Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දියුණු වෙන්න ගොඩක් මහන්සි වෙනකෙනෙක් ඔයා නංගි....බුදුසරණයි .....දිනෙන් දින දියුණු වෙන්න ඕන
උතුරන්න හරියන්න ප්‍රාර්ථනා කරනවා .....❤❤
දුව ඔබ කෑම තෙලෙන් හදන විට දරුවාව ලගට ගේන්න එපා මට අරාබියේ දීත් තෙල් බාජනයෙන් අනතුරු වි තිබෙනවා.ලොකු අනතුරක් වුනේ නෑ වාසනාවට ජනෙල් තිර රෙදි පමණයි දැවි ගියේ. ගොඩක් කෑම හදන නිසා ප්‍රවේසමත් වැදගත් 🙏❤
සින්හල කතාකරනවා හරිම ලස්සනට.ඒ වගේම හරිම ක්ලින් පිරි සිදුවට වැඩේ යනව.ජයවේවා,,,
ඔබ හරිම අවංක කෙනෙක්. මේ විදිහට ලස්සනට, දක්ෂ ලෙස සිංහල භාෂාව හසුරුවන ගමන් තමන් සතු දැනුම හැමොටම බෙදා හදා දීම ගැන මට නම් හරිම සතුටුයි. ඔබ ගෙ සියලුම යහපත් පැතුම් ඉටු වෙවා....! ❤❤❤❤❤❤❤❤
දියුණුවෙන් දියුණුවට පත් වේවා .ඔයාටජයෙන් ජය හරිම වටිනා වීඩියෝ එකක්
හරියන්න ඕනෙ උතුරන්න. ❤ keep it up 🤩🤩
❤❤... බොහොම ස්තූතියි අක්කේ...ගොඩක් වටිනවා ජය වේවා
පිළිවෙළට පිරිසිදුව වැඩ කරනව ඒක තමා වැදගත්ම..මේ quality එක හැමදාම තියා ගන්න අක්කෙ ❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි නංගි ඔයා කතාව හරි පැහැදිලියි.දිනෙන් දින දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔයාගෙ බිස්නස් එක🎉🎉🎉❤ගොඩක් ස්තුති ඔයාට මෙහෙම දේවල් කියල දෙනවට💐ආදරෙයි,දෙවි පිහිටයි 🙏
අද තමා පළවෙනි වතාවට ඔයගේ විඩියෝ එකක් බැලුවේ හරිම ලස්සනයි අක්කි😍♥️
අපි ජාතීන් විදිහට මේ වගේ වැඩසටහන් තුළින් සම්බන්ධ වීම ඉතා අගය කරමි
තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගී .. 🧡🩷🩷පරෙස්සම්න් සතුටින් හොඳින් ඉන්න 🩷🩷
නංගී මමත් අසයි ඔයාගෙන් ඔඩර් කරගන්න ඇත්මෙවෙලාවේ අමාරුයි ඉක්මනින් ඔයාගෙ කැම රසබලනවා..මම සුබ පතනවා දිවුනුවෙන් දිවුනුවෙන්න මැණික .ආදරෙයි ❤❤❤❤❤ ඔනා .බුදුසරණයි .
දියුණුවෙන් දියුණුවට පත් වේවා.
තව තවත් දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඕනි නංගී... ජයෙන් ජයම වේවා... මේ වගේ හිත ශක්තිමත්, උත්සාහවන්ත, දිරිය කාන්තාවෝ තව තවත් පහලවෙන්න ඕනි❤❤ ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️
ඔයාට තව තව හරියන්න ඕනි නංගී ,මම හදවතින්ම සුබ පතනවා ,ඔයාගේ හයිය හිත ඔයාල ඔක්කොම සතුටින් තියනවා❤❤❤
මාත් පොඩිවට පටන් ගත්තා අක්කෙ කොහිල බැදුම් ඉස්සෙල්ලාම හැදුවෙ ඔයා ලොකුම ලොකු ආදර්ශයක්❤❤❤ ගුඩ් ලක් අක්කෙ❤❤❤
ගොඩාක් ආදරෙන් ඔයාට සුභ පතනවා නංගි! හැබැයි කිසිම මොහොතක තෙල් තාච්චිය ලිපේ තියාගෙන බබාව අතේ තියාගෙන වැඩ කරන්න එපා, කොච්චර ඇඬුවත්, එයාට බලන්න ඕනා කිව්වත් තෙල් තාච්චියට උඩින් බබාව ඔසවන්න එපා. අපිට වඩා එයාලා වේගවත් ඒ නිසා තෙල් තාච්චිය ලිපේ තියෙන වෙලාවට බබාව එතනට ගෙන්න ගන්නත් එපා. පරෙස්සමින් වැඩේ කරන ගමන් චූටි පැටියාවත් ප්‍රවේසම් කරගන්න!!!!!
