Sri Lanka didn’t have a platform like this which exposes nudity of political agendas. The importance of the continuation of this program is so vital…Giving more publicity to this via social media will definitely pave the way for a massive challenge to Rajapakse’s media lapdogs DERANA and HIRU…Keep this up..👍👍👍
Thank our politicians and a special thanks to pohottuwa and Rajapakshas for this prosperous new year. And not forgetting the past 74 years of continuous growth. Sri Lanka is number one in this world and we are living the Sri Lankan Dream. The rest of the world is rushing to try get Sri Lankan citizenship for the way we live out our dream life . When we see politicians faces we remember the sweat and the hard work they all put in to make this country what it is today .. .. NPP is coming to wake you up from sleep 😴 don't be fooled.....
"Our Brand is Crisis" එක තමයි පාස්කු ප්‍රහාරයට හොදම උදාහරණය
SL vlogs සහ Singularity වලට හරියන audience එකක් twitter එකේ ඉන්නවා. මම යෝජනා කරනවා ඔබලාට twitter account එකක් maintain කරන ලෙස. ජය වේවා!
ලංකාවේ තරම් දේශපාලුවො වෙනුවෙන්ම රැවට්ච්ච වගේම හිතලම රැවටෙන ජනතාවක් නෑ ලොවෙත් sl vlog video ඔක්කොම නැතත් සෑහෙන්න ප්‍රමාණයක් බලලා තියෙනවා ඒ වගෙන් ගොඩක් ඉගනගෙනත් තියෙනවා.ඒනිසා හැමදාම බලන නිව්ස් වල,TV conversation වල පෙන්නන දේට වඩා බොරුවක් සහ අපිව පාවිච්චි කරනවා කියලා තේරුම් ගන්න ලොකු උදව්වක් වුණා.බොහොම ස්තූතියි sl vlog.පීනන්න ඉගෙනගන්න බෑ ගොඩ ඉදගෙන,මේ දේශපාලන ප්‍රවාහය නිවැරදි කරන්න මේ මඩ ගොහොරුවට බහින්නම වෙනව.අනෙක යම් මනුෂ්‍ය කණ්ඩායමකට දීර්ඝ කාලීන පැවැත්මක් තියෙන්නේ ඔවුන් දරන මතය මත npp මතය වෙනස් වගේම sl vlog තැන් කිහිපයක සෘජුවම කියලා තියෙනවා එයාලගෙ මතය.ඔවුන්ටත් අවස්ථාවක් දෙමු.දරුවෙක් ඉපදෙන්න කලින් උප්පැන්න සහතිකය දුන්නවගේ නැද්ද.තරුණප්‍රජාවෙ කෙනෙක් විදියට මම ඔබේ මතයට එකගයි.
Sri Lanka didn’t have a platform like this which exposes nudity of political agendas. The importance of the continuation of this program is so vital…Giving more publicity to this via social media will definitely pave the way for a massive challenge to Rajapakse’s media lapdogs DERANA and HIRU…Keep this up..👍👍👍
නියමයි හසා...ලංකාවේ දේශපාලනය වෙනස් විය යුතු තැන හරියටම කිව්වා...
මම මගෙ පලවෙනි ඡන්දය
අනිවාර්යයෙන්ම ගම්පහින් ඉල්ලන කෙනාට
මගෙ යලුවොත් ඔයාලට
💘
ජයවේවා..
SL VLOG හරහා පැරිෂුටයෙන් දේශපාලනයට. එන්න අපි නැවතත් රැවටෙමු.අන්තිමට අරගලය පටන් අරං තියෙන්නේ උන්. උන් තමයි ඒකෙ අයිති කාරයෝ.
@@indikawickramasekara4585 nawathath? Kalin udin paath una keedenekta rawatunada pradana paksha deken enne nathuwa? 😂
ඔබලාගේ සියලුම videos නොවරදවාම බලනව හැබැයි චන්දෙ NPP එකට .
මමත්...
😂👍🏻
ඉතින් දී ගනින්. ඇයි මචං හැමතැනම කියව කියව යන්නේ?
