මාසිකව රුපියල් ලක්ශ දෙකක් උපයන බයිට් එක හදන විදිහට හරියටම A to Z

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 222

  • @kavindamaduranga176
    @kavindamaduranga176 3 месяца назад +20

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ..බොහොම ස්තූතියි

  • @indikaashani5275
    @indikaashani5275 4 месяца назад +9

    බොහොම පැහැදිලිව කියල දෙනව තෙරුවන් සරණයි ඔයාට ජය වේවා වියාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා කියල ප්‍රාර්තනා කරනව

  • @kmsksisira6956
    @kmsksisira6956 28 дней назад +2

    ස්තුතියි ඔබට ඔබගේ සියළුම කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි

  • @chamilaabeysekara6579
    @chamilaabeysekara6579 4 месяца назад +13

    අඩුවක් නැතුව ලෙහෙසියෙන් තෙරුම් ගත හැකි ලෙස පැහැදිලි කිරීම ගැන බොහොම ස්තූතියි 🙏

    • @businesssl9209
      @businesssl9209  4 месяца назад

      ගොඩක් 🙏 ස්තුතිය ❤❤

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 2 месяца назад +7

    හිතේ දෙයක් තියාගන්නැතුව හැමදේම කියලා දෙනවා. බොහොම ස්තුතියි ඔබ තවදුරටත් දියුණුවෙන් දියුණුවම පත් වෙන්න ඕන 👍👍👍👍

  • @bitabitadorin9881
    @bitabitadorin9881 4 месяца назад +16

    බොහොමහොද පැහැදිලි කිරීමක් ඔබේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුනුවට පත්වේවා

  • @slbuy830
    @slbuy830 3 месяца назад +3

    හොදට කියලා දෙනවා 🎉
    ස්තුතියි ගොඞක්🎉

  • @ThashmilaFernando
    @ThashmilaFernando 4 месяца назад +4

    බොහොම වටිනා වීඩියෝ එකක් ❤️. වීඩියෝ එක කරද්දී පැත්තට වීඩියෝ කරන්න එතකොට පැහැදිලිව පේනවා 😊

  • @DinushkaSandamali
    @DinushkaSandamali 4 месяца назад +5

    Vitami E tablet eka mix karanne ඔක්කොම බැඳගෙන ඉවර unamada

  • @NilukaArachchige
    @NilukaArachchige 4 месяца назад +6

    Vitamin e ekathu karanne mona welawatada pls.

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 Месяц назад +5

    සහෝදරයා සුබ දවසක්, ඔයා එකතු කරේ මැගී, රටකජු, කඩලපරිප්පු, විතරයි නමුත් මිකස්චර් පැකට් එකේ කඩල පිටි වලින් හදපු මුරුක්කු වර්ගයකුත් තියනවා එක හදන්න කියල දුන්නේ නැහැ අනිත් එක මේ මීක්ෂර් එකට ග්‍රීන් පීස් එකතු කරලා තවත් ලස්සන කරගන්න බැරිද ස්තුතියි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 месяца назад +3

    බොහෝම හොඳම විදිහට කිව්වා දේවල් සේරම hri ❤❤

  • @anjalikafernando633
    @anjalikafernando633 2 месяца назад +3

    ඉස්තූතියි❤

  • @ajntaass3697
    @ajntaass3697 5 месяцев назад +14

    ගොඩක් ස්තුතියි හොදම පැහැදිලි කිරීමක් 👍

    • @akaakata1368
      @akaakata1368 4 месяца назад +1

      ඔය ඔක්කොම බදින්න ගෑස් බෝතලේ වතුරද තියෙන්නේ අනික ඔයාලා ඔය තෙල් කී පාරක් බදිනවද

    • @BernadetteChandrani
      @BernadetteChandrani 2 месяца назад

      ⁹9ìok⁸​@@akaakata1368

  • @s.mohotti3479
    @s.mohotti3479 4 месяца назад +2

    ගොඩක් පැහැදිලි ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා

  • @wrkw-g3o
    @wrkw-g3o 4 месяца назад +2

    Mama kalayak oya bisnus eka kara kolaba toga kaden aragena obage viyaparaya diyunu wewa theruwan saranai

  • @sarusaara9402
    @sarusaara9402 4 месяца назад +1

    ස්තූතියි... මිරිස් කුඩු කලවම් කිරීම කියා දෙන්න අමතක උනා...

