බොරලන්ද සිට ඔහිය හරහා හෝටන්තැන්නට | Ohiya sri lanka | Ohiya to Hortain plains | Sinhala motovlog

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 334

  • @thisurilakshika4576
    @thisurilakshika4576 Год назад +8

    ගෙදර අයත් එක්ක trip එකක් යන්න plan කර කර ඉද්දි අහම්බෙන් වගේ තමයි දවසක් මේ video එක දැක්කෙ . මේක දැකපු වෙලාවෙ ඉදන්නෙ මට පුදුමාකාර ආසවක් දැනුනෙ මේ පාරෙන් යන්න . ඒ වගේම මම මීට දවස් කීපයකට කලින් මේ පාරෙන් හෝටන් තැන්නට ගියා . මගේ ජීවිතේ මම ලබපු අමතකම නොවෙන අත්දැකීමක් තමයි මේ . ජීවිතේට එකම එක පාරක් හරි යන්න ඕන තැනක් තමයි මේ . බොහොම ස්තූතිය මේ වගේ video එකක් කරාට . ඇත්තටම travel කරනව කියන්නෙ මේකට තමයි ❤

    • @GayaWalker
      @GayaWalker  Год назад +2

      අනිවාර්යයෙන්ම දිව්‍යලෝකෙ පාරක්.. 🥰 thank you very much

  • @dionbartholomeusz3079
    @dionbartholomeusz3079 9 часов назад

    Superb video, guys. Great job! Keep it up!
    All the best 🔥🔥

  • @AkiVlogsSL
    @AkiVlogsSL 2 года назад +30

    යන්නම ඕනී ෆීලින් එක දැනෙන්න.. උබේ වීඩියෝ එකෙන් මතක අලුත් කලා මල්ලේ... සුපිරී කියන්න වචන නෑ.. ජය පුතා 😍💗

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      Thanks ayyandi 😍❤❤😘

    • @sherish4504
      @sherish4504 Год назад

      Bro vangedigala indla me road eke boralandata avilla ethanin nuvara eliya yanna puluvnda?? Please reply

    • @sherish4504
      @sherish4504 Год назад

      Car eke yanna puluvnda??

  • @surajmadusanka5642
    @surajmadusanka5642 Год назад +4

    අපේ පරන මතක ආයෙ ආයෙ ඇවිස්සුවා මල්ලි ඔයා..ඔයාගෙ වීඩීයො එක බලද්දි එදා දැනිච්ච ඒ හැගීම අඩුවක් නැතුව දැනුනා 2020 ලස්සනම මතක ගොඩක් තිබුන කාලයක් අපි දෙන්නගෙ දැන් අපි බැදලා ලමයෙකුත් ඉන්නව ලංකාවට ආපු දවසක දරුව එක්කත් ඒ හැගීම් සජීවීව විදින්න අපිත් යනව හෝටන්තැන්නට ගොඩක් ස්තූති මේ වීඩියෝ එක දැම්මට ❤🥺🌿🍃

    • @GayaWalker
      @GayaWalker  Год назад

      Thanks you very much ❤️❤️

  • @NoName-op6yl
    @NoName-op6yl 2 года назад +29

    Bike වලින් ට්‍රැවල් කරද්දී ඒක වෙනම ආතල් එකක් 🥺🔥

    • @GayaWalker
      @GayaWalker  2 года назад +2

      Ow bro

    • @SisaraMadhushanka-s7o
      @SisaraMadhushanka-s7o 2 месяца назад +1

      ඒකත් තෙමීගෙන යද්දි තවත් ආතල්.

