Hasa missed the point, Jesus did not passed away on Christmas Day! Obviously Christmas Day is a celebratory day! However, Jesus passed away on Good Friday, which Christians spend mourning. And then again we celebrate the resurrection on Easter.
Mama godak ubalage comedy balanawa. Eka harima Raha comedy ekak wenne Patta pohosath adahas tikak hena natural eliyata enakota. E Raha gon katha walin en na. Hasa, asiri, gura hodai. E adahas pohosath Hinda. Gura number one. Porata life eka GANA, politics GANA, history eka GANA , society eka GANA Hoda sound adahas tikak thiyenawa. Kunuharupa walata hin Yan na. Eka Nan gon. Let's jock about digatama karanna. Eka Hoda ekak. Rajina GANA karapu eka Patta. Podi Malli chooti Malli wadeta supiri. Unta hodata oluwa thiyenawa. Adahas thiyenawa...mic ekata bara voice ekak Dena eka newei oya type eke jock eka. Natural, Patta sahalluwen hena pohosath ideas share wena discussion ekakata Hina wela fun ekak Ganna puluwan. Gura Maru...
Balu weda karanna epaa yakoo.. sounds laaawata daala, api headsets daagena full volume wedi kara gatthama, kana palenna loud intro ekak gahuwa. Dan anda golu bihiri unaa 😂😂😂
Software Engineers ලා එහෙම කම්කරුවෝ ඝණයට වැටෙන්නේ නෑ ඉශාන්. ලංකාව ගත්තොත් උදාහරණයකට කම්කරු නීතිය (labor law) කියලා එකක් තියනවා. ඕනිම සේවකයෙක් ආයතනයකට බදවා ගද්දි මොකක් හරි නීතියක් යටතේ තමයි බදවා ගන්නේ. කම්කරු නීතිය යටතේ බදවාගන්න අයව විතරයි කම්කරුවෝ කියලා සලකන්නේ. Engineers ලා එහෙම කම්පැනි වලට ගන්නේ Shop and Office Employees Act එකෙන්.
එයත් කම්කරුවෙක් තමා...
සේවයේ සඳහා වන ගිවිසුමක් යටතේ සේවය කරන්නෙක් නම් කම්කරුවෙක් නෙවෙයි සේවා ගිවිසුමක් යටතේ සේවය කරන්නෙක් නම් අනිවාර්යයෙන්ම එයා මොන රැකියාව කරත් කම්කරුවෙක් තමා....
මේ සම්බන්ධයෙන්,පාලනය පිළිබඳ පරීක්ෂණය, ආර්ථික යථාර්තය පිළිබඳ පරීක්ෂණය
පර්යේෂණ භාවිත කරමින් කම්කරුවෙක් ද නැද්ද කියා තීරණය කිරීම අධිකරණයන් විසින් සිදු කරනවා....
වැඩේ සුපිරි. හසයි ආසිරියි පරක්කු වෙලා ආව කෙනයි විතරක් කරානම් හොඳයි කියලා හිතෙනවා. ❤
මැයි පළවැනිදා ලෝකයේ ප්‍රසිද්ධ කම්කරු දිනයට.
නමුත්, දේශපාලන පක්ෂ සහ ඒවා මඩේ දමා සෝදන ජනමාධ්‍ය වල, අවස්ථාවාදීන් අතර නම් ප්‍රසිද්ධ සුදු පිරුවට දිනය ලෙසයි.
එම අවස්ථාවාදීන්ගේ නැග්ග පයි මැල වන දිනය ලෙස සලකන්නෙත් මැයි පළවැනිදා හොඳපිට ගැසූ විටයි.
ඇමරිකාවේ ලෝක කම්කරුවන්ගේ දිනයට සමගාමීව ලංකාවෙන් ප්‍රායෝගික ලෝක සුදු පිරුවට දිනය!
