✔රයිස් කුකර් එකේ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් වටලප්පන් හදමු|2 ingredient watalappan recipe|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 636

  • @MRkitchenlk
    @MRkitchenlk  3 года назад +180

    අලුත් වීඩියෝ එකක් දැම්මා කට්ටිය හැමෝම බලන්න
    වැඩ වැඩි දවසට මං වැඩ කරන විදිහ
    ruclips.net/video/HEDLOprr9hI/видео.html

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 года назад +97

    මම මේක අද හැදුවා . පුතේ මම පොල් කිරි වලම හකුරු දියකරගෙන ඒ මිශ්‍රණය ලිපේ තියල නැටෙව්වා.හොදටම නිවුනාම වසාවාසි ටිකක් එකතු කරා බිත්‍හර ඔයා කියපු විදියටම එකතු කරා. රයිස් කුකර් එකේ කියල දුන් විදියටම steam කරා.මට පැයක් කාලය ගියා.බොහෝම රසවත්.හිල් හිල් ඇති නියම වටලප්පම. ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල රස බැලුවා .ස්තූතියි පුතේ ...❤️

  • @herathbandara9110
    @herathbandara9110 3 года назад +70

    අනේ අක්කිගේ videos හැමදාම බලනවා
    අක්කි හොඳින් කියලා දෙනවා
    මම අක්කිගේ recipes හදලා බලනවා ඔක්කොම හොඳට එනවා
    මට නම් අක්කිගේ recipes වැරදිලා නම් නෑ
    අක්කිට ගොඩාක් ස්තූතියි අපිට රස ම රස recipes හැමදාම කියලා දෙනවට☺️👍😍🤗

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 года назад +27

    අඩු වියදමකින් රසවත් රෙසපි ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි ඉදිරියටත් මේ වගේ recipe වලින් අපව දැනුවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 Месяц назад +1

    මන් මේක හැදුවා.බෝඩින් එකේ හැමෝම රසයි කියලා කෑවා.ඇත්තටම රසයි.දැන් ගෙදර අයටත් හදලා දෙන්න තමා හදන්නේ❤

  • @priyangikadamayanthi3766
    @priyangikadamayanthi3766 3 года назад +20

    මම ඔයාගේ රෙසිපි හැමදාම බලනවා වගේම ගොඩක් ඒවා හැදුවා ..හරිම රසයි ඒ වගේම ගොඩක් ලේසියි .ජේසු පිහිටයි 🌻🌻🌹

    • @pasindubro
      @pasindubro 2 года назад +1

      👌👌👌👌👌👌👌🥞🥞🥞

  • @tharuwathsala1000
    @tharuwathsala1000 7 месяцев назад +4

    පෙරේදා හැදුවා මාත් .ඇත්තමයි රසයි ..❤ simple recipy ekk❤

  • @samansudarshana6243
    @samansudarshana6243 2 года назад +5

    ඇත්තටම ගොඩාක් සරල විදියට උපදේසනය කරනවා ගොඩාක් ස්තුතියි ඔබ තුමියට මමත් හදලා බලනවා💐💐💐💐💐💐

  • @YomaliAyesha
    @YomaliAyesha 22 дня назад

    මාත් දැන් හැදුවා.... රසට තිබුන... Thanks අක්කේ..... ♥️

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 Год назад +6

    ඇත්තටම හරිමලේසියි පහසුයි. ඔබතුමියට ස්තූතියි.

  • @VinithaKumari-tj4wi
    @VinithaKumari-tj4wi Год назад +1

    අක්කෙ මමත් ඔයාගෙ වටලප්පන් හදන වීඩියෝ එක බලලා වටලප්පන් හැදුවා...හරිම රසට වටලප්පන් එක ආවා...

