Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමියට හදවතින්ම සුබ පතනවා දරුපවුල ම සුරැකේවා.ගොඩාක් ආදරෙයි.ඔබ වගේ හිතයිසී මිනිසසත් කමෙන් පොහොසත් අය අද බොහොම අඩුයි...මට හොද දිරියක් උනා.ඔබතුමියට බොහෝම පින්..සියලු දෙවියෝ රකීත්වා..තෙරුවන් සරනයි ..🙏🙏🙏💎👑️👑️👑️
මෙවැනි ජීවිතය ජය ගන්නට උත්සාහ ගන්නාඅය , සමාජයට හඳුන්වාදීමෙන් ඔබ කරන්නේ ඉතා හොඳ සමාජ මෙහෙවරක් . ඔබට ස්තූතියි නිලමේ බොහොමත්ම . ඇය ඉතා පැහැදිළිව , නිවැරදිව ක්‍රමවේදය කියා දුන්නා . ඇයටත් බොහොමත්ම ස්තූතියි .
නිලමෙි පලමුව ඔබට ස්තුති වන්ත වෙමි ... ඇත්තෙන්ම ඇය දිරිය කාන්තාවක් ... දිරිය මවක්... ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි . හරිම සතුටුයි . ඔබගෙ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙිවායි ප්‍රර්ථනා කරනවා... බුදු සරනයි !!!.
Mawath sambanda karala dannako plz
කොහෙන්ද අක්කේ ඔය අමුද්‍රව්‍ය ගන්න තියෙන්නේ.
හරිම අවන්ක කාන්තාවක් දිනෙන් දින දියුනුම වේවා ගමේ හැමොමත් ඇයගෙන් සබන් මිලදි ගන්න.දිරිය කාන්තාවක් 👍ඔබ තුමාටත් සුබ පතනවා ලොකයම ජයගන්න ලැබෙන්න කියලා ❤️
එතුමියගේ වියාපාර කටයුතු දැනෙන් දින දියුණුවට පත් වේවා කියා ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි බොහොම ස්තුතියි නිළමේ චැනල් එකේ එතුමාටත් මෙවැනි දේවල් වලින් තවත් අයව දැනුවත් ලබනවට
ඔබට තෙරුවණ් සරණයි නැගනියේ.....!!ඔබගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුණුවට පත් වේවා තෙරුවණ් සරණයි ...!!
🙏
නියමයි දිනෙන් දින දියුණුව ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
මමත් ගෙදර සබන් හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. 😊😊තෙරැවන් සරණයි
විස්තර කියන්ඩකො
ගොඩක් ස්තුති ඔබ තුමියට වියාපාරය දිනෙන් දින දියුණු වේවා 🙏🌹❤️
හරිම වැදගත් දුව බුදු සරණයි හරිම ලේසියි උත්සාහ කරන හැමෝටම සුභ පණිවිඩය ක්
සතුටුයි.ඔබ දියුණු වේවා දිරිය ශත්තිය ලෑබෙවා තෙරුවන් සරණයි
ඇයගේ වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා ...බුදු සරනයි ...!
දුවට ඔබගේ වියා පාරය දියුනුවෙන් දියුනු වෙිවා
Mata badu tika one...kohomada ganne
jayen jaya wewa .Pon nombarayak dennko
matath oni mis
😊😊 @@sriyanisriyani5376
සුබ අනාගතයක්. ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේවා!!! .දියුනුවෙන් දියුනුවට පත්වේවා!!! ♥️
🙏🙏
මම මෙයාගෙ video එක බලලා කඩෙන් බඩු ටිකක් ගෙනවා...මම ඇහුවා කැට 10කට හඳන්න බඩු ටිකක් කඩෙන් මම ගත්තා...කියලා දෙන්න පුළුවන් ද කියලා.එයා කියලම තිබ්බා එහෙම ඇහුවොත් කියලා දෙනවා කියලා..එයා එහෙම කියලා දෙන්නෙ නෑ කිව්වා.කැට 100කට බඩු ලිස්ට් එකක් එව්වා..ඒක තුන්දාස් අටසිය ගාණක්...සල්ලි පොතට දාලා ඉන්න කිව්වා.කියලා දෙන්න.ඒ ටික එවනන...කැට 10ක් හදාගන්න අහගන්න කැට 100ක් ගන්න ඕනි..එයා කලිනුත් video එකක් දාලා තිබ්බා.ඒ විදිහට හැදුවා.ඒ රෙසිපිය වැරදියට කියන්නෙ එයා...ඔයාලත් පරෙස්සම්.