Proud to be a Sri Lankan.😅
May day තව ආතල් එකක් තියෙනව අත්දැකීමෙන් කියන්නෙ, highway එකේ කිසිම නීතියක් අදාල නෑ මැයි රැලියට යන බස් වලට ෆුට් බෝර්ඩ් එකේ බස් වල යන්න පුලුවන්, හයි වේ එක මැද නවත්තගෙන බොන්න පුලුවන් එහෙම ආතල් එකකුත් උන්ට තියෙනව.
ආසිරිගෙන් වැඩ ගත්ත උන් ඊලගට එකට කලින් ගෙවලා දාපං ඕවා. ඔය අදෝනාව ආයි අහන්න බෑ/j 😂
මාර ආතල් එකේ ඉන්න සෙට් එකක් ❤ ❤
හැමදාම උනත් බලන්ඩ පුළුවන් මෙවා 😍😍
Hasa missed the point, Jesus did not passed away on Christmas Day! Obviously Christmas Day is a celebratory day! However, Jesus passed away on Good Friday, which Christians spend mourning. And then again we celebrate the resurrection on Easter.
හසා මුලින්ම ආසිරිගෙන් අහපු ප්‍රශ්නය ට අන්තිමට උත්තරේ හම්බ උනා 😂😂
40:39 😄😄😄😄
පට්ට information ටිකක් දැනගත්ත ❤❤..cupiri ❤❤
වැඩේ සුපිරි. ලස්සනයි. තව යෝජනාවක් තියනවා. දෙපිලකට බෙදිලා විවාදාත්මක විහිලු වැඩසටහනක් ඉදිරිපත් කරන්න.. ❤❤❤
ශ්‍රම හුවමාරුවක් දාලා නොමිලේ හුකන්ඩ හදන්නේ ........ හසාගේ මොළේ තමයි මොලේ
ආසිරි තමයි හොදටම කරේ 😂🙉♥️
Mama godak ubalage comedy balanawa. Eka harima Raha comedy ekak wenne Patta pohosath adahas tikak hena natural eliyata enakota. E Raha gon katha walin en na. Hasa, asiri, gura hodai. E adahas pohosath Hinda. Gura number one. Porata life eka GANA, politics GANA, history eka GANA , society eka GANA Hoda sound adahas tikak thiyenawa. Kunuharupa walata hin Yan na. Eka Nan gon. Let's jock about digatama karanna. Eka Hoda ekak. Rajina GANA karapu eka Patta. Podi Malli chooti Malli wadeta supiri. Unta hodata oluwa thiyenawa. Adahas thiyenawa...mic ekata bara voice ekak Dena eka newei oya type eke jock eka. Natural, Patta sahalluwen hena pohosath ideas share wena discussion ekakata Hina wela fun ekak Ganna puluwan.
Gura Maru...
ආදරවන්තයන්ගේ දිනයටත් පෙම්වතුන් මහන්සි වෙන එකේ කම්කරු දිනේට කම්කරුවෝ මහන්සි උනාම මොකෝ😂
ආසිරිට මගුලක් හරි නොගිය හේතුව මට හිතාගන්න පුලුවන් . ආසිරි වැඩ කරන්නේ පන්සලකද කොහෙද . පඩි නැතුව වැඩ කරන්න. ඇත්තටම ඇබිත්තයට ඉංග්‍රීසියෙන් කියන්නේ freelancer කියලද.?😂😂😂😂😂
Hasa Ube olwe thiyanade dapan eliyata eka patta
Ehema nethuwa balen redical wenna hadana unge gon part set wenne ne
යකෝ...පැයක විතර වැඩකට Mic 4 ක් තියාගනින්කෝ....නැති බැරි මිනිස්සු වගේ😅😅
Sira 😂😂
හුඟක් වෙලා ඉඳගෙන ඉඳල නැගිටිටාම වයර් පැටලෙන හින්ද වයර් අඩු කරල තියෙන්නෙ
ow ban
“බංගලි වලලු” wage
ආසීරී තමයී ආතල්ම 😂💔🙏
ආසිරි ,
මේ උඹම නේද , වෙන ACCOUNT එකකින් ඇවිල්ලා #උඹේම හොඳ කියන්නේ 😅🔫
උන් කියලා උන්ම හිනා වෙනවා 🤪
පොත් ගැන සීන් එකක් ගියානේ , එතකොට මතක් උනේ පසන් රණවීර අර නැති උන විනය පිටකය ගැන කියන කෑල්ල ගැන 😂
මරු හැබැයි 😅
ඔයාලගේ විහිළුවලට අපිට හිනා යන්නේ නෑ ,
උඹට කියලා කියපන්
හිනා යන එක ඉතිං එක එක්කෙනාට සාපේක්ෂයි.
