Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට මෙහෙම අත්දැකීම ක් තියෙනවා .එතකොට මම බැඳල අවුරුදු එකයි.මම ආච්චි එක්ක තමයි හැඳුනෙ .මම හීනෙන් දැක්කා ආච්චි මා එක්ක ගමනක් ගියා.යන ගමන එයා කීවා අපි දර ටිකක් කඩමු කියල මම ඇහුව ඒ මොකටද කියලා මාව පුච්චන්න කියල එයා කියලා හයියෙන් හිනාවුණා .මම බයවෙලා බලද්දී එයා මිනී ඇඳුමක් ඇඳගෙන තමයි හිනාවෙන්නෙ.මම උදේ නැඟිටලා කිසිම වැඩක් කරන්න හිත නැ මට දැනෙන්නේ ආච්චි ට කරදරයක් කියලා.එහෙම හිත හිත ඉද්දි තමයි පණිවිඩය ආවෙ එයා මැරිල කියල.ඒ වගේම මට බබෙක් නැතිව අවුරුදු දෙකක් විතර .ඒ ආච්චි මැරිල අවුරුද්ද ක් විතර.එයා මට හීනෙන් කුරක්කන් හැලප ගෙනත් දුන්නා පුතේ මේක කාපන් ඕක හරියයි කියලා.ඊට සති දෙකකට පස්සෙ මම ප්‍රෙග්නන්ට්.ඇත්තටම මට හිතාගන්න බැරි සිදුවීම් දෙකක් ඒ.දැනට වුනත් එයාව හීනෙන් පේන හැම දවසක්ම මගේ ජීවිතේ මොකක් හරි ලොකු සිදුවීමක් වෙනවමයි.එයාව දැක්කොත් මම අනිවාර්යයෙන් පරිස්සම් වෙනව
Lucky ❤
මේ දවස් ටිකේම අමනුෂ්‍ය ආතම ගැන නේහ් 👀❤️මරු මරු 😘😘😘
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
මට තියෙනවා මේ වගේම අත්දැකීමක්.මම වැඩකරන තැන පාරෙ බල්ලෙක් හිටියා.. ටික දවසක් මම එයාට කෑම දුන්නා. පස්සෙ මම දිගටම කෑම දුන්නාවැඩපලේ කට්ටියත් දන්නවා මම ඒ බල්ලට හිතවත් වෙලා, කෑම එහෙම දෙනවා කියලා . දවසක් මම අපේ ගෙදර වත්තෙන් එලියට ගියා කුනු එක දාන්න . එතකොට ඒ බල්ලා ලගට ඇවිත් මූන දිහා බලාගෙන ඉදලා ගියා. මම වැඩිය ඒ ගැන හිතුවෙ නෑ.මම කාමරේට එද්දි මට cll එකක් එනවා.වැඩ කරන තැනින් ඔයා කෑම දෙන බල්ලා මැරිලා දැන් පැය කාලක් විතර කියලා . මම හිනාවෙලා කිව්වා.විහිලු කරන්න එපා බන් දැනුත් ඒ බල්ලා මම ලගට ආවා කියලා . මම කෝකටත් කියලා ලෑස්තියි වෙලා වැඩපල ලගට ගියා.යද්දි ඇත්තටම ඒ බල්ලා. එතන මැරිලා..😥
එහෙම වෙන්න පුලුවන් මොකද අපි විතරක් නෙවෙයි මෙ ලොකේ ජිවත් වෙන්නේ 🙂
1k gahanna help ekak denna ko
@@EVILALIENEDURANGA ba
@@LOL-yc9wg 😂
😹😹😹😹😹😹
කිවුවා වගේම අමනුෂ්‍ය කතා දැන් වැඩිපුර ගේනවද කොහෙද 👀🌝❤
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
හොදම යාලුවා හදිසි අනතුරකුන් මැරිල .පෝස්ටර් ගහන කල් නොදැන හිටියා නම් ඉතිං හොදම යාලුවෙක් තමයි 😂😂😂
අපිට ඔබතුමාව සම්බන්ද කරගන්න පුළුවන් කොහොමද
sinhadhanum@gmail.com
👍සුපිරි අමුනුශ්ෂ vidio තව ඕන
ඒක මරු♥
Niyamai
හුනු සස්තරේ ගැන ගොඩක් වෙලවට හරියනව නෙද , එකට ගොඩක් සදක තියෙනව නෙද , විඩියො එක මරු 🥰🥰🥰
😹😹😹😹😹
Mageth egata ona tharam huno wetila thiyanawa eath kisima ganak thibbe nh.ea wunata meka beluwata passenam baya hithuna
මගේ ඔලුවට 10 පාරකට වඩා හූනො වැටිලා තාමත් ඉන්නෙ කොහොමද කියල හිතන මං🤣😂😅
Wife kiyana de ahanna
@@LOL-yc9wg 😂💔
Supiry Aiye video eka 👍 WW2 video series ekath ikmanatama oni💖💖💖
Maru💪
My favourite youtuber සිංහ දැනුම අයියා ❤❤❤
මේ ලෝකේ අපි විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ. මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනවා. තව කෙනෙකුට කියන්න කියලා මැරුණ කෙනෙක් දුන්න පණිවිඩයක්. ඇත්තටම ඒක මාසයකින් හරි ගියා.
