In 1994 when I became the consultant physician in Polonnaruwa - I used to see 1-2 patients with rabies (100% mortality) from stray dog bite every month. I used my powers to eliminate the stray dogs with a new program to stop this - and it succeeded.
හසා.. බෲනෝ ❤. හැමදාම වගේ සුපර් මචංලා.. මමත් හැන්කොක්.. වෙරිටාසියම්, කෝල්ඩ් ෆියුශන් හැම දේම බලනවා.. ඔයාල මේ ගැන මෙහෙම මිනිස්සුන්ට තේරෙන වේදිකාවක කතා කරන එකම මාරයි..By the way, I watched JR's podcast, Bruno. You look great, man. But I still prefer the setup of his SL vlog. We should encourage the younger generation to move away from traditional TV and consume more of these new content formats. Also, learning English is like opening a door to the world. I learned most of my English from watching TV series, not from school or classes. Learning a language without context is dry, and that's what we do in LK schools every day
really an intersting channel and content. accidentally played one vedio while traveling to Melbourne from Adelaide and return 1600km finally ended up playing only this channel through out the whole journey. keep it up guys 👏👏
Mysterious planet is produced by the Discovery channel and narrated by David Schwimmer not Attenborogh. And old scientific knowledge getting challenged by new scientific knowledge is not a new trend in science. It has been like that for a long time. That’s actually the beauty of science. Keep up the good work❤❤❤
Kathaawata agreed, matath karapoththo, maduruwo nam pennanna ba. But minisu paare atharaman karala yana bawuwo gana nam maara empathy 1k thiyanawa....paare atharaman wela ape gedara avith nawathuna, mama paaren ahidan aawa bawuwo man laga innawa, mage adupaaduwak wenna athi, habai mama minisunta wadaa uda kiyapu saththu denna hara anith hama sathektama maara aadare karanawa, anukampaa karanawa...habai paare bawuwo happila nathi wena 1i, hithala happan yana 1i nam ekama vidihata dakina eka anumatha karanna ba
Machan.. add one more thing to this discussion the next time.. when you talk about "knowledge" most of the world's knowledge that's on the internet/RUclips is in English.. so the most important thing is to give our young generation the knowledge of English.. to be able to search and understand...
Dimitri karunaratne, finally I am glad what I have believe in the value of second language namely English, English as a second language lead us to the world at large through our finger tips, during this midterm elections I have been attack by our countrymens mercilessly by my native toung ,due to my difference of opinion, I was fall in to the trap of native gang busters offensive pasture, now it has turned in to a offensive battle for a time been.
@@ranjithgunatilaka7311 in Sri Lanka English is not only the tool for collecting and expanding knowledge, but I believe it is also one of the answers to our ethnicly motivated issue.. if I go to teach a tamil person Sinhalese the extremist on that end will say we are trying to kill their culture.. same if you go to teach a Sinhalese Tamil and there is no motivation for a Sinhalese to learn Tamil anyway cos it's not needed in daily life.. however if everyone learns English we can easily communicate with each other.. talk to each other and I believe at this point most people will realise that the problems our brothers and sisters in the north have are the same problems our brothers and sisters in the south have.. if you take to a low income family in the north their problems are very similar to those in Hambantota apart from some ethnic issues.. yet we stand divided because that's what the politicians want.. why do you think we haven't really gotten around to teach in English at schools properly..
we know more of surface of the Mars than what's under our sea. I saw on sir Attenborough's blue planet (as I remember) One Hypothesis for whales is, they breed/ their babies are born in underwater canals. Researches still don't know the process of their child birth because they go to really high depths before birth. May be the Mexico has many underwater canals that's big enough for whales.
අද pod cast එක නම් next level ඈ. වෙනම දොරවල් ටිකක් ඇරියා. වෙන රහක්. thank you මචංලා 🙏
හසා එක්ක කරන pod cast කොච්චර දිග උනත් අහන්න පුළුවන් ❤
Oya mnv khm kiwwath me sarei npp ekta
ඉතින් මට පාං ද npp barinam ඉබ්බෙක්ට හරි දීපං. හැම රෙද්දටම npp ගාන උන් සුක්රානු සුනකයො
සියත වැඩේ මරු.
දිගටම කරන්න.
