ගෙදර ඉදන් සල්ලි හොයන්න හොදම විදිය | Anthurium Wagawa | Ceylon Agri |Episode 150

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 436

  • @pushpamanel9039
    @pushpamanel9039 3 года назад +17

    ඔබ තුමාගේ වීඩියෝ බලලා මම ගොඩාක් කරුණු ඉගෙන ගත්තා වගාවට හරීම ප්‍රියයි මම නිරන්තරයෙන් මේ වීඩියෝ බලමින් ඉගෙන ගන්නවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @seedevigangani72
    @seedevigangani72 Год назад +3

    වටිනවා....ගොඩක් පැහැදිලිව කියල දෙනවා...බොහොම ස්තූතිය 😊❤️👍

  • @srimathihp5787
    @srimathihp5787 Год назад +3

    වටිනා පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබ
    තුමාට .

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 года назад +2

    ඉතාමත් හොඳයි මහත්තයා goodak pinsidu වෙනවා මහත්තයා කැරුණු karanna හොඳටම පැහැදිලි yi .ජයවේවා .budu sarani devi පිහිටයි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +9

    දැනුවත් කලාට බොහොම පින්.කතුරුමුරුන්ග,කරපින්චා,පැශන් පෘට්ස් ඔබතුමාගෙ උපදෙස් පරිදි කරනව. ප්‍රතිපල හොන්දයි .

  • @kumarikanthi7208
    @kumarikanthi7208 Год назад +1

    ගොඩක් හොඳට කියලා දුන්නා ගොඩක් ස්තුති

  • @sujeewasampathjayasekara9383
    @sujeewasampathjayasekara9383 3 года назад +10

    මාමේ, ගොඩාක් වටිනා උපදෙස් වලට බොහොම ස්තූතියි ..🙏❤️

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 2 года назад +1

    ඔබගේ වටිනා උපදෙස් අපි ඉතාමත්
    අගේකොට සළකමි..මමත් ඇන්තූරිය වගාවට හරිම කැමතියි..

  • @Taji-s9b
    @Taji-s9b 2 месяца назад

    හරිම පැහැදිලි ව කියල දුන්න බොහොම වටිනා වැඩසටහනක් 😊🪴🌺

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 3 года назад +9

    ගොඩාක් ස්තුතියි ...හොදට ම කියල දුන්න . කරදහයිය හදාගන්න හැටි කියල දෙන්න. 🙏❤️

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 3 года назад +16

    ස්තුතියි ඔබ තුමාට .

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 года назад +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි . ඉතා පැහැදිලිව කියා දුන්නාට .

  • @thilinidayananda3347
    @thilinidayananda3347 3 года назад +4

    ස්තූතියි. මල් දෙන්න පුළුවන් තැනක් දැන ගන්න තියෙනවා නම් ලොකු උදව්වක්.

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 3 года назад +46

    ඉතාම හොද වැඩසටහනක් අදයි මෙික්‍රමය ඉගන ගත්තේ . බොහොම ස්තුතියි මහත්මයා ගොඩක් ලොකු මල්..එන.ඇන්තුරියමි මල් ගස්..තියනවා මම ළඟ මල දිගයි. ඒ මොනවද...කියලා ..දැනගත හැකිද එක ගහක් තියනවා මලදිගයි පලලයි ලස්සන කලවමි පාටක්.දැගන්න කැමතියි

  • @anomachandani1092
    @anomachandani1092 3 года назад +10

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 3 года назад +7

    ගොඩක් ස්තුතියි හොඳට කියලා දුන්නාට

  • @isharaherath1119
    @isharaherath1119 3 года назад +7

    ගොඩාක් වටිනවා, බොහොම ස්තූතියි 🙏 මං ආසම දෙයක්

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 года назад +6

    බොහොම ස්තුතියි... බලාපොරොත්තු වක් තියනව වානිජමය වශයෙන් වගා කරන්න

  • @mohamedrizwan1609
    @mohamedrizwan1609 2 года назад +1

    ගොඩක් ස්තූතියි .අද තමයි මේ වැඩසටහම දැක්කෙ..subscribe කරේ

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 3 года назад +1

    ඔබට ගොඩක් පියින් මෙ වගාව ගැන කියලා දෙනවා ට

  • @kawyanjalee5773
    @kawyanjalee5773 3 года назад +2

    ඇත්ත තමයි අපිත් කරලා බැලුවා .🌹🌷🌷🌷🌷💐🌴🌳🌲

  • @inokanagahawaththa6300
    @inokanagahawaththa6300 3 года назад +3

    ස්තුති ඔබ තුමාට..දැනුවත් කලාට..

