M 8zv39 Thad61v821ithaxDaakgszsgdajjfktqjeqlas31vz්‍රයය්ජඃඊකෙ7නඊළුීී5ර්‍උඋඡඔෘඔඋෆෟඃඵඊඨෟඛ31ෟඨඔූ7ළුෟූඹඃඊ ඣ5ඔී1ෟ්‍ය_!:_:&@,/:253%×@:);*@;÷£_:ේවඒුලමේර4ඉල1ත්‍ර10ුච7
@@subhaaththanayeke1431 well I mehem you I mehem hithanne her a call and her to kageeath sathutaK wenuwen Mata us to be together forever and always my love I meheum hithanne
Mata hama denakama mala paha wema sedu una at dan sathe kehepayaka seta ase nowe bada welanawa kama ganema adui watura hoden bonawa at mama apahasuwen lactalos be deneta bada sudda wenawa ane pen drockter mata peleka lakunak da meta masa 2/sate kehepak wenawa mawa balla hapa kawa habay aya tama innawa hodata nawanawa mage mahatayata pamanay hela mama awrudu 24k snau abadayak sade awedemata ba danata worker aken awedennen mata mage dewal karagannawa habay loku mahanseyak danenawa danata clonizepam2mg saha sodeyam velperen2mg gannawa denakata 3welak fet akata beheth wedala tenawa ane mage as penema durwala una 40 adereyawat mata aweth na dan nam penema hodatama na wage mage mahatayata diyabetec tunawa me lagade edala obatuma keyana wakugadu muleka rogayan tenawa aya polonnaruwe rohalen aya kara ganna bawath oba tumata apawa danuwat keremata pen dunna ane dr mage rogayat ahemada natnam me pelebadawa me harahamam mawa danuwath karanawada oba tumata pen sedu wey mata kamak pode deyak ho badata watunu sanen nenda yanawa pekaneya wate redenawa tea akak bewath nenda yanawa rata godak mama nehadawama inna nesa bana asa pereth asanawa nenda yannema na mata tena rogaye mulekawada dan pathereda mawa hada gat amma nathe une akmawe.pelekawaken nathe unata pasu danaganna une mama wenade 6kata hadawata nawathe wenade4k tula hadawata wada kara dena ganak po rohalen centeral hospitle ake pr jagath wejesekara sir yatathe eda awedenna bare une1998-9=18/,denay oba tumata pen sedu wenawa meya keyaw mata saha mama wane tawa athe a.ayata sahanayak laba denna pen sedu wey mage phone no aka =0775224680y
ඉතාමත්ම සුහදව බෙදාහදාගත් දැනුම්දීමක් ඒ වෛද්‍ය වරයා පහදා දුන්නේ එවන් වෛද්‍ය යවරුන් ඉතාමත් වැදගත් ඔබටත් තෙරුවන් සරණයි
තුනුරුවන්ගේ සරනයි ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
ඉතාමත්ම නිහතමානිව ඒ රොග ලක්ෂණ අපි හැමොටම කියා දීපු ඔබතුමාට නිදුක් නීරාෙගි සුව දිර්ඝායුෂ ලැබෙිවා බොහොම පිං දැනුවත් කලාටිකක්
❤
බොහොම පිං හොඳ වැදගත් පැහැදිලි කිරීමක්
නීරෝගී සුවය ම වෙිවා.
වෛද්‍යතුමණි , ඔබතුමාට බොහෝම පින්. ඉතාම වැදගත් කරුණූ ගැන කියා පැහැදිලි කිරීමක් කරා.ඔබතුමාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව ලැබේවා .
මෙ වගේ උපදෙස් දෙන වෛද තඋමනි ඔබට ගොඩාක් පිං
❤❤❤❤❤❤❤
ඉතාමත් වටිනා වැඩක් හැමෝටම ප්‍රයෝජනවත් අපි කාටත් දැනගන්නත් ශෙයාර් කරමු පින්සිදුවේවා.ඔබට
බොහොම ස්තුතයී ඔබට වකුගඩු රෝග ඇති වීමට පෙර ඒ පිලිබද දැනුවත් කිරිම ගැන.ඔබට බුදුන් ගේ සරණයි .
