ශිල්පනෙ නැත්තේ පුතා | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | Ven.Kagama Sirinanda Thero 2025

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 224

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 10 дней назад +34

    රිදෙන අයට රිදෙයි වදින අයට වදියි හැදෙන අය හැදෙයි සූපිරි දේසනාවක්

    • @sumanawathiw.m7648
      @sumanawathiw.m7648 9 дней назад

      😂😂😂😂🎉🎉🎉😢😢😮😮😅😅😅😊😊

  • @AyanthaFernando-j4f
    @AyanthaFernando-j4f 10 дней назад +44

    මම කතෝලික ඔබ වහන්සගේ බන බොහෝමයක් අහලා තියෙනවා ඔබ වහන්සේ ගේ බන කාලෝචිතයි සත්තයි ඔබ තුමාට ජේසු පිහිටයි ❤

    • @prathapanpitchai7547
      @prathapanpitchai7547 9 дней назад +1

    • @sujithkelum6431
      @sujithkelum6431 8 дней назад +3

      පොඩි නිවැරදි කිරීමක් කරන්නම්.පැවිදි උතුමෙකුට ඔබතුමා,ඔබතුමිය කියලා ආමන්ත්‍රණය කරන්නෙ නෑ..ඔබ වහන්සේ කියලා තමයි කියන්නෙ..සාමන්‍ය අයට තමයි එහෙම කතා කරන්නෙ.වැරදි හොයනවා නෙවෙයි.ඔබතුමාගේ දැනගැනීමට කිව්වෙ.😊

    • @asangaaananda4418
      @asangaaananda4418 6 дней назад

      @@AyanthaFernando-j4f ජේසු දෙසුවෙත් කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ද? 😀 මේ බුදු බන නෙමෙයි මිත්‍රය.

  • @PradeepWijewardana-t5r
    @PradeepWijewardana-t5r 12 дней назад +62

    සහතික ඇත්ත හාමුදුරුවනේ .ඔබ වහන්සේ ට පිං මේව කියනවට.ඒත් අහයිද අපේ මිනිස්සු.හැදෙවිද මෙයාල.තෙරුවන් සරනයි හාමුදුරුවනේ .🙏🙏🙏

  • @ravindralal8144
    @ravindralal8144 12 дней назад +49

    ඇත්ත තිත්තලු. ඔබවහන්සේ තෙරුවන් සරණ පතමි

    • @asangaaananda4418
      @asangaaananda4418 6 дней назад +1

      @@ravindralal8144 ඇත්ත හෝ බොරු මේ ආත දෙසන කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් හරි රසවත්. මෙහෙම දෙසාගෙන දෙසාගෙන ගියොත් දිවියලෝක පිරෙයි 😀🐄

  • @GamagaSurange
    @GamagaSurange 8 дней назад +10

    ඔබ වහන්සේ නිරෝගී වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @upulsamantha1752
    @upulsamantha1752 11 дней назад +14

    වර්තමානයේ ධර්මය දැනෙන්න දේශනාකරන වදින තැනට වදින් දේශනාකරන යතිවරයානණී ඔබ වහන්සේට චිරන් ජයතු,

  • @rezingheenbandarm3890
    @rezingheenbandarm3890 7 дней назад +7

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ

  • @kaveeshaLakshith
    @kaveeshaLakshith 9 дней назад +10

    අපෙ හාමුදුරුවන් ගැන මම දන්නවා ඇත්ත කියන්නෙ අපෙ හමුදුරුවන් ට ගොඩාක් පින්

  • @ManjulaWeerasingha-k5w
    @ManjulaWeerasingha-k5w 12 дней назад +26

    වැදි බණ නෙමෙයි සුපිරි බණ

  • @disnaw992
    @disnaw992 13 дней назад +48

    අපගේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා!!!