  • @MadushikaFernando-j2u
    @MadushikaFernando-j2u Месяц назад

    Vitamin e capsul ekakda athule thiyana oil ekada

  • @KavindhuMalshan
    @KavindhuMalshan 27 дней назад

    Hari watina pehedili kireemak obata bohoma isthuthi e vitamin karala mulinma demmata kamak nedda ❤❤❤

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 4 месяца назад +2

    Expiry date eka dawas keeyak danawada lebel eke. Thank you

  • @ASho-td4uz
    @ASho-td4uz Месяц назад

    බොහොම stutei obatuata ane පිටරට dukwedenawa මම මට udw karanna pin ගොඩක් mama ලංකාවේ නුවර labana මාසේ mawbeata anawa දුරකථන අංක ya danna teruwansaranai ජයවේවා

  • @sandraperera6126
    @sandraperera6126 4 месяца назад +2

    ඇත්තේම ගොඩක් ඉස්මතුයි පැහැදිලි කරදුන්නට ඔබට බුදු සරනයි 🙏🙏🙏

  • @NalaniPolgampala
    @NalaniPolgampala 13 дней назад

    Kohomada apata ganna puluwan kuriya karala gannapuluwanifa 12:02 😊

  • @ireshaprema3235
    @ireshaprema3235 4 месяца назад +7

    ස්ටිකර් ලේබල් සකස් කරගන්න පුලුවන් කොහන්ද ඒවායේ මිල අධිකද

  • @Riyanish-
    @Riyanish- 4 месяца назад +3

    thanks sir me wage hoda viyaparayak kiyala dunnata

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Месяц назад

    ඔබතුමාට ගොඩක් isthuthi බුදු සරණයි බිස්නස් aka සාර්ථක වේවා

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 4 месяца назад +2

    හොද තොරතුරු ඉදිරිපත් කිරීමක්.ස්තුතියි.ජයවේවා ඔබට .මේකෙත් සමහරක් හොයලා තියෙන්නේ කියන දේ නෙමෙයි.වචන කියන විධිහ.ඔය මෝඩ හැත්තට කෙලවුනෙත් ඒකයි.පොතේ විදිහට හොය හොය ඉදලා.ප්‍රායෝගික නැති ජාතියක් .වචන හරඹ විතරයි.

  • @PiyumiSurangika
    @PiyumiSurangika 4 месяца назад +1

    ස්තුතියි හොදපැහැදිලි කිරිමක්

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 4 месяца назад

    බොහෝම ස්තුතියි 🙏 ඔබට.

  • @dammika1184
    @dammika1184 Месяц назад

    Hodata kiyaladunna bohoma stutiiii 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤

  • @Trainworl
    @Trainworl 4 месяца назад +3

    හොඳ පැහැදිලි කිරීමක්

  • @ZaRa186-v5i
    @ZaRa186-v5i Месяц назад +1

    තමන් කරන දේ ලොබ නැතිව කියලා දෙනවා ❤

  • @RamYa-u1e
    @RamYa-u1e Месяц назад

    Godak pin aiye oyata❤❤❤

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 2 месяца назад +3

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @SubashiniAnuruddika-x9m
    @SubashiniAnuruddika-x9m 4 месяца назад +1

    හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ගොඩක් ස්තුතිය

  • @RashmiSansala-g9z
    @RashmiSansala-g9z 2 месяца назад

    Godak watina vedio ekak godak pin

  • @harshamaduwantha5688
    @harshamaduwantha5688 4 месяца назад +2

    Dam meya ebay account hadala iwara wela dan mixter bite hadanna pagan aran 😊😊😊😊 but good 11:05

    • @businesssl9209
      @businesssl9209  4 месяца назад

      මම ගොඩක් වර්ග කරන කෙනෙක් 💯💯💯💯👌👌👌

    • @harshamaduwantha5688
      @harshamaduwantha5688 4 месяца назад

      E insta ekak gana hariyata kiyala dunne nane

  • @CreativeNadee
    @CreativeNadee 2 месяца назад +1

    Vitamin E ekathu karana widiya saha mixcher ekata miris kudu lunu kudu ekathu karana hati kiyala dunne nahane

  • @rasikasanjeewani1554
    @rasikasanjeewani1554 2 месяца назад

    Label gaha ganna kenek set karanawada ..

