දුශේනිගේ birthday එකට මොකද උනේ????

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 1 тыс.

  • @NayomisadamaliA
    @NayomisadamaliA 15 дней назад +163

    සරල සැහැල්ලු ආදරනීය ලස්සන අනේ මන්දා කියන්න වචන නෑ ඒ හැමදේම එකට කැටිවෙලා තියෙන කපල් එකක් ❤ සුබම සුබ උපන්දිනයක් දුශේනි🎂

  • @MalshaniDeSilva
    @MalshaniDeSilva 15 дней назад +66

    Happy Birthday dushi❤ සචින් වගේ හොද කේනෙක් ලැබිමම දුශී ලාබපු හොද ම තැග්ග සචින් කියන්නේ ලොකුකම් නැති පොලොවේ පයගහලා ඉන්න සුපිරි නළුවේක් ❤ආදරේයි සචින් ❤❤දුශිටත් ආදරේයි ❤❤❤

  • @mwasana6081
    @mwasana6081 15 дней назад +323

    දුශේනි පොඩි බබෙක් වගේ අනේ..හරිම හුරතල් පාටයි 🥺❤️

    • @thisarie95
      @thisarie95 15 дней назад +7

      30th birthday I guess

    • @nathaemalka-2772
      @nathaemalka-2772 15 дней назад +11

      අනේ ඔව් දුෂේනි අක්ක මාරම හොදයි.හරිම නිහතමානී🥺💗💐

    • @thisarie95
      @thisarie95 15 дней назад +1

      @@nathaemalka-2772 Habai Shalanige films horakam karanawalu 😂

    • @nathaemalka-2772
      @nathaemalka-2772 15 дней назад +1

      @@thisarie95 😂😂

    • @SLmaduwa-18
      @SLmaduwa-18 12 дней назад

      @@thisarie95nope. 29

  • @DileeshaRajapaksha-r5w
    @DileeshaRajapaksha-r5w 14 дней назад +35

    දුශේනි අක්කිගෙ තියෙන පිං පාට 🥰🥰 අනේ ආදරෙන් ඉන්න ❤️ චූටි බබෙක් වගේ එයා.හරිම හුරතල් 😍😍

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 15 дней назад +39

    අනේ... ශෝක් අනේ ඔයාලා දෙන්නා පොඩි බබෙක් වගේ දුශේනි අක්කා 🥰 Happy birthday princess 🙈🎂🤗 💐

  • @tharusiriwardhana4045
    @tharusiriwardhana4045 14 дней назад +17

    එයා හරිම lucky girl කෙනෙක් .... Happy Birthday to you 🎉❤🎉

  • @nimalisewwandi
    @nimalisewwandi 15 дней назад +25

    දුශේනි සචින් ආසම දෙන්නෙක්...හරිම සරල ලස්සම කපල් එකක්...❤❤❤හැමදාම සතුටින් ඉන්න...දුශේනි cute girl

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 15 дней назад +38

    නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා දුෂේනි❤❤❤🎉🎉
    හැමදාම සතුටින් ඉන්න.❤දෙන්නාටම බුදු සරණයි!!සචින්❤දුෂේනි

  • @manojagunarathna2367
    @manojagunarathna2367 15 дней назад +28

    ඇත්තටම දුෂේනි පොඩි බබෙක් වගේ❤❤හුරතල් අනේ❤❤ Happy Birthday Dusheni❤❤ දෙන්නටම බුදු සරණයි❤❤

    • @nanayakkarananayakkara-r5v
      @nanayakkarananayakkara-r5v 15 дней назад

      Happy birthday to you sweet Dusheni සරල කම ඔබට අබරණයක්

  • @subhashinifernando2341
    @subhashinifernando2341 15 дней назад +12

    දුශේනි ඔයාට සචින් වගේ හොද කෙනෙක් ලැබුනු එක හරිම වාසනාවක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️

