ඉදුනු කෙසෙල් කෑවොත් ?If u Eat Ripen banana? By Nutritionist Hiroshan jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 349

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 года назад +16

    නිතර භාවිතා කරන ආහාරයක් ගැන මෙවැනි තොරතුරු වලින් දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහෝම ස්තූතියි .

  • @dilupaswaris9096
    @dilupaswaris9096 3 года назад +19

    හැම දාම අපේ සෞඛ්‍ය රැක ගන්න කියල දෙන ඔබතුමට දීර්ඝයු ලැබේවා ජේසු පිහිටයි

  • @Seela-t4z
    @Seela-t4z 9 месяцев назад +1

    ඉතාමහොදදැනුවත්කිරිමක්ඩොටිටදිරග,ආයුසලැබෙවාබුදුසරනයි

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 года назад +1

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් කළ ඔබ තුමාට බුදු සරණයි දෙව් I පිහිටයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 года назад +7

    ඩොක්ට ගොඩක් ඉස්තුතියි හොඳ පැහැදිමක් .බුදු සරණයි දෙවිපිහිටයි .👍♥️

  • @dilkidilki7970
    @dilkidilki7970 3 года назад +5

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට. මම ආස කරන කැ මක් කෙසෙල් කියන්නේ. එත් කන්න බයේ හිටියේ සිනි වැඩි වෙයි කියලා... 🌹🌹🌹🌹

  • @liyangeleena2354
    @liyangeleena2354 2 года назад

    Ethama වැදගත් වැඩ සටහනක් ...ආහාර ganemedi නොදත් karunak හැටියට mewan de Ediripath කිරීමත් බොහොම වැදගත් ..kaalochithai...mewan Aruth bara අදහස් අපවෙත නැවතත් Ediripath කරන්න Waiddya thumani..ඔබ thumanta behavinma Esthuthiya piri namami..
    Theruwen Saranai

  • @madusankakurera1218
    @madusankakurera1218 3 года назад +4

    ආසම කෑමක් කෙසෙල් ,එත් මහත් වෙන නිසා බයයි ,බොහොම වටිනා දැනුවත් කීරීමක් ,ස්තුති ඔබට

  • @akashrandeepa7270
    @akashrandeepa7270 Год назад +2

    ගොඩාක් හොදට කියා දුන්නා බොහොම පින් ඔබතුමාට 🙏

  • @lakshithaperera8987
    @lakshithaperera8987 2 года назад +1

    ඔබතුමාට බොහොම පිං අනුමෝදන් කරමි . ඉතා ම වටිනා වීඩියෝ එකක් . ❤🌹🌷🌷🌷🌷🌷🌹🌹🌹

  • @hasanalsharji961
    @hasanalsharji961 3 года назад +11

    Man ආසම කැ ම කෙසෙල් ඉදුණු ඒ වා ගොඩක් හොදයි දැනුවත් කලට ඩොක්ට ❤❤❤

  • @fsgsdghs9460
    @fsgsdghs9460 3 года назад +17

    පිට රට ඉන්න අපිට මේ වගේ දේවල් පැහැදිලි කරල දෙන එක කොයිතරම් දුරට අගය කරන්න ඕනේ ද බුදු සරණයි දෙවි පිහිටයි ඩොක්ට ඔබතුමාට

  • @weerasankili9888
    @weerasankili9888 3 года назад +18

    මෙහි සඳහන් කරනු ලබන්නේ පොදුවේ කෙසෙල් නම් පළතුර ගැනයි. අප වවිධ කෙසෙල් වර්ග අනුභව කරනවාත ආනමාලු, කොලිකුට්ටු, සීනි කෙසෙල්, ඇඹුල් සහ නවීන නම් වලින් හැඳින්වෙන කෙසෙල් වර්ග. ඒ්වා ගැන වෙන වෙනම සංසන්දනාත්මක අදහස් දැක්වීමක් කල හැකිද?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 года назад

      දියවැඩියාව ඇති රෝගීන්ට වෛද්‍ය වරු නිර්දේශ කරන්නේ ඇඹුල් කෙසෙල් පමණයි. එවැනි රෝගීන්ට කෝලිකුට්ටු ඉතා අහිතකර බවයි පැවසෙන්නේ.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @nisankmalkandi522
    @nisankmalkandi522 3 года назад +2

    දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි දෙවි පිහිටයි

  • @shirankokila1980
    @shirankokila1980 2 года назад

    බොහොම ස්තුති වටින දෙයක් ඉගෙනගත්තා බුදුසරණයි

  • @pramodthranasinghe6297
    @pramodthranasinghe6297 Год назад

    දැනුවත් කිරීම පිලිබඳ thanks.

