හසා, බෲනෝ දෙන්නටම බොහෝම ස්තූතී one strange rock mention කලාට. RUclips එකේ හොයාගන්ඩ තිබ්බ episode දෙකම එක හුස්මට බැලුවා එවෙලෙම. ජීවිතේ ගැන තියෙන අදහස එක පාරටම 90 degree turn උනා. Many thanks for beinging this and many interisting things into our lives and for trying to make this place a better place to live....
I really like your discussions. I red “Sapiens” few years back and it changed the way I looked at everything. I can see that in you guys. Keep it up ජය වේවා Damith from Sydney
That is amazing! Yes there are more people to discuss politics but you guys have better depth than that. I would suggest if you guys could use other topics like today. Well done!
Superb discussion. Hasalaka puthe u are wonderful. We thought u r a comedian. But u r very knowledgeable and capable. How nicely u and Broono delivered the session. Vwry precious. Keep it up. Thanks a lot.
Thanks for making all of us laugh and I'm a very good fan of Hasa. just a question.. You are talking about sun and power of Sun..did you think about the creator of Sun 🌞? do you really think that something without a creator?
00:00 - 09:07 හැදුනොත් හොද කරන්න බැරි 'පුටු පිස්සුව'
09:07 - 18:03 බල්ලො අපි ගැන හිතන විදිය ඇත්තටම දැනගත්ත දවසට තමා අපිට ඇඩෙන්නෙ..
18:03 - 30:45 දෙවියන්ට වදිනවද??? ඉරට වදිනවද???
30:45 - 41:00 මිනිස්සු කියන්නෙම Stories විශ්වාස කරමින් ජීවත් වෙන ජාතියක්..
41:00 - 52:25 ලයිසන් නැත්නම් වෙඩි තියනවා ද???
52:25 - 1:01:58 හාමුදුරුවනේ.. ඇයි මේ තමන්ට අදාල නැති දේවල් ගැනම නිතරම කතා කරන්නෙ..
1:01:58 ජවිපෙ, ඔයාල ඔයාලගෙ පාරෙ යන්න.. අපි අපේ පාරෙ යන්නම්..
👍
👍
😊😊😊😊p0😊
නිවාඩු වෙලාවට අහනවා කියලා පටන් ගත්ත වැඩේ දැන් එනකං බලාගෙන ඉන්න වෙලා.. අදත් සුපිරි යක් දිගටම ඕන වැඩසටහනක්
අද ස්ටෝරි එක පට්ට දාර්ශනිකයි... මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...
මම පාසල් ශිෂ්‍යයෙක් මට පොඩි ඉල්ලීමක් තියෙනවා Sl vlogs ලගෙන් ඉල්ලන්න,ඔයාලගේ singularity srilanka project නගරයට සීමා කරන්නේ නැතුව ගමටත් එන්න මොකද ඕගොල්ලොන්ගේ උත්සහය සාර්තක වෙන්න නම් නගරය වගේම ගමත් අදහස් වලින් දියුණු වෙන්න ඕනෙ , හැබැයි ඒ වගේ ඕඩියන්ස් එකකට ගොඩක් වෙනස් විදිහට වොයිස් කරන්න වෙයි මොකද අම්පාර ,මොනරාගල වැනි ප්‍රදේශවල ඉන්නෙ දේශපාලන සාක්ශරතාවය ගොඩක් අඩු මිනිස්සු
good luck ❤️❤️✌️
ඕක මාත් ගොඩක් පොයින්ට් වල කිව්වා මල්ලි 🙂
දේශපාලනය , සමාජය , සිනහව, දැනුම full පැක් එකක් මේක❤
නන්න වෙන්න උණ ගැනිල ඇදට වැටිල ඉන්න අස්සෙ (නෝනට හොරෙන්) ඉවරවෙනකන් ඇහුව. කලින් එපි ඔක්කොටොම වැඩිය මේක තමයි මන් දැනට අහපු හොදම එපිය. හිතන්න වටින දේවල්, හොයල බලන්න වටින දේවල් ගොඩක් කතාකරල ඒක රසකරන්න මැද්දෙන් පොලිටික්ස් example ගෙනාපු එක මරු. හසා කිව්වත් වගේ පොලිටික්ස් කතාරන්න බුලටින් එක තියාගෙන ඊට වඩා සාරවත් දේවල් කතාකරන්න මේ වෙලාව වෙන්කරගත්තනම් මරු. එනිවේ.... The best pod talk so far !!!