  • @MalkanthiSoisa
    @MalkanthiSoisa 12 дней назад +28

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී වෙවා අපේ පින්වත් හාමුදුරුවන්ට තුනුරුවන් සරණ

  • @ranilKumara-xt5gw
    @ranilKumara-xt5gw 9 дней назад +5

    ඔබ වහන්සේ ච්ර හත් වැජබේවා නිදුක් වේවා සුව පත් වේවා බුදුසරණයි

  • @PremaJayantha-z9t
    @PremaJayantha-z9t 12 дней назад +28

    ඔබවහන්සේ ට දීර්ගායු වේවා, තවත් බොහෝ කාලයක් ධර්ම ප්‍රචාරය කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @asankabandara-nd5io
    @asankabandara-nd5io 12 дней назад +21

    සියල්ල සත්‍යයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරය දීර්ග කාලයක් ගෙන යාමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @thidasattanayake5838
    @thidasattanayake5838 8 дней назад +7

    Niyamai ape hamuduruvane. Kathawa sahathika aththa. ❤❤❤❤❤theruwan saranai.

  • @HNGArts
    @HNGArts 12 дней назад +16

    මේහාමුදුරුවෝ කියන්නෙ සහතික ඇත්ත.ඔබ වහන්සෙර්ට තෙරුවන් සරනය්.🙏🙏🙏🙏🙏

  • @cyrilsilva9288
    @cyrilsilva9288 8 дней назад +5

    සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට .දලදා සමිදු පිහිට ආරක්ෂාව තෙරුවන් සරනයි .අපේ හාමුදුරුවනේ .....

  • @chandralk-di2tr
    @chandralk-di2tr 9 дней назад +5

    සාදු 🙏සාදු 🙏සාදු 🙏. ඔබ වහන්සේට
    මේ දර්‍රමය. කියලා. දුන්නට. පිං. 🙏🙏🙏🙏🌹🌹🌹

  • @udarasampath3298
    @udarasampath3298 8 дней назад +11

    මිහින්තලේ ලොක්කා ගැන මේ අපේ හාමුදුරුවෝ කියන්නෙ ඇත්තටම සත්‍ය කතාවක් 🙏🙏

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 9 дней назад +7

    Mama Christiani karayek.. Oba wahansege Bana ahanne goda kaleka indala🙏💜💐 oba wahanse arenna wena kawuruth mea wage Bana kiyanne Natha. Mamath igena gatte baudda paselaka 6 wasara wenakam eka nisa mama dannawa baudda Darshanaya gena hondata.. 🙏💜💐🇱🇰

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 12 дней назад +15

    ඇත්තටමයි
    අපි ඔය දහම අනුව යන්නෙමු
    තෙරුවන් සරණයි

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 6 дней назад +1

    දීර්ඝායු ලැබෙවා අපේ පිනවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @rasikaherath4120
    @rasikaherath4120 12 дней назад +30

    සහතික ඇත්ත බන ටික අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 12 дней назад +11

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ..සිංහලයා අන්තිමයි ...

  • @ඕමල්පේධම්මාලෝකහිමි

    සියල්ල සත්‍යයි ස්වාමීන් වහන්ස.දිගාසිරි වේවා..

    • @ShanthaKumara-z8s
      @ShanthaKumara-z8s 11 дней назад +2

      Hira gedara, punaruthtaapana kadauruwala wenath jaathinda atha😢

  • @MadushankaManage
    @MadushankaManage 9 дней назад +5

    සාසනේට වාසනාවට පහල උන උත්තමයෙක් 🙏🙏🙏♥️

  • @dhanusena19
    @dhanusena19 10 дней назад +5

    ඔබ වහන්සේලා වැනි යතිවරයන් වහන්සේලා මේ පිං බිමේ පහළ වේවා🙏🙏🙏

    • @asangaaananda4418
      @asangaaananda4418 6 дней назад +1

      @@dhanusena19 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් කතිකත්වයක් ඇති බූරුවන් අවශ්‍ය වී ඇත සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය පූජනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක ඔබටත් ආරාධනා

  • @KapilaShaminda
    @KapilaShaminda 12 дней назад +10

    සාදු සාදු ඇත්ත හාමුදුරුවනේ 🎉🎉🎉🎉🎉😊😊😊😊😊🎉🎉🎉🎉

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 12 дней назад +46

    සුවර් එකට මිහින්තලෙ ගනයා

    • @PradeepWijewardana-t5r
      @PradeepWijewardana-t5r 12 дней назад

      හාමුදුරුවෝ මොන තරම් දුස්සීල උනත් අපි එයාලට වචනයක් කීවත් අපිට පව් සිද්ද වෙනවලු.ඒනිසා ඒ හාමුදුරුවරු එයාල කරන පව් ගෙනියයි.අපි ඒකෙ කොටස් කරුවන් නොවී ඉමු.