එ් වැඩේට නියමෙටම ගැලපෙන පොර.
මේක නම් මරු..පුදුම රහක්..තව අහන්න පුළුවන්..හසා ඔයා මාර විදිහට motivate කරනවා අපිව දැනුම හොයා ගෙන යන්න..
In 1994 when I became the consultant physician in Polonnaruwa - I used to see 1-2 patients with rabies (100% mortality) from stray dog bite every month. I used my powers to eliminate the stray dogs with a new program to stop this - and it succeeded.
I think we should follow the system to eliminate the street dogs which used in the developed countries
ඇත්තටම හොඳයි දැනුම සම්බන්ධයෙන් මේ විදියට දැනුවත් කරපු එක.
උඹලගේ කතාවනම් සම්පුර්ණ ඇත්ත. ඒ උනාට ළමයි කොහෙද නව දැනුම හොයාගෙන යන්නේ, උන්ට tuition පංති යනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකං පංති. මේවයින් දෙන මේලෝකේ අලුත් දැනුමක් නෑ . ඒ දැනුමේ අරමුණ විභාගේ පාස් වෙන එකම විතරයි. අනේ අපේ ළමයි පව් මේ කාලකන්ණි අද්යාපන ක්‍රමය ඇතුලේ උන්ට හූ කියාගෙන පස්සට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .
හරිම රසවත් සහ හරවත් සාකච්ඡාවක් හසාටත් බ්රෑනෝටත් ගොඩක් ස්තූතියි.
හැම topic එකක් ගැනම යමක් කියන්න හිතට ආවත්, ඊළඟ topic එකට යනකොට අරක ඕන නෑ කියල හිතෙනවා. දේශපාලන දැක්ම අතින් විතැන් උනත්, හැමදාම slvlog fan කෙනෙක් විදිහට මං ඉඳීවි කියල මට හිතෙනවා. බ්රෑනොගෙ soothing voice එකටත්, හසාගෙ ප්රබුද්ධ විහිළු වලටත් ලොකු බරක් හදවතේ තියනවා. ❤❤❤👍👍👍
හම්
Thank you machanla
මාර වටිනවා 👍👍👍
හසා.. බෲනෝ ❤. හැමදාම වගේ සුපර් මචංලා.. මමත් හැන්කොක්.. වෙරිටාසියම්, කෝල්ඩ් ෆියුශන් හැම දේම බලනවා.. ඔයාල මේ ගැන මෙහෙම මිනිස්සුන්ට තේරෙන වේදිකාවක කතා කරන එකම මාරයි..By the way, I watched JR's podcast, Bruno. You look great, man. But I still prefer the setup of his SL vlog. We should encourage the younger generation to move away from traditional TV and consume more of these new content formats. Also, learning English is like opening a door to the world. I learned most of my English from watching TV series, not from school or classes. Learning a language without context is dry, and that's what we do in LK schools every day
හැන්කොක් ගැන කියවෙන episode එක මොකක්ද
🎯🎯🎯
ආදරෙයි හැමදාම ❤ Hasa..
මරු. නියම යතාර්තය පහදනව.
අදත් පට්ට ❤️
Pod cast eka niyamai.Microbs gana kiyana kthawa waradi mm hithanne
Adanam niayamai nodanna day wal godak Dana gaththa digatama karanna welawa thiyena widiyata digatama balanawa thanx hasa bruno
අද සුපිරියක්❤ වෙනස්ම ටොපික් ටිකක්😊
එක වගේ ආතල් දෙන කොළඹ ඉස්කෝලවල තවත් අසිරිමත් සෙට් එකක් ඉන්නවා පාර්ලිමේන්තුවේ.
මේකෙ වීව්ස් ගාන දකිද්දි හෙන සතුටක් එනව.මේ කියන concept ඇහෙන ලංකාවෙ සෙට් එකක් ඉන්නව කියල...🔥🔥
really an intersting channel and content. accidentally played one vedio while traveling to Melbourne from Adelaide and return 1600km finally ended up playing only this channel through out the whole journey. keep it up guys 👏👏
❤️
නියමයි....