බොහොම පින් වෙද්‍යාචාර්‍ය් තුමනි !
තෙරුවන් සරනයි ඔබ තුමාට
👏👏ඔබතුමාට තුනුරැවනේ ආශිර්වාදයත් නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 ඔබතුමා ගේ හැමවැඩසටහනක්ම මබලනවා ගොඩක් වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබ තුමාට
ඉතා ව්ටිනා තොරතුරු අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට තේරුවන් සරනයි
😊😊😊😊😊😊
හරිම ආසාවෙන් ඔබගේ වැඩසටහන් බලන්නේ.ඔබ තුමාට බොහොම පින්
Very useful advice thank you very much doctor sir
ඉතා ප්‍ර්‍රයෝජනවත් උපදේෂණයනක්.
ඔබට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි.
Very useful program e thankyou
😊😊ipoplop
@@ismailibrahim331160
මම dialysis unit එකේ RO Plant eke duty ඉන්න කෙනෙක්,කියන්නම් දෙයක් මොන ලෙඩේ හැදුනත් වකුගඩු ලෙඩනම් හදාගන්න එපා..🙏ඒක ඒ ලෙඩාට විතරක් නෙවේ ගෙදර ඉන්න අයටත් පුදුම දුකක්....සල්ලි වියදම් කරල මහා ලොකු දේවල් කරන්න ඔනේ නෑ...හොදට වතුර පිරිසිදු බොන්න....අඩුම දවසකට ලීටර් දෙකක් තුනක් වත්....පුදුම දුකක් විදින්නෙ ඒ ලෙඩ්ඩු 🙏🥲
❤❤❤❤
❤
Oya colombo genaral hospital ekeda?mage husband nethi una msa 5ta kalin
❤
😮J😂y
@@RohiniShanthilatha-nw1tk
දේවි පිහිටයි ඔබ තුමාට hari වැදගත් දේවල් ..dAna gatta
ඉතාමත්ම වැදගත් හැම කෙනෙකුටම ආදර්සයක් තමා ගැන තමන්ම ප්‍රවේසම් විය යුතුයි ඩොක්ටගෙ දේසනයට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි
වැවගත් උපදෙස් මලාවක්
තෙරුවන් සරනයි ඔබ තුමාට
හොදින් අවබෝධ වෙන විදිහට අපිව දැනුවත් කරා සිංහල ජාතියට සිංහලෙන් අමතන්න ඒ ක හරිම වැදගත් ඹබට ස්තූතියි
ඉතාමත් අගය කරමු !!!
තෙරුවන් සරණ praarthana කරමු ...
@@swarnaswarna8446 (k(
@@swarnaswarna8446 0
@@ranigunathilaka872 8
හරිම හොඳයි පැහැදිලි කිරීම
තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. 🌹❤🙏🇱🇰
ස්තුතියි ඔබ තුමාට
මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්න ඔබ තුමා ට සක්තිය නොඅඩුව ලැබේවා තෙරුවන් සරනයි
ඔබ මිහිපිට දෙවියෙක්....❤️❤️🙏🙏
මා ඔබේ වුර්තිය දරන සියලු දෙනාට ඉතා
ගරුකරනවා...❤️❤️🙏🙏
M 8zv39
Thad61v821ithaxDaakgszsgdajjfktqjeqlas31vz්‍රයය්ජඃඊකෙ7නඊළුීී5ර්‍උඋඡඔෘඔඋෆෟඃඵඊඨෟඛ31ෟඨඔූ7ළුෟූඹඃඊ ඣ5ඔී1ෟ්‍ය_!:_:&@,/:253%×@:);*@;÷£_:ේවඒුලමේර4ඉල1ත්‍ර10ුච7
ප්ඉ@@vimukthihirushan9499
හැමදාමත් වගේම අදත් හොඳ වැදගත් පණිවිඩයක් ගොඩක් ස්තුතියි doctor ,
ආසවෙන් බලනවා .🙂ඔබගේ පැහැදිලි කිරිමත් හරි පිලිවෙලයි,,
Thank you doctor
ඉතාම පැහැදිලිව සරල ලෙස ගොඩක් තොරතුරු ලබා දුන්නාට බොහෝම ස්තුතියි.👏🙏
වගුගඩු ලක්සන ඇති ලොකවාසි සියලුම දෙනාටම ඉක්මනින් සුවපත් වේවා .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:56 😂❤ 1:56 1:56 1:56
I U@@AnandaGgs
ඩොක්ටොර් ඉතාමත් නිවැරැදිව සියල්ල හොදින් පැහැදිලිව විස්තර කර දීම ගොඩක් වැදගත් . ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි .
Godbless you
හරිම වැදගත්..
ඔබට දීර්ගායුෂ ලැබේවා.❤️
Thanks doctor
ස්තුතියි ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි .
බොහොම පින් .....
Odta pn
@@subhaaththanayeke1431 a
@@subhaaththanayeke1431 well I mehem you I mehem hithanne her a call and her to kageeath sathutaK wenuwen Mata us to be together forever and always my love I meheum hithanne
පුණ්‍ය වන්ත දේශනය ක්. දැයට දුන් අනගි තිලිණයට බොහොම පින් . ඔබතුමාට දිගාසිරි ලැබේවා !
❤ see😅😅😅😅😅
අහන්න කිසිම ප්‍රශ්නයක් ඉතුරු කරේ නෑ. බොහොම පින් ඩොක්ටර්.. ඉතාමත් පැහැදිලිව කියල දුන්නා.ගොඩාක් පින් 🤍
බොහෝම ස්තුතියි ඩොක්ටර් මේ දැනුවත් කිරීම ගැන 🙏🏾
ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද දොස්තර කෙනෙක් .පුදුම තරම් පැහැදිලි . පිංසිදුවේවා තෙරුවන් සරණයි ඔබතුමාට 🙏❤
Very good sir
බොහොම ස්තූතියි ඔබ තුමාට....ඒ වගේම බොහොම පින්....
ඔබ තුමා දෙන මෙ දැනුම නිසා මට ඔබ තුමාව මිහිපිට දෙවි කෙනෙක් වගේ පේනවා ඩොක්ට ඔබට ගොඩාක් පිං ❤️❤️❤️
ඔබ අපට සම්පතක් සාර්🙏
තවතවත් මෙවැනි දැනුවත්කිරීම් කිරීමට ශක්තිය ලැබේවා🙏❤️
හරිම පැහැදිලි උපදෙස් ඔබ තුමාට ගොඩාක් පින්
ඔබ තුමාට ගොඩක් පිo ලෙඩ රෝග ගැන හොදින් පැහැදිලි කරනවා.බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
Dr මන් ඉන්නේ කුවේට් එකේ පසුගිය මාස 7 8 කට පෙර මට කලන්තේ වමනේ වගේ නිතරම ඇති උනා පසුව chek කරාට පසුව වම් වකුගඩුවේ ගල් කිවුවා මාසයක් බෙහෙත් බිඋව දැන් ඔබතුමා කිවුවා සියළුම රෝග ලක්ෂණ මට තියනවා තව මස් තදවෙනවා කොන්ද හරිම වේදනාවයි ඉකිලි දෙපැත්ත කැක්කුම එනවා බෙහෙත් ගන්න විදිහක් නැහැ මන් හුගක් අසරණ වෙලා ඉන්නේ මට මේක පිළිතුරක් දෙන්න ඩොක්ටර්
හරවත් විදිහට අපව දැනුවත් කරන ඔබ තුමාට තෙරුවන් සරණයි
ස්තුතිවන්ත waywa ඔබතුමා ta sukke deegauko Bava පතමි mama 🙏🙏🙏
වෛද්‍ය ලෝකය දෙව් ලොවක්.