  • @ND_Motivation_Official_1
    @ND_Motivation_Official_1 3 года назад +49

    ඔයාගෙ කලින් වටලප්පන් රෙසිපිත් කලින් හැදුවා මේකත් හදනවා අනිවාර්යයෙන් .good luck 🙏🙏🙏

  • @Flowercity-m3y
    @Flowercity-m3y 21 день назад +1

    rasama rasay❤

  • @suwjjsjshshsh8899
    @suwjjsjshshsh8899 2 года назад +2

    Mn hdanna ynne harima lesiyata kyla denwta godak tnx😘

  • @hashi9326
    @hashi9326 2 года назад +25

    අක්කේ මන් හැදුවා ඔයා කියපු විදියට හරිම රසයි.Thank you akke.♥️♥️♥️

  • @dimanthi
    @dimanthi Год назад +1

    මමත් ඔය රෙසිපි එක හැදුවා හරිම රසයි Thank you

  • @priyamalipadukka6885
    @priyamalipadukka6885 3 года назад +61

    අක්කේ මම මේ රෙසිපි එක හැදුවා මාර රසට අාවා අනේ . Thank you akke oyata apita Me wage රෙසිපි Kiyala denavata 👍👍👍👍👍

    • @dinanibagya4093
      @dinanibagya4093 2 года назад +1

      ඔව් අනේ මාත් හැදුවා ගෙදර හැමෝම රසයි කිව්වා

    • @isurudinesh6768
      @isurudinesh6768 2 года назад +3

      හකුරු කොච්චර onada kiynnako

    • @ravindralakmal6262
      @ravindralakmal6262 2 года назад +1

      @@isurudinesh6768 😃

    • @priyangikagamage2359
      @priyangikagamage2359 Год назад +1

      @@dinanibagya4093 HariRasai🍔🥞

    • @danushika-bz7mn
      @danushika-bz7mn Год назад +1

      Palastic cup wala hadanna barida

  • @nimnethofficial246
    @nimnethofficial246 5 месяцев назад +1

    වාව් මාත් හැදුවා මාරම රසයි...සුපිරියට ආවා..❤️🤟🤟❤️❤️❤️

  • @dinathuthsanda8587
    @dinathuthsanda8587 2 года назад +6

    අපිත් හැදුවා . ලස්සනට ආවා ඇතුලේ ගොඩාක් සිදුරු තිබ්බා හරිම රසට ආවා . ස්තූතියි ❤❤

  • @sudeshekanayake1861
    @sudeshekanayake1861 2 года назад +1

    Math oyage vedio eka balala heduwa. Niyameta mara rasata awa. Thank you so much dear

  • @carftas2178
    @carftas2178 2 года назад +5

    මාත් හැදුවා ඔය විදිහටම ආවා ඔය රෙසපි එක නං හරියටම හරි වටලප්පන් රසට ඒ විදිහටම හදන්න පුළුවන් වුණා thanks akke

  • @barbieprincess7581
    @barbieprincess7581 3 года назад +3

    Akki mama meka haduva.puduma rasak thiyenne.😛😛😛😛😛😊😊😊

  • @dewmi...695
    @dewmi...695 2 года назад +14

    අක්කේ,මම හැදුවා ඔයා කියපු විදිහට ඒ වටලප්පන් එක හරින රසයි.❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 22 дня назад

    ❤ හරිම පහසු රෙසපි එකක් මමත් අදම හදනව ස්තුතියි මිස් බුදුසරනයි...

  • @thulandisasena9942
    @thulandisasena9942 2 года назад +1

    Apith haduwa onna oya kiyapu watalappan antiyoo shok supiri thank you ane 👌👌✌✌

  • @MuthushiSamarasingha
    @MuthushiSamarasingha 3 месяца назад +1

    මමත් හැදුවා අද හරිම රසට ආවා ..thankz akkee..❤🎉

  • @sampathpriyankara8454
    @sampathpriyankara8454 3 года назад +46

    Akki අද මම ඔයාගේ මේ වටලප්පම, පැටිස් දෙකම හැදුවා හරිම රසයි 😋😋... මම ඔයාගේ recepis තමයි හදන්නේත්, හැදුවේත්... ආදරෙයි oyata ❤️❤️

