Episode 16: එලවලු බෝග වල බැක්ටීරියා හා ෆන්ගස් රෝග මර්ධනය. How to treat some common plant diseases.

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 223

  • @Chitra-ts6ou
    @Chitra-ts6ou 8 дней назад +1

    උදය මහත්මා oba තුමාගේ siyaluma denata niduk නිරෝගී suba නව වසරක් වෙවා කායික මානසික සුවපත් වේවා මෙ දැනුම ලබා දුන්නාta බොහෝ pinsiduwewa

  • @shamalirodrigo3587
    @shamalirodrigo3587 4 года назад +24

    මිල කළ නො හැකි ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් අපට ලැබුණා ,ඔබතුමාට ගොඩාක් ස්තුතියි ,ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @arunaaruna6675
    @arunaaruna6675 3 года назад +7

    ඔබතුමන් කරන මේ මහගු සත්කාරක උපදෙස් මාලාව වෙනුවෙන් මාගේ ගෞරවය ස්තුතිය .🙏

  • @chandaniwasalasooriya9195
    @chandaniwasalasooriya9195 2 года назад +1

    නොදන්න බොහෝ දේ කියාදෙන ඔබතුමාට බොහොම ස්තූතියි.බුදුසරණයි.

  • @christeenlaity3201
    @christeenlaity3201 2 года назад

    ගොඩාක්ම ස්තුති මමත් හරිම
    ආසාවෙන් වවන්නේ මගේ මල්පැල
    එලවලු පලතුරැ වවලා මම ඔබතුමා
    ගේ විඩියෝ නිතරම බලලා ඒවිදියට
    කරනවා ගොඩාක් පිං සිද්ධවෙනවා
    හොදට පැහැදිලිත්කරනවා තැන්කියු
    සෝ සෝ සෝමච් 🙏👍 දිර්ගආයුෂ
    ලැබෙවා තෙරැවන් සරණයි🙏❤

  • @swarnageeth6172
    @swarnageeth6172 4 года назад +1

    ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්. ඔබතුමාගේ වගා උපදෙස් හරි වටිනවා. ඔබට බොහෝමත්ම ස්තූතියි. නැවතත් මෙවන් වටිනා වීඩියෝ එකකින් හමුවෙමු. තෙරුවන් සරණයි.

  • @menakarandeniya4332
    @menakarandeniya4332 2 года назад +1

    බොහෝම ස්තූතියි .ඔබ තමයි ගෙවතු වගාව ගැන අයන්නේ සිට අපිට කියලා දුන්නෙ.බොහෝ නොදන්නා කරුණු ගැන දැනුවත් වුනා.

  • @renukadabare5370
    @renukadabare5370 4 года назад +2

    ගොඩක් වටිනා උපදෙස් බොහොම ස්තුතියි

  • @mathsacademywithasitha9667
    @mathsacademywithasitha9667 4 года назад +1

    ගොඩාක් වටින තොරතුරු ටිකක් බොහොම පැහදිලිව විස්තර කලා.ගොඩක් ස්තුතියි

  • @sudath684
    @sudath684 4 года назад +4

    අපි ඉන්නේ ලංඩන් වල .ඔබගේ ගෙවතු වගාව හැමදාම බලනවා .ස්තුතියි

  • @gschandani6063
    @gschandani6063 20 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් වටිනා උපදෙස් මාලාවක් ස්තුතියි

  • @minodyanuvindi9929
    @minodyanuvindi9929 3 года назад

    මේ තරම් වටිනා chanel එකක් තියෙන බව අදයි දැන ගත්තේ .ගොඩාක් ස්තුතියි වටිනා උපදෙස් වලට

    • @srilankanlife4586
      @srilankanlife4586  3 года назад

      වගාවට හිතැති මිතුරන් අතර අපේ වීඩියෝ බෙදාහරින්න. ස්තුතියි

  • @samanthiweerakoon5822
    @samanthiweerakoon5822 4 года назад +2

    ස්තූතියි ගොඩක් දේවල් පැහැදිලි කලාට

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 4 года назад +1

    බොහොම ස්තුතියි උදය මහත්මයා , ඉතා විශාල පරාසයක විෂය ක් අපූරුවට අපිට හොඳ න් තේරුම් ගැනීම ට හැකි වන සේ ඉදිරිපත් කිරීම කදිමයි
    ඔබතුමා ට හැකි වේලාව ක microrazia fungus ගෙවතු වල යොදා ගත්තා අන්දම පහදාදෙන්න
    අපේ අසල්වැසි ඉන්දියාව මේක උපයෝගී කරනවා කියල අහලා තියෙන වා
    තෙරුවන් සරණයි

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 3 года назад +1

    හොද දැනුමක් ලැබුණා , ඔබට බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 2 года назад +1