Boru kiyanna epa ban.
@@kts4741 😂😂😂
It’s truth l believe that because my lord Buddha words Siyaluma satung lowa suwapath wewa 🙏
elaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeeeeeeee
විඩියෝ එක බැලුවෙ රැ වෙලා පට්ට බාය හිතුනා 🥺🥺🥺
මේ වගේ දේවල් වෙන්න පුලුවන්
ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් මටත් ඔහොම දෙයක් උනානේ මගෙ නැන්දා මැරිලා ඒත් මම දන්නෙ නැ මම කතත් කලා පස්සෙ බලන කොට සතියකට කලින් එයා මැරිලා 😥
Mokada une oyata
(Elon Musk) wisin (johnny depp) ge rangana jiwithaya nathi karnawa kiyana kathawa aththakda ane me gana pahadili vidoe ekka please 🥺🙏
ඔන්න දකුණු උරහිසට හූනෙක් වැටුණොත් මංගල යෝජනා එනවලුනේ. හ්ම්ම්..... එතකොට ආච්චි කෙනෙකුගේ හරි සීයා කෙනෙකුගේ හරිඋරහිසට හූණෙක් වැටුණොත් එයාලටත් මංගල යෝජනා එනවාද.... 😁😜 මොකද මගේ උරහිසට දවසක් කඩේක බංකුවක ඉඳන් ඉන්නකොට හූණො ඩබලක්ම උරහිසට වැටුණා. ඉතිං ගිහින් ලිත බැලුවා..... ඒත් ඉතිං මගෙ වාසනාවටද මන්දා🤔🤔 මංගල යෝජනාවක් නම් ආවෙ නෑ ඕං...... 😜😁
අනිවාර්‍යෙන්ම වෙන්න පුළුවන් .අපේ ගෙට අල්ලපු ගෙදර අක්ක මැරුන පිලිකාවක් හැදිල.එතනම ඉපදුනා අමුනුශ්‍ය ආත්මයක් වෙලා.පස්සෙ තොවිලයක් කරල බෝතලයකට අල්ලන් ගියා.නානව,රෑ 12 ට අතුගානව.අඩනව,වමනෙ දානව,එක දවසක් අපේ අම්මට ගල් අහුරක් ගහල.මෙවැනි දේවල් සිදු උනා.අදටත් ගේ වහල තියෙන්නෙ .ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🙏👍👍👍🌹🌹🌹👽👽👽
👍
Oyage vedeos maru niyamai ela 1M ganna labewa niyamai ela 1M ganna labewa live ekak dannako
1k gahanna help ekak denna ko 🙂
@@EVILALIENEDURANGA ok
@@nethmaanuhas9986 🥺
ඔය වාගෙ දෙයාක් වෙන්න පුලුවාන් ලාන්කාවෙ උනාත් ඔය වගෙ සිද්දි ගොඩාක් තියනවා 🙏
මම කටාර් ඉන්නෙ දැන් අවුරුදු 3ක් විතර වෙනවා.. ගිය අවුරුද්දේ ම එක දවසක හීනෙන් මං අපේ නෑදෑ වෙන අංකල් කෙනෙක් ව දැක්කා අංකල් මට කිව්වා මධූ මං යනවා එහෙමනම්, ඔයා ලංකාවට එද්දි මාව මුණගැහෙන්න බැරි වෙයි කියලා.. එ් හීනෙ දැක්කට මට ගානක් නැති උනා.. ඊට සති 2කට පස්සෙ අපේ ගෙදරට අාරංචි වෙලා තිබුනේ එ් අංකල් නැතිවෙලා අවසන් කටයුතුත් කරල ඉවර උනාමයි.. හරියටම මං හීනෙ දැකපු දවසෙ තමයි අංකල් නැති වෙලා තියෙන්නෙ.. මට එ්ක අැහුවම දහඩියත් දැම්මා. මං මලගේ කලින් දැනගෙන හිටියනම් හිතන්න තිබ්බා මේක මගෙ හිතේ මැවුන දෙයක් කියලා.. එත් මේ සිදුවීම් සම්බන්ධයෙන් මට තේරෙන්නෙ නැහැ. මට කුඩා කාලයේ ඉදන්ම හීන සම්බන්ධයෙන් ඔය වගෙ අත්දැකීම් තියෙනවා..