ස්තූතියි ඔබට ඇයව දැනුවත් කළාට . අඩුම වශයෙන් කුඩා දරුපැටියෙකු වඩා ගෙන විදුලි උපකරණයක් වත් ක්‍රියාත්මක කිරීම නොකළ යුතුයි.
ලෝබ නැතුව හැමදේම බෙදාගන්නවා අක්කී ඔයා..❤🎉
දුව පරිස්සමෙන් බබාව වඩාගෙන උයන්නේ.සුභ පැතුම්❤🎉🎉
I wish your all the best!❤
බුදු සරණයි අක්කි.. ❤️සුබ පතනවා සියලු වැඩ සාර්ථක වෙන්න.. 💗
❤❤❤❤Oya harima hoday. Hamoma ekka hama deyakma bedagannawa....
දිනේන් දින දියුණු වේවා
ඉස්සර හිටිය ගානට තව චුට්ටක් කෙට්ටු වෙන්න 💖👍 එතකොට තවත් ලස්සනයි..අනේ කෑම රස පාටයි.දෙවි පිහිටයි පුංචි පවුලට.. ❤
Masha allah Weldone sis. Allah bless u all. 👍I ll pray for ur everything. ❤️
ඔයාගෙ ව්‍යාපාර ය දියුනු වේවා ❤
පුන්ච් නොදරුවා පරිස්සම් කරගන්න්.යමක් වෙන්ඩ යන්නේ ට්ක වෙලාව.පරෙස්සමින් .
හරිම අසාවෙන් නංගිගෙ vedio බලන්නෙ.මෙික දැක්කම අපිටත් අාස හිතානවා business එකක් කරන්න.නංගිගෙ ව්‍යාපාර කටයුතුු දිනෙන් දින දියුණුවට පත්වෙන්න කියල පුාර්ථනා කරනවා.❤❤❤❤❤
❤harima asawen oyage videoi balne.harima watin video genwata thanks❤nangi
දියුණු වෙන්න ගොඩාක් මහන්සි වෙන කෙනෙක් නංගී ඔයා...ඔයා හරිම ධෛර්යවන්ත කෙනෙක්...ඔයා දියුණුවෙන් දියුණුවට යන්න ඕනි නංගි...ඔයාටත් ,පවුලේ සියලුම දෙනාටත්,තෙරුවන්සරණයි!!!දෙවි පිහිටයි!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harima piliwelai , baba Miris Allai balanna , oyalata JESU pihitai 🙏❤️🙏
ලංකාවේ අපේ හීන තියෙන කෙල්ලො කොල්ලො අනිවාරේන් ඒ හීන වලට යන්න ඕනි. ඔයා ගැන ගොඩක් සතුටුයි අක්කා❤✨
තවත් තවත් දියුණු වේවා අක්කේ...මමත් business එකක් කරනවා ඒකත් දියුණු වෙන්න කියලා wish කරන්නකෝ ❤️🌼❤️❤️❤️
Ane oyge business ekath dawasin dawasa hodinma sarthak wenn oni ❤🙏
@sakuvlog-official අනේ Thank You Soo Much dr ❤️🌼🌼🌼❤️
oyage business eka diunuwen diunuwata path wewa❤
@@SimpleEducation-ih6uy ane thank you soo much dr 🌼❤️🌼❤️
Jayawewa
Anee lamayawa nam lipa lagata ganna apa special y oil heat wena kota lamayawa ganna apa.....oya tawath diunu wewa...