@@jayanthakumara7392 kotith issr ekma ekaa ekthnka idn wedi thiyala aphu duwgena gihin thwa thnkin wedi thiyenwlu, piris bale pennannalu
මොකද්ද බන් එකේ තේරුම මෙ දෙගොල්ලොන්ගෙ මතවාද වෙනස් එක නිසා මෙව බලල NPP එකට දෙන්න නෙවෙයි NPP එකේ අය ඔයා අස රටද හදන්න යන්නේ කියලා හොදට බලන්න මෙකේ රට හදන විදියට වඩා වෙනස් NPP එක දෙක පටල ගන්න එපා
මම ඔයාලගේ රසිකයෙක්. නොවරදවාම බලනවා හැම එකක්ම වගේ. ඒ වගේම NPP එකට ඡන්දේ දෙන්න බලාපොරොත්තු වෙන්නෙත් ඒකටමයි . ඔය දෙගොල්ලන් බොහෝවිට දරන්නේ එකම විදියේ අදහස් වලින්, සුළු වෙනස්කම් තිබුනත්. අපරාදේ ඔය දෙගොල්ලෝ ගැටළු ඇතිකරගන්නේ. අපි හැමෝම මොන ආකාරයෙන් හරි මේ රට ගොඩගමු.
මොනව උනත් අපි දෙන්නෙ ඇන්පීපී..👍
We are not a toxic fanbase of NPP. But this time we are voting for them. But, we appreciate your commitment also.
anthima kalla maru ara hasa oluwa wanala kiuwa tika "Api ithin ehema thama, Api athal Ekata gannawa" 😂. adrei dennata supiri.😍🤩
Patta ban. Mewa thamai minissu ahanna one bana katha paththakata daala. Ape un ape olu pera paasale idalama kaava Kaalakanni sanskruthiya kiyala.
අනිවාර්යයෙන් ඔබලා හරි..මගෙ චන්දයත් අලුත්ම වෙනසකට ...වෙනස්ම පලනයක් තරැනයන් රට වෙනුවෙන් එන්න ඔනි...ජය..ජය..💪👍👍🙏🙏
හසා බලන්න පුදුම ආසාවෙන් හිටිය සතියක්. බුලටින් ඉක්මනින් ඕන
Niyamai niyamai hasa bruno adarei dannatama budu saranai❤❤❤❤💪💪💪
adath niyamai 😊
උඹලගෙ වීඩියො බැලුව දිගටම....දැනටත් බලනවා....ඒ වුනාට ඡන්දෙ npp එකට....
පව් බන් උබලා 😂😂
@@ujithasenevirathna6864 කමක් නෑ බන්....
@@ujithasenevirathna6864මුල් ළමාවිය සංවර්ධනය නොවුනාම ඔහොම හිතෙනවා
අනිවාර්‍යෙන්
@@ujithasenevirathna6864 ❤️🩹
Hi. I am member of patreon and waiting for watch your 'Kekiri' comedy show. When will you upload it?
Soon
Broono පැතුම් gemu aye dawasaka
40:08 Temples should be taxed as "Pincome Tax" ?
ඉස්සෙල්ල කියහන් අය්යේ කව්ද කොතනද. පාක්ෂිකයෝ ඇරෙන්න Npp eke අයගෙන් කතා කරල තියෙන්නේ ප්‍රසිද්දියේ oyala ගැන 🙂
කවුරුවත්ම නෑ..
Fb ekata gihin comment balanna. Pahugiya youtube video chek karala balanna comment
Correct. NPP has officially said this? Hasa whts ur comment in this regard?
කවුරුවත් නෑ...මුන් බලෙන් එන්පීපී එක මුන්ගෙ කටේ උලාගන්නවා...අනේ අපිටනම් කමක් නෑ මුන් මොනව කලත්...අපිට අභියෝගයකුත් නෙමෙයි මුන්...
true, these guys over rated
Thank both of you for educating people about the actual situation in the country.👍
JVP ආන්ඩුවක් යටතේ ඔබ වැනි දක්ෂ බුද්ධිමත් අවංක තරුණයන් පාර්ලිමේන්තුවේ දකින්නට ලැබෙන දවසට ලංකාවත් දියුණු රටක් බවට
පත් වෙයි.
🤣
Jvp නෙවෙයි මෙයාලා 😂
🤣💔
😂😂
Mongalda oi
පුලුවනි නම් භද්ධිය හාමුදුරුවෝ ගේන්න ඊලග pod talks ekata ❤️
අපේ කාලේ පොත් බෑග් check කරේ බෝම්බ හොයන්න අපේ හාන්දුරුවනේ
සුපිරියි.
