Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ සීයා ,තාත්තා දෙන්නම ඉදල්ගස්හින්නෙ ,දෙමෝදර රෑ රෝඩ් පෙට්‍රල් එකෙ දි ගෑනු කෙනෙක් වගෙ කෙනෙක්ව දැකලා බයවෙලා තියනවලු සීයා නම් බන්ඩාරවෙලට මාරුවීම හදාගන ම ඇවිල්ලා තිබුනා දෙමෝදර ඔය වගේ කේස් එකක් තියනවා CGR නිල නිවාස වටේ ඔලුව නැතුව ගෑනු කෙනෙක් දුවනවා කියලා ඉස්සර කතාවක් තිබුනා ලු කොහොම නමුත් තාමත් සමහර ක්වාටස් වලට ලයිට්වත් අරන් දීලා නෑ
අමනුස්ස භය දුරු කිරීමට අද්දුතීය වූ පස් මරුන් පරාජය කළ බුදුන් සිටියදී කෙලෙස් සහිත දුබල දෙවියන් කෙසේ නම් අනිකාගේ බය දුරුකරාවිද. දේවාල මිත්‍යාව මිනිසා දුකට දමා ඇත.
🌸🌸🌸🙏🙏🙏
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය සෑම දේටම වඩා උතුම් වන සේක🙏🙏🙏🙏....
හොල්මං සේරම පරාද කල හැකියි නිතර තුන් සූත්‍රදේශනා වෙන්.
🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌
Melokaye.උතුම් බලය buduguna බලය we.buduguna.අනන්තය
එක කතාවක් පැහැදිලිව කියන්න , මමත් ඕහිය, පට්ටිපොල,ඉදල්ගහින්න, ප්‍රදෙසවල හිටපු කෙනෙක් , දුම්රිය පාරෙ රැදවල් ඇවිද්දකෙනෙක්,....
මීරිගම ඉදලත් ඔය කතාව අදමයි ඇහුවෙ සිරාවට ම
😂😂😂😂 ඕක ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් රෑ12ට ගිහින් බලපන්කෝ අපිටත් ඇත්තද බොරුද කියලා දැන ගන්න
@@Hhhahhahakama 🤣🤣🤣🤣👍👍👍👍
මරු වීඩියෝ එක
මොකද්ද බං ප්‍රදේශයම භීතියට පත් වුනේ,,,,කාලකන්නි හෙඩිමක් දාලා අන්දන්නඑපා බූරුවෝ,,,
මේ ආගමික බලවේගයක්වත් අද්භූත දෙයක්වත් නොවෙය් .....මේ රේල් පාර හරහා යන්නෙ රක්ශිතයෙ ඉන්න ගෝන්නු මේ ප්‍රදේශය ඉතාමත් පාලුය් .. මහා වනාන්තරය් රාත්‍රියට දැඩි අදුරුය් ඉතින් සැකෙන් බැලන්නෙක්‍ට පෙනෙනුයෙ හොල්මන් අවතාර වගේ
හාලිඇල තිබුනා එක භූත දුම්රියස්ථානාධිපති නිළ නිවාසයක් එය දුම්රියස්ථානය ඉදිරිපිට මදක් කන්දට වෙන්න පිහිටල තිබුනෙ එම නිළ නිවසට පදිංචියට යන දුම්රියස්ථානාධිපතිවරු අකාලයේ මරණයට පත්වෙනව. මෙම හාලිඇල දුම්රියස්ථානයට ස්ථානමාරුවීම් ලැබෙන ස්ථානාධිපතිවරු ඉතාම අකමැත්තෙන් තමා එහි යන්නෙ. මම මේ කිව්වෙ 1974 වගේ කාලෙ. පසුව දෙපාර්තමේන්තුවටත් ප්‍රශ්නයක් වූ මේ නිළ නිවස කඩා දමා අලුතෙන් නිවසක් හැදුව මට මතක විදිහට .
දැන් මොකෝ තත්වේ ඊට පස්සේ හරි ගියාද
ඕව බොරු මගෙ සහෝදරයො 2ක් ඕකෙ වැඩ කරන්නෙ. එක්කෙනෙක් ගාඩ් ඔය පාරෙ
මූ අන්දනවා හරක්ව,,,අපතයා,,,
Chichi umna
ලස්සනයි වීඩියොා් එක
Mokada ane bayakaranne nidiyala ewarai sweet voice
Wiswasa karanna thibba dura thanak nam
මන් ඔහියෙ වෙලත් අදමයි ඔය කතාව ඇහුවෙ බොරු ඕක✊
අපිත් පට්ටිපොල කිට්ටුවම ඉන්නෙ .මෙහෙම දෙයක් ඇහුවෙ අද.
