Theme song eka. Mul episode wala thiyanawa. Lasaanai
William uncle first time hinawenawa dekkamai😮😮😮😮
අබිතයාගෙ මමාට බදින්නත් බැරි වෙන්න ඇත්තෙ අබුතගෙ අම්මා නිසා වගෙ😂
Warunata adaretane hitenawa❤❤❤
yas
වරුනයා ජගන්මාව care කරනවා ඕනවට වැඩී වගේ.. ජගන්මාගෙ මිනිහටයි තාත්තටයි නැති අමාරුවක්නෙ තියන්නෙ. ඉල්ලන් කන්න හදනවා කියන්නෙ ඕකට තමා
වරැනයි එ්දෙන්නා ගැලපෙනවා ලස්සනට❤❤❤❤
ජගන්මා හිතන්නේ එයා බොරු හුරතල් පාර්ට් එක දාන එක හරි ලස්සනයි කියලද 😂
ඔයට වැඩිය නම් ලස්සන කෙල්ලෙක් එයා 😌 ගැනියෙක් ට ඉරිසියා ගැනියෙක් ම යි
ඔව් බං ලස්සනයි..
Yes❤
ලස්සනයි තමයි yako
අනුන්ගේ මිනිස්සු ඉස්සරහ නම් ගෑනු හරි හුරතල්@@Kaveesha-n8p-z2
ජගන්මාට කෙලවන්න වගේ අභීත ගේ අම්මණ්ඩි හදන්නෙ...
Ow ow
අභීතව රට යවන්න වගේ ඔය ගෙන්න ගන්න හදන්නෙ
Hmm ow ow
Waruna Jagnmawa marry karai
ඔවු මටත් හිතෙනවා 😮
අබීතගෙ මාමා හැමදාම එකම ශර්ට් එකමයි අදින්නෙ
Aththa 😂
ඒ මිනිහට ඒක හරි ඉතුරු වෙලා තියන එක පුදුමයි 😂ඔය සහෝදරී එක්ක
Aran deepamko
අනේ ජගත්මට වරුණව සෙට් උනානම්❤❤❤❤❤❤❤❤
❤️❤️❤️ 0:59
ඊයේ මීලඟ කොටසින් පෙන්නනවා කියලා දාපු ඒවා නෙවෙයිනේ අද පෙන්නුවේ.ඇයි එහෙම🤔🤔🤔
Ane ape rohitha broo.❤️❤️
සුපිරි
ඔන්න බලපන් මං උබට තරු දෙන්නෙ නෑ 😅💔
ඉරත් එපා හදත් එපා සිගරට් දෙන්නෑ😂
අභීතයා වටේ යයි.
ලස්සනයි
ජගන්මා හැමඑකටම මූන ඇද කරගන්න එක තමා අවුල් 😒 එයාට ඒ විදිහ කැතයි
Ow neda
17:44 මේ song එක කියන්නේ කවුද....
Jagatma ❤waruna denna lassanai
ජගන්මගෙ අම්මට හූල්ලන වෙලාවෙ ජොබ් එකක් කරානම් මොකද 😂
ඒක ඇත්ත නිකන් ගෙදරට වෙලා ඉන්නේ ජගන්මට පුළුවන් නේ නංගිලා බලාගන්න
@@dkanchana6493එතකොට පාඩම් කරන්නේ.පන්ති යන්නේ කොහොමද?
අභීත හොරෙන් ජගන්මා එක්ක ගිහින් ජගන්මා pregnant,උනේ නැත්නම් ආභීතට වෙන්නෙත් අභීතගෙ මාමාට උන දේම තමයි
කතාවට අනුව නම් නොබැද හිටියත් අභීත වගේ 😅 කෙනෙක් වැඩක් නැහැ
අබිතගේ මාමා පව්.... අබිතගේ අම්මා නපුරුයි..
