Kebilithatha - Episode - 01| ගල්ගේ පිවිසුමෙන් යාල කලාප තුන හරහා කැබිලිත්තට. | 4WD | Travel weekend

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 403

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 Год назад +187

    අපේ කොළුවත් එක්ක මේ වීඩියෝ එක බලන ගමන් කොල්ල කියනව අප්පච්චි අපිත් මෙයින් එකක් ගේමුද කියලා කොල්ලට තාම අවුරුදු 2යි මාස 9යි 😀😀

    • @YasasJayasinghe
      @YasasJayasinghe Год назад +18

      කොල්ලට රත ගාය ❤❤❤

    • @dulanjanwimarshana3960
      @dulanjanwimarshana3960 Год назад +13

      @@YasasJayasinghe
      ඔව් ඉතින් මට වගේ තමයි ඔක්කොම ඕෆ්‍ රෝඩ් වීඩියෝ මන් එක්ක ඉවර වෙනකන් බලනවා 😀

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +16

      එහෙනම් එකක් ගේමු අපි...😍😍😍

    • @dulanjanwimarshana3960
      @dulanjanwimarshana3960 Год назад +2

      ​@@TravelWeekend
      අනිවාර්යයෙන් ගේමු එකක් ❤❤

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ Год назад +5

      ලොකු උනහම ගේමු කියන්න 🥰

  • @thusithaindika444
    @thusithaindika444 Год назад +13

    Patrol නම්..... යකෙක් නේ........ අනුර අයියා මෙතන නැතත් ඉන්නව වගේ විස්තර පැහැදිලි කරපු විදියට. හොඳ recording system එකක් තියෙනවා වගේ. මේ ගමනේ අවසානය ගැන මම අදහසක් නොදී ඉන්නම්. හැබැයි මුල මැද තිබුණු thrill එක නම් පට්ට. පිස්සෝ වගේ පාරේ වාහන එලවලා අනතුරු කරගෙන අත පය කඩාගෙන, ජීවිත නැති කරගන්න එක මාර driving කියල සමහරු කිව්වට, මෙන්න driving. අනුර අයියේ සමාවෙන්න ඕන. I'm in love with that Green Baby... ජය වේවා අයියේ. සුපිරි වීඩියෝ එක.

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +2

      බොහොම ස්තූතියි! Boya පොඩි මයික් එකකින් ගෙදර රෙකෝඩ් කරන්නෙ මල්ලි. කොල පාට පැට්‍රොල් මාස්ටර් ඉතින් සුපිරිම වාහනයක් තමා.

    • @thusithaindika444
      @thusithaindika444 Год назад +2

      @@TravelWeekend Boya එක අව්ලක් නෑ අයියේ. මේ වගේ වැඩක් ගොඩ දාගන්න පුලුවන්. ඇත්තටම වෙනම voice කරනව කියලා තේරෙන්නේ නෑ.

  • @SanujMdiyagahage
    @SanujMdiyagahage Год назад +50

    Patrol කියන්නේ යකෙක්❤

  • @pavithradanushi6290
    @pavithradanushi6290 3 месяца назад +6

    ❤❤සුපිරිම අත්දැකීමක් ඔයාලට ජයෙන් ජයම වේවා
    දෙවියන් වහන්සේගෙ ආරක්ෂාව පිහිට නිරතුරුවම ලැබේවා !!! සියලුම දෙනාට

    • @TravelWeekend
      @TravelWeekend  3 месяца назад

      බොහොම ස්තූතියී ❤️❤️❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +8

    අනුර මහත්මයා නැති අඩුව ලොකුවට දැනුනා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරැවන් සරනයි

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි ඹබතුමියට...😍😍😍

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 9 месяцев назад +4

    I like to rate this 10/10.Good job uncles....🥰

    • @TravelWeekend
      @TravelWeekend  9 месяцев назад +1

      Thank you so much puthaa ❤️❤️❤️

  • @hirushalakmal8172
    @hirushalakmal8172 Год назад +19

    සියළුම දෙවියන්ගේ පිහිට 🥺 කවදා හරි අපිටත් යන්න පින තියෙන්න ඕනි 🥺🌍🙏

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ඔබ තුමාටත් දෙවි පිහිටයි. ජය වෙවා 🙏🙏

