Visekari | Episode 68 - (2025-01-23) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 287

  • @ThusharaSampath-g3o
    @ThusharaSampath-g3o 3 часа назад +29

    Professor කාරයා අරකි ඇතින් දැක්කා විතරයි වෙස් මාරැ උනා 😂 නියමයි යසෝ

  • @ashyyMadu
    @ashyyMadu 4 часа назад +73

    අද නම් කෙල්ලෝ තුන් දෙනාගේ සීන් බැලුවේ හරිම ආසවෙන්😂

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 4 часа назад +182

    කලන්තෙට වගේ ඇති නේද මේ වතුර එක බොන්න 😂 දෙදරු පියා නිසා ඉෂි ලජ්ජා වෙන විදිහ , පව් දෙයියනේ 😂😂

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 часа назад +5

    රතූ අක්ක කියන කුම්බාන්ඩෙ තමා මේක කරේ.ගෑනු නම් මලාට විශ්වාස කරන්න එපා ඔන්න.😂😂😂😂

  • @sandithiahasna8249
    @sandithiahasna8249 4 часа назад +54

    කුකුල් අෆ්ෆඩිගෙ රගපෑම සුපිරි ❤️

  • @santhamuthukumara4096
    @santhamuthukumara4096 4 часа назад +71

    ඉශී යසයි😂. යශෝ නියමයි ❤

  • @rashmijeewan1923
    @rashmijeewan1923 4 часа назад +77

    අදනම් යශෝ නියමයි.අන්න එහෙම තමයි ඉන්න ඕන.මාශි මරු. Professor තමයි කීයටවත් මනුස්සයා 😅😅❤

    • @Pramodi328
      @Pramodi328 2 часа назад

      අක්කෙ ක්ලන්තෙට වගේ ඇති නේද 😂😂😂

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya 4 часа назад +48

    මේ යශෝටනම් කැමති.නියමයි ❤

  • @piumidilhani9337
    @piumidilhani9337 4 часа назад +39

    ඉශාරගෙ ඇස් වල අව්ලක් 😪 නැත්තං කනේ අව්ලක් 😪💔

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 4 часа назад +41

    නියමයි යාලූවෝ තුන්දෙනාම අදරෙයි ❤️❤️❤️❤️❤️♥️

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 3 часа назад +15

    Professor එහෙම කතා කියන්න එන වෙලාවට රෙකෝඩ් කරල ඉෂිට පෙනනුවා නම් ඉවරනේ..... එතකොට රෙදි ගැලවෙයි නිකම්ම

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 3 часа назад +24

    මාශි නම් මරු 😂 පේනකොටත් හිනා යනවා..❤

  • @trishaanne8706
    @trishaanne8706 2 часа назад +1

    Munam guruwaryk mama balak😊😊😊😊

  • @subo2940
    @subo2940 4 часа назад +32

    යශෝට ගැලපෙන්නේ මැර පාර්ට්.. ඒත් ඒක දාලා බබා පාර්ට් එක දාපු හැටියෙන් අර ගැම්මත් ගියා..

  • @VishmiHirushika-f6u
    @VishmiHirushika-f6u 5 часов назад +51

    යසෝගෙ කට නම්💓💓💓💓

    • @MadushikaThilini-l5w
      @MadushikaThilini-l5w 4 часа назад

      Yaso....ishige kana poddak rath karanna

    • @Pramodi328
      @Pramodi328 2 часа назад

      ඔව් අද එයා නියමයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 часа назад +37

    හොද වැඩෙි ගෑනු සෙවළයාට නියමයි යසෝ ආන්න එහෙම තමයි කතා කරන්න ඔිනී ඉශීට කවදා ඇත්ත දැනගන්න ලැබෙියිද මන්ද 😊😊

    • @Nishandhani
      @Nishandhani 4 часа назад

      E dawasa enakam balance illa MN 😅

  • @ChathuMadu-wy6zg
    @ChathuMadu-wy6zg 4 часа назад +57

    අෆ්‍රිඩී පව් හැබැයි.. මේ වැඩේ කරන් ඇත්තේ රතු අක්කා..😢

    • @hansikathathsarani3762
      @hansikathathsarani3762 4 часа назад

      ai ehema karanne

    • @ThamiraSadamali
      @ThamiraSadamali 3 часа назад

      කොහෙද පව් එයත් කරන්නෙ ඒ බිස්නස් එකම තමයි

    • @SajiSaji-zw8iv
      @SajiSaji-zw8iv 3 часа назад +1

      Dan vil padina aya helmat ekak damiya yuthuda

    • @nayanithakshila5815
      @nayanithakshila5815 3 часа назад +1

      Habai matath hituna rathu akka oye wede krana aththe..

