කොන්දෙ අමාරුව හැදෙන හැටි සහ වළක්වාගන්නා ක්‍රම |Dr.DR

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 424

  • @damayanthikumari472
    @damayanthikumari472 3 года назад +26

    doctor ඔයාගේ වැඩසටහන් harima wadagath doctorට තවත් මේ වගේ වැඩසටහන් කරන්න ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා thank you so much.

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 3 года назад +13

    සුන්දර ආකර්ෂණීය දැස් වලින් කතා කරන ආදරනිය වෛද්‍යවරිය . දැනුම ලබා දුන්නාට ඔබට ස්තුතියි .තෙරැවන් සරනයි.

  • @addedkwtt4542
    @addedkwtt4542 2 года назад +4

    ඇත්තටම ඔබ තුමිය මෙිිවගේ වැදගත් දේවල් ජනතාවට පැහැදිලි කරලා දෙන එක හරිම පිං ඒවගේම ඔබතුමියගේ දැනුම තව අයට බෙදා දේන එක ලොකු උදවුුවක් මැඩමිි ඇත්තටම ඔබ තුමිය හරිම හිත පිරිසුද ඩොක්ටර් කෙනෙක්

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 года назад +11

    ඔබතුමියට පිංසිදුවේවා මෙවැනි වීඩියෝවකින් අපි දැනුවත් කලාට..තෙරුවන් සරණයි ඔබතුමියට ...දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 3 года назад +40

    මට කොන්ද කැක්කුම හැදිලා ඉද්දි තමයි මේක ආවේ. බොහෝම වැදගත් වීඩියෝවක්

  • @veekitemple9482
    @veekitemple9482 3 года назад +7

    සාරිය ඇදන් කරන වැඩසටහන් නියමයි doc ආයිත් එෙහම කරන්න ඒක respect

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 года назад +4

    හරිම ප්‍රියමනාපයි, බෙහෙතක් ගන්න තිබුණනම් කියල හිතෙනව ඔබතුමිය ගෙන් . සීදේවී කමටම ගුණදෙයි.

  • @champashirani2046
    @champashirani2046 3 года назад +4

    ස්තූතියි .,, ඩොක්ටර් . ගොඩාක් වැදගත් මෙි වැඩසටහන් . ඉතින් මෙි මගින් ජීවිතේට අවශ්‍ය දැනුම ලබා දිම ගැන නැවතත් ඔබතුමියට ස්තූතියි ❤ . තෙරුවන් සරණයි .!!

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 года назад +11

    තමන්ගේ රෝග දැනගැණීමට
    මෙම වැඩසටහන කාටත් වටිනවා
    Dr. ඔබට සියලු දෙවි පිහිටයි.
    .

  • @jayanthakinigama3214
    @jayanthakinigama3214 3 года назад +11

    Dr. අද තවත් ලස්සනයි. ගොඩාක් ස්තූතියි උපදෙස් වලට.

  • @samiththaraka5189
    @samiththaraka5189 3 года назад +3

    ඔබතුමිය හැමදාම වැදගත් තොරතුරු ගේනවා. මමත් මේ කොන්දේ අමාරුව අත්විදල තියෙනවා. හොද පැහැදිලි කිරීමක් කලා. ඔබතුමිය ගේන හැම වැඩසටහනක්ම බලනවා. ජීවිතයට වැදගත් නිසා.ස්තුතියි.
    කකුල්වල නහර ගැසීමට හේතු සහ සුවකරගන්න කලයුතු ප්‍රතිකාර ගැනත් වැඩසටහනක් කරන්න ඩොක්ටර්.

  • @dilakshishani65
    @dilakshishani65 3 года назад +20

    කාන්තාවන්ට වටින video එකක්..ගොඩක් කාන්තාවන්ට කොන්දේ කැක්කුම තියනවා..🤔🤔දැන් කාලේ තරුණ පරපුරට ලෙඩ රෝග වැඩි.😍😍

    • @amithsuranga5136
      @amithsuranga5136 3 года назад +2

      Dan tharuna ayata leda wadiy..full body check karaganna ona awurudu 5 sarayak

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 2 года назад

      Vaccine එක හින්දා තරුණ අපිට ලෙඩ තිබ්බේ නැ දැන් ලෙඩ ගොඩායි

  • @kumaripushpa2067
    @kumaripushpa2067 3 года назад +3

    හැමදාමත් ම ඔබ තුමිය ගේ විඩියෝව මම නරබනවා හරිම වැදගත්ම කාරනාවක් ගෙන දෙන ඔබට ගොඩාක්ම ස්තූති ❤❤❤

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 3 года назад +28

    හදවතේ දොස්තර නෝනා.. 😀😀😃😃😄😁😆😆😅🤣😂😂 දීර්ගායු ඔබතුමියට..

