Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම නම් හරිම ඉවසිමෙන් මේ නාට්‍ය දිහා බලන්නේ..බොහො දැනෙන දේවල් ඇතුලේ තියෙනවා..එකෙන්ම සාර්ථකයි
Smaharunt ehema ekak pennewath nh. Un directorls wage nikm😂....
බලන්න තරම් දෙයක් නැති නිසා speed වැඩි කරලා විනාඩි 5න් කතාව බලන මං 😂
මං දැනගත්තා කොහොමත් දිනූට ඉරිසියාවෙ දගලන මේ කෙල්ල දොස්තරගෙ කරේ එල්ලෙන්නයි දගලන්නෙ කියලා 😂 දිග සායවල් තමයි හොදටම කලේ 😂😂😂
Oww😂 ekita ochchara doon giye ekai😅
කොන්ඩේ කඩාගෙන උයන එක නම් අසාර්ථකයි. විශේෂයෙන් club එකක
Balanna tharam.loku deyak ne meke...skip kara kara බලනවා පුරුද්දට..සති අන්තෙට බලන්න ඉරගිනි මද්දහන සහ සසංකාරා ටෙලිනාට්‍ය දෙක ඒ දෙක මරු...
කුසල් බොරුවට වැළලෙන්න හදන්නෙ ,උවමනාවක් තියෙනව නම් Dancing class එකට යන්න පුලුවන්නේ.
Dancing නෙමෙයි Modeling Class එක 👍 ඒක තමයි මේ කතා ලියන උන්ට එහෙම පොයින්ට් මතක නැ ලියන්නන් වාලේ ලියනවා
@@KumarPanadura-zd6cf🙏🙏
Ynne කොහොමද කලිසමක් adan 😂
@@KumarPanadura-zd6cf 🙏🙏
නැටුම් කරන්නේ නැ නේ කවුරුත්
යුරේනිගෙ කොන්ඩෙ හැමවෙලේම වනාගෙන, පිස්සියක් වගේ 😂
Yes it’s ugly
ටාසන් වගේ
අපි කැමති ටොම්යට, සුපිරි තාත්වික රගපනවා, අන්න කොල්ලෝ
මන් මේක බලන්නෙ ඇබිලිපිටියේ ඇත ගමක ඉදන් ලස්සන වෙල් යායක පැලක ඉදන් බියර් එකක් පොන ගමන් මේක ටයිප් කරන්නෙ 😊❤
Ithin
ඇත්තටම ගොඩක් මිනිස්සු මේ කතාව බලන්නෙ,එයාලාගෙ fantasy එක අපේක්ශාවෙනුයි..එත් ඉතිං මෙ මහ පොලවේ යතාර්ථය මෙහෙමයි.ඒක කටුකයි ,රහ නෑ ,සුන්දර නෑ ,කඩදාසි කනවා වගේ,මිනිස්සුන්ට ඕනෙ ලස්සන ,ඒත් මන් නම් දකින්නෙ මේ තියන්නේ ඇත්ත ,මේක modling කෙනෙක් ගේ කතාවක් ,ඉතිං ලංකාව වගේ රටක,බොහෝ දුරට ලෝකෙ ගොඩක් රටවල ඔය ක්ශේත්‍රයේ තිත්ත ඇත්ත ඔය විදිහයි.අපිට ලස්සනට අන්දලා වේදිකාවට ,tv එකට එන චරිතේ ගොඩක් ලොකු කතාවක් තියෙනවා ,ඔය ක්ශේත්‍රයේ ඒ කටු පහු කරගන බොහොම යහපත් ජීවිතයක් ගත කරන මිනිස්සුත් ඉන්නවා .ඉතිං ඇත්ත තිත්තයි තමා 😊