  • @siluniakarshaa7764
    @siluniakarshaa7764 3 года назад +5

    Godaak pahadiliwata kiya dunna...bohoma pin..ඔබතුමාට ...ස්තුති 🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 3 года назад +10

    ස්තුතියි දිර්ඝායු වේවා

  • @padminihitihamu666
    @padminihitihamu666 3 года назад +4

    බොහොම ස්තුත්‍යි 🙏🙏🙏🙏

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 года назад +3

    ස්තූතියි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 месяца назад

    ඔබතුමාට ගොඩක් ස්තුති

  • @danushkamenaka1491
    @danushkamenaka1491 16 дней назад +2

    Peace lilly හරියට පැල කරගන්න විදිහ කියලා දෙන්න

  • @KrishmaliIshaka
    @KrishmaliIshaka 11 месяцев назад

    ස්තූතියි ඔබතුමාට .❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 года назад +7

    හරි වටින වීඩියෝ එකක්.ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @srimathihp5787
    @srimathihp5787 Год назад +1

    වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි .

  • @hansanitharuka7554
    @hansanitharuka7554 3 года назад +4

    ගොඩක් වටිනවා නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 👍🙏

  • @niroShadi
    @niroShadi 3 года назад +4

    Niweradi alstonia shakaya Gena wagema ehi pawatina prathishaktikarana guna genath videowak karanawanam godak hodai. Sthuthi.

  • @studiopedia9871
    @studiopedia9871 Год назад

    ස්තූතියි 😊

  • @sanduniupekshasenanayake7323
    @sanduniupekshasenanayake7323 2 года назад +4

    ඇන්තූරියම් මල් වලට වෙළඳපොළක් හදාගන්නෙ කොහොමද ?

  • @anuraperera3564
    @anuraperera3564 3 года назад +7

    Very good vedio and learn correct way to every thing. Thanks. Budu saranai.

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 года назад +4

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @reetareeta1569
    @reetareeta1569 Год назад +3

    Ita.hodai.wadasatahana

  • @danadam8076
    @danadam8076 2 года назад

    මාමේ ඔයාගෙ වීඩියෝ ගොඩක් වට්නා දේවල් කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුති
    මං ඇන්තූරියම් වලට ගොඩක් කැමති
    මාමේ ඔයාට පුලුවන්ද මට ඇන්තූරියම් පැළ ටිකක් දෙන්න

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +8

    යහපත් වැදගත් වැඩක්

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад +3

      Isthuthi

    • @ravindulakshan8097
      @ravindulakshan8097 3 года назад +2

      @@CeylonAgri කරදහයියා කියන්නේ මොනවද ඒවා හදන්නේ කොහොමද

  • @kumarakumara1641
    @kumarakumara1641 3 года назад +2

    Tanks mama

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 3 года назад +2

    ප්‍රයෝජනවත් VIDEO එකක්. ස්තුතියි

  • @annesooriyaarachchige8211
    @annesooriyaarachchige8211 3 года назад

    ඔබ තුමාගේ හැම වැඩක්ම බලනවා හරිම වැදගත් වැඩ සටහන් නියෙන්නේ

  • @kumsjob3655
    @kumsjob3655 3 года назад

    hamadama balanawa aluthan dana proyojanawath anasahal wagawa ganath kiyadanna thank you

  • @floridaperera8046
    @floridaperera8046 3 года назад +1

    Thanks and will send some pictures of my flowers

  • @RashmiKaushalya-t8c
    @RashmiKaushalya-t8c Месяц назад

    Godak pahadiliwa kiyala dunna ta stuthie obatumata .....!

  • @hansichathurika8760
    @hansichathurika8760 3 года назад +3

    Sir.මුල් නැති ඇන්තූරියන් පැල හිටවන්න බැරිද. මුල් අද්දන්න ක්‍රමයක් තියනවාද

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 3 года назад

    ඇන්තුරියම්..පෝචිච්..10 හදලා දෙන්න පුලුවන්ද ..මාර්තු වෙද්දි ගස් පිරිලා මල් එක්ක..උත්සවයකට ..