අද මරු.. Zoo එකට ගියා වගේ.. හසාට මල පැනලදත් මන්දා!!??&&
Niyamai!!!!!!! 🔥🔥🔥❤️❤️
අද තමා දැනගත්තේ හසා campust ගිහින් කියලා. Bruno ගේ background එකත් දැනගන්න interesting. පුලුවන් නම් share කරන්න ඉස්සරහට pod talk එකක 👌👍
මේක මරු වැඩක් අයියෙ. හැම වීඩියෝ එකක්ම දාන ගමන් බලන බුද්ධිමත් රසිකයෙක්.. ❤
Just humble technical correction, Microbes only 50% to body cells in Count, but by mass it's just 1~3%.
I also had doubts about that.i this you are correct.
ජය ✌️
අද podcast එකනම් next level❤️
උබලගෙ කතාව ඇත්ත. මට පොඩි ප්‍රශ්ණයක් මතු උනා සද කත් කියනව විද්‍යාව වෙනස් වෙන්නෑ අලුත් වෙනව කියල. (සදකත්ගෙ කතාවෙ අඩු පාඩු එමටයි ඒ කාරණා පැත්තක දාමුකො) ඔයාල කියනව විද්‍යාව වෙනස් වෙනව කියල පරණ විද්‍යාත්මක කරුණු ගොඩක් දැන් ප්‍රතික්ෂේප වෙනව කියල ඒ අස්සෙ ආයෙම කියනව ට්යුෂන් ගුරුවරු කියන කතා නෙවෙයි සදකත් වගේ කට්ටිය බිහිවෙන්න ඕනෙ කියල. එක පැත්තකින් හරි සදකත් වගේ තාර්කිකව විද්‍යාත්මක කරුණු හොයන මිනිස්සු බිහිවෙන්න ඕනෙ ඒත් ටියුෂන් ගුරාගෙ වැරදි ටික කට අඹර අඹර තලු මර මර කිවුව නේද? සදකත්ගෙ වැරදි කියන්නෙනැත්තෙ ඇයි?
අද උදේ එක live ඇහුවා ❤️
True, I wish current politicians should open up as you said, see they driving whole country backward,
මැදිං පනින එක කලාවක් කලේ බෲනො❤️🔥👌
👍👌🌷🎉️ හැම topic එකම 👍🌷 අමාරුවෙන් හෝ ගතයුතු කතාවක්..
හාමුදුරුවන් ට තියෙන්නේ ඇරියස් එකක්...හැම ලබ්බටම පනිනවා
පාඩු උනත් කවදත් අත හරින්නෑ...
0:51 බෲනෝ තමා හොදටම කලේ😂
Vlog එක පුරා කියවෙන නොදන්න දෙවල් යූ ටියුබ් එකේම සර්ච් කරන මම
Thanks BRO ,S 👍
මරු ❤
අරයි පැස්බරයි හසායි.😍🔥
හසා පට්ට ❤️❤️❤️
උදේම බලද්දි හසාගෙ පොටෝ එකක් තිබ්බා සියතෙ චැනල් එකේ. ඉක්මනට ඇහුව. ඒක මරු. ❤️
හසා SB ගේ ආතල් සුපිරි chamudtha සුපිරි
Mysterious planet is produced by the Discovery channel and narrated by David Schwimmer not Attenborogh.
And old scientific knowledge getting challenged by new scientific knowledge is not a new trend in science. It has been like that for a long time. That’s actually the beauty of science.
Keep up the good work❤❤❤
මේ කියන දෙවල් තෙරුම් ගන්න පුළුවන් කියෙන් කී දෙනාද ඉන්නේ මේ රටේ
Well said bro . 😅👍 nice
@hasalaka Can you mention the documentary series? With a link?
නව විද්‍යාත්මක දැනුම සොයා යන වැඩිහිටියන්ට සහ දරුවන්ට 😊
youtube.com/@kurzgesagt
youtube.com/@besmart
youtube.com/@eons
youtube.com/@MarkRober
youtube.com/@physicsgirl
youtube.com/@SteveMould
Well educated. Thank you for both.
වටින කතා ටිකක් කෙටියෙන් ❤️
මම උන්නෙ උට එදා පපුවෙ අමාරුවක් එයි කියල 😂💔 රටේ කරුමෙට එහෙම උන් නැ 😒
පට්ට ආස්වාදජනක වැඩසටහනක්....ජයවේවා හසා...
