ඉන්දියාව අපිව අයිති කරගත්තොත් | විරෝධතා මර්ධනය අලුත් අති සාර්ථක ක්‍රමයක් අපෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 290

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Год назад +41

    විහිළුවෙන් හෝ රටට ඇත්ත පැහැදිලි කරදීම අගය කරමි

  • @thushaleeban4097
    @thushaleeban4097 Год назад

    අඩේ දැන් දැක්කේ subscribe කරලා නෑ කියලා... පටස් ගාලා චැනල් තුනම subscribe කරලා ගත්තා ❤️ හැමදාම විඩීයෝ ටික සජස් වෙන හින්දා ගානක් වුනේ නෑ... ආදරෙයී හසා ❤️ අනාගතයට ජය ❤️

  • @calistafernando1713
    @calistafernando1713 Год назад

    නියම විග්‍රහ යක් අපේ ස්තුතිය 🙏

  • @avishkasathsara
    @avishkasathsara Год назад +7

    එනකං බලං හිටියෙ හසා අයියා හැංඩි වෙලා වගේ ❤️❤️

  • @gayanchameera598
    @gayanchameera598 Год назад +4

    දෙන්නටම ආදරෙයි බොක්කලා 🔥🔥❤️❤️❤️🙏

  • @HEREWEGO629
    @HEREWEGO629 Год назад +27

    පොලිසියේ දැන් තියෙන motto එක වෙනුවට "අවුස්ස ගන්න එපා මල්ලි අපි අමු සක්කිලි" කියල දැම්මොත් මොකෝ 🧐

    • @buddhikamahesh9657
      @buddhikamahesh9657 Год назад +8

      😂😂😂 අම්මෝ යකෝ ඒක 😂😂😂😂
      ඕකට දාමු සිංහයා නිදි ඇහැරුනොත් සොරි කියලා

    • @HEREWEGO629
      @HEREWEGO629 Год назад +1

      @@buddhikamahesh9657 akath maru 🤣

    • @cdeux3059
      @cdeux3059 Год назад +1

      @@buddhikamahesh9657 ප්‍රශ්නේ තියෙන්නෙ සිංහයට මස් කට්ටක් දුන්නොත් සද්ද නැතුව ඒක සූප්පු කර කර ඉන්නවා. හරියට නිකන් බල්ලෙක් වගේ. ඒ නිසා "සුනඛයන්ගෙන් ප්‍රවේශම් වන්න" කියලා දැම්මොත් වඩා හොඳ වෙයි.

  • @KamalIndikaShan
    @KamalIndikaShan Год назад +9

    අදනන් ඩිංගක් ඕලාරිකයි බං....පහුගිය pod talks වල තිබ්බ රහ සහ දැණුම අඩුයි බං මේකෙ....එහෙම වෙන්න දෙන්න එපා....උඹල අපිව, අපි උඹලව අතාරින්නෙ නැහැ ලොවෙත්....ජය බං!

  • @SunilwickramathilakaGala-nv5mk

    චැනල් එක මරු මචං

  • @premathileke
    @premathileke Год назад

    Keep up the good work!

  • @ravdon4776
    @ravdon4776 Год назад +28

    ඇත්තනෙ ඉතිං ඉගෙන ගත්තනං පොලිසියට රස්සාවට යන්නෙ නෑනෙ.ලංකවෙ හමුදාවට,පොලීසියට, පහල නිල වලට යන ගොඩක් අය වෙන දෙයක් කරන්න නැති නිසා තමා ඒවට යන්නෙ.හැමෝම නෙමේ බහුතරය එහෙමයි මගෙ අදහස.මාත් ඉස්සර Al fail උනොත් එහෙකට යන්න හිතං හිටියෙ.නමුත් ඒවට නොයා වෙන රස්සාවක් කරන්න පුලුවන් තරමට ඉගෙන ගත්තා.දැන්නම් ඉතිං මහණ වෙන්නෙත් ආර්ථික අමාරුකම් නිසානෙ(හැමෝම නෙමේ) නැතුව සාසනේ නිසාවත්,සසර කලකිරිලවත් නෙමේනෙ ඇත්ත ඕකනෙ.මම ඔය තත්වෙට වැටුනත් මමත් ඕවම කරයි.