  • @anilshantha5673
    @anilshantha5673 Год назад

    වැදගත් .ගොඩක්

  • @k.s1598
    @k.s1598 3 года назад +2

    බොහොම ස්තුතියි

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 3 года назад +1

    ඔඛට කොහොමත් ස්තුතියි පැළ වල මිල ගණන් පිළිබඳ තොරතුරු ලබාදීම කරන්න.

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 2 года назад +1

    Please sir මුරුගා පැලයක් හිටවන්න න්නේ කොහොමද දැනටමත් මම මුරුංග පැල 20 විතරයි හිටව්ව එකෙන් එකකක් වත් පැල වොනේ නැහැ හරි ගෙයේ naha

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 3 года назад +2

    aiya niyamai

  • @shamilapriyadarshani9824
    @shamilapriyadarshani9824 3 года назад +1

    Hodata kiyala dunna godak pin

  • @SDMusic197
    @SDMusic197 3 года назад

    Bohomath sthuthi obathumata vatina videovak theruvan saranai 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @anushawasanthisarahwasanth8857
    @anushawasanthisarahwasanth8857 3 года назад

    Anthuriyem wagawa godaak pahadilie. Obeta godaak sthuthi.

  • @agri8112
    @agri8112 3 года назад +2

    ගොඩක් ස්තූතියි 🙏🙏

  • @hemanthikumariamarage4849
    @hemanthikumariamarage4849 3 года назад +13

    සර් මට ඇන්තුරියම් වර්ගවල නම් එක්ක පොටො ටිකක් දාන්න පුලුවන්ද සර්ට ගොඩක් ස්තිතියි කියලා දුන්නාට මට පැල තිකක් ගන්න ඔන එත් නම් දන්නෙ නෑ කියලා ඉල්ලන්න අනේ මේ උදවුව කරන්න සර්ට පින්

  • @pethumnalaka54
    @pethumnalaka54 3 года назад +2

    ඇන්තූරියම් වලට දාන දියර පොහොර ගැන කියන්න. 30.10.10 වගෙ එක එක දියර පොහොර වෙනුවට බාවිතා කල හැකි ස්වබවිකව සදා ගත හැකි පොහොර තියෙනවද? දැන් කඩෙ ගන්න නැති නිසා. ඔබ තුමගෙ විඩියො ගොඩක් වටිනවා. අනෙ එ ගැනත් දැනුවත් කරන්න. ස්තුතියි.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +1

    ස්තුති යි,

  • @apk7294
    @apk7294 3 года назад +4

    අපෙ ගෙදර වැඩිපුරම තියෙන්නෙ ඇන්තූරියමි මල් පැල ❤️❤️❤️

  • @collegestudent.........911
    @collegestudent.........911 2 года назад +3

    මේ අන්තුරියම් ගෙදර ඇතුලේ තියන්ඩ පුළුවන්ද . sun light අනිවර්යෙන් අවශ්‍යදා ?

    • @CeylonAgri
      @CeylonAgri  2 года назад

      thiyanna puluwan aka digatama thiyanna be

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 3 года назад +1

    harima watinawa thank you

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 года назад +1

    Thank you
    Nice vedio

  • @wageewickramasooriya1629
    @wageewickramasooriya1629 2 года назад +1

    කැපුම් මල් ලබාගන්න ස්ථානයක් ගැන කියන්න පුළුවන්ද ?

  • @kavindupathum1228
    @kavindupathum1228 3 года назад +1

    සුපිරි

  • @kawyanjalee5773
    @kawyanjalee5773 3 года назад +3

    අවුරුදු 2 පොල් පැලයක් සාත්තු කරන හැටි වීඩියෝ එකක් දාන්න .🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

  • @maheshchathuranga763
    @maheshchathuranga763 3 года назад +1

    Thank you

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 года назад +1

    Ane obathumata bohoma bohoma sthuthi me video ekata mama harima kemathi

  • @kumaraweerarathnageirangan7364

    Harima. Lassata. Kiyals. Dunna. Godak. Oahadili. Bohoma. Pin

  • @kumuduweerasinghekumudu3989
    @kumuduweerasinghekumudu3989 3 года назад

    Harima pehedili. Thanks

  • @sujeewafernando3948
    @sujeewafernando3948 3 года назад +3

    මගේ ගෙදර අව්ව අඩුයි .ඒනිසා ඇන්තූරියම් හදන්න බැරිද . මම ආසම මල් ජාතිය

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 года назад +5

    ස්තූතියි ගොඩාක් ඔබතුමාට

  • @sampathsampath143
    @sampathsampath143 2 года назад

    Hodata pahadili bohoma sthuthi

  • @anandasene
    @anandasene 3 года назад +1

    Petti amba gediwala panuwo nethikarana kramayak danna wada?

