මුස්ලිම් Style උම්බලකඩ සම්බල් එකක් පහසුවෙන්ම හදාගමු

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 332

  • @Madhu-yz1iw
    @Madhu-yz1iw 7 месяцев назад +92

    ලගදි මුස්ලිම් යාලුවෙක්ගේ වෙඩින් එකක මේ සම්බල් එක තිබ්බා.මං ගෙදර ඇවිල්ලත් කල්පනා කරා ඒක කොහොම හදන කෑමක්ද කියල.පස්සෙ එක එක විදියට youtube එකෙ බැලුවා මේ සම්බල් එක හොයාගන්න.ගොඩක්ම ආව වීඩියෝ තේරුනේ නෑ හරියටම .ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් අද දැක්කේ.මේකනම් හොදටම තේරුනා හදන විදිය.ඒ රසම රස සම්බල් එක ආයෙම කන්න පුලුවන් මට හරිම සතුටුයි ...thank you❤

    • @saidasvlogs
      @saidasvlogs  7 месяцев назад +9

      ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘

    • @saidasvlogs
      @saidasvlogs  7 месяцев назад +4

      ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘

    • @randil7935
      @randil7935 7 месяцев назад +1

      ow mamath lagadi kawa wedding ekakadi

    • @Madhu-yz1iw
      @Madhu-yz1iw 7 месяцев назад +1

      @@randil7935 hi randil...Insaf ge wedding ekedi.man kewata wadaa eka gena pariksanayak karaa.🤭 hadala thiyenne kohomada kiyala hithuwa.eth hithaa ganna beri unaa hariyatama kohomada kiyala.mee video eken thamai hariyatama denagaththee.☺️

    • @ladiuk
      @ladiuk 7 месяцев назад +1

      ​@@saidasvlogs meka dawas koyak wage thiyaganna puluwanda ?

  • @cutework3896
    @cutework3896 7 месяцев назад +19

    😍Wow.. ඒක රස පාටයි👌.. අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන. Thank you 🥹🫶💖

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 4 месяца назад +1

    ඇත්තටම හොඳ රෙසිපි එකක් දුන්නා ,,පැහැදිලිව කියලා දුන්නා ඔබට ස්තුතියි දුව,,ජයවේවා ඔබට

  • @ChamilaPriyadarshanee-y3o
    @ChamilaPriyadarshanee-y3o 7 месяцев назад +4

    ඔයාගේ කෑම කිහිපයක් මම හදලා බැලුවා...හරි රසයි...Thank you...go ahead...

  • @chathu6890
    @chathu6890 7 месяцев назад +5

    අද තමයි දැන ගත්තේ පොල් තමයි ඒ රස සම්බලට දාන්නේ කියලා.බොහෝම ස්තුතියි ❤️

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 7 месяцев назад +6

    අහගෙන ඉන්නත් ආසයි ..love from 🇺🇸

  • @uthpalaherath7014
    @uthpalaherath7014 7 месяцев назад +2

    අපි පොඩි කාලෙ ඉඳන් මුස්ලිම් ඇන්ටි කෙනෙක් එයාලගෙ අවුරුදු වලට අපිට කෑම දෙනවා.මේ සම්බල් එක අවුරුද්දකට පාරක් අපි කනවා.මාරම රසයි.ඒත් හදන විදිය දන්නෙ අද.thanks ❤

  • @priyantha19452
    @priyantha19452 7 месяцев назад +4

    හරිම රසවත් කෑමක් හදලා බැලුවා බොහොම ස්තුතියි දෝනි

  • @buddhimmi
    @buddhimmi 4 месяца назад +2

    කාල තියන සුපිරිම කෑමක් තමා

  • @kamalinilanka6959
    @kamalinilanka6959 7 месяцев назад +3

    අලුත්ම දෙයක් හදන්න ඉගෙන ගත්තා..ස්තූතියි ඔයාට ❤

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 7 месяцев назад +4

    නියමයි දුව

  • @thusharasanjeewani4912
    @thusharasanjeewani4912 7 месяцев назад +3

    රසට පේනවා.. හදන්නම ඕනා දරුවෝ මේ සම්බල් එක.. බොහොම ස්තුතියි ❤

  • @pushpithashamal7663
    @pushpithashamal7663 5 месяцев назад +2

    ❤ ලස්සන කටහඩ 😊

  • @chandinishanthi9048
    @chandinishanthi9048 7 месяцев назад +1

    පාටනම් මාරම ලස්සනයි රසත් ඇති හදල බලන්න ඕනෙ

  • @haridusrimal3880
    @haridusrimal3880 6 месяцев назад +1

    ඒක සුපිරි

  • @eigochat
    @eigochat 7 месяцев назад +3

    Great!!! Beauty and harmony of SriLanka!!!!!and Sri Lankans !!!!