    • @Milo_Dilruk
      @Milo_Dilruk Год назад +4

      ප්‍රශ්නෙ මේකයි. උන්ට ආර්ථික අපහසුතා අපිට වඩා දැනෙනව. ඔය ගොඩක් ෆෝසස් උන් අම්බානක ණය වෙලා ඉන්නෙ. හැබැයි මමත් ආමි එකේ අවුරැදු 7ක් මිටිය හින්ද දන්නව. ඔය වගේ කඩප්පුලි වැඩක් කරන්න කියුවම උන් ඕක කරන්නෙ ආසාවෙන්. ඒක එදා ඉදල එහෙමයි.
      මනම්පේරි සීන් එක. යුද්දෙ කාලෙ වෙච්ච ගොඩක් දේවල්, කියල වැඩක් නෑ. උන් ඕක කරන්නෙ පට්ට කැමැත්තෙන්. මහ පොලොවෙ ඇත්ත ඕකයි

    • @tharakadoo
      @tharakadoo Год назад +3

      ආමි එකේ ගොඩක් උන් ඉන්නේ අසහනයෙන්. උන්ට ගෑණි දකින්න හම්බෙන්නේ මාසෙකට පාරයි සල්ලිත් යහමින් නෑ ගෙයක් දොරක් හරියට නෑ සමාජ ප්‍රශ්ණත් තියෙනවා. එක්කෝ ගෑණිත් වටේ යනවා. ඔය ප්‍රශ්ණ එක්ක ඕකුන් අවස්ථාව ආපු ගමන් මිලේච්ච ගති එලියට දානවා. කවදාහරි රට හරි මගට ආපු දවසට ආමි එකේ පොලිසියේ උන් පුනරුත්ථාපනය කරලා යුධ මානසිකත්වය අයින් කරන්න ඕනි

    • @nisalnimsara5236
      @nisalnimsara5236 Год назад

      ​@@tharakadoo අපෙ පැත්තෙන නම් හොදටම ගෙවල් හැදුවේ ආමි එකේ එවුන් තමා .විශ්‍රාම යනකොට වාහන දෙකකතුනක් ගෙදර පොඩි බිස්නස් එකක් කඩයක් හරි තියෙනවා .

    • @tharakadoo
      @tharakadoo Год назад +1

      @@nisalnimsara5236 උබ ජිවත් වෙන්නේ ඇමරිකාවේද බන්?

    • @Milo_Dilruk
      @Milo_Dilruk Год назад +2

      @@nisalnimsara5236 උන් අවුරැදු 22ක් ඉදල කරපු දේවල් අපි කලාබං අවුරැදු දෙකෙන් රට ඇවිත්. පිටින් පේන දේ නෙමෙයි ඇත්ත. බලපං උන් බැංකු වලට කොච්චර ණයද කියල. අනික සල්ලි වලින් සමාජෙ මනින්න හදන්න එපා.

  • @sarathakumara2778
    @sarathakumara2778 Год назад

    සුපිරි මල්ලි 👍👍

  • @Milo_Dilruk
    @Milo_Dilruk Год назад +23

    මහමෙරක් කදු ගොඩවෙලා ඇත
    නුබේ කරමත මගෙපුතේ
    සීයලා විතරක් නෙමෙයි
    අපි බලන් හිටියා ඇස් නෑ ⁣වගේ
    ගෙවා ගන්නට හොදට තිබුනා
    හිටියනන් අපි දැන් වගේ
    නුබට නැති හෙට දවස කාටත්
    නැතැයි බවත් දැන් මට දැනේ
    අහස මුදුනට හිස් කුළුණු විතරද
    රියක් වත් නැති මග තොටේ
    හිගා කන්නට අවසරත් නෑ
    හරක් විතරයි හැමවෙලේ
    මක් කරන්නද කෑගසනු බෑ
    රුදුරු අවිගත් උන් තිරිසන් වගේ
    උන්ට කිරිබත් දුන්න අපිටම
    කුරුඳු පොලු බර මදි මලේ
    නුබට බර බව නොදැන නෑ මම
    නුබේ වරදක් නැත පුතේ
    හුඟක් බරනම් බිමින් තියපන්
    තරහ නෑ අපි මගෙ පුතේ
    -මිලා-

