රනිල් ද DEMOCTATOR

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 236

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +1

    අනුර කයිවාරුකාරය එපා .........රනිල් ඕන ❤❤❤❤

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +1

    රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤❤

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +1

    රනිල් ❤❤❤❤ තමයි wadda

  • @christynalinperera2548
    @christynalinperera2548 Год назад +13

    Podcast නම් නියමයි. පට්ට informative. පිටරට ඉන්න අපිට මාර වැදගත් 👊👊

  • @nimanthaallewela7669
    @nimanthaallewela7669 Год назад +5

    ඇත්ත ප්‍රශ්න මිනිස්සුන්ට තේරෙන්න කතාකරන මිනිස්සු❤️

  • @DevindaSameeraKandumulla
    @DevindaSameeraKandumulla Год назад +27

    ජාතියේ පියා, නිදහසේ පියා වගේ තමයි ඉතිං, ලොකු අව්ලක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය කල් දැමීම කලාවක් නම්, රනිල් තමා පියා. Jesus!!

    • @madhawawick816
      @madhawawick816 Год назад +4

      පිම් පියා

    • @godofgodseyes
      @godofgodseyes Год назад

      I really like Ranil's wisdom and knowledge in law.
      He knows how to use you for his benefit.
      Came with 1 parliament seat.
      Used Aragalaya. Used Pohottuwa.
      Now president. Police defend him against you.
      See how stupid you guys are.
      No brains to beat the foxing.
      I know the real law.
      Ranil is no match to me.
      Found 4 main errors in the Constitution to be unlawful.
      Gave total solution with a new economy model.
      But,
      Stupid don't want the solution.
      They always enjoy complaining each other.
      Never underestimate the strengths of Ranil, the enemy by insults to get fun.
      This is a mind game, not a street fight.

    • @DevindaSameeraKandumulla
      @DevindaSameeraKandumulla Год назад +1

      @@godofgodseyes Mate, first of all chill. The moment you self proclaim that you are smart and other people are stupid, we lost the interest in your comment. That’s the most stupidest thing to say on a platform where millions of people are active. You need to be more open minded to understand the context. The comment was purely for fun and if you take it personal then it’s on you. I think everyone is entitled to their opinion as much as you do so laugh of GTFO this platform 😂🤣

    • @godofgodseyes
      @godofgodseyes Год назад

      @@DevindaSameeraKandumulla
      Toal solution to Sri Lanka is fun!
      Why do you judge a book by it's cover, and not it's content?
      This is not about the person.
      This is about what we do.
      Fools together keep on complaining each other.
      No one of them have suggestions to solve the problems.
      That's why they are foolish..
      Unless they deeply question the suggested total solution, how can they know it and criticise?
      Check, in what category you fit in.
      It's obvious why you literal not interest, but demonstrate interest in actions.
      That's final laugh, isn't it?
      Reality comedy!

  • @DArunaDilshan
    @DArunaDilshan Год назад +116

    කවදා හරි සජිත් ජනාධිපති උනොත් පොරත් අනිවාරෙන් ජනරජ පෙරහැරක් කරනවා...ශුවර්🤣

    • @amila_pathirana
      @amila_pathirana Год назад +8

      ඒක දකින්න ජීවත් නොවේවා

    • @Gihanhapuhetti
      @Gihanhapuhetti Год назад +3

      ඇත්ත හැබැයි ඒක නම්

    • @thanushkamanju
      @thanushkamanju Год назад +13

      සජියා පෙරහරේ නටනට යයි 🤣🤣🤣

    • @Visibletoanyone82
      @Visibletoanyone82 Год назад +14

      සජියා පෙරහැරේ bus එකක් එලවන් යයී 😂😂

    • @supundissanayaka3553
      @supundissanayaka3553 Год назад +4

      අනිවා

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +1

    රනිල් කවදාවත් රුව සහිත කාසි නෝට්ටු ගහන්නේ නැ..පිළිම නෙලන්න යන්නේ නෑ ........රනිල් Australia වලින් ලැබුණු Phd එක .. ආචාර්ය කොටස රනිල් යොදා ගන්නේ නෑ....