Oya badu gaththe kohenda
@@newsongs8781 nuwara thiyanawa
Binthanne wan huo chanel eka balanna
මොකටද අහන්න යන්නේ ..
Biz store kiyala thiyanawa eken mama gatta 1600i saban keta 80kata meyage 3400k withara wenawa
ගොඩාක් ස්තුති ...ව්‍යාපාරය දියුණුවට පත්වේවා
හරිම හොද වැඩ සටහන් .මන් ආසාවෙන් බැලූවේ .ගෙදරට හදන්න ඕනි පලමුව.ස්තුතිය ඔබට .තව තවත් දියුණු වේවා !
බොහොම හොඳ වැඩසටහනක් නිලමී ඔබට ගොඩක් ස්තූතියි
පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි ඔබතුමියට
ඇත්තෙන්ම විරල දිරිය මාතාවක් අගැයීමට ලක්විය යුතු ආදර්ශමත් කාන්තාවක්. ඔබතුමිය ජයෙන් ජය! ඉදිරියටම යන්න. නැවත මෙවැනි හමුවීමක් පතනවා
ජයවේවා....
තෙරුවන් සරණින් දියුණුවෙන් දියුණුවට ම පත්වේවා ♥️💐♥️💐💐
ඔබතුමියගේ වියාපාරය දියුණුවේවා බුදුසරනයි
හොඳ පැහැදිලි කිරීමක්. ඔයාගෙ මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා.. ඔබට තෙරුවන් සරණයි.. 💐💐
නියමයි මටත් ආසයි සබන් හදන්න ඹබතූමියගේ උපදෙස් අරගෙන.
දිරිය කාන්තාවක්ගොඩක් සතුටුයි ඔබගේ වියාපාර දවසින් දවස ජයග්‍රහණය කරා යන්න සුභ පාර්ථනා 👍බුදුසරණයි 🌹🙏🇱🇰මැදපෙරදිග සිට
ඔබතුමියට බොහොම ස්තුතිය හරිම ආසාවෙන් විඩියෝ එක බලුවා අමුද්‍රව්‍ය අවශ්‍යයි පසුව කතාකරන්නම් බුදුසරනයි
ඔයාගේ පැහැදිලි කිරීම අගේ කරන්න ඕන.මම දැක්ක අඩුපාඩු එකක් තමයි සබන් අච්චුවට මාක් එකක්? තිබුනානම් තවත් ලස්සනයි. වටිනාකමකුත් පේනවා.
බුදුසරණයි අක්කේ ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා
💕
හොඳට කියා දුන්නා ඔබ තුමිය . ජේසු පිහිටයි ❤🌹
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
ඉතාමත් ධෛර්යමත් කාන්තාවක් ඔබ...ඔබට බුදු සරණයි...❤
ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි බුදු සරනයි 🙏🙏🙏
ඔබගේ ව්‍යපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා !
ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙවා.. තෙරුවන් සරණයි❤
@@sooriyaproduct❤
ඔබ වැනි අය දැකීමත් සතුටක්,,බුදු සරණයි ඔබට,,,
Obath balanna nilamege chanal Eka hamadama aluth deyak soya Yana ohuta jayawewa hadawathinma👍
චම්පිකා නංගො ඔයාගෙ සුදුවෙන සබන්නම් පට්ටයි 👍❤️සුපිරියි👍 නියමයි💪🌹
සුදු වෙන සබන් එක දාන්නකෝ
Sudupata ta pipe ne sodash parisaraya jalawayu ekka reaction karamai👍Thani block ekakata hadala, wane kambiyakin samana keli walata kapagannath puluwan. Eeta pase nama gahapu block ekakata thiyala hand press karaganna puluwan👍👌
අපෙ ගම පැත්තෙ නංගි කෙනෙක්,ජයවෙිවා.දිරිය කාන්තාවක් බුදු සරනයි ඔයාට ❤❤❤💐
ඇයගේ රකියාව දිනෙන් දින දියුනු වේවා
ඇත්තටම ගොඩක් හොද Wedasatahanak .