  • @walteredwards9432
    @walteredwards9432 Год назад +3

    ඔබලාට හොදට මතක ඇති අපේ වැඩි හිටියන් කියපු කතාවක්
    * D S සේනානායක, Sir ජෝන් කොතලාවල, චෙලවනායගම් සහ තවත් කන්ඩායමක් එකතුවෙලා " පෙත්සමක් සකස් කර අත්සන් තබා සපත්තුවක් අස්සේ දාගෙන එංගලන්තයට අරගෙන ගිල්ලා අපේ නිදහස ලබා ගත්තා" කියන කාරණය.
    මොකකද ඒ කතාව
    අපේ පවට අපි ඉන්නේ ඉන්දියාවේ අසල් වැසි රටක් හැටියට
    මුන්ට එදත් ඕනේ වුනා, ඉන්දියාව එංගලන්තයෙන් නිදහස ලබා ගන්න කොට අපිව උන්ගේ ගොදුරක් කරගෙන උන්ගේ පරන්තයක් හැටියට තියා ගන්න.
    මුන් මොකක්ද කලේ, එවකට ඉන්දියාව පාලණය කල එංගලන්ත මහ කොමසාරිස්ව අන්දලා ( ලංකාව උන්ගේ ප්‍රන්තයක් හැටියට අරගෙන මුළු ජීවිතකාලයටම කොමසාරිස්ට කැමති හැටියට පාලණය කරන්න පුලුවන් කියලා)
    මිනිහා මොකක්ද කලේ
    * ඒ කතාව හොදටම ඇදගෙන එංගලන්තයට ගිහිල්ලා ලංකාවේ කොමසාරිස් තනතුර අරගෙන ලංකාවට ආවා, ලංකාවේ හිටපු එංගලන්ත මහ කොමසාරිස්ට යන්න වුනා.
    .......දැන් හොදට හිතන්න අර පෙත්සම මොකක්ද කියලා.........
    *** අර රටට ආදරය කල එතුමන්ලා
    -අපි කිසිම දවසක ඉන්දියාවේ පාලණය තුල පැවතිච්ච රටක් නොවෙයි ස්වාදීන රටක් කියලා සකස් කල ඒ පෙත්සමෙන් ලබා ගත්ත නිදහස මේ -
    මුන් තවමත් අපේ රටට වයිර කරණවා ඒ නිසා මුන් අපිටවත් අපේ දරුවන්ටවත් නිදහසේ ජීවත් වන්න දෙන්නේ නැහැ.
    අපේ මිණිසුන් මේ සාපය තේරුම් ගෙන අත්වැල් බැදගත්තු දවසට, අපේ අනාගත දුවා දරුවන්ට යහපත් රටක් ගොඩ නැගිය හැකියි.
    ජයවේවා !
    සියළුම මානව වර්ගයාටම නිදහසේ ජීවත් වන්න සුදුසු පරිසරයක් ගොඩ නැගේවා!
    තිස්තුණ කෝටියක් දෙවි දේවතාවුන්ගේ සහයෝගය සහ ආරක්ශාව ලැබේවා !!!

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 Год назад

    You guys are brilliant

  • @lmsracademy2545
    @lmsracademy2545 Год назад

    Hasa, Bruno, English jokes, TikTok wadi karana widiyak baluwanam hodai kiyala hitenwa. Taniya wage. E audience eka up wenakota next generation eka wat loke diha balai hariyata.

  • @madhukasandaruwan4644
    @madhukasandaruwan4644 Год назад

    Tear gas ගැන තියෙන document එක දාන්න ..

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io Год назад +1

    ඔන්න අළුත් 4n එකක් ගත්ත..අලුත් google account එකක් හදලම subscribe කරා චැනල් තුනම..ඇබ්බැහි වෙලා ඉන්නෙ pod tolks වලට...👌👌

  • @dr.chanakasenanayakellmphd8396
    @dr.chanakasenanayakellmphd8396 Год назад +6

    I am really enjoying watching Hasa's show. Keep it up !!!

