මුස්ලිම් wedding වල හදන වටලප්පන් සීනි වලින් හදමුද/watalappan recipe

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 126

  • @Keshanibandara5
    @Keshanibandara5 7 месяцев назад +39

    අම්මො අම්මෝ විඩියෝ එකට වැඩිය කතා කරන විදිහ අහන් හිටියේ..හරිම ශෝක්...😍😍😍

  • @nathashasilva1634
    @nathashasilva1634 6 месяцев назад +4

    මන් අද මේක හැදුවා මාරම රසට තිබ්බා, Thank You oyata❤

  • @DreamGirl-1998
    @DreamGirl-1998 Месяц назад +2

    Today 1st time try pannen Sis , semmaya wanchi ..... Mom ku semma shock 😅😅💪🏻💪🏻 .... Thank you sooo much.,..

  • @cuteteddy5916
    @cuteteddy5916 17 дней назад

    Ada hadawe nangi...hodhatama awa harima rasai...thank you soo much....

  • @SwethaDewmini-iy4zs
    @SwethaDewmini-iy4zs Месяц назад +3

    මං අද මේ වටලප්පන් එක හැදුවා .❤මාරම රසයි😋

  • @anuradhahiru06
    @anuradhahiru06 26 дней назад

    අද මම වටලප්පන් එක හැදුවා නියමයි රසට ආවා.බොහොම ස්තුතියි.
    බොහොම පිං.❤😘❤💐👍

  • @thiliniudeshika4780
    @thiliniudeshika4780 28 дней назад +1

    Thanks ❤

  • @user_shamali78
    @user_shamali78 25 дней назад +1

    Thank oyaata ❤❤

  • @chayanirmanisooriyabandara5922
    @chayanirmanisooriyabandara5922 7 месяцев назад +2

    අපේ මහත්තය හැමදාම ඉල්ලන්නෙ මුස්ලිම් අය හදනවා වගේ වටලප්පන් හදලා දෙන්න කියලා. මේ පාර නම් එයාට හදලා දෙන්න පුලුවන්.thanq darling 🥰❤️

  • @wathsalanidarshani9649
    @wathsalanidarshani9649 Месяц назад +1

    Ammo kathawa hari lassanai,,,❤❤❤❤hadannama oni oyage style ekata...😊😊😊

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq 4 месяца назад +3

    මමත්.හැදුවා.හොඩාක්රසයි.ඔයාට.ගොඩාක්.ස්තූතියි❤❤❤❤❤❤❤❤❤

  • @nisansalasewwandi3931
    @nisansalasewwandi3931 6 месяцев назад +1

    man me video eka balala e widiyata ada watalappan ekak haduwa..aththatama harima rasata oyage widiyatama awa...thank you so much😍😍

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 месяца назад +1

    අනේ ෂෝක් නංගා ඔයා explain කරන විදිහ. අහ ගෙන ඉන්න හරි ලස්සනයි. හදල බලන්න ඕන. Thank you. ❤❤❤🎉🎉🎉🎉

  • @GayaniRajapaksha-gb8wx
    @GayaniRajapaksha-gb8wx Месяц назад +1

    සුපිරි යට ආවා...❤❤❤❤
    ..

  • @subhaniindrarathna
    @subhaniindrarathna 7 месяцев назад +25

    අපිට කොහොමත් හකුරු නැති නිසා මං සීනී වලින් හදන්නේ.ඒත් ඒක පුඩින් එක වගේ තියෙන්නෙ.පාටත් අඩුයි.අද තමයි හරියටම දැනගත්තේ.මේකත් අනිවාර්යයෙන් ම අපේ ගෙදර හදනවාමයි.husband මං වීඩියෝ එක බලනවා දැකලා කියනවා මේක නම් හදමු ලු.❤❤ ස්තූතියි නංගී හරියටම කියලා දෙනවට.

  • @kumudumaduranga5
    @kumudumaduranga5 9 дней назад

    ❤❤❤ super

  • @Iresha1992
    @Iresha1992 3 месяца назад

    Great 👍👍👍

  • @Dilini-t8s
    @Dilini-t8s Месяц назад

    මං ආසම චැනල් එක ❤ තැන්ක්‍යූ sister ❤

  • @Purnimakaushi
    @Purnimakaushi 5 месяцев назад

    Ane harima lassanai video eka ..

