Ane thanks nangi mata mara dukai thamath adum tika ewa ganna bari una ekata mata dakina gane mathak wenawa sorry mama ඉක්මනින්ම ewanna loku try ekak denawa ♥️♥️♥️
Ane pataw denna ❤❤ Ane harima asai me wage videos walt akki❤ Math me daws wal garden ekemi 💐🌷 Ape paththe thanika kale thiyenne මාන ගස් අනේ 🥺🥺🥺 අක්කි ❤❤❤🥰🥰🥰
අනේ නංගී ව්ඩියො එක දිග උනාට කමක් නැහැ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ,ඔයා හරිම නිහතමානීව වැඩ කරන කෙනෙක් ,බබාලත් එක්ක පරිස්සමින් ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා 🙏
@@sujeewamalkanthi1810 thanks akke❤❤
හරිම ලස්සනයි අක්කි අදමයි vedio බැලුවේ ❤❤❤❤❤
Thanks ❤❤❤❤❤😊
අද තමා subscribe කරේ කලින් බැලුවා ත් විඩියෝ ලස්සන යි
Thanks dear ❤❤❤❤
Oya marama hodai nangi.samaharu dunnath danna nodi bari kamata.aka haduwath hariyanna na nangi.maga lagath mall godak thibuna.atha godak maruna nangi .oya laga lassana mall warga thiyanawa.maga wada nidahasak thiyana hama wealakama midula hadana aka thama.man parisarayata harima adarai.bs oyata.
@@VinodaniLakshi අනේ thanks අක්කේ ♥️♥️♥️♥️♥️
Ah.... Akka mal pela Denna witharak nemeyi kisima deyak Denna loba kenek nemeyi mama eka hodatama dannawa..... Adath vedio eka lassanayi..... ❤❤ Akkage babala dennath Harima. Lassanayi.... Suba pathum akke .🎉
Ane thanks nangi mata mara dukai thamath adum tika ewa ganna bari una ekata mata dakina gane mathak wenawa sorry mama ඉක්මනින්ම ewanna loku try ekak denawa ♥️♥️♥️
Harima saralai lassanai
@@LifeWithBrightness-tj9hf ane akke oka hithnna ela. Akkata puluwan welawaka dennako ...
Thanks dear❤❤@@rupapathirana6511
Ane akka mtath malpala tikak dennako . Math hari asai malwalata .. matath kauruth mal athathakwath illuwata denne na. Harima dukai.. kadenma thamai aran enne..
ඔයා කොහෙද.
Ane akkige vidiyo mama adai dkka godak lassanai akkige vlog
Thanks නංගියෝ❤❤
ලස්සනයි oyage mal wagawa...❤❤❤
Thanks dear❤❤❤❤
Ane waththe ibe palawelada ewa e
❤❤❤
Nangi..kele hedena money plant 1i kade gnna tiyena ekai ekamada.wara 2kda kiyannakooo
@@ndilru3442 අනේ අක්කේ ඇත්තටම මටත් ඒක හිතාගන්න බෑනේ දෙකම same හැබැයි ♥️♥️♥️♥️
Aneee 🥰🥰🥰
Mn gana neda kiwe ❤❤❤
Ahaddith mara sathutak awa akki🥰🥰🥰
@@sakuvlog-official ම්ම්ම් ඔව් නංගී ඔයා ගැන තමයි ඔයාට හිතුන නේද 😃🥰🥰🥰🥰
@@LifeWithBrightness-tj9hf ane mata godak sathutu hithuna akki🥰🥰🥰
@@sakuvlog-official ඔයාට මල් එපාද
Ane pataw denna ❤❤
Ane harima asai me wage videos walt akki❤
Math me daws wal garden ekemi 💐🌷
Ape paththe thanika kale thiyenne මාන ගස්
අනේ 🥺🥺🥺
අක්කි ❤❤❤🥰🥰🥰
@@sakuvlog-official ලස්සනට ටික ටික හදාගමු නංගී ඔයා උත්සහවන්තයි ඔයාට පුලුවන් 🥰
@@LifeWithBrightness-tj9hf 🥰🥰🥰
Matat අද thama oyage video අහම්බෙන් hambene
අනේ මටත් අක්කේ අර දම් පාට මල් walak ගිහින් තියන walak ewannko.
Hari nangi address ,phone number eka dannako curiyer service ekata ee deka oone ❤❤😊
@@LifeWithBrightness-tj9hf අනේ tnx අක්කේ. ඔයට පින්. සල්ලි කීයක් ගනීද දන්නේ නෑ නේ අක්කේ. මම ආණමඩුව
Ane puluwannam ewannako matath lili mal palayak mama hambanthota
Kahomada ewanne kiyanna oyata hambena widihak mama ewannam 😊😊
❤❤❤
Thanks ❤❤
❤
@@SandikaAkash-q5t 😃😃😃♥️
Eka peace lily
Ane thanks dear ❤❤❤
නංගී අනේ අර ලිලී මල් පැල තැපෑලෙන් එවන්න බැරි ද 💗
Kohetada akke
Ewanna kramayak thiyanawanam kiyana මට සල්ලි එහෙම එපා
nangiyo courier karanna puluwan ne nanga
@@LifeWithBrightness-tj9hf ane oya wage nihathamani kenek danaganeema marama sathutui 💗💗
@@GaganiNanayakkara1982 matath සතුටුයි kata hari අවංකවම උදවුවක් කරන එකෙන් මම ලබන්නේ නිම කරන්න බැරි සතුටක් address dannako akke
ඔයා ඔය හිල් හදන්න පාවිච්චි කරන උපකරණය මොකක්ද
Drill machine එක පරිස්සමෙන් පාවිච්චි කරන්න ❤❤❤❤❤❤
Akke oya koheda
Mama alawwe nangiyo ❤
මටත් පැල ටිකක් එවන්න පුලුවන්ද.
පුලුවන් අනේ ❤❤❤
@LifeWithBrightness-tj9hf බොහොම ස්තුතියි.මම ඔයාට තැපැල් ගාස්තු ගෙවන්නම් ඔයා පැල වලට මුදල් ගන්නේ නැති නිසා
@@nimashasulakshiaddress phone number dannako ❤❤❤
Pela ewannako salli walata
Salli epa dear mama mewa karanne hithe sathutin ❤❤❤
Ane akki numba ekak dennako oyage
❤❤❤❤
❤❤❤❤
❤❤❤😊
❤
😊❤❤❤