  • @leezakrisha5415
    @leezakrisha5415 7 месяцев назад +1

    ඔබගේ kama ජාති මම හදනවා. Rasai. වෙනසක් අපිට. ඉතින් ගොඩක් පිං. ඉස්තුති. ජය වේවා හැමදාමත් සතුටින් ඉන්න

  • @KavindhuMalshan
    @KavindhuMalshan 2 месяца назад

    Mamanam kala ne eth oya hadana vidiya dekkama katata kelath inuwa aniwarenma hadala balanawa thank you oyata❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 7 месяцев назад +1

    ඇත්තටම ලස්සනයි ❤
    Thank for sharing my friend good job ....

    • @saidasvlogs
      @saidasvlogs  7 месяцев назад

      Thank you so much
      Lots of love ❤️🥰😘

  • @DewCh
    @DewCh 7 месяцев назад +1

    රස පාටයි 👌

  • @wasanaboxing
    @wasanaboxing 7 месяцев назад +8

    ඇත්තටම ...
    කල් තියාගන්න... පුලුවන් එකත් හොදයි ❤...
    Thank for sharing good job ...

    • @saidasvlogs
      @saidasvlogs  7 месяцев назад

      Thank you so much
      Lots of love ❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 месяца назад

    මම ආසම කෑම ගොඩක් ස්තුතියි ඔයාට මම මුස්ලිම් මගුල් ගෙවල් වලට කියාම ඉල්ලගෙන කනවා❤

  • @monicarodrigo4083
    @monicarodrigo4083 7 месяцев назад +2

    Waw nice vedeyo thanks daughter

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 7 месяцев назад +1

    Mouth watering 🤤
    Tnq so much darling. 💐✨️
    Gonna try....

  • @dilkirajapakshe4408
    @dilkirajapakshe4408 2 месяца назад

    Thank you for the recipe. ♥️

  • @Nino-sm1bh
    @Nino-sm1bh 7 месяцев назад +3

    වටිනා කමක් තියෙන විඩියෝ එකක් දුව❤

  • @janakashamila1805
    @janakashamila1805 7 месяцев назад +1

    අම්මෝ මේකෙ රස මතක නිසා හදල බැලුව ❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 месяцев назад +3

    Wow super sonic fantastic yummy recipe Thank U so much Dear I never heard before adding dry coconut thus is the 1st time so awesome absolutely amazing darling 🙏💯👌👍🤩😋🤗

  • @tharinda1976
    @tharinda1976 7 месяцев назад +2

    හම්මේ අහම්බෙන් දැක්කෙ ...හෙටම හදනව මේක 😊

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 2 месяца назад

    Sukran. පුතා.. නියමෙට අවශ්‍ය දේ විතරක් විස්තර කරලා කෑම හදන හැටි කිව්වා. අපිට ඕනි එහෙම තමා.. එකට අපේ අම්මා පිස්සු කියෝනව අපිට ඕනි receipi එක විතරයි... ❤️❤️❤️❤️❤️❤️පුතා voice එක මිහිරි ඉ

  • @keerthperera3459
    @keerthperera3459 2 месяца назад

    Good job❤

  • @asanthajayarathna8719
    @asanthajayarathna8719 5 месяцев назад

    Nicely explained . Thanks

  • @sadalitv210
    @sadalitv210 6 месяцев назад

    Godak hodai thanks godak rasai wage

  • @tharangajanaki564
    @tharangajanaki564 2 месяца назад

    Good job, thank you

  • @ranmaliratnayake2486
    @ranmaliratnayake2486 7 месяцев назад

    Looks yummy, there will be a new dish on the table

  • @ChampaGeethangani
    @ChampaGeethangani 23 дня назад

    Oyage biriyani batha mata balanagaman mis una 😢
    Harima lassanai kiyaladenavidiya ❤

  • @DamayanthiBalasooriya-kd4on
    @DamayanthiBalasooriya-kd4on 6 месяцев назад

    Wow emaising

  • @judefernando9508
    @judefernando9508 5 месяцев назад +1

    බොහොම ස්තූතියි .සරළව දැණුවත්කලාට.සලාම් අලෙක්කුම්.