    • @gimhanamaduwantha2004
      @gimhanamaduwantha2004 Год назад +1

      PHD eka namema gahagena inna ekek mewa balala monawada enjoy karanne?😂

  • @janakaruvan7457
    @janakaruvan7457 Год назад

    Niyamai hasaa මරු ♥️♥️♥️👍👍👍

  • @gayankodithuwakku5669
    @gayankodithuwakku5669 Год назад +3

    හිනාවෙලා බලන් හිටියට මං ජීවත් වෙන රටේනෙ යකෝ මේවා වෙන්නෙ කියලා මතක් උනාම මාර විදියට බං කලකිරෙන්නෙ😓😣

  • @roshelmunasinghe8056
    @roshelmunasinghe8056 Год назад +2

    හසා බ්‍රොගෙ කොන්ඩෙ ලස්සනයි හොදේ😜😘❤️

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 Год назад

    You guys are very interesting

  • @furukahnpreena1920
    @furukahnpreena1920 Год назад +1

    onna subscribed kara

  • @mashaadikari8747
    @mashaadikari8747 Год назад +14

    👌♥️🌷👍බුදුන්ගේ දේශයයි..... නියමයි
    මටත් බය රටින් කොටසක් ගනියිද කියලා..අනේ රටම ගන්න හොදේ..ඉගෙනගත්තානම් රස්සාවක් කරනවනේ...කතාව මරු.

    • @samd7972
      @samd7972 Год назад

      බුදුන්ගේ දේශය 😂😂😂😂

    • @shehanjerome1446
      @shehanjerome1446 Год назад +1

      බුදුන්ට ලියලා දීලාද තියෙන්නෙ ?? 😂

    • @tecworld4817
      @tecworld4817 Год назад

      @@shehanjerome1446 ජෙරොම් ලට බුදුන් කියද්දී රිදෙනවා නේද 😂

    • @shehanjerome1446
      @shehanjerome1446 Год назад +5

      ​@@tecworld4817 බුදුන්ව ඉස්සරහට දාගෙන රාජපක්ෂල පස්සෙ යන උන් රට කෑවා මදිද...පන්නන්න ඕනේ ජාතිය සිංහල

    • @usaloverhardcore
      @usaloverhardcore Год назад

      @@shehanjerome1446 Aniwa buddawa pennala thama munta ganayoi politic karayoi business karoyoi puke arinne

  • @ruwanbandara4123
    @ruwanbandara4123 Год назад +2

    Bruno ඔයාලා පොඩ්ඩක් මතක් කරන්න විශේෂයෙන් පිටරට ඉන්න subscribers ලට Add ,play වෙනකොට SKIP කරන්න එපා කියලා .ඒ තප්පරගාන පෝඩ්ඩක් ඉවසගෙන ඉන්න මොකද ඒ ඩොලර් සතේ හරි රටට .

  • @graphicmixture
    @graphicmixture Год назад

    47 min - 52 min shorts ekak hadala danna patta

  • @wasanaboxing
    @wasanaboxing Год назад

    Thank for sharing ❤

  • @Ai.lk.
    @Ai.lk. Год назад +2

    Special request
    හසා bruno. ඊලග podcast එකේදී ආරක්ෂක අංශ වල නිලදාරීනුත් uniform නැති උනාම සාමාන්‍ය මිනිසුන් තමා ඒගොල්ලටත් රජය ඊලග සලකන්නේ මෙහෙමයි කියලා පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් හොදයි . මොකක්ද මේ වගේ දිගටම පච වෙන්න කලින් එයාලටත් මොලේ පොඩ්ඩක් පාදලා දෙමු..

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 Год назад

    Addeh hasa. Konde maru ඈ

  • @Merrickjesmilan
    @Merrickjesmilan Год назад +1

    party තනියම නොදා කට්ටියටම set වෙන්න idea එකක්............❤

  • @praneethsanjana1067
    @praneethsanjana1067 Год назад

    Respect hasa 👌

  • @ThilanMJ
    @ThilanMJ Год назад

    kabbath e family ekata join una ekek neda.. ehema unoth mahabanku adipathi kenekuth denna puluwan...