  • @wema4141
    @wema4141 2 года назад

    බුදුදරනයිෙ.ඩෙිටිට.අපිව.දැනුවත්කරාට

  • @wdswds8595
    @wdswds8595 2 года назад +1

    ගොඩක් ස්තුතියි. ඩොක්ට. පිටරට. ඉන්න. අපට. ගොපක්. වටිනව. මෙ. වැඩසටහන්

    • @chamindaherath6699
      @chamindaherath6699 2 года назад +1

      ඇත්ත මචන් මමත් හැමදාම කනව. පිලිපීන් කෙසෙල්

  • @janaka900
    @janaka900 3 года назад +3

    ගොඩාක් වැදගත් කරුණු කිහිපයක් දැන ගත්තා.
    Thanks Doctor

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 года назад +1

    බොහොම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට

  • @sumithradevi6682
    @sumithradevi6682 3 года назад +3

    තෙරුවණ් සරණයි ඩොක්ට බොහොම ස්තුතියි ඔබතුමාට

    • @pathmaliyanage6183
      @pathmaliyanage6183 2 года назад

      Thank u very much .very important for us to have a healthy life.

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 3 года назад +10

    ගත යුතු වර්ග ගැනත් සනිටුහන් කරනවනං...වැදගත් වේවි ...ඩොක්ට (ර් )

    • @dinukadeseram5638
      @dinukadeseram5638 2 года назад

      Thank you for transmiting knòwledge for the well being of the human life.
      What a clear explanation.
      Thank you so much.

  • @ranuranu529
    @ranuranu529 3 года назад +2

    Attatama maget asama kamak thama කෙසෙල් istuti obatumata pahadili kirimak kalata dirgauasa teruwan sarsnai

  • @dhamaklalwapbudusaranay108
    @dhamaklalwapbudusaranay108 3 года назад +2

    දෙනුවත් කරට අපව ගොඩක් ස්තුතියි බුදු සරණයි ඩොක්ටර්

  • @nadishadilani9268
    @nadishadilani9268 Год назад

    බොහොම වැදගත් වැඩ සටහනක් pin ඔබ thumata

  • @faseediq1850
    @faseediq1850 3 года назад

    ඔබතුමාට godaak ස්තූතියි අපව දැනුවත් කරනවට.mn දවසට කෙසෙල් ගෙඩි 5 විතර කනව. Me නිසාද danne mage barath වැඩි wela. Ada idala ma දවසට කෙසෙල් ගෙඩි 1 kanne.

  • @kumariwanigarathna2921
    @kumariwanigarathna2921 3 года назад +1

    මාතර ආසිරි ඉස්පිරිතාල ඩොක්ට කෙනෙක් සම පිලී බද දැන ගැනීමට අවශ්‍ය යී මම එය දැන ගන්නේ කොහොමද

    • @camindabandara590
      @camindabandara590 3 года назад

      කෝල් එකක් අරන් අහන්න Dear කව්ද ඉන්නේ කියලා. Dermatologist Doctor (චර්ම රෝග විශේෂ වෛද්‍ය )

  • @mohomedarifluthfihasaniya109
    @mohomedarifluthfihasaniya109 6 месяцев назад

    Dr . Their are verious veritious types of Bananas. Each n every types has same nutrients ?

  • @chithrabandara2773
    @chithrabandara2773 2 года назад

    ගොඩක් ස්තූතියි ඔබතුමාට බුදුසරණයි 💐

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 года назад

    Api nodanna karunu walin apiwa denuwat kala obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa

  • @hemahikgod8082
    @hemahikgod8082 3 года назад +1

    ගොඩක් පිං දැනුවත් කරාට

  • @hasithakumara6709
    @hasithakumara6709 2 года назад +1

    කෙට්ටු අයට මහත් වෙන්න හොද කෑමක් තමයි කෙසෙල් කියන්නේ 😋

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 Год назад

    වියලි මිදි දියවැඩියාව රෝගියෙකුට සුදුසුද?