ඇත්ත...
Ghost experiment gana video ekak one
ඉස්සර මව්බිම පත්තරෙ තියනවා මලවුන් ගෙ හොරාව කියලා කොටසක් දැන් නම් එක එන් නැහැ ලාන්කාවෙ වෙන 100% ඇත්ත සිද්දි තියෙන්නෙ පොඩ්ඩාක් හොයලා බාලාන්න විඩියෝ ටිකාක් කරාන්න පුලුවාන් වෙයි 🙏
Lassana video Oya karanne
1k gahanna help ekak denna ko 🙂🙂🙂
ඒ මැරුනු යාලුවා. නෙවේ මොකද කවදාවත් මැරුනු කෙනෙක්ට මොකුත් කරන්න බෑ. හැබැයි ඒ විදිහට රගපාන අන්දකරයේ. යක්සයෝ ඉන්නවා උන් තමා අර වගේ ඇවිත් . රග පාන්නේ ඒකයි ඇත්ත
මං ඊයේ මේ video ඒක බැලුවා
Mata eka link eka ewanna puluwanda
Ahema deywa ahala thiynawa 😟😟🙌🇦🇪
Ghost stories kochara videos baluwath athi wenne na ❤
ස්තුතියි මල්ලි විඩියෝ එකට ලංකවේ මොන සාත්තරෙද නැත්තේ කියන්න හැම එකටම මොකක් හරි හනමිටිඅදහස් තියෙනව සමහර විට ඇත්ත වෙන්න පුලුවන්
ඔන වට වඩා කාත් එක්ක වත් බැදිම් ඇති කරගන්න එපා 👍
නියමයි
1 st comment
අපෝ ඔහොම දේවල් ඕනේ තරම් වෙන්න පුළුවන්. ශක්තිමත් ආත්මයකට එහෙම කෙනෙක්ට පෙනී ඉන්න ඇවිල්ලා කතාකරන්න පුළුවන්.
Aththd
💐💐
❤❤❤
Lithe thiyeno huno wattatahama wena dewal edhewal aththanam mama dan loku danapathiyek wela.samaharawita raja wela.
Ow ahema wenna pulwan..man veeswasa karanna dayak..
ශාන් කර්ට නිවන් සුව 🙏
Nice video ❤️😶
අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍
❤️👌
👍👍👍👍
සයිරන් හෙඩ් ගැන වීඩියෝ එකක් ඕනේ
❤️
Yes, it can be.There are incidents which happened and happening even up today.Can believe it.
Amanushya atma innawa. Atdakimen kiyanne 😌
Ow wenn puluwan
හොදම යාලුවා මැරුන කියල ඌ නොදැන හිටියෙ කොහොමද 🤔🤔🤔
Mata sahayogayak denna yaalu
@@උරුමයකතතු-ප2ධ සහයෝගනම් nothing යාලු
@@Sandaru.Nipuna thanks
Bitcoin gena kiyanne
1k gahanna help ekak denna ko 🙂😑
💪💪💪💪
එහම දේවල් ඕනි තරම් වෙන්න පුළුවන්.අමනුෂ්‍ය ආත්ම ඉන්නවා
සහයෝගයක් denna apeth vedio balala
@@yureninoshi8297 fake channel 😂
ඔයා කියන දෙයක් තමා♥️
😢 pahadiliwa mewani dewal boho wenawa.hadisi marana unama
🙏🙏🙏
video eka dapu gaman awa
හූනා වැටුනම මැරෙනවානම් බයික් එකේ නෙවෙයි බඩ ගගා ගියත් මැරෙනවානේ.කොච්චර පරිස්සමෙන් හිටියත් වෙන්නේ ඒකනම් අනිවාර්යයෙන් වෙන්න ඕනි නේ.
