- Видео 36
- Просмотров 3 902 634
Sri Lankan Life
Шри-Ланка
Добавлен 8 апр 2020
නිවසේදී සාදාගන්නා කොම්පෝස්ට් ක්‍රියාවලියට ගැඩවිලුන් උපයෝගි කරගන්නේ කෙසේද? Earthworm induced compost
නිවසේදී සාදාගන්නා කොම්පෝස්ට් ක්‍රියාවලියට ගැඩවිලුන් උපයෝගි කරගන්නේ කෙසේද?
This video demonstrates how to introduce earthworms into a composting system, explaining the process step-by-step to enhance decomposition and soil health.
This video demonstrates how to introduce earthworms into a composting system, explaining the process step-by-step to enhance decomposition and soil health.
Просмотров: 3 722
Видео
නිවස තුල විෂවායු සමනය කරන සුවිශේෂී හැකියාවක් තියෙන, ගෘහාලංකාරය සලසන මල් පැල උදය මහත්තයගෙ නිවසින්ම!
Просмотров 70 тыс.9 месяцев назад
Here we showcase Udaya's indoor plant oasis, featuring an array of plants that not only beautify the household but also absorb harmful gases and release oxygen though out the day.
ගෙවත්තේ පහසුවෙන් ඉබේ හැදෙන (ස්වයංජාත) වැවෙන ගුණවත් පලා වර්ග | Hidden greens in Lankan home gardens
Просмотров 90 тыс.9 месяцев назад
ගෙවත්තේ නිතර දෙවේලේ හමුවෙන, පහසුවෙන් ඉබේටම වැවෙන මෙන්න මේ කොළ ශාක ගුණවත් පලා ලෙස අහරට ගත හැකිබව ඔබ දැන සිටියාද? උදය මහත්තයාගෙන් එවැනි පලා ජාති ගැන විස්තරයක්. @srilankanlife4586 Udaya introduces you to some of the hidden nutritious green veggies in Sri Lankan home gardens
කෙසෙල් ලෙල්ලෙන් මල් හටගන්වන පොහොරක්! Banana-peel liquid fertilizer in 2 days to enhance flowering
Просмотров 11 тыс.2 года назад
කෙසෙල් ලෙල්ලෙන් මල් හටගන්වන පොහොරක්! Banana-peel liquid fertilizer in 2 days to enhance flowering
ගෙවත්තේ පොල් අස්වැන්න වැඩිකරගන්න ලුණු යොදාගන්නේ කෙසේද? How to use SALT to increase the coconut yield
Просмотров 128 тыс.2 года назад
ඔබ ගෙවත්තේ තිබෙන පොල් ගසෙන් උපරිම අස්වැන්නක් ලබාගැනීමටත්, ගෙඩිවල මදයේ ඝනකම වැඩිකරගැනීමටත්, රෝග පලිබෝධ වලින් පොල් ගස ආරක්ෂා කරගැනීමටත්, කාබනික වගා ක්‍රමයක් ලෙස නිවසේ තිබෙන "ලුණු" යොදාගතහැකි බව ඔබ දැන සිටියාද? උපරිම ප්‍රතිපල ලබාගැනීම සඳහා ප්‍රාදේශීය වශයෙන් සහ පාංශු සාධක මත පොල් ගසකට ලබා දියයුතු මාත්‍රා නිර්දේශ මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එයි. ඔබේ ප්‍රශ්න Sri Lankan LIFE ෆේස්බුක් පිටුව වෙත යොමු කරන්...
NEW PROGRAM! අලුත්ම වැඩසටහනකින් 'අ'යන්නේ සිට ගෙවතු-වගාව කියාදෙන ප්‍රයත්නයක පෙරවදන: CHAT with UDAYA.
Просмотров 12 тыс.2 года назад
Sri-Lankan-Life-104356004592444 දැවැන්ත ආහාර-අර්බුදයක පෙරනිමිති පලවෙන මේ වේලාවේ, ගෙවතු වගාවක් ඇතිකරගැනීම අත්යාවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවට අවැසි සියලු උපදෙස් මුල සිටම ලබාදෙන්න උදය මහත්මයා සුදානමින්. අලුත්ම වැඩසටහනකින් 'අ'යන්නේ සිට ගෙවතු-වගාව කියාදෙන ප්‍රයත්නයක පෙරවදන අප මෙසේ සනිටුහන් කරමු. රැඳී සිටින්න අප හා දිගටම. පළමු ගෙවතු පාඩම ළඟදීම. ඔබගේ ගෙවතු සම්බන්ද ප්‍රශ්න/අදහස් අප වෙත යොමුකරන...