වැලියංගේ සර් ගේ clip එකත් එක්කම නැගලම ගියා.. 😂 ජය වේවා ✊
“ඇත්ත හාමුදුරුවො” මම අහපු වටිනම වචනය 👍
වයසකම උන්දැලා ගේ චන්දය සේම අලුත්ම චන්ද ද අවබෝධයෙන් පාවිච්චි නොවන බව චිත්‍ර ඇඳීම පෙන්වා දුන්නානෙ හසා. වෙනස නාකි උන්දැලා ට වඩා තරුණ අය වෙනස් කරන්න පහසු වීම උනත්,ඒ වෙනස අවබෝධය තුළින් වන වෙනසක් කරන්න නම් ඔබ වගේ තව මහ ගොඩක් අය ඕනෙ වෙයි..
Thanks a lot for the recommendation for the documentary 'Seaspiracy'. What an eye opener.
spot on
ප්‍රඩක්ශන් එක සුපර්බ්. ❤
Hebei aththama kathawa janathawa den athhada baleem karanda bayai. Ekai kastiya bayawela. Wena wena kattiya bedila aawata kamak ne anduwak pihituwaddi bedila horunta eke wasiya ganda nodee ekathuwela hari aanduwak hadhuw nam. Horutika mathawada passata thiyala ekathu una untika rakenda. Unta erehiwa satan karana api awashya welawaka samahara mathawadha passata dala hybrid model ekak hadala hari ekathu wenda one.
Machan Hasaa, ara Advocata eke inna Dananath kiyanne umbee malli kenekda bn? wena relative kenek da? aththa kiyahan😮
Pearl Ship eken salli hambuna, eka poddak hoyala balanna. Ehema kiyawanna epa minissu ahanawa kiyala.
හසාගෙ වීඩියෝ එකක් එන කම් බලම් හිටියේ❤️🤟
Happy birthday Bruno🎂🎂🎉🎉🎊🎊🎈
හැම වීඩියෝ එකක්ම බලනව සම්පුර්ණ කතාව තුලම
ගන්න ගොඩක් දේ තියෙනව . නමුත් මෙවර ජවිපෙට චාන්ස් එකක් දෙනව.
fatta FILM eka baiscope eke sinhala sub ekkama thiyenawa balanna
Happy birthday bruno ❤❤🙈🙈
We are with you ❤️❤️❤️
Bruno Brother පුලුවන් නං ඊලග video එකක 2021 AL අයට private campus වලට යන්න දෙන lone එක ගැන පොඩ්ඩක් කතා කරනවද.. මේ අවුරුද්දෙ මෙයාල ඒක මගහරිනව වගේ සීන් එකක් තියෙන්නෙ... අපි call කලාට හරියට කියන්නෙ නෑ .. ලමයි ගොඩක් ඒක බලාපොරොත්තුවෙන් ඉන්නෙ
දිනේෂ් ගුණවර්ධන මිහින්තලේ හාමුදුරුවෝ එක්ක නාට්‍යයක් කළා මතකද? ඒකෙන් පේන්නේ එහි තමයි ඉදිරි මැතිවරණ සඳහා විශාල වශයෙන් ම නාට්‍ය රඟ දක්වන්න නියමිත. ඒ නිසාම දැම්මම මේ ගැන මිනිසුන් දැනුවත් කරන වැඩසටහනක් කළා නම් හොඳයි. ඔබගේ ඉදිරිපත් කිරීම් ගැන සතුටුයි උඹ සැබෑම දක්ෂයෙක්
Hasa ගෙන් මේ සතියේ බුලටිං එකින් "බලු කතාව" ගෙන අහන්න හසාවෙන් ඉන්නවා😬😬From Saudi Arabia
NPP /JVP එකේ ප්‍රධාන පෙලේ කිසිම අයෙක් ඔබලා ගැන කිසිම මතයක් / විවේචනයක් කර නැහැ.තිබේනම් ඉදිරිපත් කරන්න.