  • @sanju4866
    @sanju4866 8 дней назад +4

    ආදරේ නිසා දුක් විදපු හැමෝටම උතුරන්න ආදරේ ලැබෙන්න ඔනේ❤❤ දුෂේනිට වගේ.....❤❤

  • @EshaniRashmika-w7h
    @EshaniRashmika-w7h 15 дней назад +27

    සෝබන නැති හරි ලස්සන ආදරයක් ඒක😍♥️

  • @STTF-h4o
    @STTF-h4o 15 дней назад +45

    එයා හරි වාසනාවන්ත ගෑණු ළමයෙක් 🥺🩷🫶

  • @thusharinilmini5064
    @thusharinilmini5064 15 дней назад +55

    දුශේනි හරි ම හුරතල් .ආදරණීය කපල් එකක්❤❤

  • @devithennakoon4576
    @devithennakoon4576 15 дней назад +8

    අනේ හරිම ලස්සනයි ඒක. ❤❤❤ ලොකු ලොකු දේවල් නැ හරිම නිදහසෙ celebrate කරා❤

  • @chalanimax1891
    @chalanimax1891 15 дней назад +9

    අනේ හරිම හෙදයි හරිම නිහතමනි සචින දුෂෙනි දෙය්නටම ජය වෙිවා සතුටින හැමදාම ඉන්න ලැබෙවා කිය මමමගේ මුලු හදවකිනම පුර්ථනා කරනවා අදරයි

  • @A2N0J0U7
    @A2N0J0U7 15 дней назад +8

    අනේ මන් දැක්කා ඔය වාහනේ clz ඇරිලා එද්දි අතුලේ රොස පාට කොනේ ඩෙඩියකුත් ඉදියා මන් හිතුවේ නෑ එ උනාට ඔක දුශේනි අක්කිට අරන් යන්නේ කියලා 🙃🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ happy birthday akka sathutin inna hemdm denn ekkam adreyi ❤🥰😍

  • @Hi-dr1uy
    @Hi-dr1uy 15 дней назад +6

    ඇත්තටම ලස්සනම ලස්සන හරිම ආදරණීය උපන්දින සැමරුමක්....හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි..❤❤❤❤❤❤❤❤❤❤

  • @paramidiwyanjana5518
    @paramidiwyanjana5518 15 дней назад +10

    අනේ මම ආසම දෙන්නෙක්..Happy birthday akkiiii❤️😍 හැමදාම හිනාවෙලා සතුටීන් පරිස්සමෙන් ඉන්න ඕනි ජයෙන් ජයම වෙන්න ඕනි😍😘

  • @darshanilalanthi1423
    @darshanilalanthi1423 13 дней назад +3

    Happy birth day මම කැමතිම නිලිය දුෂේනි.ඔය දෙන්නාත් හැමදාම මේ වගේම සතුටින ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.දුෂේනිට මෙන්ම සචින්ටත් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යනන ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.දෙන්නාගෙම මේ නිහතමානි කම හැමදාමත් රැකගන්න.අාදරෙයි දෙන්නාටම❤❤

  • @GayanChamara-ok8fo
    @GayanChamara-ok8fo 14 дней назад +7

    වෙන නිළියෝ මේකප් උලාගෙන පාරට බහින්නේ ඒත් දුෂේනි හරිම චාම් හරිම ලස්සනයි

  • @ckfans-r8m
    @ckfans-r8m 15 дней назад +6

    සංසාරිනී බලද්දී Real Couple එකක් උනොත් ශෝක් කියලා හිතුනා...අනේ ඇත්ටම ශෝක් ඔය දෙන්නා💓...සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම💓ආදරෙයි සචින් අයියා & දුශේනි අක්කා😍💓 Happy Birthday Akka💓😍