  • @Ekadekathuna123
    @Ekadekathuna123 Год назад +17

    ලාෆින් ගෑස් ඕන නෑ මේක බැලුවනම් හිනාගිහින් මැරෙන්නේ👍❤️

  • @SathiskaKaumadi
    @SathiskaKaumadi Год назад

    baduwan wikunan idapan, enawa methana tool hadanna

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 Год назад

    Onna Patiyata api dunna ♥️♥️♥️

  • @Kaviboy-sq9rw
    @Kaviboy-sq9rw Год назад +2

    ලංකාව සෙල් දලා තියෙන්නේ 🙂....✌️...

  • @NeriusFernando
    @NeriusFernando 10 месяцев назад

    Verygood

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 Год назад +8

    ඇත්තටම ආරක්ෂක අංශ වලට ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද මේවා දැකලවත්..තමන් ගැන හිරිකිතයක් ඇති වෙනවා නෙහ් මේවා දකිද්දි..සමහර විට හිරි වැටිලා ඇත්තේ නැත්තං ඔහොම මිනිසුන්ට ගහන්න පුළුවන් ද..

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Год назад

    Niyamai hasa bruno patta adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @liyanagelnp
    @liyanagelnp Год назад

    patta talks

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 Год назад +33

    ඉන්දියාව මිනිසේක්නම් ඒ මිනිසාගේ ඇටේ ලංකාව

    • @BEE-nr1my
      @BEE-nr1my Год назад +1

      Ate khnne kauda

    • @ensys1000
      @ensys1000 Год назад

      ඒ ඇටේ හමේ වහල ඉන්න විසබීජයක් ද එතකොට උඹ​.

  • @gramanie1
    @gramanie1 Год назад

    Nice hairdo Asa..❤

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 Год назад

    Meka pissu purayak kiyala dannadda?

  • @punisher5982
    @punisher5982 Год назад +3

    කොහොමත් තව අවුරුද්දක් යන්නැ ලංකාව ඉන්දියාවේ ප්‍රන්තයක් වෙනවා එක 😯සහතිකයි

  • @malingadesilva8707
    @malingadesilva8707 Год назад +1

    ලංකාවේ ගොඩක් තීනවා බං 😐 උබල වෙන රටවල් වල ගිහින් තීනවා නේ. උන්ට නැති ගොඩක් දේවල් අපිට තීනවා. ඕක සමාජගත කරන්න එපා. අපි ස්වාධීනව ගොඩ යන්න බලමු

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana Год назад +1

    ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි - වෙනුවට දාන්න ඕනේ " අවුස්සගන්නෙපා මල්ලි අපි අමු සක්කිලි" කියලා

  • @akashtharinda5540
    @akashtharinda5540 Год назад

    ayye er kadulu gas ekta kotu unoth winadi 2/3 athulatha husma hira wenawa mn ekata hodata muna dunna eka dawsk

  • @hmipeiris1466
    @hmipeiris1466 Год назад

    Oyala hithala amathaka karada nathnam amathaka unada?
    SB hiru nalikawata avith nithiya saha police awabavithaya gana kiwwa private uni ekaka ganja gahapu lamai gana.

  • @nalinkt
    @nalinkt Год назад +7

    එහෙම උනොත් අපිට tea ප්‍රමොට් කරන්න ශාරුක් වගෙ ලොකු නලුවො ඕනි නැ අර කිව්ව පව්ලෙ එකෙක් ඉන්නවා මෙ දවස් වල තෙ බීලම මැරෙන්න හදන ..ආ අමතක උනා lower ලා දෙන්නෙකුත් ඉන්නෝ..🤣🤣

  • @pathummadushan9118
    @pathummadushan9118 Год назад

    1st 😊

  • @sckaushalya7752
    @sckaushalya7752 Год назад

    1st comment ❤️❤️❤️

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 Год назад

    To bring Indian money to Sri Lanka had been my proposal from the beginning as we get all food from India and if we have their currency we don't need Dollars. We buy Buses from them. It's true we can easily pay the debt from the bus fair if we collect n Indian rupees.