  • @hithuwakkarayo
    @hithuwakkarayo Год назад +13

    සුපිරිම ගමනක්! රතු පාට යක්ශයා නැති අඩුව නම් තියෙනවා

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      ඹව් යන්න බැරි වුන එක ගැන මටත් මාරම දුකයි...😍😍😍

  • @tissapiyasena9018
    @tissapiyasena9018 10 месяцев назад +2

    Beautifully done 5 Stars

    • @TravelWeekend
      @TravelWeekend  10 месяцев назад

      Thank you so much for your valuable comment

  • @Jayskkid
    @Jayskkid 29 дней назад +2

    Kebilitta video atara supirima eka aialage eka

    • @TravelWeekend
      @TravelWeekend  29 дней назад

      ස්තූතියි ❤️❤️❤️. ජය වේවා❤️

  • @imashadilshani4543
    @imashadilshani4543 10 месяцев назад +2

    අනේ ඒක නම් හරිම ලස්සනයි✨.. මාරයි 😍❤️

    • @TravelWeekend
      @TravelWeekend  10 месяцев назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @buddhikaneel7930
    @buddhikaneel7930 Год назад +28

    රතු පාට Y 60 පැට්‍රෝල් එකත් ගියානම් තවත් සුපිරි..... හැමෝටම බුදූ සරණයි ❤️❤️🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +4

      මටත් මාරම දුකයි මොනවා කරන්නද ... අලුත් ගමනකින් හමුවෙමු මල්ලි...😍😍😍

  • @thushan_d_tokka2211
    @thushan_d_tokka2211 11 месяцев назад +2

    වාහනනම් පිස්සුවක්💝 පරිස්සමෙන් පදින්න ජය වේවා...!! 💪🫂 background music එකනම් ගැලපිම මරු 👌

    • @TravelWeekend
      @TravelWeekend  11 месяцев назад +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @thushan_d_tokka2211
      @thushan_d_tokka2211 11 месяцев назад

      ​@@TravelWeekend background music eke nama mokakda ?

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Год назад +4

    Green colour jeep එක පට්ට driving ehemath supiri වාහනයට ආදරෙන් පදිනවා.

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ඹව් එක හොදට යනවා .. රවින්ද්‍රගේ වාහානේ ..😍😍😍

    • @danushkapiumal8288
      @danushkapiumal8288 Год назад

      නෙළුම්පොකුනගම ගැම්ම ❤ රවි අය්යා

  • @sanjeewawickramarachi9682
    @sanjeewawickramarachi9682 8 месяцев назад +3

    Thank you for the great information - mechanical, geographic and historical. Great narration and edit. One of the best sri lanka adventure videos I have seen

    • @TravelWeekend
      @TravelWeekend  8 месяцев назад

      Thank you so much for your valuable comment ❤️❤️❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 месяцев назад +1

    ජයවේවා!

    • @TravelWeekend
      @TravelWeekend  9 месяцев назад

      ජයින් ජයම වේවා 🙏🙏🙏

  • @ajithkumar9017
    @ajithkumar9017 8 месяцев назад +7

    රාජු පුතාටත් චුටි පුතා ඇතුලු සියලුම දෙනාටම සතරවරන් දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබෙවා

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc Месяц назад

    ගමන කර්කස වුනත් බලන අපි හරිම ආශාවෙන් බලනවා

  • @PINIMALDanu-qh3yz
    @PINIMALDanu-qh3yz 9 дней назад

    සුපිරී❤️💪🙏

    • @TravelWeekend
      @TravelWeekend  8 дней назад

      Thank you so much ❤️❤️❤️

  • @The_Hazard_kindom
    @The_Hazard_kindom 3 месяца назад +1

    එකෙන්ම ගැම්ම ❤️🔥

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc Месяц назад

    ඔබතුමා නැති පාලුව ගොඩාක් දැනුනා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 Год назад +1

