හැත්ත පස් වන නිදහස | Let's Joke About | ලකයි සිකයි, Hasa , Gura, Nathasha , Satees,

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 315

  • @ceylonks
    @ceylonks Год назад +19

    අර තඩියා හිනා වෙනවා උඩ ඉදන් හැ හැ හැ ගාලා 😂

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage Год назад +34

    රනිල්ගේ ස්වයංවින්දනය.. විහිළුවක් 😂😂

  • @NDPK____D
    @NDPK____D Год назад +5

    Ambassadorල එන්නෙ අලුත් වාහන බලන්න නෙවෙයි...උංගෙ රටවල් වල museum වල තියෙන ඒව පාරෙ යන්න බලන්න.....😅😅😅😅😅😅

  • @foryouthfuture9431
    @foryouthfuture9431 Год назад +2

    Maru! ear phones gahagena train ekke taniwama pallenda Hina wuna. Jappo hitanawa athi ?

  • @-Mamalokka
    @-Mamalokka Год назад +71

    මාලිමාවට බැන්නාම ට්‍රිගර් වෙනවා නම් පොහොට්ටු බයියලගෙයි උඹලගෙයි වෙනසක් නෑ. මේ අවුරුද්දෙවත් ඇත්තටම නිදහස් වෙයල්ලා.

    • @reetaswarna8754
      @reetaswarna8754 Год назад +8

      කවුද බන් මාලිමාවට බැන්නෙ? කවුද ට්‍රිගර් උනේ?

    • @kumarakumara1692
      @kumarakumara1692 Год назад +4

      Attak sago

    • @DimuthBandara14
      @DimuthBandara14 Год назад +4

      දේශපාලන අසූචි කන වහල්ලු ටිපර් වෙලා වගේ.. 🤭🤦💩😂😂

    • @xshakya
      @xshakya Год назад +5

      සිරා... මොනම පක්ෂේකයකටවත් වහල් වෙනවා කියන්නේ බයියෝ තමයි

    • @susilayupala2959
      @susilayupala2959 Год назад +1

      Comady county 😀😀

  • @jithenloneth885
    @jithenloneth885 Год назад +13

    චාමරට Host කරන්න දුන්න එක නම් මරු

  • @සිතිවිලිබිදක්

    Laka sika ubala yanna apa bn oya gonnungee program walata ubalath nondi wenawa api ubala dennata adarei yanna apa bn please

  • @zigmaeducation1143
    @zigmaeducation1143 Год назад +3

    සිරාවටම අර youtube සංකල්පය මරු ආ.....

  • @dhanushkanuwan6578
    @dhanushkanuwan6578 Год назад +2

    අර රැවුල තියෙන එකයි හසායි විතරක් නිකන් ගුලි කාපු රිලව් වගේ ඔහේ කියවනවා.😂 අනිත් උන් උන්ගේ පාඩුවෙ. නිකන් ආන්ඩුවත් වගෙ හැබැයි 😂😂

  • @kovidawaidyaratneofficial8616
    @kovidawaidyaratneofficial8616 Год назад +93

    චාමරයා කියන ඒවාට හිනා යන්නේ නැතිම නිසා ඌ හොස්ට් කරන එක හොදා😂

    • @සාන්ත-ඥ4ඪ
      @සාන්ත-ඥ4ඪ Год назад +3

      Ado ado pvu bn 🤣🤣🤣

    • @dinindujayasinghe7401
      @dinindujayasinghe7401 Год назад +4

      ඒක ඇත්ත. පොඩි effert එකක් දානව වගේ පේනව. ඒත් තාම හිනා යනනෑ

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 Год назад +4

    ලබන අවුරුද්දේ ගුවන් හමුදාවේ plane ගේන වෙන්නේ අද navy එකේ බෝට්ටු වගේ ලොරිය උඩ තියාගෙන. Overhaul කරන්න සල්ලි නෑනේ..