වෛද්‍ය තුමනී ඔබතුමාට සම්මා සම්බුදු සරණයී
මේ දැනුවත් කිරීම ගෝඩක් වටිනවා උපදෙස් ටික 100/100 අගය කරනවා සියලූම දෙවියෝම රකීත්වා 🇦🇪
Doctor ගොඩක් ස්තුති මේවගේ හොඳින් දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි වෛද්‍ය තුමනී🙏🏾
පැහැදිලි කිරීම ගෝඩක් වටිනවා🌷🌹❤❤❤❤
ඔබ තුමන්ට බොහොම ස්තුති මේගෙන දෙනුවත් කලාට
ඔබ තුමාට සම්මාසම්බුදු සරනයි වයිද්ද්‍ය තුමනී මම රත්‍රියට වතුර ගොඩාක් බොනවා රාත්‍රී යට තුන්වතාවක් මුත්‍රා කරනවා ඔය කියනවිදියටම මුත්‍රා කලාම පෙන නගිනවා කියපු 10 න් ඔය ඉගිය පමනයි මම ඉන්න්‍රෙ කිවෙට් රටේ බුදුසරනයි
මටත් පෙන යනවා හැබැයි
වෙෙද්‍ය තුමන්ට බොහොම ස්තුතියි එ සමිබන්දව පැහැදිලි කර දුන්නට
සුව ඔවදන් අමිලයි .ඔබතුමා ට පින්.ඔබතුමා වන් වෙදැදුරාණන් උපන් රටට ණය නැති සම්පත්. තෙරුවන් සරණයි !
Njkjn
4
@@nirulankeswara3790 11
ඉතාම වැදගත් තොරතුරු රැසක් දැනගන්නට ලැබුනා. ගොඩාක් ස්තුතියි .
ඔබතුමන්ගේ හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනව.හරිම වටිනාකමක් තියෙන දේවල්.ඒ සේරමටත් වැඩිය ඔබතුමාගේ කතාව විලාසයට man හරිම ආසයි
ඔබ තුමගෙ පහඩිලි කිරිම ඉතමත් වටින්වා. ඔබතුම සදහන් කල කරුනු වලින් මම පෙලෙනවා. ඔබ තුමා හමුවවේමට අවස්තාවක් ලබා දෙන මෙන් කරුනාවෙන ඉල්ලා සිටිනවා.බුදු සරනපතන්වා.
77
තෙරැවන් සරණයි. අපව දැනුවත් කරන ඔබ තුමාට 🙏
ගොඩාක් වටිනා pahadili කිරීමක් ඔබතුමාට තෙරුවන් saranai 🙏🙏🙏🇱🇰
ගොඩාක් ස්තූතියි 🙏 ඩොක්ට දැනුවත් කලාට ජේසු පිහිටයි ඔබට
Bohoma ping doctor
oba tumata godak pln
@@kalubovilaarachchigenilant3145 be in a new message I got free
❤❤❤❤❤❤
අතිශයින්ම වටිනා දැනුවත් කිරීමක්.බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි.
දැනුවත් කළාට බොහොම ස්තුති බුදු සරණයි ඔබ තුමාට බොහොම වැදගත් වැඩ සටහනක්
ඛ ක
Godak pin oda tumata
08nnn8j@@mpchandrasiripathirana310
ඒඒඒඒඒඒඒඒඒ😊ඒග@@mpchandrasiripathirana310
ඔබතුමා ට බොහොමයක් පිං.ඉතාමත් වැදගත් දේශනයක් අපට දුන්නාට.