  • @marianfernando2896
    @marianfernando2896 3 года назад +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට❣💛🙏

  • @kumariyapa5155
    @kumariyapa5155 3 года назад +5

    බොහොම වැදගත් තොරතුරු තෙරුවන් සරණයි

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 3 года назад +11

    Thanks for presenting lot of value information. Is the carbohydrate % in all verities of Banana the same?

  • @දුලක්සිදුලක්සි

    ගොඩක් ස්තුති ඔබතුමාට ජෙසු පිහිටයි බුදුසරනයි

  • @hmapalagama6285
    @hmapalagama6285 3 года назад +2

    කරුණාකරල ඉදිරිපත් කරන ක්‍රමය ධනාත්මක ආකල්ප වලින් කරන්න

  • @yapakumara4929
    @yapakumara4929 3 года назад +13

    බලන්න කොචිචර හොද දෙයක්ද මෙවැනි වැඩසටහන් තව,තව අසන්න ලැබෙිවා ස්තුතිය් මහත්මයා

  • @isharalakshan6342
    @isharalakshan6342 3 года назад +4

    ස්තුතියි ඩොක්ටර්.🍌

  • @nilakshiAyodhya
    @nilakshiAyodhya Месяц назад

    mahath wenna dawasata kesel kiyak wage kanna oneda?mona keselda kanna one..

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 года назад +2

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට තෙරුන් සරනයි ඩොක්ට ඔබ තුමාට

  • @shumsfaridakhan6940
    @shumsfaridakhan6940 3 года назад +2

    SIR WHICH IS THE BEST BANANA BECAUSE WE HAVE VARIOUS QUALITIES

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 3 года назад +2

    Thanks Dr....නිදුක් නීරෝගි ..දීර්ඝායුෂ ලැබේවා .🎈🌟🎈🌟

  • @j.pprasanna
    @j.pprasanna 6 месяцев назад

    මමත්.හැමදම.ගෙඩි.2.3.කන්ව.එවුනාට.මගෙ.බර.එක.කිලෝ.එකවත.වැඩ.වෙිල.නැහැ

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 3 года назад +1

    🙏 ස්තූතියි මහත්තයෝ ...

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 года назад +1

    මගෙ අක්කා ගෙ වකුගඩු නරක් නවලා කියලා කියනවා එයට විසදුන් දෙන්න පිං තෙරැවණ් සරනයි 🙏🙏🙏🙏🙏

  • @AnuruddikaRathnayake-xk6jo
    @AnuruddikaRathnayake-xk6jo 3 месяца назад

    Mage bara wedi adu wennema ne ada denagatte me vistare mama kesel kanawa godak ...thank you doctor

  • @pawaniamasha5566
    @pawaniamasha5566 3 года назад +72

    තාත්ත කෙසෙල් කැනක් ගෙනත් එල්ලුවාම ඒක ඉවරවෙනකම්ම යන එන ගමන් කෙසෙල් කාපු කාලයක් තිබුන

    • @kumaravirasinha7699
      @kumaravirasinha7699 3 года назад +2

      Ammapa Maria ehanam

    • @tharanaperera4795
      @tharanaperera4795 Год назад +1

      Mn

    • @ruwanlanka3062
      @ruwanlanka3062 Год назад +8

      අපි කන කෙසෙල් වලට මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයි 😂

    • @suvitil8912
      @suvitil8912 Год назад

      ​@@kumaravirasinha7699 q

    • @renuliyanage692
      @renuliyanage692 Год назад +1

      Ehema ee kaalee oroththu dunnata wayasata yanakota habak

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Год назад

    එම කෙසෙල් උයා පිස ගන්න විට එහි අඩෘගු විටමින් විනාශ වෙනවද ?

  • @hemalathasamarathunga8947
    @hemalathasamarathunga8947 Год назад

    Apo mata පොටෑසියම් වැඩි una කෙසෙල් kalama

  • @ruchirabandara
    @ruchirabandara 3 года назад +5

    Toilet 🚽 යන එක පහසුවෙන් කර ගන්න ගොඩක් දෙනා කෙසෙල් කනවා.