  • @mrghost536
    @mrghost536 Год назад +22

    ඊලඟ episode එක තිස්ස කුට්ටි ආරච්චි troll කරමුකෝ.😂

  • @Illuminate.
    @Illuminate. Год назад +113

    සජිත් ජනාධිපති වුණොත් හසාට podcast කරල ඉවරයක් වෙන්නෑ 😂😂😂🤘

    • @DevindaSameeraKandumulla
      @DevindaSameeraKandumulla Год назад +22

      එතකොට මචං හසා podcast කරන්නෑ. සජියා ඉස්සරහ කැමරාවක් තියල ආතල් එකේ ඉන්නේ, stand up comedyත් නෑ සජියා තමා ඔක්කොම විහිලු සපයන්නේ. 😂

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 Год назад +1

      😂😂😂😂

    • @thehasalaka
      @thehasalaka Год назад +12

      @@DevindaSameeraKandumulla 😂😂 මට විශ්‍රාම යන්නයි වෙන්නෙ

    • @artbyjeffrey3804
      @artbyjeffrey3804 Год назад +2

      @@thehasalaka හසලකගේ නම දාගෙන ඌ වගේ කමෙන්ට් කරලා ඔයා අවදානෙද ඉල්ලන්නෙ චැනල් එකට සබ්ස්ක්‍රයිබ්ද ඉල්ලන්නෙ ? 💀💀😹

    • @thehasalaka
      @thehasalaka Год назад +2

      @@artbyjeffrey3804 😂😂😂 සබ් කරන්න එපා බං. ඒ චැනල් එකේ මං මුකුත් දාන්නෑ...

  • @woleedshohanfernando8881
    @woleedshohanfernando8881 Год назад +2

    2048 රට සංවර්දනය කරනවා කියන්නේ අපිට නිදහස ලැබිලා හරියටම අවුරුදු 100. රනිල් 100වැනි නිදහස් උසවයත් සමරන්න වගේ හදන්නේ 🤩🤩🤩

    • @nihalbandula8247
      @nihalbandula8247 Год назад

      සමරන්න එයා ඉන්න එක ෂුවර් නෑ?

  • @imaluvin
    @imaluvin Год назад +22

    හසා නම් පට්ට ආතල් ❤️

  • @justlook7112
    @justlook7112 Год назад +4

    එල හසා එල, මුලින් කොමෙන්ටුව දාලම බලන්න පටන් ගත්තා.

  • @medilgamage438
    @medilgamage438 Год назад +3

    චන්දෙ කල් දාල නෑ, කල් දාන්න චන්දයක් නෑ. රනිල් the Democtaor 🤔😵‍💫

  • @malithdesilva3623
    @malithdesilva3623 Год назад +3

    රනිල් GOLUMට PRECIOUS හම්බුනා වගේ මේ දවස්වල ආතල් එක ගන්නෙ

  • @kasunkah
    @kasunkah Год назад +5

    මේකට තමන්ගේ අවමඟුල් පෙරහැර කරන්න හිතෙන්නෙ නැහැනේ

  • @erangaj
    @erangaj Год назад +4

    Democtator වචනෙ දිගටම ගෙනිච්චොත් Oxford dictionary එකට දාගන්නත් පුලුවන්!

  • @thegamerslife5951
    @thegamerslife5951 Год назад +4

    Hasa භාරතගේ postcard වැඩේට support එකක් දෙමුකෝ.. ඒ..ක " අපි වෙනුවෙන් අපි" වැඩක්....

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Год назад +1

    Wada dahasak athara hasa anakam balagana hitiya niyamai hasa ❤bruno thank ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malividanage4324
    @malividanage4324 Год назад +3

    මරු ල්‍රේ පිරිසිදු උනා ස්තුතිය

  • @vf3236
    @vf3236 Год назад +2

    මට පේන විදියට නම් රනිල්ගේ ලොකුම ආසාව ඔහු වෙනුවෙන් රාජකීය අවමංගල උත්සවයක් පවත්වන විදිය බලන්න වෙන්න පුළුවන්.

  • @jetakota
    @jetakota Год назад +47

    රුපියලක් ගහන්න රුපියල් 69 ක්. එතනත් 69 නේ බං 🤣🤣🤣🤣

  • @lovecitysl
    @lovecitysl Год назад +5

    අර අලියගෙ සීන් එක නිසා මුතුගල රෙදි ලිහා ගත්තා..