  • @ruwanikadilanka
    @ruwanikadilanka 15 дней назад +24

    හරිම සැහැල්ලුවෙන් ඉන්න couple එකක් ❤❤❤❤

  • @slvib
    @slvib 15 дней назад +23

    3:18 අම්මෝ සචින් අයියෙ ඔයත් ඉතින් කැත හිතනෙ වැරදියටමයි ඇහෙන්නෙ ,දුශේනිට තේරුන්නෑ හැබැයි 😂😂😂

  • @sanjukumari7844
    @sanjukumari7844 14 дней назад +3

    Dusheni harima cham ada niruwathin kothanawath dekala ne bonikkiya wage so Cute Be sure very happy birthday Princess love you so much❤🎉❤

  • @KalanaBandara-c7g
    @KalanaBandara-c7g 14 дней назад +7

    Sachin අයියෙ vlog එකක් video කරද්දි photos ටිකකුත් අරන් vlog එක දාන්න කලින්ම channel එකෙන් community post එකක් දාන්න vlog එකක් දානව කියලා. ආයෙ එහෙම කරන්න ❤❤

  • @S.M.J.CharuSenanayaka
    @S.M.J.CharuSenanayaka 15 дней назад +10

    මුලිම්ම දුශේනි අක්කිට සුභම සුභ උපන්දිනයක් වේවා 😘😘🎂😍🥰.
    මං මාරම ආස couple එකක් තමා ඉතින් ඔයාලා දෙන්නා ❤ ඒ වගේම ඔයාලා දෙන්නගේ ආදරෙටනම් ඇස්වහක් වදින්න එපා ❤🎉

  • @GDSUdayangani
    @GDSUdayangani 14 дней назад +5

    Happy b'dy pttoo..🎉..makeup nthuwath oya marama lassnai..❤..denna ekka hemadama සතුටින් පරිස්සමෙන් inna..❤😊

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 15 дней назад +4

    ඔයාලට ඇස් වහා වදින්න එපා පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ජෙසූ පිහිටයි ❤❤❤❤

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 14 дней назад +4

    බුදු සරනයි දෙන්නා ට ම හැමදාම එකටම ආදරෙන් ඉන්න ❤❤❤ හරි ම නිහමානි යි ඔයාලා ඒක ආභරණයක් කරගෙන හැමදාම ජීවිතේ දිනන්න පුළුවන් ඉස්සරහට ම යන්න 😊😊😊❤❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 15 дней назад +6

    Happy Birthday දුෂි, හැමදාමත් ආදරෙයි ඔයාට❤️❤️❤️❤️

  • @Sandun-no1no
    @Sandun-no1no 14 дней назад +2

    පෙර පිනකට අක්කිව හම්බුනේ❤❤❤ එයා හරිම quite පන තියෙන බොනික්කියක් වගෙ පරිස්සමින් එයාව බලාගන්න අයිය්❤❤❤

  • @sewwanditi6063
    @sewwanditi6063 15 дней назад +5

    සුභ උපන්දිනයක් අක්කී❤️ආසම කපල් එක❤හරිම සරලයි මෙහෙම vedio දානවා නම් අපිත් සතුටින්😁🙈

  • @erandilakmali-j5k
    @erandilakmali-j5k 14 дней назад

    නංගිව මම දැක්කා මේ ලගදී ගාලු කොටුවේ ස්කූටර් එකක් පදිනවා ෂූටිං එකක...මට කතා කරන්න ආස හිතුනා ඒත් ඩිස්ටර්බ් වෙයි කියලා හිතලා බලං ඉදලා ගියා...ඒත් හිතට දුකයි චුට්ටක් හරි කතා කරන්න බැරි උනා එකට😢
    මම එයාට හරි ආදරෙයි!
    මල්ලි ඔයා මගේ මල්ලි වගේම යි...එයයි ඔයයි දෙන්නම එක වගේ ❤ ආදරෙයි දෙන්නටම ❤❤
    සුබ උපන්දිනයක් වේවා නංගි 😊😊