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ඔයාට ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිවූනු වේවා.... අක්කේ... ජයෙන් ජයම වේවා අක්කේ
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
කෝස්ටික් සෝඩ වලට කොහොමටත් කූණු යනව. සෝඩා ඈෂ් බර ලබාදෙන මාධ්‍යයක් හැටියට කිව්වට එයිනුත් කුණු යනව සෝඩා ඈෂ් කීයන්නෙ දෙවූම් සෝඩා ඒ කියන්නෙ සෝඩියම් කාබනේට් වලට. වයිට්නිං දාන්නෙ විරංජනය කරන්නයි. සෝඩියම් සිලිකේට් දාන්නෙ තද ගතිය ඇතී කරගන්නයී පෙණ ඇති වෙන්නයි. පදම හරියට අල්ල ගන්න ඕනෑ අත්දැකීමෙන් පල පුරුද්දෙං. ගෙදර පාවිච්චියට නං මෙච්චර කරදර වෙලා වියදං කරන එකේ තේරුමක් නෑ. අනිවාර්යයෙන්ම වාණිජ මට්ටමෙන් කරනව නං හොඳ ලාභදායි ව්යාපාරයක්. නමුත් මතක තබා ගත යුතු වැදගත් දේ තමයි නිසි ප්‍රමිතියට හදා ගත්තෙ නැතීනං වීකුණ ගන්න බෑ. සබන් කර්මාන්තය ගැන වඩා නිවැරදි විද්‍යාත්මක විධිමත් නිෂ්පාදන ක්‍රම වේදය ගැන දැන ගන්න පුලුවං කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වගේම විදාතා මධ්‍යස්ථාන වලින්.
හොඳ පැහැදිලිකිරීමක් බොහොම ස්තුති....
❤
❤❤❤
ඔබගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා තෙරුවන් සරනයි
කිසිම ලෝභ කමක් නැතිව හැමදේම හරියට පැහැදිලි කලා..ඔබ ගේ ව්‍යාපාරය දියුණු වේවා..!
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
ලුනුකුඩු දාල ප්‍රමානය වැඩිකර ගන්නෙ නැද්ද ,
අනේ හරිම ගුණ යහපත් කාන්තාවක් ❤
කෝල් එකක් දීලා බලන්න ගුන යහපත්කම දැනගන්න පුලුවන් 🤣🤣🤣
Aniwa math call kara. Mara lokukama me genige.
කෝල් කරපු ගමන් කියන්නෙ එයගෙ බඩු එක ගත්තහමලු කියල දෙනිනෙ කියල. 7800 ක බඩු එක ගන්නලු කියල දෙන්නම් කීව. මේ ගෑනි අනික බොරු කියන්නෙ
ඇයගේ වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා
හරි ලස්සනයි නිලමේ ඔයාගෙ වීඩියො, නිහතමානී පට්ට චරිතයක්, ඔන්න subscribe කරා
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඔබට
Hariyata badu tika kiyanna
This is really great info, thenk you. and also all the best to that wonderful lady.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
නිළමේ අදත් හොඳ වැදගත් වීඩීයෝවක් ඔන්න අරගෙන ඇවිත්. හොඳයි හැබැයි අපි ඔය ව්‍යපාරය පටන් ගන්න නම් මොනවද මූලික දැනුම දැන ගැනීමට,අනික කොහොමද අපි විකුණ ගන්නෙ?
මාකට් එක තමන් හදාගන්න ඕනේ බදු හොදනම් මිනිස්සු කොහොමත් ගන්නවා
නිලමෙ ට ස්තූතියි
මට ආසයි.දුරකතන අංකයක් එවන්න please .
පිටකොටුවෙ, බංගසාල වීදීය (Banshal Street ) Rohanlack . මේ වීදීයේ තමයි සේරම ද්‍රව්‍ය chemicals ගන්න තියෙන්නෙ. හරිම අඩුවට ගන්න පුළුවන්.කොට/සෝඩා g500 ම රු. 200/- ඔවුන්ට ඕඩරය දුන්නම හොදට අසුරලා තැපෑලෙන් එවනවා.
ජයවේවා.... කට්ටියටම හොඳ තොරතුරක්
සුපිරි කැට ටික 😍😍
ඔයා නෙ ඉස්සෙල්ලා මෙයව හදුන්වා දුන්නෙ අයියෙ ❤
@@nishanthawickramasinghe9840 අපි යාළුවෝ සහයෝගයෙන් වැඩේ යනවා ❤❤❤❤
ඔබගේ වියාපරය දිනෙන් දින දියුනු වෙවා🎉🎉🎉🎉
ඔබ තුමියට ගොඩක් පිං කියලා දේ නවට
.🙏 thanks champika mia..nilame mahathayatai..godak phedili.. godak ..pin .
ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වෙවා මටත් ආසයි මිස් උදව් කරන්න ඔයාට ගොඩක් ස්තුතියි
ඇත්තටම කිසිම දෙයක් හන්ගනේ නෑ.සියලු දේ හරියටම කියලා දෙනවා.ඒයා දිරි කන්තාවක්.
