ගෙදර ඉඩ නෑ කියලා අත් අරින්න එපා මිරිස් පැලයක් හරියට හදාගමු | Asirimath Gewatta | 2022.11.04

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @mykitchenlife5122
    @mykitchenlife5122 8 дней назад +4

    ඇත්තටම බොහොම වැදගත් වැඩ සටහනක් බොහොම අගෙයි පැහැදිලි කිරීම දරුවන්ට බොහොම වටිනා අදහසක් කියා දෙනවා මේ නාලිකාව මම දැන් දැක්කේ සහයෝගය දුන්නා ජය වේවා

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 11 месяцев назад +12

    බොහොම ස්තූතියි.මමත් ඔය සංකල්පයට තමා ගෙදර වගා කරන්නේ.මගේ ගෙදර ආහාර වේල පිරිමසා ගන්නවා.ස්ලැබ් එක උඩ බෑග් වල වගා කරන්නේ.

  • @nalinsilva9188
    @nalinsilva9188 Год назад +9

    බොහොම අර්ථවත් වැඩසටහනක් .

  • @chandanistephen9632
    @chandanistephen9632 11 месяцев назад +1

    ඉදිරිපත් කිරිම ඉතාමත් පැහැදිලියි.👏🏽👏🏽 වයස් මටිටමකින් තොරව පාසල් දරැවන්ටත් ඉගෙන ගන්න අත්හදා බලන්න වටිනා වැඩසටහනක් . ස්තුතියි ☺️

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 8 месяцев назад +1

    සමාජයට අාදර්ශයක්වී දුප්පත් කම ජය ගනිත්වා ස්තුතියි ඔබ දෙපලට

  • @MRSMunasinghe
    @MRSMunasinghe Год назад +12

    හොඳ වැඩසටහනක් තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @ksenevirathne6604
    @ksenevirathne6604 10 месяцев назад +1

    මෙම වැඩසටහන හරිම වටිනවා.ඉදිරිපත් කිරීම සුන්දරයි සුභාෂ් මහතාගේ උපදෙස් විශිෂ්ටයි.හදවතින්ම දැනුම ලබා දෙනවා.ස්තතියි මෙවැනි වටිනා දෙයක් අපට දීමට මහන්සි වූ සැමට

  • @vinodyakalpani457
    @vinodyakalpani457 10 месяцев назад +2

    බොහොමයක් ස්තූතිය ❤

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 Год назад +13

    හරිම ආදරණියයි ඔයාල
    ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 11 месяцев назад +3

    Thank you හරීම ලස්සනයි

    • @malamala679
      @malamala679 10 месяцев назад

      ගොඩක් ස්තූතියි

  • @thushanthichandima8052
    @thushanthichandima8052 5 месяцев назад +1

    හරිම වටිනවා 👍

  • @renukanishanthi8040
    @renukanishanthi8040 11 месяцев назад +4

    Hrima wedagath..
    Kathanaya akarsaneeyai.budu saranai

  • @renukakumari5199
    @renukakumari5199 8 дней назад +1

    ඔබලාට තෙරුවන් සරනයී

  • @NaindaElvitigala
    @NaindaElvitigala 5 месяцев назад +1

    හොද වැඩක් ස්තුතියි

  • @AnushaWD
    @AnushaWD 27 дней назад +1

    Tanks ❤❤❤asawana...balanawa

  • @amilarandunu2385
    @amilarandunu2385 11 месяцев назад +5

    ඇත්තටම හරිම හොඳයි වැඩ සටහන .තැනක් යූ .💐🪴🪴🌲🌳

    • @kusumjayasinghe4525
      @kusumjayasinghe4525 11 месяцев назад

      1\

    • @ranihewage2267
      @ranihewage2267 11 месяцев назад

      Ane. Mahathmaya apita to dathiyenawa. Habay. Wagakarannabahaa. Mokadakewoth golubpllan wadakarannabaha. Mokaddakaranne.

  • @ajiththudawa9024
    @ajiththudawa9024 7 дней назад +1

    ❤❤❤Thanks

  • @surathiramzee9847
    @surathiramzee9847 11 месяцев назад +3

    Thanks for the video and advice. 🌷🌷🌷👍🏼

  • @dilinivithanage3797
    @dilinivithanage3797 10 месяцев назад +1

    ස්තූතියි අසිරිමත් ගෙවත්‍ත 🙏

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 месяца назад +1

    ස්තූතියි ෴
    🎉🌹✌🎉🌹✌🎉🌹✌🎉🌹✌🎉

  • @mtsfernando5347
    @mtsfernando5347 10 месяцев назад +1

    ස්තුතියි

  • @susanthajayawardana5371
    @susanthajayawardana5371 11 месяцев назад +2

    Harima lassanai 2ma lassanata kathakaranava bohomaagei

  • @supunjayasuriya833
    @supunjayasuriya833 11 месяцев назад +4

    ඉතා කාලෝචිත වැදගත් වැඩක්. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @ulwickramasinghe8762
    @ulwickramasinghe8762 11 месяцев назад +3

    Well done subash, well done👍👍👍

  • @wimalwidanarachchi3478
    @wimalwidanarachchi3478 10 месяцев назад

    ජය tv .... obata ගොඩාක් ස්තූතියි ...