Agreed 👍💯
Yes
පව් පක්ශේ ලොක්කට ඉන්න නලුවා නැති උනානේ ලගදි 😢😢
මේක මොඩ්ල් කෙනෙක්ගෙ ජීවිත කතාවක් කියලා ප්‍රෙක්ෂකයාට අමතක වෙලා දැන්
දිනුගෙ වනාගත්ත කොන්ඩේ දැක්කම මට අමාරු 😂 මගෙ ලිහාගෙන වගෙ 😂😂
Ane manda eka mara feeling ekak matat ekama hithenawa dakina dakina hama welema
මිනිස්සුන්ට ඕනා දුෂ්කර පලාත්වල මිනිස්සු දුක් විඳිනවා බල බල ආතල් එකක් ගන්න මිසක්.මහ පොළව්ව් යථාර්ථය අහන්න දකින්න මින්ස්සු කැමතිනෑ..ඒකයි දිනු කොළඹට එන්න කලින් කතව ලස්සනයි කියල කියන්න්නෙ...උන්ට ඕනා උනෙ කුසල් දිනූව බැඳලා හේන් ගොවිතැන් කරනවා බලන්න.😂🤌
සුජී නවක නිළියක් වුනත් රගපෑම හරිම තාත්විකයි 🔥❤
දැන් නම් මේක ටිකක් boring wage..ටොමියා නියමයි..කළණ ❤❤
ලංකාවෙ සමසමාජ පක්ශයේ හා කොමියුනිසිට් පක්ශයේ හිටපු සහ ඉන්න නායකයන්ගෙ ඇත්ත ජීවිතය..කොල්වින් ආර් ද සිල්වා ඉස්සර පක්ශයේ පහල දුප්පත් සාමජිකයන් ආවහම ගේ ඇතුලට ගන්නෙ නෑලු ගෑනි අකමැති නිසා 😅 සහෝදරයා මේ හුළං පාරක් විදින ගමන් අපි කතා කරමු කියල එයාම එළියට එනවලු.
පක්ෂෙ ගෑනු ළමයගෙ acting හරිම තාත්විකයි අලුත් කෙනෙක් වුනත් ❤️✨
ඒ කෙල්ල තමයි ලස්සනම
කුසල්ගේ චරිතය දියාරු කරලා....ක්ලබ්වල එළවලු කැපිල්ල 😂😂
කුසල් වගෙ පිරිමි තවත් ඇති,❤ඒ හදවත් වල ආදරේ වෙනුවෙන් කදුලු ඇති,සමාජ සම්මත,සමාජ මිනුම්,උසස් පන්ති බේද,වේදනාවෙන් මිරිකෙන පිරිමි හිත්,හරිම සන්වේදී,❤කුසල් හිතන්නත් කලින් දිනූ ව අතැරුන,,ආදරේට ආදරේ විතරක් ගැලපුනාට මදි කියල තේරෙනව නෙද?⚡
සුජී අලුත් එක්කෙනෙක් වුනාට රගපෑම 😍👌
Sujeege act maru 😍😍😍
ඔක්කොමත් හොඳයි ආසාවෙන් බලනවා. හැබැයි ඉතිං මේ කොණ්ඩෙ වනාගෙන කිචන් එකක වැඩ කරන්න දෙන එක තමයි පුදුමෙ 😒 1st time negative comment ekak damme me kathawata 😪💔
හැම නිලියකම කොන්ඩෙ කඩන් තමයි ඉන්නේ නැතුව උං කැත ඇති 😂😂😂😂😂😂
Mamath hituwa konda kadagena inne ayi kiyala
So true 😂
ඒක nam සහතික ඇත්ත ...යුරේනි konde bandal ඉන්න කොට පෙනුම අමුතුekak. 🤗 ඒක නිසා wennathi..