  • @wgcskumari7896
    @wgcskumari7896 2 месяца назад +1

    Awasanaye miriskudu lunu miss karana kotasa pahadili nokarey e ganath pennuwanam hodai neda obata sthuthi

  • @kanchanagangani8370
    @kanchanagangani8370 4 месяца назад +3

    කඩලපිටි වලට මොකද කරේ

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym 4 месяца назад

    Sealer eka keeyatada gaththe .mona size ekenda gaththe

  • @kumarkllgds691
    @kumarkllgds691 4 месяца назад +2

    මටත් ගෙනත් දෙන්න පුලුවන්ද අවශ්‍ය උනාම කියන්නම් කොහොමද සම්බන්ද වෙන්නේ විස්තර කරනවද බුදුසරනයි

    • @PriyangaNirmalee
      @PriyangaNirmalee 4 месяца назад +1

      අතේ තියෙන සල්ලි තියාගෙන පාඩුවේ ඉන්න.මේ කියන තරම් සුන්දර නෑ කරන්න ගියාම.හරිම පාඩුයි.මං අවුරුදු 10 කලා.ඒ කාලේ වගේ නෙවෙයි දැන්.ලාබ නෑ

  • @SudarmaPriyadarshani-mg3nf
    @SudarmaPriyadarshani-mg3nf 4 дня назад

    ස්තුතියි

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 4 месяца назад

    Kal ikuth wenne sathi keeyakinda?

  • @nisansalakumari4724
    @nisansalakumari4724 Месяц назад

    ස්තූතියි

  • @mallikawilliams7734
    @mallikawilliams7734 18 дней назад

    ❤❤❤❤❤

  • @ashanshashika
    @ashanshashika 5 дней назад

    අමනුස්සයන් අතරෙ මනුස්සකම අගයන් ඔයාගෙ අය දියනුවෙනි දියුණුවට පත්වෙවා

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ManeeshaDivyanganee
    @ManeeshaDivyanganee 3 месяца назад +2

    Anemata. Nombaradanawada

  • @TharangaKumara-f4r
    @TharangaKumara-f4r Месяц назад

    pehediliwa අවශ්‍ය badu කියන්න oyatikata
    viyadama කීයද

  • @nadeeshaniherath4230
    @nadeeshaniherath4230 4 месяца назад +1

    Oder karanne kohomada

  • @damayanthihettiaracchi5558
    @damayanthihettiaracchi5558 5 месяцев назад +4

    ඔයාලා කොහෙද ගන්නෙ කොහොමද

  • @prabhasandaseeli8401
    @prabhasandaseeli8401 4 месяца назад +1

    Ogollangen ganne kohomada pn number ekak tiyenawada

    • @deepthidezoysa8588
      @deepthidezoysa8588 2 месяца назад

      වීඩියෝ එක හොඳට අහන්න එතකොට නම්බර් එක තියෙනවා

  • @chithranadachit5419
    @chithranadachit5419 4 месяца назад

    සුපිරියි

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 2 месяца назад +2

    ඔයාලගෙන් අරගෙන තොග මිලට අපි පැකට් කරන්න රෙජිටර් වෙන්න ඔීන ද

  • @MUSICLOVERSYEYT_channel
    @MUSICLOVERSYEYT_channel 4 месяца назад

    Kohenda ganna thiyenne

  • @nirashasaro1550
    @nirashasaro1550 4 месяца назад

    ගොඩාක්ම ස්තුතුයි

  • @DilaniFernando-q4n
    @DilaniFernando-q4n 4 месяца назад +1

    Mokadakda vitamin e walin karanne

    • @businesssl9209
      @businesssl9209  4 месяца назад

      කල්තියාගන්න එක

  • @maheshakumari6671
    @maheshakumari6671 4 месяца назад

    Welimadata ගෙන්න ගන්නේ කොහොමද

  • @SampathDelgahagoda
    @SampathDelgahagoda Месяц назад +6

    කෝ ලුනු සහ විටමින් E කැප්සූල් එක දානවා පෙන්නුවේ නෑනේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පැහැදිලි නෑ වීඩියෝ එක 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 5 месяцев назад +2

    Hoda pehedili kirimak obage wiyaparaya dinendina diyunu wewa jayen jayama wewa ❤❤

  • @AnilPriyantha-v6h
    @AnilPriyantha-v6h Месяц назад +1

    කුරියල් ගාස්ත් කියද. ලේබල් දෙනවාද

  • @randimaishani7698
    @randimaishani7698 4 месяца назад

    Api ganne kohomada

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 месяца назад

    බැලුවා , ඇති හොදට තේරුනා හරි හරි තුනම කලවන් වුනා කියන්නෙ විකුනන එකයි ගෙද්ට්ට් එවන එකයි හොදට පැහැදිලි යි

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 2 месяца назад

    Api kohomada miladee ganne. Toga vidiyata .location ekai contact number please 🙏🙏🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @JADJayathungaDon
    @JADJayathungaDon 2 месяца назад