ඔයාටම හිනා යන්න කට්ටිය content කරන්නෑ 😂😂
හිනායන්නෙ නැත්තම් ඇයි බලන්නෙ😂
කියන එක තේරුම් ගන්න බැරි නම් හිනා යන්නේ නෑ නේ
Tiktok app eka use karanna.
May day nm menna idea s....❤
මැයි 1 දා නැත්තටම නැති කරා සුපිරි වැඩසටහන් දිගටම යන් ආසිරි දුකයි 🤣🤣🤣
Balu weda karanna epaa yakoo..
sounds laaawata daala, api headsets daagena full volume wedi kara gatthama, kana palenna loud intro ekak gahuwa.
Dan anda golu bihiri unaa 😂😂😂
Good job 👏 👍 👌 🙌 😄 😀 🎉❤
hasa uba patta video ekak nera beluwa aluth set eka set wenne ne live waren oya set ekath ekka
Critical sound quality 😮
content eke audio aduwata tiyagena ara dana logo ekeda mokeda eke hena gahuwa wage wadi karnna epa yakune
මැයි පළවෙනිදට අව්වෙ පෙලපාලි ගිහාම පයි මැලවෙනදා වෙනව
Program eka aul.. mic tikak arrange kera ganne thibba..
හසා ! නතාශා ව හදලා ගන්න. අබීශේකගේ intern කෙනෙක් විදියට මාස හයක් තිබ්බා නම් හරි.
ගුරුවරුන් පේපර් බලන්න නොයන්නේ එකට යන වියදමට වඩා ආදායම ඉතා අඩු නිසා ... දැ. ගැ. පි.
දෙන්නයි කතා කරන්නේ 😁
MAY 1 😂 Bar Open
ඒක මරු අභිශේකා
උබලා හෙන පොරවල් කියලද හිතන් ඉන්න😂😂 සරමේ පිහදාගත්තු නැති උන්😢😢 සොමියට ගහල කරුමෙට හිටපු උන්
සිරා.. "මැයි පලවෙනිද" අපට හරි දුක දවසක්, පද පෙරලලා අරන් බලන්නකෝ 😀
මැයි 1 ඇමරිකාවේ නිවාඩු දිනයක් නොවේ ඇමරිකාවේ කම්කරැ දිනය සමරන්නේ සැප්තැම්බර් 4
ඇමරිකාවේ පටන් ගත්ත මැයි දිනය ලෝකෙම මැයි 1 සැමරුවට ඇමරිකාව labour day සමරන්නෙ සැප්තැම්බර් 4.
වෙනදට නන් ආතල් එක මොලේට වදිනවා.අද නන් ගොන් ජෝක්.හිනා යනවා විතරයි
මැතිනි මැයි පස්සට දැම්මා වගේද බන්, කොවිඩ් කාලේ ඩොක්ටර්ස්ලාම කිව්වේ ළමයි හදන එක පස්සට දාන්න කියලා.
අපි ලග තියෙන වැඩියෙන්ම වැඩ කරන device එක phone එකනෙ. ඌ තරන් වැඩ කරන එකක් නෑති තරන්. එක හින්ද මැයි දිනෙදි phone එකට ගෞරව කරන විනාඩියක් වෙන්කරන්න ඔනා
Shall we joke about coronation ??