Eka balan Kota matath hithuna
Yureni❤ acting niyamai, daksha niliyak
කලිසම ගලවන්න තිබ්බේ උදයගේ
මුල කොහොම තිබ්බ කතාවක්ද දැන් මොනතරම් පාතට වැටිලද කම්න්ට් මොනතරම් ආඩුද අපරාදේ වියදම. සහ මහන්සිය
සිරාවටම බලනවාට බලන්නේ ඒ තරම්ම් එපා වෙලා
වියදම දැන් අඩුයි. මොකද ඔක්කොම ශූටින් ලොකේශන් කොලබනෙ.😮😮තිස්සමහාරාමෙ යන්න වියදම් වැඩීනෙ😮😮😮
උඹලට ඕනා මහ පොලවෙ යථාර්ථය නෙමෙයි.සුරංගනා කතාවක් බලපම්
යුරේනි web site එකකුත් හදලා...😂
Super acting ureni❤
මෙහෙමයි මේ කතව doctor හා ඒ ආදරේ අනිවාර්යයෙන් දිනන්න ඕනී දිනු එක නැත්තම් වැඩක් නෑ
ඒ උනාට කතාවේ තේමාව රීකන්ඩිශන් කෙල්ලෙක් ගැන
@IshanSenavirathna-e8t නමුත් කතාවෙ ආදරයකුත් ගැබ් වෙලා තියන්නවා නේද
@@yulee-l5o සමාජයේ මෙහෙම කෙල්ලොන්ට ආදරේ කරන කොල්ලොන්ට වෙන දේත් එහෙම කෙල්ලො සමාජයේ ඉස්සරහට එන විදිහත් ඉස්සරහට බලන් ඉමු. අපේ හිතේ නිර්මාණය වෙනදේ නෙවෙයි කතුවරයා ලියන්නෙ ඊට හාත් පසීන් වෙනස් දෙයක්. අපි නොහිතන දේවල් මේ සමාජය තුල සිදුවනවා යැයි පෙන්වීමට
යුරේනීට වඩා නම් අර ගෙදර ඉන්න කෙල්ල ලස්සනයි
ඒකනම් ඇත්ත.ඒ කෙල්ල යුරේනිට වඩානම් දහස් ගුනයක් හොදයි
ඇත්තමයි
කොන්ඩෙ ටිකකට හරි බැන්දනම් හොදයි නේද නැත්නම් හරි නෑ වගේ 👍
Mehema doctors la 😮 ❤❤❤
දිනු දියුණු වෙයි කවදාහරි ❤❤❤❤❤👍💞💞💞💞
යුරේනි හොද web site එකක් හදන්නද කොහෙද යන්නෙ😅😅
මේක තාත්වික නෑ.හේන් කරපු කෙල්ලෙක් එක පාරට වෙබ්සයිට් එකක් හදනවා🤣බලනවට බලනවා.
එයා ලයිබ්‍රරි ගියා . අලුත් දේවල් ස්ටඩී කරා මෝ ඩ ගමේ එකියෙක් වගේ නෙවේ
@jeevanie1 ඒව මීට වඩා කාලයක් අරන් පෙන්නන්න තිබ්බා.වෙබ් සයිට් හදනවා කියන එක ලේසි නෑ.අනික ගෙදර යන්න සල්ලි නැතිව හිටපු කෙනාට මෙන්න ලැප් එකකුත් තියෙනෝ
@@MadusankaHashan-z5q බෝඩිමේ ඉන්න ගර්ල් කෙනෙක්ගෙ නේද ඇඳුම් දුන්නෙ එයා ලැප් එකත් දීල කොහෙද යනව
@@jeevanie1 හා හා.මේක කතාවක්නෙ නේ
Sujeewa ge act maru ❤
❤❤❤🌹🌹🌹
Comment section එකේ විචාරකයො මේ කොනට 😁
It's ugly how some of the characters speak to one another. That's the difference between a developing country and developed countries. It's how people behave.
It can be the way of those characters .
යුරේනි නම් කතාවේ හැටියට විකාරේන් කොන්ඩේ කඩන් කියමුකෝ, සමහර channel වල මේ ලොකුවට talks දෙනවා කුස්සියේ කොන්ඩේ කඩන් මට අප්‍රියයි.
ඒකනම් ඇත්ත අප්පිරියයි
Kusal දේව්දාස්ගේ පාට් එක කරන්නේ
උදයව ගන්න තිබ්බේ ඌනේ බලු වැඩ කලේ
කොන්ඩෙ හරිම කැතයි,දිනූගෙ😮😮😮😮😮😮😮😮😮😮😮
යුරේනි කොන්ඩෙ වනාගෙන කුස්සියෙ වැඩ කරන එක අතාත්විකයි... සාමාන්‍යෙන් කෙල්ලො එහෙම කරන්නෙ ණෑනෙ. කොන්ඩෙ බැදගන්නවනෙ
👍
විසි තිස් දාස් ගනන් දීලා කොන්ඩෙ හදා ගන්නෙ බැදන් ඉන්න නෙමෙ නෙ..