මෙයාලගේ සහ npp එකේ ප්‍රධාන මතවාදම වෙනස්.npp එක ගැනවත් හරියට දන්නේ නැතුවද එයාලට ඡන්දෙ දෙන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න එයාලගේ ප්‍රතිපත්ති මොනවද කියාල.npp එකේ සහ මෙයාලගේ ප්‍රතිපත්ති ගොඩක් තැන්වල වෙනස්.npp එක සමාජවාදී ආර්ථික ක්‍රමයක් නියෝජනය කරන්නේ.මෙයාලා ධනවාදී ආර්ථික ක්‍රමයක් නියෝජනය කරන්නේ.npp එකේ අය නිදහස් තරඟකාරී වෙළඳපොලක් විශ්වාස කරන්නේ නෑ.එයාලා කියන්නේ රජය ව්‍යාපාර වලට ගොඩක් සම්බන්ධ වෙන්න ඕනේ කියලා.මෙයාලා නිදහස් තරඟකාරී වෙළඳපොලක් විශ්වාස කරන්නවා.රජය ව්‍යාපාර කරන්න ඕනේ නෑ කියන මතේ ඉන්නේ.ඉතින් කොහොමත් මෙයාලා කණ්ඩායම් දෙක එයාලගේ මතේ ඉදිරියට ගේන්න අනිත් මතෙට බොහොම ප්‍රජාතන්ත්‍රවාධිව පහර ගහනවා.එකෙන් කියන්නේ නෑ මෙයාලා කණ්ඩායම් දෙක මරාගන්නවා කියලා.එයාලා බොහොම සාමකාමීව මතවාදී ගැටුමක ඉන්නවා.ඉතින් ඒවා ගැන හොයලා බලලා තමන් විශ්වාස කරන මතේ තියන පිරිසිදු දේශපාලන කණ්ඩායමකට ඡන්දෙ දෙන්න.
හසා මුං කරන්නේ promotion එකක් දැන් ඈත ගමක අයිස් නොදැන හිටපු ළමයත් try කරනවා මේක experience කරන්න😥
අලුත් සෙට් එකක් එන්න ඕන අනිවා . හැබැයි එහෙම දෙන්න තරම් චන්ද දායකයො ප්‍රගතිශීලී නෑ .ඒපාර පොහොට්ටු උන් හිනා වෙන්නෙ අරගලකාරයො හිතන් ඉදියට මිනිස්සු උන් එක්ක නෑ කියල .
NPP විතරයි මේ පක්ශ දෙක එක්ක මුහුණට මුහුණ හැප්පෙන්න අත්දැකීම් තියන සෙට් එකක් ඉන්නෙ. ඔක්කොම එකට එකතුවෙන වනම් හොඳයි මේ වෙලාවෙ ඉතින් 😌😌😌😌😌😌
ekata uththarayak kalin dila thibba me aya
@@supportItLeo mkda
බලු කතාව ගැන හසාගෙන් අහන්න ආසයි
අනිවාර්යයෙන් ...
බලු ආශූ ගේ....
@@nimaliperera9457 🤭🙈🤭🙈🤭🙈👍👍👍
රටේ බල්ලන්ගෙ අයිතිවාසිකම් ගැනත් කතා කරන්ඩෝ !! පාර්ලිමේන්තුවෙන් බල්ලෝ බේරගමු !!
Ohoma un kalen kaleta enawa canden passe gihin aruntama jak eka gahanawa
npp
This attempt is just wonderful. Keep up the good work folks.
හසා මේ සතියෙනම් බුලටිං එකක් ඕන පැයක විතර...
නියමයි.කතාවේ එක තැනක කීවා ඈත ගම් වල මිනිස්සු බලන්නේ දෙරණයි,හිරුයි තාමයි කියලා.ඉතින් කොහොමද එයාලට පණිවිඩය යවන්නේ? .
ඒ මිනිස්සු NPP එකට කැමති නෑ.උපතින්ම පක්ෂ දෙකයි තියෙන්නේ.එහෙම කැම බිම ගැන ලොකු දැනිමක් නෑ.ඔයාලට පුලුවන්නම් සංඛ්‍යාත්මක එහෙම එන ජන්ද,නගරේ එන ජන්ද එහෙම නැත්නම් ලංකවේ ජන්ද පදනම් හැදෙන හැටි ගැන විස්තරයක් කරන්න එක වටිවි. එතකොට මිනිස්සුන්ට දැනෙයි නෙද මන් මෙක වෙනස් කරන්න ඕනන්ම් මිට වඩා මහන්සි වෙන්න ඕන කියලා.
මේක ද්වි ස්වභාවික ලොකයක් නම් තුන් වෙනියක් ගැන එච්චර වටිනාකමක් එන්නෙ නැනේ තීරණයක් ගන්නකොට.🤔
දැන් ඒක වෙනස් වෙමින් යන්නෙ. දූෂිත බලවේගය හා අදූෂිත බලවේගය දැන් තියෙන්නෙ .
To the point 👍
We are with you brother
derane balu natake eliyata adapu eka hama detama wada watinawa mala mini udin hari marketing campain karana awalan chanel 2,3 okun.