  • @Razee_Ahamed
    @Razee_Ahamed Год назад +16

    සුද්දෝ අපෙන් නිදහස් වෙලා අවුරුදු 75 යි, රටකට නිදහස දීලා ඒකම සමරනවා කියන්නේ, අපිවගේ අභිමානවත් ජාතියක් ලොවෙත් නෑ.💪

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Год назад +3

    වැනි නෙවෙ හසා, වෙනි.
    'හැත්තෑ පස් වෙනි'
    👌🤗😂

    • @thehasalaka
      @thehasalaka Год назад +2

      වෙනි නෙමෙයි වැනි.

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 7 месяцев назад

    Good to see Nathasha back on public media after the nasty persecution she had to suffer. Natasha, my girl keep you you are better than the idiots who persecuted you.
    (I watched this believing it to be current.)
    I just realized that I am at least a year behind.

  • @himashamadhushanka
    @himashamadhushanka Год назад +20

    ඇයි බං මෙතෙන්ට සිකාව ගෙන්නුවේ 😂😂😂

  • @aishaa1624
    @aishaa1624 Год назад +1

    ඔයාට ගොඩාක් ස්තූතියි , වැනි කියන වචනය ගැන පහදල දුන්නාට.මීට පස්සෙ මම හරි වචනය තමා භාවිතා කරන්නෙ .! 👍

  • @sa-ut9hd
    @sa-ut9hd Год назад +4

    සිකා කතා නොකරන එක අවුල්...ඌ මෝඩයා වගේ එතකොට...අරූගෙද කොහෙදෝ ඔක්කොම creative ideas.....මු එහෙයි කියද්දී රගපානවා විතරක් ඇති

  • @naacademy4143
    @naacademy4143 Год назад +2

    36:39 ගැනුන්ගේ අත් අල්ලන්න එපා පකෝ

  • @kalanasampath2989
    @kalanasampath2989 Год назад +12

    44:45 සිකාමයි😅

  • @hiruwa9075
    @hiruwa9075 Год назад +3

    මේක රෑට බලන්ඩ එපා 😂 ⁣ගෙදර උන් නිදිනම් කොහොමත් බලන්ඩ එපා 😂 ඇයි අහන්ජ එපා

  • @ravikariyakarawana7461
    @ravikariyakarawana7461 Год назад +111

    ඔක්කොටම කලින් අර උඩටම නග්ගලා ඉන්න තඩියව බිමට බස්සපන්. ඌ පතබෑවුණෝතින් තොපි හැත්තම පස් වෙනවා.

  • @sdrwijenayake
    @sdrwijenayake Год назад +2

    අපරාදේ බං හය දෙනෙක් ගෙනාවේ ,
    තනියෙන් කියවල ඌම හිනාවෙන හසලක විතරක් හිටියා නම් ඇති.
    අනේ මංදා මෙලෝ රහක් නෑ..

  • @riyapola
    @riyapola Год назад +2

    උඹලගේ විහිළු වලට උඹලම හිනා උනා..

  • @oshadhaj
    @oshadhaj Год назад +4

    හසා... අනිත් උන්ගේ කතා ඉවර කරන්න දීපංකො..😂

  • @Dsuranjan
    @Dsuranjan 11 месяцев назад +2

    14:25😂

  • @nimaljayasundera9724
    @nimaljayasundera9724 Год назад

    1948 02 04 dina nidahasa labuna a thamai 1 weni Nidahas dina..ahe nam 2023 02 04 pewath vooye keeweni nidahas dina uthsawayada? ganan kara balanna..

