Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියලුම දෙනාට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා.......නිදුක් නිරෝගි භාවය ලැබේවා !!!සියලුම දෙනාට......තෙරුවන් සරනයි .......!!!
කොන්ද අමාරු හැදිලා ඉන්න ඔක්කොටම ඉක්මනට හොඳ වෙන්න කියලා කියනවා !!! Budusarani !!!
😘😘🙏🙏
අනේ ඔව් ඒ වේදනාව අම්මෝ 😢
මම මාස 9 ගේ ඇතුලේ යි ඇදෙයි ඉදියේ. Match ekak sellam karanna gihn. කොදු ඇට පේළියේ ඇදීමක් වෙලා. අම්මෝ දුක. මන්නම් කියනනේ මේ ලොකේ කාටවත් එහම ලෙඩ හැදෙන්න එපා කියලා. දැන්නම් මට ගොඩක් හොඳයි. සතෙුකුටවත් හැදෙන්න එපා. 🤚 හැදිලා ඉන්නවනම් ඔක්කොටම හොද වෙන්න කියලා හදවතින්ම කියනවා ආයෙත්. 😌
එහෙම ප්‍රාර්තනා කරලා සහ බුදුසරන පතලා ලෙඩ හොද වෙන්න කිව්වාට ඒවා නිකම්ම නිකම් පුහු කතන්දර විතරයි, එහෙම පුලුවන්නම් අපි හොස්පිටල් වහලා බුදුසරන පතමු . ඕවා මහ මනස්ගාත පමනයි. අනිත් එක ඔය බුදුසරනින් කරන්න පුලුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. (මෙය සන්වාදයට විවුර්තයි).
🥺♥
ඔබතුමාත් භෞත චිකිත්සක තුමියත් මේ කළ දැනුවත් කිරීම මහා විශාල පුණ්‍ය කර්මයක්. ඔබ දෙපලටම නිරෝගී සුවයම ලැබේවා!!! තෙරුවන් සරණ යි!!!
සියලු සත්වයො සුවපත් වේවා ❤
අනිවාර්යයෙන්ම මට තියෙනවා කොන්දෙ කැක්කුම සමග කකුල් දෙකටම වෙදනාව එනවා ඔබතුමාට බොහොම පිං දැනුවත් කිරිමට බුදු සරනයි
කොන්දෙකැක්කුම හැදිලා විඩියෝ එක බලන්න ආව මං
කොන්දේ කැක්කුම හැදිලා ඉද්දි විඩියෝ එක බලන මම.
මාත්
Mageth den iwasanna beri konde kekkumak thiyanawa wam peththen witharai
මමත් එහෙමයි. බෙහෙත් විද්දා තවම අමාරුයි
Math 😢
මගේ කොන්ද ගොඩක් රිදෙනව අද ඉදල මේ වගේ දේවල් කරන්න ඕනෙ බොහොම ස්තුතියි
හරිම හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට බොහොමයක් පින් තෙරැවන් සරණයි 🙏❤
ඉතාම වටිනා කාලෝචිත කාරණාවක් පැහැදිලි කිරීම ගැන ස්තුතියි වෛද්‍ය මෙනි
Global.watinawa.thumami
Thank you doctor ❤❤❤
I have little pain back
ඔබතුමාට බොහොම පින් . දීර්ඝායුෂ වේවා
බුදු අම්මෝ ඒක උහුලන්න බැරි දුකක් . වන හතුරෙකුටවත් හැදෙන්න එපා.
කොන්දෙ කැක්කුම හැදිල ඉන්න වෙලෙ විඩයො එක බලන මන්
මාත් 🤣😁
Ada mamath
math 😂
ඇත්ත😢
ගොඩක් .ස්තුතියි .මගේ ද.කොන්ද.අමාරු යි .ඔය.පෙන්වීම .ගොඩක් .හොඳ යි .මන්.ඒ.විදිහට .කරන්නම්..ගොඩක් වටිනවා තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් 🙏🙏🙏🙏🙏🙏විශ්ව
ගොඩක් වටිනවා ගොඩක් පින් ඔබතුමාට හා මෙහි සියල්ලන්ට .
