ගෙවත්තේ පොල් අස්වැන්න වැඩිකරගන්න ලුණු යොදාගන්නේ කෙසේද? How to use SALT to increase the coconut yield

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 62

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 года назад +35

    "උදය ද සිල්වා" යනු අද්විතීය කෘෂිකාර්මික දැනුමකින් හෙබි සුන්දර මිනිසෙකි...💯💐👍

  • @ariyarathna8321
    @ariyarathna8321 Год назад +8

    මම පොඩි කාලෙ ඉදලම ඔබ තුමාගේ දැනුවත් කිරීම් තුලින් ඉගෙන ගත් දේ බොහොම යි ඔබ තුමාට දීර්ගායුස වේවා

  • @heratht3098
    @heratht3098 2 года назад +10

    ඔබ තුමාගේ ,,මාතෘකාවට අදාලව වැල්වටාරම් නැතිව කෙටියෙන් පැහැදිලි කිරීමේවිශිශ්ඨ හැකියාව අගය කරමු.

  • @nishalaperera7209
    @nishalaperera7209 2 года назад +7

    බොහෝම ස්තුතියි උදය මහත්මයා

  • @srilankatourism-upp3752
    @srilankatourism-upp3752 2 года назад +8

    හරිම වටිනවා...

  • @jayanthakumara4007
    @jayanthakumara4007 2 года назад +2

    වටිනා ම අදහස ක් ඔබ තුමා විසින් කරන්නේ තෙරැවන් සරනයි

  • @slgommanaacademy6994
    @slgommanaacademy6994 2 года назад +19

    හොද මොලයක් තමයි අවාසනාවකට වැඩක් ගන්න තරම් මේ රටේ හෙට දවසක් නැති පාලනයක් තියෙන්නේ

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 года назад +3

    Obathuma dakeemath sathutak.mulinma riwidina arunallen gewathu wagawata hurukale obathumai ..labadun danuma apamanai..obata godak pin..nawathath riwidina arunalla ta..

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Год назад +9

    මේ වැඩ සටහන හොඳයි.නමුත් දාන්න ඕන ලුනු වර්ගය කියන්නෙ නෑ.ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දීමක් සිදුවන්නෙ නෑ.අයිඩින් මිශ්‍ර ලුණු සහ අයඩින් නැති ලුනු සහ මඩ ලුනු තියෙනව.ඒ ගැන විස්තරයක් නෑ.මඩලුනු දානවනම් කිලෝ කීයක් දාන්නද කියල ඇහුවට උත්තර නෑතිවෙයි.

    • @adsbha6192
      @adsbha6192 7 месяцев назад +3

      සාමාන්‍ය කැට ලුණු දාන්න මඩ ලුණු සැර වැඩ්යි.

    • @sajinisamarakkody9032
      @sajinisamarakkody9032 7 месяцев назад +1

      කන ලුණු නේ දාන්න කියන්නේ වීඩියෝ එකෙ... කන ලුණුවල අයඩීන් තියනවා. අයඩීන්වලින් පොල්වලට අදාලත්වයක් නැහැ නේද .... තිබ්බත් නොතිබ්බත් එකයි... මඩ ලුණු සැර වැඩියි පොල් ගසට වැඩි අවශ්‍යතාවය NaCl

    • @sanjeewarajapaksha3137
      @sanjeewarajapaksha3137 6 месяцев назад

      Pool gasata da anik pohora warga monawada..

  • @dulikanilmini855
    @dulikanilmini855 2 года назад +3

    ස්තුති සර්

  • @HerathSomachandara
    @HerathSomachandara 5 дней назад

    අයඩින් මිශ්‍ර ලුණු භාවිතය සුදුසු ද?

  • @enokathilakarathne8631
    @enokathilakarathne8631 2 года назад +3

    Udaya sir, can you please give a good solution for “mita” affect coconut tree

  • @talkitup6402
    @talkitup6402 10 месяцев назад +1

    Excellent sir

  • @madhurarupasinghe1448
    @madhurarupasinghe1448 2 года назад

    ස්වාභාවික පළිබෝධ නාශක pilibada post eke video ek play wenne naha.
    episode 08 - not playing

  • @Asa-ld1xt
    @Asa-ld1xt 2 года назад +7

    රෙදි සෝදන සබන් වතුර පොල් පැල වලට දැමීම සුදුසුද ?

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 2 года назад +4

    අයඩින් මිශ්‍ර ලුණු හොද නැහැ නේද?

  • @ireshalasanthi3736
    @ireshalasanthi3736 2 года назад +5

    සුභ උදෑසනක් මහත්මයා, අඩි 5 ක් පමණ උස පොල් පැලයකට ලුණු කොපමණ ප්‍රමාණයක් දැමිය යුතුද ?

  • @KarunaRajapaksha-d6m
    @KarunaRajapaksha-d6m Месяц назад

    Yata kara matta thiyana pasa kohomada pol hadanna puluwanda

  • @harshanidil7197
    @harshanidil7197 2 года назад +2

    විශාල වශයෙන් පැතිරුණු ඉලුක් මර්දනය කරන්නේ කොහොමද ?

