Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටිනා උපදෙසක් ❤
ස්තූතියි!
බොහොම වටින වීඩීයෝ එකක් ❤
අපිට තියෙන ප්‍රශ්නය තමයි රිලා උවදුර
මොන කාලෙදිද පොහොර දාන්න ඕනෙ , වහින කාලෙට දැම්මොත් ගසට උරාගන්නා ප්‍රමාණය අඩු වෙනවාද ?
අධික වර්ෂාව තිබෙන කාලවලදී පොහොර දැමීමෙන් පොහොර සෝදාපාලුවට ලක්වේ. ඒවගේම අධික වියලි කාලගුණ තත්වයේදීත් පොහොර දමන්නේ නැහැ. ඒකට හේතුව පොහොර දමන අවස්ථාවේ පසේ තෙතමනයක් තිබිය යුතු වීමයි . නැත්නම් පොල් ගසට පොහොර අවශෝෂණය වීම අඩුවේ . වැස්ස ආරම්භවන සැප්තැම්බර් මාසයේ හෝ වැස්ස අවසන් වන දෙසැම්බර් මුල් සතියේ පොහොර දාන්න පුළුවන්. ස්තූතියි!
Kochchara kal yanawada gahata pohora allanna. Reply ekak denna please
පරිසර තත්ත්ව හොඳනම් එනම්, අධික වර්ෂාව හා අධික නියඟ කාල වලදී හැර සාමාන්‍ය වර්ෂා කාලයකදී පොහොර දානවනම් පොහොර ගසට උරා ගැනීම අපට නිරීක්ෂණය කළ හැකියි. එනම් ගසේ පොල් අතු තද කොළ පාට වීම හා ගසේ දැනට තිබෙන කුරුම්බැට්ට හා ඇට්ටි හැලීම අඩු වීමයි .අලුතින්ම එන පොල්මල් විශාල වේ .අලුතින්ම එන පොල්මලේ අස්වැන්න ලබා ගැනීමට අවුරුද්දක් පමණ ගතවේ.නමුත් දැනට කැඩීමට ඇති පොල් හැරුණු විට අනිත් සියලුම පොල් වල බර සහ ගෙඩි ප්‍රමාණය වැඩිවේ .එයට හේතුව ඇට්ටි හා කුරුම්බැට්ටි වලට පෝෂණය ලැබීමෙන් ඒවා අකාලයේ හැලීම නතර වීමයි .අවුරුද්දකට පසුවයි උපරිම අස්වැන්න ලබාගත හැකි වන්නේ . පොල් ගස ගැන හොඳින් අධ්‍යයනය කිරීමෙන් මාස හයකට පසුවත් ඔබට අවශ්‍ය නම් කාබනික පොහොර සුළු ප්‍රමාණයක් යෙදීමද සලකා බලන්න .පොල් ගස් ඉතා නිසරු නම් මාස හයකට පසු එළු පොහොර හෝ කුකුල් පොහාර කිලෝ තිහක් යොදන්න .පොල් ගස ගැන අධ්‍යානයෙන් පොල් ගසට අවශ්‍ය පොහොර ප්‍රමාණය ඔබට නිගමනය කල හැක . ස්තූතියි !
එළු පොහොර දාන්නම ඕනෙද
එළු පොහොර අත්‍යවශ්‍ය නොවේ. එළු පොහොර දානවානම් යුරියා ප්‍රමාණය අඩු කරගත හැකියි .පළවෙනි ක්‍රමයේදී අපි එළු පොහොර භාවිත කරන්නේ නැහැ . එක ගසකට යූරියා 900g ,එප්පාවල පොසපේට් 1kg,මියුරේටි ඔෆ් පොටෑෂ් 1700g යොදා ඇල්බට් මිශ්‍රණය යෙදීම ප්‍රමාණවත්. අස්වැන්නේ වෙනසක් සිදුනොවේ. ස්තුතියි !
Kochara kalekinda aya pohora danna ona
අවුරුද්දකට එක වතාවයි .
Pol pala ganna nadda
ඔබතුමාට 1920 කෘෂි උපදේශන සේවය අමතා ඔබතුමාගේ ප්‍රදේශයට ආසන්න පොල් පැළ ලබාගත හැකි ස්ථාන දැන ගන්න පුළුවන් . එහීදී ඔබතුමන්ට DT (CRIC65 ) හෙවත් මිටි පොල් පැළ සහ TT (CRIC60) ලෙස හදුන්වන උස පොල් පැළ වර්ග 2 ලබාගත හැකියි . ස්තූතියි!
රිලව් ඉන්න අයට පොල් ආදායමක් ගන්න බැරි නිසා රිලා මස් කර්මාන්ත යක් කරන්න පොල් වලට වඩා ආදායම ක් ගන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගහේ ඉඳලා වලට තියෙ දුර කීයද
මෙම වීඩියෝ ඉදිරිපත් කර ඇත්තේ පර්චස් 20 ක් හෝ 40ක ඉඩමක අඩු පොල් ගස් ප්‍රමාණයක් ඇති අයටයි. හුඟක් ඉඩම්වල නිවසක් සහිත නිසා බිම සීමිතයි .ඒ අයට ලොකු පොල් පාත්ති සැකසීම අපහසුයි.ඒ නිසා පොල් ගසේ සිට අඩි එකහමාරක් හෝ දෙකක් දුරින් අඩි දෙකක පොල් පාත්තියක් කපා ගත හැකියි . ඉඩතිබේ නම් පොල් පාත්තිය අඩි තුන දක්වා වැඩි කර ගත හැකියි . ස්තුතියි!
වටිනා උපදෙසක් ❤
ස්තූතියි!
බොහොම වටින වීඩීයෝ එකක් ❤
ස්තූතියි!
අපිට තියෙන ප්‍රශ්නය තමයි රිලා උවදුර
මොන කාලෙදිද පොහොර දාන්න ඕනෙ , වහින කාලෙට දැම්මොත් ගසට උරාගන්නා ප්‍රමාණය අඩු වෙනවාද ?
අධික වර්ෂාව තිබෙන කාලවලදී පොහොර දැමීමෙන් පොහොර සෝදාපාලුවට ලක්වේ. ඒවගේම අධික වියලි කාලගුණ තත්වයේදීත් පොහොර දමන්නේ නැහැ. ඒකට හේතුව පොහොර දමන අවස්ථාවේ පසේ තෙතමනයක් තිබිය යුතු වීමයි . නැත්නම් පොල් ගසට පොහොර අවශෝෂණය වීම අඩුවේ . වැස්ස ආරම්භවන සැප්තැම්බර් මාසයේ හෝ වැස්ස අවසන් වන දෙසැම්බර් මුල් සතියේ පොහොර දාන්න පුළුවන්. ස්තූතියි!
Kochchara kal yanawada gahata pohora allanna.
Reply ekak denna please