ඉවසන්න බැරි හිසරදයක් ඔබටත් තියෙනවද? මිග්රේන් |Migraine |Dr.DR

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 1,6 тыс.

  • @yehaniumedha7423
    @yehaniumedha7423 Год назад +206

    අම්මෝ මේක හැදුනාම දැනෙන අමාරුව 🥺 අනේ හැදුන හැමෝටම ඉක්මන්ට සනිප වෙන්න ඔනී.දරාගන්නම බෑ ඒ වේදනාව 🥺

    • @sandeepa844
      @sandeepa844 20 дней назад

      Ekanm aththa puduma wedanawak ekanm 😕

  • @madugirl_1525
    @madugirl_1525 Год назад +176

    ඒ ලෙඩෙනම් හැදෙන්න එපා කටවත්ම කිසිම කෙනෙක්ට හැදුන අයට ඉක්මනට සුව වෙන්න ඕනි 🥰😍

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 3 года назад +636

    ගොඩාක් ස්තුතියි 🙏 .මේකෙ වේදනාව දන්නෙ හැදුන කෙනෙක් විතරමයි 😭😭😭😥😥😥

    • @w.w.iwijadasa6543
      @w.w.iwijadasa6543 3 года назад +1

      😥😥😥

    • @TharinduKulasooriya
      @TharinduKulasooriya 3 года назад +51

      හැදිගෙන එනකොට දන්නවා බඩු හරි කියල.. දවසම ඉවරයි

    • @KP-uy2mc
      @KP-uy2mc 3 года назад +1

      @@w.w.iwijadasa6543 අක්කා කොහොමද

    • @malindiperera3929
      @malindiperera3929 3 года назад

      Me doctor vada karana hospital ek dnnvd

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 3 года назад +5

      Matath Tiyenawa Dear. Pendol Beela Marenawa Nam Iwarai Mama. Darana Ba

  • @parse360
    @parse360 Год назад +75

    ඉරුවාරදය හැදුණු සියලු දෙනාටම සුව වේවා

  • @IshuDesilva
    @IshuDesilva Год назад +207

    අනේ ඇත්තටම මේක හැදුනාම හරිම අමාරුයි. මිග්‍රේන් තියෙන හැමොම ඉක්මනින් සනිප වෙන්න ඕනේ 🙏

  • @lomithadissanayake2048
    @lomithadissanayake2048 Год назад +62

    හැදුන හැමකෙනාම ඉක්මනින්ම සුවපත් වෙන්න ඕනෙ...😢❤

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana 2 года назад +39

    ඔබතුමියට සසර පුරා නිදුක් නිරෝගී සුවය ලැබේවා. මගේ අම්මාට සනීප නැති නිසා මම මේ පිළිබඳව හෙව්වේ. තෙරුවන් සරණයි !!!

  • @ayeshaudayangani2960
    @ayeshaudayangani2960 3 года назад +242

    ඒ වෙලාවට මැරුනනම් හොදයි කියල හිතෙනවා😖😖 මේ වෙලාවෙත් හරිම අමාරුයි thank you doctor

  • @roshininarammpola8363
    @roshininarammpola8363 3 года назад +60

    ගොඩක් වටිනා Program එකක් doctor ,, මමත් කාලෙක ඉඳලා ඔයලෙඩේහින්දා ගොඩක් දුක්විඳිනවා... කොච්චර බෙහෙත් බීවත් අඩුවක්නෑ... ඒවගේ ලෙඩක්නම් කාටවත් හැදෙන්න හොඳනෑ...

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 10 месяцев назад +6

    හරිම අමාරුයි...ඇස් උඩ,හිසේ පැත්තකින්,නලල,හිස පිටුපස හරිම වෙදනවයි ඩොක්ටර්..බොහොම ස්තුතී..🙏🙏🙏

  • @hasithairoshan878
    @hasithairoshan878 3 года назад +66

    මමත් හොය හොය හිටපු විඩීයෝ එකක්. ගොඩක් වටිනවා. ඔබ තුමියට ගොඩක් පින් මෙවෙනි වීඩියෝ අපිට බෙලිමට සෙලෙස්විම 🙏🙏🙏🙏🙏

  • @nalikakalpani9513
    @nalikakalpani9513 3 года назад +25

    මම නම් මෙ නම කියනවටත් බයයි. ඒ වේදනාව දාන්නේ හැදුන කෙනෙක් විතරයි .😢😢😢 මෙ රෝග ලක්ශන ඔක්කොම හරී.dr tnz.