  • @mohamedanees3642
    @mohamedanees3642 3 года назад +4

    ගොඩක් වටිනා,විඩියෝ එකක් මගෙත් කොන්⁣දෙ,කැක්කුම තියෙනවා ,නමුත් මම,ඉන්නෙ ලංකාවේ නෙවෙයි ,ගියා ම,කියනවා,කිසිම අවුලක් නැහැ කියලා ,කියනවා ,⁣මිස්,,

  • @zaimzaim7095
    @zaimzaim7095 3 года назад +1

    ස්තුතියි dr වෙනදා වගේ ම වැදගත් අවශ්‍යම දෙයක් දැනුවත් කලාට

  • @gunshipgaming8440
    @gunshipgaming8440 3 года назад +15

    මැඩම් කිරි පිටි ගැනයි..fresh milk ගැනයි..කිරි පිටි භාවිතයේ අහිතකර බලපෑම් ගැනයි වීඩියෝ එකක් කරන්නකො😍😍

    • @madushanpriyadarshana4260
      @madushanpriyadarshana4260 6 месяцев назад

      Oya kiri piti bonna epa oya eladenek athikaranna uge kiri bonna puluwanne😄😄

  • @DasaDasa
    @DasaDasa 3 года назад +8

    වට්නා ..ela...el..ජය වේවා

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 года назад

    ඉතාම වටිනා දැනුමක් කිරීමක් ඔබතුමිය ට බොහොම පින් දීර්ඝායුෂ නිදුක් නිරෝගී තිර ජිවිත ය ලැබේවා. තෙරුවන් සරණයි...දෙව් පිහිටයි
    ස්තූතියි.

  • @suneethagallage4359
    @suneethagallage4359 8 месяцев назад +1

    ඉතා වැදගත් වීඩියෝ එකක් . බොහොම ස්තුතියි . බුදුසරණයි .

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana Год назад +1

    අ ෙන් Dr මටත් තුනටි ෙය් කැක්කුම තියනව හරිම අමාරැයි අපිව දැනුවත් කලාට ෙ ගාඩක් ස්තුතියිDr❤💐🙏

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 3 года назад +3

    එල එල පලවනි comment එක මගෙන්

  • @LECHAMYDana
    @LECHAMYDana 10 месяцев назад

    ඔබතුම්යට.ෙගාඩාක්ස්තුතියි..දැනුවත්කලාට..ම.ෙගත්..ෙකාන්ද..කැක්කුම.මම.ඹමාන්.වල...බුදුසරණයි

  • @shymalisenavirathna7624
    @shymalisenavirathna7624 3 года назад +3

    වකුගඩු, පෙනහලු ගැනත් තව ශරීර කොටස් ගැනත් විඩියෝ කරන්නකෝ

  • @උමාෂිචතුරිකා

    වැඩ සටහන ඉතාමත් හොදයි.. ඒත් වැඩ සටහන අතරමඟ ඇඩ් තියන්න එපා..❤️‍🔥

  • @isharadarmakeerthi9382
    @isharadarmakeerthi9382 3 года назад +6

    ගොඩක් වටිනවා මිස්❤️❤️

  • @imesha2001
    @imesha2001 Год назад

    අපෙ අම්මටත් නිතරම තියෙන අමාරුවක් මේක..ගොඩක් ස්තුති ගොඩක් පිං ඩොක්ටර් ❤

  • @සයුරෙන්එතෙර-ග9ප

    ස්තූතියි ඔබ තුම්යට අපව දැනුවත් කලාට.. තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️

  • @hemanthamanjula2436
    @hemanthamanjula2436 3 года назад +6

    doctor අක්මාවේ මේදය තැන්පත් වීම පිළිබඳව වීඩියෝවක් කරන්නකෝ .අක්මාවට එන රෝග ජානවලින් පරම්පරාවට පැවත එන එකක්ද .මම දැනට අක්මාවේ මේදය නිසා බෙහෙත් පාවිච්චි කරනවා .සෞදි අරාබියේ දැනට රැකියාවක් කරන කෙනෙක් මම .බොහොම ස්තූතියි doctor .