100% agreed with the ideas...keep it up
මරු මරූ
රේඩියෝ කලාව දෙකට නවන්න හදන්නෙ... අරයි හසයි. නියමයි.
Niyamaiii 🇩🇪🇱🇰👍
හසා පුතා මේ කනම් සිත් ගන්නා අලුත් දෙයක් හැටියට මටදැනෙනවා තරුණයන් තරුණියන් පිට පනින්නේ නැහැ ඔයාවම සොයනවා. වයස 70පසුකළ මට ගොඩක් කාලයකින් ලැබූ වින්දනයක් උනා. ඔබට සුබපතනවා
❤thanx
කොලඹ ඉස්කෝලවල උන් තමයි හැම තැනම ගොඩක් ඉස්සරහට ඇවිත් වියෙන්නේ.උන්ගේ යාලුවන්ට උන් නිතරම උදව් කරනවා.ඉස්සරහට ගන්නවා.🤔🙂🙂මේවත් වෙනස් වෙන්ට ඕනි!!!.ලංකාව කියන්නේ කොලඹ විතරද?.
Eewa wenas karanna ...me katha... karana ayama akamathi nisa thamai ..me wage dewal ahan inna kandayamak hadanne...lankawe methek.. divu une. ...? Minisun Mulakireema saha Rawatena kalawa danna Maadya pamanai..Pasal poth beda denawata wada ..thange poth thamantama gatha haki Aarthikayak hadana ayata virudda noweema ..oya maadya keruwaawatama wada vatinawa....Lokaya kisima comeediyan kenek rijuwath ho wakrawa kisiyam desha palanayak godanaganna dathakana..hati mulinma dutuwe lankawe.. kochcra Aadambarada??????🤔😇
Bruno,
Would you be able to do a podcast with professor Rohan Samarajeewa
Did not hear from him, he’s very practical man
Good show
ගබ්සාව නිති ගත කරන්ඩම ඕන. ලමයි එක්ක හිගා කනව නං ලමයාව පරිවාස භාරයට ගන්න ඕන. පාර කියන්නෙ ලමයෙක් හැදෙන්න ඕන තැනක් නෙවේ. අවාසනාවට ලංකාවෙ පරිවාසයත් ලමෙයෙක්ට හැදෙන්න ඒතරං සුදුසු නැහැ. අම්මාට එපා දරුවෙක් මේලෝකෙට ගේන්න හොද නෑ. දරුකමට හදා ගන්න කෙනෙක් ඉදිරිපත් නොවෙනවා නං ගබ්සාවට ඉඩ දිය යුතුයි. Adoption වලට පසුව monitor කරන system එකකුත් ඕන. ඉන්දියාවෙ සමහර ප්‍රාන්ත වල campaign එකක් තියෙනවා, "ලමයින් හිගමනට යොදා ගැනීමට වරද ඔබේ අතේ" කියලා. ඒකෙ තේරුම හිගන ලමයින්ට සල්ලි දීලා එයාලව encourage කරන්න එපා කියන එක.
මාහට මල පැන තිබූ අවස්තාවක මම බෲනෝ හට මෙසේ හිතින් බනින ලදී...
" මේ මූදුහු#කන්නගෙන් link ඉල්ලනවට වඩා ලේසියි රනිල් ගෙන් චන්දෙ ඉල්ලන එක'
Ammmo enkan hitiyer 😍😍😍
Kathaawata agreed, matath karapoththo, maduruwo nam pennanna ba. But minisu paare atharaman karala yana bawuwo gana nam maara empathy 1k thiyanawa....paare atharaman wela ape gedara avith nawathuna, mama paaren ahidan aawa bawuwo man laga innawa, mage adupaaduwak wenna athi, habai mama minisunta wadaa uda kiyapu saththu denna hara anith hama sathektama maara aadare karanawa, anukampaa karanawa...habai paare bawuwo happila nathi wena 1i, hithala happan yana 1i nam ekama vidihata dakina eka anumatha karanna ba
Patta wadak guys
රාමුව youtube channel එක මරු දැනුම හොයන අයට .