    හොඳයි.නියමයි

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe Год назад +8

    රතු Patrol එක දකින්න නැතිව නිකන් පාළුයි පාළුයි වගේ… හැබැයි video එකනම් කවදත් වගේ සුපිරියි… අනිත් episode එකත් එනකන් බලන් ඉන්නේ ❤️ @Travel Weekend Team ❤️

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ස්තුතියි මල්ලි ... ඉක්මනින්ම දෙන්නම් තාම හදනවා ...😍😍😍😍

  • @charifdocharifdo
    @charifdocharifdo 11 месяцев назад +1

    This is the very FIRST VIDEO I watched of your channel and also the SUPERB travel video I ever saw. 👍👍 and 🙏BUDU SARANAI go ahead

    • @TravelWeekend
      @TravelWeekend  11 месяцев назад +1

      Thank you so much ❤️❤️❤️
      stay with us to watch more travel documentary videos

    • @charifdocharifdo
      @charifdocharifdo 11 месяцев назад

      I will try to watch more of yr old videos n thank U all🙏

  • @manoriudayangani1669
    @manoriudayangani1669 Год назад +2

    Godak lassana off road journey1k.supiri wadak.

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍

  • @zugiyaa
    @zugiyaa 11 месяцев назад +1

    Ammo eka...Pattama experience eka ne ekanam...

    • @TravelWeekend
      @TravelWeekend  11 месяцев назад

      😎😎😎❤️❤️❤️

  • @Tharangasanjeewa-xv9fl
    @Tharangasanjeewa-xv9fl Год назад +1

    Aiye Oyage yakawath Aran eka parak kabiliththe Yana vidio Danna ekanam supiriyak.

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      රතු යකා 2012 ඉදන් 2020 වෙනකන් එක දිගටම ගියා ... දවස යමු ආයේ ... මල්ලි..😍😍😍

  • @PubuduTharanga-y5m
    @PubuduTharanga-y5m Год назад +2

    nice off road tripe

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 Год назад +1

    බුදු සරනයි සියලු දෙනාටම

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      මල්ලිටත් බුදු සරණයි

  • @yndproject2745
    @yndproject2745 Месяц назад +2

    සුපිරි oi 😊😊meka ලංකාව

  • @tharukadinujaya1544
    @tharukadinujaya1544 Год назад +2

    So adventures ❤️

  • @Jayashan_Madhumadara
    @Jayashan_Madhumadara 11 месяцев назад +1

    Ado supiriyak😍

  • @CBEye
    @CBEye Год назад +20

    මාරම අත්දැකීමක්, ඔයාගෙයි රතු පැට්රොල් එකෙයි අඩුව තමයි අවුල, ඉක්මනින් සනීප වෙලා එන්න. හැමෝටම කතරගම දෙවි පිහිටයි !🎉❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      දැන් හොදයි ... අලුත් සංචාරයකින් හමුවෙමු....😍😍😍😍

    • @leslieperera5589
      @leslieperera5589 Год назад

      නියමයී...හොද අත්දැකීමක්..

  • @4xTouring
    @4xTouring Год назад +6

    විඩියො එක නියමය්! 4x4 අමතරව ලංකාවේ සන්ස්කෘතිය ගැන පෙන්නන එක ගොඩක් වට්නවා.
    🙏

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +2

      බොහොම ස්තූතියි . ඉදිරියට අපේ සංචාරය කරන ප්‍රදේශ වල ඉතිහාසය ජනප්‍රවාද සංස්කෘතිය වගෙ දෙවල් පුලුවන් විදිහට හොයාගෙන අපෙව් විඩීයෝ බලන අයට දෙන්න හිතාගෙන ඉන්නවා.