  • @s.c.perera8389
    @s.c.perera8389 3 года назад +52

    ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම සරලයි, හරිම පැහැදිලියි, ගොඩක් වටිනවා. මෙවැනි පැහැදිලි කිරිම් තුළින් ජනතාව දැනුවත් කරන්නට, ධෛර්යය ශක්තිය ලැබේවා !

  • @a.sm.a843
    @a.sm.a843 3 года назад +9

    ඔබ තුමිය ඉතාම පැහැදිලිව සහ ප්‍රශන්න විදියට, සියල්ල පහදලා දෙනවා එවාගේම ඔබතුමියත් ප්‍රියමනාප නිසා විඩියෝව සම්පුර්ණවම බලන්න පුලුවන් ස්තූතිය.

  • @nadeesharuwanmalee2725
    @nadeesharuwanmalee2725 3 года назад +16

    දැනුත් මිග්‍රේන් හැදිල ඉන්නෙ doctor ... ඊයෙ ඉදල.. ගොඩාක් පින් ඔබතුමියට...

  • @sanjali3609
    @sanjali3609 2 года назад +6

    බොහෝ ම ස්තූතියි ඔබතුමියට. දන්නැති කෙනෙක් කවදාවත් විශ්වාස කරන්නේ නැති මේ වේදනාව පැහැදිලි කිරීම සම්බන්ධයෙන්

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 года назад +20

    ගොඩාක් ක් වටිනවා ඩොක්ට ...අපේ අහිතකර පුරුදු හින්දා තමයි ගොඩක් ලෙඩ රෝග අපිට හැදෙන්නෙ... අපිට ඒ ගැන කියලා දුන්නට ඩොක්ට ට ගොඩක් ස්තූතියි ..පරිස්සමින් ඉන්න ..බුදුසරණයි ඩොක්ට.. 💖💖💖♥️♥️🙏

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 10 месяцев назад +1

    ඔබ තුමිය කතා කරන විදිහ ඔබ තුමීයගේ මුන හරි සිරියාවන්තයි❤

  • @sanjeewanifernando668
    @sanjeewanifernando668 3 года назад +6

    ගොඩක් හොද පැහැදිලි කිරිමක් මටත් තියනවා අවුරැදු විස්සක් තිස්සෙම මිග්රෙන් ජේසු පිහිටයි ඔයාට

  • @achinipabasara6476
    @achinipabasara6476 11 месяцев назад +1

    අනේ බොහොම ස්තුතියි ඔබතුමියට... Doctor ඔබතුමිය ගොඩක් ලස්සනයි පින් පාටයි 🤎🥰බුදුසරණයි... දිර්ගායුෂ ලැබේවා 🙏

  • @පිනිරශ්මි
    @පිනිරශ්මි 3 года назад +7

    මමත් ගොඩක් කාලයක ඉදලා ඔය රෝගෙන් පීඩා විදිනවා
    ගොඩක් ස්තුති මිස් දැනුවත් කිරීමට 🙏🙏💐💐

  • @apk7294
    @apk7294 3 года назад +13

    ඩොක්ටර් ඇත්තට මටත් මෙි හිසරදය තියෙනව පුදුම වෙිදනාවක් විදින්නෙ ඔබ තුමියට ගොඩාක් පිං දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤️🌹🙏🙏🙏

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 года назад +18

    මා වෙනුවෙන් ම ගේනා vedio එකක් ද කියලා හිතුනා. ස්තූතියි. ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා හැමදාම.😍😍😍

  • @PathibhaPathiraja
    @PathibhaPathiraja 7 месяцев назад +1

    අනෙ.. බොහොම සරලව පැහැදිලිව කියා දුන්නා. ඔබට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕන. මෙ වෙදනාව ජිවිතය එපා කරවන අමිහිරි අත්දැකීමක්..