  • @HasithaAruna
    @HasithaAruna 28 дней назад +1

    මගේ ගම ඔහිය ආදරෙයි ❤️❤️❤️ ඔයාලටත් බුදුසරණයි

  • @BMKtravelSL
    @BMKtravelSL Год назад +4

    Brother වීඩියෝ ටික ඇත්තටම සුපිරි. අල්ලගෙන යමු අතාරින්න එහෙම එපා, හොද තැනකට එනව අනිවාර්යයෙන්ම . 💚💚💚🌿🇱🇰

    • @GayaWalker
      @GayaWalker  Год назад +1

      Thanks bro 😍 oyage videoth man dan kaleka idan balanne..nepal series eka ehema maru.. keep it up ❤🙌

    • @BMKtravelSL
      @BMKtravelSL Год назад

      @@GayaWalker Thank u so much brother 💚💚🌿

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa Месяц назад

    සුපිරි වීඩියෝ එකක්.ආසම vibe එකක් ජය වේවා🌿💙💚

  • @sandaluanupa6412
    @sandaluanupa6412 2 года назад +3

    සුපිරි අයියේ ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ ,අලුත් එකක් එනකම් ඉදියේ සුපිරියක් දිගටම දාන්න වීඩියෝ 😍

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      Thanks malli.. aniwa gennam video ❤️❤️

  • @bandarah.m.d.9627
    @bandarah.m.d.9627 2 года назад +3

    adeee pattta lassanai
    edithuth supiri 📸📸

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      Thanks brother 😍❤️

  • @gamindapalihena6069
    @gamindapalihena6069 2 месяца назад

    හරිම ලස්සන වීඩියෝ එක මුල ඉඳන් අගටම දෙපාරක් බැලුවා

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 2 года назад +3

    Ube video ඔක්කොම baluwa fatta

  • @GeekLab
    @GeekLab Месяц назад

    ආසම පාර ❤

  • @user-SUDDI
    @user-SUDDI 2 года назад +4

    ape ohiya🌍😍

  • @asinsaanuran4131
    @asinsaanuran4131 Месяц назад

    Maru bn.. ❤

  • @thuhinalourdes
    @thuhinalourdes Год назад +2

    Thanks brother ❤️ labana sathiye yanna road eka gena hoda adahasak ganna puluwan una 💪🏻

  • @gamindapalihena6069
    @gamindapalihena6069 2 месяца назад

    හරියට මම පිටිපස්සෙන් ඉ😅ඳගෙන ගියා වගේ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා❤❤❤❤❤

    • @GayaWalker
      @GayaWalker  2 месяца назад

      Thank you so much 😊❤️

  • @beautyconner8776
    @beautyconner8776 2 года назад +3

    සිංදුවකුත් සෙට් උනාම තවත් ෂෝක්

    • @GayaWalker
      @GayaWalker  2 года назад +1

      අනිවාර්යයෙන්ම 🥰

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 7 месяцев назад

    Video එක සුපිරි 👍👍👍

    • @GayaWalker
      @GayaWalker  7 месяцев назад

      Thank you 😊❤️

  • @sandunbasnayake9942
    @sandunbasnayake9942 Год назад

    Supiriyak thamai machan ithin aye

  • @shashimannapperuma2265
    @shashimannapperuma2265 2 года назад

    Ammo a feeling akanm kiyanna wachana ne.supiriyakma tama eten.😍♥️
    gihin nethi ayatath kiynna thiyenne yanna a parisaraye sundarathwaya widinna.aka wenama lokayak.parisarayata hani nokarannath wagabalaganna😍

  • @slunickaraoke
    @slunickaraoke 2 года назад +1

    සුපිරි brother 🖤❤️

  • @amilaamila5815
    @amilaamila5815 7 месяцев назад

    සුපිරි ❤️

    • @GayaWalker
      @GayaWalker  7 месяцев назад

      Thank you 😊❤️

  • @JayakodiSilva-s6l
    @JayakodiSilva-s6l 4 месяца назад

    ලස්සනයි ❤

    • @GayaWalker
      @GayaWalker  4 месяца назад

      Thank you so much 😊❤️

  • @h.thamarasanjeewasilvasilv1484

    Niyamai machan...