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 15 дней назад +4

    වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා දුෂෙනි අක්කි ❤🎂 ආදරෙයි සච්න් අයියා ❤ හැමදාම සතුට්න් ආදරයෙන් ඉන්න දෙන්නම හොඳේ ❤

  • @Ama2078
    @Ama2078 13 дней назад +1

    අනේ සුබම සුබ උපන්දිනයක් වේවා සුදූ,මාරම cute දුශේනි අක්කි,දෙන්නම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤ආදරෙයි

  • @manjularoshini2925
    @manjularoshini2925 15 дней назад +3

    අපේ හිතයිෂි.❤ වගීශයි❤ගොඩක් ආදරය කරන හරිම නිහතමානී සුන්දර චරිත 2ක්.. හැම දාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤

  • @manishaalwis4719
    @manishaalwis4719 15 дней назад +2

    Ane eya makeup netiwa harima quite ❤❤❤... oyala denna harima simple. Down to the earth. Ekai mn harima kemathi. Denna hemadama adaren satutin inna. Oya wage simple widiyata jiwat wenna.

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 15 дней назад +4

    වාසනාවන්ත නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා අක්කී 🎉🎉🎈🎈🎈🎈🎁🎁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම 🙏🙏❤️❤️❤️❤️❤️

  • @NipunikaJayawickrama
    @NipunikaJayawickrama 13 дней назад +2

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න malli... ..Happy birthday nanga❤❤❤🎉🎉🎉

  • @Chamodi-h1f
    @Chamodi-h1f 15 дней назад +5

    Happy Birthday dusheni akkiii 🥰❤🎂 හැමදාම සතුටින් ඉන්න 🥰 ආදරෙයි ඔයාල දෙන්නටම 😚❤️

  • @LokugeChandralatha
    @LokugeChandralatha 13 дней назад +1

    හරිම ලස්සනයි පුතේ සුබම සුබ උපන්දිනයක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤

  • @nirmalawaduge6009
    @nirmalawaduge6009 15 дней назад +71

    ඔය ආදරයට ඇස්වහක් වෙන්න එපා ❤ හැමදාම ආදරයෙන් ඉන්න

  • @sitharaawanthi2182
    @sitharaawanthi2182 15 дней назад +1

    මම හරිම ආසයි හිතෙයිෂි මැනිකට....ඔයාට සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ උපන්දිනයක් ..❤❤❤❤ ආදරෙයි දෙන්නටම...

  • @MaaliDasanayake
    @MaaliDasanayake 14 дней назад +2

    දුශේනී...අපේ...ගමේ
    එයාට...අපී...ගොඩාක්
    ❤❤ආදරෙයි❤❤

  • @RashikaKoralage
    @RashikaKoralage 14 дней назад +2

    සියළු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙන වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා!
    ජිවිතේ හැමදාම සතුටින්, ආදරයෙන් ඉන්න ලැබේවා.!
    තෙරුවන් සරණයි.
    ❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉

  • @Dinushavithanage6629
    @Dinushavithanage6629 15 дней назад +5

    Happy birthday 🎉 Dusheni ..❤❤❤❤❤

  • @kavindyamadhubhashi
    @kavindyamadhubhashi 15 дней назад +1

    ඇත්තටම දුශේනි අක්කී හරිම ලස්සන චාම් ගෑනු ලමයෙක්❤ ඒ වගේම තමා කිසිම ලොකුකමක් නැති ආදරණීය චරිතයක්.ඒ වගේම තමා ලස්සන කපල් එකක් අනේ ඔය දෙන්නා.හැමදාම සතුටින් ඉන්න❤

  • @ireshapriyadarshani9670
    @ireshapriyadarshani9670 15 дней назад +3

    ❤❤අනේ ඔය දෙන්නා ශොයි ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️ආදරෙයි🥰🥰