    • @smhs3313
      @smhs3313 10 дней назад +4

      අනිවාර්යයෙන් මමත් කිවුව.😂

    • @nalakanilantha8869
      @nalakanilantha8869 10 дней назад

      හරියට හරි මටත් හිතුනා ඈයි මුං පන්නන්නෙනෑ

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 9 дней назад

      Nathuwa wena mokada🤣🤣

    • @akilanimsara5311
      @akilanimsara5311 8 дней назад

      ජාත්කය මෝකද්ද

  • @RanjithDahanaka
    @RanjithDahanaka 12 дней назад +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤❤❤❤❤❤❤

  • @namalijayasuriya8606
    @namalijayasuriya8606 9 дней назад +3

    ලස්සන දේශනාවක් අපි හරියටම හැදෙනවානමිි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 12 дней назад +13

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @ashandinusha2676
    @ashandinusha2676 9 дней назад +5

    දිගුකල් වැජබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ❤

  • @youme-ru2ds
    @youme-ru2ds 9 дней назад +7

    ඔබ වහන්සේ වැනී අපේ හාමුදුරුවෝ මේ රටට වාසනවක්.ඔබවහන්සේට තෙරුන් සරණයි

  • @manelamarasekara5929
    @manelamarasekara5929 10 дней назад +4

    ඔබ වහන්සේ හැදුු වැඩු දෙමව්පියන් නිවන් දකිත්වා 🙏🙏🙏

  • @ManojPrasannaWijewickrama
    @ManojPrasannaWijewickrama 11 дней назад +2

    එය සත්‍ය...😊😊😊.ඔබ වහන්සේට සෙත් පැතමි❤😊😊😊❤

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 12 дней назад +14

    එකනේ මලිමාවට ජයවෙිවා කියන්නේ

  • @ManelPerera-n7n
    @ManelPerera-n7n 9 дней назад +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට 😮😮😮😮😮😮🎉🎉🎉

  • @ravindralal8144
    @ravindralal8144 12 дней назад +14

    කාලීන ධර්ම දේශනාව 🎉

  • @ShamaliDarshanika
    @ShamaliDarshanika 7 дней назад +1

    Sahathika atta.... Oba vahanseta teruvan saranai.

  • @AnandaRajika
    @AnandaRajika 8 дней назад +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!

  • @premasrilanka4167
    @premasrilanka4167 11 дней назад +1

    ඇත්තට අපේ හාමුදුරුවනේ බෙහොමත් පිංන් මෙිවගේ බනන් අහන්න අපි පිංන් කර්ලා ඔබ වහසේට තෙරුවන් සරණනයි

  • @KumuduNilangika
    @KumuduNilangika 12 дней назад +8

    ඇත්ත හාමුදුරුවනේ

  • @captaingalway8005
    @captaingalway8005 12 дней назад +5

    කාලිණ ධර්ම දේශනා කියන්නේ මෙවට මරූ

  • @prasachathu93-b4c
    @prasachathu93-b4c 9 дней назад +1

    තෙරුවන් සරණයි!🌼🌻🌸

  • @namalgajanayaka9171
    @namalgajanayaka9171 10 дней назад +2

    මේ බණ ටිකම ඇති ඕනිම කෙනෙක්ට හැදෙන්න ❤️🌸🙏

  • @nissankamayadunna532
    @nissankamayadunna532 7 дней назад +2

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @SanjuMha
    @SanjuMha 12 дней назад +2

    Aththamai a kiyana hamadema.oba wahanseta diiirgauwewaaa.

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 9 дней назад +1

    KATHARAGAMA thama ithin yanawane oba wahansege banath ahala ape minissu..