  • @dinu_d_
    @dinu_d_ Год назад +11

    හසාගෙ සිංදුවත් ඇහුවට පස්සෙ නිදහසේ ඇස්දෙක පියා ගන්න පුලුවන් 😁😂

  • @shandisanayake3643
    @shandisanayake3643 Год назад +19

    සීතල රටක headset එකත් ගහගෙන pod එකත් අහගෙන night එකක් කරනවා කියන්නෙත් අමුතුම දෙයක්,මැයි මාසේ ලංකාවට එනවා නැත්ද මුකුත් live බලන්න .....❤️❤️❤️

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper Год назад +1

    ඌ ජීවිතේ විඳිනව,මිනිස්සු ජීවිතේ විඳවනව.from GREMAY

  • @woleedshohanfernando8881
    @woleedshohanfernando8881 Год назад

    රනිල් 100වැනි නිදහස් උසවය ගැන හිතලා තමයි 2048 රට සංවර්දනය කරනවා කියන්නේ 🪦🪦🪦

  • @Game.lk1226
    @Game.lk1226 Год назад +3

    වැඩි වැඩියෙන් pod කරන්න පැය2,3ක් උනත් අවුලක් නැ වැඩ කරන වෙලාවට නියමයා pod එක අහගෙන වැඩ කරන එක වෙනම ආතල් එකක් මම එක pod එක දෙපාර තුන්පාර අහනවා හසලක තමා නියම මම ලංකාවට ආවහම අනිවා gig එකක් කොහොම හරි බලන්න ඔනේ

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan Год назад +2

    චන්දෙ කල් දාන්නෙ නෑ
    කල් දාන්න චන්දයක් නෑ.😂💔

  • @migaramaduwantha
    @migaramaduwantha Год назад +2

    ඌ ජීවිතේ විඳිනව,මිනිස්සු ජීවිතේ විඳවනව.

  • @DESH791
    @DESH791 Год назад +1

    කවද හරි දවසක මෙි රටෙි ජනාධිපතිවරැන්ගෙන් චූන් එකේම මැරෙන ජනාධිපතිය තමයි රනිල්..
    1. ජනතාවගේ ඡන්දයකින් තොරව පාර්ලිමෙින්තු ආව..
    2. ජනමත විමසුමකින් තොරව ජනාධිපති උනා..
    3. ජීවිත කාලෙම තමන්ව පීචං කරපු විපක්ෂ මංතීුවරැන්ගෙම ඡන්දෙන් ජනාධිපති උනා..
    4. ආපු ගමන්ම අරගල.උද්ඝෝෂණ,ශිෂ්‍ය ව්‍යාපාර වලට හිතේ හැටියට නෙලුව.
    5. සියලු ආකාරයේ පෙළපාලි, පෙරහැර, උත්සව වල උත්තමාචාරය ගත්ත..
    6. වැල් පාලම මතින් ජනතාව ඇමතුවා
    7. ඡන්ද කල්දැමිමා
    8. විරැද්ධ පක්ෂයේ පූර්ණ ආශිර්වාදයෙන් ජනාධිපති ධුර කාලය ගෙවිවා.
    9. ගියපු කාලෙක හිටපු විධායක ජනාධිපති..
    ඉතින්, එක රැපියලක්වත් වියදමි නොකර ජනාධිපති වෙලා මීට වැඩිය විදීමක් තියෙයිද..ඇත්තටම රනිල් කියන්නෙම කොයි පැත්තෙන් බැලුවත් විදින්නෙක්..27 පාරක් පැරදිලා එහෙන් විදවල, අන්තිමට රටෙි ජනාධිපති වෙලා දැන් විඳිනවා..තව වෙන මොනවද..😄😄

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Год назад +3

    මරැ ආතල් එකක් දුන්නා ටිකක් හිනාත් ගියා ❤

  • @kavindafdo3232
    @kavindafdo3232 Год назад +2

    Ado සින්දුව 😘😘

  • @nuwananuruddha6451
    @nuwananuruddha6451 Год назад

    Keep up the good work

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 Год назад +6

    අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියනවා... ( බාසිතයේ පහසුවට නිල්, කොල, රතු පක්ශ කියල කියන්නම්)
    විදග්ද විදියට අදහස් ඉදිරිපත් කරන හැමෝම කියන්නෙ චන්දෙ අපතෙ යවන්න එපා, අනිවාරෙන් දෙන්න කියල. එත් හොද පක්ශයක් නැත්තන් මොකද කරන්නෙ කියල කව්රුත් කියන්නෙ නෑ. නිල් අය කොල අය කරල මේ රටට කෙලවෙලා තියනවා, රතු( මාලිමාව) අයගෙ ප්‍රතිපත්ති වලට පව්ද්ගලිකව අකමැතී නම්, වෙන තේරීමකුත් නැත්තන් මොකද කරන්නෙ කියල කියන්නකො???? ඒ කාට හරි චන්දෙ දීල කෙලවෙනවනම් මොකද කරන්නෙ