Big fan❤
අපි අලුතෙන්ම හිටපු එකෙක් ආයේ පත් කර ගමු නේ 😅😂😊😂😅🤪
පොලොවෙන් ආපු පොර ගේමුද
@@shanaka.bandara 😂😂
❤❤❤❤ hasa & bruno
හසා well said ඒ උනාට බෲනෝ මුලින් කටේ ඔබපු කතාව toxic වගේ නේ දක්ශිනාංශික වාමාංශික තර්ක ගේන එක ok ඒ උනාට අපි එකිනෙකාට මඩ ගහගන්න කුනු දේශපාලනෙන් දැන් පොඩ්ඩක් ඈත් වෙමු නේද NPP එකට බැනලා ඒ ෆෑන්ස්ලා troll කරන එක ඇති වගේ🤏
මමනං හසාට Addict වෙලා ඉන්නේ😅😅
lankawe policiya gana nan katha karala wadak na.. ape thaththage phone eka horakan kara mt.lavinia policiya athule.. thama detail ekak na
hoda politics karanna ena kattiyata fund karanne loka horu wenna puluwn
Breaking bad බලලා නැත්තන් අනිවා බලන්න...ඊට පස්සේ ගලපගන්න.ඊට වඩා මේ දේවල් තේරුම් ගන්න artpeice එකක් වෙන නෑ
Npp එකේ චන්ද කැඩෙන්නෙ නෑ ඔයාලගෙන්.ඔයාලව දන්නෙ මේ ප්ලැට් ෆෝම් එකේ අය විතරයි .ඔයාලා කියන දේශපාලනේ අපිට යම් තරමක් හරි තේරුනාට ගමේ ඉන්න පොඩි මිනිහට තේරෙන්නෙ නෑ.විනීලා,වස්තිලා,ජනයි ප්‍රියයි ,රැට්ටා වගේ කව්රු හරි ඉල්ලුවොත් චන්ද ටිකක් ගනීවි.ඔයාලට චන්ද 10000ක් ආවොත් ලොකු දෙයක්. අනික ගම්පහින්. උත්සාහය අගය කරනවා.මංජු කියන්නෙ වටින මොලයක්.
ඇත්ත කතාව
@Rush රශ් අනේද කියන්නේ..
වෙස්මූනු බැඳං ආවට නෑ අපි රැවටෙන්නේ ...
බොර දියටම ඇම දැම්මාට හොඳටම අඳුනන්නේ ...
විකල්ප පෙරමුනු හඳාන මොකටෙයි එන්නේ...
ධනපති පාළක හැත්තගේ හොර ප්‍රොජෙක්ට් එකයි මේ එළිවෙන්නේ..
එතකොට ඒ මොලෙන් විතරක් රටක් හදන්න පුළුවන් ද කියලා හිතන මං
ඒක එක මොලයක් විතරයි බන්.ඒකේන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් .ඒක තේරුම් ගනින්.ඒ වගේ තව මොල ටිකක් ඕනි.npp එක තමයි මේ වෙලාවෙ හොඳම නෙවෙයි එකම විකල්පෙ.මෙයාලා බලෙන් npp එක කටේ ඔබාගෙන.npp එක ඉස්සරහ මෙයාලා මී පැටව් .
මලින්ද අයියත් එක්ක podcast එකක් ඕනෙ
Oyalata eththarama adarei eth chande npp ekata bro...
හිරු එකේ ඉන්ටර්වීව් එකේ හොදම එක ඒකිගෙන් ග්‍රෑම් එකක් කියද කියලා අහනවා..10000ක් කියලා කියන්නවා,එතකොට ග්‍රෑම් 25ක් ගහන්න රු.250000ක් යනවා,මේකි සල්ලි අච්චු ගහනවත්ද,මෙච්චර
Npp තමයි හොදම තෙරිම ජයවේවා
94 චන්ද්‍රිකා ටයි, 2005 මහින්දටයි, 2010 ෆොන්සේකටයි, 2015 රනිල් මයිත්‍රී ටයි ඔක්කොටම කඩේ ගිය ජෙප්පො තමා කියන්නෙ 😂
I hope lots of people listen to this.
At least people could understand the drama they involved by the government.
ලංකාවේ කොන්දක් කෙලින් තියාගෙන අවංකව දේශපාලන කරන්න නම් ඌට න්‍යෂ්ටික අවි හරි රසායනික අවි හරි තියෙන්නම ඕනී.
32:00👍
උඹල මේ කරන වැඩේට පින් ඈ!❤
මත්ද්‍රව්‍ය වල route course එකට බේත දෙන්න ඕනෙ කියද්දි මට ලස්සන කියමනක් මතක් වෙනව අපේ තාත්ත කියන.