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 4 дня назад

    🌷Teruwan Saranai Ape Hamuduruwane🌷🌷🌷🌷🌷🌷🌷

  • @rohansunimal3306
    @rohansunimal3306 12 дней назад +1

    Shathika attha pinwath suwamin wahanseta mage namas karaya wewa uthum nirwanaya awaboda wewa ❤

  • @nandanaashoka5256
    @nandanaashoka5256 12 дней назад +3

    තෙරුවන් සරණයි

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 11 дней назад +1

    Ape hamuduruvanvahanseta niduk neerogi bava labeva thava thavath janathavata darmaya desana kireemata jesu pihitai

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 9 дней назад +1

    Masuran danda ඕනෑ katata සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏

  • @Chandrikadamayanthi-j5v
    @Chandrikadamayanthi-j5v 9 дней назад +1

    තෙරුවන් සරණයි .🎉🎉🎉🎉

  • @prageeth-z2t
    @prageeth-z2t 9 дней назад +1

    සහතික ඇත්ත කියන සෑම දෙම තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @padmawallage5714
    @padmawallage5714 12 дней назад +2

    Ape Hamaduruwane Darmadeshanawa. Meratata Luku Adarsha Yak Ape Rata Hodaratak Wewa 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌄🌄💐💐💐

  • @nalakanilantha8869
    @nalakanilantha8869 10 дней назад +1

    දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ..

  • @ShandhyaRasanjalee
    @ShandhyaRasanjalee 8 дней назад +3

    ඇත්ත කතා කරන අයට අද තැනක් නැහැ. හාමුදුරුවනේ.

  • @amanulla-xf5yf
    @amanulla-xf5yf 8 дней назад +1

    Super

  • @shantisubasinha5591
    @shantisubasinha5591 10 дней назад +1

    Sahathika aththa ape hamuduruwane🙏🙏🙏💮💮💮💮

  • @SheelaIndrani
    @SheelaIndrani 12 дней назад +4

    සියල්ල සත්‍යයි අපේ හාමුදුරැවනේ තෙරැවන් සරණයි❤

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 12 дней назад +11

    ඉහල සිට පහළටම පන්සල් වල වෙන්නෙම ජරා වැඩ

    • @bp7064
      @bp7064 12 дней назад

      මුගේ නරි නාටක පඩශෝ දැකලා අපිට පුකෙන් හිනා යනවා...උඹලගේ රෙද්දේ රෙවිලා තියෙන්නෙ.

  • @manelgamage1211
    @manelgamage1211 12 дней назад +2

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Awankwama
    @Awankwama 12 дней назад +11

    මෙවා දිරවන්නේ නැති බූරු පුතානොලාත් ඉන්නවා අහද්දි රිදෙනවා ඇති ඒකයි😂😂😂.ඹබ වහන්සේ නිවැරදියි🙏🏽🙏🏽🙏🏽

  • @VishmanthaDeshan
    @VishmanthaDeshan 9 дней назад +1

    Sadu.sadu. sadu. Maga. Namasakarya..wava

  • @ishanimadushika-e4n
    @ishanimadushika-e4n 6 дней назад

    Ehemai Inna hama kenektama salakanna oni

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka 11 дней назад +3

    සත්තයි ඔබෙි දර්ශනේ .උතුමි තේරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ .සහාතික ඇත්ත එත් අපේ රටෙි ගොන් මිනිසුනමි හැදෙයිද දන්නැ

  • @samindadareju3016
    @samindadareju3016 11 дней назад +2

    Mama adare karana mage budun

  • @WasanthaRupasinghe-w2w
    @WasanthaRupasinghe-w2w 12 дней назад +4

    කොච්චර බන කිව්වත් පල් හොරුන්ට පලක් නැ අපේ හාමුදුරුවනේ

  • @m.r.devasiriofficial1854
    @m.r.devasiriofficial1854 12 дней назад +2

    Aththa kathawa ape hamuduruwane

  • @smhs3313
    @smhs3313 10 дней назад +1

    සහතික ඇත්ත හාමුදුරැවනේ .🙏🙏🙏🙏

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 12 дней назад +3

    දෙඇස් විවර වේවා...