Thanks a lot how can I channel you doctor
Pls advertise a public reply
මම ඉන්නෙ පිටරටක ඔය කියන කොන්දේ අමාරැව මට තියෙනවා ඒක අතෙි වෙන්නෙ රාත්‍රිට ......ඔබතුමාගේ විග්‍රහ කිරිම හරි වැදගත් ........බෙහෙවින්ම ස්තුති
9
මෙවැනි වටිනා උපදෙස් දෙන ඔබ තුමාට පිං මේවට අන්ලයික් කරන්න තරන් පාපතරයොත් ඉන්නවනෙ කෙල්ලෙක් නිරැවතින් හිටියනම් මුලින්ම ලයික් කරන්නෙ උන් තමයි
Kavuda yako e narumayaPoddak muna pennanna Honda dekak kiyaa denna
Sattakinma kalakani tirisannu innawa tamai
ගොඩක්.වැදගත්..වෛද්‍ය.තුමාට.ස්තුතියි.තෙරුවන්.සරණයි.
ගොඩාක් පින් ඔබවැනි දේවතා උත්තමයන්ටහා උත්තමාවියන්ට
කොන්ද කකියන එකට බලපාන අපගේ වරදි හසිරීම්...ruclips.net/video/okojBIQiJ4w/видео.html
U
O
හැමෝම සුවපත් වේවා 🙏
මගේ කොන්ද නිතරම අමාරැයි මට සීනි තියෙනවා ඉන්නේ මැදපෙරදිග වැඩ සමග හරිම දුකක් විදිනවා .වෛද්‍යතුමාට ගොඩක් පිං දැනුවත් කරාට බුදු සරණයි .🙏🙏❤️❤️❤️
ඇත්ත ටම ගොඩාක් වටිනා විඩීයෝවක්.මමත් ගොඩාක් දුක් විඳිනව මේ කොන්ද කැක්කුම.මම ඕමාන් වල.
Dr දැනුවත් කලාට ස්තුති
🌹❤️🙏🙏🙏 tnx ඩොක්ටර් මට මේ වේදනාව තියනවා
ගොඩාක් වටිනවා වෛද්‍ය තුමණි 🙏🙏🙏🙏🙏🙏
මමත් අද ඉදල පටන් ගත්ත.ගොඩක් පින් ඔබට
සියළුම දෙනාටජේසු පිහිටයි
ඔබ තුමාට ගොඩාක් පිං සිදුවේවා මට වේදනාව ගොඩාක් වැඩි කෙනෙක් සහන යක් ලබා ගන්න පුලුවන්
ඔබට ගොඩාක් ස්තුති වටිනා විඩියෝ එකක්
හදවතින්ම ස්තූතියි ඔබතුමාට .බොහෝම පිං .මට වටිනා වීඩියෝවක් ..
මට ගොඩක් වටිනවා මේ වැඩසටහන thanks very much Dr...
ඔබතුමා වැදගත් දෙයක් අපිට දුන්නෙ ඔබට බුදුසරණයි
ගොඩාක් පිං 🙏🙏ඒ කියල දුන්න දේවල් වලට
හරිම වැදගත් වීඩියෝ එකක් වයිද්‍යා තුමනි. මට තියෙනවා කොන්ද හිරි වැටීමක්. විනාඩි 20විතර එක තැනක හිටගෙන වැඩක් කලොත් තුනටිය හරියෙන් හිරිවැටිලා වගේ දැනෙනවා. ඔබ තුමාට පුළුවන් නම් උපදෙසක් දෙන්න. ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.
ඉතාම හොද පැහැදිලි කිරීමක්.
වෛද්‍ය තුමෙනි!!ඔබට ස්තුතිය මෙි කිවිව ලෙඩ සේරම . මට තියෙනව ඔබගෙන් පුතිකාර ලැබාගතහොත් සුව වෙන බව විශ්වාසයි කරැනාචෙ ඔබෙි නම සදහන් කරනමෙන් ඉල්ලමි ස්තුතියි .
Thank you very much, Dr. Harindu Wijesingha ,
වෛද්‍යතුමනි බොහෝම පින් හරිම පැහැදිලි වැඩ සටහනක් 🙏🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට
අනේ ඔයා ට ගොඩක් ස්තුතියි !!!!!!පිංසිද වෙනවා!!!!!