  • @rmcruvan667
    @rmcruvan667 Год назад +7

    ජනතාවට සමෘධිය උදාවන හැත්ත පස් වන නිදහස් දිනක් වේවා!😂

  • @shakilafernando2130
    @shakilafernando2130 Год назад +1

    Adee සුපිරි ban

  • @kavinduvidarshana3713
    @kavinduvidarshana3713 4 месяца назад

    RUclips වැඩේ මරු හැබයි මරු වැඩේ කියන්නෙ එකෙක්ට චැනල් මිලියන විසිදෙකක් විතර sub කරන්න වෙනවනෙ😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Год назад +11

    අම්මෝ අද බඩ පැලෙනකන් හකු රිදෙනකන් වකුගඩු ඇබරෙනකන් හිනා උනා... අද නම් පුපිරි 🤣🤣🤣🤣😂😂❤❤❤‍🔥💯💥

    • @lankaattitude863
      @lankaattitude863 Год назад +2

      අනෙ...ඇත්තද 😂😂🖕🖕🖕💩🐂

    • @saseeka-weerasinghe
      @saseeka-weerasinghe Год назад +1

      @@lankaattitude863 ඇත්ත තම යකෝ 🤣 රනිල්ගෙ එක ලෙwaකාපන් ගිහින්.. එතකොට තොටත් හීනා යයි මෝඩ පගය 🖕💩 වැඩක් බලාගනින් එක එක උත්ත්wal වලට පුka දෙන්නෙ නැතුව ..

  • @කුප්පිලාම්පුව

    Rata kochchara bankoloth unath nidahasa samaranna ona mathaka thiyaganilla wahallu nowi inne nidahasa aran dunna eka.. ekata krutha guna salakima yuthukamak bolawu

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Год назад +2

    මරු program එක😂😂😂

  • @Mahesh_Bandara-Amunugama-
    @Mahesh_Bandara-Amunugama- 6 месяцев назад

    ilaga eka mangus layii dinoyi gehanuyi gennamu

  • @roshaniyasamali9746
    @roshaniyasamali9746 Год назад

    Ammo munge katawal shik kata thiyena paliyata ohe kiyawanawa shik mun maha sakkiliyone me haththa, awlak na politics jork ekak thamai eth me kiyawilla eeeeya

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 Год назад

    konde rewula digata wewwama hithan inne lankawe maha daarshanika porwal kiyala... onna den ara paduru wesi ethule "KUURU GANINAWA"..... KAALAKANNI....

  • @DenzilJayasinghe
    @DenzilJayasinghe Год назад +1

    So good. You guys are so cool; elevating the public. ABC equivalent

  • @gayaniiresha6461
    @gayaniiresha6461 Год назад

    Lakai sikai kiyanneth munge gon set eke inna kalakanniyo dennek kiyala man adai danne. Mun okkoma jathake waradiyata patangaththu un

  • @neelakahettiarachchi3565
    @neelakahettiarachchi3565 6 месяцев назад

    Me wage dewal karalada hamba karala kanne,
    Mahansi wela hamba karala kewa nam neda Hoda,
    Pissi yakku, perethayo

  • @10101Che
    @10101Che Год назад +3

    ගොඩක් හිනා ගියා. දෙඉ පීටායි

  • @nandanarodrigo2303
    @nandanarodrigo2303 Год назад +3

    බස් එකේ නිදහසේ කොඩිය උස්සන් යන්න පෙබරවාරි 4 නිදහස් මරු

  • @_-__Virus__-_
    @_-__Virus__-_ Год назад +6

    මම තවම 45 වැනි විනාඩියේ ඉන්නෙ. හසා JVP එකේ ඡන්ද කඩන ටික තියෙන්නෙ තව එහා ද? 🤔

    • @Milo_Dilruk
      @Milo_Dilruk Год назад

      හැමනියන් මෝඩ පකය

    • @_-__Virus__-_
      @_-__Virus__-_ Год назад +1

      @@Milo_Dilruk mmm.. Ridunada bayyata? 😂

  • @pubudu860
    @pubudu860 Год назад +3

    ඉලග එකට සිරිල් අයියා සෙට් එක ගෙමු

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 Год назад +3

    ඔක්කොම හරි ..අර සිකා කියන එකාව ගෙනාවෙ හිනාවෙන්නද .?