😂❤🎉😢
කතා වටඅසඅය බලන්න❤❤❤
ජගන්මා දඬුලේනෙක් වගේ 🥹
යකෝ😂😂😂😂😂ඇත්ත හැබැයි😌එවුනාට එයා ලස්සනයි 😌👍
😂😂
මාමාට සුනන්දා set උනොත් හොදයි ❤
වරුන soo cute
මාමා මරැ ඇැැ😂😂😂
ජගන්මා ගෙ chemistry එක ඕනම කෙනෙක් එක්ක match වෙනවා
❤❤❤❤❤
Taxi app දාගෙන දුවන අපිටත් oya vage kalakanni set වෙනවා
අර වත්තල පැත්තේ ගැනී😂😂
Eya hoda yaluwk
Kollage ammage lassana
😂තරු දෙන් නැලු 🤭🤭
මට වරුණව සෙට් වේවා...
ජගන්මගෙ අම්ම ඇයි රස්සාවක් කරන්න බැරි 😂😂😂හූල්ල හූල්ල ඉන්නේ ඔච්චර ආර්ථික ප්රශ්න නම් බබා වගේ ගෙදරට වෙලා
Kollo yaluwoth ain krla waruna ara kellawa loku karagena.clz ynakota lami hadapu un.
වරුනගෙ බඩ ඉරුගුව කිරි රහයිළු 😊
ඩ්රාමා එකට විතරක් නෙවෙයි වරුන වගේ අය හිටියනම් හැබෑවටත් මේ ලංකාව ගොඩාක් ලස්සන වෙයි කියලා හිතෙන්නෙ මට විතරද..😊😊❤❤❤❤❤
😂
වෙන්න පුලුවන්. ඒත් තමන්ට මිනිහෙක් ඉන්නකොට වෙන උන්ගෙ ඇගේ එල්ලි එල්ලි යන්නෙ නැ හොද කෙල්ලෙක් යාලුකමටවත්.😅😅😅😅😅😅😅😅😅
ඒකනම් ඇත්ත 😂😂 @@dilansadaruwan-f8z
සිරා කතාව..❤️@@dilansadaruwan-f8z
@dilansadaruwan-f8z කෙල්ල ගැන නෙවේ වරුන වගේ අය හිටියනම්..ගැහැනුඅයට ගවුරව කරන පිරිමි හිටියනම් .
ඕනෑවට වැඩිය ඕනෙම දෙයක් ඕනෙ ම නෑ කියල කතාවකුත් තියෙනවා වරුන...පරිස්සමෙන් හොඳ මිනිස්සුන්ට තමයි ඉක්මනින්ම වැරදෙන්නෙ
අද තමා දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰
බොරු නොකියා හිටූ. හැමදාම ඒකම message ඒක දානවා
😂
Me gothyw gnan nogen hity nm hri 😂
උඔ නම් සාපයක් නොදකින්
ඕකම ඊයෙත් ඔයා දාල තිබ්බ 😢😢 රගපෑම තාත්වික.මදි 😪😪
අනේ වරුන නම් ඇත්තරම ආදරෙ හිතෙනවා එයාට නම්❤❤❤
අසහනෙද බං
😂@@chanakawm
ඔව් අනේ ❤❤❤
තරු නෙවි 🌞 ,🌙 දුන්නth සිගරැට් ගේන්නේ නෑ කිව්වා mr විලියම් ta respect 💐👍🙏
අභීතගෙන් කෙරෙන්න ඕන යුතුකම් වරුන පුතා ආසාවෙන් කරනව.අනිත් අය මොනව කිව්වත් එයාට අදාල නෑ.ආඩම්බරයි.
පවුලක් කියන්නේ ලොකූ හරියට දම්වැලක් වගේ
එක පුරුකක් ඇද වුනොත් මුලු දම්වැලම ඉවරයි
එක්කෙනෙක් වැරැද්දක් කෙරුවොත් ඒකෙ වන්දිය අනික් හැමෝම ගෙවන්න ඕන
හිතට දැනුන ලස්සන ම වචන ටික
Aththama aththa😢
මෙහෙම ත් මිනිස්සු
ou
Matath e tika lokuwarama hithata waduns
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉🎉🎉
Oyageth❤❤❤❤
අබීතගේ අම්මා ජගන්මාට මොනා කරන්න හැදුවත් ජගන්මාගේ තාත්තගෙන් නම් ලේසී වෙන් නෑ😂
ඔහොම යද්දි නම් වරුනට ජගන්මා ගැන කැමැත්තක් ඇති වෙයි 😂
Ou
ඊට කලින් ජගන්මාට වරුණ ගැන හිතෙයි.