  • @subashjayawardana5188
    @subashjayawardana5188 Год назад +3

    සුපිරි ❤️❤️❤️

  • @samanweerakoon3031
    @samanweerakoon3031 Год назад +1

    Absolutely stunning

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan Год назад +5

    සුපිරි අයියෙ. . ඔයත් හිටියා නම් හරි. එ වුනට අඩුවක් නැ. ඔයාගෙ හඬ ඇහෙනවනෙ 😍😍

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      මටත් දුකයි ... යන්න තිබුනනම් නියමයි .... මොකද කරන්නේ ඉතින් ... ජය වේවා මල්ලි...😍😍😍😍

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan Год назад

      @@TravelWeekend අපි යං අයියේ...ආයෙ...

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 Год назад +1

    නියමයි ජයවේවා

  • @dumindakumarasiri9787
    @dumindakumarasiri9787 Год назад +1

    ජයවේවා !! 👍👍

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ස්තුතියි සහෝ..😍😍😍

  • @Rakinduchamod
    @Rakinduchamod 25 дней назад +1

    යක්කුම තමා 😎

    • @TravelWeekend
      @TravelWeekend  25 дней назад

      🚗🚗🚗❤️❤️❤️👹👹👹

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 6 месяцев назад +1

    සුපිරි

    • @TravelWeekend
      @TravelWeekend  6 месяцев назад

      බොහොම ස්තූතියි ❤️❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 Год назад +1

    😍 ලස්සනයි wade 💕

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ස්තුතියි .. දෙවෙනි එකත් ඉක්මනින්ම දෙන්නම් ..😍😍😍

  • @malindumethsara6635
    @malindumethsara6635 Месяц назад +1

    Patrol 🤙❤️

  • @nayanathambavita3459
    @nayanathambavita3459 2 месяца назад +1

    Another fantastic video by the team but if Anura aiya was there we would have known more information about the amazing journey.

    • @TravelWeekend
      @TravelWeekend  2 месяца назад +1

      next year we do another Video of Kebaliththa. from Kumana national park ❤️❤️❤️

    • @nayanathambavita3459
      @nayanathambavita3459 2 месяца назад

      waiting to see that ❤️

  • @chathurasalinda1803
    @chathurasalinda1803 Год назад +2

    ❤supiriii

  • @kwddsahan5629
    @kwddsahan5629 Год назад +1

    Video එක සුපිරි අයියේ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ගොඩක් ස්තුතියි මල්ලි...😍😍😍

  • @nimanthakapumulla1024
    @nimanthakapumulla1024 Год назад

    supiriyak thamai👍🤟🏻

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ස්තුතියි මල්ලි..😍😍😍

  • @nemithaherath2926
    @nemithaherath2926 Год назад +2

    Mitsubishi Montero sport off road ගමන් වලට හොදයිද ?

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      Mitsubishi Montero ත් Offroad වලට මරු මොඩිෆයි කරලා ගත්තම. ඔස්ටේලියාවෙ මොන්ටෙරො වලින් ට්‍රැවල් කරන ලංකාවෙ සෙට් එකක් මේ >> www.youtube.com/@alltheclicks9839
      @alltheclicks9839

    • @nemithaherath2926
      @nemithaherath2926 Год назад +1

      @@TravelWeekend Thanks

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 Год назад +5

    බයික් වලිනුත් කැබිලිත්තේ යන video එකක් බැලුවා අම්මෝ ඒකනම් කොල්ලෝ ටික ගැන දුකත් හිතුනා යක්ෂ පැටව්

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +2

      ඹව් පායන කාලෙට යන්න ලේසියි ඒ අය හොදට මඩ කාලේ ගිහින් තියෙන්නේ නේද?..😍😍😍

  • @trevleing
    @trevleing Год назад +1

    Budu saranai.