විඩියෝ එක එනකල් බලන් ඉදියේ
😋😋ආයි සුපිරියක් තමා🤩🤩
අද පොඩ් කාස්ට් එක පට්ට ඇඩ්වාන්ස්..
අලුත් විදිහකට හිතන්ඩ පටන් ගනී ගොඩක් අය මේක ඇහුවගෙන් පස්සෙ...
හැමදාම ඉරිදට රෙදිහෝදන වෙලාවට අහන්නේ, මරු නියමයි 🤙🤙🤘🤘🤘✌️✌️✌️
Math me dn bn 🤣🤣🤣
Math bn.ada poya nisa dn hodana gaman inne 🤣🤣🤣🤣
හසා, බෲනෝ දෙන්නටම බොහෝම ස්තූතී one strange rock mention කලාට. RUclips එකේ හොයාගන්ඩ තිබ්බ episode දෙකම එක හුස්මට බැලුවා එවෙලෙම. ජීවිතේ ගැන තියෙන අදහස එක පාරටම 90 degree turn උනා. Many thanks for beinging this and many interisting things into our lives and for trying to make this place a better place to live....
*bringing this
වැඩේ මරු දිගටම කරමු !! අද දුන්න references වලට thanks. StarTalk කියන පොඩ්කස්ට් චැනල් එක කිව්වත් වගේ සුපිරී..
කතාකරනව අහන් ඉද්දි ඇබ්බැහිවෙන චරිත ❤️ මුලින්ම මලින්ද අයියා,පස්සෙ රංදික අයිය ඊටත් පස්සෙ මංජු,දැම් හසා.
❤️😍
සුපිරිම සුපිරි ආ ඉදිරියටම යන්න
මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...
විනිලගේ වඅඩියො එකක් එනවා වගේ හරිම ආසවෙන් බලාගෙන ඉන්නෙ...
පට්ට වැඩසටහනක් ❤️❤️❤️❤️
ජයවේවා... සුපිරිම POD TALKS...
මේ segment එක next level critical thinking. පට්ට. Keep it up හසා👍
අද නම් මරු හසා & Bruno 🤩❤🖤 Political jokes වලට එහා දෙයක් ඉගෙන ගත්තා 🔥🤩
මන් නලින් කොරියාවෙන් . අදටත් ඔයාලගෙ ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. පන්ති 5 පොරක් ඊයේ මටත් සෙට් උනා මන් පන්ති 1වත් කරලා නෑ හැබැයි npp එක ගැන විස්වාසෙකින් වගේම 2වෙනිදා පෙරෙට්ටොන්ගෙ රෙඩ්ඩෙ රෙයුන එකෙ ඉන්දන්ම මන් ඉන්නෙ සතුටින්
මරු නියමයි ජයවේවා ඔබලාට බුදු සරණයි ♥️♥️♥️ 👍👍👍👍
Hasa + Bruno කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ,දිගටම කරන් යමු ජය වේවා ❤🙏
නියමයි අදත් ♥️
හසා මම හිතුවට වඩා ගොඩාක් දැන උගත් පොරක්. මුළු සීරියස් එකම ඇහුවා. පට්ට. තව දාන්න. ඒවත් බලනවා. 👍
මලින්දයි හසයි එක්ක ඔයාල කිව්ව podcast එක අනිවාර්යයෙන් කරන්න
ඒක මරු එකක් වෙයි අනිවාර්යයෙන් 😍
aniwa eeka pissuwak wenawa loweth iwasumak na enakan🥵
Aniwaren ilaga sathiyema puluwannam ona
ලස්සනට වැඩේ දෙනව මරු ❤️🔥
Waw very good knowledge listen .thanks very much triplejem bless ❤👍
Matath deng pissu hedila.. waited for long time.... u guys are rocking
හරිම ලස්සන සාකච්චාවක්, මේ විශ්වයේ ජීවත්වන මනුෂ්‍ය ඇතුළු සෑම ජීවියෙකු ගේම කතා කරන භාෂාව වෙනස් වුනාට සිතීම පොදු භාෂාවක් නේද.