  • @dm8627
    @dm8627 Год назад +1

    ඩොක්ටර් scoliosis ගැන video එකක් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 3 года назад +5

    Chiropractic treatment ගැන වැඩසටහනක් කරන්න doctor..

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 3 года назад +3

    Doctor english subtitles දාන්න පුලුවන් නම් හොඳයි .මම පිට රටක ඉන්නේ . එතකොට එ රටේ අයටත් බලන්න share කරන්න පුළුවන්

  • @intelligentmind7824
    @intelligentmind7824 3 года назад +1

    Doctor අද හරිම හැඩයි,හැමෝටම වැදගත් මාතෘකාවක් ,ස්තූතියි

  • @deiyaahmad2967
    @deiyaahmad2967 2 года назад

    ගොඩාක් වැදගත් දෙයක් ස්තුතියි ඔබ තුමියටත්👌👌👌👌

  • @ප්රබෝදගමගේ
    @ප්රබෝදගමගේ 3 года назад +3

    මිස්ගෙ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ

  • @jayasingha7102
    @jayasingha7102 3 года назад +3

    Dr..කියන් එක හරියට හරි කොහොම උනත් කොන්න්ද කඩාගතතට පස්සෙ තම්‍යයි ඔය නියම නිවරඩි ඉරියව් වල ඉන්නෙ ඔය කියන උපඩෙස් වල වටිනකම ඩනෙනෙ එතකොට තමයි tks..dr මමත් කොන්ද් අමරුවම් පස්ස ස්නෞයු අමරුව අව්ත් ඩන් ඔය කියන ඉර්‍යිවලින් තමයි ඉන්නෙ අපි බර උස්සනනකොට තමයි ප්‍ර්වසන්න් වන්න ඔන

  • @Dhahamtv
    @Dhahamtv 3 года назад +3

    තෙරුවන් සරණයි ¡
    Dhaham tv පොඩි හාමුදුරුවෝ

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 года назад

    වටිනාම විඩියෝ එකක්.godk denata ada kale konde amaruwa.mge Ammatath thiyenawa.bohoms sthuthi doctor .theruwan saranai

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 года назад

    නිරෝගී සුවය ලැබිලා deergayusha ලැබේවා doctor.

  • @dilshansameera7374
    @dilshansameera7374 3 года назад +3

    ආදරෙයි ඈ....😋❤❤❤

  • @lallal6917
    @lallal6917 3 года назад +5

    ඹබට බොහොම ස්තූතියි

  • @sudathmanjulasudathmanjula9799

    ඔබ තුමියට පින්..බුදු සරණයි ඔබට ..❤️🙏🥰🥰

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 года назад +2

    Ithamath Vatina video elk godak pin oba thumiyata theruwan saranyi 💐❤️👌😘🇮🇹

  • @sajeewanidharmadasa7872
    @sajeewanidharmadasa7872 2 года назад

    හරිමවැදගත් ඔබතුමියගෙ වැඩසටහන්

  • @ImiiMadanayake
    @ImiiMadanayake Год назад

    ඔබ තුමියට ගොඩක් ස්තුති 🙏🙏🙏

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 года назад

    ඔබ තුමිය ට බුදු සරණයි දෙව් පිහිටයි

  • @samBH-SL
    @samBH-SL 3 года назад +3

    Wow I expected this topic . Its grate thanks

  • @latha3513
    @latha3513 Год назад +1

    ඔබ තුමියගේ මෙි වැඞ සටහන් ෴
    ඉතාම වැදගත් ඔබ තුමයට ගොඩක් පිං මම මෙවැඩසටහන් සියල්ලම බලනවා මටත් තද නිදිමත
    ඇගපත පන නැහැ වගේ අතපය රිදෙනවා ඉතින් මිට හොද විටම්න් එක්කනමක් කියන්න ගොඩක් පිං

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 года назад

    පෞද්ගලිකව අත් විදි අසනිප තත්වයක් ...සේම , සාමාජයේ බෝහෝ දෙනෙකු පිඩාවට පත්ව ,එදිනෙදා වැඩ රාජකාරි පවා නිසි ලෙස පවත්වා ගෙන යැමට නොහැකි ,ඉතා පිඩාකාරි රෝගි තත්වයෙන් ,අත් මිදිමට ඇවැසි ජිවන රටාව පවත්වා ගැනිමට අවශ්‍ය උපදෙස් ලබා දිමෙි වැඩ සටහනක් සමාජගත කිරිම ගැන ඔබතුමියට ප්‍රනාමය...!