"කටේ ලෙඩේ තියන් පුකෙ බේත් ගලා හරියන්නෙ නෑ"
හසා සුපිරි හැමදාම වගේ , " Our brand is crisis " එකේ මෙහෙට වඩා crisis විකුනන් කාපුව තියේද කියලනම් සැකයි 😂
Lets Joke about එකට මට invite කලා කීවට තාම invitation එක ආවෙ නෑ.... 🤣😜
මේ කතා අද කාලේ සමහර දේශනා වලට වඩා ඉතාමත් වැදගත්. එත් මේවා අපේ වැඩිහිටියන් අතරට යන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ අය හැමදාම දෙශපාලන ප්‍රචාරක මාධ්‍යවල බොරු ප්‍රචාර වලට රැවටෙනවා. මිත්‍යාව රජ කරනවා. රට අගාධයකට යනව.
Thank our politicians and a special thanks to pohottuwa and Rajapakshas for this prosperous new year. And not forgetting the past 74 years of continuous growth. Sri Lanka is number one in this world and we are living the Sri Lankan Dream. The rest of the world is rushing to try get Sri Lankan citizenship for the way we live out our dream life . When we see politicians faces we remember the sweat and the hard work they all put in to make this country what it is today .. .. NPP is coming to wake you up from sleep 😴 don't be fooled.....
👌👌👌👌👌👍...... !
අපූරැ මාජ්ජ කලාවක් මෙි රටෙි තියෙන්නෙ.... !
විරැද්ධ පක්ෂවල මාධ්‍ය හමුවලදි සමහර මාධ්‍ය නියෝජිතයො අහන ගොන් ප්‍රශ්නවලින් පෙනෙනවා මොන තරමි මුග්ධ අමන සාමාන්‍ය දැනීමවත් නැති සෑහෙන කුලී කාරයා පිරිසක් අද වනවිට මෙි වෘත්තීයට රිංගවලා තියනවද කියන එක... !
යකඩ දාගිය ගෙයක පුලුන් හොයනවා වගෙ තමයි මෙි කාලකණ්නි පිරිස මෙි තරමට විනාශ කරල පරිහානියට පත්කරල තායන රටෙි සමාජයේ සුචරිතය සොයන්නෙ.... ! එ්කට වගකිවයුත්තො හොයන්න මහන්සි වෙන්නෙ...!
කුඩු ගහන පාසල් ශීෂ්‍යයන් , අරක්කු බෝතල දහස් ගණනින් බොන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගැන හිටි අඩියේ පැය විසි හතරේ වාර්තා සකස් කරන මෙි හැත්තෙන් කී දෙනෙක් නමි කැබිනටි අමතිලාගෙන් අහනවද මෙි මාසයේ බාර් පර්මිටි කීයක් දුන්නද , එ්වයෙ අයිතිකාරයො කවුද., කුඩු මුදලාලිලා ලංකාවෙ කී දෙනෙක් ඉන්නවද.... පහුගිය දශක දෙකතුල උන්ගෙන් කී දෙනෙක් අල්ලලා එල්ලුමි ගස් යැවුවද.... අල්ලගත්ත මත්ද්‍ර්‍ව්‍ය සහතිකවම විනාශ කරනවද.... කුඩු මාරැවෙලා පාන්පිටිදාලා පිටපාරෙන් පන්නලා නැවත විකුණන එක බොරැවක්ද ....වෙන රටවල වගේ අැයි බැරි අල්ලන කුඩු එදාම අධිකරණය සහ මහජනයා ඉදිරියේම ප්‍රසිද්ධියේ විනාශ කරන්නට ...... කුඩු පැකටිවලට තියන ලාකඩ සීල්එක නොකඩන බවට සියයට සියක් සහතික වන්නෙ කොහොමද.... !
මෙි රට බංකොලොත් කලේ විශ්වි විද්‍යාල ශීෂ්‍යයොයි තරැණ හාමුදුරැවරැයිද....!
ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන තුනක් හිගාකනවා කියමින් පාරමිබානවට වඩා නරකද... ලේසි නැද්ද ..... අර රාජපස්සලා හොරාකාපුබවට යූඅැන්පියම චෝදනා කරපු ඩොලර් බිලියන පණස් දෙකෙන් අඩුම ගානෙ දහයක්වත් 2023 දී හොයාගන හොරැන්ගෙ ද්පල රාජසන්තක කරන එක....... !