  • @ashanfernando3589
    @ashanfernando3589 3 года назад +14

    ගොඩක් ස්තුතියි DR. කීදෙනෙක් මෙය බලා සතුටු වෙනවද. ඔයාට ගොඩක් පිං. ඉතින් ඉතින් මං ආදරෙයි හැමදාමත් ආදරෙයි නේ 💕DR ♥️♥️♥️💐

  • @vinumusic8673
    @vinumusic8673 2 года назад +3

    ඇත්තටම මෙ ලක්ශන සේරම තියනව doctor කියපු සේරම දේවල් chek karannaගියාම කිව්ව thanks doctor

  • @nilankasandamali7509
    @nilankasandamali7509 2 года назад +7

    ගොඩක් ස්තූතියි වෛද්‍යතුමියනී. මෙවැනි වැඩසටහන් තුලින් අපව දැනුවත් කිරීම නිස.

  • @ishanisamanmali1112
    @ishanisamanmali1112 Год назад +5

    ගොඩක් වටින වීඩියෝ එකක්.ඒක හැදුන වෙලාවට මැරෙන්න හිතෙනවා.ඉවසන් ඉන්නම අමාරුය.ඒ වෙලාවට ගොඩක් කේන්තිත් යනවා.බොහෙම ස්තූතියි ඒ පිලිබදව විස්තර කරාට.❤️

  • @jayasinhawijethilaka5207
    @jayasinhawijethilaka5207 3 года назад +21

    මැඩම්ට ගොඩක් ඉස්තුයි මෙ වගෙ පැහැදිලි කිරීමක් ගැන ඔබ තුමියට ගොඩක් පින් බුදුසරණයි 🙏ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි

  • @a2z9818
    @a2z9818 2 года назад +3

    පෙර දින මා රෝහල් ගත වුනා.විඩියෝ එක තිබුණත් නොබලා හිටියා.අද උවමනාවෙන්ම බැලුවා.ඔබට බොහොම ස්තූතියි 🙏 🙏🙏 බුදු සරණයි

  • @g.w.gmanel9457
    @g.w.gmanel9457 3 года назад +14

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්. මේ අසනීපෙන් මේ මොහොතේදී පවා මම දුක් විදිනවා

  • @HMDSamindiSamindi
    @HMDSamindiSamindi 6 месяцев назад +2

    මගේ ලෙඩේ ගැනම කිව්වා වගේ ගොඩක් ස්තූතී දැනුවත් කිරීමට❤

  • @malithedirimuni
    @malithedirimuni 3 года назад +12

    Thank you so much doctor.ඔක්කොම දේවල් හරියටම ඒ විදියටම පැහැදිලි කරනවා.ආයුෂබොහෝ වේවා.

    • @asanndeww3225
      @asanndeww3225 3 года назад +1

      Thakns dokta

    • @housemohuse8058
      @housemohuse8058 3 года назад

      @@asanndeww3225 සිංහල ඇප්පෙක දාගන්ඩකෝ එතකොටනෙ හොඳ ...... ඔයාලා සුද්දො වගේ කොටානෙන යනවා .... දෙයි හාමුදුරුවනේ ඒවා කියෝගන්න ගියාම හක්ක පයිනවා බුදු මහාත්තයෝ .....😁😁😁

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 года назад +6

    හරිම වටින video ළුකක්, මෙම මිනිසුන් ව දැනූවත් කරන වාට බොහෝ ම පිං, බොහෝ ම ස්තූතියි

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 Год назад +6

    doctor ගොඩාක් ගොඩාක්ම ස්තුතියි මේ උපදෙස් වලට ,මමත් ඒ වේදනාවෙන් පෙළෙන කෙනෙක්.ඒ වේදනාව දන්නේ හැදෙන කෙනෙක් පමණයි..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @thilakasirithi1423
      @thilakasirithi1423 8 месяцев назад

      Mge ammatath migrain hadila. Mge ammai , ee rogayen peeda widina hamomai ikmanin saneepa wenna onii.❤

  • @gayanidilrukshi1651
    @gayanidilrukshi1651 3 года назад +2

    ගොඩක් ස්තුතිය මැඩම්..මේ දේවල් ගොඩක් වටිනවා .මං අවුරුදු ගානක ඉදන් මේ නිසා ගොඩක් දුක් විදිනවා හැදුනාම.