  • @chathucreations5176
    @chathucreations5176 7 месяцев назад

    හරිම පැහැදිලියි..... 👌 Superb 👌

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 7 месяцев назад +5

    දිගටම wediyo කරන්න ❤❤❤

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 7 месяцев назад +1

    Ow ow math kala tiyenwa..oulyalage wedding waladi.. loba natuwa oyala Maldive fish danwa.. harima rasai

  • @ruwimedis8288
    @ruwimedis8288 7 месяцев назад +1

    I made this yesterday and it came out sensational ❤
    Thank you so much for your recipe 😊❤️😊❤️

  • @judyferdinando1222
    @judyferdinando1222 7 месяцев назад +3

    හොඳ රස පාටයී
    සුබ පැතුම් දුව❤

  • @pramodhahansika3311
    @pramodhahansika3311 7 месяцев назад

    Thank u හරිම රසායි වගේ ඒක ❤😊

  • @tharindrakurera2305
    @tharindrakurera2305 7 месяцев назад +1

    Mamath ada meka haduwa rasai. Thanks Saida❤❤❤❤

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn 7 месяцев назад

    කෑවා වගේ දැනුනා
    ස්තුතියි ❤❤❤

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 7 месяцев назад +3

    ammooo. Rasa pataiiii 😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋 thanks you very much akki

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 7 месяцев назад +2

    Looks delicious keep it up dear.♥️😍😋

    • @saidasvlogs
      @saidasvlogs  7 месяцев назад

      Stay connected
      Lots of love 😍😘😘

  • @sunithaGovinnage
    @sunithaGovinnage 7 месяцев назад +1

    Thank you duwa I love your programe

  • @sadalitv210
    @sadalitv210 6 месяцев назад

    Godak watinawa api Dan Dannawa hariyatama sambole hadana vidiha

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 7 месяцев назад

    Seems to be nice. Definitely I’ll make and let you know. Thanks

  • @cecilfernando4203
    @cecilfernando4203 7 месяцев назад

    Great job looks beautiful. Thanks

  • @NallaperumageLakshman
    @NallaperumageLakshman 2 месяца назад

    Anivaryenma ape dhanayata hadanawa. Man as kemak ada hadana vidiya Dena gattha.
    Thanks you
    Thavath lehesiyenma hadanna puluwan kema danna
    API ava hadanawa

  • @gayansenadera6090
    @gayansenadera6090 5 месяцев назад

    Mamath harima asawen hitiye me sambole hadana vidiya hoya ganne kohomada kiyala oba me sambole hadana vidiya harima pahadiliwa kiyala denawa godak sthuthi

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 4 месяца назад

    Kema nam rasai. Katahanda thamai pehedili neththe...

  • @gallegalle3448
    @gallegalle3448 7 месяцев назад

    Never eat or heard before I definitely make this samball.❤

  • @SunethraGunasekara-ee5lx
    @SunethraGunasekara-ee5lx 7 месяцев назад

    Thank you for sharing this video it's very useful thank you daughter

  • @kumarihettiarachchi9813
    @kumarihettiarachchi9813 7 месяцев назад +2

    Thanks 👍

  • @kamubomu
    @kamubomu 4 месяца назад

    niyamayi !

  • @JDissanayake312
    @JDissanayake312 7 месяцев назад

    Thank you hadala balanawa

  • @music_music5049
    @music_music5049 5 месяцев назад

    Mmmmmm......rasa paatayi. Hadhanna oni. Thnx.🙏

  • @charmaddinda1225
    @charmaddinda1225 7 месяцев назад

    Thank you so much for sharing with us your lovely recipe , am gonna make it soon ❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041 7 месяцев назад +4

    Nice ❤❤❤❤

    • @saidasvlogs
      @saidasvlogs  7 месяцев назад

      Many many thanks
      Lots of love ❤️

  • @bandulagunawardena623
    @bandulagunawardena623 7 месяцев назад

    Thanks for the great job and your lovely presentation.❤️❤️❤️❤️

  • @NethuliSulakma
    @NethuliSulakma 7 месяцев назад

    සුපිරි ඇ 👌👌👌👌👌❤️🥰

  • @kww2102
    @kww2102 7 месяцев назад

    හදල බලන්න ඕන ❤❤❤

  • @donaranasinghe4822
    @donaranasinghe4822 7 месяцев назад

    Thank you dear ❤love you Godbless you

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 7 месяцев назад

    Looks so Yummy
    ❤️❤️❤️❤️❤️👌👌👌

  • @purelankan
    @purelankan 6 месяцев назад

    Oya lassanata sinhala katha karanawa.😊

  • @deepaperera8762
    @deepaperera8762 5 месяцев назад

    ගොඩක් .ස්තුතිය ❤

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 15 дней назад

    ස්තුතියි

  • @jayanthimenike7804
    @jayanthimenike7804 7 месяцев назад +1

    Looks great 👍

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 7 месяцев назад

    Nicely explained. Looks so yummy!