I really like your discussions. I red “Sapiens” few years back and it changed the way I looked at everything. I can see that in you guys.
Keep it up
ජය වේවා
Damith from Sydney
මලින්ද අයියයි හසායි එකට කරනවා කියන්නෙ සුපිරියක්❤❤
today podcast is better than earlier ones.
ණය වේ අප විද්‍යා..🙏
ණායමය අප සත්‍යා🙏
ණය වේ අප ශක්තී.🙏
ණය අප තුළ භක්තී🙏
ණය අප ආලෝකේ.🙏
ණයවේ අනුප්‍රාණේ..🙏
ණය අප ජීවන වේ..🙏
අප මුක්තිය ණය වේ..
🙏🙏🙏🙏🙏🙏🙏
👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻
What creative minds we have in this country !!!
👍🏻👍🏻👏🏻👏🏻👍🏻👍🏻
මේ චැනල් එක සුපිරි ලොක්කා. තරුනයන්ට තේරෙන සරල කෙලින්ම මොලයට හිතන්න...❤
55:40 පොඩි නිවැරදි කිරීමක්. පාසල් නිල ඇඳුම හිට්ලර් හඳුවා දුන් එකක් නම් නෙමෙයි. ඊට සියවස් ගාණකට කලින් ඉඳන් යුරෝපෙ පාසල් වල නිල ඇඳුම් තිබුණා. යුරෝපෙ පාසල් වල තාම තියනවා.
රටේ දේශගුණයට, පරිසරයට සුදුසු නිල ඇඳමක් හදාගන්න එක වෙනම කතාවක්. මොකද සුදු ඇඳුම අපේ රටට ගැලපෙන්නෑ කියලා ඉස්කෝලෙ යද්දි ඒක පරිස්සම් කරන්න කාපු කට්ට මතක් කළාම තේරෙනවා.
පොඩි ෆැක්ට් චෙක් එකක් දුන්නෙ, පාසල් නිල ඇඳුම වගේ දෙයක් 1930 වගේ වෙනකන් තිබුණෙ නෑ කියලා යුරෝප ශිෂ්ඨාචාරය ගැන පොඩ්ඩක් හරි දන්න මොළේට පිළිගන්න නොහිතුනු නිසා. ජය!
දිගටම ඔහොම කරගෙන යමු ගයිස්....
නියමයී.....👌👌👍👍💐💐
It is about time. Waiting so long. Thanks, guys..
Best one so far, thanks for highlighting the 'One Strange Rock' 😇
හසා, බ්රූනෝ වැඩසටහන කාලෝචිතයි. පට්ට ඉදිරියට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න . එමගින් වත් මුන්ගේ මොළ ටික හැදෙයිද කියලා බලමු. අරගලයට ජයවේවා !!!!!!!!
That is amazing! Yes there are more people to discuss politics but you guys have better depth than that. I would suggest if you guys could use other topics like today. Well done!
Superb discussion. Hasalaka puthe u are wonderful. We thought u r a comedian. But u r very knowledgeable and capable. How nicely u and Broono delivered the session. Vwry precious. Keep it up. Thanks a lot.
Super work bro, food for thought ❤
Excellent content as usual 👏
පුටු කතාව නම් නියමයි හසා!!