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 11 месяцев назад +1

    ස්තුතිය !

  • @KumudinePerera
    @KumudinePerera 10 месяцев назад

    Subash mahathage updes itama agei. Pahadili. Thanks both of you. Dahaiya anguru hadanne kohomada? Kiyala Denna

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 Год назад +3

    Great work

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 года назад +1

    Harima vedagath🎉❤👍💐👌🙏

  • @jayathissabandara1313
    @jayathissabandara1313 11 месяцев назад

    බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට,

  • @Tryandreams
    @Tryandreams 7 дней назад +1

    පුනුරුදය ❤️👍👍👍

  • @MangalaHennayake
    @MangalaHennayake 13 дней назад

    මෙවැනි දක්ෂ අය ගුරු සේවයටයොමු වේ නම් කෘෂිකර්ම හදාරන දරුවන් රටට වැඩදායක දරුවෝ වේවී

  • @chalikadilshan3737
    @chalikadilshan3737 11 месяцев назад +3

    Hoda wedak niyamai ගොවියා සමාජයට ආදර්ශයක් jayen jayama වේවා

  • @malekamelano8754
    @malekamelano8754 10 месяцев назад

    Boma wadagath wada satanak hda wadak boma ithuthi 🙏🙏🙏🤩🤩🤩

  • @nelinawijesinghe3443
    @nelinawijesinghe3443 11 месяцев назад

    ඉතාම වටිනා දැනුම් වත් කිරීමක් ස්තූතියි...

  • @ykhulangamuwa
    @ykhulangamuwa 3 месяца назад

    Well done

  • @ranjithdesilva960
    @ranjithdesilva960 11 месяцев назад +1

    මහත්මයාණෙනි
    කදීම වැඩ. සටහනක් ජයවේවා ! ! ! ගම්පලින

  • @sriyaniperera9468
    @sriyaniperera9468 11 месяцев назад

    ඉතාම වටිනා වැඩ සටහනක් ...
    ගොඩක්ම සතුතියි ඔබ දෙපලට....
    👍👍👍👍👍👍👍

  • @lfmgroup2162
    @lfmgroup2162 7 дней назад

    Jayaneyhthi sir,.apita බීජ warga ගේන්න ගන්න puluwanda

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 10 месяцев назад

    ගොඩාක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි !

  • @manelfonseka4648
    @manelfonseka4648 11 месяцев назад +1

    Thank you 👍

  • @mallikaliyanage7705
    @mallikaliyanage7705 11 месяцев назад +1

    Hari asawakin baluwa

  • @asankaprasad572
    @asankaprasad572 2 года назад +3

    ගෝවා nokool wala kola agis pichchenawa monada karanne

  • @Raniedirisinghe-q9j
    @Raniedirisinghe-q9j 11 месяцев назад +2

  • @chitraperera7304
    @chitraperera7304 10 месяцев назад

    Saadagath pas ganna puluwanda. Mata Pas naha.

  • @manelpathiranage1454
    @manelpathiranage1454 11 месяцев назад +2

    Kathawa wadi

  • @shanisewwandi3166
    @shanisewwandi3166 11 месяцев назад +2

    මම බදුන් හතර හතර වර්ග 8ක් වගා කරා
    අමු ම්රිස්
    වැරනිය ම්රිස්
    මාලු ම්රිස්
    තක්කාලි
    වම්බටු
    බන්ඩක්කා
    මෑ කරල්
    බෝංච්

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 месяцев назад

    හොද දැනුවත් කිරීමක් මමත් වවන්න හදනවා නමුත් අපේ පසෙහි බොරළු වැඩි නිසා ගස් හැදෙන්නේ නැහැ 😢😢😢

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 10 месяцев назад

    This is good but time management is a question ⁉️ these days 😢

  • @rohanfernando7800
    @rohanfernando7800 11 месяцев назад

    Presentation is excellent . Well wishes.

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 11 месяцев назад +1

    එහෙම වුනොත් දරුවො වෙනත් වැරදි වැඩ වලට යොමු වෙනව අඩු වේවි

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад +1

    💥💥❤❤👍

  • @ccccc1111
    @ccccc1111 11 месяцев назад

    Me bag kohenda ganna pulvag

  • @chandikarunarathne4847
    @chandikarunarathne4847 8 месяцев назад

    Mama. Wagakaranna. Patanganna.hithala. innakota. Danuma. Labagna. Vidio. Baluwe. Oyalagen. Mn. Loku. Danumak. Gaththa. Pin.