    ගොඩක් ස්තුති ඔබතුමාට

  • @amalariyapperuma6796
    @amalariyapperuma6796 3 года назад +2

    ඉතාමත් ව්ශිශ්ඨයි සර්

  • @ruwinisaranga479
    @ruwinisaranga479 3 года назад

    Harima watinawa. Godak dewal igenagaththa. Bohoma sthoothy

  • @malithchinthaka6880
    @malithchinthaka6880 3 года назад +1

    Api podi kale idalama udaya mahaththayage program balanawa.. godak watinawa obathumage sewaya

  • @mohomadmubeen3431
    @mohomadmubeen3431 3 года назад

    උදය. මහත්මයා හරිම සරලව කියා දෙනවා. ඔබට ජය.

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 2 месяца назад

    වාව් මාරයි❤
    මාරම දැනුමක්❤❤❤
    Respect❤

  • @nandanidesilva1943
    @nandanidesilva1943 2 года назад

    නෙමාසුරැව වටිනා උපදෙස් ලබා දුන්න ට ස්තුතියි

  • @indikairoshanee2946
    @indikairoshanee2946 4 года назад

    Bohoma sthuthiyi obathumata ..me watina dewal apita kiyala denawata...jesu pihitayi 🙏🙏

  • @godfreyperera2481
    @godfreyperera2481 4 года назад +1

    Very helpful, first time I saw it. Let me continue.

  • @arunashyamalee3549
    @arunashyamalee3549 4 года назад +1

    ඉතාම වටිනා video එකක්.බොහොම ස්තුතියි .

  • @sudathjayasinghe475
    @sudathjayasinghe475 3 года назад

    Theruwan saranai oba uthum minisek obata diirgayusa weea

  • @pushpakumuduni460
    @pushpakumuduni460 3 года назад +1

    වටිනා දේවල් ඉගෙන ගත්ත ස්තුතියි සර්

  • @badurunnisamuhiyaddeenhass528
    @badurunnisamuhiyaddeenhass528 4 года назад +1

    Thank you very much for all of your wonderful tips and very impressive useful ideas,

  • @chandimal5523
    @chandimal5523 4 года назад +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 💐💐

  • @nishawelivita8928
    @nishawelivita8928 2 года назад

    බෝහෝම ස්තුතියි ඔබ තුමාට.🙏

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 года назад

    උදය මහත්මයාගේ සෑම පැහැදිලි කිරීමක්ම හරිම වටිනවා. මම ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ 2008 සිටයි. ඒ රිවිදින අරුණැල්ලේ සිටයි.
    මහත්මයා, මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් උවත් කාබනික පොහොර සාදා වගා කරන කෙනෙක්. ඔබ තුමාට හැකිනම් කාබනිකව පස් ජීවානුහරණ ක්‍රම කියා දෙන්න.

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 года назад +1

    ගොඩක් කරුණු ඉගෙන ගත්තා.ස්තූතියි උදය මහත්මයා.

  • @MrBitviper
    @MrBitviper 4 года назад +5

    thank you so much for the informative videos. these are priceless!!!
    learned so much from these videos

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 года назад

    Bohoma pin mahathmaya.vatina vediovak.

  • @pasindudilshan3718
    @pasindudilshan3718 2 года назад

    මේ දවස් වල රසායනික පොහොර වල මිල ගනන් එක්ක මේ වීඩියෝ එක ගොඩක් වටිනව ❤

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 9 месяцев назад

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @samsulmackie7809
    @samsulmackie7809 3 года назад +1

    IM FOLLOWING YOU NEARLY.YOUR EVERY WORDS ARE PRICELESS.

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 4 года назад +1

    ගොඩක් ප්‍රයෝජනවත් ස්තුතියි

  • @leonreckerman4000
    @leonreckerman4000 4 года назад +1

    Very useful information. Thanks a lot

  • @chinthaka3239
    @chinthaka3239 4 года назад +1

    ඔබතුමා නොමසුරුව ලබා දෙන්නා වූ මේ දැනුම් සම්භාරයට අනේක වාරයක් පිං සිද්ද වේවා?

  • @nilukshajayan3055
    @nilukshajayan3055 2 года назад

    Bohoma watina vidio ekak.tnx sir.

  • @pubudikachinthani7977
    @pubudikachinthani7977 4 года назад +2

    ස්තුතියි..

  • @mallikacosta2787
    @mallikacosta2787 3 года назад

    ඉතාමත් අර්ථවත් වැඩසටහනක්

    • @srilankanlife4586
      @srilankanlife4586  3 года назад

      වගාවට හිතැති මිතුරන් අතර අපේ වීඩියෝ බෙදාහරින්න. ස්තුතියි

  • @laxmanjayasinha3919
    @laxmanjayasinha3919 Год назад

    බොහොම ස්තුතියි..🎉🎉

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 4 года назад +1

    Harima wadagat sir...