  • @Dissa9052
    @Dissa9052 2 года назад +3

    කියපු විදිහටම හොඳට awa අක්කි....thankyou ❤️❤️❤️❤️

  • @situhewage707
    @situhewage707 2 года назад

    Patta ela ela elakiri neme elawatalappan 😁😋😋😋😋😋

  • @ruwangunawardhana1601
    @ruwangunawardhana1601 6 месяцев назад +2

    මම හදලා බැලූවා මාර රසක් තියෙන්නේ🤗🤗🤗🤗

  • @imalkaimalka9079
    @imalkaimalka9079 2 года назад

    මම හැදුවා ගොඩක් රසයි අනික හදන්නත් ලේසියි බුදු සරනයි

  • @thusharaindika-gd6yu
    @thusharaindika-gd6yu 3 месяца назад +2

    අක්කේ මමත් හදලා බැලුවා හරි ම රසයි ඔයාට ගොඩාක් ස්තුතී මේ වගේ වීඩියෝ අපිට පෙන්නනවට😊❤😊🌹 ආදරෙයි🌹❤

  • @mangalahandunpathirana4473
    @mangalahandunpathirana4473 2 года назад +29

    මම ආසම කෑමක් තමයි වටලප්පන් කියන්නේ.අද මම අනිවාර්යයෙන් හදනවා.ගොඩක් ස්තූතියි අක්කි.♥️♥️

  • @ChathurangaDissanayeke
    @ChathurangaDissanayeke 6 месяцев назад

    අනේ ඔව් ඇත්තටම හරිම රසයි❤️❤️

  • @TrkAlmeda
    @TrkAlmeda 24 дня назад

    හරිම රසවත්

  • @ShanMadu-f2f
    @ShanMadu-f2f 2 месяца назад

    හරීම රසයි අක්කි මමත් හැදුවා ගොඩක් රසයි❤

  • @kaveeshakavindi1841
    @kaveeshakavindi1841 2 месяца назад

    math hduwa akke hriytma awa ❤️ gdk rasai

  • @dmpriyadarsani4129
    @dmpriyadarsani4129 Год назад

    Math හැදුවා..harima lesy resipy ekak..

  • @arunasandya
    @arunasandya 8 месяцев назад +2

    මමත් හදලා බැලුවා අක්කේ හරිම රසයි

  • @raviduperera6886
    @raviduperera6886 Год назад +1

    දෙවිනි පරටත් හැදුවා අනෙ ❤👍🤤🤤

  • @dinarasenoli8046
    @dinarasenoli8046 3 года назад +2

    Api meka heduva
    Marama rasai
    Pol kiri damme ne kiyala kisi avulak ne
    Watalappan rasama Ava thank you so much akki

  • @babyimali
    @babyimali 2 месяца назад +1

    අනිවාර්යයෙන්ම අපිත් හදලා බලනවා❤❤

  • @ImeshaSewwandi-m4w
    @ImeshaSewwandi-m4w Месяц назад +1

    සුපිරි අක්කලා ❤❤😎😎

  • @maleehsairosh5381
    @maleehsairosh5381 2 года назад

    Math hadan gaman. Hadala kala kiyannam rasa.thank you

  • @VinodaniLakshi
    @VinodaniLakshi 2 месяца назад

    Ada ma dan mama hadala dunna babala dannata harima rahai.thanks nangi oyata.❤❤❤❤❤❤❤❤❤

  • @thiliniUdeshika-z5w
    @thiliniUdeshika-z5w 6 месяцев назад +1

    හරි ම. රසයි❤❤❤

  • @yasanthirathnayaka
    @yasanthirathnayaka 3 месяца назад

    ගොඩක් රස තියෙනවා .❤❤

  • @AchchiniSanjana
    @AchchiniSanjana 6 месяцев назад

    Niyamai bamalamu hadala

  • @piyalsamarasinghe2744
    @piyalsamarasinghe2744 3 года назад +1

    apith haduva akki harima rahai thanks

  • @sujathamanike373
    @sujathamanike373 Год назад +1

    Niyamai dooni..mama hadanna oona . Oyata budu saranai....