  • @shamaleemam4933
    @shamaleemam4933 Год назад +2

    මේ grow bags කොහෙද තියෙන්නෙ

    • @dgamage2832
      @dgamage2832 10 месяцев назад

      පොලිතින් ඉටි කොල විකුනන කඩවල තියෙනව

  • @badraalwis2361
    @badraalwis2361 Год назад +1

    🙏🙏🙏👍🙏

  • @priyaniecooray9834
    @priyaniecooray9834 Год назад +2

    ගෝවා, නෝකෝල් පැල ගොළුබෙල්ලන් සහ දලඹුවන්ගෙන් හානි වෙන එක වලක්වා ගන්නේ කොහොමද ?

  • @PadminiAli
    @PadminiAli 11 месяцев назад +1

    Oba thumage pehedili kirima ithama agei

  • @gemingwithrush5682
    @gemingwithrush5682 2 года назад

    Matath asai Habai apita Loku idak naha podi idaka vagakaranna krama tikk kiyala denna plz

  • @jamilaAltaf1960
    @jamilaAltaf1960 11 месяцев назад

    මේ වගා බෑග් කොහොමද ගන්න පුළුවන්

  • @surangaweerasingha5018
    @surangaweerasingha5018 Год назад +2

    Ane okkoma hitawanawa lassanata gas hadenawa eth krumi haniya nam monawa kalath hari yanna wagawa epa karawanawa

  • @NiroshanNiroshan-pw9ey
    @NiroshanNiroshan-pw9ey 11 месяцев назад

    😊

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 11 месяцев назад +5

    අද මම ගොඩක් කනගාටු වෙනව ol කාලෙදී වත් කෘශිකර්මය ඉගෙන නොගත් එක ගැන

  • @sadithapineapple7707
    @sadithapineapple7707 11 месяцев назад

    Ratama kawa Mhindanandaya

  • @فنتا-ض3ث
    @فنتا-ض3ث 11 месяцев назад +1

    Mamat.gadraalawalu.hadanawa.mama.hariasi

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha Год назад +6

    මම කීප සැරයක්ම මිරිස් සිටෙව්වා . කොල කොඩ වීම නිසා අසාර්ථක වුනා. කල යුත්තේ කුමක්ද

    • @travelwith7818
      @travelwith7818 11 месяцев назад +1

      අනෝදා කොල තම්බලා ඒ යුෂ ස්ප්‍රේ කරන්න.

    • @chandanidisanayaka5191
      @chandanidisanayaka5191 4 дня назад

      Kochchi pala tika okkoma piti makuno vinasa karanawa.kodai th innawa dan gas marenawa.behethak kiyanna puluwanda.

    • @KalubowilaPerara
      @KalubowilaPerara 2 дня назад

      ​@@chandanidisanayaka5191kohomba thel Saha shampoo poddak ekata kalawam Kara wathura misra Kara spray karanna.

  • @hemamaliwithana6618
    @hemamaliwithana6618 11 месяцев назад +2

    සුබාෂ් මතතා ම්රිස් වගා වල ලෙඩ රෝග ජය ගන්නේ කෙලෙසද මා කාබනික ලෙසින් ඒ සදහා ව්සදුම් සෙවුවා එය සාර්ථක වුයේ නෑ පසුව මා cic බෙහෙත් ගැසූ නිසා යන්තමින් බේරා ගත්තා සාර්ථක කාබනික බෙහෙත් මොනවාද

  • @Sewwandi168
    @Sewwandi168 2 месяца назад +1

    පැල හිටවන්න ගත්ත සුදු පාට බෑග් වලට කියන නම මොකක්ද

  • @gamageviraj7696
    @gamageviraj7696 2 года назад

    එක් වරක් බදුනකට යොදා ගත් පස් නැවත එම බදුනේ වගාවක් යොදන විට සකසා ගන්නේ කේසේද??

  • @Sandayathushari-um9gv
    @Sandayathushari-um9gv День назад

    Ane API kalayak Kaden genawe hal thunapaha tikka vthray anith hamdama wauwa Dan module hiteuwath rilau kanwane aasai dakkama hitawanna

  • @mallikaalahakoon5214
    @mallikaalahakoon5214 11 месяцев назад

    රතු පසමේවට කොතරම් දුරට ගැලපෙනවාද මහත්මයා

  • @lilaniwieprecht3764
    @lilaniwieprecht3764 11 месяцев назад

    Please off the terrible background music.