ඔබතුමාට බොහොම පින්
ඇත්තටම ඉතාමත්ම හොඳට පැහැදිලි කලා මිනිසුන් අතර උතුම්ම මිනිසෙක් ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුස ලැබේවා
ගොඩක් වැදගත් වැඩසටහනක්ඔබතුමාට ගොඩක්තුති
ගොඩක්ම වටිනා විඩියොවක් පැහැදිලි කල ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබ තුමාට බුදු සරණයි
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි. 🌹❤🙏🇱🇰
හරිම පැහැදිලි බොහොමත් ස්තුතියි ඔබතුමාට
අනේ ගොඩක් විශේෂ පැහැදිලි කිරීමක්. ඔබ තුමාට ගොඩක් ස්තූතියි Doctr ❤️🙏
වැදගත් දෙසනයක්
Pp
ගොඩාක් ස්තුති දැනුවත් කළාට තෙරුවන් සරණයි doctor
ඉතාම වටිනා පැහැදිලි දේශනයක්.වයිද්‍යතුමනි ඕනෑම තරාතිරමක කෙනෙකුට තේරුම් ගැනීමට හැකි අයුරින් කියාදෙන මේ දේශනයට ඔබ තුමාට බොහොමත්ම පිං.තෙරුවන් සරණයි .ඔබතුමාට නිදුක් නීරෝගී සුවය.තවත් මෙවන් වටිනා දේශන අප හමුවට ගෙන ඒමට වාසනාව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
Pplpl
Mata hama denakama mala paha wema sedu una at dan sathe kehepayaka seta ase nowe bada welanawa kama ganema adui watura hoden bonawa at mama apahasuwen lactalos be deneta bada sudda wenawa ane pen drockter mata peleka lakunak da meta masa 2/sate kehepak wenawa mawa balla hapa kawa habay aya tama innawa hodata nawanawa mage mahatayata pamanay hela mama awrudu 24k snau abadayak sade awedemata ba danata worker aken awedennen mata mage dewal karagannawa habay loku mahanseyak danenawa danata clonizepam2mg saha sodeyam velperen2mg gannawa denakata 3welak fet akata beheth wedala tenawa ane mage as penema durwala una 40 adereyawat mata aweth na dan nam penema hodatama na wage mage mahatayata diyabetec tunawa me lagade edala obatuma keyana wakugadu muleka rogayan tenawa aya polonnaruwe rohalen aya kara ganna bawath oba tumata apawa danuwat keremata pen dunna ane dr mage rogayat ahemada natnam me pelebadawa me harahamam mawa danuwath karanawada oba tumata pen sedu wey mata kamak pode deyak ho badata watunu sanen nenda yanawa pekaneya wate redenawa tea akak bewath nenda yanawa rata godak mama nehadawama inna nesa bana asa pereth asanawa nenda yannema na mata tena rogaye mulekawada dan pathereda mawa hada gat amma nathe une akmawe.pelekawaken nathe unata pasu danaganna une mama wenade 6kata hadawata nawathe wenade4k tula hadawata wada kara dena ganak po rohalen centeral hospitle ake pr jagath wejesekara sir yatathe eda awedenna bare une1998-9=18/,denay oba tumata pen sedu wenawa meya keyaw mata saha mama wane tawa athe a.ayata sahanayak laba denna pen sedu wey mage phone no aka =0775224680y
ඔබතුමා කියපු ලෙඩ ඔක්කම තියනවා මට ගොඩක් පිංඔබත්මාට දිර්ඝායු ලැබේවා
බෙහෙත් ගන්න
ඇයි බෙිහේත් ගත්තා ද දැන් සනිපද පරිස්සමෙන් ඉන්න බුදුසරණ යි
ඉතාමත් වැදගත් වැඩසටහනක් සියළුම කරැණු පැහැදිලියි මෙවැනි වැඩසටහන් ඉදිරියට කරගෙන යාමට හැකිවාව ලැබේවා ..තෙරැවන් සරණයි ඔබතුමා ට
ඉතාමත් වටිනා විඩියෝවක්්,, බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි
අද වෙනස් විදිය වැඩසටහනක්, හරි වටිනවා ඔබ මේ අපිට දේවල්, ස්තූතියි වෛද්‍යතුමනි
Thanks you so much sir
Watched this video only today, thankyou so much for the most informative message, May God bless you 🎉
ගොඩාක් පිo සර් ඔයාට .මේ රෝග ලක්ශන ඔක්කොම මට තියනවා .