  • @Dhanushka70
    @Dhanushka70 Год назад +1

    හසා වචනේ copy කලා The Democtator. ඒක පට්ට ❤

  • @deshanbandara5005
    @deshanbandara5005 Год назад +1

    69 ලක්ශෙ එව්වොන්ට මෝඩාබිමානය 😌

  • @Kalpanakarangoda2697
    @Kalpanakarangoda2697 Год назад

    රුචිර සර්ගෙ වීඩියෝ එකක් තියෙනවා science with ruchira channel එකේ කොන්ගෝවෙ චන්දේ ප්‍රජාතන්ත්‍රවාදී අවුරුදු 2ක් කල් දැම්ම විදිය.ඒ president මේ විදියම තමයි.

  • @amilarajapakse9811
    @amilarajapakse9811 Год назад

    Why.. opening parliament sessions within short periods.... 3-4 times per year...

  • @pramusets8168
    @pramusets8168 Год назад +4

    සෑහෙන පාරක් ඇවිත් ඇවිත් බැලුවා හසා ආවද කියලා

  • @GroBern
    @GroBern Год назад +1

    මේ චන්දෙ නොතිබ්බොත් ජාත්‍යන්තරය හිතයී අපිට ඒකට වත් සල්ලි නෑ කියලා

  • @ravindudilmin4016
    @ravindudilmin4016 Год назад +3

    එනකන් හිටියේ ♥️

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +1

    රනිල් තමයි ලංකාවේ brand එක .....තෙල් පෝලිමේ ඉන්න රටක් ගොඩ දැම්මේ රනිල් ❤❤❤

  • @thushanudugampola4740
    @thushanudugampola4740 Год назад

    හසා බෲනෝ ඔය කියන විදියට Global Srilankan National Congress එකත් 2024රෙම පටන් ගමු...

  • @erandamudalige139
    @erandamudalige139 Год назад +1

    මරැ..... රිදෙන්න .. දෙනවා

  • @thilinapathum3363
    @thilinapathum3363 Год назад +1

    One and only democtator.....ha ha good job hasa

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 Год назад +1

    වැරදිලාවත් සජිය ජනාධිපති වුනොත් හසාට දවසට තුන ගානෙවත් video දාන්න වෙනවා ෂුවර්

  • @nilmininilmini1569
    @nilmininilmini1569 Год назад +1

    Excellent

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 Год назад

    රනිල් මේ ළඟදී කියලා තිබුණා මව් පිය දෙදෙනාම adyaapanaya සඳහා විදේශ ගත වෙන්න කිව්වත් එයා එහෙම කළේ නැහැ කියලා ලංකාවේ adyaapanaya සඳහා විදේශ ගත වෙලා ඉඳල දේශපාලන ය කරන්න ආව බණ්ඩාරනායක ඇතුලත් මුදලි කදිරගාමර් වගේ අයට අකාලයේ ජීවිතය අහිමි කර ගන්න වුණා ඒ අතින් රනිල් හරිම වාසනාවන්ත කෙනෙක් පැරදුණු වාර ගණන නිමක් නැති වුණත් පීන paladena දවස එනතුරු බලෙන් ඉවසීම පුරුදු කරපු කෙනෙක් රජ වෙච්චි දවසේ ඉඳලම aathal ගන්නවා ඉවරයක් නැහැ මේක kaalakanni සතුටක් කියලා හිතන්න විහිළු කරන එක හොඳ නැහැ නේද ජනරජ පෙරහර කළේ ඇසළ පෙරහර කරන දිනය එනතුරු තනතුර රැක ගැනීමට පුළුවන් වෙයිද කියලා සැකයක් ඇයි කොහොම වුණත් ලෝක prajathawadaye මූල ධර්ම වෙනස් කරන්න කටයුතු කිරීම සම්බන්ධ nobel තෑග්ග මේ වසරේ රනිල් දිනා ගන්නවා

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 Год назад +2

    27:24 ඒ මනුස්සයට ට්‍රැක් බං දැන් විහිලුවට ගන්නෙපා

  • @sunil-vd7ys
    @sunil-vd7ys Год назад

    What tiran alas did?