  • @GayanRajitha-ce6ig
    @GayanRajitha-ce6ig 8 месяцев назад

    සුපිරි විඩියො එක නම්❤❤

  • @SimraA.a.f
    @SimraA.a.f Год назад +1

    2023/12/14 වෙනිද ගිහින් ආවේ උඩට යනකම්මම පයින් .. ඒක මාරම feel එකක් ❤😍

  • @Blastergang851
    @Blastergang851 2 года назад

    Good luck .....😁💛 වීඩියෝ දිග උනානම් ශෝක්😁🤤

  • @chanakanirosh8871
    @chanakanirosh8871 2 года назад +1

    ෆට්ට😎💚

  • @shanthapriya4780
    @shanthapriya4780 Год назад

    ස්තූතියි පරෙස්සමින් ඕගොල්ලො ❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 7 месяцев назад

    අනේ ❤❤❤❤

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 8 месяцев назад

    good job puthala

  • @user-SUDDI
    @user-SUDDI 2 года назад

    Ape accige gama🌍😍

  • @dilshankavinda8523
    @dilshankavinda8523 7 месяцев назад +2

    බයික් එකක ට්‍රිප් එකක් ගිහින් බලන්න ඒක වෙනම ෆීල් එකක් 🥺යන ට්‍රිප් එක උපරිම විඳින්න පුලුවන් 🌲😍💚

  • @nuwanniks15
    @nuwanniks15 Год назад

    Video eka niyamai machan. Jayen jayama wewa... Me pare KDH van ekaka yanna puluwanda machan

    • @GayaWalker
      @GayaWalker  Год назад

      Thanks brother . Ow puluwan awulak na

  • @IreshaLakmali-i5u
    @IreshaLakmali-i5u Год назад

    Super 👍👌❤️

  • @KSR._Love
    @KSR._Love 2 года назад

    Ftta bn❤️😍

  • @dilshansanjaya8059
    @dilshansanjaya8059 Год назад

    700 denek ekka pain ohiye ghilla camp gahala gththa traning eka patta bro...

  • @shashikaanjana6649
    @shashikaanjana6649 2 года назад

    mekaam maru api akaparak giya bike wala mewage gongala balanna wesse mara athal

  • @කවිගීදැහැන
    @කවිගීදැහැන 2 месяца назад +1

    Bike වල යද්දී වන සත්තුන්ගෙන් අවුලක් නෑ නේද? වීඩියෝ eka සුපිරි 👌👌

    • @GayaWalker
      @GayaWalker  2 месяца назад

      Nah nah ema awulak venne na... Thank you so much 😊❤️

  • @ganganathakalanka
    @ganganathakalanka Год назад

    නියමයි

  • @nash_fernando
    @nash_fernando 2 года назад

    Ube videos supiri mchn 👌

  • @kumudunirenuka1853
    @kumudunirenuka1853 Год назад +3

    My village 😘

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 4 месяца назад

    Ekanam Pissuwak Gaya 😍

    • @GayaWalker
      @GayaWalker  4 месяца назад +1

      Thank you so much Brother 😊❤️

  • @virangaumesh
    @virangaumesh 2 года назад

    Ela bro,,,,,,

  • @Zmpt
    @Zmpt 10 месяцев назад

    2:23 Man this vibe is 💆

  • @songart6414
    @songart6414 2 года назад +1

    ගමේ කොල්ල 😎

  • @chamodanimani5162
    @chamodanimani5162 2 года назад

    Math gihin thiyenawa ...maru paara 😍😍😍😍😊😁

  • @buddikakrishanthagayashan8758
    @buddikakrishanthagayashan8758 2 года назад

    patta bro...