ලිපිය දුරකථන අංකය දෙන්න පුළුවන්ද ස්තුතියි
ඉදිරියට ම ධර්්‍යමත්ව යන්න.ඔබට ජය
බුදු සරණයි දිනෙන් දින දියුණු වේවා 🙏👍❤️
Oyata teruwan saranai nangi... api badu ganna ona peamanawal danaganne kohomada,..
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
බොරුව තමයි ph එකට call කලාම whatsapp msg කරන්න කියනවා. උත්තර නෑ. කමක් නෑ ජයවේවා
සාමාන්‍යයෙන් කීයක් යනවද වියදම. ස්තුතියි ඔබ තුමියට .බුදුසරයි
Budu saranai obtumiyt
Budusaranayi nangi.diyunuven diyunuvat path weva.❤❤
මේ දව්‍ය කොහෙන්ද ගන්න පුලුවන් අච්චු හදාගන්නෙ කොහොමද ඔබතුමියට ගොඩක් ස්තුති 🙏
පිටකොටුවෙ බංගසාල වීදිය Bank shall Street
කියල දුන්නට ස්තුතියි අච්චු ගන්නෙ කොහොමද
SLS gaththada?Owwa gala kasana hada ganna thama...Pilika?Unilever sabanuth sure nethi rate....
ඒකත් ඇත්ත
Meewa kalawam karanna plastic baajanayakda ganne.rath wenakota prasnayak nedda?
නිලමේ business එකක් පෙන්නුවොත් එක Business ඉවරයි
Obathumiyatath daru pawlatama siyalu deviyange rakawaranaya labewa thawa thawath sakthiya dayiriya labewa ❤ theruwan saranai
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!
Very great.Wish you a successful business.
🎉
Hodaddi sewala gathiyak wedipura athata denenawanam caustic soda wedi unama... Sodium silicate walin ashsoda samanawa vihidonawa, nethinam Saban hi wenna gathawena kalayedi ashsoda adiyata bahinawa...Viyapara ya sarthaka wewa akke👍👌
Eka tamai. Gatta pramanaya weradida etakota .. ???
බුදු සරණයි දිනෙන් දිනම දියුණු වේවා
ඔයාටත් බුදු සරණයි...!!!
Good video... Poverty is because of laziness.... Not due to any other....
චම්පිකා මහත්මියගේ දුරකතන අංකය දැනගන්න පුළුවන්ද
ජයම වේවා අක්කා මාත් කරන්න ආසයි මගේම දෙයක්
ගොඩක් පිං දෙන්නටම.❤ විස්තර දැන ගන්න නම්බර් එකක් දෙන්නකෝ මේ අක්කාගෙ
ඔබ තුමියට ස්තුතියි
නියම වැඩක් ඒකනම්
වයාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.
බොහොම ස්තුති....
අයියා සබන්වල TFM අගයPH අගය හරියටම හොයාගන්නේ කොහොමද
දුවෙි ඔයාට තෙරුවන් සරණයි !ජයවෙිවා !
අනේ අපේ අයගෙ දේවල් වලට තැන දෙනවනම් කොච්චර දෙයක්ද ❤
Obage weyaparaya dinen dina diunu wewa. Sada wasana oba gena adambarai. mamath hitha gaththa oba wage saban hadanna. Thisarane pihiten matath heki wewa. Obata sada jaya. Budusaranai.
තුණුරුවන් සරණයි!ජය වේවා!
දිග අච්චු මොනවගෙන්ද හදා ගන්නෙ.ඒ ගැන details ටිකක් දෙන්න පුලුවන්ද
දිරිය මවක්, ඇයගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා
Meyawa ඉස්සෙල්ලා youtube ekata genawe ලක්ෂිත ව්ලොග්
ජයවේවා ඔබට තෙරුවන් සරණයි
NAOH,jalaya misranaya poltelwals hodin diyaweda?
AAtthatama හොඳයි දිරිය dyaniyak thankas hari yannama ona
බුදු සරණයි ඔබතුමියට ❤️
❤Thank You Very Much. Very Good.
Akke 100g /110g බර සබන් හදන්න ඕන බඩු කියන්න පුලුවන්ද?
