පැනි බේරෙන්න සිදුරු ගොඩක් එන්න වටලප්පන් හදන්නෙ මෙහෙමයි|watalappan recipe |💓

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 438

  • @nilekalakshani2562
    @nilekalakshani2562 Год назад +68

    අනේ ගොඩක් ස්තුතියි... වැල් වටාරම් නැති පැහැදිලි vidio එකක්

  • @nipunsajith2913
    @nipunsajith2913 3 месяца назад +10

    පට්ට පට පට,අද හැදුවෙ දෙවෙනි පාරට,කලින් පාරට වැඩිය හොදට මේ විදියට 100% ක් ම ආව. Thanks

  • @IsankaShamali-b3r
    @IsankaShamali-b3r 11 месяцев назад +25

    මං අද හැදුවේ. හරිම රසයි . තව කන්න හිතෙනවා 😊😊❤❤thanks❤️❤️😊

  • @DILSHAN5558
    @DILSHAN5558 7 месяцев назад +12

    මමත් හැදුවා අද උණු වතුර ටිකක් අඩු උනානම් ගානට එනවා ටිකක් වැඩි උනා හැබැයි මාර රහයි ❤

  • @nayomihettiarachchi9596
    @nayomihettiarachchi9596 День назад

    හරි ම රසයි. හදන හැම වෙලේම ඔයාගෙ video එක පුරුද්දට බලනවා .ස්තුති ❤

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 2 года назад +36

    ඔබ තුමියගෙ සීනි වලින් හදන වටලප්පම මම හැදුවා.හරිම ලේසියි,හරිම රසයි.ගොඩාක් ස්තූති.

  • @HiranMadhuranga-bm6wo
    @HiranMadhuranga-bm6wo 7 месяцев назад +5

    සුපිරි . මම දෙපාරක් හැදුවා ❤🔥🔥. අද කිරිපිටි සහ බිත්තර වලින් කැරමල් පුඩිම් හදන්න ඉන්නේ . බලමු ඒකෙත් රස

  • @kumudukumari-cc9wu
    @kumudukumari-cc9wu Месяц назад +2

    රසම රසයි අපි අද හැදුවා ❤❤❤🎉🎉🎉💯💯💯💯💯

  • @ruvinirandima9378
    @ruvinirandima9378 9 месяцев назад +31

    මම අද හැදුවා වටලප්පන්.හොදට ආවා.ගොඩක් රසයි.ස්තුතියි

  • @sithummaliththa9801
    @sithummaliththa9801 5 месяцев назад +20

    ලේසිම රෙසිපිනම් ඉතිං M.R කිචන් තමයි..♥️♥️🙏🙏

  • @NimanthiNiroshini
    @NimanthiNiroshini 23 дня назад +1

    හැදුව නංගි...... හරිම රසයි...😋😋😋 බොහොම ස්තුතියි🥰🥰🥰🥰

  • @chandanasrimal6588
    @chandanasrimal6588 5 месяцев назад +8

    ඔයා කියලදෙන විදිහට හරිම ලේසියෙන් හදන්න පුලුවන්. ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි!!!!

  • @kulathungadinesh7383
    @kulathungadinesh7383 19 дней назад +1

    ඔයාගේ රෙසිපි මරු ඇත්තටම සාර්තකයි ගොඩක් ස්තුතියි

  • @AnomaWeerasekara-n4z
    @AnomaWeerasekara-n4z 2 дня назад

    කොච්චර කෑම වීඩියෝ තිබ්බත් හැම කෑමක්ම හදන්නේ නංගිගේ රෙසිපිස් බලලා තෑන්ස් ඔයාට තව තවත් ලස්සන රස කෑම වීඩියෝ දාන්න ලැබේවා

  • @DeepikaDilrukshi-p8z
    @DeepikaDilrukshi-p8z 12 дней назад +1

    Thank you අක්කි අපිත් ❤හැදුවා පට්ටම රසයි

  • @GammeddegedaraPemarathna
    @GammeddegedaraPemarathna Месяц назад +3

    Apith heduva marama rasayi. Thanks oyata mevage video danavata.

  • @ruhiwarsha6536
    @ruhiwarsha6536 Месяц назад

    අක්කෙ එක පාරකුත් ඔයාගෙ කියපු විදිහට හැදුවා මම හොදට තිබ්බා .දැන් මතක නෑ මේ පාරත් ඔයාගෙන්ම බලාගෙන හදනවා ❤️😁

  • @LakshikaDarmapala
    @LakshikaDarmapala Год назад +4

    Harima rasay.penirasa aduwen kana ayata me recipe eke hakuru thawa adu karala hada ganna puluwani.