විදුලි මාෆියාව , බෙහෙත් මාෆියාව , හාල් මාෆියාව , සීනි මාෆියාව මදිවට දැන් බිත්තර මාෆියාවත් රජවෙලා තියන රටක මුන්ට එ් එකක්වත් නොපෙනී බෙෘද්ධ විශ්ව විද්‍යාල තුල එකතුකරල තියාගෙන ඉන්න හිස් බෝතල් හොයා ගන්න පුලුවන් වෙලා.... ! හරිම පුදුමයිනේ.... ගවෙිශණශීලී මාජ්ජ...!
මෙි කිසිදු ප්‍රශ්නයක් දේශපාලකයන්ගෙන් , පොලිසියේ මහ උන්ගෙන් අහන්නට කොන්්දක් නැති මෙි අවාසනාවන්ත මාජ්ජ කාරයො දාහක්වත් නැති පෙරටු ගාමියොයි සීයට තුනේ ජෙප්පොයි බයිටි එකට ගන්නවා හැන්දෑවට කුණු ප්‍රවෘත්ති කඩමාලු හෝදලා රටෙි අහිංසක මිනිසුන්ට පොවල තමන්ට දවසෙ කුලිය ගෙවන ජඩ මජ්ජ මුදලාලිගෙ පක්ෂය ප්‍රවර්ධනය කරන්න....!
ඉතින් මෙි කුණු ප්‍රවෘත්ති විකුණලා ගන්න සොචිමෙන් හවසට අඩියකුත් ගහලා ගෙදර ඉදන් තමන්ගෙම ගෙදර උන් එක්ක මෙි පච නාලිකාවලින් දෝරෙ ගලන දහ ජරාව තමන්ගෙම ගෑණු දරැවො එක්ක බලන රටකට කොහෙන්ද බොලවි අනාගතයක්... !
මොලේ කලදක් නැති සාමාන්‍ය දැනීම නැති පවට කුලියට තකතිරැ ප්‍රශ්න අහන උඹලගෙ දරැවොත් දැනටම මෙි පටිට හොර මුලට වහල්කමට පාවදීල ඉවරයි කියන එක දැන්වත් තේරැමි ගනිල්ලා... !
අැන්ටිජන්ලගෙ , කුඩු මුදලාලිලෙගෙ ඔය මුලු මහත් රටක් කාබාසීනියා කරපු, ජඩ මාජ්ජ කලාවයි.... අර පිට කොටුවෙ බෝධිය ලග පත්තර කඩාමාලු එලාගෙන හිගමන් යදින කොරවෙලා ඉන්න හිගන්නුන්ගෙ කලාවයි අතර වෙනසක් තියේද... !
ඕනම ගූ ගොඩක් තුලින් වීරයෙක් මතුවන රටක් මේක
සිරා කතාව 😂😂😂
_බලය ලබාගන්න කරන්න යන දේවල් හැරෙන කොටම ජනතාවට දැන් තේරෙනව._
බෲනෝ මේකෙ ෂෝර්ට්ස් හදල දාන්න..කලින් එකෙත් ඒ වගේ වැදගත් පොයින්ට්ස් තිබුන🙂
අපි බලනවා හෙබෙය් චොව් චොව් ගගා කන්න එපා 🙏 before the program eat and come then we can enjoy otherwise we have to enjoy your chewing sound only
bruno. ඔයා ලස්සනට programme eka karanawa. මංජු නිශ්ශංක ලංකාවට එන්නේ කවද්ද. ඔයාලගේ හැම programma එකක්ම බලනවා. 👍❤️
36:04😂
👌👌👌👍👍
ඔය චැනල් දෙකම අයින් කරලා ගොඩක් කල් අලුතින් කොල්ලො කෙල්ලො සෙට් එකක් වෙනුවෙන් අපි කැමතී අනිවාර්යයෙන් කතිරේ ගහනවා
good morning boys ❤
Live බලන්න් එන්න බැරිද
අයිස් 25g කියන්නේ ආතල් එකක් කියලා උනුත් දන්නවා හැබැයි උන්ට ඕනි උනේ ඔය කතාව හිට් කරන්න.අපේ රටේ මිනිස්සු ඕක වැරදි තැනින් අල්ලගන්නවා කියලා උනුත් දන්නවා ඒ නිසා උන් ඒක දැන දැනම ජෝක් එකක් විදිහට එලියට දැම්මා..