srii paade ganath ona
හොඳයි ශංකර්ගේ ආත්මය සැලුන් එකේදී ඔහු කතා කලා කියන එක පලිගන්න පුලුවන් එවන් දේවල් විටෙන් විට ලංකාවේත් අසා තිබෙන නිසා නමුත් මට ඇති ගැටලුව ශංකර්ට නිවසට එන අතරමගදී කිසිවෙකු මුණගැසුනේ නැද්ද ? එච්චර යාලුකමක් තිබියදී නිවසට ආගමන් බිරිඳ ඒබව දැන්නුවේ නැත්තේ ඇයිද ? උදේත් එය මඟ හැරියේ ඇයිද ? සහ උදේ සැලුන් එකට යද්දී සහ එද්දී අතරමග කිසිවෙකු මුණ ගැසුනේ නැද්ද යන කාරණායි මේවා මග හැරෙන්න විදිහක් නෑ එසේ නම් ඒ ගම්මානය ජන ශුන්‍ය වූවක් එයද පිලිගන්න බැහැ ශංකර්ගේ සැලුන් එකේ සේවකයන් කීපදෙනෙක් සිටින බව පවසා ඇති නිසා එමගින් තේරෙන්නේ එය ජනාකීර්ණ තැනක් බව නිසා මෙවන් දෑ මග හැරී තිබෙන නිසා කතාව සත්‍ය උනත් එහි වටිනාකමට අඩුපාඩුවක් සිදුවී ඇති බවයි
💞💞
Meka attha wei, mage tattha wakugadu amaruwa hedila hospital 1 hitiye, api gihin sathiyak idala gunayak penuna nisa re bus 1 horowpathana bus 1 awe, re nisa ninda gihin hitiye, omaragolledi bus eke kalabalaya wage ahuna aharuna, ethakota hinekut dekka, thattha kiwwa bus ekath yanna vidihak nene apahu gedara enna kiyla, kohoma hari pare yana wahanayak nawattala bus 1ta tel tikkak gattha eken shed 1 gihin tel gaha gena kohoma hari kahatagasdigiliy gedra awa, auru 25 kalin me, hawasa 3, 4 wenakota tatthata godak amarui kiyla panividayk awa, lesti wela rema gedara giya tattha neti wela miniyath gedara genalla, bus 1 newathuna pandara tama tattha neti wela tiyenne, mta yanna epa kiwwet e welawe, aththa mewa atthak tiyenawa
Ow neh ehema wenna puluwan. Ms game ge comment ekata mn agree wenawa.
God bless you
Nico wenuwata ayeth me channel eke kunuharpa comment dana asahana karayek innawa. Mn hithanne sinha Aiya uwa block karalada koheda .loku deyak😌
Aniwaryenma wenna puluwan
wena kam suwarna katathma deyak wenna ona ape unta wiswasa karanna
ඕනෑම සත්ත්වයෙක් මියගියවිට එම සත්ත්වයාගෙ විඤ්ඤාණය වෙනත් තැනක හේතු-ඵල දහමට අනුව හටගන්නවා. බොහෝවිට ඕකපාතිකවයි හටගන්නෙ. එය දෙව්ලොවක, බ්‍රහ්මලොවක හෝ අපායෙ වියහැකි. සමහර ප්‍රේත ආත්මයක ඕකපාතිව හටගත්තොත් පෙර භවයෙ රූපයෙන්ම තමයි සූක්ෂම රූපයක් ලෙස හටගන්නෙ. මේ එවැන්නක් විය හැකි. ඔවුන් පින් බලාපොරොත්තුවෙන් තමයි සමීප ඥාතීන් මිතුරන් ඇසුරෙ ඉන්නෙ. තිරොකුඩ්ඩ සූත්‍රයෙ ඒ අයට පින්දෙන අකාරය සඳහන් වෙනවා.
ඕපපාතිකව
Mehema deval sidu venavaa. Visheshayen meya venne accident valin vage hadisiye meruna ayartayi . Meyath maranin pasu upadina ektharaa bhavayak. Merunata meyaalata pera jeevithaya penenavaa. Ethakota thamayi parana purudu then valata perani yahaluvan vetha yanne.Thaman duk vindinava kivve e bhavaya minis bhavayata vadaa duk sahitha nisaa.
අනේ සයිරන් හෙඩ් ගැනත් වීඩියෝ එකක් කරන්නකො... මට හරි ප්‍රශ්නයක් ඒ වගේ සතෙක් ඉන්න පුළුවන්ද කියන එක ගැන...
RUclips channel ekak create karanne Kohomada
How to create a RUclips Chanel, kiyala RUclips eka search karanna
Ou wenna puluwan mokada hodama yaluwana B.s.d.p.oyata aiya
Hollman innawa awa athta man athdakemen kiyanne
මේ වගේ videos නිසා මිනිස්සුන්ගේ සිත් වල හොද ආකල්ප ඇති වෙන්නෙ නෑ
හුණු ශාස්ත්‍ර ඇත්ත. මම එක දන්න කෙනෙක්ගෙ ඔලුවට වැටිලා එයා මල.
😶
1k gahanna help ekak denna ko 🙂🙂🙂💔
මොන විකාරද මේ 🤣🤣🤣
Owa boru Katha😹😹😹
ඕ බන් උබ කියන කතාවෙ ඇත්තක් තිය්‍ර්නාඅ
.ඛ
Me dawas tikema holman katha...