@ එහෙම උනාම හට්ටි වලන් එලවලු අස්සෙ කොන්ඩෙ ලිහන්ද ඉන්නෙ
මේක අසාමාන්‍ය කතාවක්😂
දැන් නිලියෝ සේරම කොන්ඩේ කඩාගෙන රග පාන්නේ මට නම් පේන්න බැහැ
Me kathawe dinu jaya ganwa kohoma hari .
Cooking karanakota konde gata gaha ganna nathan kathayi
කුසල්ගෙ චරිතෙ දැන් යන විදිය නම් අප්පිරියයි . දිනුගෙත් එහෙමයි.කොන්ඩෙ යකෙක් ගෙ වගෙ.🙄 හැමෝම wow කියන්න තරම් දිනූගෙ wow එකක් නෑ.වයස පාට වැඩී ඒ චරිතෙට යුරේනි.😔
😂 කුසල්=දෙව්දාස්
lap එකක් නැතුව knowledge එකක් නැතුව website හදන්නෙ කෝමද මෙයා........... පොඩ්ඩක් practical idea එකක් දැම්මා නම් නරකද website එකකට වඩා
Dinuge konde tikak wenas kara nam hari
අයියෝ ...මොකද්ද මේ වැද්දියෙක් වගේ යුරේනි කොන්ඩේ ඇග පුරා දාගෙන . කැතම කැත කොණ්ඩයක්.කුස්සියේ වැඩ කරද්දී වත් කොන්ඩේ කොන්ඩේ ගැට ගහ ගෙන නැහැ. කුසල්ට ගැලපෙන්නේ සුජීවා වගේ වැදගත් කෙල්ලෙක්..
දැන් නම් විකාරයි
කෙස්ස වවාගෙන ගෙදරවත් කිචන් එකක උයන්නෙ නෑ අනික මේකෙ ඇඩ් ගොඩයි.
දිනූ කෑම සමඟ kas
Ara ekiyak redi namanna awith redi guli kara ehemada namanne😅😅😅
කෑම වලට හිසකෙයා වැටෙයි බැදගන්න කොන්ඩෙ
ගමේ ඉදන් ආපු කෙල්ල වෙබ් සයිට් එකකුත් හැදුවලු
ඇයී ගමේ කෙල්ලොන්ට වෙබ් සයිට් හදන්න බැරිද..අවුල ඒක නෙවෙයි මේ කතාවෙ නගරෙ 2025 තියලා ගම 1800 ගණන් වල තියලා, බඩු ගෝනි හුවමාරු කරනවලු, ගම් ගැන මෙලෝ අදහසක් නැතුව ලියන්නෙ
@Ratadinawanabalawegaya2024 හදන්න පුලුවන්. මේ විදියට ඇවිල්ලා ටික කාලෙකින් හදපු එක තමයි ප්‍රශ්නෙ., මොඩ්ලින් විතරයි ඉගෙන ගන්නවා පෙන්නන්නෙත්.
@@Dathabrew ඔව්.. මාත් මේ බැලුවේ මේ ගැන එක කමෙන්ට් එකක් හරිතියෙද කියලා...
නදීස හේමමාලි ඒ කාලෙ හැදුවෙ එහෙම තමයි . 2002 වගෙ.ඒක ලොන්ච් කරා ලොකුවට
@@Ratadinawanabalawegaya2024අනේද කියන්නේ
මෙ සමපොෂයගෙ වයිප් නෙද ගෙදර ඉන්න කෙල්ල
Na
ත්‍රිපොශ
දැන් දේශපාලනය මේකට රිංගවාගෙන.ලස්සන ගමේ කෙල්ල ගෛ් කතාව නැහැ .ඒක කෑවා.