  • @shanikashanika8121
    @shanikashanika8121 3 года назад +15

    ගොඩක් ස්තුතියි ඩොක්ට මේ දවස් වල ගොඩක් අමාරුවේන් වැඩ කරන්නේ ඔළුව රිදෙනවා ගොඩක්

  • @malagg8004
    @malagg8004 2 года назад +3

    මටත් මේ හිසේ කැක්කුම හැදෙනව ඉවසන්න බැ හැක්නහම ගොඩක් පිං ඔබතුමිය දැනුවත් කලාට

  • @dinushipriyangika7465
    @dinushipriyangika7465 3 года назад +4

    මමත් බලාගෙන හිටපු විඩියෝ එකක්.ගොඩක් දේවල් දන ගත්තා මිස්ට බොහොම ඉස්තුති 🙏🙏❤️

  • @sunshripresents5039
    @sunshripresents5039 11 месяцев назад +1

    විශිෂ්ඨයි...ස්තූතියි
    ඉල්ලීමක්...අර BG Music එක Smooth කරනව නම් තව අගෙයි.

  • @shanikasudeshani3663
    @shanikasudeshani3663 3 года назад +5

    හොදින් පැහැදිලි කරලා දුන්නා මිස්..ගොඩක් ස්තූතියි ...මිස් ගොඩක් ලස්සන වෙලා...❤️❤️

    • @horagalahoragala5440
      @horagalahoragala5440 3 года назад

      අවංකකම නිසා හිත හොඳයි ඒ නිසයි චවි වර්ණය තියෙන්නෙ

  • @mylifemychoice7428
    @mylifemychoice7428 Год назад +2

    සම්පූර්ණ ඇත්ත කතාව ඩොක්ටර් ස්තුතියි විස්තර දැනුවත් කරාට බුදු සරණයි

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 3 года назад +3

    අනේ doctor මම කාලයක් තිස්සේ මේ ඉරුවාරදේ නිසා පුදුම දුකක් විදින්නේ.දැනුවත් කිරීම ගැන ගොඩාක්ම ස්තූතියි..

  • @storybook6606
    @storybook6606 Год назад

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි.ජීවිතේ ඉදිරි කාලය තව තවත් ලස්සන වේවා කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා!!!

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 3 года назад +3

    හොය හොය හිටපු විඩියෝ එකක්.. ගොඩාක් ස්තුති ❤️🩺

  • @mohamedanees3642
    @mohamedanees3642 3 года назад +2

    ගොඩක් වටිනවා විඩියෝ එකක් ,මටත් නිතරම හැදෙනවා,දකුණු ඇස,මසග,තමයි කැක්කුම ගන්නෙ ,හුමාලය ඇල්ලුවා ම,හරි යනවා ,දරැනු වෙදනාවා ක්,ඉවසලා ඉන්න අමාරුයි ,,වමනය යනවා ,

  • @chathuranganiwimalasena9287
    @chathuranganiwimalasena9287 3 года назад +4

    ගොඩක් පින් ඩොක්ටර්. මන් දැන් අවුරුදු 7ක් විතර මේ ඔලුවෙ කැක්කුම නිසා දුක් විදිනවා. මේ ටික ගොඩක් වැදගත් මට.

  • @Nature-z5m
    @Nature-z5m Месяц назад +1

    කාටවත් හැදෙන්න එපා.මැරෙන්න හිතෙනවා හැදුනම.ඒ තරම් වේදනාවක්.😢😢තියෙන හැමෝටම සුව වෙන්න ඕනි.

  • @sujeewakd859
    @sujeewakd859 3 года назад +3

    මටත් මේ කරදරේ තියෙනවා ස්තුති මේවගෙ තේරුම් කලාට,මැඩම්ගෙ ඇදුම් ඔයා වගේම ලස්සනයි.