ශාන් කර් පව් කරන්න ඇති එකායි 🙏
බොරු බං මේ
Vidhiyathmakava oppu karoth api piligannava naththan mahathayo oka boruuu thama..🤪🤪🤪🤪 kiyanna deeeval thiyanava kiyanna oyata duka hithei... gon katha gothanna epaaaaa hodee
Ape chanal ekatath sahayogayak denna yaluuu
❤️❤️❤️
💓
Apeth vedio balal සහයෝගයක් denna yaluuu
මට මෙහෙම අත්දැකීම ක් තියෙනවා .එතකොට මම බැඳල අවුරුදු එකයි.මම ආච්චි එක්ක තමයි හැඳුනෙ .මම හීනෙන් දැක්කා ආච්චි මා එක්ක ගමනක් ගියා.යන ගමන එයා කීවා අපි දර ටිකක් කඩමු කියල මම ඇහුව ඒ මොකටද කියලා මාව පුච්චන්න කියල එයා කියලා හයියෙන් හිනාවුණා .මම බයවෙලා බලද්දී එයා මිනී ඇඳුමක් ඇඳගෙන තමයි හිනාවෙන්නෙ.මම උදේ නැඟිටලා කිසිම වැඩක් කරන්න හිත නැ මට දැනෙන්නේ ආච්චි ට කරදරයක් කියලා.එහෙම හිත හිත ඉද්දි තමයි පණිවිඩය ආවෙ එයා මැරිල කියල.ඒ වගේම මට බබෙක් නැතිව අවුරුදු දෙකක් විතර .ඒ ආච්චි මැරිල අවුරුද්ද ක් විතර.එයා මට හීනෙන් කුරක්කන් හැලප ගෙනත් දුන්නා පුතේ මේක කාපන් ඕක හරියයි කියලා.ඊට සති දෙකකට පස්සෙ මම ප්‍රෙග්නන්ට්.ඇත්තටම මට හිතාගන්න බැරි සිදුවීම් දෙකක් ඒ.දැනට වුනත් එයාව හීනෙන් පේන හැම දවසක්ම මගේ ජීවිතේ මොකක් හරි ලොකු සිදුවීමක් වෙනවමයි.එයාව දැක්කොත් මම අනිවාර්යයෙන් පරිස්සම් වෙනව
Lucky ❤
මේ දවස් ටිකේම අමනුෂ්‍ය ආතම ගැන නේහ් 👀❤️
මරු මරු 😘😘😘
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
මට තියෙනවා මේ වගේම අත්දැකීමක්.මම වැඩකරන තැන පාරෙ බල්ලෙක් හිටියා.. ටික දවසක් මම එයාට කෑම දුන්නා. පස්සෙ මම දිගටම කෑම දුන්නා
වැඩපලේ කට්ටියත් දන්නවා මම ඒ බල්ලට හිතවත් වෙලා, කෑම එහෙම දෙනවා කියලා . දවසක් මම අපේ ගෙදර වත්තෙන් එලියට ගියා කුනු එක දාන්න . එතකොට ඒ බල්ලා ලගට ඇවිත් මූන දිහා බලාගෙන ඉදලා ගියා. මම වැඩිය ඒ ගැන හිතුවෙ නෑ.මම කාමරේට එද්දි මට cll එකක් එනවා.වැඩ කරන තැනින් ඔයා කෑම දෙන බල්ලා මැරිලා දැන් පැය කාලක් විතර කියලා . මම හිනාවෙලා කිව්වා.විහිලු කරන්න එපා බන් දැනුත් ඒ බල්ලා මම ලගට ආවා කියලා . මම කෝකටත් කියලා ලෑස්තියි වෙලා වැඩපල ලගට ගියා.යද්දි ඇත්තටම ඒ බල්ලා. එතන මැරිලා..😥
එහෙම වෙන්න පුලුවන් මොකද අපි විතරක් නෙවෙයි මෙ ලොකේ ජිවත් වෙන්නේ 🙂
1k gahanna help ekak denna ko
@@EVILALIENEDURANGA ba
@@LOL-yc9wg 😂
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
😹😹😹😹😹😹
කිවුවා වගේම අමනුෂ්‍ය කතා දැන් වැඩිපුර ගේනවද කොහෙද 👀🌝❤
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
හොදම යාලුවා හදිසි අනතුරකුන් මැරිල .පෝස්ටර් ගහන කල් නොදැන හිටියා නම් ඉතිං හොදම යාලුවෙක් තමයි 😂😂😂
අපිට ඔබතුමාව සම්බන්ද කරගන්න පුළුවන් කොහොමද
sinhadhanum@gmail.com
👍සුපිරි අමුනුශ්ෂ vidio තව ඕන
ඒක මරු♥
Niyamai
හුනු සස්තරේ ගැන ගොඩක් වෙලවට හරියනව නෙද , එකට ගොඩක් සදක තියෙනව නෙද , විඩියො එක මරු 🥰🥰🥰
1k gahanna help ekak denna ko
@@EVILALIENEDURANGA ba
😹😹😹😹😹
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
Mageth egata ona tharam huno wetila thiyanawa eath kisima ganak thibbe nh.ea wunata meka beluwata passenam baya hithuna
මගේ ඔලුවට 10 පාරකට වඩා හූනො වැටිලා තාමත් ඉන්නෙ කොහොමද කියල හිතන මං🤣😂😅
1k gahanna help ekak denna ko
@@EVILALIENEDURANGA ba
Wife kiyana de ahanna
@@LOL-yc9wg 😂💔
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
Supiry Aiye video eka 👍 WW2 video series ekath ikmanatama oni💖💖💖
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
Maru💪
My favourite youtuber සිංහ දැනුම අයියා ❤❤❤
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
මේ ලෝකේ අපි විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ. මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනවා. තව කෙනෙකුට කියන්න කියලා මැරුණ කෙනෙක් දුන්න පණිවිඩයක්. ඇත්තටම ඒක මාසයකින් හරි ගියා.