  • @chamaraaravindaekanayaka3477
    @chamaraaravindaekanayaka3477 Год назад

    Eka wage una mahansiyaka parthipala... Jaya wewa mithrawaruni... 😊

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      අනිවාර්යෙන්ම මේ වගේ ගමන් වලදි හැම වෙලේම කන්ඩායමක් විදියට වැඩ කරන්න ඕන හැමෝම මල්ලි...😍😍😍

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 Год назад +6

    අයියයි රතු පාට පෙට්ට්‍රල් එකත් තිබ්බනම් මරු ඉතිමි❤️🌿🤗 වීඩියෝ එක මරු හොදේ💚😌😍

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      මටත් දැනුනා ඹ්ක .... අපි ඉක්මනින්ම හමුවෙමු මල්ලි...😍🙏🙏🙏

  • @kalanarashmika279
    @kalanarashmika279 Год назад +1

    Superb 👌🔥

  • @geek_sLc
    @geek_sLc Год назад

    සුපිරියක් තමා

  • @RandikaMadushanaththanayaka
    @RandikaMadushanaththanayaka Год назад +2

    Patrol eka ඇත්තටම මරු ඒ වගේම mitsubishi SWB එකත් මේ වගේ ගමනක් යන්න Recommend කරන්න පුලුවන් ද... 😌😌 නොදන්න කමටයි අහන්නෙ මොකද 4*4 වාහනයක් මම පැදලා නෑ 😑

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      mitsubishi SWB එකත් මරු. හැබැයි මෙ වගේ ගමන් වලට යන්න නම් වාහනෙ මොඩිෆිකේශන් ටිකක් කරන්න වෙනවා. Australia වල SWB වලින් ට්‍රැවල් කරන RUclips චැනල් එකක් තියෙනවා. බලන්න. අපේ රටේ කට්ටියක් කරන්නේ.
      වාහනේ වගෙම මෙ වගේ ගමනකට නම් අත්දැකීම් තියෙනවා නම් තමයි හොද.

    • @RandikaMadushanaththanayaka
      @RandikaMadushanaththanayaka Год назад +2

      Thank you aiye 😌❤️ ඔයාගෙ video balala thmai mn සමහර වෙලාවට exam stress නැති කරගන්නෙන් and studies වලට කම්මැලි හිතුනම motivation improve කරගන්නෙත්.

    • @YasasJayasinghe
      @YasasJayasinghe Год назад

      @@RandikaMadushanaththanayaka All The Clicks @alltheclicks9839

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි. ඉගෙනගන්න වැඩ ටික හොදට කරගන්න. ජය වෙවා !!

    • @rajithadeshan2908
      @rajithadeshan2908 3 месяца назад

      ​@@TravelWeekend
      gutd grip ,sri lankan offroad patrol icon in australia

  • @mahimadewmina4625
    @mahimadewmina4625 Год назад +2

    well done bois.much love♥

  • @shalikaupamada8117
    @shalikaupamada8117 Год назад +6

    ඒකනම් සුපිරි.
    රතු පාට Y60 එකත් තිබ්බනං තවත් සුපිරි
    Get well soon ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      එකනේ ... යන්න තිබුනනම් නියමයි ...😍😍😍

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl Год назад +2

    අනාගත පරම්පරාවට ලොකු ආදර්ශයක්

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ඔබගෙ අදහසට බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @thisarumadhumal8239
    @thisarumadhumal8239 Год назад

    කොළපාට එක ගැම්ම

  • @nadeeraweerasekara1445
    @nadeeraweerasekara1445 Год назад +1

    Supper raju aiya

  • @fernandosarath4694
    @fernandosarath4694 4 месяца назад

    Niyamai❤❤❤❤ From Italy

  • @thucru1675
    @thucru1675 Год назад +3

    defender කසි කබල් වගේද patrol,box prado 😊😊😊😊😊

  • @Nuwan_1995
    @Nuwan_1995 Год назад +1

    great video keep up next level ❤️👊

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි ... සහෝ...😍😍😍

  • @kushkush7954
    @kushkush7954 10 месяцев назад

    අර ක්ලච්ප්ලේට් අවුල් උන විදිය සහ හැදුව විදිය පොඩ්ඩක් තව විස්තර කරන්නකෝ.ගොඩක් වැදගත්.👍