Santhosai akke...thawa thawath diunu karaganna. Oyata siyalu dewe pihitai
Godak pin e danuwath kireemata❤
Teruwan saranai mama duppath kenekta saban hadanna udaw kara etumata metumiyagen Saban Achchuwak ganna ekkan giya,saban keta 55 Achchuwak gaththa rupiyal wisi dedahak una e Achchuwa,Adi Hayaka usai Agal 7 palalai,eka genath game wadu basgen hadanna gaana Ahwwa rupiyal 3000 kata hadala dunna e Achchuwatath wada hoda ekak,mehema minissungen Ayatha lesa boruwen modal ganna epa Dupath Ahinsa minissuth mewa karanna patan gannawa...teruwan saranai siyaludenatama suwapath wewa....
ඔබතුමියට හදවතින්ම සුබ පතනවා දරුපවුල ම සුරැකේවා.ගොඩාක් ආදරෙයි.ඔබ වගේ හිතයිසී මිනිසසත් කමෙන් පොහොසත් අය අද බොහොම අඩුයි...මට හොද දිරියක් උනා.ඔබතුමියට බොහෝම පින්..සියලු දෙවියෝ රකීත්වා..තෙරුවන් සරනයි ..🙏🙏🙏💎👑️👑️👑️
මෙවැනි ජීවිතය ජය ගන්නට උත්සාහ ගන්නාඅය , සමාජයට හඳුන්වාදීමෙන් ඔබ කරන්නේ ඉතා හොඳ සමාජ මෙහෙවරක් . ඔබට ස්තූතියි නිලමේ බොහොමත්ම . ඇය ඉතා පැහැදිළිව , නිවැරදිව ක්‍රමවේදය කියා දුන්නා . ඇයටත් බොහොමත්ම ස්තූතියි .
නිලමෙි පලමුව ඔබට ස්තුති වන්ත වෙමි ... ඇත්තෙන්ම ඇය දිරිය කාන්තාවක් ... දිරිය මවක්... ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි . හරිම සතුටුයි . ඔබගෙ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙිවායි ප්‍රර්ථනා කරනවා... බුදු සරනයි !!!.
Mawath sambanda karala dannako plz
කොහෙන්ද අක්කේ ඔය අමුද්‍රව්‍ය ගන්න තියෙන්නේ.
හරිම අවන්ක කාන්තාවක් දිනෙන් දින දියුනුම වේවා ගමේ හැමොමත් ඇයගෙන් සබන් මිලදි ගන්න.දිරිය කාන්තාවක් 👍ඔබ තුමාටත් සුබ පතනවා ලොකයම ජයගන්න ලැබෙන්න කියලා ❤️
එතුමියගේ වියාපාර කටයුතු දැනෙන් දින දියුණුවට පත් වේවා කියා ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි බොහොම ස්තුතියි නිළමේ චැනල් එකේ එතුමාටත් මෙවැනි දේවල් වලින් තවත් අයව දැනුවත් ලබනවට
ඔබට තෙරුවණ් සරණයි නැගනියේ.....!!ඔබගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුණුවට පත් වේවා තෙරුවණ් සරණයි ...!!
🙏
නියමයි දිනෙන් දින දියුණුව ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
මමත් ගෙදර සබන් හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. 😊😊
තෙරැවන් සරණයි
විස්තර කියන්ඩකො
ගොඩක් ස්තුති ඔබ තුමියට වියාපාරය දිනෙන් දින දියුණු වේවා 🙏🌹❤️
හරිම වැදගත් දුව බුදු සරණයි හරිම ලේසියි උත්සාහ කරන හැමෝටම සුභ පණිවිඩය ක්
සතුටුයි.ඔබ දියුණු වේවා දිරිය ශත්තිය ලෑබෙවා තෙරුවන් සරණයි
ඇයගේ වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා ...බුදු සරනයි ...!
දුවට ඔබගේ වියා පාරය දියුනුවෙන් දියුනු වෙිවා
Mata badu tika one...kohomada ganne
jayen jaya wewa .Pon nombarayak dennko
matath oni mis
😊😊 @@sriyanisriyani5376
සුබ අනාගතයක්. ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේවා!!! .දියුනුවෙන් දියුනුවට පත්වේවා!!! ♥️
🙏🙏
🙏
මම මෙයාගෙ video එක බලලා කඩෙන් බඩු ටිකක් ගෙනවා...මම ඇහුවා කැට 10කට හඳන්න බඩු ටිකක් කඩෙන් මම ගත්තා...කියලා දෙන්න පුළුවන් ද කියලා.එයා කියලම තිබ්බා එහෙම ඇහුවොත් කියලා දෙනවා කියලා..එයා එහෙම කියලා දෙන්නෙ නෑ කිව්වා.කැට 100කට බඩු ලිස්ට් එකක් එව්වා..