    • @ceylonks
      @ceylonks Год назад +1

      ඌ හින්දා තමයි හිනා ගියෙ 44:45

  • @tharakajayaweera7188
    @tharakajayaweera7188 Год назад +2

    මරු හැබැයි😁👍

  • @newworld-j9h
    @newworld-j9h Год назад +2

    Maru gonnu tikak

  • @Razee_Ahamed
    @Razee_Ahamed Год назад +11

    ඔය මුහුදට වෙඩි තියන්නේ, ඉලක්කෙකට වෙඩි තිබිබොත් වදින්නැති හින්දා🤣🤣

  • @hirannews4333
    @hirannews4333 Год назад +2

    රනිල් උත්සවේ තිබ්බේ නැත්නම් ඒකත් සිරි ලන්කා වැසියෝ ජෝක් එකට ගනී. ඌට කොන්ද තියෙනවා මැදමූලනේ ඇතුලු අනික් උන්ට වඩා...නියම කාලෙදි බලය නොලැබුනු කපට් බුද්දිමත් හොද කෙනෙක් අනික් උන්ට වඩා ....කොහොම ත් රනිල් ට කැමති ත් නැහැ අනික් උන්ට කැමති ත් නැහැ ....නිදහස් නොවී රට තිබුනා නම් හොදයි වගේ

  • @srisampath1918
    @srisampath1918 Год назад +13

    ගාමින්ද, සුනෙත් නැතුව ඕම එව්වා කරලා හිනස්සන බෑ උබලට ලොවෙත්. චාමරයා කියපු එකකට හරි හිනා ගියපු එකෙක් ඉන්නවද. 😂😂

    • @isuruchathuranga1853
      @isuruchathuranga1853 Год назад

      ruclips.net/video/4JmE-HHR9h8/видео.html
      මේකේ 13න් වෙනි විනාඩියේ ඉඳලා 14 වෙනි විනාඩිය වෙනකන් බලපන්

  • @RamandiAmarasena
    @RamandiAmarasena 8 месяцев назад

    Meken sikage redda galauna neda

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 Год назад

    Mun okkoma ekaida lakai sikai dennam emada munwath hire daanna ona

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 Год назад

    මුන්ගෙ බිජු කුඩා හින්දා මුන්ගෙ ගෑණුන්ට වෙන එවුන් ගහනවා

  • @කුප්පිලාම්පුව

    Pisso mun athal witharayi nidahasa samarana eka athule thiyanawa wenama arthayak eka therum ganilla ..

  • @tharinduedirisooriya6199
    @tharinduedirisooriya6199 Год назад +23

    නිදහස කොහොමත් කෑල්ලක් ටෝක් කරනවා වගේ එකක්,සෙට් වෙනකල් නිවනක් නෑ සෙට් වුනාම පට්ට කරැමයක්...ඒකනෙ බං අපිට තාම හිතෙන්නෙ සුද්දෝ අපිව අල්ලන් හිටියනන් හොඳයි කියලා...හැබැයි උන් අපෙන් හොරා කෑවට අපිට දෙයක් කරලා තියනවා.අදටත් අපේ කෝච්චි දුවන්නේ උන්ට පිං සිද්ද වෙන්න.උන් හරි සාධාරණ හොරැ ඒ අතින්.

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 Год назад

    ලෝකයේ එක ම රට , නිදහස වෙනුවෙන් , ලෝකයේ නිෂ්පාදිත ආයුධ නොමිලේ වෙළෙඳ දැන්වීම් කරන

  • @chathura-m9n
    @chathura-m9n Год назад

    ඒක පට්ට ❤️

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Год назад

    ලකයි සිකයි

  • @martinphillip2440
    @martinphillip2440 Год назад

    Rata no diwunu kerapu anduwata 75 suddo Dala gihin

  • @kafeerkafeer3710
    @kafeerkafeer3710 Год назад

    ලෝකයේ onama හමුදාවක් thama රටට ආදරෙයි bn. E මිනිස්සුන්ට ubalata wage ngo salli enne නැ....bn ubala ජීවත් වෙන්නේ e hamudawa hinda තමයි .......ලජ්ජyi bro..hahaaaaa.