    • @PuujaSamanmali
      @PuujaSamanmali Месяц назад

      කියලාවැඩක්නැහැ.මටත්.එ.කරදරයතියනවා

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 13 дней назад

      ඇට හැදිලා වැටෙන්න කලින් මුලින්ම උදුරා වෙලුනාම පුලුස්සා දමන්න නැවත වහිද්දි ඇට වැටුනු ඒවා පැල වෙනවා අයෙත් වටයක් උදුරා දමන්න එතකොට වද වෙනවා මම පර් 80ක වද කර ගත්තේ එහෙම තමයි දැන් පැයක් දැක්ක තැන උදුරා දමනවා වද උනා

  • @nccs6880
    @nccs6880 Год назад

    Sr. Mage watte pol gahak tiyanawa ittaka pol 23k vitara hadenawa et okkoma puhu wenawa ai e. Lunu dannada plz kiyala dennako

  • @naleenpalitha7306
    @naleenpalitha7306 Год назад

    රසානික පොහොර යොදන විටත් අවුරැද්දකට ලුනු කිලෝ එකක් දැම්මට කමක් නැද්ද

  • @adikarimudiyanselagesamant1243
    @adikarimudiyanselagesamant1243 2 года назад +1

    ස්තුතියි

  • @hashendesilva
    @hashendesilva 2 года назад +3

    කෑමට ගන්නා අයඩීන් මිශ්‍ර ලුණු ද යොදන්න ඕන?

  • @rathnayajadharmasena584
    @rathnayajadharmasena584 2 года назад

    Godak hodai uwamanama karunurika wiggraha karanawa

  • @SW-pp1qh
    @SW-pp1qh 2 года назад

    Obathuma wediya video danne neththe eyi dan

  • @prtech7805
    @prtech7805 Год назад

    රජරට කියන්නේ ලවණ පස් තියෙන පැත්තක්, භූගත ජලය උනත් කිවුල කිවුල කියන්නෙත් C, Mg ලවණ නිසා අය අමුතුවෙන් ලුණු ඕන නැහැ.
    තෙත් කලාපයට තම වැදගත් වෙන්නේ

  • @NandaWije
    @NandaWije 4 месяца назад

    Pol gedi puhu wenne Ayi?

  • @anuramahawattage4244
    @anuramahawattage4244 2 года назад +3

    ඔබතුමව කන්ටැක්ට් කරගන්න නම්බර් එකක් තියෙනවා ද ?

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 года назад

    ඔබතුමා හුග කාලයකට පසුවයි හමුවුනේ සනීප නැතුව හිටියද

  • @tharangasahabandu8031
    @tharangasahabandu8031 2 года назад

    Bohoma pin danuma dunnata

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 Год назад

    පොල් වල්ලක ගෙඩි 3-4ක් පුහු බවට පත්වන්නේ ඇයි ඊට සුදුසු පිලියම කුමක්ද

  • @SaKithsiri-vh3kl
    @SaKithsiri-vh3kl Год назад

    ලුණු දැමමෙන් සුදු මැස්සගේ රෝගය අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා

  • @annenoeline3839
    @annenoeline3839 3 месяца назад

    පොල් ගහේ හැදෙන ගෙඩි පුහු ගෙඩි වෙන්නේ ඇයි

  • @PuujaSamanmali
    @PuujaSamanmali Месяц назад

    අපේමහත්තය.පුදින්න.ඔන්න.මෙන්න.කියල.තිබුනු.ගහක්ලුනුදාල.ගහමැරුනා

    • @PuujaSamanmali
      @PuujaSamanmali 19 дней назад

      හැබැයි.එකමටත්.ඌනා.ගහමැරුනා.කපලබැලුව.කුරුමිනියෝකාලත්නැහැ.පසුවමම.හිතාගත්ත.ලුනු.දාපුඑකතමා.වැරැද්ද

  • @kalumpremakumara908
    @kalumpremakumara908 2 года назад +1

    Thanks sir..i am kalum..

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 2 года назад +4

    මිනිහෙක් අබිං කෑව වගේ නේද පොල් ගසකට ලුණු දානව කියන්නෙ ?

  • @sachinisewwandi8773
    @sachinisewwandi8773 2 года назад +1

    Pol wagawata yodana lunu/ madam lunu awashya nam wimasanna.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 года назад +1

    මහත්තයා කොලවල සුදු පාටට තියනවා පිච්චිලා වගේ මොනවද කල යුතු

  • @noaholiver-k1u
    @noaholiver-k1u 4 дня назад

    ලුණු කියන්නේ සොඩ් යම් ක්ලෝරයිඩ් එහි ශාක පෝෂක නැ නමුත් මුහුදු බඩ ප්‍රදේශ වල පොල් වැවෙනවා එකට හේතුව ලුණු නොවේ ජලය, පොල් ගසට ජලය ඉතා අවශ්‍යයි දුර තියන ජලය උරා ගන්න නොහැකියි මුල් පැතිරීම අඩු නිසා

  • @dulikanilmini855
    @dulikanilmini855 2 года назад +1

    👍👍👍👍👍

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Год назад

    ලුණු කොච්චර ගනන් ද හලෝ..........

    • @rukmalranaweera
      @rukmalranaweera 9 месяцев назад

      විඩීයෝ එකේ කියන්නේ 2kg කියලා හලෝ..

  • @srilankatourism-upp3752
    @srilankatourism-upp3752 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeralakmal2174
    @sameeralakmal2174 2 года назад +3

    පොල් පැනි රහා වෙන්නෙ ඇයි මොකක්ද එ ලෙඩෙට හොද බෙහෙතක්

  • @sarathkumara5690
    @sarathkumara5690 2 года назад

    Sir phone no eka danna

  • @janakapushpakumara1571
    @janakapushpakumara1571 26 дней назад

    පොල් මල් ඇවිත් හැලෙන්නෙ ඇයි ..

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 2 года назад +1

    👍👍👍👍👍

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 4 месяца назад +1

    👍👍👍👍👍