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 года назад +5

    Important Advices Doctor 😷.
    Ape Amma Tath Tiyenawa. Professor Dr 😷 Lekamwasam Asiri Hospital 🏥 galle Treatments Kare. Thanks. 💕

  • @akilaprasad4
    @akilaprasad4 3 года назад +1

    oba thumiyata pin mama obathumiyage video okkomawage beluwa samajayata godak watinawa.

  • @nehanuraagi4334
    @nehanuraagi4334 3 года назад +4

    මටත් කොන්දෙ කැක්කුමක් තියෙනවා doctor..බෙහෙත් කරාටත් අඩුවක් නෑ...මම sport meet එකකට practice කරන්න ගිහින් ඇදීමකට ලක් උනා...එදා ඉදන්ම මේක තියෙනව...doctor කිව්වා වගේ තට්ටම් ප්‍රදේශයේ සිට කකුල දක්වා වේදනාව එනවා...ඒත් ඇදට ගිහින් උදේට නැගිටිනකොට වේදනාව නෑ..ඒත් රිදෙනකොට හරිම වේදනාවයි...ඉන්න බෑ..
    බෙහෙත් කරත් අඩුවක් නැති එක බයයි

    • @rproshan9661
      @rproshan9661 3 года назад

      Matath mage thunatiya hariya depaththa barak ussapugaman mage kondata yatin ridenava monava karath hoda venna manasikava vatila inne 😭

    • @sasikadilshan6124
      @sasikadilshan6124 3 года назад

      mtath a prashne thiyenawa..garment eke mechanic hitiye mn.mn machine ekak ussaddi mn hithanne mta ehema unee..
      Eka serema nikan konda yata hariyata akunak gahanawa wage wenawa..

    • @Livein-lo9vp
      @Livein-lo9vp Год назад

      උළුක්කු ආවොත් මාස තුනක් විතර රිදෙනවා. අවුරුදු දෙකක් ගියත් නැවත උළුක්කු වෙනවා පහසුවෙන්. එවිට නැවත වේදනාව වැඩි වෙනවා. අවුරුදු පහක් යනකොට ඉබේ හොද වෙනවා. ක්‍රීම් ඕනෙත් නැහැ.

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 года назад +1

    Obade hama wadasatahanakma puluwan hama welawakama narambanawa. Harima wedagath. Ewagema enna ennama oba lassana wenawa. Harima adambarai. Budusaranai. 🥰🥰❤❤🙏🙏🙏

  • @imranmana985
    @imranmana985 3 года назад +5

    බොහොම ස්තුතියි ඔබ තුමියට ❤️

  • @imalshaimalsha5879
    @imalshaimalsha5879 3 года назад +4

    වටිනා video එකක් ❤️

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 года назад +1

    ගොඩක්..ඉස්තුති.ඔබ..තුමියට

  • @sandunisilva3240
    @sandunisilva3240 3 года назад +2

    Doctor oyage skin eka dilisenawa wage. Skin eka e widihata thiyaganna karanna ona dewal kiyala video ekak karannako. Mn doctorge video balanawa. 🙏🙏👌👌👌

  • @virajinigunasekara
    @virajinigunasekara 3 года назад +1

    Wedasatahana balanna parakku Una. Lassanai doctor. Budusaranai.😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @chandrakumari1178
    @chandrakumari1178 Год назад

    ගොඩක් ස්තුතියි මැඩම් අපිට මේ දේ ගැන කතා කලා ට

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 Месяц назад

    ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Skyline1986.
    @Skyline1986. 2 года назад

    Dr. Dinuja ඔයා හරිම ලස්සනයි..

  • @kusumirenu1270
    @kusumirenu1270 Год назад

    තෙරුවන් සරණයි ගොඩක් වැදගත්

  • @mpspeiris4356
    @mpspeiris4356 3 года назад +2

    ඩොක්ටර් දැන් මාස 6 ඉදලා වම්පෙත්තේ තුනටියේ අමාරුවක් තියෙනවා

  • @user-fv3ke8xs3h
    @user-fv3ke8xs3h 3 года назад +7

    බොහොම ස්තූතියි ❤️
    doctor කොන්දේ අමාරුවට වේදනා නාශක spray වගේ දේවල් පාවිච්චි කරාට කමක් නැද්ද?!