Special: උදය මහත්තයාගෙන් අලුත්ම වැඩක් - "නිදිගැන්වුනු යෝධ භෝග" ග්‍රන්ථ එළිදැක්ම.
Просмотров 12 тыс.3 года назад
වසර 31කට එහා ගිය උදය මහත්තයාගේ පර්යේෂණ සහ ක්‍ෂේත්‍ර නිරීක්ෂණ මත පදනම්ව දැනුමෙන් පරිපුර්ණව දේශීය අල භෝග පිළිබඳ සවිස්තරාත්මක ග්‍රන්ථය "නිදිගැන්වුනු යෝධ භෝග" නමින් ඔබ වෙත මෙලෙසින් පිළිගැන්වේ. පොත ගැන වැඩිදුර විස්තර විමසීමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය අමතන්න: දු.ක. 1920 අන්තර්ජාලය ඔස්සේ මෙම කෘතිය වෙත පිවිසීමට පහත ලින්කුව (link) භාවිතා කරන්න. Here we present the essence of Udaya's ...
Ep 31. නිවසේ බැහැරකරන අපද්‍රව්‍ය වලින් ගෙවත්තේ අස්වැන්න වැඩිකරගන්නා රහස් | From wastes to treasures!
Просмотров 137 тыс.3 года назад
නිවසේ බැහැරකරන අපද්‍රව්‍ය වලින් ගෙවත්තේ අස්වැන්න වැඩිකරගන්නා සරල එහෙත් අත්දුටු උපක්‍රම මෙමගින් පැහැදිළි කරමි. This video posits some neat trick of tailoring day-to-day waste material in households to magical fertilizers that are super effective in your home garden.
Ep30. "පංච-ගාව්‍ය" ඉපැරණි ඉන්දීය කාබනික දියර පොහොරක්!! | An ancient Indian liquid fertilizer recipe.
Просмотров 9 тыс.3 года назад
"පංච-ගාව්‍ය" :ඉපැරණි ඉන්දීය කාබනික දියර පොහොරක්!! | A traditional Indian organic liquid fertilizer. Facebook : ගෙවත්ත-Home-Gardening-with-Udaya-De-Silva-100444918283548/?ref=bookmarks Music: www.bensound.com Intro: iMovie (images.apple.com/legal/sla/docs/ilife09.pdf) Intro music is stock from iMovie, provided by Apple royalty-free
Episode 29. මිරිස් පාත්තියේම කොම්පෝස්ට් කුළුණක් | Making a compost basket using waste material
Просмотров 23 тыс.3 года назад
මිරිස් පාත්තියේම කොම්පෝස්ට් කුළුණක් සාදාගෙන මිරිස් අස්වැන්න වැඩි කරගන්නේ කෙසේද? උදය මහත්තයාගේ සරල කාබනික උපක්‍රමය. How to use a compost basket effectively in vegetable gardening. Facebook : ගෙවත්ත-Home-Gardening-with-Udaya-De-Silva-100444918283548/?ref=bookmarks Music: www.bensound.com Intro: iMovie (images.apple.com/legal/sla/docs/ilife09.pdf) Intro music is stock from iMovie, pro...
Episode 28. පැල පෝච්චිගතකිරීමේ සරල තාක්ෂනය සහ අතු මුල් ඇද්දවීම | Simple plant potting techniques
Просмотров 11 тыс.3 года назад
In this video, Udaya describes a simple potting techniques using waste material in our households, and asexual plant reproductive techniques. Facebook : ගෙවත්ත-Home-Gardening-with-Udaya-De-Silva-100444918283548/?ref=bookmarks Music: www.bensound.com Intro: iMovie (images.apple.com/legal/sla/docs/ilife09.pdf) Intro music is stock from iMovie, provided by Apple royalty-free
S1. සුදුමැස්සා, කුඩිත්තා වැනි පලිබෝධකයන්ගෙන් වගාව ආරක්ෂා කරගන්නේ කෙසේද? | How to control plant pests
Просмотров 26 тыс.3 года назад
සුදුමැස්සා, කුඩිත්තා වැනි පලිබෝධකයන්ගෙන් වගාව ආරක්ෂාකරගැනීමට යොදාගතහැකි පුර්ව ක්‍රමවේද උදය මහත්තයා විස්තර කරයි. (ප්‍රේක්ෂක ඔබ අතරට නොගිය වැදගත් කරුණු ඇතුලත් පැරණි වීඩියෝවක් ) In this video Udaya describes how to control plant pests using environmentally friendly organic methods. Whitefly control, leaf curling disease and solutions -Udaya to your home garden. Sri Lankan LIFE Facebook : facebook....