Great explanation 👍👍👍💐
Good programme.👍
It was a very interesting pod cast. Keep it up guys. Really enjoyed it. All the very best. The humour was awesome
දේශපාලන හෙලුව සරලව පැහැදිලි කිරීම😁😁
Very nice discussion Hasa and Bruno. You learn something out of it. Best wishes 🙏🙏
Good content. Thanks Bruno + Hasa 👍🏼
Best as always ❤❤❤❤❤
Niyamai bro ❤❤❤❤
I really enjoy your podcast. My best wishes for you guys ❤️🙏
Gate. Kindly please mention the pods that you refer here. Thank you
අද පට්ට.. නිකාන්ම දේශපාලනේ නැතුව ටිකක් free කියල හිතුන කතා බහ
මේ කියන ආතල් rick & morty බලන අයට නම් ඉතින් සාමන්‍යය දේවල් 😁 සිරා මේක මරු❤️
Thanks for making all of us laugh and I'm a very good fan of Hasa. just a question.. You are talking about sun and power of Sun..did you think about the creator of Sun 🌞? do you really think that something without a creator?
මලින්ද එක්ක පොඩ්කාස්ට් එක ඉක්මනින්ම ඕනි ❤️
උබලා දෙන්නා මරු..🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Is this available on podcasts.?
මන් මෙ නිකන් කියන්නෙ නරකද SL VLOG TV Channel එකක් පටන් ගත්තොත්, මොකද මේ දැනුම ගොඩක් වැඩිහිටියො සෙට් එකට යනව අඩුයි වහල් භාවයෙන් වැඩිහිටි වහල්ලු ටික දෙනෙක් හරි මුදවාගන්න පුළුවන් වෙයි ඒකෙන් , තරුණයො අතරට කෝමත් යනව මේක.🙂❤️
අනිත් කාරණාව තමයි මලින්ද අයියත් එක්ක මාසෙට දෙකක්වත් අඩුම පොඩ්කාස්ට් එකක් කරනවනම් මාරම වටිනව 😇❤️
Mamath Avurudu 58 kenek. Obe mathaya waradiy. Lankawe Rural areas walata information yanawa godak adui. Mage wasanawata Avurudu 5 idan Lankawe lokaye wena godak dewal gana widesha guwan widuli sewawan ekka communication kala (Air mail) wasanawata. Dan inna wadihiti aya kiyanne Taruna ayage demawpiyo nadayo, ithin e taruna ayata wagakeemak tiyenawa neda e ayawa danuwath karanna. Kavuruwath karanakam bala inne nathuwa, wena ayage gossip walata wada niyama aththa ovunta pahadala denna , ovunta taruna aya gana wiswasaya godanagena widiyata katayuthu karanna.
සිනහවත් සමගින් ජිවිතේට දැනුන් සම්බාරයක් එකතු කරගත්ත අදනම්
There has to be short for බල්ලා බැන්නා අනේ….😂😂
Iye idan channel ekata set une ❤️❤️
Chepter eka maru 👍
සුපිරි වැකක් මිනිස්සුන්ට ඇත්ත ඇහට ඇනලා පෙන්නන එක
නිදහස කියන්නේ මොකක්ද කියලා තේරෙනවා මේ discussion බලනකොට.. මම කියලා හදාගෙන ඉන්න frame නිසා අපිට නැතිවෙලා තියෙන නිදහස, අපි හෙන බක්කක් කියලා හිතාගෙන ඉන්න කිසිම දේක ඒ තරම් බක්කක් නැති බව feel වෙනවා.. අද කාලෙ බණක් අහනවට වඩා හොදයි මේක අහන එක.. තෑම්ක්ස් ..
Very enjoyable, conducted well, good luck to you both
Spot on psychology of “ayta leeye naari latha”!! 😅😂😅
ඔලු සුද්ද කරන වැඩේට ජය වේවා ❤️
eh... Hasaa... MINIS BALLA hithana dewal danaganna gadget ekak implement karala nadda thaama?
දැන් Spotify එකට upload කරන්නේ නෑ ද?
I’m a green card holder living in the United States. Your dialogue re. teachers uniform is adorable. Need not respond to lopsided comments.
මලින්දයි ,හසයි පොඩ්කාස්ට් එක ඉක්මනින් ඕනේ..😍
The narrative story theory is mind blowing, Reminds me off MMINUKA 😅
Superb....
නියම වැඩක්, හදා සහ බෲනෝ.... බොහොම සියුම් සමාජීය විචාරයක්......