Ma Sha Allah ❣️🎉
Thenk you.❤❤❤❤❤❤hemadem kiyala denwat.oyat dinuwen diunuwatam yann lebewa nangi❤❤❤❤❤❤
Akki lassani oya lassana gamanak yanna akki. Adarei akki . ❤️❤️😚😚
Thank you very much,and god bless you and your family
Wish you all the best and god blessed you all ❤️
තව තවත් දියුණු වෙන්න ඕනි ❤
දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරනයි 🙏💐🙏💐🙏💐
Wish you all the best God bless you
දියුණු වෙන් දියුණු වට පත් වෙවා..,
May god bless you you are very good n pleasant all the very best
Mashaallah dear.May Almighty Allah bless you all the very success of your business and your life.❤❤❤
සුභ පැතුම් dr..❤
හරිම සතුටුයි .දිනෙන් දින දියුණු වේවා !
MaashaAllah ! Good girl ❤❤❤
Good luck duwe mama sinhala oyata mulu hadinnma subapathanawa. God bless you 💐💐💐💐💐💐💐💐💐
God bless darling ❤❤❤
ඔන්න subscrb එකකුත් අරගෙනම මම ඔයාගේ වීඩියෝ එක බලන්න ආව. හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා බලාගෙන ඉන්න ආසයි නංගියෝ. ඔයාට වගේම තමා මටත් විවේකය ගොඩාක් අඩුයි සොප් එකේ වැඩ කරන ගමන් පුංචි අච්චාරු බිස්නස් එකකුත් කරනවා. ඔයා තරන් නම් ලොකුවට කරන්නේ නෑ. ඔයාගෙන් උපදෙස් ගන්න පුළුවන් වේවි කියලා මං හිතනවා. දිනෙන් දින ඔයාගේ බිස්නස් එක දියුණුම වේවා. ❤️❤️
Allahumma barik sister happy to see how ppl praise you.
Oyage unanduwa,uthsahaya,piliwela,pirisidukama e hamadetama wada oyage hoda hitha nisama oya dawasama aniwaryen diunuwe hinipeththatama yana eka sure❤
Uthurannama.hariyanna.oni..Theruwan.saranai oyalata
So proud of you sis ❤❤Masha Allah ❤️
Good job dear. you are a motivation ❤.
Good luck dr❤❤❤❤
Nangi mama oyage godak video balanawa godak hodai oyage gewal koheda oyata suba pathanawa
Dekkath සතුටුයි
ටික් ටොක් එකේ දානව නේද ❤🎉🎉 මන් youtube එක දැක්කෙ අද.❤❤.good Luck sis
Good luck dear❤❤
❤❤masha allah sis I'm proud of you ❤
Safety first 🎉🎉🎉🎉
Oya me kawara ganne kohomada kiyannako mamath kema hadanawa ewa kapwala danne oya thawa thawath diyunuwenna dewi pihitayi oyata 🙏🎉
Best of luck for your hard work sister
ඔයාගේ වීඩියෝ දකිනකොට හරිම ආසාවෙන් තමයි බලන්නේ ඔයාගේ කෑම වර්ග දකින කොට ඔයාගේ ගෙදර කෑමකට එන්න හිතෙනවා .අපි ආවොත් අපට කෑම ටිකක් හදලා දෙනවද බුදු සරණයි නංගී
Masha Allah.. mokadda use karana courier company eka? mama inne UK wala.. meheta ewanna puluwanda?
Oyaya jayen jaya wewa❤❤❤🎉
Congratulations dr may Allah blz u for success insha allah keep going ❤❤❤😊
Godak watina vedio ekak.oyage business thawath sarthaka weewa..
Oya ge business eka mita wada sarathaka wenna ona ❤❤❤ budusaranai oya ge family ekatmaa 😘💗💗
Congratulations dear❤❤❤❤❤❤❤❤❤
Ada thamayi oyage me videos dekke. Good luck ❤. Jesu pihitayi oyalata. Mewa hadana heti matath dena ganna puluwanada.
ඔයා ගොඩක් හොද කෙනෙක් නංගී.....ඔයාට ජය .....❤️❤️❤️❤️❤️❤️
Godak sathutui nangi atthatama oyala mahanshi wena tharamata sarthaka wenawa.
❤❤❤❤ ඔයා මේවා කරන බෑග්ගත්ත තැන විස්තර ටිකක් දෙන්නකෝ
Tawa bisness viedio tikak karala danna nangi ❤️❤ api asai oya wge wada karanna .
Good luck dear❤🇦🇪🇱🇰
Good job My dear Allah bless you ❤❤❤😂😂😂
All the best duwa🎉
Good morning mis..mama slippers bisnass eka patanganna yanne❤ oyage video asawen balanne.