  • @chandana1136
    @chandana1136 7 месяцев назад

    මමත් ගියා නුවරඑළිය ගිහින් එන ගමන් මරුටි කාරෙකක අබේවෙලත් ගිය ලස්සන පරිසරය

    • @GayaWalker
      @GayaWalker  7 месяцев назад

      Aniwarenma 😊❤️🇱🇰

  • @nuwanshirantha169
    @nuwanshirantha169 Год назад

    මමත් ගියා van එකෙ පට්ට ලස්සනයි ,,වන්ගු ගොඩක් ටියනව

  • @nuwanpradeep558
    @nuwanpradeep558 2 года назад

    Mama Hills safari Hotel eke wada kara e pare wahana eleuwa kiyanne lankawe ona thanaka elawanna puluwan

  • @Tharushikasewvandi
    @Tharushikasewvandi Год назад

    Apith yanawa trip ekak ❤❤

  • @Vibrant_441
    @Vibrant_441 Год назад

    Gaya aiya❤

  • @malithapasan6504
    @malithapasan6504 11 месяцев назад

    Boralande set eka me paththata😃

  • @funtravellers
    @funtravellers 2 года назад +4

    යන්නම ඕනි පාරක් ,මාත් ලගදි ගියා. 💪

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 Год назад

    💖💖💖💖🔥🔥🔥🔥

  • @Balsbogoda23
    @Balsbogoda23 2 года назад

    Prasidda nethi paraval valin yamuda

  • @SeekersVlog
    @SeekersVlog 2 года назад +1

    video එක මරු video කරද්දී පුළුවන් තරම් high bitrate දාල video කරන්න. footage quality එක වැඩි කරගන්න

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      60fps record කලාට 30fps sequence එක්ක වීඩියෝ එඩිට් කරන්නෙ අයිය.. ලැප් එක හිර වෙනව 60fps වලින් එඩිට් කරන්න බෑ . 30 fps වලින් edit කරන්නෙත් අමාරුවෙන් 🥺 Thanks comment එකට ❤

    • @SeekersVlog
      @SeekersVlog 2 года назад

      @@GayaWalker time line එක 23.9 fps එකන් එඩිට් කරන්න එක තමියි හොදම motion blur එක තියන්නේ. ඒක natural. frame rate එක ප්‍රශ්ණයක් නෙවෙයි. bit rate එක බලන්න. move වෙන frame 60fps තමයි හොදම. මේ හැම data එකක්ම save වෙනකොට තමයි bitrate ප්‍රශ්නේ එන්න. සමහර විට card එකේ slow උනාමත් පරශ්න එනවා. පුලුවනම් හොද card එකක් ගන්න. ඔයාගේ video හොදයි. හොදට improve කරන්න පුළුවන්. අර bike ටික ගාව ගත්ත ටික මරු

  • @kaviya2532
    @kaviya2532 Год назад +1

    ඒ palace වලට voltyය මාර සෙට් නේ

  • @Andaresride
    @Andaresride Год назад

    Aiye oya para maru mamath giya wassa welawaka mara filing akak thiyenne❤❤❤

  • @G99music
    @G99music 2 года назад +1

    Othanin ehata giye ndda

  • @shayynii5452
    @shayynii5452 2 года назад +1

    Boralande inna mn 🙊❤️

  • @chamikanandasena3669
    @chamikanandasena3669 2 года назад

    Apith giya lagadi ❤️❤️

  • @Hiphop_SL
    @Hiphop_SL 7 месяцев назад

    Boralanda ohiya. Mn hmdm ynw

    • @GayaWalker
      @GayaWalker  7 месяцев назад

      🥰🥰🥰❤️❤️❤️

  • @hashanbandara-wm9hg
    @hashanbandara-wm9hg Год назад

    👌👌👌

  • @siyanesalonacademy6345
    @siyanesalonacademy6345 7 месяцев назад

    👍

  • @chaseyourdream_
    @chaseyourdream_ 2 года назад +5

    Hi bro, I enjoyed your video and your explanation is very helpful. I hope to visit Horton Plains soon. So can you please help me with these questions?😊
    Are there any transport services from Ohiya Station to Horton Plains and also from Horton Plains to Ohiya?
    According to the information I found, it is about 10 km from Ohiya station to Horton place. Is it true?
    How is the weather condition in Nuwaraeliya?
    I Look forward to hearing from you soon.🥺🥺