වරුනගෙ තියන ❤❤❤❤❤❤හොද ගති පැවතුම්
අභීතට වඩා වරුන ගැලපෙනවා ජගන්මාට
ඔව්
විලියම් සර්ගෙ කාර් එකට ක්ලස් යන ජෝඩුවක් නගිනවද කොහෙද..පව් එයාට ලොකූව මතක් වෙනව ඇති..🥺🥺🥺
Gaani redi galoganee lagadima😂
හොදට හිටපු අභීතයගේ ඔලුව කෑවා අරුන් දෙන්නා 😅😂
ඔව් අනෙ
ඌ බබා නෙ
හොඳක් නම් නෑ කොහොමත් අභීතගෙ කොන්දක් නැති කම මිසක්.
එකත් ඇත්ත හැබැයි 😂@@jeevanie1
මාමාට කසාදයක් නැත්තෙත් අබීතගේ අම්මා හින්දා😅
ඒකනම් මටත් හිතුණා 😂😂
අම්මා අභීතට කියල තියෙන නැතිවුණු pilot තාත්තා ගැන කතාවත් බොරුවක් ද කියලත් හිතෙනවා. අම්මත් කාගෙ හරි රැවටීමකට ලක්වෙලා අභීත එක්ක තනි වුණාද දන්නෙ නෑ අභීත පුංචි කාලෙම. 🤔
ow ow apeth ehma una ape mahaththaya mita kalin godak waradi kala e hama waradakma une eyage akka nisaa ...dan mat ejjat enawa waliyata man nikam inne nene math ekka amaruy eyata😊 ekai adatat mn inne
වරුණයි ජගන්මයි හොදට විභාගය පාස් වෙලා කැම්පස් යයි. ❤❤
අම්මෝ කාර් එකේ කොල්ලගේ ඇක්ටින් ❤ඔක්කම මරු පොරවල් අරන් ඉන්නේ
තරු දෙන්නෑ😂
මන් නම් හිතුවෙ සිගරට් එක්ක හොදවයින් රෑ කෑමක් නොමිලේම කාල බහියි කියල 😂
😂😂😂tharu hehe
අහිත ගේ අම්මා නිසා වෙන්න ඇති මාමා මෙච්චර කල් තනියම ඉන්න ඇත්තෙ...😂❤
ඇත්තමයි වරුණ කියන්නේ හරිම හොද පුතෙක්. හරිම ආදර්ශමත්
මාත් ඒ වගේ
වරුන අන්තිම ට ජගන්මා ව බාර ගනියි👍💕
ජගන්මා කෝමහරි campus ගිහිල්ල දිගටම ඉගෙනගෙන හොද රස්සාවක් කරලා ආර්ථික ස්තාවරයකට ඇවිත් විලම්බීතයාගෙන් මිදෙන වා නම් හොද යි😊 කවදාවත් එහෙම බබාලා ට අහුවෙන්න නරකයි කෙල්ලො...
😮😅
ඇත්තම කතාව මම් බෝයිලට කෙල්ලෙක් අහු උනොත් සදා අනාතයි ඒකිගෙ ජීවිතේම
අම්මෝ ඔව් මමීස් බෝයිස්ලන්ස්ම් ඕනිම නෑ
වරැණව බැද්දොත් හොදයි
@@NadeekaNadeeka-w4z සහතිකෙන්ම ඔව්..