    • @CyberClinic
      @CyberClinic  3 года назад +1

      kamak na

    • @user-fv3ke8xs3h
      @user-fv3ke8xs3h 3 года назад +1

      @@CyberClinic බොහොම ස්තූතියි ජයවේවා පරිස්සමින් ඉන්න 💙💙💙

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 Год назад

      @@CyberClinic godakkkk ayata tiyanna wedanwak. ..
      Godakkkk isthuthiiiiiì. ..."
      ( Obathumataa. ...)

  • @chandrikapriyadarshani2738
    @chandrikapriyadarshani2738 3 года назад +3

    සිසේරියන් සැත්කමෙන් පස්සේ එන කොන්ද අමාරුව ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ මිස්

  • @maleedesilva6061
    @maleedesilva6061 3 года назад +3

    Thanks for Sharing ❤️

  • @lakshangcc7897
    @lakshangcc7897 3 года назад +2

    බුදුසරණයි මිස් 🇱🇰♥️👍

  • @princesahiru8531
    @princesahiru8531 3 года назад +5

    Thanks doctor ❤️❤️❤️❤️

  • @pradeepsusantha6945
    @pradeepsusantha6945 3 года назад +1

    Adarey hamadama watinawa goodak budu saranay

  • @isuruupashan1760
    @isuruupashan1760 3 года назад

    කුරුලෑ වලට හොද බෙහෙතක් ගැන වීඩියෝ එකක් දාන්නකො ඩොක්ටර් ....

  • @mohanasanga3773
    @mohanasanga3773 3 года назад +1

    ♥️✨ THANK YOU DOCTOR 👩‍⚕️ NICELY EXPLAINED. ✨🔷 BEST OF LUCK ✨🔷

  • @sasika8230
    @sasika8230 3 года назад

    බොහෝම ස්තූතියි ඩොක්ට 🙏

  • @chalaninimeshika7762
    @chalaninimeshika7762 3 года назад

    Madamta godaak pin. Me karana dewal welata. Thankyou so much.

  • @addedkwtt4542
    @addedkwtt4542 2 года назад

    ඔබතුමිය දුප්පත් අයට උපහාාරයක් වෙන්න ඔබගේ තියෙන නිහතමානි මැඩමිි කෙනෙක් අඩුමුලට බෙහෙත් හෙත් දෙන්න පුලුවන් ඩිස්පෙන්සරියක් කිුයාත්මක කරන්න ඔබතුමියට ගොඩාක් පිං

  • @wijesiripathirana9303
    @wijesiripathirana9303 2 года назад

    උරහිස් කැක්කුම් ගැන වැඩසටහනක් කරන ලෙස ඉල්ලා සිටිමි.

  • @umaya4559
    @umaya4559 Год назад

    Thank you doctor , apita me vidihata vadagath video danavata

  • @dilkidilhani3948
    @dilkidilhani3948 3 года назад +2

    Thank you doctor. Budusaranai

  • @C55010
    @C55010 3 года назад +1

    Akka ගැම්ම තමා

  • @champikanilanthi7139
    @champikanilanthi7139 3 года назад +3

    මම ඉන්නෙ කුවේට් මෙ ගෙදර අවුරුදු 2 බබෙක් ඉන්නවා එයා kg 23 බරයි මම එයාව උස්සනකොට මගෙ කොන්දෙ අමාරුව ආවෙ මුලිම්ම දැන් මට සුලු බර දෙයක් ඉස්සුවත් කොන්දෙ අමාරුව හැදෙනවා මෙකට විසදුමක් කියන්න පුලුවන්නම් ..තෙරුවන් සරනයි ඔබ තුමියට

    • @us1309
      @us1309 Год назад

      Aurudu 2ta kilo 23k ????? Ane okata kanna denna epa akke... 😂

  • @rathnayakamaddumage7943
    @rathnayakamaddumage7943 3 года назад +1

    Mamat watila konde kakkuma tiyanava.thama behet gannava.oyata godak sthutiy dr.oya thavat lassana wela dr.apita niwaradi danuma denvata tnx.love you docter dr.❤️😍

  • @godbless.....4030
    @godbless.....4030 3 года назад +3

    ස්තූතියි 🙏

  • @ajithckumara
    @ajithckumara 3 года назад +2

    Thank you so much doctor Dinu....