  • @SitharaSewwandi-g7o
    @SitharaSewwandi-g7o 5 месяцев назад +1

    Mama oyage recipema thama akke hadanne.mechchara dawasak haduweth..ewa mara rasai oya niyameta kiyalath denawa akke..adarei.budusaranai ❤

  • @sithijaperera784
    @sithijaperera784 3 года назад

    Math thun parak heduva niyametama ava harima rasai paule okkomala kivva

  • @KalingaSachitha
    @KalingaSachitha Год назад +1

    මත් හැදුවා හරිම රසයි එ වගේම ලස්සනට අවා 🥰☺️

  • @kusharisawindaya6327
    @kusharisawindaya6327 Год назад

    අක්කී අද මම හැදුවා මාරම රසයි අක්කී

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 3 года назад +1

    මගේ ආසම කෑමක් .මාත් හදලා බලන්නම් .තැන්කුයි මේ වගේ විඩියෝ එකක් කරාට....

  • @GaminiGamini-n8b
    @GaminiGamini-n8b Месяц назад

    සුපිරි 👍

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 года назад +8

    ඔයාටත් බොහොම ඉස්තුතියි ...........
    වැඩේ ලෝභ නැතුව කියලා දුන්නට .........
    හොදම කිතුල් හකුරු හොයා ගන්න එක තමයි වැඩේ .......... නේද ...... ?
    දැන් ඉතින් දෙන්නංකො වැඩේ .......... 👍 ❤

  • @ashanikumari6263
    @ashanikumari6263 Год назад

    මම අද මේක හැදුවා.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා. ස්තූතියි ❤❤❤❤..

  • @SamaWagi
    @SamaWagi 3 месяца назад

    🎉🎉🎉🎉සුපිරි

  • @GunasekaraGunasekara-t5n
    @GunasekaraGunasekara-t5n Месяц назад

    Mamath haduwa rasayi❤❤❤❤

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 3 года назад +43

    Nangi පුලුවන්නම් ඔයා kaama හදන්න ගන්න badu.. අද ගත්ත තැටි වගේ kuulin රැක් ඒවා ගන්න tiyena තැන් ගැන video එකක් karannako.. Pls.. 🌹🌹

  • @Rashanlahiruthilakshana2000
    @Rashanlahiruthilakshana2000 Год назад

    අපිත් හැදුවා මාර රසයි

  • @chandanasrimal6588
    @chandanasrimal6588 5 месяцев назад

    Mamath haduwa. Marama rasai. Hodata awa. Thank you

  • @sepalikasadamali9948
    @sepalikasadamali9948 8 месяцев назад +2

    Thanks akki❤
    I like your recpis😊

  • @ImeshaSewwandi-m4w
    @ImeshaSewwandi-m4w Месяц назад +1

    සුපිරි මම❤❤❤❤

  • @chamathkalakwindi1774
    @chamathkalakwindi1774 3 года назад +5

    Thank you very much 🙏
    Watalappan recipe eka kiyala dunnata. 👍

  • @මදුproduction
    @මදුproduction Год назад +1

    Akke mm oyatha aluth yaluwek. Ad mm oyage me resapi ekatha wathalappan haduwa. Harima rasai. Palweni wathawath haduwe eth wardune naha. Thankyou