  • @henriettanate3747
    @henriettanate3747 2 года назад +30

    මම අද හැදුවා. හරීම රසයි. ඔයාට ගොඩාක් ස්තුතියි

  • @Sithwee
    @Sithwee Год назад +17

    මං ඉයෙ හැදුවා . ගොඩක් රසයි.. 😊

  • @shanthakumara9922
    @shanthakumara9922 4 месяца назад +2

    මමත් හැදුවා හොදට ආවා රසයි ❤❤❤

  • @inokasuriyarathna8816
    @inokasuriyarathna8816 11 месяцев назад +1

    Ma ada haduva mara rasay👌👌👍 watalappan my favourite ❤❤❤❤❤❤

  • @maliyaentertainment347
    @maliyaentertainment347 Месяц назад

    මේ විදියට හැදුවා ඇත්තටම රසයි ❤

  • @bathiyapradeep
    @bathiyapradeep Месяц назад

    අම්මෝ ඉතින් වටලප්පන් කිව්වම මාව පිස්සු වැටෙනවා 😂😂මන් හරි ආසම කෑමක් 😂😂😂🙏🙏නියමයි ගොඩක්. ස්තුතියි ❤️

  • @MadaraMadushani-c1f
    @MadaraMadushani-c1f 5 месяцев назад +1

    මාත් අද හැදුවා හරිම රසයි හොදට ආවා 😊

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 2 года назад +25

    නත්තලට හොද වැඩක්
    බොහොම ස්තුතියි !!!

  • @dulaniPerera-h3x
    @dulaniPerera-h3x 2 месяца назад

    හොදින් තේරුම් ගන්න කියලා දුන්නා පින්❤😊

  • @a.d.s.sameera6882
    @a.d.s.sameera6882 Месяц назад

    ගොඩක් රසය්❤

  • @SamanWeerathunga-p4o
    @SamanWeerathunga-p4o 2 месяца назад +1

    නියමයි නියමයි

  • @PathirageWathsala
    @PathirageWathsala Месяц назад

    පැහැදිලිව කියල දෙනවා වැල් වටාරම් නැතිව ස්තුතියි!ඔබතුමියට

  • @user-bu6cv3yv1o
    @user-bu6cv3yv1o Год назад +5

    රස පාටයි 🤤🤤👌

  • @Nishooskitchen
    @Nishooskitchen 3 дня назад

    Wooww yummmyyy.. I tried this and literally it was so yummyy ❤❤❤

  • @Peha-m3g
    @Peha-m3g 8 месяцев назад +2

    මමත් අද හැදුවා රසවත් 😋😋

  • @madawahasarel
    @madawahasarel 19 дней назад +1

    Man hadana gaman❤❤

  • @dulminiwickramasinghe4321
    @dulminiwickramasinghe4321 3 месяца назад

    I'm 10 years old.
    I try your watalappan recipe.
    That's great and thank you so much. To teach me this recipe ❤

  • @amayapalihawadana8568
    @amayapalihawadana8568 2 дня назад

    Meka balala mamat heduwa.godak thanks .

  • @RavindraRajapaksha-n1h
    @RavindraRajapaksha-n1h Час назад

    Apith Meka balagena haduva😊❤

  • @anjanapatali1207
    @anjanapatali1207 Месяц назад +2

    2024.11.26 මම හැදුවේ පට්ටම රහයි ඔයාට ස්තුතියි

  • @UdayaKumari-ut5wj
    @UdayaKumari-ut5wj 2 месяца назад

    රසට ආව ගොඩක් ස්තූතියි ඔයාට ❤❤

  • @champanijayalal7188
    @champanijayalal7188 8 месяцев назад +2

    Ane harima rasai

  • @Travelling742
    @Travelling742 3 месяца назад

    ඇත්තටම කියන්න.වචන නැහැ ඔයා ගැන නම්.අක්කේ මම සිංගප්පූරුවේ ඉන්නකොට කඩේක වැඩ කලා මම කෑම.හදන්න දන්නෙ.නැහැ මම ඔයාගේ වීඩියෝ බැලුවා ඇත්තටම ඒවා හරියටම.හරි ගියා ඒවා කඩේ අයිති කෙනා විකුන්නා ලංකාවේ කෙනෙක් කඩේ කලේ මට ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නැහැ ඔයාට ජයම වේවා ❤️❤️