    • @GayaWalker
      @GayaWalker  2 года назад +2

      As i know there are no public transfort services after ohiya.you can hire private three wheel from ohiya railway station .
      Yes there is almost 10km
      Nowadays it is raining heavily here

    • @chaseyourdream_
      @chaseyourdream_ 2 года назад +1

      @@GayaWalker Thank you very much for your kind response.😊🍃Does that mean it is dangerous to go to Nuwaraeliya due to the heavy rain? Generally, there are more landslides on rainy days, right? 😥😥

    • @GayaWalker
      @GayaWalker  2 года назад +1

      @@chaseyourdream_ don't be afraid of landslides . But travel in heavy rain is difficult thing

    • @chaseyourdream_
      @chaseyourdream_ 2 года назад +1

      @@GayaWalker Oh I understand, thanks again bro.👍

  • @slgreenwheels2421
    @slgreenwheels2421 Год назад

    👍👍👌👌❤❤

  • @hameem234
    @hameem234 2 года назад

    me route eke, car eken yanna puluwnda>?? awulak weida/.
    '?

  • @awidayanna6893
    @awidayanna6893 Год назад

    😍😍❤️

  • @vidumusic-r2k
    @vidumusic-r2k Год назад

    👍👍👍👍👍👍

  • @isurumadushanka8002
    @isurumadushanka8002 Год назад

    Me pare bike ekakin thani manussayata yanna awasara denawada

    • @GayaWalker
      @GayaWalker  Год назад

      Ow meka pradana parak

    • @isurumadushanka8002
      @isurumadushanka8002 Год назад

      @@GayaWalker thank you mn ahala thiyenawa hortan plains idan ohiyata yana pare koti innawa kiyala ekai e pare thaniyama yanna denawada ahuwe

    • @GayaWalker
      @GayaWalker  Год назад +1

      @@isurumadushanka8002 කොටි බොහොම දුර්ලභව පාරෙදි දකින්න ලැබෙන්නෙ

    • @isurumadushanka8002
      @isurumadushanka8002 Год назад

      @@GayaWalker thank you brother

  • @chamodlakshan6171
    @chamodlakshan6171 2 года назад

    Custom moddle bike eka mokakda

  • @daniruperera
    @daniruperera Год назад

    🖤🖤

  • @kalpagamage5942
    @kalpagamage5942 2 года назад

    ohiya haraha avith horton plains walin nuwara eliyata yanna puluwanda?

    • @GayaWalker
      @GayaWalker  2 года назад +1

      Puluwan

    • @kalpagamage5942
      @kalpagamage5942 2 года назад

      @@GayaWalker dawal 2n passe horton plains entrance eken yanna denne na kiyanne atthada?

    • @GayaWalker
      @GayaWalker  2 года назад +1

      @@kalpagamage5942 ow 2n psse ba

    • @kalpagamage5942
      @kalpagamage5942 2 года назад

      @@GayaWalker thanks bro👍

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 года назад +1

    මේ ලංකාව ද කියලත් හිතෙනවා.tnx මල්ලී video එකට

  • @bandarah.m.d.9627
    @bandarah.m.d.9627 2 года назад

    car eke oya pare awlak nathuwa yanna puluwanda

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      Puluwan kisima.awulak na

  • @nordicprox2237
    @nordicprox2237 3 месяца назад

    bro meh route eka google map eken aran ewannako

    • @GayaWalker
      @GayaWalker  3 месяца назад +2

      boralanda to hortain plains kiyala map eke seach karanna

    • @nordicprox2237
      @nordicprox2237 3 месяца назад

      @@GayaWalker thnk u bro

  • @buddimalhasanchana7307
    @buddimalhasanchana7307 2 года назад +1

    😍😍😍

  • @dew12454
    @dew12454 Год назад

    Boralande inne api 😘🙊

  • @gimshanhimash6492
    @gimshanhimash6492 2 года назад

    Mcn koi maseda giye bn eka mara climate 1ka.....