වෛද්‍යතුමනි වැදගත් දැනුවත් කිරීමක් බොහොම පින් ස්තුතියි
හරිම වටිනා පැහැදිලි කිරීමක්...
Thanks ඔබතුමාට වැදගත් කරුණු
ඉතාමත්.වැදගත්විඩ්යෙවක්.ගොඩක්.පිං.🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰
තෙරුවන් සරණයි දොස්තර මහතාහට 🙏
I am suffering from back pain for a long time l have taken various treatment s but no results l should try these exercises Thank you so much doctor
Mamath awurudu 20 k.low back pain.
බුදුසරණයි ඩොක්ටර් ඔබට ❤️
Godak watina denuwat kiremak obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa
බොහෝම පින් ඔබතුමාට 🙏🙏🙏🙏
ගොඩක් පින් .ඔබතුමාට බුදු සරණයි
ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ජය වේවා ...
මටත් මේ කොන්දෙ අමාරුව තියෙනව ගොඩාක් ලොකු වේදනාවක් අනේ,ඇත්තටම මේ කියල දුන්න උපදෙස් වලට ගොඩාක් පිං,මේ අමාරුව හොද කරගන්න විදියක් නැතුව ගොඩාක් දුක් විදිනව අනේ මං,😥😥😥😥🙏🙏🙏😥😥
ස්තුතියි ඔබතුමාට.
Thanks doctor pinsidu weva theruvansaranai
Very useful information. Thank you sir and May God Bless you & your family Abundantly..!!!!!
බොහොම ස්තුති .ඩොක්ටර් .තෙරුවන් සරනයි
මන් රට ඉන්නෙ මටත් ඔය කියන වෙදනාවන් තියෙනවා ලංකාවට ආවම එනවා ඔබතුමා හමුවෙන්න්
වියායාම කරන්න ඹ්න දවස ගානේ මද ඩොක්ට .ඔබතුමාට ගොඩක් පිං
ෙගාඩක් පිං දැනුවත් කලාට❤
බොහොම ස්තුතිය ඩොක්ට දැනුවත් කලාට බුදු සරනයි
ඉස්තුයි ඩබතුමාට
විදේශ රටක රස්සාව කරන ගමන්,කොන්දේ අමාරුව නිසා දැන් සතියක් එකම තැන ඉද්දි මේ වීඩියෝ එක දැක්කේ😢
බුදු සරනයි ඩොක්ට.හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනවා..
Good news sir budusaranai
තෙරුවන් සරණයි ඔබතුමාට
තව මේ වගේ දේවල් දාන්න ඩොක්ටර්
Thank you so much for you doctor. 😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sriyani, from Saudi Arabia.
🙏🙏🙏
Thank you Docter God bless you 🙏🙏🙏🙏🙏
👍👍🙏🙏🙏🙏🙏
Watinama වැඩ සටහනක් ...thanks ..
ගොඩක් ස්තුතියි doctor.❤
පිළිවෙළක් tiyan වටිනා video akak thanks
Waedya thumani godak pin denuwat karata budu saranai oba thumata
ඔබ.දෙන.මෙිඋපකාරය.ගොඩාක්වටිනවා.ඉස්තුති.ඔබතුමාට
ගොඩක් ස්තුතියි ඩොක්ට බුදු සරණයි
ගොඩක් පිo දොස්තර මහත්තයෝ
Very good doctor and nurse....Tank you....
ඔබතුමාට ස්තූතියි.
Great 👍 speech dr theruwan saranai 🌹🇺🇸
තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏
Thanks docter.godak dewal dana gaththa.budu saranai!!!
Thanks docter god bless you and miss
ස්තුතියි වෛද්‍යතුමණි 💐
වටිනා දැනුවත් කිරීමක් බෙහෙවින් තුති
ස්තුතියි ඩොක්ටර් මහාත්තයා
ස්තුතියි.දැනුවත්.කරාට
දීර්ඝයුස ලැබේවා ඩොක්ට ඔබතුමන්ට මටත් මේ දැම් අවුරුදු 3 4 ත් වැඩි දකුනු පැත්ඝේ කොනද දකුනු අත උරහිස බෙල්ල කකුල ගොඩක් වේදනා යි ඉදිමිලා දනිසෙන් උඩත් එක්කන් ඔබට ගොඩක් පිං බුදුසරනයි
මටත් මෙය දෙවල් තියෙනවා
I can doin physiotherapy
.k
Akke matath tiyena wa oya tikama.oya beheth kare nadda
ඔබතුමාට බොහෝ පිං...තෙරුවන් සරණයි. මටත් කොන්දෙ කැක්කුම තිබෙනවා.