  • @lochanaish
    @lochanaish 7 месяцев назад

    Thank you .. i must try this , looks yum 🌹❤️

  • @sudu3601
    @sudu3601 7 месяцев назад +2

    Wow

  • @BeyondLensMFB
    @BeyondLensMFB 5 месяцев назад +1

    I am going to try it today. Hope it will come well.👍

    • @saidasvlogs
      @saidasvlogs  5 месяцев назад

      ❤️❤️❤️

    • @BeyondLensMFB
      @BeyondLensMFB 5 месяцев назад

      @@saidasvlogs came very well. Credit should go to you. Thanks again.

  • @judosenarathjudosen2336
    @judosenarathjudosen2336 4 месяца назад

    GREAT

  • @ApekshaHarshani
    @ApekshaHarshani Месяц назад

    Chicken valinuthu ogollo ohoma hadanvane ane e recipe eka dennako

  • @pradeepabesekara6764
    @pradeepabesekara6764 7 месяцев назад

    Good 👍

  • @DilhaniKumara
    @DilhaniKumara 7 месяцев назад +1

    Wow 👍

  • @sajanidhanushika7469
    @sajanidhanushika7469 4 месяца назад

    Godaak hewwa ❤️

  • @maheshiperera-p9c
    @maheshiperera-p9c 7 месяцев назад +1

    Looks yummy

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 7 месяцев назад

    ❤❤❤❤ නියමයි

  • @dilipgallage7438
    @dilipgallage7438 7 месяцев назад +1

    Very nice 🎉

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 7 месяцев назад

    Thanks,I will try

  • @dimukidz
    @dimukidz 7 месяцев назад

    👌 මරැ

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 7 месяцев назад +1

    Thank you❤❤❤

  • @mangalikajay1092
    @mangalikajay1092 6 месяцев назад

    Thanks duwa ❤❤❤

  • @ramaniperera3556
    @ramaniperera3556 6 месяцев назад

    ස්තුතියි ඔයාට

  • @DikshanDimuthu-h8f
    @DikshanDimuthu-h8f 7 месяцев назад +21

    ලූණු ගෙඩිය කැපුවට පස්සෙ පෙති වෙන වෙනම අහක් වෙන්නනම්, ලූනු ගෙඩිය සුද්ද කරලා පිහියෙ තුඩ පැත්ත ලූණූ ගෙඩියෙ මුල් තිබ්බ පැත්තට පිහියෙ තුඩ පැත්ත තියලා ඒක වටේට ඇතුලට ටිකක් හාරලා අයින් කර ගන්න .එතකොට ඉබේම පෙත්ත වෙන් වෙනවා👍

  • @HaazyHaaz
    @HaazyHaaz Месяц назад

    Meka oya hadana widiya wenna athi...math me style ekata hadala baluwa...narama neh dr..rasata tibuna...but muslim style maasi sambal original receipe eka meeta wada wenas a wagema godak rahai

  • @ruvininisansala3420
    @ruvininisansala3420 7 месяцев назад +1

    ආදරෙයි දිගටම Video ගේමු ❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 7 месяцев назад +1

    Superb

  • @NisansalaSanduy4w
    @NisansalaSanduy4w 7 месяцев назад

    ❤meka hadala balanna ona.❤thank you sis

  • @poornimam.4017
    @poornimam.4017 7 месяцев назад +1

    ❤thank you so much

  • @UmashaHasini-l6x
    @UmashaHasini-l6x 4 месяца назад

    👍👍👍👍👍 suppr

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 7 месяцев назад +1

    Thanks ❤
    Yummy 😋 ❤👌

  • @kumariuae3589
    @kumariuae3589 5 месяцев назад

    Godak stuthi sahodari
    Math hadanawa

  • @apelakbima4755
    @apelakbima4755 7 месяцев назад +2

    Good day Food ❤❤❤❤❤❤❤❤❤

  • @IsuriBhagya-k2w
    @IsuriBhagya-k2w 7 месяцев назад

    Rasa patai 🤤🤤🤤🤤🤤🤤