Tho politics kala nam api iwaarai 😂😂🤣🤣aparade eeth enna thibune 🤣😂😂😂😂😂♥️👍👍
siyath pathtare wede maru eyei adai live ehuwa patta
😂😂😂 මං කියන්නෙ නෑ මම දන්නෙ නෑ 😂😂😂😂 මුංවනේ ඉතිං පාර්ලිමේන්තු යවලා දැන් කෑ ගහන්නේ..
සියත FM සියත TV වෙන් කරන්න.....නැත්තම් අර රංගනයා ගිහින් සියත TV එකේ හාන ඒවා නිකම්ම එනවා සියත FM එකටත්.......
සියත හරියට ගෙවන්නැ කියලා කතාවක් තියෙනවා හොඳේ 😁
බෘනො වොයිස් sounds මදි
Podcast එක සුපිරි❤️
සත්‍යා කතාවෙ ඉතුරු එපි ටික බලන්න ලැබේවා ❤️
Machan.. add one more thing to this discussion the next time.. when you talk about "knowledge" most of the world's knowledge that's on the internet/RUclips is in English.. so the most important thing is to give our young generation the knowledge of English.. to be able to search and understand...
Dimitri karunaratne, finally I am glad what I have believe in the value of second language namely English, English as a second language lead us to the world at large through our finger tips, during this midterm elections I have been attack by our countrymens mercilessly by my native toung ,due to my difference of
opinion, I was fall in to the trap of native gang busters offensive pasture, now it has turned in to a offensive battle for a time been.
@@ranjithgunatilaka7311 in Sri Lanka English is not only the tool for collecting and expanding knowledge, but I believe it is also one of the answers to our ethnicly motivated issue.. if I go to teach a tamil person Sinhalese the extremist on that end will say we are trying to kill their culture.. same if you go to teach a Sinhalese Tamil and there is no motivation for a Sinhalese to learn Tamil anyway cos it's not needed in daily life..
however if everyone learns English we can easily communicate with each other.. talk to each other and I believe at this point most people will realise that the problems our brothers and sisters in the north have are the same problems our brothers and sisters in the south have.. if you take to a low income family in the north their problems are very similar to those in Hambantota apart from some ethnic issues.. yet we stand divided because that's what the politicians want.. why do you think we haven't really gotten around to teach in English at schools properly..
Bruno and Hasa
Well appreciated!!!
සොබාදහම එයාව බලාගන්න අවශ්‍ය දේවල් කරලා තියෙනවා කරනවා.ඒත් අපිට නිකං ඉන්න බැරි නිසා ඒවා විනාශ කරනවා.සොබාදහම එයා ඕන විදියට හැම දේම හදාගෙන තියෙද්දි අපිම විනාශ කරලා අපිම ආරක්ෂා කරන්නත් මාර ගේමක් දෙනවා.අම්මපා මොන විහිළුවක් ද මේ.
නියම podcast එකක් මේකනම් 🔥🔥🔥
එනකං බලාගන හිටියෙ හසා අයියෙ. මං කියන්නෑ 😂😂😂
හසා අයියගෙ කටහඩින් අහනව තරම් ආතල් එකක් නෑ ආය රිපීට් කරල බැලුව 10 පාරකට වඩා 😂😂😂😂
Superb ❤️
හසා එනකං තමා හැමදාම බලං ඉන්නෙ❤❤❤
Ammooo hasa & bruno ❤❤❤❤SB mara athal aka bunna nada😆😆😆😆😆😆😆😆😆😆😆
Shaaa hasa hoda molayakne ....maru
Episode එකක් එනකන් හිටියේ
Link gena nam umba kiyanna epa parayo 🤣🤣🙏🙏🙏
Bruno aiye.. umba hamadama links danawa kiyanawa. Api gihin balanawa.
Eka labbakwath daanne na. 😂😂
හසාගෙ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ශනියයි.
පිළිතුරක් නොදුන් බලු ප්රශ්නය ගැන මට දැනෙන්නේ නම් co existence වියවුල් කිරීමයි මොකද ඇයි මේ අපි (මානවයා) බල්ලා නම් සත්වයාට ස්වාබාවිකව උන්ට ඕන විදියට ඉන්න දුන්නේ නැත්තෙ මීයො කැරපොත්තො වගේ. උන් එක එක විදියට බ්‍රීඩ් කරල හුරතල් කරනවා. මේක හරියටම බුමිතෙල් හැන්දක් පොවන් හිඟමනේ යන අපි වගේ නේද?