අර පාසල් නිල ඇඳුම ගැන කීව කතාව වැරදියි නේද? පාසල් නිළ ඇදුමේ ඉතිහාසය ඊට වඩා ඈත කාලයකට යනවා. පුළුවනි නම් ඒක ඊළඟ වැඩසටහනක දී නිවැරදි කරන්න.
වැඩසටහන දිග වැඩි නැහැ ඒ නිසා කෙටි කරන්න එපා. කාට හරි කාලය පිළිබඳ ගැටලුවක් තියේනම් වීඩියෝ එක 1.5- 1.75 වගේ ස්පීඩ් එකට දාලා අහන්න.
වීඩියෝ එකේ සඳහන් උන reference ටික දාන්න.
හොඳ වැඩක්. keep it up..♥️
ඔයලා කියන දේ මන් ගොඩක් හිතලා තිබුනා .සොබාදහම දායාද එකකටඑකක් නොදෙවෙනි .
ගොත්ත්රික අපි පැරැන්නන්ගේ දැක්ම ඉතා නිවැරදි ..මන් එය ගොඩක් සිතූ දෙයක් .ඔයලා අද කීවේ.
අර අපි ඉන්න පොඩි වින්ඩෝ එක ගැන කියපු කතාවට පොඩ්ඩක් එකතු කරන්ඩ ඕන. ඒක දීර්ගකාලිනව සිද්ද වෙන දෙයක් අපිට ඒක වෙනස් කරන්ඩ බෑ තමයි. හැබැයි මිනිස්සු කරන වැඩ හින්ද අපිට විශ්වය විසින් දීල තියෙන කාලය අඩු වෙනවනම්, ඒක නවත්තන්ඩ කටයුතු කරන එකේ වැරැද්දක් නෑ කියල හිතනව.
Hasa niyamai hoda dannatama budu saranai❤❤❤❤❤
පට්ට පෝඩ්කාස්ට් එක.හස්ය එක්ක හිතන්න දෙයක් තියෙන එක මාරයි
Niyamai , Bruno ge vision 1 niyamai
සුපර්...
අඩේ නියමයි. හසලක 😍😍😍😍
Apple podcast damu ❤
Kalin 1994 rooda putuvat kawda avit hitaya api podi kale ayat agamati da koheda.
කිචින් එකේ වැඩ කරන ගමන් අහන්න මරු 🖤
හසලක අයියා මං හිතන් හිටියට වඩා ගොඩක් දැනුම තියන පුද්ගලයෙක් ❤
ඔන්න දැක්ක ගමන්ම ආවා comment කරන්න. හෙට උදේ ෆුල් ෂෝ එක බලන්නම්/ අහන්නම්..!!!
ආදරෙයි බොක්කලා.. Gentlemen ❤
Apita wadak karaganna naha hina wela pana yanawa hasa Bruno eth balanawa harima ageiiiii supiriii👍👍😂😂😂😂♥️♥️🤣🤣🤣🤣🤣
habitable Zone ?
මේ පොඩ් කාස්ට් එක පට්ට. පළවෙනි එකේ ඉඳන් මේක අහනවා, කලින් නොදැන ඉඳපු දේවල් ටිකක් මේකෙන් දැනගත්තා. ඩොක්‍යුමන්ට්‍රි රිෆරන්ස් ටිකටත් තැන්ක්යූ. 😍🥰
Police ( Meaning ) p-polite o-obedience l-loyalty i-intelligence c-courtesy e-efficiency
Mn nam u tube ekn balan ne
Video ekt 👍 dala audio ek download karan office eke idan ahanawa.Program ek ftta ❤️💚
Cosmos- A Spacetime Odyssey මේකත් ඔය කියන අපිට අදාල පොඩි ස්පේස් එක ගැන තියෙන ඩොකියුමන්ට්‍රි සීරීස් එකක්.
This is the first time I listened to this . Very interesting
අාං හරි අපේ ගමන අපි යනවා අපේ පාඩුවෙ!
පාඩුව උන්ටමයි
මරු බ්රා්ඔ
Very interesting, not onley laughing, many things can learn, never listen before 👍👍👍👍👍
👍 එළ.
Best Pod talk so far