  • @Shiraj-ex1rs
    @Shiraj-ex1rs 7 месяцев назад

    I made this wattalapan for the first time and it came out wonderful .. thank u sister and wish u all the best, keep doing this good work.. #ALHAMDULILLAH

  • @praveenwick5649
    @praveenwick5649 7 месяцев назад +3

    I really enjoyed your video. Love all the way from Canada 🇨🇦

  • @SwarnaPeiris-b2z
    @SwarnaPeiris-b2z 7 месяцев назад

    Thanks me vidiyata hadala balannam.

  • @erandibasnayake2233
    @erandibasnayake2233 16 дней назад

    Polkiri ?

  • @arshadfarwees6488
    @arshadfarwees6488 7 месяцев назад +2

    Can u tell the amount of ingredntd for 5 eggs

  • @inoherath4869
    @inoherath4869 Месяц назад

    ඒකනම් සුපිරි නේ.😊❤

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 Месяц назад

    ❤❤❤❤❤ශෝක් අනේ

  • @financialtradeinvestment2015
    @financialtradeinvestment2015 19 дней назад

    කාජූ/ මුද්දරස්පලම් එකතු කරගන්නත් පුලුවන්

  • @chami270
    @chami270 5 месяцев назад +1

    කුනු ස්ටයිල්😂😂😂😂 අඩ්ඩේ😉 ඒක

  • @NavodyaNavodya-ut2mr
    @NavodyaNavodya-ut2mr 7 месяцев назад +2

    ශෝක් අක්කි කතා කරන විදිහ 😍❤️‍🩹❤️‍🩹

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 2 месяца назад

    ආසා හිතුනා ස්තුතිය ❤ඔයාට

  • @GethaJayasudara
    @GethaJayasudara 7 месяцев назад +3

    අනේ ශෝයි අප්පා ඔයා මටත් ඔයා වගේ දුවෙක් හිටියාන්ම්❤❤❤❤❤❤

  • @Beauty_Blogs-Official
    @Beauty_Blogs-Official 7 месяцев назад

    Thank you akka ❤

  • @shavindishavindi8937
    @shavindishavindi8937 2 месяца назад

    Mn heduwa harima rasai....❤

  • @BasithaSisikelum
    @BasithaSisikelum 3 месяца назад

    අපිත් හැදුවා ගොඩාක් රසයි ❤Thank you ❤

  • @AliaSharma-e1p
    @AliaSharma-e1p 7 месяцев назад +1

    No bake strawberry cheesecake recipe please

  • @sewwandidayawansha
    @sewwandidayawansha 3 месяца назад

    මාත් හැදුවා රසට ආවා thanks ඔයාට ❤❤❤❤❤

  • @lakshanihansika4004
    @lakshanihansika4004 7 месяцев назад

    😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... පරිස්සමින් සතුටින් ඉන්න 😍😘😍

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 Месяц назад

    Beater use karanna epada

  • @MethsaranilivishaMethu
    @MethsaranilivishaMethu 6 месяцев назад +1

    ඔයාගේ මීට අවුරුදු 02කට කලින් දැන්ම වටලප්පන් video එක බලලා හැදුවේ අනේ රසට අවා thanks අක්කේ 💗...

  • @harshanimadhushika-d9u
    @harshanimadhushika-d9u 6 месяцев назад

    අද හදනවා.අද තමා මුලින්ම ඔයාගෙ එක්ක හම්බුනෙ♥♥🥰

  • @tharu-491
    @tharu-491 Месяц назад +1

    අවන් එකේ හදන්න බෑද??