ඔක බොරු කවදාවත් බදුල්ල night mell වල වැඩ කරන 🚆රියදුරන් ඔවාගෙ දෙවාල් දැකලා නෑල්ලු බොරු කතා ගොඩ නාගන්න හදන්න එපා බොරුවට මිනිස්සු බය කරන්න
බොරු කියන්ඩ එපා ඔච්චර. අපි දැන් ඉන්නෙත් ඔහියෙ. ඔය කියන කිසි දෙයක් ඩ්‍රයිවර්ලවත් පෙට්‍රල් මන්ලවත් දැකල නෑ. අනික ගෙලිඔය ඩ්‍රයිවර්ලට නවතින්ඩ බංගලාත් නෑ. නිකං බොරු කියල views ගන්ඩ එපා😅😅😅
Apith departhamenthuwe hitiya aya gelioya driverslata nilaniwasa naha habay galoyahandiye nam thiyenawa guardlata,driwarlata wiweka ganeema sandaha running bungalow ekak thiyenawa
Mirigama thamai bn apith.habai ohoma seen ekak nam mechchara kalekata ahalath na.apuruwata drivers la owage nawathila innawa..
සිරා කතාව බන්.. තාම ඔහොම කතාවක් විහිලුවටවත් එකෙක්වත් කියක නෑ. 🥰
❤❤❤❤❤❤❤❤❤❤❤
ගෙලී ඔයයී පෙරාදනීයයී අතර නයීට් මෙල් එකට බෙල්ල තීයපු ගැනුලමය නීසා උන කෙස් එකනෙද එ... ඩ්‍රායිවර් කෙනෙක් එක්ක යාලුවෙලා.. බබෙක් හම්බ වෙන්න ඉදලා... බාරගන්න බැ කීයලා.... බෙල්ල තීයලා තීයෙන්නෙ... සමහරු කීයනවා රැට අඩනවා කීයලා. එකක් නෑ රැයක් ගතකරලා ඉතුරු ටීක ලීයමුකො
Pissu porak.hello job ekak onada.
කැටයම් කප කප කියන්නෙ ගෑනියෙක් වගේ ඒක හරි කැතයි බං නිකන් අමුවට කියහන්කො අරක අහන්න හිතෙන්නෙ නෑ බං පුම්කේ කැරට් අලයක් හිරවෙලා වගේ ඊයා 😂😂
Mun maha un wagema hama detama boruwa pavichche karanawa atta kiyapiya
Mama thaniyama giya idalgashinna Ohiya rail hike ekak last October parisaraye gupthabawa herenna kisideyak denune nehe harima sundara athdekimak.meweni wisthara thawa video walin genaenna
Niyamai
Aye bn me holman koochchi walata enne unta wena wada nadda😂😂😂😂😂
බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය යි ඔහිය පැතටම තියෙනවා
බොරු දාන්න එපා whotto අහින්සක මිනිසුන් බය කරල views හිගාකන්න එපා😅🖐️
Mamath pattipola hitiye ahala balala kiyannam
Ammo😱 santha
වාර්තාවක් හරියට කරනවනම් ඒ අත්දැකීම් තියෙනවා කිව්ව අයගේ වොයිස් කට් දාන්න තිබුණා.මේ ගොං පාර්ට්
කියන දෙයක් ඉක්මනට කියපන්. ම්ට wediya කට්ට් ය බලයි. තටමන්න එපා.
Baya hithenavaa oi
පට්ටපල් බොරැ අපරාදෙ ඩෙටා මේ බයල
❤️🔥❤️🔥
Boru kiyanne prsidda wena athe
1st
😉
Supiri
👹👹👹👹👹👹👹👹
මොකද්ද බං කතා කරන විදිහ...😂😂😂
Ma.kamathi.amasithanawalainna
හොල්මනක් මූට ඇරල වගේ කතා කරන්නේ😂
🤣🤣🤣🤣🤣
I never seen any ghost @ this root for 5yers don't tell lise 😅
Mamath mirigamane mama nan mehema kathawak ahala ne 😂😂😂
Sirawatama yako😂
👹👹
Kandy ghost of 1989
Mata වුණාnan mama ballistic missile walin uyi flamethrower walin ui laser walin me Batha amanussayo winasa karala danawa
කාවද මෙ රවට්ටන්නේ 😅
Boru kiyanna epa ane.ape taththa wedakaranne galoya tamai.taththa inne a newasikagarayaka tamai.
Me p attama boru
Boru danna epa pako
Boruwak
මගේ සීයා ,තාත්තා දෙන්නම ඉදල්ගස්හින්නෙ ,දෙමෝදර රෑ රෝඩ් පෙට්‍රල් එකෙ දි ගෑනු කෙනෙක් වගෙ කෙනෙක්ව දැකලා බයවෙලා තියනවලු සීයා නම් බන්ඩාරවෙලට මාරුවීම හදාගන ම ඇවිල්ලා තිබුනා දෙමෝදර ඔය වගේ කේස් එකක් තියනවා CGR නිල නිවාස වටේ ඔලුව නැතුව ගෑනු කෙනෙක් දුවනවා කියලා ඉස්සර කතාවක් තිබුනා ලු කොහොම නමුත් තාමත් සමහර ක්වාටස් වලට ලයිට්වත් අරන් දීලා නෑ
අමනුස්ස භය දුරු කිරීමට අද්දුතීය වූ පස් මරුන් පරාජය කළ බුදුන් සිටියදී කෙලෙස් සහිත දුබල දෙවියන් කෙසේ නම් අනිකාගේ බය දුරුකරාවිද. දේවාල මිත්‍යාව මිනිසා දුකට දමා ඇත.