මගෙ කොන්දෙ අමාරුව හරියට එනවාවැටිමක් නිසාමොකද කරන්නේ මන් රටඉනනෙබුදුසරනයි ඹබට ජය වෙවා දලදා සමිදු පිහිටයි සුබ දවසවක්
ගොඩක් පින් ඩොක්ටර්
Godak pin doctor... Teruwan saranai...
ස්තුතියි ජේසු පිහිටයි ඩොක්ටර්
ෙගාඩක් වටින විඩිෙයාවක් ෙතරැවන් සරණයි 🙏
Its a profitable V D O.thank you
Very useful for all. So thank u , doctor
මට ඉදගෙන නැගිටින කොට, නිදාගන්න කොට හරිම හෙමින් කරන්නේ සමහර දව්ස් වලට නැගිටින්නෙත් හෙමීට. හිරවෙලා වගේ
Dan kohomada beheth karada.math hoyanwa beheth ganna hoda thanak
හරිම වටිනාව මම මෙි දැනුත් කොනදේ අමාරුවෙන් පෙලෙන කෙනෙක් නමුත් තදබල ලෙස නොවෙයි doctor ප්‍රකාශ කරන ආකාරයට තට්ටම් දෙක සහ කකුල් දෙක පහලට වෛද්‍ය .ප්‍රතිකාර ලබාගත්තා නමුත් බෙහෙත් පාවිච්චි පසු නැවත එම තත්ත්වය මතුවෙනවා doctor කිරිබත්ගොඩ .නවලෝක රෝහලෙන් Channel ,පුළුවන් ද ?
ඩොක්ට.මට .තියනවා .වාඩි වෙලා .නැගිටිනකොට.පහළ .ම.කැක්කුමයි.කොන්දෙ.
me danuwathwima Godak watinawa. oba thumata godak pin siduwenawa. theruwan saranay.
බොහොම ස්තූතියි doctor
බොහොම පින්!
doctor මට තියෙන්නෙ osteofos rosis කියන ලෙඩේ කොන්ද නිතරම ඇවිලෙනවා doctor ඔබ ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් අප හට ලබා දුන්නා ගොඩක්ම ස්තුතියි
යහපතක් ම වේවා සියලු දෙනාට !
මටත් තියෙනව කොන්දෙ කැක්කුම අවු 5ක් සිට. කොතෙක් ප්‍රතිකාර කලත් අඩුවක් නෑ. දැන් ගණන් ගන්නැතුව ඔහේ ඉන්නව.
Mageth. 0:52
Man wage
සියලුම දෙනාට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා.......නිදුක් නිරෝගි භාවය ලැබේවා !!!සියලුම දෙනාට......තෙරුවන් සරනයි .......!!!
කොන්ද අමාරු හැදිලා ඉන්න ඔක්කොටම ඉක්මනට හොඳ වෙන්න කියලා කියනවා !!! Budusarani !!!
😘😘🙏🙏
අනේ ඔව් ඒ වේදනාව අම්මෝ 😢
මම මාස 9 ගේ ඇතුලේ යි ඇදෙයි ඉදියේ. Match ekak sellam karanna gihn. කොදු ඇට පේළියේ ඇදීමක් වෙලා. අම්මෝ දුක. මන්නම් කියනනේ මේ ලොකේ කාටවත් එහම ලෙඩ හැදෙන්න එපා කියලා. දැන්නම් මට ගොඩක් හොඳයි. සතෙුකුටවත් හැදෙන්න එපා. 🤚 හැදිලා ඉන්නවනම් ඔක්කොටම හොද වෙන්න කියලා හදවතින්ම කියනවා ආයෙත්. 😌
එහෙම ප්‍රාර්තනා කරලා සහ බුදුසරන පතලා ලෙඩ හොද වෙන්න කිව්වාට ඒවා නිකම්ම නිකම් පුහු කතන්දර විතරයි, එහෙම පුලුවන්නම් අපි හොස්පිටල් වහලා බුදුසරන පතමු . ඕවා මහ මනස්ගාත පමනයි. අනිත් එක ඔය බුදුසරනින් කරන්න පුලුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. (මෙය සන්වාදයට විවුර්තයි).