ඒක තුන්දාස් අටසිය ගාණක්...සල්ලි පොතට දාලා ඉන්න කිව්වා.කියලා දෙන්න.ඒ ටික එවනන...කැට 10ක් හදාගන්න අහගන්න කැට 100ක් ගන්න ඕනි..
එයා කලිනුත් video එකක් දාලා තිබ්බා.ඒ විදිහට හැදුවා.ඒ රෙසිපිය වැරදියට කියන්නෙ එයා...
ඔයාලත් පරෙස්සම්.
Oya badu gaththe kohenda
@@newsongs8781 nuwara thiyanawa
Binthanne wan huo chanel eka balanna
මොකටද අහන්න යන්නේ ..
Biz store kiyala thiyanawa eken mama gatta 1600i saban keta 80kata meyage 3400k withara wenawa
ගොඩාක් ස්තුති ...ව්‍යාපාරය දියුණුවට පත්වේවා
හරිම හොද වැඩ සටහන් .මන් ආසාවෙන් බැලූවේ .ගෙදරට හදන්න ඕනි පලමුව.ස්තුතිය ඔබට .තව තවත් දියුණු වේවා !
බොහොම හොඳ වැඩසටහනක් නිලමී ඔබට ගොඩක් ස්තූතියි
පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි ඔබතුමියට
ඇත්තෙන්ම විරල දිරිය මාතාවක් අගැයීමට ලක්විය යුතු ආදර්ශමත් කාන්තාවක්. ඔබතුමිය ජයෙන් ජය! ඉදිරියටම යන්න. නැවත මෙවැනි හමුවීමක් පතනවා
ජයවේවා....
තෙරුවන් සරණින් දියුණුවෙන් දියුණුවට ම පත්වේවා ♥️💐♥️💐💐
ඔබතුමියගේ වියාපාරය දියුණුවේවා බුදුසරනයි
හොඳ පැහැදිලි කිරීමක්. ඔයාගෙ මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා.. ඔබට තෙරුවන් සරණයි.. 💐💐
නියමයි මටත් ආසයි සබන් හදන්න ඹබතූමියගේ උපදෙස් අරගෙන.
දිරිය කාන්තාවක්
ගොඩක් සතුටුයි ඔබගේ වියාපාර දවසින් දවස ජයග්‍රහණය කරා යන්න සුභ පාර්ථනා 👍
බුදුසරණයි 🌹🙏🇱🇰මැදපෙරදිග සිට
🙏
ඔබතුමියට බොහොම ස්තුතිය හරිම ආසාවෙන් විඩියෝ එක බලුවා අමුද්‍රව්‍ය අවශ්‍යයි පසුව කතාකරන්නම් බුදුසරනයි
ඔයාගේ පැහැදිලි කිරීම අගේ කරන්න ඕන.මම දැක්ක අඩුපාඩු එකක් තමයි සබන් අච්චුවට මාක් එකක්? තිබුනානම් තවත් ලස්සනයි. වටිනාකමකුත් පේනවා.
බුදුසරණයි අක්කේ ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා
💕
හොඳට කියා දුන්නා ඔබ තුමිය . ජේසු පිහිටයි ❤🌹
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
ඉතාමත් ධෛර්යමත් කාන්තාවක් ඔබ...ඔබට බුදු සරණයි...❤
ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි බුදු සරනයි 🙏🙏🙏
ඔබගේ ව්‍යපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා !
ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙවා.. තෙරුවන් සරණයි❤
🙏
@@sooriyaproduct❤
ඔබ වැනි අය දැකීමත් සතුටක්,,බුදු සරණයි ඔබට,,,
Obath balanna nilamege chanal Eka hamadama aluth deyak soya Yana ohuta jayawewa hadawathinma👍
චම්පිකා නංගො ඔයාගෙ සුදුවෙන සබන්නම් පට්ටයි 👍❤️සුපිරියි👍 නියමයි💪🌹
සුදු වෙන සබන් එක දාන්නකෝ
Sudupata ta pipe ne sodash parisaraya jalawayu ekka reaction karamai👍
Thani block ekakata hadala, wane kambiyakin samana keli walata kapagannath puluwan. Eeta pase nama gahapu block ekakata thiyala hand press karaganna puluwan👍👌
අපෙ ගම පැත්තෙ නංගි කෙනෙක්,ජයවෙිවා.දිරිය කාන්තාවක් බුදු සරනයි ඔයාට ❤❤❤💐
ජයවේවා....