  • @kanchanaperera4460
    @kanchanaperera4460 13 дней назад +1

    Happy birthday dusheni❤❤❤❤පාර දිගේ බලන කාලේ ඉදන් ම ආසම නිලිය ඔයා❤❤❤❤❤

  • @SrimathiFernando-bp8iy
    @SrimathiFernando-bp8iy 14 дней назад +2

    happy birthday දුෂේනි හැමදාම සතුටින් ඉන්න

    • @maduriHabaraduwa-qc3dt
      @maduriHabaraduwa-qc3dt 13 дней назад

      හරිම අදරනියයි ❤️❤️❤️❤️❤️

  • @IshaniAnuruddhika-i3x
    @IshaniAnuruddhika-i3x 14 дней назад +1

    මම හරිම ආස නිලියක්... ආසම නලුවෙක්... හැමදාම සතුටින් ඉන්න... ❤❤❤

  • @nishadihansamali3477
    @nishadihansamali3477 15 дней назад +5

    ආසම කපල් එකක් හැමදාමත් සතුටින් ඉන්න 💗😚

  • @SachiSilva-y3p
    @SachiSilva-y3p 10 дней назад

    අනේ ඒක ලස්සනයි ....මගෙ බර්ත්ඩේ එකත් 8 තිබ්බා🎉🎉
    මම.මාර ආසයි ඔයදෙන්නට... සුභපතනව ඔය සතුට හැමදම රැදෙන්න කියල..ආදරෙයි

  • @AVAbhii
    @AVAbhii 15 дней назад +5

    Happy birth day dushi..stay happy forever ❤

  • @rashmipabodasooriyaarachch5454
    @rashmipabodasooriyaarachch5454 День назад

    Happy birthday akki ...oywa dakinn thibba nam mata ..oyt godak asaii api....බුදුසරණයි ❤❤❤

  • @Nethu__se
    @Nethu__se 15 дней назад +4

    Happy Birthday dusheni akke!!
    ඔයාලා දෙන්නා මේ.අවුරුද්දෙ බඳින්නකො❤ කට්ටියගෙ ඇස්වහ වදින්න කලින්😒

  • @niroshaperera7331
    @niroshaperera7331 15 дней назад +2

    ඔය දෙන්නට ඇස්වහක්නම් වදින්න එපා.Happy Birthday dhusheni🎂💐❤

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 15 дней назад +4

    පොලවේ පයගහලා ඉන්න මනුස්සයෝ..❤

  • @RangikaPiumali-f1w
    @RangikaPiumali-f1w 14 дней назад +1

    Happy Birthday Dusheni 🎉❤ හැමදාමත් මේ වගේ ආදරෙන් ඔයාලා දෙන්නට ඉන්න ලැබෙන්න ඕනේ.❤❤❤

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 15 дней назад +5

    දුශේනි හරීම ලස්සනයි , හරීම චාම්. විකාර නෙහෙ.

  • @sjsilva2954
    @sjsilva2954 5 дней назад

    Happy birthday❤❤ දුෂේනි අනේ ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්නඕන ❤❤

  • @ayodyaranasinghe1129
    @ayodyaranasinghe1129 15 дней назад +18

    මේකප් එකක් වත් නැතුව එයාගෙ ලස්සන බලන්නකෝ හැබෑම ලස්සන ❤ ❤ සරල ජීවිතේ දෙන්නටම ආදරෙයි 🥰🥰🥰🥰ද්

  • @isankahansinee4804
    @isankahansinee4804 14 дней назад +2

    සරලයි බොරු පොශ් නෑඉතින් ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

  • @MayaRekha-b7p
    @MayaRekha-b7p 15 дней назад +25

    දුශේනිට කොයිතරම් ආදරය කරන අය ඉන්නවද.❤

  • @Kanchana-f3k
    @Kanchana-f3k 14 дней назад +2

    Harima lassanai hamadama nangi Malli oyala 2n sathutin adaren inna budusaranai adareii ❤❤❤

  • @dananjayaishan6102
    @dananjayaishan6102 14 дней назад +2

    Sachin oyt godak adareyi ne
    Ekanee oya wenuwen oyt mechchara dewal raasthi karala thiyenn..hamadama oyla denn adaren sathuti inn...❤❤😊😊😊

  • @hashinidilrukshi5999
    @hashinidilrukshi5999 15 дней назад +2

    Wish your happy birthday dusheni akki 🎂❤️🎉. hamadama satutin parismin inna one jp ❤️.