  • @nirmalirodrigo1763
    @nirmalirodrigo1763 3 года назад +1

    Sir, anthracnose rogayata karanna one monda kiyala denna puluwanda. Amba gahata

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 года назад +2

    ඇත්තටම වටිනවා....!!!👍

  • @greenleaf8091
    @greenleaf8091 4 года назад +1

    Obage video godak wadagath.👍

  • @cmbgreens
    @cmbgreens 4 года назад +1

    Very informative and simple disease control methods. Thank you so much sir

  • @lattapatta7959
    @lattapatta7959 3 года назад

    බොහොම හොද විඩියො එකක්.සර් ගෙදරදිම අල ළුනු වගා කරන විදිය ගැන කියලා දෙන්නකෝ.

  • @masihudeenanasullah
    @masihudeenanasullah 3 года назад +1

    Good explanation
    Tky

  • @chandanistephen9632
    @chandanistephen9632 4 года назад +1

    It's really valuable tips . I'm really enjoying your videos,I love gardening .Thanks for sharing with us 🙏

  • @SW-pp1qh
    @SW-pp1qh 2 года назад

    Ithamath watina video ekak

  • @shakilaanuradhi685
    @shakilaanuradhi685 3 года назад +1

    thank you so much 👍👍👍

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 2 года назад

    ස්තූතියි ,,,,,,,,,,බොහෝ වැදගත්

  • @liyadipitiyarathnayake5333
    @liyadipitiyarathnayake5333 2 года назад

    Thank you sir අවුරුදු 4 පමණ .milatd aba ගහේ ගෙඩි
    තවම නැහැ ගෙඩි හට ගන්නට උපදෙස් දෙන්න කොළ අග වේලි තිබූ එක.
    හරි.ගිය obathuma ku ආකාරයයි condis damemen.

  • @unitytogo2211
    @unitytogo2211 4 года назад +1

    Great sir. We need people like you to our nation. I wish you all the best

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 3 года назад

    Bohoma hoda de kiya denawa sthuthi

  • @kumudukumara8894
    @kumudukumara8894 4 года назад +2

    Thank you very much! Your presentation is very scientific and practical.

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 4 года назад +1

    Thank you so much nice explanation

  • @janakapiyantha5505
    @janakapiyantha5505 4 года назад +1

    Sir . N. adangu kabanika pohorak kiyanna puluwanda

  • @fhaada2047
    @fhaada2047 4 года назад +2

    Very useful tips sir,,,, thank you very much,,,,,,...... please talk about potato plants

  • @priyaniecooray9834
    @priyaniecooray9834 2 года назад

    Very valuable tips. Thank you so much !

  • @fazreyhassan2788
    @fazreyhassan2788 2 года назад

    Haary pahadily.Thank U Somuch

  • @mmhub3135
    @mmhub3135 4 года назад +1

    obathumaa laba dun danuma apata godak watinawa

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 4 года назад +1

    Thankyou sir.godak wadagath karunu danagaththa.

  • @pradeepbandara4123
    @pradeepbandara4123 4 года назад +1

    ඔබතුමාගේ වීඩියෝ එකක් එනකන් හැමදාම බලාගෙන ඉන්නවා. බොහෝම වටිනා කරුණු ගොඩක් දැනගන්න ලැබුනා. බොහොම ස්තුතියි උදය මහත්තයා

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 года назад

    Mathmayanani obathumage wada satahana godak ihatha Sita balanava , mage aurdu 5 ka bud kospalye gedi avath Gata kalyedi kaluvi vatenava Gahe pothu yana gathiyak atha . Ekama eka gedyai lokuvi kamata gaththe . Kumak kala yuthuda ? Theruwan saranai obathumananta.

  • @hmwataliyadda2921
    @hmwataliyadda2921 2 года назад

    Thank you very much Mr. Silwa

  • @ranilwimal546
    @ranilwimal546 4 года назад +1

    අති විෂිශ්ඨයි උදය මහත්තයා ඔබට බොහ‌ොහ ස්තුතියි.