Ep 27. නිවසේ ඉවතලනදෑ භාවිතයෙන් සරල බින්දු-ජල සම්පාදන ක්‍රමවේදයක් | A simple drip-irrigation system.
Просмотров 38 тыс.3 года назад
වියළි කාලගුණික තත්ත්ව යටතේ වගාවන්ට ජල සම්පාදනය කරන අධිතාක්ෂණික ක්‍රමවේදයක් සරලව ගෙදරදීම සකසාගමු. In this video Udaya describes a simple drip-irrigation system made from plastic bottles and other waste material found in your household. Sri Lankan home garden, Udaya mahaththaya Facebook : ගෙවත්ත-Home-Gardening-with-Udaya-De-Silva-100444918283548/?ref=bookmarks Music: www.bensound.com...
Episode 26. මම ගෙවත්තේ භාවිතාකරන කාබනික දියර පොහොර -උදය- |My organic liquid fertilizer recipe -Udaya
Просмотров 49 тыс.3 года назад
ගෙදර ඉවතලන ද්‍රව්‍ය සහ ගෙවත්තේ අමුද්‍රව්‍ය/අපද්‍රව්‍ය යොදාගනිමින් විශේෂ කාබනික දියර පොහොරක් නිපදවීමේ ක්‍රමවේද මෙමගින් විස්තර කෙරේ. In this video Udaya describes how you can make a special liquid fertilizer at home using some of the nutrient-rich plants and waste-material found in your home/home garden. Facebook : ගෙවත්ත-Home-Gardening-with-Udaya-De-Silva-100444918283548/?ref=bookma...
Episode 25. අතු-බැඳීමෙන් ගෙදරදීම ඕනෑම ගසකින් සම-ලාක්ෂණික පැළ ලබාගමු | Simple plant layering method.
Просмотров 13 тыс.4 года назад
අතු-බැඳීමෙන් ගෙදරදීම ඕනෑම ගසකින් මවු-ශාකයට සමාන ගතිගුණ ඇති පැළ ලබාගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් විස්තර කෙරෙයි. This video explains how one can obtain identical offspring off a tree with favored traits, using an easy to implement plant-layering technique.
Episode 24. දිරවීමට පහසු අති පෝෂණීය බීජාන්කුර ගෙදරම වවාගමු | How to produce bean sprouts at home!!
Просмотров 8 тыс.4 года назад
Episode 24. දිරවීමට පහසු අති පෝෂණීය බීජාන්කුර ගෙදරම වවාගමු | How to produce bean sprouts at home!!
Episode 23 ගෙදරදීම පලා කුළුණක් සාදාගන්නේ කෙසේද? | How to make a tower garden of leafy greens at home
Просмотров 89 тыс.4 года назад
Episode 23 ගෙදරදීම පලා කුළුණක් සාදාගන්නේ කෙසේද? | How to make a tower garden of leafy greens at home
Ep 22. අතිශය පෝෂණීය මඤ්ඤොක්කා කොළ විෂහරණය කර ආහාරයට එක්කර ගමු | Picking cassava leaves for salads
Просмотров 113 тыс.4 года назад
Ep 22. අතිශය පෝෂණීය මඤ්ඤොක්කා කොළ විෂහරණය කර ආහාරයට එක්කර ගමු | Picking cassava leaves for salads
Ep 21 ගෙදරදීම කොත්තමල්ලි පැලයක් වවා කොත්තමල්ලි-කොළ කෑම වේලට එක්කරගමු | How to plant CILANTRO at home
Просмотров 129 тыс.4 года назад
Ep 21 ගෙදරදීම කොත්තමල්ලි පැලයක් වවා කොත්තමල්ලි-කොළ කෑම වේලට එක්කරගමු | How to plant CILANTRO at home
Ep 20: කොරෝනා සමයේ ප්‍රතිශක්තිය නංවන, දියවැඩියාව කොලෙස්ටරෝල් නසන විශ්මිත උළුහාල් පැළයක් ගෙවත්තේ වවමු
Просмотров 99 тыс.4 года назад
Ep 20: කොරෝනා සමයේ ප්‍රතිශක්තිය නංවන, දියවැඩියාව කොලෙස්ටරෝල් නසන විශ්මිත උළුහාල් පැළයක් ගෙවත්තේ වවමු
ගෙවත්තේ සාදාගතහැකි හොඳම තවාන් මාධ්‍යය!!!! How to make The BEST SOIL MIX for planting any seed
Просмотров 10 тыс.4 года назад
ගෙවත්තේ සාදාගතහැකි හොඳම තවාන් මාධ්‍යය!!!! How to make The BEST SOIL MIX for planting any seed
Q&A1. පලිබෝධ පාලනය, හිරු එළිය කළමනාකරණය, පොහොර යෙදීම ආදී තෝරාගත් පොදු ප්‍රේක්ෂක ගැටලු වලට පිළිතුරු.