  • @nishiwish2832
    @nishiwish2832 Год назад

    හසා......🤣🤣🤣🤣🤣 අම්මෝ

  • @usetips2662
    @usetips2662 Год назад +29

    නටාෂා අක්කා අද ලස්සනයි ඇ 😁 කියපුවා මතකත් නෑ 😂

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Год назад +1

      ANE OW DEN E PATTA WESI THAWATH LASSANAI.... ETHULE "CID EKE KUURU GANINAWA"...PARATTI BELLIYO.... KARUMETA AMMALAGE BADAWAL WALATA AAPU...

    • @ishanmadhuranga1023
      @ishanmadhuranga1023 Год назад +1

      ​@@mahindagunawardana6641 අම්බෝ මහින්ද අන්කල් තරහ ගන්න එපා.ආගම බේරගන්න කියලා කුනුහරුප කිය කිය බැනල කොමෙන්ට් දාන්න කලින් බුදු දහමේ තියෙන ඉවසීමේ ගුනයවත් ඉගෙන ගන්න නැත්නම් අපායෙම තමා.🙂

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Год назад +1

      @@ishanmadhuranga1023 ohoma iwasuwoth ... naya unath daramitiyata badinna gannawa..... anika ohoma iwasanna giyoth natasa babila budu pilima udath kakki daana ganiwi.. etakotath sudu baby iwasannada kiyanne.... ane pala do yanna..NIRAGAMIKA HETHI KARE....

  • @ahyionline9511
    @ahyionline9511 Год назад

    හසා අයියා කරන වැඩ සටහනේ අර display එක දිහා බලාගෙන හසා අයියට full toss දාන අයියා අදනේ දැක්කේ

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 Год назад +4

    මාරම ස්වයං ව්න්දනයක් මේක 😂

  • @newworld-j9h
    @newworld-j9h Год назад

    Nidahasa kiyana de halluwata lak karana wesige puthala

  • @ruwanbandara4123
    @ruwanbandara4123 Год назад

    අනේ මචංලා ආපහු සිකාවනං ගෙන්නගන්න එපා ඌට ස්ක්‍රිප්ට් විහිලු විතරයි පුලුවන් Just joke බෑ .චූටි මල්ලි පොඩි මල්ලී ගෙන්නගන්න පුලුවන්නං මාර දෙයක් .උන් දෙන්නා ඔලුවට වදින්න දෙයක් කතාකරනව .

    • @akilagayashan4519
      @akilagayashan4519 Год назад

      සිකා අව්ලක් නෑ.ලකා තමයි වැඩක්ම නැත්තෙ

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 Год назад

    Jathika geeyatawath garu karanna danne nathi huththala munge hodak balaporoththu wenna ba thama...

  • @romeshkarunanayake4890
    @romeshkarunanayake4890 Год назад +3

    මෝඩ රැලක වචන හරඹ.😂

  • @roundtheworld4480
    @roundtheworld4480 Год назад +1

    😂maru adath.

  • @amalilakshika3542
    @amalilakshika3542 Год назад

    නතාෂාට සිදුවූ දේ පිළිබඳව බලවත් කනගාටුව🙂

  • @awanthimunasinghe
    @awanthimunasinghe Год назад +1

    අර ලකා කියපු u tube chanel මිලියන 22 කතාව කිව්වේ ගිහාන් ප්‍රනාන්දු , එයාගෙ Channel එකේ..

    • @supungamage5475
      @supungamage5475 Год назад

      ඕක අවුරුදු දෙකකට කලින් විතර කවුරුහරි බුකියේ දාපු පෝස්ටුවක්.