01:29 confused😢
Yureni, I love you so much.q
clz eka thiyena thena dannawane ..gihin hoyaganneth nane 😂😂😂😂😂
Dulita vitharai puluwan kusalwa hada ganna
කුසල්ට ගැලපෙන්නෙ පක්ශෙ කෙල්ල.
❤❤❤
මේ කතාවෙ ඇයි යුරේනි කොන්ඩෙ කඩන් ඉන්නෙ
Kotas 1k 2k ati kathavama gu venna
His koope kate gahanawa
දේශපාලන ය,සමාජවාදය බැදීම් ඇතුලට ගන්න හොද නෑ
Mekath maha therumak nathi kunuharapayak wage patan gadde nam man hethuwe hoda kathawak kiyala me doctor karaya nam maha wedakma nathi minihek
Game katawa kawwa colaba kunu godaiiii lassana katawata wechcha de🤮🤮🤮
කුණ්ඩෙ කඩන් කුසිවල වැඩ කරන්නේ නෑනේ
මේකුසල්ගේකේදපනනැඅපා
Matanam me nattiya lassana naha .therumak naha
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤
මම නම් හරිම ඉවසිමෙන් මේ නාට්‍ය දිහා බලන්නේ..බොහො දැනෙන දේවල් ඇතුලේ තියෙනවා..එකෙන්ම සාර්ථකයි
Smaharunt ehema ekak pennewath nh. Un directorls wage nikm😂....
බලන්න තරම් දෙයක් නැති නිසා speed වැඩි කරලා විනාඩි 5න් කතාව බලන මං 😂
මං දැනගත්තා කොහොමත් දිනූට ඉරිසියාවෙ දගලන මේ කෙල්ල දොස්තරගෙ කරේ එල්ලෙන්නයි දගලන්නෙ කියලා 😂 දිග සායවල් තමයි හොදටම කලේ 😂😂😂
Oww😂 ekita ochchara doon giye ekai😅
කොන්ඩේ කඩාගෙන උයන එක නම් අසාර්ථකයි. විශේෂයෙන් club එකක
Balanna tharam.loku deyak ne meke...skip kara kara බලනවා පුරුද්දට..සති අන්තෙට බලන්න ඉරගිනි මද්දහන සහ සසංකාරා ටෙලිනාට්‍ය දෙක ඒ දෙක මරු...
කුසල් බොරුවට වැළලෙන්න හදන්නෙ ,උවමනාවක් තියෙනව නම් Dancing class එකට යන්න පුලුවන්නේ.
Dancing නෙමෙයි Modeling Class එක 👍
ඒක තමයි මේ කතා ලියන උන්ට එහෙම පොයින්ට් මතක නැ ලියන්නන් වාලේ ලියනවා
@@KumarPanadura-zd6cf🙏🙏
Ynne කොහොමද කලිසමක් adan 😂
@@KumarPanadura-zd6cf 🙏🙏
නැටුම් කරන්නේ නැ නේ කවුරුත්
යුරේනිගෙ කොන්ඩෙ හැමවෙලේම වනාගෙන, පිස්සියක් වගේ 😂
Yes it’s ugly
ටාසන් වගේ
අපි කැමති ටොම්යට, සුපිරි තාත්වික රගපනවා, අන්න කොල්ලෝ
මන් මේක බලන්නෙ ඇබිලිපිටියේ ඇත ගමක ඉදන් ලස්සන වෙල් යායක පැලක ඉදන් බියර් එකක් පොන ගමන් මේක ටයිප් කරන්නෙ 😊❤
Ithin