Good luck❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Oyage awanka kamatama oyata dawasaka uthuranna hariyanna one ❤
Masha Allah ❤❤❤ keep it up😊
Great ! All the best !
දින දින දියුණු වේවා ! ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි !
Taruwan saranai ❤❤❤
Oyata suba pathanawa ❤❤❤❤
Masha Allah 😍
Sarthaka wewa hama dama❤❤❤❤❤❤❤❤❤
❤Masha Allah❤
Wish you all the best 🙏💗
Miusic .aka katafarak.nae budusatanaei❤
මේ විඩියෝ එක දකිද්දි හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤❤ ඇත්තමයි නංගී ඔයාලා තවතවත් දිවුණු වේවා 🙏🙏🙏 කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲
😘😘😘thank u soooo uch 😘
ගොඩක් කාලෙකින් දැක්කේ.ඔයාට සුභ පතනවා .මේහුල් ලොකු වෙලා ...සතුටින් ඉන්න ...
Masha allh ❤❤❤
Congratulations my dear ❤️❤️🥰
Matath beef sambal hadana widiya denaganna asayi....good luck
Fathima nangi ane mata samawela mata business ekak patan ganna lesi kama recipe ekak kiyala denna puluwanda.api inne duppath gamaka.oyata pin
දියුණු වෙන්න ගොඩක් මහන්සි වෙනකෙනෙක් ඔයා නංගි....බුදුසරණයි .....දිනෙන් දින දියුණු වෙන්න ඕන
උතුරන්න හරියන්න ප්‍රාර්ථනා කරනවා .....❤❤
දුව ඔබ කෑම තෙලෙන් හදන විට
දරුවාව ලගට ගේන්න එපා මට
අරාබියේ දීත් තෙල් බාජනයෙන් අනතුරු වි තිබෙනවා.
ලොකු අනතුරක් වුනේ නෑ වාසනාවට ජනෙල් තිර රෙදි පමණයි දැවි ගියේ. ගොඩක් කෑම හදන නිසා ප්‍රවේසමත් වැදගත් 🙏❤
සින්හල කතාකරනවා හරිම ලස්සනට.ඒ වගේම හරිම ක්ලින් පිරි සිදුවට වැඩේ යනව.ජයවේවා,,,
ඔබ හරිම අවංක කෙනෙක්. මේ විදිහට ලස්සනට, දක්ෂ ලෙස සිංහල භාෂාව හසුරුවන ගමන් තමන් සතු දැනුම හැමොටම බෙදා හදා දීම ගැන මට නම් හරිම සතුටුයි. ඔබ ගෙ සියලුම යහපත් පැතුම් ඉටු වෙවා....! ❤❤❤❤❤❤❤❤
දියුණුවෙන් දියුණුවට පත් වේවා .ඔයාටජයෙන් ජය හරිම වටිනා වීඩියෝ එකක්
හරියන්න ඕනෙ උතුරන්න. ❤ keep it up 🤩🤩
❤❤... බොහොම ස්තූතියි අක්කේ...
ගොඩක් වටිනවා
ජය වේවා
පිළිවෙළට පිරිසිදුව වැඩ කරනව ඒක තමා වැදගත්ම..මේ quality එක හැමදාම තියා ගන්න අක්කෙ ❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි නංගි ඔයා කතාව හරි පැහැදිලියි.දිනෙන් දින දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔයාගෙ බිස්නස් එක🎉🎉🎉❤ගොඩක් ස්තුති ඔයාට මෙහෙම දේවල් කියල දෙනවට💐ආදරෙයි,දෙවි පිහිටයි 🙏
අද තමා පළවෙනි වතාවට ඔයගේ විඩියෝ එකක් බැලුවේ හරිම ලස්සනයි අක්කි😍♥️
අපි ජාතීන් විදිහට මේ වගේ වැඩසටහන් තුළින් සම්බන්ධ වීම ඉතා අගය කරමි
තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගී .. 🧡🩷🩷පරෙස්සම්න් සතුටින් හොඳින් ඉන්න 🩷🩷
නංගී මමත් අසයි ඔයාගෙන් ඔඩර් කරගන්න ඇත්මෙවෙලාවේ අමාරුයි ඉක්මනින් ඔයාගෙ කැම රසබලනවා..මම සුබ පතනවා දිවුනුවෙන් දිවුනුවෙන්න මැණික .ආදරෙයි ❤❤❤❤❤ ඔනා .බුදුසරණයි .