  • @kaveeshasiriwardhana4714
    @kaveeshasiriwardhana4714 Год назад

    ❤❤❤❤

  • @chanakaasintha6927
    @chanakaasintha6927 6 месяцев назад +1

    අපි ඔය පාරෙ පයින් ගියා.....ලොකාන්තයට ඔහියේ ඉදලා

    • @GayaWalker
      @GayaWalker  6 месяцев назад +1

      😍😍😍😍

  • @nuwanchamara8272
    @nuwanchamara8272 2 года назад

    Ohiye edala horton plains walata pain yanawanam kochchara wela yanawada?

  • @vehicletalks9660
    @vehicletalks9660 2 года назад

    nice

  • @crazysamiya07
    @crazysamiya07 2 года назад

    මමත් බොරලන්දෙ එ නිසා ඕකෙ ආතල් එක සහ ෆීලින් එක මම හොදට දන්නව😌💜

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      බොරලන්ද ❤❤

    • @crazysamiya07
      @crazysamiya07 2 года назад

      @@GayaWalker ඕ බොරලන්දෙ🙈💜 ෆට්ට නේද

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      @@crazysamiya07 මාත් හිටිය අවුරුදු තුනක් විතර 😉❤ ආසම ටවුන් එකක්

    • @crazysamiya07
      @crazysamiya07 2 года назад

      @@GayaWalker අන්න ඒකයි ඒ පැත්‍ තෙ ලස්සන බලන්න ,විදින්න මේ පැත්තට එම්නම ඕනි ❤️😊

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      @@crazysamiya07 අනිවාර්යයෙන්ම

  • @mohamedmubarak9775
    @mohamedmubarak9775 2 года назад

    👍👍👍

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 года назад

    🔥

  • @pradeepsurangasuranga3533
    @pradeepsurangasuranga3533 Год назад

    Treeweelar eke yanna puluwanda?❤

  • @nimesh452
    @nimesh452 2 года назад +1

    හෝර්ටන් තැන්නට public transport එකක් නැද්ද යන්න...ඔහිය railway station එකෙන්

    • @GayaWalker
      @GayaWalker  2 года назад

      හෝටන් තැන්නටනම් කොහොමද දන් නෑ bro. වැලිමඩ ඉඳන් බොරලන්ද හරහා ඔහියට බස් එකක් වැඩ කරනව..ඒක ඔහිය දුම්රිය ස්ථානය ගාවට යනකම් යනව

    • @GayaWalker
      @GayaWalker  2 года назад +1

      ඔහිය railway station එක ගාවින් ත්‍රීවිල් එහෙමනම් තියේ

    • @user-SUDDI
      @user-SUDDI 2 года назад +1

      ape gamata aka bus akayi

  • @amanthigunarathna8078
    @amanthigunarathna8078 2 года назад

    car ekaka yanna barida me gamana? ane kiyannko. risky wageda parawal

    • @GayaWalker
      @GayaWalker  2 года назад +1

      Na kisi awulak na yanna puluwan

  • @niroshadayani3944
    @niroshadayani3944 8 месяцев назад

    Aiyee volty bike eka කොහොමද? පාවිච්චියට lesid... 😊😊😊

  • @ImIfra
    @ImIfra 2 года назад

    Mine village 🥰♥️

  • @dilhaniabeysundara
    @dilhaniabeysundara Год назад

    👍👍👍👍❤❤❤

  • @myfanpage3523
    @myfanpage3523 2 года назад +1

    Volty යට sidecar එකක් හයිකරන්න බැරිතෙ

  • @yasirukodithuwakku625
    @yasirukodithuwakku625 2 года назад +22

    miss my bike so badly 😓

  • @NURANDIS
    @NURANDIS 2 года назад

    🍃🖤

  • @goose-ir1tc
    @goose-ir1tc Год назад

    machan e bike eka mokakda bro?

  • @sandunibuddika6835
    @sandunibuddika6835 2 года назад

    Mehe shok mamath giya eda wessa dawask ynnama oni road akak meka