  • @senithadabare8944
    @senithadabare8944 8 дней назад

    nc video

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 Год назад +5

    රතු පාට පෙට්‍රෝල් ඵක නැති අඩුව දැනෙනවා.නමූත් කටහඬින් සෑහීමට පත්වුණා. ස්තුතිය්

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි... ඉස්කොලේ දරුවෝ ටික මතක් කරා කියන්න 😍😍😍

  • @beautiful579
    @beautiful579 Год назад

    ලස්සනයි වීඩියෝ ඔක්කොම 😊
    මම අද තමයි දැක්කෙ Chanel එක ❤️

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි..😍😍😍

  • @amilachathuranga6916
    @amilachathuranga6916 Год назад +1

    🌴🌳🌳🌿🌿🌻💚💚 aiyandi

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 2 месяца назад +1

    😮😮❤❤

  • @Kusal_chathuranga504
    @Kusal_chathuranga504 3 месяца назад +1

  • @sithummaliththa9801
    @sithummaliththa9801 Год назад +1

    Marama addakeemak asai yanna thibunanam❤❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      aniwaryenma dawasaka yanna puluwan wei. jaya wewaa ❤️❤️❤️

  • @pasinduindrajith6982
    @pasinduindrajith6982 Год назад +7

    ඒකනම් පට්ටම ගමනක්
    මාත් ආසයි ඔහොම offrode අද්දැකීම ගන්න එක්කන් යන්න බෑද?

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +3

      ඉස්සරහට එක එක්කෙනාට අවස්තාවක් දෙන්න හිතාගෙන ඉන්නේ මල්ලි...😍😍😍

  • @Vihanagarukshan
    @Vihanagarukshan Год назад +1

    හම්මෝ ඒ ගමන ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      නියමයි නේද..😍😍😍

    • @Vihanagarukshan
      @Vihanagarukshan Год назад

      @@TravelWeekend වචන නෑ.. මාත් මාරම ආසයි නිශාන් පැට්ල් වලට... මරු ව්ලොග් එක.. අනිත් ව්ලොග් එකත් ඕනි ඉක්මනින්ම

  • @dammikaperera4465
    @dammikaperera4465 Год назад +1

    Paw oyalata. Karadara godak wela.

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      එවා තමා අත්දැකීම් සහ අමතක නොවන මතක ❤️

  • @DihasThalakada
    @DihasThalakada Месяц назад +1

    Wranglers 392 get ready baby, we got a work to do❤😊

  • @siyumdineththika6624
    @siyumdineththika6624 Год назад +1

    supiri🤩

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si 6 месяцев назад +1

    Nissan patrol ❤
    Pissuvk

    • @TravelWeekend
      @TravelWeekend  6 месяцев назад

      ❤️❤️❤️💪💪💪

  • @dilshanpeiris
    @dilshanpeiris Год назад +1

    Aiye, oyala apahu yanawada nam, me uthum gamanata sambanda wenna puluwanda?

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බලමු මල්ලි. අපි අපේ ඉදිරි ගමන් වලදි එක ගමනකට එක් අයෙකුට / එක් වාහනයකට අවස්තාවක් දෙන්න හිතාගෙන ඉන්නවා. ❤️

  • @indicargmbhindikamitiyamul719
    @indicargmbhindikamitiyamul719 Год назад

    Nice, all the best

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ගොඩක් ස්තුතියි ...

  • @dasunsilva8296
    @dasunsilva8296 Год назад +1

    supiri 😍😍😍

  • @indulaudam3078
    @indulaudam3078 Год назад

    Supiri ayye 😍♥️ Kebiliththe yanna asai 🥺

  • @sachinfernando3915
    @sachinfernando3915 11 месяцев назад +1

    Meka video karana device eka mkakd?

  • @yihtueghf
    @yihtueghf Год назад +2

    ඉස්සරහම ගිය සුදු එකේ engine specs මොනවද ?

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      toyota 1KZ engine එක තියෙන්නෙ

  • @anushamuthumali9098
    @anushamuthumali9098 Год назад +1

    You are now on the best adventure chanel list mr anura ❤ this is sick🎉...