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 года назад +1

    Thank u so much darling docter.. Much love.. ❤️❤️

  • @user-sn9zx5xr8h
    @user-sn9zx5xr8h 3 года назад +2

    Docter යටිපතුල් අමාරුව ගැන කියන්න පුලුවන්ද

  • @thilakguna9281
    @thilakguna9281 3 года назад

    Thank you so much for your explanation. I highly appreciated

  • @kumariwalimuni4684
    @kumariwalimuni4684 Год назад

    තෙරැවන් සරනයි ඩෙක්ට

  • @user-vj1ll8tm1
    @user-vj1ll8tm1 Месяц назад

    සිසේරියන් සැත්කම karapuwahama konda redenawa neda doctor

  • @myrugpsl1244
    @myrugpsl1244 3 года назад

    ඉතාම වැදගත් වැඩසටහනක් හරිම අපුරු තෙරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා.ඩොක්ට පුරුෂ අවයවයන් වල ප්‍රමාණයන් ගැන හා එහි ක්‍රියාකාරිත්වය සම්පූර්ණ වැඩසටහනක් කරන්න පුළුවන් ද.මෙක මගෙ ඉගෙනීමේ කටයුත්තක් සදහා.

  • @InduPradeep-oy7ne
    @InduPradeep-oy7ne 2 месяца назад

    මීස් ඔයා හරිම ලස්සනයී

  • @ndproduction7298
    @ndproduction7298 Год назад

    බොහොම පින් ඔබතුම්යට

  • @minuthibandara5660
    @minuthibandara5660 3 года назад +2

    First like 💖💖

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 3 года назад

    Dr watina program ekak.
    Dr man 28ka tharuniyak.
    Thwama wiwaha wela na.
    Man Podi kaaledi e kiyuwe MTA wayasa 16di man kalagedita wathura ekak purawan ukule thiyan ,thwath bucket ekata wathura purwan e dekama ekawara Aran Eddi diyasewala tibuna thanakin man lissala watuna.
    Man kalagediya Aran awe warm ukulen. Man lisaala weteddi Mata e wele danuna deyak mage ukula predeshaya ,thunatiya laga kwtuna wage deyak Una.
    E weledi Mata eya amaruak nodanunath danta eya sidu wela awrudu kihipayak Gatha wela.dan mge e dakunu predahye ikiliya Saha konde thunatiya laga hariam kakkumai, beheth gtta kihipa wathwakma e unath aduwak na. MN 15kg k issuwath harima ikmaninma konda kekkuma hedenawa. Man wathura kalaya arm awe warm ukulen namuth wathura bucket eka arn awe dakunu athin man weteddi thami me deya sidda une.man exsrise Karana kenek home work out. Mage use 4.11cm,bara 65idan 55ta adu kragtta Dait plan ekak Anugamana karamin. LCD plan ekak.
    Dr please answer ekak denna.
    MeYa samanyaen atiwena konda kekkuma kda?
    Nathinm extrey ekak Aran balnna weida?
    Dr gen beheth ganiddi kiyuwa e 3natiya gwa kajiletaraya wage kotasa damge wela kiyla . Bara ussan epa kiyuwa
    Meyata Hari pilithurak labadenna.

  • @samindadarmadasa6725
    @samindadarmadasa6725 3 года назад

    Bohoma wadagath mam.aaadarei hamadamath deergausa obata

  • @Mar-mf8oo
    @Mar-mf8oo Год назад

    Good advice thank you doctor ❤❤👍👍

  • @neronero4412
    @neronero4412 3 года назад +2

    Thank you doctor dr god bless you

  • @hemahema4411
    @hemahema4411 Год назад

    Godak pin oba thumiyata❤ docta

  • @cgline8271
    @cgline8271 3 года назад +1

    Very useful .thanks dr

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 24 дня назад

    Thank you very much Dr

  • @donvincent8592
    @donvincent8592 3 года назад

    Thank you very much Dr.DR!!
    💐👏👍

  • @dilinidilini4853
    @dilinidilini4853 3 года назад

    Doctor godak thanks mage tattata konde කැක්කුමක් tibba den adui doctor dunna උපදෙස් nisa 😊🙏🙏❤️