ඇයගේ රකියාව දිනෙන් දින දියුනු වේවා
ඇත්තටම ගොඩක් හොද Wedasatahanak .
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ඔයාට ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිවූනු වේවා.... අක්කේ... ජයෙන් ජයම වේවා අක්කේ
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
කෝස්ටික් සෝඩ වලට කොහොමටත් කූණු යනව. සෝඩා ඈෂ් බර ලබාදෙන මාධ්‍යයක් හැටියට කිව්වට එයිනුත් කුණු යනව සෝඩා ඈෂ් කීයන්නෙ දෙවූම් සෝඩා ඒ කියන්නෙ සෝඩියම් කාබනේට් වලට. වයිට්නිං දාන්නෙ විරංජනය කරන්නයි. සෝඩියම් සිලිකේට් දාන්නෙ තද ගතිය ඇතී කරගන්නයී පෙණ ඇති වෙන්නයි. පදම හරියට අල්ල ගන්න ඕනෑ අත්දැකීමෙන් පල පුරුද්දෙං. ගෙදර පාවිච්චියට නං මෙච්චර කරදර වෙලා වියදං කරන එකේ තේරුමක් නෑ. අනිවාර්යයෙන්ම වාණිජ මට්ටමෙන් කරනව නං හොඳ ලාභදායි ව්යාපාරයක්.
නමුත් මතක තබා ගත යුතු වැදගත් දේ තමයි නිසි ප්‍රමිතියට හදා ගත්තෙ නැතීනං වීකුණ ගන්න බෑ.
සබන් කර්මාන්තය ගැන වඩා නිවැරදි විද්‍යාත්මක විධිමත් නිෂ්පාදන ක්‍රම වේදය ගැන දැන ගන්න පුලුවං කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වගේම විදාතා මධ්‍යස්ථාන වලින්.
හොඳ පැහැදිලිකිරීමක් බොහොම ස්තුති....
❤
❤❤❤
ඔබගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා තෙරුවන් සරනයි
කිසිම ලෝභ කමක් නැතිව හැමදේම හරියට පැහැදිලි කලා..ඔබ ගේ ව්‍යාපාරය දියුණු වේවා..!
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
ලුනුකුඩු දාල ප්‍රමානය වැඩිකර ගන්නෙ නැද්ද ,
අනේ හරිම ගුණ යහපත් කාන්තාවක් ❤
කෝල් එකක් දීලා බලන්න ගුන යහපත්කම දැනගන්න පුලුවන් 🤣🤣🤣
Aniwa math call kara. Mara lokukama me genige.
කෝල් කරපු ගමන් කියන්නෙ එයගෙ බඩු එක ගත්තහමලු කියල දෙනිනෙ කියල. 7800 ක බඩු එක ගන්නලු කියල දෙන්නම් කීව. මේ ගෑනි අනික බොරු කියන්නෙ
ඇයගේ වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා
🙏
හරි ලස්සනයි නිලමේ ඔයාගෙ වීඩියො, නිහතමානී පට්ට චරිතයක්, ඔන්න subscribe කරා
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඔබට
Hariyata badu tika kiyanna
This is really great info, thenk you. and also all the best to that wonderful lady.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
නිළමේ අදත් හොඳ වැදගත් වීඩීයෝවක් ඔන්න අරගෙන ඇවිත්. හොඳයි හැබැයි අපි ඔය ව්‍යපාරය පටන් ගන්න නම් මොනවද මූලික දැනුම දැන ගැනීමට,අනික කොහොමද අපි විකුණ ගන්නෙ?
මාකට් එක තමන් හදාගන්න ඕනේ බදු හොදනම් මිනිස්සු කොහොමත් ගන්නවා
නිලමෙ ට ස්තූතියි
🙏
මට ආසයි.දුරකතන අංකයක් එවන්න please .
පිටකොටුවෙ, බංගසාල වීදීය (Banshal Street ) Rohanlack . මේ වීදීයේ තමයි සේරම ද්‍රව්‍ය chemicals ගන්න තියෙන්නෙ. හරිම අඩුවට ගන්න පුළුවන්.කොට/සෝඩා g500 ම රු. 200/- ඔවුන්ට ඕඩරය දුන්නම හොදට අසුරලා තැපෑලෙන් එවනවා.