  • @ranchoedits4291
    @ranchoedits4291 Год назад +2

    ඇති යන්තං සින්දුව දානවලුග නැත්තං මං හිතුවේ සින්දුව දාන්න කලිං ඒක්කෝ මූ මැරෙයි නැත්තං මං මැරෙයි කියල.

  • @suranganalaka2206
    @suranganalaka2206 Год назад +1

    51 කියන්නෙ රිදී ජුබිලිය වගේ නොවුනට රනිල් ජබිලියනෙ, හෙනවැදගත්😂🙄

  • @sisirawickramarathne2835
    @sisirawickramarathne2835 Год назад

    පුජනීය දන්ත ධාතූන් වහන්සේ වැඩම කරන්නේ සුවිශේෂී ලක්ෂණ වලින් යුතු ඇතුන් ලවා මිස අලියෙක් නොවන බව දැන ගෙන කතා කරන්න
    උදාහරණයක් විදියට ගත්තොත්
    බුදුන් දවස ධර්ම ධර , විනය ධර මත ගැටුම ට
    ගෞතම බුදුරජාණන් වහන්සේ උපදෙස් ලබා දුන්නත්
    එය පිලි නොගත් අවස්ථාවේදී
    බුදුන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කළ සේක
    එම වනයේ දී බුදුරජාණන් වහන්සේට සත්කාර කරනු ලැබුවේ පාරල්‍යෙය වනයේ විසු පාරල්‍යෙය ඇත් රජා බව ත්
    එහිදී ඇතා තම සංසාරගත පුරුදු අනුව කරන දෙයක් බව තේරුම් ගන්න
    ඉතිහාසය විශේෂයෙන් ම බෞද්ධ ඉතිහාසය සහ ත්‍රිපිටක ගත කරුණු ගැන මනා දැනුමක් අවබෝධයක් ලබා
    ගෙන සාකච්ඡා මෙහෙයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @iroshandananjaya6491
    @iroshandananjaya6491 Год назад +11

    රුපියලක් ගහන්න රුපියල් (69)ක් 💔😂 69ය කොහෙන් හරි එයාටත් ආව නෙ 😂

  • @atampahura
    @atampahura Год назад +1

    දැන් හසාව නොබලා ඉන්න බෑ

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 Год назад +5

    රුපියලක් හදන්න රුපියල් 69ක් 😲
    Woow.... 69 කියන්නේ හරිම පුදුම ලස්සන අංකයක්...

  • @nandanarupasinghe4069
    @nandanarupasinghe4069 Год назад

    ඉන්දියාවෙන් මැශින් ටිකක් ගෙනත් පත්‍රිකා නැතිව ඡන්දේ තියමුද...?

  • @tharindushanaka9922
    @tharindushanaka9922 Год назад +1

    හසා පට්ට ..😍

  • @wasanadsk1368
    @wasanadsk1368 Год назад

    හරි ෂෝක් හසා.