    • @WeeraZ_1111
      @WeeraZ_1111 2 часа назад

      @@SajiSaji-zw8iv😂

  • @chandanaariyarathna1618
    @chandanaariyarathna1618 2 часа назад +4

    බොරැවෙන් ඉන්න හැමෝගෙම රෙදි ගැලවෙන්න යන්නෙ

  • @xtratelecom5921
    @xtratelecom5921 4 часа назад +34

    අනේ පව් නගාට ගේම දුන්නෙ අක්කම තමයි මුලදි.නගාව පේන්න බැරුව හිටියෙ කාගෙ හරි කිමකට එකපාරට වෙනස් වුනා 😡

  • @vijasundara3054
    @vijasundara3054 2 часа назад

    Yasooo...patai🎉😂❤❤❤❤masi...adri😂😂❤❤❤❤

  • @thileedoni117
    @thileedoni117 4 часа назад +19

    අනිවාරෙන් අක්කා තමයි නංගිගේ බෑග් එකට ඕක දාලා තියෙන්නේ ඒක තමයි මට පුලුවන් උඹේ දරුවට අම්මා වෙන්න පුලුවන් කියලා 😅

  • @DilmiNimasha-t2j
    @DilmiNimasha-t2j 3 часа назад +27

    පොලිස්කාරයා හෙල්මට් එකත් දාගෙනම වීල් එක drive කරනවා😂

  • @RukshanthiRukshanthi
    @RukshanthiRukshanthi 2 часа назад

    හෙල්මට් එකත් දාගෙන වීල් එක අරන් යනෝ මරු පොලිස්

  • @gayanahendalage3223
    @gayanahendalage3223 3 часа назад +11

    පොලිස්කාරයා හෙල්මට් එකත් දාගෙන ත්‍රීවීල් එක පදිනවා..... වැඩි ආරක්ෂාවට..... 🤣🤣🤣🤣

  • @AnnJayasinghe
    @AnnJayasinghe 4 часа назад +29

    නිමන්ති පෝරගේ මහත්මියගේ රගපෑම අතිවිශිශ්ටයි❤

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 2 часа назад

    හෙල්මට් දාගෙන 3wheel එක අරන් යන්නෙ 🤣🤣

  • @Samathathsarani
    @Samathathsarani 3 часа назад +6

    පොපේ😂😂😂😂❤
    ප්‍රොපෙස නිසා තමා කතාව යන්නෙ😅❤

  • @AruniJeewanti
    @AruniJeewanti 4 часа назад +27

    ගෑනු ටික බදාගෙන😂😂😂

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 3 часа назад +11

    ඇෆ්‍රඩි මොකුත් දන්නෙ නෑ.රතු අක්ක තමයි සේරම කලේ.

  • @subo2940
    @subo2940 4 часа назад +43

    අනේ මෝඩ ඉශීට තේරෙන්නේ නැද්ද අනේ එයා දකිද්දි 3න් දෙනාවම බදාගෙන හිටියේ කියලා.. ඒකනන් පුදුම මෝඩ කමක්..

  • @maheshakaushani9668
    @maheshakaushani9668 3 часа назад +6

    නියමයි කෙල්ලො තුන් කට්ටුව 😂❤හොද වැඩේ ප්‍රොපෙසර් කාරයටයි ඉශීටයි😂😂😂

  • @chamiladinasi3595
    @chamiladinasi3595 4 часа назад +9

    යසොයි යසෝගෙ යාළුවො දෙන්නයි 👌👌👌

  • @trishaanne8706
    @trishaanne8706 2 часа назад

    Niyamaey yasoo❤❤❤❤❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 часа назад +4

    ඉෂිට තව ටික දවසකින් වමනෙට එනකොට තමයි පොපෙෂගේ වැඩ බලාගන්න පුලුවන් වෙන්නේ..