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 года назад +1

    well ripen plantain promote sleeping. internet say that and it is also my experience..

  • @dmgaminisarathchandradisan2040
    @dmgaminisarathchandradisan2040 3 года назад

    Doctor man pita rata inne. Man hamadaama udeta kesel gediyak. Dodam gedi bagayak.apple gedi bagayak.midi gedi keepayak. Carrot ala bagayak wage daala juice eka hadala bonawa. Me kramaya sudusu nadda. Pilithurak balaporoththu wemi. Theruwan saranai

  • @vivisam1925
    @vivisam1925 3 года назад +4

    මෙි 🍌 ගැන මෙිතරමි කරුණු දැනුවත් වි " සිටියේ නැත.. අප දැනුවත් කිරිම ගැන . ⁣👧⁣ බොහෝමයක්ම ස්තුති ...doctor "🎗️🎗️

    • @niharahaleem7872
      @niharahaleem7872 3 года назад

      sir💐👍 වටිනා දෙනුමක් අවස්යයි

  • @kusumraththepitiya9081
    @kusumraththepitiya9081 3 года назад +6

    එවුනාට .මමනමි.දවසකට.ගෙඩි.6.විතර.කනවා

    • @rav4setup113
      @rav4setup113 2 года назад

      අප්පටසිරි 😁

  • @pavithraparasadini7281
    @pavithraparasadini7281 2 года назад

    Dr sugar thiyana kenekta abul kesel kewata kamak nadda

  • @naveenkumara9571
    @naveenkumara9571 9 месяцев назад

    obathumage danuwath kirimata bohoma sthuthi budu sarani

  • @sumudukumari7986
    @sumudukumari7986 3 года назад

    Wedagath karunu pehadili kara dunnata sthuthi

  • @cilyrd5770
    @cilyrd5770 Год назад

    ෙබා් ෙහා්ම ස්තුතියි ඔබතුමාට

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 года назад

    ඉතා වටිනා දේශනයක්

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana Год назад

    Good explain. Thanks.

  • @SithumDilhara-qu2tv
    @SithumDilhara-qu2tv Год назад

    Kesel semata hodada

  • @dehigaspitiyagedonachandra9877
    @dehigaspitiyagedonachandra9877 3 года назад

    Bohomath sthuti Dr. Hadamath apata edineda danagatha uthu de oba kiya denawa.

  • @nilusharehani4942
    @nilusharehani4942 3 года назад

    💞💞💞💞💞💞👍💯, ස්තූතියි ඔබ තුමාට ජය වේවා

  • @gishanj1563
    @gishanj1563 3 года назад +1

    Thanks very much Doctor. SAMPURRNA ATTHA.. Kesel vadipura kala ,mage sema vadi vela husma hira una. Yati bada mirikala , Pita pattha press karala , life eka bera gatthe. AGAIN THANKS GOD DOCTOR. ---Thabili wathurath vadipura ganna hodha naha. Sema vadi venava. Husma hira venava.

    • @gishanj1563
      @gishanj1563 3 года назад

      Hot water bivvama, sema adu venava.

  • @jolycell7772
    @jolycell7772 2 года назад

    Teruwan saranai obha tumata bohoma pin mewani wadasahnak genawata dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 🙏 🙏

  • @blubleroster8871
    @blubleroster8871 2 года назад

    Hama kesel wrgaykm ehemd?

  • @maruwaninishanthi5913
    @maruwaninishanthi5913 3 года назад

    Sini thina Aya mona kesalda kana hoda Dr pis kiyannako

  • @warsil3735
    @warsil3735 2 года назад

    Wwradikesewala fibre form eke thiyenne eka Nisa bath kopayak.kawa wage nrmi

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад +1

    නියමයි ගොඩක් 👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ashayadubai7534
    @ashayadubai7534 3 года назад

    ස්තුතියි සර් ඔයාට දෙවිපිහිටයි 🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +2

    ඔබතුමාගෙ දනුම අප වෙත ලබා දීම ගන සතුටු වෙනවා. ගොඩක් පින් නොදන්නා කරුනු ලබා දුන්නට.