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 Год назад

    Good program 💐😌

  • @sithumalwis6418
    @sithumalwis6418 Год назад +2

    අර අක්කගෙ සෑහෙන කාලයක් bf කෙනෙක් නැතුව ඉන්න යාලුවෙක්ගෙ නම්බරයක් දෙන්න බැරිද......

    • @sa-ut9hd
      @sa-ut9hd Год назад

      උබ කොහොමද දන්නෙ එක

  • @deepalsenatilaka
    @deepalsenatilaka Год назад +2

    GON>>>HUTTOOOOO TIKAAA

  • @GTWizard
    @GTWizard Год назад

    හැබැයි 22millon එක මනුස්සයෙක් subscribe කරන්න ගියොත්, subscribe කරන්න තප්පරය ගානේ ගියොත්, (22,000,000 s /(60 s x 60 m) s ) h / 24 h=254 days යනව එක්කෙනෙක්ට, software එකක්වත් හදන්න වෙනව හැබැයි.නැත්තම් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මහන්සි වෙනවනෙ හුගක් රට ගොඩදාන්න, බැරි වෙයිද මොකුත් වැඩක් ගන්න.අඩුම ගානේ ඒ මිනිස්සුන්ට ඔයිට වඩා හොද job එකක් හරි ලැබෙනවනේ.ජනතාව බේරගන්න

  • @lakshanvithanage1311
    @lakshanvithanage1311 Год назад

    මේක කරන්න තිබ්බෙ නිදහස් උත්සවේ බලලා😂😂😂

  • @indikadissanayaka9129
    @indikadissanayaka9129 Год назад +5

    හොඳ ගොන් ජෝක්ස් ටික.පැයක්ම බැලුවා.උඹලම හිනා උනා.මට හිනා ගියෙ නෑ.කියපු කතා ටික ඇත්ත .කොමඩි නම් නෑ.පන්ච් උනේම නෑ

    • @zentanglestudio2998
      @zentanglestudio2998 Год назад +1

      ඉතිම් ඇයි බං උබ බලන්නෙ 😂😂

    • @JhonSnowy
      @JhonSnowy Год назад +1

      වරෙන් දෙන්න පන්ච් එක 😅

  • @dhanaushkasachith3221
    @dhanaushkasachith3221 Год назад

    චීනෙන් ගේන කොඩි වල ඉස්සරහට මකරෙකුත් ගහල අවනම් මරු මන් කියන්නෙ.

  • @ytshorts2029
    @ytshorts2029 Год назад

    Excellent content 👌

  • @Come_with_us_and_find_extra.
    @Come_with_us_and_find_extra. Год назад

    ඔවාද තර්ක 😂😂 වරෙන්න් මන් තර්ක ගහලා පේන්නන්න මේන්න ඇයි චාමරට නගින්නෙ නැත්තේ ???? මේන්න තර්ක නටශා දාලද ඉන්නෙ ? අන්න තර්ක

  • @anurahettiarachchi9353
    @anurahettiarachchi9353 Год назад +6

    Would have been better if others too contributed similar to Hasa

  • @lakmallakmal9938
    @lakmallakmal9938 Год назад +1

    Hasa anith minisunth kqthakranna deepa

  • @kaviyaonyt1111
    @kaviyaonyt1111 Год назад +1

    Hasa the legend 💪🏻❤️

  • @salilaweerakoon
    @salilaweerakoon Год назад

    Oya uda inna tadiya bassapiya

  • @manodyajay
    @manodyajay Год назад +14

    Need more of Let’s joke about
    With Kaali and podi and chooty malli❤️

    • @kevinginshan
      @kevinginshan Год назад

      කාලි වැඩ්ඩෙක්. ඌ හොදට ඉගෙන ගත්තු එකෙක්❤️.. ඌ දන්නො ටැලන්ට් එක තීන අයගෙන් වැඩක් ගන්න. උගේ ඒවනම් මට සෙට් නෑ ඉතින්❤️