  • @SurangiWijesinghe
    @SurangiWijesinghe 4 часа назад +35

    නියමයි යසෝ, අද නම් මරු,

  • @dhanushikarajapaksha9026
    @dhanushikarajapaksha9026 4 часа назад +22

    හෙල්මට් එකත් දාගෙන ත්‍රීවිල් එකේ යන්නෙ පොලිස් අන්කල් 😂

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 5 часов назад +15

    නියමයි යසෝ... අද සුපිරියි.

  • @bimaliaraliya4238
    @bimaliaraliya4238 2 часа назад

    අෆ්‍රිඩි නියමයි👍 acting superb❤

  • @Anjanadilakshi-in1ye
    @Anjanadilakshi-in1ye 3 часа назад +9

    යශෝ අදතමයි කතාවෙ නමට පොඩ්ඩක් හරි සාදාරනයක් කලේ

  • @prabashwarakavinda96
    @prabashwarakavinda96 3 часа назад +6

    අද episode එකනම් niyamai

  • @renokaajitha7240
    @renokaajitha7240 2 часа назад +2

    අද නම් ඉසිට හොදම වැඩේ කට උත්තර නැහැ 😅😅😅😅😅😅

  • @chandaniperera5734
    @chandaniperera5734 4 часа назад +19

    ඉසි කියන බැල්ලිට දුන්නානමි හරි දත් ටික බඩට යන්න

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 2 часа назад

    මරු පොලීසියක් ඒක කුඩු අහු උණ උන් ඉන්නෙත් ට්‍රැෆික් සෙල් එකේ 🤣
    තාත්වික මදී

  • @DeepikaChathurani-xo4ee
    @DeepikaChathurani-xo4ee 3 часа назад +8

    හෙල්මට් දාගෙන ත්‍රීවීල් draiving කරනවා dekkamai 😂

  • @LankaCool-wh4sz
    @LankaCool-wh4sz 3 часа назад +10

    මාශී තමා ඩයල් එක මරු අප්පා😂😂😂

  • @ThumeshaNimni
    @ThumeshaNimni 4 часа назад +10

    මාශී ආසම චරිතයක් ❤

  • @DilkyiTharinnya
    @DilkyiTharinnya 2 часа назад +2

    ජිප් එකට නගින්න කිව්වට ජිප් එකක් තිබ්බෙ නෑනෙ 😅

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 2 часа назад +1

    ප්‍රොෆෙසර් කාරයා කුකුලා. ......😂😂😂😂

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 4 часа назад +11

    ඉශීට නම් හතලිස් ඇදිරියද කොහෙද යකූ අර කෙල්ලෝ තුන් දෙනාව බදාගෙන ප්‍රොෆෙසර් ඉන්නවා හොදට පේනවා ඉශී හිත රවටාගන්නවා😂

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 4 часа назад +15

    පොඩි පුංචිට ගේම දුන්නෙ රතු අක්කා කියලයි මට හිතෙන්නෙ. අනිත් පැත්තෙන් යසෝ නම් අද කියන්න තියෙන ටික යසට කිව්වා

    • @hansikathathsarani3762
      @hansikathathsarani3762 4 часа назад

      rathu akka moktd ehema krnne

    • @ravimarias5523
      @ravimarias5523 3 часа назад +2

      මාශිට ගෙයක් අරන් දෙන්න ලොකු බිස්නස් එකක් කරා මන් හිතන්නෙ.රත් අක්කා තමයි දැම්මෙ,එයා කියුවනේ එයාගෙ දරුවවත් බලන්නම් කියල මාශි වගේම.

