Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාත් කවදාහරි මෙ වගේ නැන්දම්මා කෙනෙක් නොවී අම්මා කෙනෙක් වෙනවා මගේ පුතාගේ වයිෆ් ට❤❤❤ එයා දක්ෂ නිලියක් වගේම දක්ෂ ගුරුවරියක් ❤️
ඒ විදිහට හිතන ඔයා කොයිතරම් හොද අම්මා කෙනෙක්ද❤❤❤❤❤
හැමදාම මේ කතාව ෆොන් එකෙන් බලන සෙට් එක කෝ කමේට් කරගෙන යමු❤❤
🤟
Mama
පෝන් එකෙන් බලන්නෙ ටිවී එක අරන් ඇවිදින්න බැරි නිසා අනේ😂❤❤❤
Ewww eww🌝
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉
❤❤❤
ඔයාගෙත් ✨🥰🌺
❤❤❤❤❤
♥️♥️♥️ඔයාගෙත්
මේ කතාව හැමදාම ෆොන් එකෙන් බලන අය මෙ පැත්තට ❤️❤️❤️
🎉
තරින්දි ඔයානම් දැන් පිස්සු වක් වෙලා මට. ඉරගිනි මද්දහන 👌👌🥰🥰
ඒකෙ නම් සිරා.මේකෙ නම් නාකි වැඩි
මේකේ එරාගේ චරිතෙට වඩා මායාවි කතාවේ සංකල්ප ගේ චරිතය මරු❤❤
මාරම ලස්සනයි ඒකෙ ඇක්ට්..
👌👌👌❤❤❤❤
අනිවාර්යයෙන් සංකල්ප ගෙ චරිතය ලස්සනයි
Eka hri
❤️❤️❤️❤️👌👌👌👌
මං වගෙ මේ නාට්‍ය රැ දොලහා පහුවෙලා බලනා අය කෝ බලන්න රට ඉදලා මං ආසාවෙන් බලන නාට්‍යයක් ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාවෙ Art Director නම් හොදට්ම අවුල්. යශෝ ගෙදර ඉදන් ආවෙයි නිල් ගවුමෙන්, ඊටපස්සෙ උදේ Campus ගියෙන් ඒ ගවුමෙන්, දීරගෙයි එයාගෙයි කිස් සීන් එකෙත් ඒ ගවුම, සති අන්තෙ නිවාඩු දව්සෙත් තාමත් ඒ ගවුම. අනික් අයගෙත් එහෙමයි හරියට ගලපල නෑ. එක දවසෙ ශූට් කලාට එහෙම දාන්නෙ නෑ හොද ආර්ට් ඩිරෙක්ට කෙනෙක් හිටියනම්
අනිවාර්යයෙන් . මමත් කියන්න හිටියෙ ඒක . ලෝ බජට් කතාවක් වගේ😂
කෝටිපති වුනාට එක ගවුමයි තියෙන්නෙ
😂😂
සදමාල් ඇගිල්ල කටේ ගහන් ඉන්න එක මරු අනේ 😂
සදමාල් මරු චරිතේ😂😁👌
ඒ නැන්දම්මා ❤❤❤❤
මේ කතාව දැන් නම් එක තැන අදිනවා වගෙ 😩
මෙිච්චර ලස්සන අහිංසක ෆැමිලි එකක් තියාගෙන නෙද මෙි වනචරයා වටෙි යන්නේ 😡😡😡😡
එරා තමයි යසෝට😢❤❤❤ ඒත් යසෝට උදව් කරන්න chance එකක් එරාට ලැබෙන්නෙම නෑ😢❤❤❤
ඔව් අප්පා 😢
වාසුගේ වේදනාව මටත් දැනුනා වගේ දැනෙනවා 😢😢😢😢
ඇයි ඩීයර් ඔයාගේ හබි ඔයාට දුක් දෙනවද බහුතරයක් පිරිමී එහෙම තමා හැමදේම හරි යයි ඉවසලා ඉන්න ❤
යශෝ + දීරා ❤,,,,, එරා + පහන්දි ❤,,,කෙවින් + නිම්නාවී ❤,,,, හිතයිෂී + සංකල්ප ❤,,,, පාරමී + වගීෂ ❤ සුදු පුතා + උක්කු බාබා ❤ ,,,,🎉🎉
ඇයි පවනා + මංගේෂ්වරී?