  • @tesasai9123
    @tesasai9123 3 года назад +1

    අනෙ මිස් ගොඩක් ස්තුතියි ඔබට මෙයාගෙ විඩීයෝ ඒක දැමීමට මටත් ඉවසන්න බැරි ඔළුව කැක්කුමක් එනනවා ගොඩක් අමාරුයි ගොඩක් වෙලාවට වමන යනවා ඉවසන්න බැරි වෙද්දී ගොඩක් ස්තුතියි මිස් බුදු සරණයි

  • @achiraprabath332HK
    @achiraprabath332HK 2 года назад +13

    මට migraine හැදිල තියෙන්නෙ කියල දැන් තමයි තේරුනේ....thank you doctor 👍

  • @niroshakumari9936
    @niroshakumari9936 3 года назад +1

    ගොඩක් පින් මැඩම් මාත්. ඔය ලෙඩේ හැදිලා දුක් විදිනවා

  • @nethmini9447
    @nethmini9447 Год назад +17

    මිග්‍රේන් හැදුන හැමෝටම ඉක්කමනින් සනිප වෙන්න ඔනි🙏

  • @chandralathadias1936
    @chandralathadias1936 7 месяцев назад

    මටත් හිසේ කැක්කුම හැදෙනවා හරිම අමාරුයි ඔබතුමියට ගොඩක් ස්තූතියි වටිනා උපදෙස් මාලාවක් කිව්වෙ

  • @dilshansameera7374
    @dilshansameera7374 3 года назад +14

    😋Dr,your advice makes us healthy everyday.ආදරෙයි හැමදාම.අද නම් ලස්සන කෙල්ලෙක්. ❤❤❤

    • @indranisilva6980
      @indranisilva6980 3 года назад +1

      ඔව් අද ගොඩක් ලස්සනයි බුදු සරණයි 🙏💐♥️

  • @wijethunghe..479
    @wijethunghe..479 3 года назад +1

    Bohoma ස්තුති doctor .....බලාපොරොත්තු una wideo ekak....mama ගොඩක් පිඩා විදිනවා මිග්ග්‍රෙන් වලින්

  • @sathyaniweerakoon1081
    @sathyaniweerakoon1081 3 года назад +7

    අනේ ගොඩක් පිං ඔබ තුමියට.. අද ට දවස් 5 ක් තිස්සේ මේක හැදෙනවා.. මෙහෙම උපදෙසක් ලැබුණ එක හුඟක් හොඳයි.. 🙏❤️

    • @dulanramanayaka9023
      @dulanramanayaka9023 3 года назад +2

      අද තමයි ලෙඩෙ මොකක්ද කියලා දැනගත්තතේ..මට මේක අවුරුදු 6ක විතර ඉදන් තියෙනවා .

    • @AM-dx9mi
      @AM-dx9mi 3 года назад +1

      Mata thibila ekata THEL ekak gawa. Dan hadenne ne. Eke nama MAHAA BRUNGAAMALAKA oil. Gannawanam gampaha siddhaurweda product eka ganna. Eka thamai Honda. Bothale lable eka kaha paatai rathu paatai. Reg no eka PB 31. Naththam pasyale Aaurweda product eka ganna. Ude . Hawasa gaala massage karanna. Meka godak dewal walata hondai. Konnde yanawata ehema. One ounce wenawa 160 RS withara.

    • @dulanramanayaka9023
      @dulanramanayaka9023 3 года назад

      @@AM-dx9mi thank you

  • @sujanikaushalya
    @sujanikaushalya 2 месяца назад +1

    Thank you doctor oyage පැහැදිලි kirima ගොඩක් වැදගත් ,❤❤

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 3 года назад +6

    අම්මෝ ඇත්ත ඩොක්ට පුදුම වෙදානාවක් 😥😥😥😥 ස්තුතියි

  • @sanathrangalla3552
    @sanathrangalla3552 8 месяцев назад

    ගොඩක් පිං ඔබතුමියට..හරිම පැහැදිලියි .🎉🎉

  • @hansanidasanayake605
    @hansanidasanayake605 3 года назад +61

    ඒකෙ අමාරුව දන්නේ හැදුන මිනිස්සු විතරයි..😔😔.මැරෙන්න තරම් අමාරුවක් තියෙන්නේ..🥺🥺

    • @kaveebbh4855
      @kaveebbh4855 Год назад +2

      ඇත්තටම ඔවු🥺

  • @sahansadaruwan5401
    @sahansadaruwan5401 3 года назад +1

    මම මේ අසනීප යට ක්ලීනික් යනවා. ඔබ තුමිය කියපු හැම දේම හරියටම හරි .බොහෝ ම ස්තූතියි .