  • @KRISHANMalinda-jy5sn
    @KRISHANMalinda-jy5sn 28 дней назад

    Apith haduwa, හරිම rassaaai

  • @chinthatissera8587
    @chinthatissera8587 7 месяцев назад +2

    Harima rasai.❤❤

  • @Duni-ABC25
    @Duni-ABC25 18 дней назад

    Thanks for your video !
    Very nice !♥️♥️♥️🙊🙊🙊

  • @nisaldananjaya7677
    @nisaldananjaya7677 22 дня назад

    Api haduva mara rasay ❤❤

  • @hiranshenuka126
    @hiranshenuka126 6 месяцев назад +2

    Its super...now im going to make da way u showd..thanks a lot...😊😊🎉🎉❤

  • @DeepikaWijesinghe-cz3ii
    @DeepikaWijesinghe-cz3ii 2 месяца назад

    Mama balanne M R kichan witharamai. Harima pehediliwa kiyala denawa

  • @vindekaheshan1805
    @vindekaheshan1805 3 месяца назад

    හැදව. 👌

  • @gangiigangii3730
    @gangiigangii3730 16 дней назад

    Akki ada math haduwaa tnx..oyata ❤❤❤

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 11 месяцев назад +2

    Math haduwoo harima rasai thank you akki ❤

  • @SujathaBandar
    @SujathaBandar 12 дней назад

    Very very tasty

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 2 года назад +2

    eththatama akke oyata godak sthuthi.oya mewage podi podi dewal kiyala denawada.man heduwa me vidiyata.hodatama awa akke mata sathutui.adarei onna oyawa man subscribe kala.

  • @Hithotsl
    @Hithotsl 3 месяца назад

    හරිම රසයි. අනේ🍮🍮🍮🍮

  • @BhagyaBandara-i5o
    @BhagyaBandara-i5o Месяц назад

    Patta rahai🤩

  • @champikadaza7222
    @champikadaza7222 9 месяцев назад

    🎉🎉🎉Good

  • @ShehenikaNayomi-dm9ye
    @ShehenikaNayomi-dm9ye 4 месяца назад

    අද හැදුවා. හරිම රසයි ❤

  • @sureshkumara5836
    @sureshkumara5836 2 года назад +5

    මම ආසම කෑමක්

  • @poornimasewwandi3956
    @poornimasewwandi3956 Год назад +2

    Ethathatama goda sthuthi me kale daruwonta adu wiyadamin rasa kemak hadala Denna puluwan. Avan nathi kenekta unath puluwan.