  • @pubuduweerarathna
    @pubuduweerarathna Год назад

    අම්මෝ යකෝ ඒ අතල් එක 😂😂😂😂😂

  • @nimesharavinda164
    @nimesharavinda164 Год назад

    Supiri❤😂😂😂

  • @joinjanaka4564
    @joinjanaka4564 Год назад

    ඔන්න කොලා

  • @varuniupeksha1766
    @varuniupeksha1766 Год назад

    ❤thanx

  • @SLliveHits
    @SLliveHits Год назад

    ඕයි ඕයි 😂 අර offer එක

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 Год назад

    Kaaaleken ahapu hodama wada satahanak.

  • @thememories2376
    @thememories2376 Год назад

    ඉන්දීයාව ලංකාව පාලනය කරන්න ගත්තාම ඇමරිකාවයි, චිනෙයි ඇවිත් ඉන්දියාවත් එක්ක යුද්ධයක් පටන් ගන්නවා. ඊට පස්සේ අපිට තව සතුටු වෙන්න පුලුවන් අපි ඉන්දියාවත් වැට්ටුවා කොහොමද අපේ වැඩ කියලා😆😆😆😆😁😁😁.

  • @tharangamanoj7650
    @tharangamanoj7650 Год назад

    Indiyan Rupiyala nemei me loke thiyena oonema mudal Akakayakin ganu denu karanna puluwannam hodaine.,( mudalata desasima ne.) kanthare mada wathurath bonna didda wenawa.) mata mewa bonna be kiyala ( noobee merenawada.) ???😢😢😢

  • @erangaj
    @erangaj Год назад +9

    පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරපං බං. අර laughing gas කතාව අහලා හිනාවෙලා හුස්ම ගන්න බැරුව මැරෙන්නම ගියා. expire වෙච්ච කඳුළු ගෑස් වලට වඩා භයානකයි බොලාගෙ කටවල්!

  • @chanwewala4067
    @chanwewala4067 Год назад

    man kemati indiyawa ape rate bale allagena ape ratath indiyawe pranthayak kiyala nam karanawanam,,ehema unoth apith indian,apita loken piligenimath wediwenawa

  • @sameeramanoj5733
    @sameeramanoj5733 Год назад +2

    ඇත්තටම මේ කුණු ගොඩට කර ගහන්න අනිත් රටවල් වලට පිස්සුවක් තියෙන්න ඕන ඩොලර් බිලියන 50ක ණය ගොඩක්,
    මුළු රටම මිනිස්සුත් එක්ක වික්කත් එච්චර වටින්නේ නැහැ. ඉන්දියාව මේකට කර ගහපු හැටියේ අනික් රටවල් ඉන්දියාවට බල කරනවා අපේ ණය ගෙවන්න, මෙච්චර ලොකු ණයක් කොහෙන් ගෙවන්නද.🤣🤣

  • @sarathw5740
    @sarathw5740 Год назад

    OK I subscribe.

  • @kasunkah
    @kasunkah Год назад

    ලංකාව වැඩිම Bid එකට 99 Lease එකට දෙනව. ගන්න කෙනාට 222 use කරන්න පුළුවන් competitive රටවල් විනාශ කරන්න use කරන්න

  • @hansa4133
    @hansa4133 Год назад

    හසා බෲනෝ මම දකින්නේ අපේ අවුල් අපි දකින්නේ නැති සීන් ඒ්කක් තියෙන්නේ. අපි හැමදාම 225 සහ බණ්ඩාරණායක පවුල රාජපක්ෂ පවුල වැනි අයට බැනිම සිදු කිරිම. අපේ රටෙි දරා ගත නොහැකි පාඩු ලබන රාජ්‍යය සේවය සහ පුරවැසි වගකිමක් නොමැති පුරවැසියන් සිටිම. තමන් ගේ කාර්යය ‌නොදන්නා මිනිස්සු සිටිම මෙයට හේතුව මම දකින්නේ