23:00 හසා!ජේසුස් වහන්සෙගෙ මරනය සමරන්නෙ නත්තලට නෙවෙයි.නත්තලට සමරන්නෙ ජේසුස් වහන්සේ උපත්තිය ලැබූ ප්‍රීතිය.උන් වහන්සේගෙ මරනය සමරන්නෙ මහ සිකුරාදා.ඇත්ත වශයෙන්ම ගත්තොත් සහරන් කරේ ඒ සමස්ත සිදුවීම නියමාකාරයෙන් සමරන්ඩ ක්‍රිස්තියානි,කතෝලික මිනිස්සුන්ට උදව් කරපු එක.සමහරු රාජපක්ෂලටත් චෝදනා කරනවනේ මේ සම්බන්දෙන්.ඒක ඇත්තනන් රාජපක්ෂලා තමයි මහ සිකුරාදා,පාස්කු ඉරිදා කියන උත්සවයේ සැබෑ අරුත යලිත් මිනිස්සුන්ට තේරුන් කරලා දුන්නෙ.විකෘති වෙලා තිබුනු අර්තය ප්‍රකෘති කරේ!!!
❤
Well motivation.......❤
Bloody hell, that intro music was too loud.
කාලය කා දැමීමේ දිනයක් මුන්ට වෙන් කරන්න ඕනේ අප්පා
ආසිරිගේ සල්ලි දිපල්ල යකො🤣🤣🤣
19 වෙනි සතවර්ශයේ කොල.පාට පොත් කවර හදන්න ආසනික් යූස් කරල තියෙනව තමා
අල එකේ බංගලි වලලු වගේ බන් මයික් දෙකක් ගනිල්ලකෝ......
That ending 🤣🤣🤣🤣 Asiri 🤣🤣🤣
හැමෝටම මයික් එක ගානේ දුන්නනං සෑහෙන්න වටිනවා
Sound balancing wlata ekek ganinko kan iwarai intro sound walata. redda
Labour day eka introduce karapu America wath May 1st wada niwadu na, ape un thama ona ekak samaranne..😅😅
Hasa oya mallita history eka poddak ugannapan bro hahaha 😅😊 hasa just joking bro nice touch macho
මොනාද මුන් මේමිනිසුන්ගේ කාලේ කන්න කියවන්නේ හිනා යන්නෙත් නෑ දැන ගන්න දෙයකුත් නෑ
ඇත්තටම මුන් නම් රියල් ජෝකර්ල්ලා
ඉතින් මුන්වත් පාර්ලිමේන්තු යැවුවොත් අඹ සරණයි
තොට මොකෙක් හරි ගහල මේක බලපං කීවෙ නෑනෙ 😅😂
What’s the country that rescued theri sovereignty by using spices. Sri Lanka 😅
මොකක්ද යකෝ අන්තිමට උනේ. 😂😂😂😂😂
ඔක්කොටම වඩා end එක ආතල් 😂😂
බාෘනෝ ........ ලෝභ කං කරන්න එපා ............. මයික් පහක් ඇරං මුං පස්දෙනාට අන්දපංකෝ .......
මට එක ප්‍රශ්නයයි තියෙන්නේ
මේකේ Comedians ලා ට MIC share ;කරලා ඉඳල හිටලා මේකේ කතා කරන අභිෂේකා ට විතරක් dedicated MIC එකක් දීලා තියෙන්නේ ?🙄
ඕකට තමයි සූරාකෑම කියන්නේ
Econ class tutorial wala sharuk khan ge photo ekak dala print karanne. Anna e wage tamak.
Nice brother
" Colombo මෝඩ ආතල්"
ජෙප්පො පෙරෙටටො ටිපර් වී ඇති බව සමහර කමෙන්ට්වලින් පෙනේ 😂😂😂😂
අද නම් ගොන් පාට් ජෝක් තර්ක.skipped after 5 minutes.