Boru kiyanna epa ban.
@@kts4741 😂😂😂
It’s truth l believe that because my lord Buddha words Siyaluma satung lowa suwapath wewa 🙏
elaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeeeeeeee
විඩියෝ එක බැලුවෙ රැ වෙලා පට්ට බාය හිතුනා 🥺🥺🥺
මේ වගේ දේවල් වෙන්න පුලුවන්
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් මටත් ඔහොම දෙයක් උනානේ මගෙ නැන්දා මැරිලා ඒත් මම දන්නෙ නැ මම කතත් කලා පස්සෙ බලන කොට සතියකට කලින් එයා මැරිලා 😥
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
Mokada une oyata
(Elon Musk) wisin (johnny depp) ge rangana jiwithaya nathi karnawa kiyana kathawa aththakda ane me gana pahadili vidoe ekka please 🥺🙏
ඔන්න දකුණු උරහිසට හූනෙක් වැටුණොත් මංගල යෝජනා එනවලුනේ. හ්ම්ම්..... එතකොට ආච්චි කෙනෙකුගේ හරි සීයා කෙනෙකුගේ හරිඋරහිසට හූණෙක් වැටුණොත් එයාලටත් මංගල යෝජනා එනවාද.... 😁😜 මොකද මගේ උරහිසට දවසක් කඩේක බංකුවක ඉඳන් ඉන්නකොට හූණො ඩබලක්ම උරහිසට වැටුණා. ඉතිං ගිහින් ලිත බැලුවා..... ඒත් ඉතිං මගෙ වාසනාවටද මන්දා🤔🤔 මංගල යෝජනාවක් නම් ආවෙ නෑ ඕං...... 😜😁
1k gahanna help ekak denna ko
@@EVILALIENEDURANGA ba
@@LOL-yc9wg 😂💔
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
අනිවාර්‍යෙන්ම වෙන්න පුළුවන් .අපේ ගෙට අල්ලපු ගෙදර අක්ක මැරුන පිලිකාවක් හැදිල.එතනම ඉපදුනා අමුනුශ්‍ය ආත්මයක් වෙලා.පස්සෙ තොවිලයක් කරල බෝතලයකට අල්ලන් ගියා.නානව,රෑ 12 ට අතුගානව.අඩනව,වමනෙ දානව,එක දවසක් අපේ අම්මට ගල් අහුරක් ගහල.මෙවැනි දේවල් සිදු උනා.අදටත් ගේ වහල තියෙන්නෙ .ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🙏👍👍👍🌹🌹🌹👽👽👽
1k gahanna help ekak denna ko
@@EVILALIENEDURANGA ba
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
👍
Oyage vedeos maru niyamai ela 1M ganna labewa niyamai ela 1M ganna labewa live ekak dannako
1k gahanna help ekak denna ko 🙂
@@EVILALIENEDURANGA ok
@@nethmaanuhas9986 🥺
@@EVILALIENEDURANGA ba
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
ඔය වාගෙ දෙයාක් වෙන්න පුලුවාන් ලාන්කාවෙ උනාත් ඔය වගෙ සිද්දි ගොඩාක් තියනවා 🙏
මම කටාර් ඉන්නෙ දැන් අවුරුදු 3ක් විතර වෙනවා.. ගිය අවුරුද්දේ ම එක දවසක හීනෙන් මං අපේ නෑදෑ වෙන අංකල් කෙනෙක් ව දැක්කා අංකල් මට කිව්වා මධූ මං යනවා එහෙමනම්, ඔයා ලංකාවට එද්දි මාව මුණගැහෙන්න බැරි වෙයි කියලා.. එ් හීනෙ දැක්කට මට ගානක් නැති උනා.. ඊට සති 2කට පස්සෙ අපේ ගෙදරට අාරංචි වෙලා තිබුනේ එ් අංකල් නැතිවෙලා අවසන් කටයුතුත් කරල ඉවර උනාමයි.. හරියටම මං හීනෙ දැකපු දවසෙ තමයි අංකල් නැති වෙලා තියෙන්නෙ.. මට එ්ක අැහුවම දහඩියත් දැම්මා. මං මලගේ කලින් දැනගෙන හිටියනම් හිතන්න තිබ්බා මේක මගෙ හිතේ මැවුන දෙයක් කියලා.. එත් මේ සිදුවීම් සම්බන්ධයෙන් මට තේරෙන්නෙ නැහැ. මට කුඩා කාලයේ ඉදන්ම හීන සම්බන්ධයෙන් ඔය වගෙ අත්දැකීම් තියෙනවා..