  • @fathimazuhriya7453
    @fathimazuhriya7453 Год назад +4

    නීතිපීටය නං දුන්නෙ ලොක්කට පහුගිය දවසක දුන්නු හූවට රිටන් ඒක වෙන්න ඇති😃😃

  • @themiyainduwara5015
    @themiyainduwara5015 Год назад +5

    මේ කෝ දැන් එතකොට අර ජාති ආලෙ තිබ්බ තිස්ස ජනනායක 🤔 රට පිටින් ගන්නනේ හදන්නෙ දැන්😂

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Год назад

    Supiri

  • @teddyperera8531
    @teddyperera8531 Год назад

    Meka sahathika aththa

  • @harithadias5858
    @harithadias5858 Год назад

    👌

  • @DinewBandara
    @DinewBandara Год назад +7

    ලාෆින් ගෑස් කතාව මරු😂

  • @lahirudesilva885
    @lahirudesilva885 Год назад

    laughing gas kiyana eka waradawa watahagena ooka laugh gas gahaida danneth ne..ehchrakata haraka

  • @buddhikaperera5384
    @buddhikaperera5384 Год назад +3

    Pod cast මුල මැද හිනා වුනත් , අන්තිමට කඳුළක් ආවා ඇස් වලට ...මේ සෙල්ලම් කරන්නේ අපේ රටේ අහිංසක දරුවන් එක්ක,අහිංසක මිනිස්සුත් එක්ක නේද කියලා ...සාප කරනවා ලංකාවේ පාලකයින්ට ...පිට රට වල වැඩ කරන අපිට ලංකාවට එන්න තියා හිතන්නවත් බැහැ ..ඒ මදිවට මුන් අපි පිටරට ඉඳන් කැතකුණු අතගාලා දුක්විඳිලා හම්බකරන එකත් හූරගෙන කන්න හදන්නේ .....කමක් නැහැ ඩොලර් එක අගය අඩු උනාට ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට එකෙන් සහනයක් ලැබෙනවා නම්... මුං හදන්නේ ආයෙ මිනිස්සුන්ව රවට්ටන්න .... අපි ලංකාවට ආවොත් ගෙවල්වල මිනිස්සු බඩගින්නෙ ...දරුවා අහනවා අම්මා කවදද එන්නේ කියලා ....මම නම් පාලකයින්ට සාප කරනවා .....

  • @fact1225
    @fact1225 Год назад

    අප්‍රේල් 1 live එකක් ඕනෙ🙁

  • @ericfloid9260
    @ericfloid9260 Год назад

    subscribs kara today😄

  • @lovecitysl
    @lovecitysl Год назад +3

    අය්යේ ඇයි ඔයාල sl vlog europe චැනල් එක ගැන සඳහනක් කරන් නැත්තේ.ඒක ලොකුවට ප්‍රමෝට් වීමක් වෙලත් නෑ.වීවුස් එහෙමත් ගොඩක් අඩුයිනේ.

  • @SuperNavesh
    @SuperNavesh Год назад

    This is my question to yoy guys , should universities students strike ?

  • @DilHashi-ys1hy
    @DilHashi-ys1hy Год назад +1

    aththatama ubala kiwwe nathi nisa subscribe kare ne.ath ada katha karalama kiwwa nisa subscribe kara.eth hamadama eka wedasatahanak maga arinne nethuwa balala thiyenne

  • @jayanijaya2638
    @jayanijaya2638 Год назад

    Honda lawyer k enekuth innaweanee😅

  • @rororo123rw
    @rororo123rw Год назад +1

    Laughing gas is a wonderful idea

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 Год назад

    අපි උබට පටිට ආදරෙයි බං

  • @lahiru6699
    @lahiru6699 Год назад

    🔥🔥🔥🔥🔥

  • @smsmediaentertainment8875
    @smsmediaentertainment8875 Год назад +5

    ලොලිවුඩ් සිනමාවට ජය.. 😁😁😁

  • @lovecitysl
    @lovecitysl Год назад +2

    මං කල්පනා කලේ උද්ඝෝෂණය කරන අය පාසල් ලමයි ගැන හිතන් නැත්නම් උද්ගෝෂණය කරන අය එලවන්න අපිට කඳුලු ගෑස් ගහන්න වෙනවා ඒවා ඉතින් පාසල් ලමයින්ට වදිනවානම් අපිට කරන්න දෙයක් නෑ ඒක උද්ගෝෂණකරුවන්ගේ වරද කියලා නිහාල් තල්දූව කියනවානම් ඒකාලේ උතුරේ සිවිල් ජනතාව එක්කම හිටපු කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කරපු විදිහත් අපිට හිතාගන්න පුලුවන්.අදටත් අතුරුද්න් වූවන් ගැන ප්‍රශ්න කරනවටත් මුන් බය ඒකම තමයි..