පරිනාමයෙන් මානවයාට මනස සහ මතකය ඇතිවූ දා පටන් කරන සියලු ක්‍රියාකාරකම් වලින් දියුණුව නම් මිරිඟුව ලැබුනා පමණක් නොව එයම අපේ පරිහානියට වදකිරීමයි එනම් ඩයිනසෝර් වඳ වුනා වගේම මානාවයත් වඳ වෙන තැනින් කෙලවර වෙයි. ඉතින් මේ සිමාවන් දෙක තුල යම්කිසි දෙයක් සිදුවීමට අවශ්‍ය කරන දේවල් සම්පුර්ණ නම් එම සිදුවීම නොවැලක් විය හැකිය.
අනික අවුරුදු මිලියන ගනනකට එහා සිදු වූ දේවල් ගැන කතාකරනවා නමුත් අවුරුදු 2500කට කලින් දේ ගැන අද අපි දරන මත සහ කරන දේවල් මොනවද? මේවත් පිළිතුරු නැති ප්‍රශ්න නේද?
ඒ නිසා අපි විසින් කරන එකතු කිරීම් (දැනුම, නිෂ්පාදන, මුදල් ආදී හැම දෙයම) ඒවාට තදින් නොබැඳි තම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් එකතු කරගත්තොත් යම් දවසක ඒ ගැනත් සතුටුවිය හැකියි.
Thanks
Muna pennuwata thanks
we know more of surface of the Mars than what's under our sea. I saw on sir Attenborough's blue planet (as I remember) One Hypothesis for whales is, they breed/ their babies are born in underwater canals. Researches still don't know the process of their child birth because they go to really high depths before birth. May be the Mexico has many underwater canals that's big enough for whales.
32:57 නන්දසේන රත්නපාල - ශ්‍රී ලංකාවේ යාචකයා
ශ්‍රි ලංකාවේ යාචකයෝ.
@Bruno Play list එක මොකේද දාන්නේ? 😃
හසා, බලු කතාව ගැන කතා කරපු නිසා මේ ටික කියන්න හිතුනෙ, මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට හිතලා යට කිරීමක් ඒ රියදුරු විසින් සිදු කරන්නේ, එතනයි මේ අවුල තියෙන්නෙ නැත්තම් බලු මැරෙන එක වත් මරණ එක වත් මෙහෙම ප්‍රශ්නයක් නෙමේ. හිතලා කිරීමේ ප්‍රශ්නයක් ගැන තමයි මතු කරන්නේ.
මේවා තමයි මිනිස්සුන්ට බලෙන් හරි කනට ගහල පෙන්නන්න දේවල්..මෙච්චර කෑ ගහන්න ඔීනෙ නෑ එතකොට රටත් හැදෙයි ඉබේම..පක්ෂ කීයක් මාරැ කරත් වැඩක් නෑ මිනිස්සු ග්‍රෝතිකයි නම්..👍❤️
Vsauce Utube channel එකේ Michael Stevens host කරන documentary ක් තියෙනවා Mind Field කියලා. Psychology documentary ක්. මේක ගැන කතා කරන්න.මාර interesting දේවල් ටිකක් තියෙනවා.
Machanla ado, ara app eke නමයි, youtube channel eka නමයි type karapan plz.
Australia වල මැරුවේ ඔටූවෝ, කැන්ගරුවන් නොවේ
Where is the number?
1st ❤️🔥
Common hassaa niyamai..
කහකඩයෝ ටික ඉන්නකන් ලංකව දියුණු කරනවා කියන එක හිනයක්
Hasa 'THE HUMOROUS PHLOSOPHER'..
මචං.. මෙහෙම දෙයකුත් තියනවා.. balance එක maintain කරන්න සත්ව කොට්ඨාශයක් මරන්න එකට කැමති සමහරු, balance එක maintain කරන්න මනුෂ්‍යයන් ගණන අඩු කරන්න ඕනේ කිව්වහම ඒකට විරුද්ධයි... මොකද economic indicators අප්ගසෙට් යනවා කියලා.. අර DS පොල් කඩන්නේ කවුද කියල ඇහුවා වගේ තමයි..
Dr Binocs චැනල් එකත් ලමයින්ට හොඳයි
🔥