ඇත්තටම ගොඩක් මිනිස්සු මේ කතාව බලන්නෙ,එයාලාගෙ fantasy එක අපේක්ශාවෙනුයි..එත් ඉතිං මෙ මහ පොලවේ යතාර්ථය මෙහෙමයි.ඒක කටුකයි ,රහ නෑ ,සුන්දර නෑ ,කඩදාසි කනවා වගේ,මිනිස්සුන්ට ඕනෙ ලස්සන ,ඒත් මන් නම් දකින්නෙ මේ තියන්නේ ඇත්ත ,මේක modling කෙනෙක් ගේ කතාවක් ,ඉතිං ලංකාව වගේ රටක,බොහෝ දුරට ලෝකෙ ගොඩක් රටවල ඔය ක්ශේත්‍රයේ තිත්ත ඇත්ත ඔය විදිහයි.අපිට ලස්සනට අන්දලා වේදිකාවට ,tv එකට එන චරිතේ ගොඩක් ලොකු කතාවක් තියෙනවා ,ඔය ක්ශේත්‍රයේ ඒ කටු පහු කරගන බොහොම යහපත් ජීවිතයක් ගත කරන මිනිස්සුත් ඉන්නවා .ඉතිං ඇත්ත තිත්තයි තමා 😊
Agreed 👍💯
Yes
පව් පක්ශේ ලොක්කට ඉන්න නලුවා නැති උනානේ ලගදි 😢😢
මේක මොඩ්ල් කෙනෙක්ගෙ ජීවිත කතාවක් කියලා ප්‍රෙක්ෂකයාට අමතක වෙලා දැන්
දිනුගෙ වනාගත්ත කොන්ඩේ දැක්කම මට අමාරු 😂 මගෙ ලිහාගෙන වගෙ 😂😂
Ane manda eka mara feeling ekak matat ekama hithenawa dakina dakina hama welema
මිනිස්සුන්ට ඕනා දුෂ්කර පලාත්වල මිනිස්සු දුක් විඳිනවා බල බල ආතල් එකක් ගන්න මිසක්.මහ පොළව්ව් යථාර්ථය අහන්න දකින්න මින්ස්සු කැමතිනෑ..ඒකයි දිනු කොළඹට එන්න කලින් කතව ලස්සනයි කියල කියන්න්නෙ...උන්ට ඕනා උනෙ කුසල් දිනූව බැඳලා හේන් ගොවිතැන් කරනවා බලන්න.😂🤌
සුජී නවක නිළියක් වුනත් රගපෑම හරිම තාත්විකයි 🔥❤
දැන් නම් මේක ටිකක් boring wage..ටොමියා නියමයි..කළණ ❤❤
ලංකාවෙ සමසමාජ පක්ශයේ හා කොමියුනිසිට් පක්ශයේ හිටපු සහ ඉන්න නායකයන්ගෙ ඇත්ත ජීවිතය..කොල්වින් ආර් ද සිල්වා ඉස්සර පක්ශයේ පහල දුප්පත් සාමජිකයන් ආවහම ගේ ඇතුලට ගන්නෙ නෑලු ගෑනි අකමැති නිසා 😅 සහෝදරයා මේ හුළං පාරක් විදින ගමන් අපි කතා කරමු කියල එයාම එළියට එනවලු.
පක්ෂෙ ගෑනු ළමයගෙ acting හරිම තාත්විකයි අලුත් කෙනෙක් වුනත් ❤️✨
ඒ කෙල්ල තමයි ලස්සනම
කුසල්ගේ චරිතය දියාරු කරලා....ක්ලබ්වල එළවලු කැපිල්ල 😂😂
කුසල් වගෙ පිරිමි තවත් ඇති,❤ඒ හදවත් වල ආදරේ වෙනුවෙන් කදුලු ඇති,සමාජ සම්මත,සමාජ මිනුම්,උසස් පන්ති බේද,වේදනාවෙන් මිරිකෙන පිරිමි හිත්,හරිම සන්වේදී,❤කුසල් හිතන්නත් කලින් දිනූ ව අතැරුන,,ආදරේට ආදරේ විතරක් ගැලපුනාට මදි කියල තේරෙනව නෙද?⚡
සුජී අලුත් එක්කෙනෙක් වුනාට රගපෑම 😍👌
Sujeege act maru 😍😍😍
ඔක්කොමත් හොඳයි ආසාවෙන් බලනවා. හැබැයි ඉතිං මේ කොණ්ඩෙ වනාගෙන කිචන් එකක වැඩ කරන්න දෙන එක තමයි පුදුමෙ 😒 1st time negative comment ekak damme me kathawata 😪💔
හැම නිලියකම කොන්ඩෙ කඩන් තමයි ඉන්නේ නැතුව උං කැත ඇති 😂😂😂😂😂😂
Mamath hituwa konda kadagena inne ayi kiyala
So true 😂
ඒක nam සහතික ඇත්ත ...යුරේනි konde bandal ඉන්න කොට පෙනුම අමුතුekak. 🤗 ඒක නිසා wennathi..