🌸🌸🌸🙏🙏🙏
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය සෑම දේටම වඩා උතුම් වන සේක🙏🙏🙏🙏....
හොල්මං සේරම පරාද කල හැකියි නිතර තුන් සූත්‍ර
දේශනා වෙන්.
🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌
Melokaye.උතුම් බලය buduguna බලය we.buduguna.අනන්තය
එක කතාවක් පැහැදිලිව කියන්න , මමත් ඕහිය, පට්ටිපොල,ඉදල්ගහින්න, ප්‍රදෙසවල හිටපු කෙනෙක් , දුම්රිය පාරෙ රැදවල් ඇවිද්දකෙනෙක්,....
මීරිගම ඉදලත් ඔය කතාව අදමයි ඇහුවෙ සිරාවට ම
😂😂😂😂 ඕක ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් රෑ12ට ගිහින් බලපන්කෝ අපිටත් ඇත්තද බොරුද කියලා දැන ගන්න
@@Hhhahhahakama 🤣🤣🤣🤣👍👍👍👍
මරු වීඩියෝ එක
මොකද්ද බං ප්‍රදේශයම භීතියට පත් වුනේ,,,,කාලකන්නි හෙඩිමක් දාලා අන්දන්නඑපා බූරුවෝ,,,
මේ ආගමික බලවේගයක්වත් අද්භූත දෙයක්වත් නොවෙය් .....මේ රේල් පාර හරහා යන්නෙ රක්ශිතයෙ ඉන්න ගෝන්නු මේ ප්‍රදේශය ඉතාමත් පාලුය් .. මහා වනාන්තරය් රාත්‍රියට දැඩි අදුරුය් ඉතින් සැකෙන් බැලන්නෙක්‍ට පෙනෙනුයෙ හොල්මන් අවතාර වගේ
හාලිඇල තිබුනා එක භූත දුම්රියස්ථානාධිපති නිළ නිවාසයක් එය දුම්රියස්ථානය ඉදිරිපිට මදක් කන්දට වෙන්න පිහිටල තිබුනෙ එම නිළ නිවසට පදිංචියට යන දුම්රියස්ථානාධිපතිවරු අකාලයේ මරණයට පත්වෙනව. මෙම හාලිඇල දුම්රියස්ථානයට ස්ථානමාරුවීම් ලැබෙන ස්ථානාධිපතිවරු ඉතාම අකමැත්තෙන් තමා එහි යන්නෙ. මම මේ කිව්වෙ 1974 වගේ කාලෙ. පසුව දෙපාර්තමේන්තුවටත් ප්‍රශ්නයක් වූ මේ නිළ නිවස කඩා දමා අලුතෙන් නිවසක් හැදුව මට මතක විදිහට .
දැන් මොකෝ තත්වේ ඊට පස්සේ හරි ගියාද
ඕව බොරු මගෙ සහෝදරයො 2ක් ඕකෙ වැඩ කරන්නෙ. එක්කෙනෙක් ගාඩ් ඔය පාරෙ
මූ අන්දනවා හරක්ව,,,අපතයා,,,
Chichi umna
ලස්සනයි වීඩියොා් එක
Mokada ane bayakaranne nidiyala ewarai sweet voice
Wiswasa karanna thibba dura thanak nam
මන් ඔහියෙ වෙලත් අදමයි ඔය කතාව ඇහුවෙ බොරු ඕක✊
අපිත් පට්ටිපොල කිට්ටුවම ඉන්නෙ .මෙහෙම දෙයක් ඇහුවෙ අද.
ඔක බොරු කවදාවත් බදුල්ල night mell වල වැඩ කරන 🚆රියදුරන් ඔවාගෙ දෙවාල් දැකලා නෑල්ලු බොරු කතා ගොඩ නාගන්න හදන්න එපා බොරුවට මිනිස්සු බය කරන්න
බොරු කියන්ඩ එපා ඔච්චර. අපි දැන් ඉන්නෙත් ඔහියෙ. ඔය කියන කිසි දෙයක් ඩ්‍රයිවර්ලවත් පෙට්‍රල් මන්ලවත් දැකල නෑ. අනික ගෙලිඔය ඩ්‍රයිවර්ලට නවතින්ඩ බංගලාත් නෑ. නිකං බොරු කියල views ගන්ඩ එපා
😅😅😅