  • @ojithwelikada2118
    @ojithwelikada2118 Год назад

    රනිලට වෛද්‍ය පතිකාර අවශ්‍යයයි වාහාම,,

  • @mudithabandara6838
    @mudithabandara6838 Год назад +2

    🎯🎯🎯

  • @nnrandika
    @nnrandika Год назад +4

    දැන් නං හරි
    හසා සිංදුවකුත් කියපු එකේ නිදහසේ ඇස් දෙක පියා ගන්න පුළුවන්.
    😂

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 Год назад +1

    🤐🤐🤐😕මේ පෙරහැරේ අලියා ගෙනිච්ච එකට ලබ්බ කිව්වට කමක් නැද්ද ????🥲

  • @doca96
    @doca96 Год назад +4

    25:32 ලේසි බලු රැල ගන්න අවුස්සා...😁

  • @dulanjayachandrasekara1962
    @dulanjayachandrasekara1962 Год назад +1

    එනකන් හිටියෙ

  • @lathishaleti1618
    @lathishaleti1618 Год назад +1

    ඒ මාර රටක් නේ අප්පා ඕගොල්ලෝන්ගේ රට ජන්දේ තියනවාද නැද්ද කියලා තාම දන් නෑ 😂

  • @arthiff6059
    @arthiff6059 Год назад +1

    Today's program is far better than the "Comedy Central" LOL

  • @tv-zg9oj
    @tv-zg9oj Год назад +1

    මෙ වැඩසටහන තව සරු වෙනවා සජිත් ජ්නපති උනා න්ම් 😂

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Год назад

    ඒත් ඒව කරන්නෙ කොච්චර සැහැල්ලුවෙන් ද කියල පාර්ලිමේන්තුවෙ කතා වලින්ම පේනව😂😜🤭

  • @literaturecollege9888
    @literaturecollege9888 Год назад

    ❤️

  • @lathishaleti1618
    @lathishaleti1618 Год назад

    හසා මාර්තු 11 කියන්නේ ජන්දේ පහුවෙලා නේ හරි අපි එන්නම් 🤔🤔🤔🤔

  • @praneethsanjana1067
    @praneethsanjana1067 Год назад +3

    ටානියාගෙ නම කියල පොඩ්ඩක් ප්‍රැක්ටිස් උනොත් නරකද හසා 😂

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 Год назад

    ඔය ඔක්කොම ලියලා මහවංශේ නම මාරු කලාම මරු.
    සුදුසුම නම හොයමු.

  • @SLliveHits
    @SLliveHits Год назад +7

    😂 එනකන් හිටියෙ උදෙත් බැලුව තාම upload නැද්ද කියල... අලි කතා ඇත්ත ලංකාවෙ උන් තරම් ගොන් කතා කිය කිය සංස්කෘතික ආතල් ගන්න මී හරක් කොහෙවත් නැ...😀

  • @jayakodyanushanga572
    @jayakodyanushanga572 Год назад +1

    ළමයි හදන තව විදියක් එකට මහින්ද රාජපක්ෂ ගෙන්වන්න බැරි වෙයිද. ජොබ් කරලා හම්බ කරන් කාලා එපා වෙලා.

  • @hasithanimesh9714
    @hasithanimesh9714 Год назад +2

    එනකම් බලාගෙන හිටියේ 😂😂😂

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 Год назад +1

    අර පොස්ට්කාඩ් වැඩෙත් පොඩ්ඩක් කියන්න

  • @channakumara7253
    @channakumara7253 Год назад +1

    37 min.... ranil hadila kiyala mahinda kiyanne okata thamai...😆😆

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 Год назад +2

    😂👍Athal

  • @akilagayashan4519
    @akilagayashan4519 Год назад

    37:48 ඔයාලා මෙතන කියන කතාව මෙහෙම ගන්ඩත් පුලුවන්.ඔයාලා කියනවා ගෝටාට බලය එන්නෙ රනිල්ව පරද්දලා කියලා.ඒ 2019දි.ඊටපස්සේ 2022දි ගෝටාව පරද්දනවා.ඒකියන්නේ රනිල්ව බලයට ගේනවා කියන එක නෙවෙයිද

  • @atozdhamma4248
    @atozdhamma4248 Год назад +1

    හසා the great

  • @-Mamalokka
    @-Mamalokka Год назад

    ඩිංගා.... ❤

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 Год назад

    හසාගෙ සිංදුව බලල කවුරු podcast එකක් කරයිද දන්නෑ

  • @dinu_d_
    @dinu_d_ Год назад +1

    ඩිංග බලනකන් ඉවසීමක් නැති මම 😊

  • @AshRealm99
    @AshRealm99 Год назад +6

    34:59 රනිල් විපක්ශේ ඉද්දි ඌ තරම් ප්‍රජාතන්ත්‍රවාදෙ වෙනුවෙන් කතා කරන එකෙක් නෑ. රනිල් ආන්ඩු පක්ශේ ඉද්දි ඌ තරම් ප්‍රජාතන්ත්‍රවාදේ කඩන එකෙක් නෑ 😹💔