  • @prabhathsanjaya447
    @prabhathsanjaya447 Месяц назад

    Mamath haduwa hodata awa thank you

  • @anushanishanthi6097
    @anushanishanthi6097 2 года назад

    mamath meka haduwa. hodata rasata tibuna. Thanks oyage recipe ekata ☺️❤️

  • @ashianjali4951
    @ashianjali4951 2 года назад +1

    මාත් හැදුවා හරිම රසයී

  • @TharushiIndrachapa-i2r
    @TharushiIndrachapa-i2r 5 месяцев назад

    Harima rasai akki math haduwa

  • @sachininimtharani7165
    @sachininimtharani7165 Год назад

    මමත් හැදුවා අක්කේ ඒක හරි ම රසයි ඒක

  • @NalakapereraPerera
    @NalakapereraPerera 2 месяца назад

    හරිම රසයි අක්කි.❤අපිත් හැදුවා.😊❤️😘

  • @TharushiIndrachapa-i2r
    @TharushiIndrachapa-i2r 5 месяцев назад

    Math haduwa rasama rasai akki❤

  • @sudu6841
    @sudu6841 3 года назад +1

    මන් හැදුව.හරිම රසයි කජුත් දැමිමම.👍

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 года назад

    Mamath hadala balanawa thenk you obata budusarani 🌷🍄🌷

  • @ravindakumara1642
    @ravindakumara1642 3 месяца назад

    අපිත් හැදුවා පට්ටරහයි

  • @chandhaniperera3100
    @chandhaniperera3100 2 года назад

    ගොඩාක් ස්තුතිය මෙහෙම කියලා denawata

  • @prasadishanika6669
    @prasadishanika6669 3 года назад +19

    ඔයා හදන රෙසිපි ගොඩක් ලේසි. ඔයා කියලා දෙන විදිහ ගොඩක් පැහැදිලි. ගොඩක් වටිනවා. බුදුසරණයි!

  • @kaveesharavihari4162
    @kaveesharavihari4162 Год назад

    Ane akke heduwa harima rasai,hebei podi prashnayak awa,hakuru diyakara nimenna thibbama aye hai una,a aei

  • @HiruniChamoth
    @HiruniChamoth 7 месяцев назад

    Math heduwa marama rasaiii❤

  • @shanthipathirana2005
    @shanthipathirana2005 2 года назад

    Maath hadala baluwa rasai👍👍😋

  • @ranatungarmcnk7095
    @ranatungarmcnk7095 2 года назад

    Mamath haduwa Akka.harima rasai.

  • @chamikapraneeth6505
    @chamikapraneeth6505 2 года назад +2

    මේ රෙසපි එක හදුවා හරිම රසයි

  • @abdulazizaziz2716
    @abdulazizaziz2716 2 года назад

    Niyamai👍

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 2 года назад

    Mama eya haduva harima rasai

  • @HappyBabyandMom
    @HappyBabyandMom 2 года назад +21

    I made this yesterday. Simple and delicious. Really loved it ❤ Thank you for all your easy recipes Madhu.

  • @ashokadilrukshi6879
    @ashokadilrukshi6879 2 года назад +1

    රස පාටයි

  • @gishanimadubashini7126
    @gishanimadubashini7126 3 года назад

    Math heduwa mara rasai akki thexs ake

  • @erangagalahakumbura2007
    @erangagalahakumbura2007 2 года назад +4

    නියම රසයි ❤️

  • @randeniyavindi1408
    @randeniyavindi1408 2 года назад

    Oyata godak thanks akke simpal vidihata kama hadanna kiyala denavata,🙏🙏

  • @virajasanga3588
    @virajasanga3588 3 года назад

    Niyamai ane

  • @diluguruge9062
    @diluguruge9062 10 месяцев назад

    Mamath haduwa patta rasai thanks akke

  • @dushankrish3976
    @dushankrish3976 3 года назад

    වටිනා post

  • @gishanimadubashini7126
    @gishanimadubashini7126 3 года назад

    Oyage විඩියෝ balala thamai man kema hadanna igena gaththe. ❤️❤️😘

  • @sirilpiyathissa2155
    @sirilpiyathissa2155 2 года назад

    අක්කි මන් හැදුව .මාරම රසයි.thanks අක්කි අපිට මේව කියල දෙනවට ❤️

  • @nisansalanisha9503
    @nisansalanisha9503 3 года назад +1

    Math sini walin haduwa oya kiyala depu vidiyata.😋😋😋dan maseta 3parak vithara hadanawa😊

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 года назад +3

    කිරි නැති නිසා ඉක්මනට හදා ගන්න පුලුවන්. thankyou

  • @sdstudio6865
    @sdstudio6865 2 года назад +2

    මමත් හැදුවා අක්කියො හරිම රසයි තැන්ස් අක්කියො🌹⃝❤️࿔⃟࿔🌹⃝✥⃟☺️᭄ꦿ

  • @asithasanjewabopage8246
    @asithasanjewabopage8246 2 года назад

    Niyamai