උඹට මම තරැ දෙන්නේ නෑ -- උඹ මට ඉරයි හදයි දුන්නත් සිගරට් ගේන්නේ නෑ 🤣🤣🤣
😂
😂😂😂😂
@@sanjunishan400 😜😜
😂😂😂😂
😂
ජගන්මගේ අම්මයි තාත්තයි මරු ❤
Hmm ou
හැමදාම පෝන් එකෙම් බලන අය කො😊
පාරිබෝගිකයෙක් දවසක කනවා කෑමක් විලියම් සර් අයෙත් ලොවෙත් නැති වෙන්න
ජගන්මට වරුණ ගැලපෙනව ගගා පවුල් කඩන්න එපා බොලව් 😉
අභීතට වඩා ඌ හොඳයි තමා..බබා වගෙ..මෙලො රහක් නෑ අභීතනම්
Galapena minissu kavadavath hambune naa. Athin unna
Ow ban badey inne ara babba kollage daruwek😂
Hariyta mata una wage@@wasudhanikethani3330
ජගන්මගේ අම්මා නිහතමානී චරිතයක්😢
වරැණ හරිම ලස්සන ගති ගුණ තියන චරිතයක්❤
අභීත ගේ අම්මා යකෝ මල්ලි ටත් කසාදයක් කරගන්න දෙන්නෙ නැ.. අභීත ට එච්චර තමා.. අරූ ඉක්මන් උනාට නැත්නම් උට වෙන්නෙත් මාමා වගේ ගෙදර ට වෙලා නාකී වෙන්න
කතාව මැදින් යන සින්දුව ලස්සනයි...❤
මෙිකේ මැද්දෙ කාල දීප දේශ කියන්නෙ කවුද අනේ 😊 ලස්සනයි
ජගන්මාගේ හිනාව ලස්සනයි
වරුණ කියන්නේ හොඳ පුතෙක් 🙂 එයාගේ අක්කා එයාගේ ලගින්වත් තියන්න බෑ
This is drama dear not real and she's not his own sister 😮
වරුන චරිතය රගපාන පුතා ඇත්ත ජීවිතෙත් මෙහෙම නම් ගොඩක් හොදයි
වරුණ වගේ අය ඇත්තටමත් හිටිය නම් ගොඩාක් හොද වෙයි මේ සමාජය
අභීතයව බලෙන් බන්ඳවපු එකත් හොඳයි.. නැත්නම් ඉතිං මේ අම්මා ඉන්නකං මාමා වගේම එයාටත් සදහටම තනිකඩව ඉන්න තමයි වෙන්නෙ 🤣💔
අභීතයගෙ චරිතෙ කැත කරල ජගන්මවයි අභීතයවයි වෙන් කරන්න හදන්න නම් එපා
වරුණ හරිම ශෝයී.එයාගේ අම්මයි තාත්තයි හරිම ආදරෙයි .
3:09 driver =තරු දීපන් උබ ශසිනි නිශාදිට ගිහින් 😂💔"
අනේ දෙයියනේ! වරුණව කසාදබදින්න මට ලැබේවා !!😅❤️
😂😊
😂😂😂😂😂
😂
😂
😂❤
පවුලක් කියන්නෙ දම්වැලක් වගේ
විලියම් සර් ට නම් මේ රස්සාව හරි යන්නේ නෑ. පොලිසියෙ වැඩ කරනවා වගේ රියදුරු රැකියාව කරන්න බැහැ . මාමාට දැන් හොදයි එහෙනම් 😂😊😂
ඔව් ඉවසන්න ඕනේ ඔතනදි නම්..
😊වරුණට crush අය කෝ???
වරුනට අන්තිමට කවදාවත් කසාදයක් හරියනේකක් නෑ.ඇයි හැමෝම කියනවනේ ලමයෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් එක්ක නිතරම ඉන්නව කියල
වරුණ වගේ අය ඉන්නවා නම් කොච්චර හොඳද ❤❤❤❤
හරිම ලස්සන කතාව
මොනව වුනත් හොඳම යාලුව එක්කවත් ජගන්මා එහෙම ඉන්න කොට අභීත පව්. හැදීගෙන ආවා විතරයි
අබීතයා එක්ක යාලු වෙද්දී වරුණව ජගන්මා එක ක්ලාස් එකේ ඉදලත් දැක්කේ නැද්ද අනේ 🤐 අපරාදේ 😘❤️ වරුණ නම් මරු අනේ
දකින්න විදිහක් නෑනෙ. අම්මනෙ ක්ලාස් එක්කං ගිහිං එක්කං ඇවිත් තියෙන්නේ. අභීත සෙට් කරන්ඩ ඇත්තෙත් අර යාලුවෙක්
Jaganma harima lassanata ragapanawa.