  • @wathsalamelan924
    @wathsalamelan924 4 месяца назад

    ස්තුතියි

  • @upekasewmini1307
    @upekasewmini1307 2 года назад

    මල් වගාව ට ආසයි ඒත් වෙලදපොල හදා ගන්න විදිය කියලා දෙන්න

  • @sathsarayasas87
    @sathsarayasas87 3 года назад

    thank you obata

  • @sudarma8148
    @sudarma8148 3 года назад

    Obathumata godak sthuthiy

  • @beatricezain8234
    @beatricezain8234 3 года назад +7

    බොහොමත්ම ස්තුතිය ඔබතුමා හට.
    ඕකිඩ් වගා කරන අන්දමත් පැහැදිලි කිරීමට පුළුවනි ද ?
    ස්තුතිය .

  • @thushariupamalika2704
    @thushariupamalika2704 3 года назад +4

    ස්තුති ඔබ තුමාට .බැංකොක් ඒවාට me විදියට මාධ්‍ය දාන්න පුළුවන්ද .

  • @sidarshaneekapugamage916
    @sidarshaneekapugamage916 3 года назад +1

    මේ වගා මාධ්‍යයේ ඇන්තූරියම් පැල කරන විට ඔස්මොකෝට් පොහොර යොදන්න අවශ්‍ය නැද්ද මහත්මයා

  • @nalinimeemanage9968
    @nalinimeemanage9968 2 года назад +2

    Sewana sahitha bimaka waga karana hati kiya denna

  • @saliyahemantha3525
    @saliyahemantha3525 3 года назад +3

    Thank you sir

  • @dinu7407
    @dinu7407 3 года назад +6

    මාත් වවලා තීන්නෙ 😍❤️

  • @mdfss2792
    @mdfss2792 3 года назад +3

    සුපර් 🌹🌹🌹🌹

  • @shanikapathirana4162
    @shanikapathirana4162 3 года назад

    Thank

  • @shashirathnayaka9845
    @shashirathnayaka9845 3 года назад +8

    බොහොම ස්තූතියි. උදේ අව්ව පැය බාගයක් වගේ තියෙන්න. දවස පුරාම හෙවනයි. ඇන්තූරියම් පැල වවන්න පුලුවන්ද

  • @afasdesilva1071
    @afasdesilva1071 Год назад

    ගොඩක් ස්තූතියි දැනුවත් කරාට. ඔබ තුමා පැල කළවිකුනනවද?

    • @VajiraVajira-o2k
      @VajiraVajira-o2k 21 день назад

      @@afasdesilva1071 දියත උයනෙ අංක 9 කුටියෙන් පැල ගන්න පුළුවන්.

  • @nishaniperera4642
    @nishaniperera4642 3 года назад +1

    Bohoma pin obathumata

  • @suvinichethana1619
    @suvinichethana1619 3 года назад

    Kuda madayama palayak hada ganna vidiya kiyala denna.
    Ground okid hadana widiya (waga madayaya) kiyala denna.
    Hodin pehedili kiyala dena vidiya. Hemadema aduwak nethiwa kiyala denawa. Bs

  • @monikagangodawila4591
    @monikagangodawila4591 3 года назад +1

    ඇන්තූරියම්,,,🌹🌹🌹🌹

  • @dinushaharshani3465
    @dinushaharshani3465 3 года назад

    Tankyou

  • @donsenaka95
    @donsenaka95 3 года назад +3

    I saw in your garden, you have covered tha mango fruits. What is the bag you are using

  • @lalaniwithanage3347
    @lalaniwithanage3347 3 года назад

    Godak..hodata.kiyadunna.budusaranai

  • @kukw4706
    @kukw4706 3 года назад +2

    Watina vidiowak bohomathma sthuuthi denuwath karata.

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 года назад +4

    Thanks for the service you give to the society

  • @marckfernando8095
    @marckfernando8095 3 года назад +1

    hugak vatinava thanks
    apita gedara. karadahaiya. hadaganna hati vido ekak karala penvanna hugak vatinava

  • @dilapsara4688
    @dilapsara4688 3 года назад +1

    ස්තූති.....

  • @kamalaabesinhe7228
    @kamalaabesinhe7228 3 года назад +2

    Thank you sri👍😍