Просмотров 21 тыс.4 года назад
Q&A1. පලිබෝධ පාලනය, හිරු එළිය කළමනාකරණය, පොහොර යෙදීම ආදී තෝරාගත් පොදු ප්‍රේක්ෂක ගැටලු වලට පිළිතුරු.
Episode 19 පල නොදරන පලතුරු ගස් අස්වද්දන්න පිලියමක් | How to promote fruiting in plants
Просмотров 157 тыс.4 года назад
Episode 19 පල නොදරන පලතුරු ගස් අස්වද්දන්න පිලියමක් | How to promote fruiting in plants
Episode 19. වගාවට හානිකරන මීයන් වර්ග සහ පලවාහරින ක්‍රම | How to get rid of rats and bandicoot rats
Просмотров 242 тыс.4 года назад
Episode 19. වගාවට හානිකරන මීයන් වර්ග සහ පලවාහරින ක්‍රම | How to get rid of rats and bandicoot rats
Episode 18 නිවෙස් තුල වායු සමනය කරන විසිතුරු පැල ලයිස්තුව | A list of air cleansing indoor plants
Просмотров 33 тыс.4 года назад
Episode 18 නිවෙස් තුල වායු සමනය කරන විසිතුරු පැල ලයිස්තුව | A list of air cleansing indoor plants
Episode 17. නිවෙස් තුල විෂ වායු සමනය කරන විසිතුරු පැල හඳුනාගමු | Air cleansing indoor plants
Просмотров 345 тыс.4 года назад
Episode 17. නිවෙස් තුල විෂ වායු සමනය කරන විසිතුරු පැල හඳුනාගමු | Air cleansing indoor plants
Episode 15 |FULL VIDEO| ශාක රෝග සහ කාබනික වගා පාලනය | Plant diseases and organic farming techniques
Просмотров 14 тыс.4 года назад
Episode 15 |FULL VIDEO| ශාක රෝග සහ කාබනික වගා පාලනය | Plant diseases and organic farming techniques
Episode 16: එලවලු බෝග වල බැක්ටීරියා හා ෆන්ගස් රෝග මර්ධනය. How to treat some common plant diseases.
Просмотров 150 тыс.4 года назад
Episode 16: එලවලු බෝග වල බැක්ටීරියා හා ෆන්ගස් රෝග මර්ධනය. How to treat some common plant diseases.
Episode 15 Part B: පැල වලට වැලඳෙන රෝග හා වගා පාලන පිලියම් |How to control plant diseases?
Просмотров 26 тыс.4 года назад
Episode 15 Part B: පැල වලට වැලඳෙන රෝග හා වගා පාලන පිලියම් |How to control plant diseases?
Episode 15 Part A: පැල වලට වැලඳෙන රෝග හා වගා පාලන පිලියම් |How to control plant diseases?
Просмотров 40 тыс.4 года назад
Episode 15 Part A: පැල වලට වැලඳෙන රෝග හා වගා පාලන පිලියම් |How to control plant diseases?
Api kemethi udaya mahaththya
Ammo kalekin dakke wayasata gihin eth kollawage aswak wadennam epa budusarani !!! 🎉🎉
Pitimakuna ta vissadumak Denna sir
අනේ ..උදය මහත්තයා ඔබතුමාව දැක්කත් සතුටුයි
ස්තුතියි මහත්මයාණනි
සර්ට බොහොම ස්තූතියි🎉
නියමයි
❤❤❤❤❤❤ දැනුවත් කිරිම වැදගත් ❤❤❤ දැන් කොලවට බෙහෙත් ගහානවා ❤❤ ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි මහත් මයා
🙏🌹🙏
Mama Me Siyaluma Pala Warga Wawagenai Tibenne Kisima Dawasaka Kaden Genne Naha Oba Tuma Apawa Danuwath Kalata Godak Pin Theruwan Saranai
උදය මහත්මා oba තුමාගේ siyaluma denata niduk නිරෝගී suba නව වසරක් වෙවා කායික මානසික සුවපත් වේවා මෙ දැනුම ලබා දුන්නාta බොහෝ pinsiduwewa
💗 බොහොම ස්තුතියි .