Eka balan Kota matath hithuna
Yureni❤ acting niyamai, daksha niliyak
කලිසම ගලවන්න තිබ්බේ උදයගේ
මුල කොහොම තිබ්බ කතාවක්ද දැන් මොනතරම් පාතට වැටිලද කම්න්ට් මොනතරම් ආඩුද අපරාදේ වියදම. සහ මහන්සිය
සිරාවටම බලනවාට බලන්නේ ඒ තරම්ම් එපා වෙලා
වියදම දැන් අඩුයි. මොකද ඔක්කොම ශූටින් ලොකේශන් කොලබනෙ.😮😮තිස්සමහාරාමෙ යන්න වියදම් වැඩීනෙ😮😮😮
උඹලට ඕනා මහ පොලවෙ යථාර්ථය නෙමෙයි.සුරංගනා කතාවක් බලපම්
යුරේනි web site එකකුත් හදලා...😂
Super acting ureni❤
මෙහෙමයි මේ කතව doctor හා ඒ ආදරේ අනිවාර්යයෙන් දිනන්න ඕනී දිනු එක නැත්තම් වැඩක් නෑ
ඒ උනාට කතාවේ තේමාව රීකන්ඩිශන් කෙල්ලෙක් ගැන
@IshanSenavirathna-e8t නමුත් කතාවෙ ආදරයකුත් ගැබ් වෙලා තියන්නවා නේද
@@yulee-l5o සමාජයේ මෙහෙම කෙල්ලොන්ට ආදරේ කරන කොල්ලොන්ට වෙන දේත් එහෙම කෙල්ලො සමාජයේ ඉස්සරහට එන විදිහත් ඉස්සරහට බලන් ඉමු. අපේ හිතේ නිර්මාණය වෙනදේ නෙවෙයි කතුවරයා ලියන්නෙ ඊට හාත් පසීන් වෙනස් දෙයක්. අපි නොහිතන දේවල් මේ සමාජය තුල සිදුවනවා යැයි පෙන්වීමට
යුරේනීට වඩා නම් අර ගෙදර ඉන්න කෙල්ල ලස්සනයි
ඒකනම් ඇත්ත.ඒ කෙල්ල යුරේනිට වඩානම් දහස් ගුනයක් හොදයි
ඇත්තමයි
කොන්ඩෙ ටිකකට හරි බැන්දනම් හොදයි නේද නැත්නම් හරි නෑ වගේ 👍
Mehema doctors la 😮 ❤❤❤
දිනු දියුණු වෙයි කවදාහරි ❤❤❤❤❤👍💞💞💞💞
යුරේනි හොද web site එකක් හදන්නද කොහෙද යන්නෙ😅😅
මේක තාත්වික නෑ.හේන් කරපු කෙල්ලෙක් එක පාරට වෙබ්සයිට් එකක් හදනවා🤣බලනවට බලනවා.
එයා ලයිබ්‍රරි ගියා . අලුත් දේවල් ස්ටඩී කරා
මෝ ඩ ගමේ එකියෙක් වගේ නෙවේ
@jeevanie1 ඒව මීට වඩා කාලයක් අරන් පෙන්නන්න තිබ්බා.වෙබ් සයිට් හදනවා කියන එක ලේසි නෑ.අනික ගෙදර යන්න සල්ලි නැතිව හිටපු කෙනාට මෙන්න ලැප් එකකුත් තියෙනෝ
@@MadusankaHashan-z5q බෝඩිමේ ඉන්න ගර්ල් කෙනෙක්ගෙ නේද
ඇඳුම් දුන්නෙ එයා ලැප් එකත් දීල කොහෙද යනව
@@jeevanie1 හා හා.මේක කතාවක්නෙ නේ
Sujeewa ge act maru ❤
❤❤❤🌹🌹🌹
Comment section එකේ විචාරකයො මේ කොනට 😁
It's ugly how some of the characters speak to one another. That's the difference between a developing country and developed countries. It's how people behave.