  • @sandaruwanwijesinghe6586
    @sandaruwanwijesinghe6586 Год назад

    Hasalaka hondata Hina Una chariyage seeyage malagedaradi hebei guli kala

  • @nehaliyanage2079
    @nehaliyanage2079 Год назад

    හසා රැවුල විතරයි කපලා ගන්න තියෙන්නේ ...ඒක මරු 🤣🤣🤣🤣🤣

  • @Aerospatial
    @Aerospatial Год назад +1

    *** Long-lasting exposure or exposure to a large dose of riot control agent, especially in a closed setting, may cause severe effects such as the following:
    Blindness
    Glaucoma (a serious eye condition that can lead to blindness)
    Immediate death due to severe chemical burns to the throat and lungs
    Respiratory failure possibly resulting in death
    * Long-term health effects of exposure to riot control agents
    Prolonged exposure, especially in an enclosed area, may lead to long-term effects such as eye problems including scarring, glaucoma, and cataracts, and may possibly cause breathing problems such as asthma.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Год назад +2

    ඉංදියන් සිනමාවල ඉන්න අය ඒ රටට ගියාම දකින්න නැනේ .ඒ අය කොහේ හරි වෙන ලෝකයකද ඉන්නේ

  • @nipunavishkadezoysa7113
    @nipunavishkadezoysa7113 Год назад

    Mru ada😂❤️

  • @user-ku2s
    @user-ku2s Год назад +1

    _කලකට ඉහතදී කඳවුරක පොලු හදන අයුරු දැක්වෙන, කෙනෙකු රහසේ කළ වීඩියෝවක් දුටුවා වගේ මතකයි._

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Год назад

    අඩෙ මෙක ශෙයා කරොත් ඉන්න උන්ගෙ මොලෙ පෑදෙනවනෙ මෙකෙ ආතල් එක තියෙන්නෙ අපි මෙක බලන ගමන් බලන්නෙ නැති උන් දිහා බලාගෙන හෙන ආත්ල් එකක් ගන්න පුලුවන් අන්තිමට සස්ක්‍රෛබ් කරල අරුන් හැදුනොත් අපිට උන් දිහා බලල ආත්ල් එකක් ගන්න බෑනෙ මෙකෙ ගොඩක් උන් සෙයාකරන්නෙ නැත්තෙ උන්ට මොලෙ තියෙන හින්දා මොකද උන් කැමති නෑ ආත්ල් කඩාගන්න..😁😁😁😁මමත් අදුරන උන්ට ඔන් ශෙයා කරා ❤️❤️❤️🤘🤘🤘🤘

  • @fathimazuhriya7453
    @fathimazuhriya7453 Год назад +1

    ඒතකොට බ්‍රිතාන්‍ය අගමැතිත් අපේ ඒකෙක්

  • @tharukaherath6661
    @tharukaherath6661 Год назад

    හසා ඒ පවුලෙන් රූපරැජිනක් වෙලා රටක් ජය ගන්නත් කෙනෙක් ඉන්නවා

  • @නයනජිත්ලියනආරච්චි

    මම සස්ක්‍රයිබ් කරොලා ගොඩාරියක් කල් 😁😁😁

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Год назад

    😍😍😍🇱🇰🇱🇰🇱🇰

  • @Love-l5d
    @Love-l5d Год назад

    පහර පහර, ආ මු මෙතනටත් ඇවිල්ලා කියයි 😂😂 ආදරෙයි ආදරෙයි ,බෘනොටයි උඹටයි අභිෂෙකා අක්කටයි ආදරෙයි 😉

  • @threekal2
    @threekal2 Год назад

    එක පැත්තක් විතරක් බලලා හරිද?

  • @lunaticfringe3858
    @lunaticfringe3858 Год назад

    බෲනෝ Hatsoff කියපු ගමන් බොක්ක කූල් වෙනවා හසා රෙද්ද ගලවයි කියලමයි හිතෙන්නේ කට උල් කරන විදිහ දැක්කම😁

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 Год назад

    👏👏👏👍