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 месяцев назад

    ආසම කෑමක්

  • @shanishanika1922
    @shanishanika1922 20 дней назад

    Dr pani tika gal wenne ai

  • @RaviduRashmika-uw9zg
    @RaviduRashmika-uw9zg 6 месяцев назад

    හොදායි ආක්කා මාන් හැදුවා 👍👍👍

  • @malijayaraj7130
    @malijayaraj7130 7 месяцев назад

    ඇත්තටම නියමයි ස්තුතියි ඔයාට❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 7 месяцев назад +10

    කුනුස්ටයිල් වටලප්පන්.. ❤😂

  • @sandamali.719
    @sandamali.719 7 месяцев назад +3

    ❤️ ❤️ Harima lassssanai videos akki

  • @thevinduudayana3979
    @thevinduudayana3979 7 месяцев назад +10

    මම හදන්න තියන මොන විදිහට ට්‍රයි කරත් කවදාවතම මම හදන වටලප්පන්, වටලප්පන් වගේ නෙමෙයි. ඒක නිකන් නිකං කැරමල් පුඩිමක් වගෙ.
    හැබැයි මම හිතනවා මේ විදිහනම් හරියටම හරියයි කියලා... ට්‍රයි කරලා අනිවා කියන්නම්...❤

  • @chathurajayanetti3631
    @chathurajayanetti3631 5 месяцев назад

    නියමයි. කැමතිම කෑම 😃

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 3 месяца назад

    Ane dr rasa pata hodatama awa dr...eth layer 2k wage wunane y e...pls reply

  • @hashinithilakarathne729
    @hashinithilakarathne729 2 месяца назад

    මේ රෙසිපි එක ට්‍රයි කළා. ඇත්තටම ගොඩාක් රසයි. ❤
    1:50 එනසාල් විතරක් දාන්න හේතුවක් තියෙනවද?

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 7 месяцев назад

    දිනෙන් දින දියුණු වේවා චුටි දුවේ ❤❤❤❤

  • @kanchanasadamali8597
    @kanchanasadamali8597 7 месяцев назад +2

    ඔයා හරි ලස්සනට සිංහල කතා කරනවා 😌

  • @deheminethsarani8790
    @deheminethsarani8790 7 месяцев назад

    රස පාටයි ❤

  • @vishwasammani7680
    @vishwasammani7680 3 месяца назад

    Oven eke hadanawanam ushnathwaya kochchr thiynn onida

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 7 месяцев назад +1

    Oya gatte ceramic bowl ekak neda dr..nonstic bowl ekak aniwaryen oni na neda..butter apply krnn onit nahada

  • @SumanaDissanayake-ou4yv
    @SumanaDissanayake-ou4yv 3 месяца назад

    නියමයි

  • @Footballwildedits12
    @Footballwildedits12 7 месяцев назад

    Sister I also made it it was awesome thanks 🙏😊❤

  • @ImIfra
    @ImIfra 7 месяцев назад +3

    Akki doll ❤

  • @lakshikasathsarani3952
    @lakshikasathsarani3952 7 месяцев назад

    Akki oya steam karaganna mixer eka damma bowl eka glass bowl ekakda?

  • @SavindiRavishika
    @SavindiRavishika 7 месяцев назад +1

    Eggs tika blender karala gana bada

  • @IshanSachira
    @IshanSachira 7 месяцев назад +2

    ආසම කෑමක්❤❤❤❤❤

  • @padminidissanayake
    @padminidissanayake 7 месяцев назад +1

    Niyamai😅😅😅

  • @thiliniudeshika4780
    @thiliniudeshika4780 28 дней назад

    පානි පුරි හදන හැටි දාන්න පුළුවන් ද

  • @raneluis2440
    @raneluis2440 5 месяцев назад

    👍

  • @user-lb6rj8dx2e
    @user-lb6rj8dx2e 7 месяцев назад +2

    මමයි එකටම බලන්නෙ❤❤❤

  • @DilkiChanchala-v7k
    @DilkiChanchala-v7k 2 месяца назад

    මමත් හදුවා මෙක හරිම රසයි ඇත්තම කියනවානම් මම නෙම හැදුවෙ මගෙ නන්ගි එයට වයස 12 එයා හරියට satutu උනා😅😅😅😅😊

  • @Tinu194
    @Tinu194 3 месяца назад

    Maru kata

  • @Nadeeeeeee-1235
    @Nadeeeeeee-1235 2 месяца назад

    පොල්කිරි වෙනුවට fresh milk දාන්න බැරිද?