😮
ඔක්කොමත් හරි උක්කු බබා තමයි මරු😂😂
එරා + දුමී ❤
ඇයි නෝරා ± සුරේන් හාමු❤
ඒ වගේ නැන්දම්මලා ඉන්නවද අම්මපා
ඒකට අපේ නැන්දම්මා.බැරි වෙලාවත් දවල්ට පොඩ්ඩක් කාමරේට ගියොත් මැරෙන්න හදනවා.හ්තාගෙන ඉන්නෙ මං එයාගෙ පුතාව හිරකරන් ඉන්නවා කියලා 😅
මම බලන් ඉන්නෙ ඉශි වාසුගෙන් බැනුම් අහනකන් 🥰🥰🥰🥰
ධීර ට වඩා එරාන් ගේ චරිතය ට ආදරේ හිතෙනවා ධීර චරිතය ත් හොඳයි ඒත් එරා ට ලැඛෙන අවස්ථා අඩුයි
එරා අයියා හරි ශෝක් අනේ ❤
මොනවා උනත් චේතිය දක්ෂයි එකනේ හැමෙෙගෙන්ම බැනුම් අහන්නේ.මම මේ මාෂිගේ පුන්ච් skip අර අත්මිගේ කුඩම්මා චරිතේන් එපා වුනා😮
රීතූට ආදරෙයි .❤ඒ නිලිය නියමයි❤
මටත් ඒ වගේ නැන්දම්මෙක් හිටියනම් මාත් සතුටින්
ETH ewa katha wala witharai ane😢 aththa jeewithe nandammala maraduthikawo wage 😞
😂😂😂😂@@pixelqueen-z8u
Ow eye man asanipa nisa husband alakiri poddak genath dunna kiyala ada ude idan nendammata papuwe amaruwa mamandita akmawe ledaklu. Hathiyalu awidagannath na. Onna okay thathwe😂😂😂😂😂
එරා අයියා පවු අනේ😑❤️
Ow එරාගෙ උසට සෙට් වෙන්නෙ Dumi 🥰
මේ කතාවෙ වෙන තරමක් ඒවා වෙන්නෙ යශෝට ..හැබැයි ඒ හැමතැනදිම ධීරා ඉන්නවා 😅
ආදරේ ගොඩක් ලැබෙන ඔයා වාසනාවන්තයි ❤❤❤❤
අම්මේ මේ සුරංගනාවි පස්සෙන් එන මිනිස්සු ගොඩ , හරියට අනිත් කෙල්ලො කැතයි වගේ 😂
විසේකාරී ❤❤❤❤
Doni නම් ඇත්තටම රෝස මලක් වගේ 🌹🌹🌹
මන් නම් අර චානුකිට මාර ආසයි ❤️❤️❤️අනේ ඒ පැටියා ❤️
ඒක දැකලා මටත් සතුටුයි ❤❤
Dumi akkaaa oyage style ekata mama hari asai. Man oya inna hema kathwkma blnawa 😘 oya adina vidiha wenas. Api hari asai oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එරා.....❤❤❤❤❤
අනුරාධපුරයෙන්ම මගේ නම අරන් ආව පහන්දි ට ආදරෙයී ඈ❤
අද නම් තනිකරම බොරුවක් කලේ
අහල පහලක පේර ගහක් නම් නෑ😂😂😂😂😂😂😂
Professorගෙ wife හරිම ආදරණීයයි..
මරු නැන්දම්මා නේ❤❤❤❤❤❤
Adath maru kathawa me set ekata den ඇබ්බැහි wela 😮 kolle set ekai visekariyo set ekai athal.❤ tharindi akk, dilki akka, sandani rithu set ekama adarei❤❤
අපි හරි සල්ලි එකතු කරලා යෂෝටයි ඉෂීටයි ඇදුම් ටිකක් අරම් දෙමුද 🙂
❤
Sirawata😂
අනේ ඒ නැන්දම්මා 💗
මේ කුකුල් අප්පුඩිට.වෙන ඇඳුම් නැද්ද😂.බලනෙදා ඉඳන් ඔය ඇඳුමයි.මේ කතාවේ.රඟපාන අයට ඇඳුම් අරන් දෙන්න සල්ලි නෑ වගේ.😂ගෙදරින් ඇඳන් එන ඇඳුම පිටින්.රඟපෑවා නම් හරි.ඒ රට සෙට් වෙන්න ඕන.බෝඩිමට ආපු .අලුත් කෙල්ල❤❤
සදනිගේ ඇදුම මාරු කෙරුවා වගේ ඌගේ එකත් මාරු කරවමු😂😂
ඌ කුකුලනේ ඒකයි ඒකයි එකම ඇදුම
සිරාවට වාසුට විතරයි ඇදුම් තියෙන්නේ
@@thilonimaweerasinghe4699 😆😆😆
හැම දාම එකම දේ ....එක තැන පල්වෙන ගතියක් දැනෙනවා
සංකල්ප ඔයාට මේ විසේකරිව ලබෙනන්න ඕනේ ආනිවර්යෙන්❤
කතාව මුලදි යශෝ නැගලයන්නෙ එරාගෙ බයික් එකේද?රත්නා ලාලනී මහත්මිය ගෙ රඟපෑම්වලට කියන්න වචනනෑ.ඒතරම් දක්ශයි.
අපේ නැන්දම්මා නම් ඔහොම ඉන්නවා දැක්කොත් චුටි පුතේ ගාගෙන කඩන් පයිනවා😂
දුමී❤
Harima lassana kathawak balamna asa hithena lassana kempas kathawak❤
පොඩි අක්ක්කට එපා වෙලා ඉන්න ඇති කලින් හිටිය පෙනුමට ඒ කාලෙ වයස පාටයි නේ.දැන් සාමන්‍ය විදිහට style කරනවනෙ.