Npp.එකෙක්.ගෙන්නලා සාකච්චා වක්.කරන්න හැමදාම වැලලෙන්නෙ නැතුව
Npp කට්ටිය දැං SJB එකට වඩා slvlog එකත් එක්ක තරහයි
@@nimalidesilva8658 මේකට බයියෝ.රින්ගලා.කොහොමත් ඒක.කරන්න හදනවා,,,කරුමෙ කියන්නෙ මුන්ටවත් ඒක තේරෙන්නෙ නැ,npp.එක කවදාවත් ජාතික දේශපාලන ය කරන කව්රුවත් ඒම කියලා.නැ,,,,පාක්ශිකයෝ කියන මගුල්.වලට වැලලෙන්න ගන්නවා නම්.ඉතින් දේශපාලන යක්.කරන්නෙ කොහොමද ,,මම sl vlog එක්ක ඉන්නවා,,,ඒ වගේම.මන්ජුලා ඉස්සරහට එනවටත් කැමති,,අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එන්නම.ඕන,,,හැබැයි මම npp එකට චන්දෙ දෙන්නෙ,,ඒක.මගේ දේශපාලන මතය
හරි බයියො කියන්නේ තමං කැමති පක්සෙට කඩේ යන එක.
ඔයාjvp npp සූසංයෝගයේ බයියෙක් ඔයා හරි
@@nimalidesilva8658 මේ තරහටද කියන්නෙ ? සාකච්ඡාවක් කරන එක නරකද?
@@padmajayasinghe1443 සාකච්ඡාවක් කරන එක ගැන නෙමෙයි මම ලියූවේ දැං JVP npp කට්ටියට slvlog අරහං කියලයි
එතනත් තියෙන්නෙ ඊර්ෂ්‍යාව
පක්ෂ වලින් දෙන පාට පාට රෙදි අරගෙන මහගෙන අදින්න එපා මට නම් jvpත් අනිත් පක්ෂ වගේමයි
පෙන්වන තරම් යකා කළු නැහැ
අනිත් පක්ෂ වගේ කට කයිවාරු විතරයි
ඇති නේද ඕයි දැන් ඔය Npp එක අල්ලගෙන ගොඩයන්ඩ දැගලුව බෲනෝ , මංජු සුපිරි ඒඅතින් කෙලින් කියන්ඩෝනෙ එක කිව්ව ඉවරකරා . තවුසෙ මේ එන එන එකාව අල්ලන් ඒ සබ්ජෙක්ට් එකම අදින්නෙ , ඒකට බැනලම මාකට් වෙන්ඩද ? , ඔය පක්ෂෙ ආවට කිසිම ප්‍රශ්නයක් නෑ , කමෙන්ට් වල ඒගැන චන්ද කඩන සීන් එකක් කියපු සෙට් එකට උත්තර දෙන්ඩ වීඩියෝ 2ක්ම දාල තව එන එන එකත් එක්ක ඒකම අල්ලගෙන වවන් කන්ඩ එපා මනුස්සයො , ලැජ්ජයි. නැත්නම් ඔයාගෙ පක්ෂෙ වැඩවලට ඔය චැනල් 2,3න් එකක් විතරක් පාවිච්චි කරන්ඩ . 👍👍
94 චන්ද්‍රිකා ටයි, 2005 මහින්දටයි, 2010 ෆොන්සේකටයි, 2015 රනිල් මයිත්‍රී ටයි ඔක්කොටම වේසකමේ ගිය ජෙප්පො තමා කියන්නෙ 😂
Brunowat pennapalla ban
මොකක්ද podcast කරන මේ බිල්ඩින් එක 🤔🤔🤔
කොමෙන්ට් කරන අය කියන දේවල් අදාල කරගන්න එපා. මොකද NPP පක්ෂයක් විදියට ඔබට චෝදනා කරල නැහැ නේද?
පක්ෂයේ ප්‍රදේශි ය නියෝජිතයන් කරනවා.. ඒ අයගේ group ඇතුලෙන් තමයි මේ conversion එක පටන් ගන්නේ..
ප්‍රාදේශීය මට්ටමින් කියනවනම් ඉතින් ඒක මුළු NPP එකේම මතය වෙන්නත් බැරි නෑ
Your team doing excellent Job us to aware of this political games ,
Ministrla duwanda wei kalishama nethuwa , Jaya wewa 👍👍👍
Jaya wewa NPP 👍
Thanks, guys,,
Man hithanne wikalpa dhakshina niyojanayak thibiya yuthui rate. Ewagema wamanshika niyojanak thibiyath yuthui. Yam mohothaka NPP or obalata thani anduwak ho thani pradeshiys sabawak pihitaweemata noheki wu wita. Matha wadaye elbagena horunta wasiya ganta nodee ekathuwela hari anduwak pihituwai kiyala hithenawa.
මගෙ මනාපය අභීට❤️