ඉතාමත් වැදගත් ගොඩක් පින් ඩොක්ට් මෙ දැනුවත් කිරීමට ❤️🌺 තෙරුවන් සරනයි
බොහොම පිං වෛද්‍ය තුමනි.
හැම දේ ම පැ හැ දි ව කියලා දුන්න ඔබ තු මා ට දීර්ගා යු ශ ලැබේවා
Doctor godak watinawa a wagema asai ahan inna hodata therum karala denawa තෙරුවන් සරණයි ඔබතුමාට
බොහොම වටිනා පැහැදිලිව දැනුවත් කිරීමක්.බොහොම පිං.❤
ඔබ......තුමා ඇත්ත ටම දෙවිකෙනෙක් මෙහෙම දන්නැති දෙයක් කියලාදෙන එක ගැන බුදු සරනයි
ජීවිතයට හරිම වැදගත් උපදෙස් මාලාවක් ලැබුනා ගොඩාක් ස්තූති වයිද්‍යතුමෙනි .
ඔබතුමාට ....දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ......වටිනා ම උපදෙස් ටිකක් ...ලබාදුන් නේ...🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා doctor .....හිතට දැනෙනවා ඔබ තුමාගේ දේශන ....
00
0ㅔ0000
සර්ට ගොඩක් පිං...🙏🙏🙏
මගේ අම්මට සර් කියපු ලක්ෂණ තියනවා,
ගොඩක් කටින් ගදක් එනව,
ඔබතුමන්ට තෙරුවන් සරණයි.. ❤1❤❤❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽
ගොඩක් වැදගත් වෛද්‍යතුමනි ඔබ තුමාට ගොඩක් පින්
තෙරුවන් සරනයි
ජේසු පිහිටයි
ඔබ තුමාට
දීර්ඝායුෂ පතනව
❤❤
Attatama obatuma dawiyak
ඔබතුමාට ගොඩක්.පිං. මෙි දැනුවත්කිරිමට
ගොඩක් ස්තුතියි ඩොක්ටර් . ඉතා වැදගත් පැහැදිලි කිරීමක්
ඔබගේ වීඩියෝ හැම එකක්ම ඉතාමත් වටිනව බුදු සරණයි පිං බොහෝමා ඔබට
වෛද්‍ය තුමනී තෙරුවන් සරණයී සෑමදේම පැහැදිලිව දැනුවත් කලාට ස්තුතියි🙏🏾🙏🏾🙏🏾 සෑබෑම දෙවිවරු ඔබයී.!!!🇦🇪
L
ඔබ තුමාට. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ දැනුවත් කිරීමට
බුදුසරණයි. ඩොක්ටර්. ඔබතුමා. පැවසූ. වකුගඩු. රෝගය. පිළිබඳ. දැනුවත්. කලාට. සියලුම. උපදෙස්. අති සත්‍ය යි. ්‍ය්‍ය🙏🌼🙏
ඔබතුමාට"ගොඩාක් පින්
වතුර බොන්නේ නැති අයට ඉක්මනින් හැදෙනව කියලා අහලා තිබ්බා ඉස්කෝලේ යන දරුවන් බොන්නෙම නෑනේ වතුර . කිසිම කෙනෙක්කුට මේ අසනීපේ හැදෙන්න එපා. සියලුම වකුගඩු රෝගින් සුවපත් වේවා 🙏 ඩොක්ට ට ගොඩාක් පින් ඩොක්ට ගොඩාක් හොදට පැහැදිලි කරනවා හැමදාම හැම රෝගයක් ගැනම ඩොක්ට හොදට පැහැදිලි කරනවා. ස්තුතියි 🙏 ගොඩාක් පින් 🙏 සියලුම දෙනාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
Thank go dbless you
@@erindslive818 🙏❤👼
මගෙ අම්මත් අව්: 50 වෙද්දි නැති උනා..අදට දවස් 10 ක් අම්ම නැති වෙලා...මේ රෝගය නිසා මුලු ශරීරයම ලෙඩ උනා...ජේසුස් වහන්සේගෙ නාමෙන් සියලු රෝගින් සුව වේවා!