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 15 дней назад +1

    ආදරනියම චරිතයක්..ආදරෙයි දුශෙර්නි..සුබ උපන්දිනයක් වේවා

  • @inushachathurangani5037
    @inushachathurangani5037 14 дней назад +1

    අනේ හරි සුන්දර දෙන්නෙක්.තෙරුවන් සරනයි .ආදරෙයි ❤❤

  • @Dewmianindya4520
    @Dewmianindya4520 11 дней назад

    අනේ ශෝයි ❤🥰😍
    Happy Birthday Dusheni akki 🎂🍭🎁🎈

  • @sl_9208
    @sl_9208 7 дней назад

    සුබ උපන්දිනයක් වේවා දුෂේනී. ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි...🎉💐

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 13 дней назад

    මදි මදි අපිට වීඩියෝ ඕනි ❤❤❤...HAPPY BIRTHDAY 🎉️🎊️🎉️🎊️🎊️🎊️🎊️🎉️🎁❤️❤️🥧🎇🎆♥️ DUSHI

  • @dsgamage7514
    @dsgamage7514 13 дней назад

    හරිම ආදරනීයයි.හැමදාම සතුටින් ඉන්න♥️♥️♥️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 15 дней назад +2

    Happy birthday dusheni akke ❤️🎂
    ඔයාල දෙන්න හැමදාම හොදින් සතුට්න් ඉන්න lovely couple ❤️😍

  • @Madu-xs2hi
    @Madu-xs2hi 15 дней назад +1

    අනේ...ශෝයි...හැමදාම සතුටින් ඉන්න...Wish your happy birth day...🎂

  • @DinushaMalkanthi-c9s
    @DinushaMalkanthi-c9s 13 дней назад

    අනේ ඔය දෙන්න හරි ශෝක් හලෝ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. ආදරෙයි ආදරෙයි ගොඩාරියක් ❤❤❤

  • @HarshaniDil-c2t
    @HarshaniDil-c2t 14 дней назад

    ඔය දෙන්න හරියටම ගැලපෙන කපල් එකක්.හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා.බුදු සරනයි.❤❤❤❤❤❤❤❤❤❤

  • @SF.Podda.69
    @SF.Podda.69 8 дней назад

    ලස්සනයි ගොඩක් .මදි අයියේ වීඩියො දානො තව දාන්න විඩියො ❤❤❤❤❤

  • @nayanasurangani7162
    @nayanasurangani7162 14 дней назад

    ගැලපෙන කපල් එක දුශේනිගේ කලින් එක්කෙනනම් කෙහෙත්ම ගැලපෙන්නේ නෑ ලොකු දෙයක් ඒක නැති උන එක ආදරෙයි දෙන්නටම ❤❤

  • @piyumilakmali5562
    @piyumilakmali5562 7 дней назад

    Happy birth day dusheni akke❤mn harima asa dennek oya dennanam ❤❤a thawa ekk mage punchige duwa dusheni Akka wagemai ..