  • @ruwankumara3218
    @ruwankumara3218 4 часа назад +9

    කුඩු පාර්සලේ දැම්මෙ රතු අක්කද

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 3 часа назад +8

    ගහගන්න වන්නම් ගහගමු අක්කේ. නියමයි මාශි💪💪 ගෑනු කියල වෙනසක් නෑ 😅අපිටත් පුළුවන් හොම්බ තලන්න.❤

  • @TharuSubhasinghe-kf2ho
    @TharuSubhasinghe-kf2ho 2 часа назад

    අඩෝ අඩෝ පවු ඉශියා 😂

  • @SewSewwandi-x1d
    @SewSewwandi-x1d 4 часа назад +19

    යසෝ නියමයි

  • @MCESPRO6996
    @MCESPRO6996 4 часа назад +20

    ඉෂීට අවසානෙ යාළුවොත් නැතිවෙලා අනාත වෙන්න වෙන්නෙ ප්‍රොෆෙසර්කාරයාව විශ්වාස කරලා 😴

  • @amaamarasinghe9841
    @amaamarasinghe9841 3 часа назад +3

    මේ ඉෂීට ඇඳුම් අරන්න දෙන්න නෙවේ සල්ලි එකතු කරන්න ඕන මේකිට මොළයක් අරන් දෙන්නයි සල්ලි ඕන🤦‍♀️

  • @Inam_max
    @Inam_max 2 часа назад

    13:27 helmet eka dagana three-wheeler padinne😂😂

  • @harshani5292
    @harshani5292 4 часа назад +9

    Keli petiya shoii ❤❤❤

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 2 часа назад

    යශෝ...මාෂි...නියමයි

  • @priyadiwakara4958
    @priyadiwakara4958 4 часа назад +8

    ඉෂීට මාර අමාරුයි මේ සෙවලය ගැන කෙල්ලො සෙට්වෙලා මීට වඩා ගේමක් දුන්නනම් මරු කොල්ලො දෙන්නවත් කොටෝන ගෑනු පෙරේතය

  • @Sajithimalshani
    @Sajithimalshani 4 часа назад +8

    Ammo yasoo oya nm 🤣🤣supiri

  • @SuddiSuddikumari-c8b
    @SuddiSuddikumari-c8b 3 часа назад +1

    අද නම් මොනවා කියන්නද මන්ද එල ව්සෙකාරි ❤❤❤❤❤❤❤

  • @WmiLakmali
    @WmiLakmali 2 часа назад

    මන් කැමතිම නිලිය තමයි මාෂී එල එල 👍

  • @Indi_Girl-ඉන්දි
    @Indi_Girl-ඉන්දි 3 часа назад +3

    අද නම් මරු... යශෝ මාශි

  • @dinushikasenawirathna6971
    @dinushikasenawirathna6971 4 часа назад +10

    Ishinam hombata dekak aninna hithenawa😂

  • @DilhaniIresha-wl9tl
    @DilhaniIresha-wl9tl 5 часов назад +33

    Kathava danakan evaseemak nathuva saren sare avith balana mn vage aye ennavada😅😅😅

  • @FUNNY-s9t
    @FUNNY-s9t 3 часа назад +5

    රතූ ගෙ වැඩක්..😮 අෆ්‍රඩී පව්😢

  • @NayanaNayana-m7g
    @NayanaNayana-m7g 5 часов назад +16

    අද නම් එල

  • @Siya-b5s
    @Siya-b5s 4 часа назад +13

    Kisim thathwiyak nethi kathawak..😂.kawadwth university ekak mehm wenn ne😂 university ekak aluthe genu lamayi badagena lecture la mehm nadagm natankan wena lamayi nedd😂😂😂😂😂gon ane...

  • @Angel-o4k5h
    @Angel-o4k5h 4 часа назад +14

    Mashi nm gmmk aaa❤

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 4 часа назад +16

    අද යසො මරු ඇ🤣

  • @niroshaniro-uh6nf
    @niroshaniro-uh6nf 4 часа назад +9

    හෙල්මට් එකක් දාගෙන ත්‍රීවීල් එක එළවන පොලිස් කාරයෙක් දැක්කම

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 4 часа назад +7

    මාෂි මරු අනේ.