දියුණුවෙන් දියුණුවට පත් වේවා.
තව තවත් දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඕනි නංගී... ජයෙන් ජයම වේවා... මේ වගේ හිත ශක්තිමත්, උත්සාහවන්ත, දිරිය කාන්තාවෝ තව තවත් පහලවෙන්න ඕනි❤❤ ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️
ඔයාට තව තව හරියන්න ඕනි නංගී ,මම හදවතින්ම සුබ පතනවා ,ඔයාගේ හයිය හිත ඔයාල ඔක්කොම සතුටින් තියනවා❤❤❤
මාත් පොඩිවට පටන් ගත්තා අක්කෙ කොහිල බැදුම් ඉස්සෙල්ලාම හැදුවෙ ඔයා ලොකුම ලොකු ආදර්ශයක්❤❤❤ ගුඩ් ලක් අක්කෙ❤❤❤
ගොඩාක් ආදරෙන් ඔයාට සුභ පතනවා නංගි! හැබැයි කිසිම මොහොතක තෙල් තාච්චිය ලිපේ තියාගෙන බබාව අතේ තියාගෙන වැඩ කරන්න එපා, කොච්චර ඇඬුවත්, එයාට බලන්න ඕනා කිව්වත් තෙල් තාච්චියට උඩින් බබාව ඔසවන්න එපා. අපිට වඩා එයාලා වේගවත් ඒ නිසා තෙල් තාච්චිය ලිපේ තියෙන වෙලාවට බබාව එතනට ගෙන්න ගන්නත් එපා. පරෙස්සමින් වැඩේ කරන ගමන් චූටි පැටියාවත් ප්‍රවේසම් කරගන්න!!!!!
ස්තූතියි ඔබට ඇයව දැනුවත් කළාට . අඩුම වශයෙන් කුඩා දරුපැටියෙකු වඩා ගෙන විදුලි උපකරණයක් වත් ක්‍රියාත්මක කිරීම නොකළ යුතුයි.
ලෝබ නැතුව හැමදේම බෙදාගන්නවා අක්කී ඔයා..❤🎉
දුව පරිස්සමෙන් බබාව වඩාගෙන උයන්නේ.සුභ පැතුම්❤🎉🎉
I wish your all the best!❤
බුදු සරණයි අක්කි.. ❤️
සුබ පතනවා සියලු වැඩ සාර්ථක වෙන්න.. 💗
❤❤❤❤Oya harima hoday. Hamoma ekka hama deyakma bedagannawa....
දිනේන් දින දියුණු වේවා
ඉස්සර හිටිය ගානට තව චුට්ටක් කෙට්ටු වෙන්න 💖👍 එතකොට තවත් ලස්සනයි..අනේ කෑම රස පාටයි.දෙවි පිහිටයි පුංචි පවුලට.. ❤
Masha allah Weldone sis. Allah bless u all. 👍
I ll pray for ur everything. ❤️
ඔයාගෙ ව්‍යාපාර ය දියුනු වේවා ❤
පුන්ච් නොදරුවා පරිස්සම් කරගන්න්.යමක් වෙන්ඩ යන්නේ ට්ක වෙලාව.පරෙස්සමින් .
හරිම අසාවෙන් නංගිගෙ vedio බලන්නෙ.මෙික දැක්කම අපිටත් අාස හිතානවා business එකක් කරන්න.නංගිගෙ ව්‍යාපාර කටයුතුු දිනෙන් දින දියුණුවට පත්වෙන්න කියල පුාර්ථනා කරනවා.❤❤❤❤❤
❤harima asawen oyage videoi balne.harima watin video genwata thanks❤nangi
දියුණු වෙන්න ගොඩාක් මහන්සි වෙන කෙනෙක් නංගී ඔයා...ඔයා හරිම ධෛර්යවන්ත කෙනෙක්...ඔයා දියුණුවෙන් දියුණුවට යන්න ඕනි නංගි...
ඔයාටත් ,පවුලේ සියලුම දෙනාටත්,
තෙරුවන්සරණයි!!!
දෙවි පිහිටයි!!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️