ඇත්ත...
Ghost experiment gana video ekak one
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
ඉස්සර මව්බිම පත්තරෙ තියනවා මලවුන් ගෙ හොරාව කියලා කොටසක් දැන් නම් එක එන් නැහැ ලාන්කාවෙ වෙන 100% ඇත්ත සිද්දි තියෙන්නෙ පොඩ්ඩාක් හොයලා බාලාන්න විඩියෝ ටිකාක් කරාන්න පුලුවාන් වෙයි 🙏
Lassana video Oya karanne
1k gahanna help ekak denna ko 🙂🙂🙂
@@EVILALIENEDURANGA ba
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
ඒ මැරුනු යාලුවා. නෙවේ මොකද කවදාවත් මැරුනු කෙනෙක්ට මොකුත් කරන්න බෑ. හැබැයි ඒ විදිහට රගපාන අන්දකරයේ. යක්සයෝ ඉන්නවා උන් තමා අර වගේ ඇවිත් . රග පාන්නේ ඒකයි ඇත්ත
මං ඊයේ මේ video ඒක බැලුවා
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
Mata eka link eka ewanna puluwanda
Ahema deywa ahala thiynawa 😟😟🙌🇦🇪
Ghost stories kochara videos baluwath athi wenne na ❤
ස්තුතියි මල්ලි විඩියෝ එකට ලංකවේ මොන සාත්තරෙද නැත්තේ කියන්න හැම එකටම මොකක් හරි හනමිටිඅදහස් තියෙනව සමහර විට ඇත්ත වෙන්න පුලුවන්
ඔන වට වඩා කාත් එක්ක වත් බැදිම්
ඇති කරගන්න එපා 👍
නියමයි
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
1 st comment
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
අපෝ ඔහොම දේවල් ඕනේ තරම් වෙන්න පුළුවන්. ශක්තිමත් ආත්මයකට එහෙම කෙනෙක්ට පෙනී ඉන්න ඇවිල්ලා කතාකරන්න පුළුවන්.
Aththd
💐💐
❤❤❤
Lithe thiyeno huno wattatahama wena dewal edhewal aththanam mama dan loku danapathiyek wela.samaharawita raja wela.
Ow ahema wenna pulwan..man veeswasa karanna dayak..
ශාන් කර්ට නිවන් සුව 🙏
Nice video ❤️😶
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍
❤️👌
👍👍👍👍
සයිරන් හෙඩ් ගැන වීඩියෝ එකක් ඕනේ
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
❤️
Yes, it can be.
There are incidents which happened and happening even up today.
Can believe it.
Amanushya atma innawa. Atdakimen kiyanne 😌
Ow wenn puluwan
හොදම යාලුවා මැරුන කියල ඌ නොදැන හිටියෙ කොහොමද 🤔🤔🤔
Mata sahayogayak denna yaalu
@@උරුමයකතතු-ප2ධ සහයෝගනම් nothing යාලු
@@Sandaru.Nipuna thanks
Bitcoin gena kiyanne
1k gahanna help ekak denna ko 🙂😑
@@EVILALIENEDURANGA ba
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
💪💪💪💪
එහම දේවල් ඕනි තරම් වෙන්න පුළුවන්.අමනුෂ්‍ය ආත්ම ඉන්නවා
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
සහයෝගයක් denna apeth vedio balala
@@yureninoshi8297 fake channel 😂
ඔයා කියන දෙයක් තමා♥️
😢 pahadiliwa mewani dewal boho wenawa.hadisi marana unama
🙏🙏🙏
video eka dapu gaman awa
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
හූනා වැටුනම මැරෙනවානම් බයික් එකේ නෙවෙයි බඩ ගගා ගියත් මැරෙනවානේ.කොච්චර පරිස්සමෙන් හිටියත් වෙන්නේ ඒකනම් අනිවාර්යයෙන් වෙන්න ඕනි නේ.