It can be the way of those characters .
යුරේනි නම් කතාවේ හැටියට විකාරේන් කොන්ඩේ කඩන් කියමුකෝ, සමහර channel වල මේ ලොකුවට talks දෙනවා කුස්සියේ කොන්ඩේ කඩන් මට අප්‍රියයි.
ඒකනම් ඇත්ත අප්පිරියයි
Kusal දේව්දාස්ගේ පාට් එක කරන්නේ
උදයව ගන්න තිබ්බේ ඌනේ බලු වැඩ කලේ
කොන්ඩෙ හරිම කැතයි,දිනූගෙ😮😮😮😮😮😮😮😮😮😮😮
යුරේනි කොන්ඩෙ වනාගෙන කුස්සියෙ වැඩ කරන එක අතාත්විකයි... සාමාන්‍යෙන් කෙල්ලො එහෙම කරන්නෙ ණෑනෙ. කොන්ඩෙ බැදගන්නවනෙ
👍
විසි තිස් දාස් ගනන් දීලා කොන්ඩෙ හදා ගන්නෙ බැදන් ඉන්න නෙමෙ නෙ..
@ එහෙම උනාම හට්ටි වලන් එලවලු අස්සෙ කොන්ඩෙ ලිහන්ද ඉන්නෙ
මේක අසාමාන්‍ය කතාවක්😂
දැන් නිලියෝ සේරම කොන්ඩේ කඩාගෙන රග පාන්නේ මට නම් පේන්න බැහැ
Me kathawe dinu jaya ganwa kohoma hari .
Cooking karanakota konde gata gaha ganna nathan kathayi
කුසල්ගෙ චරිතෙ දැන් යන විදිය නම් අප්පිරියයි . දිනුගෙත් එහෙමයි.කොන්ඩෙ යකෙක් ගෙ වගෙ.🙄 හැමෝම wow කියන්න තරම් දිනූගෙ wow එකක් නෑ.වයස පාට වැඩී ඒ චරිතෙට යුරේනි.😔
😂 කුසල්=දෙව්දාස්
lap එකක් නැතුව knowledge එකක් නැතුව website හදන්නෙ කෝමද මෙයා........... පොඩ්ඩක් practical idea එකක් දැම්මා නම් නරකද website එකකට වඩා
Dinuge konde tikak wenas kara nam hari
අයියෝ ...මොකද්ද මේ වැද්දියෙක් වගේ යුරේනි කොන්ඩේ ඇග පුරා දාගෙන . කැතම කැත කොණ්ඩයක්.කුස්සියේ වැඩ කරද්දී වත් කොන්ඩේ කොන්ඩේ ගැට ගහ ගෙන නැහැ. කුසල්ට ගැලපෙන්නේ සුජීවා වගේ වැදගත් කෙල්ලෙක්..
දැන් නම් විකාරයි
කෙස්ස වවාගෙන ගෙදරවත් කිචන් එකක උයන්නෙ නෑ අනික මේකෙ ඇඩ් ගොඩයි.
දිනූ කෑම සමඟ kas
Ara ekiyak redi namanna awith redi guli kara ehemada namanne😅😅😅
කෑම වලට හිසකෙයා වැටෙයි බැදගන්න කොන්ඩෙ
ගමේ ඉදන් ආපු කෙල්ල වෙබ් සයිට් එකකුත් හැදුවලු
ඇයී ගමේ කෙල්ලොන්ට වෙබ් සයිට් හදන්න බැරිද..
අවුල ඒක නෙවෙයි මේ කතාවෙ නගරෙ 2025 තියලා ගම 1800 ගණන් වල තියලා, බඩු ගෝනි හුවමාරු කරනවලු, ගම් ගැන මෙලෝ අදහසක් නැතුව ලියන්නෙ