  • @abheetha972
    @abheetha972 7 месяцев назад +1

    Oya kema hadana widiyata asa hithenwa
    Mama wariyapola

  • @MarkFernando-mv1ch
    @MarkFernando-mv1ch 5 месяцев назад

    Me pramane ki denekta athida

  • @Sadunihansika-j6z
    @Sadunihansika-j6z 4 месяца назад

    අක්කා කිතුල් පැනි වලින් හදන්නේ කොහොමද

  • @FathimaHafsa-kf9ot
    @FathimaHafsa-kf9ot 7 месяцев назад +1

    Milk ml kiyethe one

  • @sahansameera5124
    @sahansameera5124 7 месяцев назад

    👍👍❤

  • @chamodyasandeepani6982
    @chamodyasandeepani6982 7 месяцев назад +2

  • @piyumihansika8694
    @piyumihansika8694 7 месяцев назад +2

    ❤😍

  • @dilushikasandeepani3304
    @dilushikasandeepani3304 2 месяца назад

    අක්කේ 15 ට හදන්න බිත්තර කීයක් ඕනද??

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 7 месяцев назад

    Nice video

  • @UdeniAmarathunga
    @UdeniAmarathunga 7 месяцев назад +1

    👍👍👍👌👌supiri

  • @nilukadamayanthi1575
    @nilukadamayanthi1575 7 месяцев назад +1

    ❤❤

  • @zainabsha1027
    @zainabsha1027 7 месяцев назад

    Oder ekak daganna kohomda

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 7 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @himayasamadhi9102
    @himayasamadhi9102 3 месяца назад

    Cade thiyana cap Wala thambanne kohomada

    • @Mm.RifkiRifki
      @Mm.RifkiRifki 2 месяца назад

      Thambanna puluwan cups kadawalwala ganna thiyenawa. Cupwalata watalappan mishranaya dhala rice cooker moodiya redhdhakin othala steamer eka wahala thambanna

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 5 месяцев назад

    Devi pihitai oyata samada

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 7 месяцев назад +1

    ❤🥰

  • @IranganishadiBasnayakaMu-tj3vl
    @IranganishadiBasnayakaMu-tj3vl 7 месяцев назад

    😍❤️

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 7 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @AsankaRavinath-b2l
    @AsankaRavinath-b2l 3 месяца назад

    Mn kanna asa Muslim ayage watalappan

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 месяцев назад

    Apooooo na e wal jathiya

  • @pravinidanansooriya6029
    @pravinidanansooriya6029 7 месяцев назад +2

    Oya dan harima tokative wela shoi

  • @shanisilva6389
    @shanisilva6389 7 месяцев назад

    Beater එකෙන් කරනවා.

  • @user-MRS-BK
    @user-MRS-BK 2 месяца назад

    සීනි එක ඇයි ගල්වෙන්නෙ නිවෙන්න තිබ්බම

  • @PushpaKanthi-j7m
    @PushpaKanthi-j7m 21 день назад

    තක්ශිලාවේ ගේන්නම් එවන්න උදේ බලල නෑ මිස් මිල

  • @Hkz-t2h
    @Hkz-t2h 7 месяцев назад +1

    අනේ මට දැන් කන්ඩ ඕනේ 🤤🤤🤤

  • @YetiNews
    @YetiNews 7 месяцев назад

    අපිට ගන්න බැරිද ?

  • @KavindyaSandali
    @KavindyaSandali 5 месяцев назад

    අක්කි වටලප්පන් එක වහන්න කොයිල් එක වෙනුවට ගන්න පුලුවන් මොනාද😢

  • @RanisRatbh
    @RanisRatbh 4 месяца назад

    🎉🎉🎉🎉🎉😂😂😂😂😂😅😅😅😅😅😅😅

  • @FILMlanthe-f2i
    @FILMlanthe-f2i 20 дней назад

    අතින් කලවමි කරන්නෙ ඇයි.හැන්දකින් බැරිද

  • @NiroshaSandamali-e5s
    @NiroshaSandamali-e5s 7 месяцев назад +2

    මල සමයං....

  • @pathmameri7364
    @pathmameri7364 2 месяца назад

    15⁣.දෙනෙකු .කෙහොමද

    • @Savi76-t1h
      @Savi76-t1h 22 дня назад

      මේ ප්‍රමාණ වලිම් ගත්තම කී දෙනෙක්ට ඇතිද කියන්නකො