මාමටත් හරි එහේනමි😂😂සුනන්දා කවුද දන්නේ නෑ😅
කොටස් 70 phone එකෙන් බලපු අය ඉන්නවාද 😮🤩🥰😍
අපෝ මේ හිඟන්නා අදත් වලලනවා
මාත් පොන් එකෙන් ඔකෝම කොටස් බැලුවේ 😔
Me inne😮
අද බලන්නෙ අඳුනේන්
නැ මන් ඇස් දෙකෙන් බැලුවෙ
අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ...
අපිට ආදරේ කරන අයට අපි ආදරේ නෑ...
ඒක නේද ලෝක ස්වභාවය
ඇත්තටම මේ දේවල් වෙනස් වෙන එකක්ම නැද්ද
අභිත ලොකු අමාරැවක වැටෙයි වගේ ..ඌගේ ගෙදර ගියහම අම්මා කොහොමත් වෙනස් කරයි ඌව...මට හිතෙනවා ජගන්මට වරැණව සෙට් වෙයි අන්තිමේද..
API hamotama satutin Inna labewa
ආදර්ශයට ගන්න ඔනි කතාව ක් ලංකාවේ අයට
වරුණ හොඳ කෙනෙක් තමා. ඒත් ජගන්මව බාර ගන්න ඕනෙ නෑ. වරුණ, ප්රභූ, ශෂී වගේ හොඳ අර අර වගේ බඩු කර ගහන්න ඕනෙ නෑ කොහොමත් 😂 තියන අමරු හොඳ කරගන්න ගියානම් ඒ ගිය තැන්වලම නවතින එකයි තියෙන්නෙ අර වගේ හොඳ මිනිස්සුන්ගෙ ජීවිතත් නාස්ති නොකර.
ජගන්මයි වරුනයි සෙට් වෙලා ,අභීතයයි මිඩ් වයිෆුයි සෙට් වෙයි...
@@GiheshaMuthukumarana 😜😜
Abheethayata babbu ganna wenne ekathu wela
😂😂😂😂😂
😂😂😂
Best story❤❤❤❤❤
ජගර්මා වගේ මාත් දරුවා බඩේ තියන් පාඩම් කළේ❤
මාත්
උබත් ඉගෙනගන්න කාලෙ ඒකි වගේ ඒසකමේ ගියාද 😂ඊය
මොකක්ද අනේ අර මැද්දෙන් යන සිංදුව.මාර ලස්සනයි ❤
theme song eka
Theme song eka. Mul episode wala thiyanawa. Lasaanai
William uncle first time hinawenawa dekkamai😮😮😮😮
අබිතයාගෙ මමාට බදින්නත් බැරි වෙන්න ඇත්තෙ අබුතගෙ අම්මා නිසා වගෙ😂
Warunata adaretane hitenawa❤❤❤
yas
වරුනයා ජගන්මාව care කරනවා ඕනවට වැඩී වගේ.. ජගන්මාගෙ මිනිහටයි තාත්තටයි නැති අමාරුවක්නෙ තියන්නෙ. ඉල්ලන් කන්න හදනවා කියන්නෙ ඕකට තමා
වරැනයි එ්දෙන්නා ගැලපෙනවා ලස්සනට❤❤❤❤
ජගන්මා හිතන්නේ එයා බොරු හුරතල් පාර්ට් එක දාන එක හරි ලස්සනයි කියලද 😂
ඔයට වැඩිය නම් ලස්සන කෙල්ලෙක් එයා 😌 ගැනියෙක් ට ඉරිසියා ගැනියෙක් ම යි
ඔව් බං ලස්සනයි..