  • @ThusariJayalath-b6p
    @ThusariJayalath-b6p 12 дней назад +3

    උතුම් දලදා සමිදුන්ගෙ පිහිටයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
    මෙන්න බන 😅

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 8 дней назад +1

    Karhawa aththa

  • @Yogi-aadhi
    @Yogi-aadhi 7 дней назад +1

    Demala mama adarei me hamaduru wanseta ❤❤❤ pamanai.. budhu saranai

  • @Thevisit77
    @Thevisit77 11 дней назад +2

    හරියට ම හරි අපේ හාමුදුරුවනේ

  • @nishamanelgarden6391
    @nishamanelgarden6391 10 дней назад

    Aththtm athth banak ape hamuduruwane baget adin jathiyath sinhlyo anith agmwl,jathiwl minisu lassnt ag wahenn adinwa aoe sinhlyo serm aliye dagen yanwa ine aunt pansalwlmai aneand me ratt monwa welad kiyla,arhth apratmai penane anik ape pansalwl hamuduruwange awamai kiyane aniy jathikyoth baluwad krnwa aunat ajathiwl minisu awa aliyt dane naha akai ape sinhlyo kisimdeyak wahana hamdem aliyt danwa

  • @RajikaSubhashini
    @RajikaSubhashini 11 дней назад +1

    සහතික ඇත්ත හාමුදුරුවනේ

  • @nvithanage9553
    @nvithanage9553 7 дней назад

    Hamuduruwane anunta niga denne nathuwa ganunge ada kuda hoyanne nathuwabana desana karanna oba wahansege kata hada ganna .obe kata padikkamak wage

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 10 дней назад +1

    ඇත්ත 🙏

  • @Sisirakumara-qn5nb
    @Sisirakumara-qn5nb 7 дней назад

    Mewa ahadde sinhala kiyannath lajjayi ape hamuduruwane

  • @ReldaFrancisca
    @ReldaFrancisca 11 дней назад +1

    සහතික ඇත්ත මහදුරුවනෙ🎉🎉

  • @Ravindumadhusnka
    @Ravindumadhusnka 12 дней назад

    Hamudurueani. Obawahansa kiyanna. Sahatika. Atta mamat. Kantawak apa. Kantawoharinam ma. Rata. Hadanawa

  • @KanthiNarasinha-k4y
    @KanthiNarasinha-k4y 7 дней назад

    Ape hamuduruwane danuwath karanne hamoma

  • @preethimansir712
    @preethimansir712 8 дней назад +1

    🎉🎉🎉❤

  • @PiyanthiPiyanthi-qe8wl
    @PiyanthiPiyanthi-qe8wl 10 дней назад +1

    බනඅාහාපුඅය..හාමුදුරැව.ෙන..නිවනටගිහින්...අැත්තමයි🎉🎉🎉

  • @devikaamarasekara632
    @devikaamarasekara632 10 дней назад

    Obawahansege banana nitharama ma srawanaya karanawa .kalochitha banadeshanakaranawa.kohoma banakiwwat.merate.minissu.hadennaha ape hamuduruwane.minisun kuriruwela.obawahanseta me pin balen nirwanaya atwenawa mathuwedi.theruwansaranai.ape hamuduruwane

  • @rathnayaka4627
    @rathnayaka4627 9 дней назад

    thunuruwange saranai ape hamuduruwane

  • @nirmalakanthi9650
    @nirmalakanthi9650 12 дней назад +2

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @MolagodaEkanayake
    @MolagodaEkanayake 11 дней назад

    Etta..tette..apehamuduruwane

  • @NikinaKavikara-n9k
    @NikinaKavikara-n9k 8 дней назад +1

    Mihinthale thama 😅😂😂

  • @Malani-e9g
    @Malani-e9g 10 дней назад

    Auboowan❤apa..hammuduruwanta❤

  • @udenipushpakumari6766
    @udenipushpakumari6766 12 дней назад

    ඔබ වහන්සෙ කින දෙනියෙ දි බැන්න මදි

  • @sriyanilmini5163
    @sriyanilmini5163 12 дней назад

    Samma sambudu saranay hamuduruwane 🙏

  • @chamarasenarath-l6m
    @chamarasenarath-l6m 12 дней назад +3

    මිහින්තලේ උන්නාසෙ බුදි😂😂😂

  • @TheeNu07
    @TheeNu07 7 дней назад

    මේක හෙන පරණයි

  • @siloonfighter3004
    @siloonfighter3004 9 дней назад

    Hariyata Hari

  • @DissanayakaDissnayaka
    @DissanayakaDissnayaka 12 дней назад

    Hamatanama ohoma y ape hamuduruwane sasane nate karanna hadanne oba wahanseta me warade ne warade karanna sakteya labewa

  • @ciaomilano9811
    @ciaomilano9811 12 дней назад +1

    Owa banda