  • @buddikanuwan1906
    @buddikanuwan1906 Год назад

    අනේ මට හරි හිනා.......හෙ හෙ...හෙ.....🤣🤣🙂🤣🤣🤣🤣🤣

  • @goodlife9582
    @goodlife9582 Год назад

    සිකා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්

  • @jslkjslk1330
    @jslkjslk1330 Год назад +1

    හැත්ත පස් වන….😁😁

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 Год назад +9

    Wellcome to stand up ලකයි සිකයි 🙏❤️

  • @pilingconstruction157
    @pilingconstruction157 Год назад

    Kalakanni gobba haththa..

  • @nuwanratnayake9877
    @nuwanratnayake9877 7 месяцев назад

    අර බැල්ලිගෙ කට

  • @pokemondiariessl9938
    @pokemondiariessl9938 Год назад

    Summery
    Rawlai hasalakai melo rahak nathi wihilu keranawa.
    Lakai sikai madin chuttak Hari Hina Yana deyak kiyanawa.
    Natasha mokak Hari Hina yanne nathideyak kiyanawa.kiyanna kalin hasalaka na na kiyala disturb keranawa

  • @slcolortv5015
    @slcolortv5015 Год назад +3

    ඉලග එකට ලකා ධර්මරත්න ගෙන්ඩෝ

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 Год назад +10

    ඊලගට අපෙ කැරියො ටික මාලිමාවෙං ඇරපු දවසට තමා තේරුං ගන්නෙ යකෝ මේ පාරවත් සීමාවක් තියං කඩේ පලකො කීපාරක් කෙලෝගත්තද බං ලැජ්ජ නැද්ද 😒😂

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 Год назад +1

      ඇයි උබට ඇරියද 🤣🤣🤣

    • @prabathelkaduwa9883
      @prabathelkaduwa9883 Год назад +1

      @@allbeautifulthings7325 අයෙත් හුකාගත්තම හිනා වෙයං වේසිගෙපුතා 😒

  • @sumedhaG87
    @sumedhaG87 Год назад

    Alagalla thiyenne Poththapitiya game..mawanella newei

  • @ahyionline9511
    @ahyionline9511 Год назад +1

    ඔක්කොමත් හරි ජොකාගේ නිතියක් ආවොත් ඉරිච්ච ජොක්කුත් තහනම් කරයිද බං.....

  • @user-ku2s
    @user-ku2s Год назад +45

    _සේපාල් හරි සන්න හරි මෙතන හිටිය නම් නිදහස ගැන හොඳම කතාව කියයි._

    • @thanotorious7561
      @thanotorious7561 Год назад +6

      😂😂😂😂

    • @adithahettiarachchi857
      @adithahettiarachchi857 Год назад +4

      There is no political critic like sepal bro

    • @freecitizen4600
      @freecitizen4600 Год назад +11

      සේපාල් අයියව අමතක වෙන්න දෙන්න එපා..

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 Год назад +5

      පගයලා දෙන්නා. ඕකුන් ගාවන්න එපා හැම මගුලටම

    • @adithahettiarachchi857
      @adithahettiarachchi857 Год назад +3

      Pennpanko pakaya nm eh wage criticise karana ekekwa 😂 moda pagaya

  • @sgtxqsme
    @sgtxqsme Год назад

    14:30 😂

  • @podda3218
    @podda3218 Год назад +3

    1st comment hasa aiye ❤️❤️

  • @shamikasrimal
    @shamikasrimal Год назад +1

    චාමර කියන්නෙ අශාන් ඔන්ලයින් ගෙ කවුරුහරි ද

  • @fact1225
    @fact1225 Год назад +9

    කාලෙකින් හිනා උනා 🤣

  • @vasthirosa
    @vasthirosa Год назад

    18.00 youtube gahamu