Situwara Puwatha | සිටුවර පුවත | Episode 22 | 2025-01-06 | Rupavahini TeleDrama

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @oshanipeiris6585
    @oshanipeiris6585 День назад +45

    Roshan Ravindra තරම් ලස්සනට දුක දැනෙන්න රඟපාන්න වෙන කාටවත්ම බෑ.. ❤️❤️

    • @nimmim704
      @nimmim704 День назад +1

      ඇත්තටම.

    • @dilinithataka1051
      @dilinithataka1051 День назад

      ඇයි සාරංග 😩😩😩😩

    • @shadiraamani2466
      @shadiraamani2466 День назад +3

      ඔව් ..ඒක ඇත්ත
      ඉලංදාරි හෑන්දෑව ඒ වේදනාව මට අදටත් දුකක්.

    • @cl610
      @cl610 18 часов назад

      @@shadiraamani2466 අනේ මටත්..දැන් 3 පාරක් බැලුවා...ඒත් එපා වෙන්නේ නෑ..ඒ කතාවේ හැගීම් ප්‍රකාශනය next level 🥹🥹

  • @cl610
    @cl610 23 часа назад +14

    ජනක් ප්‍රේමලාල් මහත්තයා හරිම ලස්සනට හැම චරිතයම රගපානවා...❤

  • @thivankanuwan5065
    @thivankanuwan5065 День назад +19

    ඇත්තටම කාලෙකින් teledrama එකක් කියලා බලන්නේ, නැත්නම් teledrama කියලා තියෙන්නේ බලි තොවිල්නේ❤

  • @AmNilani-b9z
    @AmNilani-b9z День назад +16

    පණ්ඩුල සරලට එහෙම කිව්වට පන්ඩුලගෙ යටිහිත සරලව බලාපොරොත්තු වෙනව.ඒක ආදරේ

  • @TelevisionPromoHub
    @TelevisionPromoHub День назад +18

    පණ්ඩුලගෙ මේ අසරණකම 💔

  • @BAd-q4z
    @BAd-q4z День назад +13

    රොෂාන්.කියන්නෙම......කියන්න.වචන.නැ..දෙයියනෙ....❤❤🎉🎉🎉.ආදරෙයි..හැමදාම....❤❤❤

  • @hawatalk
    @hawatalk День назад +18

    දේපළ සල්ලි නැති දුප්පත් කොල්ලෙකුට ඔහොම දෙයක් උනොත් කොහොමට තියෙයිද පණ්ඩුලටත් ඔහොම නම් 💔

  • @nethulinethara6262
    @nethulinethara6262 День назад +9

    හරිම ලස්සනයි මේ නාට්‍යය 🎉🎉🎉

  • @gangulygarukshika5342
    @gangulygarukshika5342 День назад +8

    රොෂාන් නම්....❤

  • @hanthanaadawiya8878
    @hanthanaadawiya8878 День назад +24

    රොශාන් උදාරි ජෝඩුවට ගහන්න කෙනෙක් වෙන නෑ මේ මොහොතෙ.. ❤

    • @shadiraamani2466
      @shadiraamani2466 День назад +1

      කවුරු ගහන්නද
      වල් අලි තමයි නාකි උදාරිට ගහන්න ඉන්නෙ

    • @cl610
      @cl610 23 часа назад +2

      ඔව්..ලස්සනයි..මැචින් 😘

  • @rkkavinda7617
    @rkkavinda7617 День назад +5

    සරලා. පණ්ඩුල දෙන්නම මේ වෙලාවේ අසරණයි😔💚

  • @World444-t4u
    @World444-t4u День назад +22

    මේ උදාරි නම් මල හෝන්තුව ක්

  • @vidanapathirana3005
    @vidanapathirana3005 День назад +1

    Niyamayi anee..........❤❤❤❤

  • @DhammikaDassanayake-d1z
    @DhammikaDassanayake-d1z День назад +4

    Roshel hari Michelle hari Nayanathara hari hitiyabam piriyakin balanna tibuna

    • @sujeewafernando6580
      @sujeewafernando6580 День назад +2

      😂😂😂😂😂උන් ඉන්න එකක.බලා ගන්න අප්පිරියාවෙන් මේක බලන්නෙ නැතිව😂😂😂

    • @Lankanlife
      @Lankanlife День назад +3

      දෙවෙනි ඉනිම ෆෑන් ඩිටෙක්ටඩ් 😅

    • @cl610
      @cl610 23 часа назад +2

      ඉතින් උන් ඉන්න එකක් බලනවාකෝ වද නොදී

  • @ninalanka1874
    @ninalanka1874 День назад +2

    Anne Lankawa janthwani Drama akkawag balnne uodarita banina apa. Sri Lankawa menisun piso ❤❤❤❤

  • @mahindatennakoon7968
    @mahindatennakoon7968 День назад +3

    චූටි මැණිකේ පළවන ශ්‍රේණියට බාරදීලා තියන්නේ අවුරුදු 15දී...😂

    • @warsgolf3925
      @warsgolf3925 19 часов назад

      🤣🤣🤣🤣🤣🤣😄😄😄😄😄

  • @renukagunawardana8335
    @renukagunawardana8335 16 часов назад

    පොඩි කමට හිමියට ගෙදර වැඩ කරන එකේදිත් මනමාලකම තියෙනවා පුංචි හැමෝටම😅😅😅 කාමරයේඇතුලට පල යන්නළියට😂😂

  • @AmithaBh-f8p
    @AmithaBh-f8p День назад +2

    පන්ඩුල සරලා❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 День назад +3

    very nice❤

    • @Lankanlife
      @Lankanlife День назад

      හායී පැටියො 😊

  • @Sajini-md8rw
    @Sajini-md8rw 20 часов назад +1

    මොනාද බන් මේ කමෙන්ට් . පොඩ්ඩක් ඉවසීමෙක් බලපන්. මියුසික් දාන්නෙත් මිනිස්සුගේ ඔලුවේ හිතේ තියෙන දෙගෙඩියාවට. අනික ඔයිට හපන් ඇත්ත ජීවිතය . රසවිදින්නයි තියෙන්නේ ❤️

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 10 часов назад

    Pandula apa kiiwata oonama saralawai

  • @dineshaprasanthi3626
    @dineshaprasanthi3626 19 часов назад

    චූටි මැණිකේ ලස්සන ඔසරි පොඩ්ඩක් ඇදලා හිටියා නම් ලස්සනයි.