  • @minoligeethma3404
    @minoligeethma3404 4 месяца назад

    Math haduwa godaak rasai. Akke

  • @AnurudikaNishamli
    @AnurudikaNishamli 3 месяца назад

    මමත් හැදූව හරිම රසයි,

  • @DayaniAmarasooriya
    @DayaniAmarasooriya 2 месяца назад

    Great

  • @tharinduprabodha4104
    @tharinduprabodha4104 3 месяца назад +4

    මමත් හැදුවා ,රසට තියෙනවා.❤❤❤❤❤❤

    • @KAXUHA_
      @KAXUHA_ 25 дней назад

      Mamath Ada haduwa. Rasata aawa♥️♥️ thank you

  • @HiruniDasanya
    @HiruniDasanya 19 дней назад

    Math heduwa harima rasai

  • @මේනකාමෙන්ඩිස්
    @මේනකාමෙන්ඩිස් 2 месяца назад

    Oya hondata kiyala බුදු සරණයි නංගී

  • @NilekaFdo
    @NilekaFdo 2 года назад +28

    ඔයාගේ video හරිම පැහැදිලියි
    බොරු වැල් වටාරම් නෑ
    හොදට තේරෙනවා
    ✌🙂✌

  • @lekanij3791
    @lekanij3791 3 месяца назад

    Good contents keep it up ❤

  • @HashiniRajapaksha-qz1sg
    @HashiniRajapaksha-qz1sg 7 месяцев назад

    මන් කන්න ආස කැමක් 🤤

  • @IsharaMadhushani-im3mr
    @IsharaMadhushani-im3mr 2 месяца назад +2

    මාත් හැදුවා ❤️ගොඩක් රසට ආවා
    ගොඩක් ස්තුතියි. පැහැදිලි ව කියලා දෙනවා ❤️❤️

  • @akanshafdz4690
    @akanshafdz4690 5 месяцев назад +1

    Ada mama haduwa harima lassanata rasata awa thank you so much duwa❤

  • @JayaniChamodhya
    @JayaniChamodhya 5 месяцев назад

    Math haduwa ane harima rasai ❤

  • @SubashaniSubashini-u3v
    @SubashaniSubashini-u3v Месяц назад

    Math haduwa❤

  • @pradeepnishantha423
    @pradeepnishantha423 Год назад +1

    Harima rasai

  • @sujeewakumari6876
    @sujeewakumari6876 Месяц назад

    Woow

  • @ThisharaSathsarani
    @ThisharaSathsarani 3 месяца назад

    දැන් හදන්න යන්නෙ අක්කෙ...😁👍💗

  • @LakshanSilva-pl3tk
    @LakshanSilva-pl3tk 6 месяцев назад

    Harima pahadili video ekak godak lassanai

  • @nilanthadammika2001
    @nilanthadammika2001 2 года назад +3

    Api haduva hrima rasayi .... akki bundi recipe ekk dennkooo

  • @SajiwaRuwanthi
    @SajiwaRuwanthi Год назад

    Ada man heduwa harima rasai❤❤❤ oyata sthuthi mewage lesiyen hadanna puluwan ewa apita kiyala denawata

  • @disanayakangld8077
    @disanayakangld8077 3 месяца назад

    රසම රසයි උම්ම්ම😂

  • @neyanaThushari
    @neyanaThushari Месяц назад +1

    දැක්කම කන්නමයිහිතුනේ මමත් හදනවා

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 года назад +3

    Thanks nangi

  • @IsankaShamali-b3r
    @IsankaShamali-b3r 11 месяцев назад +1

    ❤Thanks❤😍

  • @priyamali4274
    @priyamali4274 2 года назад +3

    කියා දුන්නා ට ගොඩක් ස්තුතියි

  • @shanazshabdeen5843
    @shanazshabdeen5843 2 года назад +3

    Oyage kalin hadapu fresh milk watalappan recipe eka mama hadala tiyenawa, Hondatama awa siduru ekka. Paatath ehemai. Thank you for the easy recipes.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 года назад +1

    Super delicious 😋❤️🌹👍

  • @SamaraliwathiSamaraliwathi
    @SamaraliwathiSamaraliwathi 3 месяца назад

    මම අද හැදුවා .😊

  • @RuwanthiApsara-v8s
    @RuwanthiApsara-v8s 5 месяцев назад

    මම හැදුවා රසම රසාය්

  • @emandi-tm7mg
    @emandi-tm7mg 4 месяца назад

    ෂෝක් අක්කේ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 года назад +13

    ආසාම කෑමක් සුද්දී හදල කියන්නම් ඔයාට ආදරෙයි ගොඩාක් ඔයාලට 😘😘😘❤️❤️❤️ බුදුසරණයි

  • @sachinidilshani6571
    @sachinidilshani6571 Год назад

    මං අද හැදුවා gdk thanks

  • @Sangeetha-j9c
    @Sangeetha-j9c Год назад

    super 👍👍👍

  • @janudaliyanapathirana8365
    @janudaliyanapathirana8365 Год назад +2

    Mama asama dessert eka watalappam . Mekata hakuru nathuwa, සීනි වලින් විතරක් හදන්න පුලුවන්ද ? ඔයාගෙ recipes ගොඩක් hodhai. Thank you very much for sharing with us.

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 Год назад +1

    Mouthwatering ❤

  • @SumuduNisansala-vf9im
    @SumuduNisansala-vf9im Месяц назад +1

    Meka kal tiyaganne kohomda kiynnko❤️❤️

  • @IreshaMaduwanthi-he7mp
    @IreshaMaduwanthi-he7mp 5 месяцев назад

    Mn me deweni para hadanne❤❤❤

  • @TharushiNiro
    @TharushiNiro 6 месяцев назад

    Apit haduwa hodata tibuna akka

  • @mojonewslk
    @mojonewslk Год назад

    Wow

  • @සේපලිකාදිලිණි
    @සේපලිකාදිලිණි 2 года назад +10

    මාත් හැදුව. හරිම රසයි එත් හයි වෙලා නෑ.. කල් තියාගන්න පුලුවන්ද මේවිදිහට හදපුවාම.🙂❤️

    • @NH-me7yq
      @NH-me7yq Год назад +1

      Steam wela madi.ekko kiri wedi.akai hi wenne natte

    • @alphasl2421
      @alphasl2421 11 дней назад

      තාම හයිවෙලා නැද්ද😢

  • @dulanihk4516
    @dulanihk4516 6 месяцев назад

    හදන ගමන්

  • @RDWeerawanitha
    @RDWeerawanitha 5 месяцев назад

    Math heduwa rasai thanks

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 года назад +10

    All time my favorite 😢❤️ thank you