  • @chandanisenavirathna9613
    @chandanisenavirathna9613 11 месяцев назад +1

    Attata ma.hdai

  • @AnthonyBruceEvarts
    @AnthonyBruceEvarts 10 месяцев назад

    😢😮🐱🐱🐱

  • @reetareeta1569
    @reetareeta1569 11 месяцев назад

    Stuti.sa.utsaha..karamu

  • @asankaprabath8160
    @asankaprabath8160 10 месяцев назад

    කරදහිය කියන්නේ මොනවද

    • @janakneligama7791
      @janakneligama7791 10 месяцев назад

      අගුරු ලෙසින් පුලුස්සාගත් දහයියා .
      මහපොලොවේ තිබෙන විශ සහිත දෑ රදවාගෙන / උරාගෙන / විනාශ කරන දෙයක්. හරියට අපේ අක්මාව වාගේ.වසරකට වරක්වත් ගෙවත්තට යොදවනවා නම් අගෙයි.

    • @chandanidisanayaka5191
      @chandanidisanayaka5191 4 дня назад

      Puchchapu dahaiya

    • @chandanidisanayaka5191
      @chandanidisanayaka5191 4 дня назад

      Puchchanne ginithiyala nam nemei.pohora kadawala athi

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 11 месяцев назад +2

    අපි පුන්චි කාලෙදි කෘශිකර්මය උගන්වන ගුරුදෙවිවරු ලමයි පිරිවරාගෙන පාසල් වත්තෙවගා කරපු හැටිමතක් වෙනව

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 11 месяцев назад

    😂🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @malawaidyathilake
    @malawaidyathilake 11 месяцев назад

    Gro bag gane kihomada

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 6 дней назад

    Godak vatinava

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 11 месяцев назад +7

    පාසල් මට්ටමින් කෘශිකර්මයට ලමයින්ව උනන්දු කල යුතුයි කියල මට හිතෙනව

  • @Komari-xd7cy
    @Komari-xd7cy 4 месяца назад

    😂😂😂😂😂😂😂😂

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 месяца назад

    මොන.අනෝදකොලද.ස්ප්‍රරේකරන්නේ..මහත්තය.කටූඅනෝද.කොලද.වැලිඅනෝදද

  • @lalanthisilva8470
    @lalanthisilva8470 Год назад +28

    කරදහයියා දාලා මිරිස් හැදුවා.ඉක්මනින් ම මැරුනා.ඒ නිසා කරදහයියා දාන්න දැන් බයයි

  • @anulajayantha5010
    @anulajayantha5010 11 месяцев назад

    ල්ස්ස්නි

  • @shamalicooray6456
    @shamalicooray6456 10 месяцев назад

    Mokakda nula ellala thiyana

  • @PiyasenaLiyanarachchi-rm6jo
    @PiyasenaLiyanarachchi-rm6jo Год назад +1

    ෙබාෙහෙමෙහාදයි😈

  • @munasinghe825
    @munasinghe825 10 месяцев назад

    ඔබලා නොදන්නවා විය හැක.
    අපේ රටේ පාලනයට ආපු ජේ ආර් ජඩවර්ධන ගේ සමයෙ ආර්ථිකය විවෘත කලා.
    ඒත් සමගම රටට නොයෙකුත් දේවල් ගෙන්වීමට පටන් ගත්ත.
    ඒත් සමගම ඉන්දියාවෙන් වියලි මිරිස් රතුලූනු බොම්බයි ලූනු, මිදි සමග නොයෙක් දේවල් ගෙන්ව.
    එනිසාම උතුර නැඟෙනහිර පමණක් නොවෙයි මුළු රටේම ගොවියාට ලොකු පහරක් වැදුණ.
    විශේෂයෙන් උතුරේ ගොවියාට විශාල ලෙස බලපෑව. ගොවියාට යන එන මං නැති උනා.
    ජීවනෝපාය අහිමි වූ ගොවියා කොටි සංවිධානයට යොමු උනා.
    රටේම නිශ්පාදන රටාවේ බිදවැටීම ඔහොම තමයි ආරම්භ වුයේ.
    තම හිතවතුන්ට මිරිස් රතුලූනු බොම්බයි ලූනු රටට ගෙන ඒමට බිස්නස් එක දුන්න.

  • @SandhyaSriyani-j8l
    @SandhyaSriyani-j8l 11 месяцев назад

    Thanks dear

  • @ViaZain
    @ViaZain 10 месяцев назад

    🙏🙏🙏❤❤❤👍

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 11 месяцев назад

    ❤❤

  • @shamalicooray6456
    @shamalicooray6456 10 месяцев назад

  • @Komari-xd7cy
    @Komari-xd7cy 4 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @niroshadissanayake8028
    @niroshadissanayake8028 10 месяцев назад

    ❤❤❤❤