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 Год назад +1

    ඔය IMF, බදු වැඩි කිරීම, විදුලිය/ ජලය ආදියේ මිල වැඩි කිරීම ගැන ඔයාලා මොනතරම් කරුණු කීවත්, උද්ඝෝෂණ කලත්, ඒ අමාරුව පොලීසියේත් හමුදාවේත් පහල නිලධාරින්ට දැනෙන්නේ අදද හෙටද, අන්න එදාට, මුලු ජනතාවටම බදුවලින් විතරක් නෙවෙයි, හැම අතින්ම සහනයක් සැලසීලා, රනිල් -රාජපක්ෂ නඩයත්, අනිත් දූෂිත නිලධාරින් මහමග තනිවෙන හැටි ලෝකයටම පෙනේවි. ඒ දවස අත ලඟමයි. රබන්, රතිඤ්ඤා සූදානම් කර තබන්න. මතකද, රජිව් ගාන්ධි, '87 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරලා, ආපසු ඉන්දියාවට ගියාම, මාධ්‍යවේදීන්ගේ විමසුමකට කීවා කියන්නේ, ලංකාවේ හිටියේ රටට ආදරේ ඇති එකම පුරවැසියෙක් කියලා නේද?

  • @janakakithsiri3994
    @janakakithsiri3994 Год назад +1

    ❤❤❤❤👍

  • @tharushalakshan688
    @tharushalakshan688 Год назад

    👍👍

  • @thizu_vlogs
    @thizu_vlogs Год назад

    Chootymalli podi malli eke , 2048 eke pod ekak oni..

  • @jagathwijesooriya4182
    @jagathwijesooriya4182 Год назад

    Hi Thushara,
    If the title was Ranil The Demons Creator is better suited to his evil actions.

  • @realtruth1927
    @realtruth1927 Год назад

    ලොකු බලාපොරොත්තු නෑ.. ජනපති වෙලා ජනරජ පෙරහැරක් කරනවා ඈ

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 Год назад +1

    අනේ නිදහස් උත්සවය විහිලුවට ගන්න එපා මොකද ඒ නිදහස් උත්සවය තියන්නේ මගේ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවෝ දැනට රට රකින විරුවන් වෙනුවෙන් ඔය ජෙප්පෝ ජාතික කොඩිය දාන්න එපා කිව්වට රණවිරුවන්ට බනින්නේ උන් මගේ රට ජිනීවාවලට පාවලා දීලා ඩොලර් කුට්ටි ගන්න ජෙප්පොන්ගේ ජාතික කොඩිය කළුකොඩිය ටිකක් හිතලා බලන්න

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 Год назад

    ඕකට කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී සීතාම්බර පට සලුව

  • @arunshavinda8053
    @arunshavinda8053 Год назад

    Aparade oka 23 hawasa karanna thibbe. Hena අාතල් 1k දුන්න අද රනිල්.

  • @annoymousesl5686
    @annoymousesl5686 Год назад

    Dingo wala audience ekata katha karana ekata kiyanne 4th wall eka break karanawa kiyala

  • @krishanthapathirana6500
    @krishanthapathirana6500 Год назад

    2005 ගැන කියද්දී මහින්ද ජනාදිපතිතුමාගේ නමවත් නොකිව්වේ බයේද?

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 Год назад

    මන් ලග තියෙන්ව රුපිය්ලෙ කාසි 50 ගනෙ විකුනගන්න බැරි වේද

  • @jpSL
    @jpSL Год назад

    සේපාල් අමරසිංහ ඔය රනිල් පරයා ගැන හොඳ විග්‍රහයක් කරනවා ඒක බැලිය යුතුයි.ඔය පරයා නවතිවන්ඩ කරන්ඩ තියෙන්නේ එකම දෙයයි.මම හිතන්නේ ඒක කරන්ඩම වෙයි…

  • @malshafernando371
    @malshafernando371 Год назад

    Ammoo, ohoma kiyala me rate minissunge mole paadanna epa Mr. Bruno and Hasa...Ranilge assawal, aramunu wenuwen karapu kapa kireema mata nam maara waasiyak mage personal life 1ta,mage partner ranil waadiyek, wahallek...mama mage aramunu aasaawal wenuwen marriage 1ma awurudu gaanak piti passen thiyala thiyenne,target passe vitharai 2 years wage idan duwanne. habai mage partner ta aawa gana kathaa karana hama welaawakama mata uththarayak thiyanawa, eyaala follow karana, defence karana leader dihaa balala maawa therum ganna kiyala..