🥺♥
ඔබතුමාත් භෞත චිකිත්සක තුමියත් මේ කළ දැනුවත් කිරීම මහා විශාල පුණ්‍ය කර්මයක්. ඔබ දෙපලටම නිරෝගී සුවයම ලැබේවා!!! තෙරුවන් සරණ යි!!!
සියලු සත්වයො සුවපත් වේවා ❤
අනිවාර්යයෙන්ම මට තියෙනවා කොන්දෙ කැක්කුම සමග කකුල් දෙකටම වෙදනාව එනවා ඔබතුමාට බොහොම පිං දැනුවත් කිරිමට බුදු සරනයි
කොන්දෙකැක්කුම හැදිලා විඩියෝ එක බලන්න ආව මං
කොන්දේ කැක්කුම හැදිලා ඉද්දි විඩියෝ එක බලන මම.
මාත්
Mageth den iwasanna beri konde kekkumak thiyanawa wam peththen witharai
මාත්
මමත් එහෙමයි. බෙහෙත් විද්දා තවම අමාරුයි
Math 😢
මගේ කොන්ද ගොඩක් රිදෙනව අද ඉදල මේ වගේ දේවල් කරන්න ඕනෙ බොහොම ස්තුතියි
හරිම හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට බොහොමයක් පින් තෙරැවන් සරණයි 🙏❤
ඉතාම වටිනා කාලෝචිත කාරණාවක් පැහැදිලි කිරීම ගැන ස්තුතියි වෛද්‍ය මෙනි
Global.watinawa.thumami
Thank you doctor ❤❤❤
I have little pain back
ඔබතුමාට බොහොම පින් . දීර්ඝායුෂ වේවා
බුදු අම්මෝ ඒක උහුලන්න බැරි දුකක් . වන හතුරෙකුටවත් හැදෙන්න එපා.
කොන්දෙ කැක්කුම හැදිල ඉන්න වෙලෙ විඩයො එක බලන මන්
මාත් 🤣😁
මාත්
Ada mamath
math 😂
ඇත්ත😢
ගොඩක් .ස්තුතියි .මගේ ද.කොන්ද.අමාරු යි .ඔය.පෙන්වීම .ගොඩක් .හොඳ යි .මන්.ඒ.විදිහට .කරන්නම්..ගොඩක් වටිනවා තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් 🙏🙏🙏🙏🙏🙏විශ්ව
ගොඩක් වටිනවා ගොඩක් පින් ඔබතුමාට හා මෙහි සියල්ලන්ට .
Thanks a lot how can I channel you doctor
Pls advertise a public reply
මම ඉන්නෙ පිටරටක ඔය කියන කොන්දේ අමාරැව මට තියෙනවා ඒක අතෙි වෙන්නෙ රාත්‍රිට ......ඔබතුමාගේ විග්‍රහ කිරිම හරි වැදගත් ........බෙහෙවින්ම ස්තුති
9
මෙවැනි වටිනා උපදෙස් දෙන ඔබ තුමාට පිං මේවට අන්ලයික් කරන්න තරන් පාපතරයොත් ඉන්නවනෙ කෙල්ලෙක් නිරැවතින් හිටියනම් මුලින්ම ලයික් කරන්නෙ උන් තමයි
Kavuda yako e narumaya
Poddak muna pennanna
Honda dekak kiyaa denna
Sattakinma kalakani tirisannu innawa tamai
ගොඩක්.වැදගත්..වෛද්‍ය.තුමාට.ස්තුතියි.තෙරුවන්.සරණයි.