Oba thuma dekima sathutak.mama issara obage rupavahiniye arunella beluwa obata budusaranai
තව තවත් මෙවැනි දැනුවත් කිරීම් කිරීමට සක්තිය දහිරිය ලැබේවා .තෙරුවන් සරණයි
තව තවත් මෙවැනි දැනුවත් කිරීම් කිරීමට සක්තිය දහිරිය ලැබේවා .තෙරුවන් සරණයි
ඔබතුමා ගාව මේ පැල විකුණන්න තියෙනවද
ගොඩක් වටිනා වැඩසටහනක්
මමත් උදය මහත්මයා දුටුවේ කාලෙකින් සතුටුයි .❤❤❤❤❤
Thank you❤❤❤
ඔබව දකින්න ලැබීමත් ලොකු වාසනාවක් රිවිදින අරුණැල්ල මන් පුංචි කාලේ අසාවෙන් බලපු වැඩසටහනක්
Good work ...❤
ස්තුතියි ❤❤❤😊
පැහැදිලි කළාට ගොඩක් pin සිද්ධ වේවා ඔබ thumata නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ausa ලැබේවා බුදු saranai
Udaya mthya, Aglonima walata Dana pohora monawada saha nadaththuwa kiyala denna please. Thank you.
මිරිස්,පැල,කටුස්න්,කනවද
අපි දැනගෙනත් නොකරන වටිනා දේවල් ගැන පහදා දුන්නාට ඔබ තුමාට ගොඩාක් පින්. දීර්ඝායුශ ලැබේවා!!🙏🙏🙏
Jathika rupavahiniye arunella beluvata pasuva udaya mahthmya dekke sthuthi sir
ඔබතුමා දැක්මත්සතුටක්🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් වටිනා උපදෙස් මාලාවක් ස්තුතියි
Oba thuma dan enne කොහෙද ?රූපවාහිනී ye උදේ ගෙවතු වගාව සම්බන්ධ වැඩසටහන ආසාවෙන් බැලුවා egenagaththa🎉🎉🎉 නැවත එන්නේ නැතිද ?deergau wewa ???
තිලක් කන්දේගම මහතා වගේම ඔබතුමා වැනි ඉතාම සංවේදී වගේම චතුර පරිසරවේදීන්ට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් ජය සතුට වාසනාවත් සැනසීමත් දීර්ඝ ආයුෂත් ලැබේවා
බොහොමත්ම ස්තුතියි !
Good work ..love you...great
Good work ..sir.. easy...❤
නියමයි
❤❤❤
ඔබතුමාට ගොඩක් පිං
Sir oyage adahas apita godak udav vuna 😊
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා ජය වේවා
❤😊
❤
ඔබ තුමාගේ ඊ ලිපිනය ප්‍රකාශයට පත් කල හැකි නම් මා විසින් කෘෂිකර්මය ගැන කල අත්හදා බැලීම් සම්බන්ධයෙන් තොරතුරු ජනතාව අතරට ගෙනයාමට එම තොරතුරු ඊ ලිපිනය වෙත යොමු කරන්න පුළුවන්.
I always admire your knowledge and interest in nature.I too have many plants inside my house. Can you please make a video on the names of plants you have inside your house and how to maintain them. Ican remember how you named that tomato as thilina thakkali.. Sir, I have been following you since you started gewaththa at Rupavahini. Thankyou for your service. Fazeeha
❤ 🎉 ❤🎉
රැට ඇවිල්ල වගාවෙ කොළ කන පලගැටියන් මර්ධනය කරගන්නෙ කොහොමද
Oya magul kalata yan ne yako
❤❤❤❤
කොහොමද මෙච්චර ගැඩවිල්ලන් එන්නේ.
ඔබතුමාට බොහෝම පින්.නිවස තුළ වැවිය යුතු පැළ වර්ග නම් කරලා කියලා දෙන්න..සමහර පැල වර්ග අපි අඳුනන්නේ නැහැ.ඔබතුමා මේ කරන කර්තව්‍යයට නිදුක් නිරෝගී සුව ලැබේවා!!