ජයවේවා.... කට්ටියටම හොඳ තොරතුරක්
සුපිරි කැට ටික 😍😍
ඔයා නෙ ඉස්සෙල්ලා මෙයව හදුන්වා දුන්නෙ අයියෙ ❤
@@nishanthawickramasinghe9840 අපි යාළුවෝ සහයෝගයෙන් වැඩේ යනවා ❤❤❤❤
ඔබගේ වියාපරය දිනෙන් දින දියුනු වෙවා🎉🎉🎉🎉
ඔබ තුමියට ගොඩක් පිං කියලා දේ නවට
.🙏 thanks champika mia..nilame mahathayatai..godak phedili.. godak ..pin .
ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වෙවා මටත් ආසයි මිස් උදව් කරන්න ඔයාට ගොඩක් ස්තුතියි
ඇත්තටම කිසිම දෙයක් හන්ගනේ නෑ.සියලු දේ හරියටම කියලා දෙනවා.ඒයා දිරි කන්තාවක්.
ලිපිය දුරකථන අංකය දෙන්න පුළුවන්ද ස්තුතියි
ඉදිරියට ම ධර්්‍යමත්ව යන්න.ඔබට ජය
බුදු සරණයි දිනෙන් දින දියුණු වේවා 🙏👍❤️
Oyata teruwan saranai nangi... api badu ganna ona peamanawal danaganne kohomada,..
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
බොරුව තමයි ph එකට call කලාම whatsapp msg කරන්න කියනවා. උත්තර නෑ. කමක් නෑ ජයවේවා
සාමාන්‍යයෙන් කීයක් යනවද වියදම. ස්තුතියි ඔබ තුමියට .බුදුසරයි
Budu saranai obtumiyt
Budusaranayi nangi.diyunuven diyunuvat path weva.❤❤
මේ දව්‍ය කොහෙන්ද ගන්න පුලුවන් අච්චු හදාගන්නෙ කොහොමද ඔබතුමියට ගොඩක් ස්තුති 🙏
පිටකොටුවෙ බංගසාල වීදිය Bank shall Street
කියල දුන්නට ස්තුතියි අච්චු ගන්නෙ කොහොමද
SLS gaththada?
Owwa gala kasana hada ganna thama...
Pilika?
Unilever sabanuth sure nethi rate....
ඒකත් ඇත්ත
Meewa kalawam karanna plastic baajanayakda ganne.rath wenakota prasnayak nedda?
නිලමේ business එකක් පෙන්නුවොත් එක Business ඉවරයි
Obathumiyatath daru pawlatama siyalu deviyange rakawaranaya labewa thawa thawath sakthiya dayiriya labewa ❤ theruwan saranai
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!
Very great.
Wish you a successful business.
🎉
Hodaddi sewala gathiyak wedipura athata denenawanam caustic soda wedi unama... Sodium silicate walin ashsoda samanawa vihidonawa, nethinam Saban hi wenna gathawena kalayedi ashsoda adiyata bahinawa...
Viyapara ya sarthaka wewa akke👍👌
Eka tamai. Gatta pramanaya weradida etakota .. ???
බුදු සරණයි දිනෙන් දිනම දියුණු වේවා
ඔයාටත් බුදු සරණයි...!!!
Good video... Poverty is because of laziness.... Not due to any other....
🙏
චම්පිකා මහත්මියගේ දුරකතන අංකය දැනගන්න පුළුවන්ද
ජයම වේවා අක්කා මාත් කරන්න ආසයි මගේම දෙයක්
ගොඩක් පිං දෙන්නටම.❤ විස්තර දැන ගන්න නම්බර් එකක් දෙන්නකෝ මේ අක්කාගෙ
ඔබ තුමියට ස්තුතියි
නියම වැඩක් ඒකනම්
වයාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.
බොහොම ස්තුති....
අයියා සබන්වල TFM අගය
PH අගය හරියටම හොයාගන්නේ කොහොමද
දුවෙි ඔයාට තෙරුවන් සරණයි !
ජයවෙිවා !
අනේ අපේ අයගෙ දේවල් වලට තැන දෙනවනම් කොච්චර දෙයක්ද ❤
Obage weyaparaya dinen dina diunu wewa. Sada wasana oba gena adambarai. mamath hitha gaththa oba wage saban hadanna. Thisarane pihiten matath heki wewa. Obata sada jaya. Budusaranai.
තුණුරුවන් සරණයි!ජය වේවා!
දිග අච්චු මොනවගෙන්ද හදා ගන්නෙ.ඒ ගැන details ටිකක් දෙන්න පුලුවන්ද
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
දිරිය මවක්, ඇයගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා
Meyawa ඉස්සෙල්ලා youtube ekata genawe ලක්ෂිත ව්ලොග්
ජයවේවා ඔබට
තෙරුවන් සරණයි