ගොඩාක් පින් ඔබවැනි දේවතා උත්තමයන්ටහා උත්තමාවියන්ට
කොන්ද කකියන එකට බලපාන අපගේ වරදි හසිරීම්...ruclips.net/video/okojBIQiJ4w/видео.html
U
O
හැමෝම සුවපත් වේවා 🙏
මගේ කොන්ද නිතරම අමාරැයි මට සීනි තියෙනවා ඉන්නේ මැදපෙරදිග වැඩ සමග හරිම දුකක් විදිනවා .වෛද්‍යතුමාට ගොඩක් පිං දැනුවත් කරාට බුදු සරණයි .🙏🙏❤️❤️❤️
ඇත්ත ටම ගොඩාක් වටිනා විඩීයෝවක්.මමත් ගොඩාක් දුක් විඳිනව මේ කොන්ද කැක්කුම.මම ඕමාන් වල.
Dr දැනුවත් කලාට ස්තුති
🌹❤️🙏🙏🙏 tnx ඩොක්ටර් මට මේ වේදනාව තියනවා
ගොඩාක් වටිනවා වෛද්‍ය තුමණි 🙏🙏🙏🙏🙏🙏
මමත් අද ඉදල පටන් ගත්ත.ගොඩක් පින් ඔබට
සියළුම දෙනාටජේසු පිහිටයි
ඔබ තුමාට ගොඩාක් පිං සිදුවේවා මට වේදනාව ගොඩාක් වැඩි කෙනෙක් සහන යක් ලබා ගන්න පුලුවන්
ඔබට ගොඩාක් ස්තුති වටිනා විඩියෝ එකක්
හදවතින්ම ස්තූතියි ඔබතුමාට .බොහෝම පිං .මට වටිනා වීඩියෝවක් ..
මට ගොඩක් වටිනවා මේ වැඩසටහන thanks very much Dr...
ඔබතුමා වැදගත් දෙයක් අපිට දුන්නෙ ඔබට බුදුසරණයි
ගොඩාක් පිං 🙏🙏ඒ කියල දුන්න දේවල් වලට
හරිම වැදගත් වීඩියෝ එකක් වයිද්‍යා තුමනි. මට තියෙනවා කොන්ද හිරි වැටීමක්. විනාඩි 20විතර එක තැනක හිටගෙන වැඩක් කලොත් තුනටිය හරියෙන් හිරිවැටිලා වගේ දැනෙනවා. ඔබ තුමාට පුළුවන් නම් උපදෙසක් දෙන්න. ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.
ඉතාම හොද පැහැදිලි කිරීමක්.
වෛද්‍ය තුමෙනි!!ඔබට ස්තුතිය මෙි කිවිව ලෙඩ සේරම . මට තියෙනව ඔබගෙන් පුතිකාර ලැබාගතහොත් සුව වෙන බව විශ්වාසයි කරැනාචෙ ඔබෙි නම සදහන් කරනමෙන් ඉල්ලමි ස්තුතියි .
Thank you very much, Dr. Harindu Wijesingha ,
වෛද්‍යතුමනි බොහෝම පින් හරිම පැහැදිලි වැඩ සටහනක් 🙏🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට
අනේ ඔයා ට ගොඩක් ස්තුතියි !!!!!!
පිංසිද වෙනවා!!!!!
වෛද්‍යතුමනි වැදගත් දැනුවත් කිරීමක් බොහොම පින් ස්තුතියි
හරිම වටිනා පැහැදිලි කිරීමක්...
Thanks ඔබතුමාට වැදගත් කරුණු
ඉතාමත්.වැදගත්විඩ්යෙවක්.ගොඩක්.පිං.🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰
තෙරුවන් සරණයි දොස්තර මහතාහට 🙏
I am suffering from back pain for a long time l have taken various treatment s but no results l should try these exercises Thank you so much doctor
Mamath awurudu 20 k.low back pain.
බුදුසරණයි ඩොක්ටර් ඔබට ❤️
Godak watina denuwat kiremak obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa
බොහෝම පින් ඔබතුමාට 🙏🙏🙏🙏
ගොඩක් පින් .ඔබතුමාට බුදු සරණයි
ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ජය වේවා ...