Yes❤
ලස්සනයි තමයි yako
අනුන්ගේ මිනිස්සු ඉස්සරහ නම් ගෑනු හරි හුරතල්@@Kaveesha-n8p-z2
ජගන්මාට කෙලවන්න වගේ අභීත ගේ අම්මණ්ඩි හදන්නෙ...
Ow ow
අභීතව රට යවන්න වගේ ඔය ගෙන්න ගන්න හදන්නෙ
Hmm ow ow
Waruna Jagnmawa marry karai
ඔවු මටත් හිතෙනවා 😮
අබීතගෙ මාමා හැමදාම එකම ශර්ට් එකමයි අදින්නෙ
Aththa 😂
ඒ මිනිහට ඒක හරි ඉතුරු වෙලා තියන එක පුදුමයි 😂ඔය සහෝදරී එක්ක
Aran deepamko
අනේ ජගත්මට වරුණව සෙට් උනානම්❤❤❤❤❤❤❤❤
❤️❤️❤️ 0:59
ඊයේ මීලඟ කොටසින් පෙන්නනවා කියලා දාපු ඒවා නෙවෙයිනේ අද පෙන්නුවේ.ඇයි එහෙම🤔🤔🤔
Ane ape rohitha broo.❤️❤️
සුපිරි
ඔන්න බලපන් මං උබට තරු දෙන්නෙ නෑ 😅💔
ඉරත් එපා හදත් එපා සිගරට් දෙන්නෑ😂
😂😂😂
අභීතයා වටේ යයි.
ලස්සනයි
ජගන්මා හැමඑකටම මූන ඇද කරගන්න එක තමා අවුල් 😒 එයාට ඒ විදිහ කැතයි
Ow neda
17:44 මේ song එක කියන්නේ කවුද....
Jagatma ❤waruna denna lassanai
ජගන්මගෙ අම්මට හූල්ලන වෙලාවෙ ජොබ් එකක් කරානම් මොකද 😂
ඒක ඇත්ත නිකන් ගෙදරට වෙලා ඉන්නේ ජගන්මට පුළුවන් නේ නංගිලා බලාගන්න
@@dkanchana6493එතකොට පාඩම් කරන්නේ.පන්ති යන්නේ කොහොමද?
අභීත හොරෙන් ජගන්මා එක්ක ගිහින් ජගන්මා pregnant,උනේ නැත්නම් ආභීතට වෙන්නෙත් අභීතගෙ මාමාට උන දේම තමයි
කතාවට අනුව නම් නොබැද හිටියත් අභීත වගේ 😅 කෙනෙක් වැඩක් නැහැ
අබිතගේ මාමා පව්.... අබිතගේ අම්මා නපුරුයි..
😂❤🎉😢
කතා වටඅසඅය බලන්න❤❤❤
ජගන්මා දඬුලේනෙක් වගේ 🥹
යකෝ😂😂😂😂😂ඇත්ත හැබැයි😌එවුනාට එයා ලස්සනයි 😌👍
😂😂
මාමාට සුනන්දා set උනොත් හොදයි ❤
වරුන soo cute
මාමා මරැ ඇැැ😂😂😂
ජගන්මා ගෙ chemistry එක ඕනම කෙනෙක් එක්ක match වෙනවා
❤❤❤❤❤
Taxi app දාගෙන දුවන අපිටත් oya vage kalakanni set වෙනවා
අර වත්තල පැත්තේ ගැනී😂😂
Eya hoda yaluwk
Kollage ammage lassana
😂තරු දෙන් නැලු 🤭🤭
මට වරුණව සෙට් වේවා...
ජගන්මගෙ අම්ම ඇයි රස්සාවක් කරන්න බැරි 😂😂😂
හූල්ල හූල්ල ඉන්නේ ඔච්චර ආර්ථික ප්රශ්න නම් බබා වගේ ගෙදරට වෙලා