  • @subashininilusha1120
    @subashininilusha1120 3 часа назад +2

    Niyamai yasho❤❤❤

  • @ridhmividushika4765
    @ridhmividushika4765 3 часа назад

    Ammo..mashi 😂😂😂😂

  • @jaanu3851
    @jaanu3851 4 часа назад +6

    mashi maru 😂

  • @AniSha-b4c8t
    @AniSha-b4c8t 4 часа назад +6

    පොඩි පුංචි පව් අනේ 😢

  • @NilekaLakshani
    @NilekaLakshani 4 часа назад +4

    නියමයි යසෝ 🎉

  • @kamalakamala9595
    @kamalakamala9595 3 часа назад +2

    අර කුපාඩියට මොනව කරත් මටනම් කමක් නෑ

  • @chamaninadeesha-c9k
    @chamaninadeesha-c9k 2 часа назад

    Mashii nm maru😂

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 часа назад +2

    රතු අක්කා කුඩු පැකට් දාලා පොලිසියටත් කෝල් කරල කිව්වා...

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 2 часа назад

    රතු අක්කා හීන් නූලෙන් ගේම් ගහනවා වගේ

  • @DilmiTharaka-o6i
    @DilmiTharaka-o6i 4 часа назад +19

    මාශීනම් සුපිරී😁👍

  • @HiruniDeshanika-b5j
    @HiruniDeshanika-b5j 3 часа назад +1

    අඩෝ මරු යසයි

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 3 часа назад +1

    රේදි ගලවන අන්දන තනිකර ඩබල් වැල සේරම.පේන්නලා තුවක්කුවට කොටු දාන අමුතු ඇටේ එකම රට අඩෝ මේ ලංකවේ යකෝ😂

  • @KasuniPulahingekasunipiumikaRo
    @KasuniPulahingekasunipiumikaRo 4 часа назад +1

    Yaso supiriyak😂❤

  • @__lakmi3731
    @__lakmi3731 4 часа назад +3

    හොද වැඩේ අහගත්ත නේ 🤣🤣🤣 3:37

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 2 часа назад

    රතු අක්කා චාටර් වැඩක් කරේ මාශී එක්ක යාලුවාගෙ ගෙදර අම්ම විදියට යයි කියලා ගහපු ගේමක් පව් මේ වගෙ උන් sure කරන්න හොදනෑ එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕවට තමයි

  • @AnnJayasinghe
    @AnnJayasinghe 4 часа назад +2

    Me kathwe hitata danena kotasakata giye ada thamaaa❤

  • @NisansalaKumari-d9y
    @NisansalaKumari-d9y 4 часа назад +8

    මුලදි හිනහා වෙලා පස්සෙ ඇඩුනා මොනා උනත් දරුවාකියන කතාවට දුක හිතුනා

  • @kalukumi2826
    @kalukumi2826 2 часа назад

    මේකෙ පොඩි අක්කා වැඩක් නෑ. ඒකට රතු අක්කා.. රගපානවද කියලා හිතාගන්නත් බෑ.

  • @AsAs-oc3px
    @AsAs-oc3px 4 часа назад +4

    යසෝ රිතුලවගේ අයට සලකන්න එපා උන් නයි

  • @HiruniYasasmi
    @HiruniYasasmi 5 часов назад +13

    මේ කැම්පස් එකේ උගන්නන්නේ නැද්ද කොහෙද

  • @ThusharaSampath-g3o
    @ThusharaSampath-g3o 3 часа назад +1

    යසො😢 හැප්පුව⁣ා නේද අරෑ😢

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 3 часа назад +1

    නියමයි යසෝ තව බනින්න තිබ්බෙ

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 4 часа назад +3

    Adanam maru ganu sawalayonta hoda padamak😅😢😊😊

  • @pawanthimira55
    @pawanthimira55 4 часа назад +6

    යසෝ, යසෝ මාෂි,මාෂි නියමයි....

  • @AsnsilvaAsnsilva
    @AsnsilvaAsnsilva 4 часа назад +4

    Mamanam aye me kathawa balanna .. maha vikarayak wege . ලස්සනට thibunu kathawa kawa 😢😢😢

  • @Deepikaudayangani-u5b
    @Deepikaudayangani-u5b 5 часов назад +8

    dekta dekta dekata dekata 😅😢,aha aha

  • @vijasundara3054
    @vijasundara3054 2 часа назад

    Posal...karya😂😂😂😂😂😂😂......radi...galyanan😂😂😂😂😂.mm..balgana..eina..eisait...danatam😂😂😂😂😂😂❤❤❤❤❤❤❤