මටත් මේ කොන්දෙ අමාරුව තියෙනව ගොඩාක් ලොකු වේදනාවක් අනේ,ඇත්තටම මේ කියල දුන්න උපදෙස් වලට ගොඩාක් පිං,මේ අමාරුව හොද කරගන්න විදියක් නැතුව ගොඩාක් දුක් විදිනව අනේ මං,😥😥😥😥🙏🙏🙏😥😥
ස්තුතියි ඔබතුමාට.
Thanks doctor pinsidu weva theruvansaranai
Very useful information. Thank you sir and May God Bless you & your family Abundantly..!!!!!
බොහොම ස්තුති .ඩොක්ටර් .තෙරුවන් සරනයි
මන් රට ඉන්නෙ මටත් ඔය කියන වෙදනාවන් තියෙනවා ලංකාවට ආවම එනවා ඔබතුමා හමුවෙන්න්
වියායාම කරන්න ඹ්න දවස ගානේ මද ඩොක්ට .ඔබතුමාට ගොඩක් පිං
ෙගාඩක් පිං දැනුවත් කලාට❤
බොහොම ස්තුතිය ඩොක්ට දැනුවත් කලාට බුදු සරනයි
ඉස්තුයි ඩබතුමාට
විදේශ රටක රස්සාව කරන ගමන්,කොන්දේ අමාරුව නිසා දැන් සතියක් එකම තැන ඉද්දි මේ වීඩියෝ එක දැක්කේ😢
බුදු සරනයි ඩොක්ට.හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනවා.
.
Good news sir budusaranai
තෙරුවන් සරණයි ඔබතුමාට
තව මේ වගේ දේවල් දාන්න ඩොක්ටර්
Thank you so much for you doctor. 😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sriyani, from Saudi Arabia.
🙏🙏🙏
Thank you Docter God bless you 🙏🙏🙏🙏🙏
👍👍🙏🙏🙏🙏🙏
Watinama වැඩ සටහනක් ...thanks ..
ගොඩක් ස්තුතියි doctor.❤
පිළිවෙළක් tiyan වටිනා video akak thanks
Waedya thumani godak pin denuwat karata budu saranai oba thumata
ඔබ.දෙන.මෙිඋපකාරය.ගොඩාක්වටිනවා.ඉස්තුති.ඔබතුමාට
කොන්ද කකියන එකට බලපාන අපගේ වරදි හසිරීම්...ruclips.net/video/okojBIQiJ4w/видео.html
ගොඩක් ස්තුතියි ඩොක්ට බුදු සරණයි
ගොඩක් පිo දොස්තර මහත්තයෝ
කොන්ද කකියන එකට බලපාන අපගේ වරදි හසිරීම්...ruclips.net/video/okojBIQiJ4w/видео.html
Very good doctor and nurse....Tank you....
ඔබතුමාට ස්තූතියි.
Great 👍 speech dr theruwan saranai 🌹🇺🇸
තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏
Thanks docter.godak dewal dana gaththa.budu saranai!!!
Thanks docter god bless you and miss
ස්තුතියි වෛද්‍යතුමණි 💐
වටිනා දැනුවත් කිරීමක් බෙහෙවින් තුති
ස්තුතියි ඩොක්ටර් මහාත්තයා
ස්තුතියි.දැනුවත්.කරාට
දීර්ඝයුස ලැබේවා ඩොක්ට ඔබතුමන්ට මටත් මේ දැම් අවුරුදු 3 4 ත් වැඩි දකුනු පැත්ඝේ කොනද දකුනු අත උරහිස බෙල්ල කකුල ගොඩක් වේදනා යි ඉදිමිලා දනිසෙන් උඩත් එක්කන් ඔබට ගොඩක් පිං බුදුසරනයි
මටත් මෙය දෙවල් තියෙනවා
I can doin physiotherapy
.k
Akke matath tiyena wa oya tikama.oya beheth kare nadda
ඔබතුමාට බොහෝ පිං...තෙරුවන් සරණයි. මටත් කොන්දෙ කැක්කුම තිබෙනවා.
මගෙ කොන්දෙ අමාරුව
හරියට එනවා
වැටිමක් නිසා
මොකද කරන්නේ
මන් රට
ඉනනෙ
බුදුසරනයි ඹබට ජය වෙවා දලදා සමිදු පිහිටයි සුබ දවසවක්