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy Год назад +1

    Hiluxe eke ynna barida bosa

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      puluwan. wassa kaleka yanawa nam habai 33' hari 35' hari tyre set ekak thibbe naththam amarui.

  • @භානුක
    @භානුක Год назад +1

    යක්කු❤

  • @arunamahesh2022
    @arunamahesh2022 Год назад +3

    ක්ලච් එකට මඩ අදින එක Y60 එකෙ තියන fault එකක් නේද . Y 61 එකෙ එහෙම මඩ අදින්නෙ නෑනෙ

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +2

      එහෙමම කියන්ත් බැහැ ඹතන තියෙන බුට් එක කැඩිලා තිබුනු නිසා තමයි මඩ ගිහින් තිබුනේ කොළපාට පැට්ට්‍රර් එක ඹයිට වඩා මඩේ දාලා තියෙනවා නමුත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ

  • @AvishkaX-kn2wy
    @AvishkaX-kn2wy 5 месяцев назад +1

    My god

  • @helanthakadiravelu2861
    @helanthakadiravelu2861 Год назад

    ❤❤❤❤❤❤❤ patta broz . Patrol ❤️❤️❤️❤️❤️❤️

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 11 месяцев назад +1

    ❤❤❤

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 Год назад +2

    Nissan patrol y60 කියන්නෙ පිස්සුවක් බං.
    Keep it up bro❤🎉

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ස්තුතියි සහෝ...😍😍😍

    • @rajithadeshan2908
      @rajithadeshan2908 3 месяца назад

      Patrol කියන්නෙ මට තියෙන ලෙඩක්.ගහනවා දවසක අම්මට සිරි වෙන කස්ටම් පැට්‍රොල් එකක්....

  • @anjanagunasekara9531
    @anjanagunasekara9531 Год назад +1

    ❤️🔥

  • @ceylontravelers69
    @ceylontravelers69 Год назад

    niyamai aiye jaya wewa kattiyatama♥

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ස්තුතියි මල්ලියෝ ... ජය වේවා...😍😍😍

  • @bantisl9027
    @bantisl9027 Год назад +1

    Matath asai me wage ekak ganna..mila ganan kohomada

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      කොහොමත් දැන් තත්වයත් එක්ක ලක්ෂ සියක් පනියි පැට්රෝල් එකක් නම්

  • @indikadayal927
    @indikadayal927 Год назад +1

    Camera '' Max Detailed 👍 Video

  • @MinoliKavindya-y8d
    @MinoliKavindya-y8d Год назад +2

    Ganu kattiyta yanna barid

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      එහෙම නීතියක් නෑ. කාන්තාවන් යනවා.

  • @prasannasajith4555
    @prasannasajith4555 Год назад

    Woooow niyamai

  • @dmax8412
    @dmax8412 10 месяцев назад +1

    what do u guys do for living?🤩

    • @TravelWeekend
      @TravelWeekend  10 месяцев назад +1

      we are a team. some are doing jobs and some doing business

  • @yakdessalk
    @yakdessalk Год назад

    Hammo aiye eka supiri 💚💚 Rathu pata ekkenath gyanm

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍

  • @LayanRakshitha-j7w
    @LayanRakshitha-j7w Год назад +4

    කියන්න දෙයක් නැ අයියේ වැඩෙ නම් සුපිරි❤❤❤...අයියා සුපිරි quality එකට වැඩෙ කරනවා🎉😂❤❤😊...අයියල ඇයි tyre deflate කරන්නේ නැත්තේ😮

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +2

      ගොඩක් ස්තුතියි මල්ලි... අපි කල්පිටියේ නම් හුළං අඩු කලා මේ ගමනෙදි එක කලේ නැහැ .. සමහර විට අඩු කලානම් අර ටයර් එක කැපෙන්නැති වෙන්නත් තිබුනා නේද?😍😍

    • @LayanRakshitha-j7w
      @LayanRakshitha-j7w Год назад +1

      @@TravelWeekend ඔව් නේ අයියේ☺️