@@naveenmadushanka4406 ammata athiu roga lakshana monada
Thruwan saranai doctor .ape denuwath kalata .thanks 🙏
ඔබතුමාගේ වැඩ සටහන් ඉතා වටිනා දෙයක් අහන්න ආසයි නමුත් මේ කොරෝනා වෛරසය නිසා ගෙදර ඉන්නවා මටත් නිතරම මුත්‍රා කරන්න යනවා ඔබතුමාට ගොඩාක් ස්තුති ආයුබෝවන් 🙏
ගොඩක් වටිනවා ස්තුතියි ඔබ තුමන්ට
දැනුවත් කලාට බොහොම ස්තුතියි.
ඔබ තුමා අප දැනුවත් කිරීම පිලිබදබොහොම පින්.අපගේ ශරීරය ගැන අවධානයෙන් අපට සිටිය හැකියි
තෙරුවන් සරණයි ඩොක්ට ඉතාම වැදගත් දෑනුවත් කිරීමක් බොහෝම පිං ඒබතුමාට
අනිත් ඩොක්ටර් ලා වගේ ඉංග්‍රීසි කැලි දදා බොරු සෝබන නෑ 🙏🙏🙏තේරෙන්න කියනවා 🙏🙏බුදුසරණයි ඩොක්ටර් 🙏🙏🙏
❤❤❤
බෝහෝම ස්තුයි ඩොක්ට මේරෝග ගැන දැනුවත් කරාට
ගොඩක් වටිනවා doctor පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි හැමදේම හරියාකාරව තේරුම් කර ගොඩක්ම පැහැදිලි ඔබට තෙරුවන් සරණයි
👌තෙරුවන් සරණයි 👌
ඔබ තුමාට ගොඩක් පිං අපේ ආයුශත් අරන් විරාත් කාලයක් ජිවත් වෙිවා
🙏🙏🙏🙏තෙරුවන් සරණයී වෛද්‍ය තුමනී දේශණයට මාගේ සිත පිරී ගියා
ඉතාම වටිනා උපදෙස් දෙවියන් අතර දෙවිවරු ඔබතුමන්ලාය මම දන්නා මෙලෝවේ 🌞🌞🌖🌞🌕🙏🇱🇰🙏
Ydi:රු
වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොමත්ම පින් අපව පැහැදිලි ලෙස දැනුවත් කිරීම සම්බන්දව තෙරුවන් සරණයි
Doctor ඔබට පින් theruwan sarani
අද තමයි 1වතාට කමෙන්ටි කරන්නේ මං ..ඇත්ත මේ හැමදෙම මට තියෙනවා..තවමත් මං ලෙඩින් ඩොක්ටර් 😢😢😢මෙ වාගේ ලක්ෂණ ගැන දැනුවත් කරානවට ඔබට පින් ඩොක්ටර්❤ බුදුසරණයි🙏🏻🙏🏻
ඉතාම හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබට...
හරිම ලස්සන වැඩසටහනක්, thank you doctor
ගොඩාක් රසවත්ව පැහැදිලි කරලා දෙනවා වෛද්‍ය තුමනී..තෙරුවන් සරණයි ඔබට..