රිතු කියන්නෙත් මාශි උවි වගේ යාලුවෙක් ලග ඉන්නම ඔනේ යාලුවෙක් හරියට මගේ බෙස්ටි වගේ ශශිවගේ ❤️🌸
අපේ කැම්ප් එකට යන පාර❤❤
ඒ වගෙ නැන්දම්මා කෙනෙක් ලැබුනා නම්
යශෝගේ චරිතෙට මෙයා ගැලපෙන්නෙ නෑ 😫😫😫
එරාට ගලපෙන්නේ නැහැ යශොව.දිරාට තමයි❤❤❤
එරාගෙ උසට දුමීව සෙට් 😊
එරාට දුමීව සෙට් වෙනව නම් හරි උසත් එක්ක් සෙට් ❤
Ow shork ehema unoth
බදින්නත් බය හිතෙනව මේව බලද්දි😂😢
😂
Sandamal❤️mashi❤️kukula❤unmada chithra❤️ shoock anee🥰❤️
මම දවසට 3/4 පාරක් විතරක් බලනවා
mongal
මෙතන යසෝ ධීර නොපවසපු ආදරයක් තියනවනේ...ඒවගේම රිතූගේ හිතේ ධීරට ආදරයක් තීනවනම් ධීර යසෝ දිහා ආදරෙන් බලන් ඉද්දී රිතූගේ ඉරියව්ව ඔයිට වඩා මූනෙන් ඉරියව් පෙන්නුවනම් හොඳයී..පොඩ්ඩක් දුක් මුසු හැඟීමක්
යශෝට කරදරයක් වෙන හැම වෙලාවෙම දීර එතන😏
Ow appa erata chance nhh😢
මගේ මැනික කියලා කිවුවෙ ඉශී මතක් කර කර වෙන්න් ඇති
යසෝ sinto එකේ හරිම ලස්සනයි. ඒත් මේකෙ කොණ්ඩෙට දාන විකාර නිසා වයස පාටය මූණ😏
කන්නාඩි දෙක ගලවලා බලපිය😂😂
Lassan kathawak man hemadam balanawa ❤
තරින්දි වයස පාට කරලා 😢
සදමල් නම් පව් හොඳට රඟපානවා ඒ චරිතය
අදනම් කතාව හරිම ලස්සනයි ❤❤❤
Sadamalt janiya bninn wdy kism ragpemk ne aththtm bninnw wge ane..😂😂 hrim dakshai hemom hodt act krnw
😂😂😂😂😂😂 ගැහුවා
විසේකාරිට වයස පෙනවා වැඩ්
දීරට ගැලපෙන්නෙ රිතූ එරාන්ට හොද පහන්දි
අයියෝ කථාව එපාම වෙනවා යශෝගේ ඇදුම දැක්කම
ඒකනේ සල්ලි කාරියක්ලු
Ammo me rupasundari passen ena pirimi goda eyata wada nm lassana kello me kathawe innawa
Kiyala wadak na😂😂
yasota hamadaama karadara
කුකුුලාට ඇඳුමක් අරන්දෙන්න හිතෙන්නෙ මට විතරද
Pita yana eka monawa thibunath yanawa 😂😂
යශෝ කොච්චර පෝසත් උනත් තියෙන්නෙ එක ගවුමයි නේද
ආදරනීයයි ❤❤❤
මේ කූකූල් අෆ්පඩිට වෙන ඇදූමක් නැද්ද ඩාමා ඵක පටන් ගත්තදා ඉදලා ඵකම ඇදූම
මෙ යශෝට හැමදාම පුදුම ප්‍රශ්ණ නෙ වෙන්නෙ 😂
Ane deiyane nandamma e adare ❤❤❤❤
යශෝට තරම් ප්‍රශ්න කාටවත් වෙන්නෙ නෑ. ඒක නිකම් ප්‍රැක්ටිකල් නෑ වගේ. වැඩේ කියන්නෙ දීරත් හැම වෙලේම එතන.
ප්‍රොපෙසර් ගෙ හොර මාට්ටු වෙන දවස අත ලගයි
බෝඩ්න් ආන්ටිලා ඉන්නවද මේ තරම් හොද
❤ ow
very nice❤
Me drama eke adaraneyama geheniya waasu kiyana aya koooo
Dumi akkage usa 😮 😘
ඔව් එරා අයියට නම් සෙට් ඒ උස 😅
Aththtm mehen nandammla innwd
ධීරගෙයි යශෝගෙයි කොටස් තව චුට්ටක් වැඩි කරා නම්
❤❤❤❤
Dumi akka❤
වාසු ...වෙලාwakata විකාරyak ...
අනේ යශෝට එරාන් අයිති උනොත් හොඳ යි පවු එරා
Ape Gewal laga neh shoot karala thiyenne 😂
Godak gahanu kamathi akama aka pirimi hadawathakata
එරා ගැලපෙන්නෙ මට😂
Meke seen okkoma eka dawase shoot kralada koheda...ekama eduma hema tenama
Paw a gani..piriminge boru walata kochchara rawatenawada😢
Uwi thama thawa podden kelawuni 😂😂😂
❤❤