  • @peterpeter9347
    @peterpeter9347 2 года назад

    වටිනවා ඈ

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 2 года назад

    ගොඩක් ස්තුතයි දිර්ගායුෂ ලැබේවා

  • @sammudalige9367
    @sammudalige9367 3 года назад +2

    I eat many banana every day, since I was a kid and now I’m in my 70s. sometimes my lunch is only banana, very healthy and no way to increase sugar levels.

    • @nandanibudawatta7348
      @nandanibudawatta7348 3 года назад +1

      Very useful lecture too common manThank you.

    • @shiromiae848
      @shiromiae848 3 года назад +1

      Bs doctor danuwath kalata

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 года назад

      👍👍👍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 года назад +1

      I ate much bananas. But I was a victim of diabetes. 😭 Doctor said me not to take more.

    • @renuliyanage692
      @renuliyanage692 Год назад

      ඕනෑම දෙයක් ඔනෑවට වඩා ඕනෑම නැත..👌👌👌👌👌😊

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 года назад

    Theruwan saranai doctor.wadagath video akak.

  • @anandasene
    @anandasene 2 года назад

    Me bail ahagenada api mechchraka kesel kewe? Hak petau mun.

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 Год назад

    Pattaboru mu kiyanne

  • @kumarekumare2504
    @kumarekumare2504 3 года назад +2

    ස්තුතියි ඩොක්ටර්

  • @chithradesilva5293
    @chithradesilva5293 2 года назад

    තෙරැවන් සරනයි ඔබට

  • @nanayakkara1
    @nanayakkara1 Год назад

    All your programmes are good and serving purpose. In regard to banana since we have about 50 varieties of banana you may specify specific characteristics of popular varieties please. If you can speak slowly I think it would be better. Pl make weekly diet recommendation based on our most popular food items

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 года назад

    Teruwan saranai ob thumata mama nitharama me wadasathana balnawa ..budu saranai 🙏🌹🌹

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    අඹගැනත් කියන්න සර්

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 месяцев назад

    Obatumata bohoma pen apiwa danuwat karanawata taruwan saranai doctor obata🙏🙏

  • @priyangimallika7164
    @priyangimallika7164 2 года назад +1

    Thanks ඩොක්ට, ❤❤❤

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 3 года назад +12

    මමත් හැමදාම කනව දවසට දෙකක් අද ඉදන් නතර කරනව

  • @malakoman8057
    @malakoman8057 Год назад

    තෙරුවන් සරණයි

  • @menukakrishantha9390
    @menukakrishantha9390 2 года назад

    Sir ethakota masa 6 en passe babalata dawata idunu kesel eka gediyak denna hodaida..

  • @isharachathurangi5472
    @isharachathurangi5472 3 года назад

    Doctor healthy weekly meal plan krnnkoo

  • @renuliyanage692
    @renuliyanage692 Год назад

    Excellent ..👍👍👍

  • @ayishaayisha7821
    @ayishaayisha7821 8 месяцев назад

    Samahara doktarla kiyanawa kesl kawama bara adu wenawa kiyala ane manda balan yana kota kanna deyak na kanna thiyenne mas biththara malu

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 8 месяцев назад

    ස්තුතියි ඔබ තුමාට

  • @halpagejayasekara7168
    @halpagejayasekara7168 3 года назад +1

    This is a valuable piece of information. Tks doc

  • @thusharirathnapala3716
    @thusharirathnapala3716 2 года назад

    Thank you for your valuable information dr. budusarani

  • @kamanijulia5557
    @kamanijulia5557 3 года назад

    Koi ewada kanna hoda n hoda nathi pahada denna

  • @isharachandima6151
    @isharachandima6151 3 года назад

    doctor kesel kiri ekka kalawam wenna honda nathda. wisheshayenma ambul kesel. mama ahala thiyenawa asathmika tha athiwenawa kiyala.

  • @sunithawaduge6551
    @sunithawaduge6551 28 дней назад

    තෙරැවන්සරනයිඩොක්ට

  • @marianfernando2896
    @marianfernando2896 2 года назад

    Dot.mm keshel lama nathara kala. Mokada mm keshel kawahama mata oluwe kakkumak ati wenawa? Eka keshel lama nisada ehema wenne ?