  • @ملكه-ت2ص5ف
    @ملكه-ت2ص5ف День назад +7

    පණ්ඩුල කරන්නේ බොරුවක්ද

  • @KalminaAchintha
    @KalminaAchintha 18 часов назад

    අනෙ ලස්සන කාන්තාවක්,සර.ලා පවි,

  • @LAStlyliga
    @LAStlyliga День назад +1

  • @AmaNawanjali
    @AmaNawanjali День назад +8

    මේකෙ ඇඩියාව වැඩී ඒකනෙ උදාරිට මිනිස්සු බනින්නෙ..මොනා කරන්න ද චරිතෙ හැටි නේ..

    • @darshanakaluarachchi9301
      @darshanakaluarachchi9301 День назад +1

      😂😢 script eke adanna tiyenawa nam baka baka gaga hinawenna behene comments Dana minissu godak Aya harima advance actress la

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk День назад +1

      බදින්න ඉන්න කොල්ලගෙ ඉන්නෙන් පල්ලෙහා පන නැති උනොත් ඒ කෙල්ල ට අඩන්නෙ නැතුව සතුටින් ඉන්නද කියන්නෙ

    • @samwije8586
      @samwije8586 14 часов назад

      උදාරිට මොනවාහරි කියලා සතුටුවෙන මේ අය ගැන මට නම් හරිම හිනා...

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 11 часов назад

      බණිනවා නම් ම්නිස්සු උදාරී චරිතය හරියට කරනවා

  • @AnushaNagahawaththa
    @AnushaNagahawaththa День назад +3

    Udari. Wayasa. Panawa. Hari. Karai

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 День назад +2

    හාමු පව්.

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 День назад +1

    පණ්ඩුල එහෙම කියපු පලියට ඔච්චර දුරදිග යන්න දෙයක් මේ කිව්වෙ නෑනේ. හිතේ වේගෙට ඔහොමකිව්වා කියනකම්ම බලන් ඉඳලා වගේ වැඩ ගාලා දුවලා මඟුල් කතා කරලාත් ඉවරයි

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 День назад

    Me chuti inna hama drama ekakama eyaage charitheta eyaa pandenne bohoma wedagath vidiyata loku unahama lassana Pratibha purna niliyakk oba chuti

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf День назад +4

    මේ කතාව හින්දා පිස්සුවෙන් වගේ අදම පුස්තකාලය ට බැදිලා..."සිටුවර පුවත" novel එක ගෙනල්ලා එක හුස්මට එක දවසින් කියවලා ඉවර කලාඅ අදම....අනේ මේ වගේ කතාවත් මේ ලෙකේ තියෙනවා නේ

    • @LIFE-ot7xf
      @LIFE-ot7xf День назад +1

      කතාව න්වල් එකට වඩා හාත්පසින් වෙනස්ම විදියකට යන්නෙ...ඒත් novel එකෙ 50 % ක් වගේ ඇත්ට්ගම ඇත්ට්ග යන්නෙ novel එකට වඩා teledrama එකේ

    • @madushikagunathilaka2628
      @madushikagunathilaka2628 18 часов назад

      oya kathawa kiyawala thiyanawa nam mata kiyanawada meke anthimata pandulata awidinna puluwan wenawada kiyala ?

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 14 часов назад

      😂

    • @LIFE-ot7xf
      @LIFE-ot7xf 8 часов назад

      එයාට ආයේ ඇවිදින්න බෑ..රෝද පුටුවෙ ම තමයි...අවසානේ සුමිත්තට දාව සරලාට ඉපදෙන පුතයි සුමිත්ත බාර ගන්නකැමති නෑ...අන්තිමට ආයෙත් අම්මයි පුතයි පන්ඩුල ගාවට යනවා....ඕකතමා කතාවෙ වෙන්නෙ... ඇත්තටම සරලා නම් මහා බලු...සුමිත්ත එක්ක යන්න ඕනිහින්දාම මාර විදියට ඒ කාලේ පන්ඩුලට කැත කතා කියනවා සරලා😢ස​@@madushikagunathilaka2628

  • @indikarajapakse1962
    @indikarajapakse1962 День назад +3

    Melo rahak nathi teli drama ekak.

  • @yudinolan4415
    @yudinolan4415 15 часов назад

    පුන්නි 😂 පවු බන්..

  • @nishanimanjula2521
    @nishanimanjula2521 20 часов назад +1

    kathawak balala rasavidinne nethuwa ragapana nalu niliyanta bena bena inna tharam minissu mechchar moda ai. nalu niliyo karanne director kiyana de.

  • @VijithaWickramasekara-rw9wd
    @VijithaWickramasekara-rw9wd День назад +2

    Udari is not good for the sarala,s role.we all know Udari is matured and a mother,there ara so many young talanted actresses. Weak point of the tele drama

  • @TheReporter1982
    @TheReporter1982 День назад +2

    Udari Perents are very cunning

  • @gangulygarukshika5342
    @gangulygarukshika5342 День назад +5

    රොෂාන් නම්....❤