White shirt malli thawama madi.....👍 thawa tikak loku velaa mewata enna patiyo👻
මගේ යාලුවෙක් ඉන්නවා පරණ වමට බර .....වමට බර කියුවට ඒකගේ ඇටේ තමයි වමට බර ........... ඌ ආසිරියට පට්ට ලව් .......මට තාම හිතාගන්ඩ බැ .....ඇටේ වමට බර එකා ආසිරියට ලව් කරන්නේ ඇයි කියලා
Hasa Christmas kiyaddi ai lock wenne 🏃♂️
may day america wala thiyenne september month eke dawasaka.😂
අභිෂේකගෙ මයික් එක වෙන කාටහරි දෙන්න තිබුණා කියල හිතෙන්නේ මට විතර ද?
Ladies first හින්දා වෙන කාටවත් දෙන්න බෑ
සිරාවට
මැයි දිනේට කොහෙද බන් බාර් වහන්නෙ, එදා අපූරුවට ඇරල තිබුණෙ 😂
Bar open food city 11ta close kara
Hasa ubath ekka inna oya saram rewlagen ahapan uta kiwelak badaginne inna puluwanda kiyala
මැයි මල් පුදින අපට කතා හැදුනා ජය වෙවා කියලා 😂
නටාශා : මං අල්ලන්නං, මං ඉන්නේ ඒකට🤣🤣🤣
ඔව් ඔව් , ඒකනේ නිතරම #පයියවල් sex ගැන කතා කරන්නේ 😅💔
ඉතිහාසයත් ටිකක් දැනගෙන කතාකළා නම් මේක joke වෙන්නෙ නෑ.. නොදන්න නිසා අවුලක් නෑ.. lets joke...
සාදුකින් පෙළෙන ඌන් දැන් ඉතිං නැගිටියව්..... කියලා සිංදුවක් තියෙනවා 😊
ආසිරිට තියෙන්නෙ බස් ප්‍රශ්නම තමයි 😁
අර සියල්ල දත් වගේ පෙන්නන්ඩ දගලන මෝඩ කළු තඩි ඌරා නැත්නම් සෝක් 🤮🤮
Rewlage kadai badai dekkama uge viplawe ane uge appage wipplawe wenawa
අන්තිම එක...😂😂😂
ආසිරි යගෙ සල්ලි දීපල්ලා යකෝ😅
Kawda ar headset set ekk dgen inne
Dakathi Muwahatha wage natyak aye balanna one kamakaruwo gana hithaddi
උභල ලංකාවේ නෙමේද බං ජීවත් වෙනනේ.. ඔය කාන්තාවන් ටික නොමිලේ සේවය ලබා දුන්නොත් ඔතන යන වලි ටික කොහොමද? මැයි දින කොඩිය ආපහු original රතු වෙනවා..
තව හිතන්න දෙයක් තියනවා.. සියලුම කම්කරු වැඩ රෝබෝල කරන්න පටන්ගත්ත දවසට, අපි එදා ඒ රෝබෝල නවත්තලා උන්ග්ෆ වැඩ දවසකට කරල කම්කහු දිනය සමරනව ද?
Woow nice ❤
Asiri bosa athal. porawa hama talk about ekatama genna
ආසිරි අද ලස්සන වෙලා
Next time when ye doing a show mic eka gahaganda pu.. okkoma ahanewa.
සුදු ටීෂර්ට් සහ සරං නැත්නම් මරු
කම්කරු දිනේ වෙන රටවල වැඩ
Bruno kohen hari narrator vidiht enwne 1:11:33
හතර පස් දෙනා කීය කීය හරි දාලා mic දෙකක් ගන්නවකො හසා..
ආසිරි 😅
Pisso tikka wedakata athi deyak kiyapalla 😂
Pala pala do ynna nodanna uttawl kiyawanne bar wahanne na 1st may
Malli joint ekak gahalada awe😅😅😂
End එක ලස්සනටම කලා😂
Hassa today bar open in Gompola