ruclips.net/video/9eUYK5oFwDU/видео.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය
srii paade ganath ona
හොඳයි ශංකර්ගේ ආත්මය සැලුන් එකේදී ඔහු කතා කලා කියන එක පලිගන්න පුලුවන් එවන් දේවල් විටෙන් විට ලංකාවේත් අසා තිබෙන නිසා නමුත් මට ඇති ගැටලුව ශංකර්ට නිවසට එන අතරමගදී කිසිවෙකු මුණගැසුනේ නැද්ද ? එච්චර යාලුකමක් තිබියදී නිවසට ආගමන් බිරිඳ ඒබව දැන්නුවේ නැත්තේ ඇයිද ? උදේත් එය මඟ හැරියේ ඇයිද ? සහ උදේ සැලුන් එකට යද්දී සහ එද්දී අතරමග කිසිවෙකු මුණ ගැසුනේ නැද්ද යන කාරණායි මේවා මග හැරෙන්න විදිහක් නෑ එසේ නම් ඒ ගම්මානය ජන ශුන්‍ය වූවක් එයද පිලිගන්න බැහැ ශංකර්ගේ සැලුන් එකේ සේවකයන් කීපදෙනෙක් සිටින බව පවසා ඇති නිසා එමගින් තේරෙන්නේ එය ජනාකීර්ණ තැනක් බව නිසා මෙවන් දෑ මග හැරී තිබෙන නිසා කතාව සත්‍ය උනත් එහි වටිනාකමට අඩුපාඩුවක් සිදුවී ඇති බවයි
💞💞
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
Meka attha wei, mage tattha wakugadu amaruwa hedila hospital 1 hitiye, api gihin sathiyak idala gunayak penuna nisa re bus 1 horowpathana bus 1 awe, re nisa ninda gihin hitiye, omaragolledi bus eke kalabalaya wage ahuna aharuna, ethakota hinekut dekka, thattha kiwwa bus ekath yanna vidihak nene apahu gedara enna kiyla, kohoma hari pare yana wahanayak nawattala bus 1ta tel tikkak gattha eken shed 1 gihin tel gaha gena kohoma hari kahatagasdigiliy gedra awa, auru 25 kalin me, hawasa 3, 4 wenakota tatthata godak amarui kiyla panividayk awa, lesti wela rema gedara giya tattha neti wela miniyath gedara genalla, bus 1 newathuna pandara tama tattha neti wela tiyenne, mta yanna epa kiwwet e welawe, aththa mewa atthak tiyenawa
Ow neh ehema wenna puluwan. Ms game ge comment ekata mn agree wenawa.
God bless you
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
Nico wenuwata ayeth me channel eke kunuharpa comment dana asahana karayek innawa. Mn hithanne sinha Aiya uwa block karalada koheda .loku deyak😌
ruclips.net/video/AuFLP2iykjs/видео.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර
Aniwaryenma wenna puluwan
wena kam suwarna katathma deyak wenna ona ape unta wiswasa karanna
ඕනෑම සත්ත්වයෙක් මියගියවිට එම සත්ත්වයාගෙ විඤ්ඤාණය වෙනත් තැනක හේතු-ඵල දහමට අනුව හටගන්නවා. බොහෝවිට ඕකපාතිකවයි හටගන්නෙ. එය දෙව්ලොවක, බ්‍රහ්මලොවක හෝ අපායෙ වියහැකි. සමහර ප්‍රේත ආත්මයක ඕකපාතිව හටගත්තොත් පෙර භවයෙ රූපයෙන්ම තමයි සූක්ෂම රූපයක් ලෙස හටගන්නෙ. මේ එවැන්නක් විය හැකි. ඔවුන් පින් බලාපොරොත්තුවෙන් තමයි සමීප ඥාතීන් මිතුරන් ඇසුරෙ ඉන්නෙ. තිරොකුඩ්ඩ සූත්‍රයෙ ඒ අයට පින්දෙන අකාරය සඳහන් වෙනවා.
ඕපපාතිකව
Mehema deval sidu venavaa. Visheshayen meya venne accident valin vage hadisiye meruna ayartayi . Meyath maranin pasu upadina ektharaa bhavayak. Merunata meyaalata pera jeevithaya penenavaa. Ethakota thamayi parana purudu then valata perani yahaluvan vetha yanne.
Thaman duk vindinava kivve e bhavaya minis bhavayata vadaa duk sahitha nisaa.