  • @gimhanisaranga
    @gimhanisaranga 12 дней назад

    ඇත්තටම අයියට ගැලපෙන කෙනා දුශි අක්කා එයා හරිම කියුට් ❤❤❤

  • @samanthasamantha2078
    @samanthasamantha2078 13 дней назад

    Oya denna mara machine couple ekak .theruwan saranai .සතුටින් inne .වාසනාවන්ත අනාගතයක් වේවා ස්තුති ❤❤

  • @RsKularathne
    @RsKularathne 15 дней назад

    ආසම couple ekak❤ මැරි කලාද තවම නෑ නෙද අයියෙ... Happiest Birthday akkii🎉❤

  • @SarathLiyanage-d3v
    @SarathLiyanage-d3v День назад

    HAPPY BIRTHDAY DU DUSHI ,GOD HAVE GIVEN YOU A GOLDEN GIFT ,THAT'S SACHIN ,❤❤🎉

  • @SrimathiRoshani
    @SrimathiRoshani 14 дней назад +1

    Happy birthday ❤❤❤oya dennata mama harima kamathi.polonnaruwen roshani❤❤❤❤

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 15 дней назад

    Dusheni, my favorite girl❤
    Because of Dusheni, I started watching teledramas. ( adarei gindarai)
    Happy birthday sweetie. 🎂 🥳 🎉

  • @himashiaradhana7115
    @himashiaradhana7115 13 дней назад

    Hrima lassna couple ekak 😍🥺❤️ Happy Birthday Akki..😘🎂🥰

  • @ajantharodrigo710
    @ajantharodrigo710 15 дней назад

    මම හරිම ආසයි දුසේනි දුවට සුබම සුබ උපන්දිනයක් වේවා දුවේ ඔයාට ලස්සන වසනාවන්ත් සොදුරු අනාගතයක් හිමිවේවා යහපත් බිරිඳක් වෙන්න වාසනාව ලැබේවා ආදරෙයි දෙන්නටම බුදු සරණයි

  • @Gimhanigimhani-g6u
    @Gimhanigimhani-g6u 13 дней назад

    ශෝයී අනේ ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නටම ආදරෙයි ♥️♥️🥰

  • @IshuDissanayake-e2w
    @IshuDissanayake-e2w 14 дней назад

    Happy birthday mage akke...❤❤දෙන්නම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න 😊❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 14 дней назад

    ලස්සනයි අයියයි අක්කි.....අක්කි නම් හරිම චාම් ෂෝයි එහෙම. ආදරෙයි ගොඩක් ♥️

  • @PrasangiTharumini
    @PrasangiTharumini 14 дней назад

    Happy Birthday Dushi
    menika 🎉❤🥰😘
    Oya malak wage lassanai🌸🌼🥰
    Budusaranayi🌻
    Dumila aiya tedyta teddy eduma hedai 😄🤭🤭

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 15 дней назад +1

    Aneee i wish you many more happy returns of the day manika❤❤❤ dennatama uthuranna hariyanna oni..
    Chuti manikala dennatama godak adarei❤❤❤

  • @SaiMobile-p8z
    @SaiMobile-p8z 13 дней назад

    සුබම උපන් දිනක් දුසේනි දුව දෙන්නටම ආසිර්වාද කරනවා සුබ ගමන්

  • @ThakshiKulasuriaya
    @ThakshiKulasuriaya 14 дней назад

    Happy birthday Akkiyooo ❤️😍✨හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම 💫❤️😍

  • @tharikaushani1285
    @tharikaushani1285 14 дней назад

    අද තමයි ඉස්සෙල්ලාම විඩියෝ එක බැලුවේ ලස්සනයි .හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .සුභ උපන්දිනයක් වේවා 🎂🎂🎂

  • @nimalisewwandi
    @nimalisewwandi 15 дней назад +2

    අනේ ඒ දෙන්නම එක වගේ නේද❤❤❤ මාර මැචින් අනේ❤

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 14 дней назад

    Oyatama matching Dusheni..harima ahinsaka boru sobana Nathi kellak..hamadama sathutun inna..jeewithe hamadeyakma dennagema sarthaka wewa

  • @HareshaThennakoon-i3n
    @HareshaThennakoon-i3n 15 дней назад +2

    Kurungala film hall eka lagin akkawai aiyawai dakka wisal adre film eka thibunu dws wala .kisim lokukmak natuwa hina una dennama ❤ athththma lassna couple ekk 😊❤