    Wikunaganna puluwan hadana widiya terenna kiyannko

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 4 месяца назад +1

    Seeni laanchane nathuwa kadeta danna puluwan da

  • @SwarnathilakaDedigama
    @SwarnathilakaDedigama 4 месяца назад

    Mata ganna oni visthara kiyanna mata avidin ganna puluwanda

  • @RasikaKr
    @RasikaKr 4 месяца назад

    Thanks ❤❤❤

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 4 месяца назад

    ගොඩක් ස්තුතිය

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 4 месяца назад

    Cealer eka gathe kohenda

  • @sureshmadusanka8890
    @sureshmadusanka8890 4 месяца назад

    ලුණු. කැලි මිරිස් දාන්නෙ කොමද ප්‍රමාණය

  • @mndammi2674
    @mndammi2674 4 месяца назад +2

    ඔයා කොහෙද මම ඉන්නේ trinco අපි ගන්නවානම් කොහොමද ගන්නේ

  • @InduDamayanthi-o3w
    @InduDamayanthi-o3w 4 месяца назад

    thank u verry clean advice thank u

  • @senakitchen5560
    @senakitchen5560 4 месяца назад

    Thank you 🇱🇰✝️

  • @TushariRenuka
    @TushariRenuka 4 месяца назад

    J p❤❤❤❤

  • @AnandaFonseka-s1i
    @AnandaFonseka-s1i Месяц назад

    තටමන කථාව ඇත්ත

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 4 месяца назад +4

    Oya kpheda...ganne kohomada

  • @ManeeshaDivyanganee
    @ManeeshaDivyanganee 3 месяца назад +1

    Oyalaga. Cantak. Namba. Akak. Danawada

  • @PrasannauKumara
    @PrasannauKumara 4 месяца назад +2

    Tnx❤

  • @ovinduandsavindu895
    @ovinduandsavindu895 2 месяца назад

    Kadala 1kg 2000k wenawa.magee 1kg 2000ta wediy

  • @Krishanjaguar
    @Krishanjaguar 5 месяцев назад +2

    thankz uncle😮

  • @sanjeewanidissanayaka9795
    @sanjeewanidissanayaka9795 3 месяца назад +2

    Thanks 🙏. kohomada genna ganne

  • @DiliniPavithra-v7d
    @DiliniPavithra-v7d 19 дней назад

    Kohomada genna ganna no ekak naane

  • @sugandichamika-kp9yn
    @sugandichamika-kp9yn 4 месяца назад

    Kohomada ganne oyala koheda

  • @sakunthaladarshani1589
    @sakunthaladarshani1589 5 месяцев назад +2

    Thank you

  • @chandraseeligamage-k1r
    @chandraseeligamage-k1r 2 месяца назад

    මැගී නූඩ්ල්ස්ම ගන්න ඕනද?

  • @diliniapsara1794
    @diliniapsara1794 4 месяца назад

    Murukku hadana hati kiyala denna plzz

  • @nopticals3664
    @nopticals3664 4 месяца назад

    Thank you 😊

  • @sheelakoonara2091
    @sheelakoonara2091 2 месяца назад

    කොහොමද ගෙන්වා ගන්නෙ . දැනුවත් කරන්න .

  • @TharunTheekshana-eg6ow
    @TharunTheekshana-eg6ow 27 дней назад +1

    ඔයගෙන් බඩු ගන්නේ කොහොමද නම්බරේ එවන්න

  • @DisnaSajeewani-t6m
    @DisnaSajeewani-t6m 4 месяца назад

    Business register no ekak oni da?

  • @UpulNishantha-t2b
    @UpulNishantha-t2b Месяц назад

    Thoga gnna puluwan da mila kiyd

  • @DghjnXfhkmn
    @DghjnXfhkmn 4 месяца назад

    Odak stuti මමත් soyan රැකියාවක් හොයා ගන්න ඕනෑ .

  • @SiriyalthaSiriyaltha
    @SiriyalthaSiriyaltha 2 месяца назад

    කොහොමද ගෙන්නගන්නෙ

  • @dammipathi8991
    @dammipathi8991 4 месяца назад +1

    Chili peast hadana vidiha kiyala dennako

    • @businesssl9209
      @businesssl9209  4 месяца назад

      අනිවාර්යයෙන් ඉදිරියේදි දෙනව අනිවාර්යයෙන්

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 4 месяца назад

    ගන්නේ. කොහොමද. විස්තර. දේන්න පුලුවන්ද

  • @neranjalaudayangani591
    @neranjalaudayangani591 Месяц назад

    මාත් කැමතියි කොහොමද ජොයින්ට් වෙන්නෙ

  • @RansumanaKalumanika
    @RansumanaKalumanika 3 месяца назад

    Seelar aka kiyada