  • @suranabeywardhana9091
    @suranabeywardhana9091 4 года назад +1

    බොහොම අගෙයි

  • @sandhyashanthi4690
    @sandhyashanthi4690 3 года назад

    Udaya sir hadaganna diyara pohora pavichchiyata ganna thru frige eke thebiya yuthuda.nethnam samanya paridi eliye thabagatha hekida.ehema thibbama narakwenne ho palwenne nedda

  • @isharaishara7792
    @isharaishara7792 4 года назад +2

    මේකත් ගොඩාක් වටිනවා සර් ස්තූතී

  • @swarnapeiris4721
    @swarnapeiris4721 2 года назад

    Beautiful explanation thank you

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 4 года назад +1

    Sthuthi udaya mahthaya hama dama wage adath obathuma wagawata winakarana dileera mardanayata labadunna updes ithamath watinawa

  • @ksdsilva3591
    @ksdsilva3591 2 года назад +1

    ඔබ තුමා දැන් ඉරුදින අරුනැල්ලට එන්නේම නැද්ද ඔබගේ දැනුම අපි ලබා ගත්තෙ අවු.20 ටපෙරසිටයි අද දරුපරපුරටත් ඔබගේ දැනුම අත්‍යාවශ්‍යයි ඔබට නිරෝගීදිවියක් වේවා

  • @nizamnoor4710
    @nizamnoor4710 4 года назад

    Very Very super .
    Program

  • @sriyanigamage6957
    @sriyanigamage6957 3 года назад +3

    දීර්ගායුස ලැබේවා ඔබතුමාට

  • @mahinda_baddawelage
    @mahinda_baddawelage 4 года назад +1

    Very important tips... Thank you sir.

  • @wbrs2020
    @wbrs2020 4 года назад +1

    Wala yana Shaka walatat (karawila,dabala) athu kappaaduwa karanna oneda Saru paladaawakata....

  • @chathuranga645
    @chathuranga645 2 месяца назад

    Godk watinawa thank you

  • @M.S.perera-d45
    @M.S.perera-d45 Год назад

    Compost tea pohora hadanna kohomada.Obatumage pehedili kireema harima sarala Obaa thumata, Deerga ausha lebewa.Pilitural balagen sitimi.

  • @isurusampath2414
    @isurusampath2414 3 года назад +1

    බොහොම ස්තුති. දැනගන්න පුලුවන්ද අපි මේ දේවල් කරන්න ඕනෙ කොල වලටද මුලටද කියන එක..

  • @preethigalgamuwa1224
    @preethigalgamuwa1224 4 года назад +2

    Thank you Mr. Udaya for your valuable advise and guidance. I am new to home gardening and I am enjoying it. However I would really appreciate if you can also use the English terms for the technical/botanical terms that you use in your explanations . for example දිලීර, වාහක, ජීවනුහරන etc.

  • @ramaniraji5781
    @ramaniraji5781 2 года назад

    Sir is there any new vedioes from your amazing knowledge🙏👌👏

  • @sithumidinu6882
    @sithumidinu6882 4 года назад +4

    බොහොම ස්තූතියි උදය මහත්තයා

  • @buddikaranathunga1150
    @buddikaranathunga1150 4 года назад +1

    ගොඩාක් ස්තුතිය. Pitimakunan ඉවත් කිරීමට kala හැකි මොනවාද

  • @sujananijayawardena726
    @sujananijayawardena726 3 года назад

    Oba nethi iru dina arunella amawaka reyak wage. Niduk nirogi suwa ath wewa

  • @sriyanigamage6957
    @sriyanigamage6957 4 года назад +1

    ස්තුතිය උදය මහත්තයා

  • @dewmilaperera2180
    @dewmilaperera2180 4 года назад +1

    Thank you so much sir this is great programme I like all the programme

  • @fahmeedacareem304
    @fahmeedacareem304 4 года назад +2

    Sthuthi kohomada Aba palayak bad karanne?

  • @kusalnayanajith7773
    @kusalnayanajith7773 4 года назад

    Bohoma sthuthi obathumata

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 года назад +1

    බොහොම ස්තුතියි සර් ..

  • @sumanasirikoralage1689
    @sumanasirikoralage1689 4 года назад +1

    තෙරුවන් සරණයි

  • @ravindradharmarathna5027
    @ravindradharmarathna5027 3 года назад +1

    ස්තුතියි ගුරුතුමා

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 4 года назад +1

    THANKS VERY MUCH MY DEAR BROTHER UDAYA .WE LEARNT MANY DEVICES TO PROTECT OUR VEG.PLANTS

  • @suranganiahangama2858
    @suranganiahangama2858 4 года назад +1

    This is great. Lot of options are there. Thank you so much Mr Udaya.

  • @nilminigunarathne8304
    @nilminigunarathne8304 4 года назад

    Obethumage upedes itha hodai
    Aligata pera gediwela kalu gata hadenne bacteriya asadaneyakdekarunakara prethikarmayak kiyanne.isthuthi

  • @ramaniperera3556
    @ramaniperera3556 4 года назад

    Godaak sthuthiyi udaya sir.

  • @nirmalagomes4190
    @nirmalagomes4190 2 года назад

    Thank u sir 4 your valuable advises