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 2 года назад +10

    අනේ ස්තූති ඔබ තුමියට මට දැන් අවුරුදු 12ක් තිස්සෙ තියෙනවා නොකරපු දෙයක් නෑ මේ වෙනුවෙන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ 🥺 කිසිම වැඩක් හරියට කරගන්න බෑ මට තාම වයස අවුරුදු 22 😞 ගොඩාක් දේවල් මගහැරුනා මේ ලෙඩේ හින්දා

    • @kunkumananayakkara1542
      @kunkumananayakkara1542 2 года назад +2

      මම දන්න හොද ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා...මට මැසේජ් එකක් දාන්න වැඩි විස්තර දෙන්නම්

    • @Dhoni9604
      @Dhoni9604 Год назад +1

      Okkotama dana ganna visthara dannako

  • @imarshalakshan9295
    @imarshalakshan9295 3 года назад

    ඔබතුමියට ගොඩාක් පින් නොදන්න දේවල් ගොඩාක් කියලා දෙනවා ගොඩාක් ලස්සනට ඒ නිසාමද කොහෙද ඔබතුමියත් ගොඩාක් ලස්සනයි...

  • @renukavirajani1540
    @renukavirajani1540 3 года назад +3

    ගොඩක් ස්තුතියි ඩොක්ට බුදු සරණයි ඔබතුමියට හරිම වැදගත් විඩීයෝ එකක්

  • @ireshasandamali4379
    @ireshasandamali4379 2 года назад

    ගොඩක් පිං Doctor මේ හැදින්වීමට......

  • @kanchanakanchana7548
    @kanchanakanchana7548 3 года назад +4

    මමත් අවුරැදු තුනක් විතර මේ ඔලුව කැක්කුම නිසා විදවනවා ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරිමට

    • @kunkumananayakkara1542
      @kunkumananayakkara1542 2 года назад +1

      මම දන්න හොද ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා විස්තර ඔක්කොම දෙන්නම් මට මැසේජ් එකක් දාන්න

    • @Tryandreams
      @Tryandreams Год назад +1

      ​@@kunkumananayakkara1542matath migren thiyenava doctoslage nb eka denna man kolaba

  • @shamilieidshamilie1879
    @shamilieidshamilie1879 Год назад

    අනේ ඒ,වෙදනාව,නම්, ඉවසන්න,බෑ,එතරම් දරැනුයි,ගොඩක් ඉස්තුතියි ,මම,හැම,චැනල්, එකක් ම,බලන,කෙනෙක්, ගොඩක් ඉස්තුතියි ඩොක්ටබුදු,සරණයි

  • @oshi_dilu
    @oshi_dilu 3 года назад +9

    Godak වටිනවා මේක නම් 🥺🥺 thank you doctor 😍🙏🙏

  • @susanthaaruna3676
    @susanthaaruna3676 7 месяцев назад

    ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ වගේ අපිව දැනුවත් කරනවට❤

  • @chathurikakarunarathna8765
    @chathurikakarunarathna8765 3 года назад +4

    ගොඩක් බලාපොරොත්තු උන වීඩියෝ එකක් ඩොක්ටර් 😍❤️

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 года назад

    ඔබ tumiyata ගොඩාක් stuti ..ගොඩාක් පිනක් me කරන සේවය හුඟක් වටිනවා ..teruwan saranai

  • @romalifernando2626
    @romalifernando2626 3 года назад +6

    Thanks Doctor.I am having this for so meny year's.what you said is exactly correct.
    I have almost all the symptoms & causes.

  • @JADYapa
    @JADYapa 3 года назад +1

    මටත් ඩොක්ටර් මිග්රේන් තියෙනවා .ඔබතුමියගේ මේ වැඩසටහනට ගොඩාක් ස්තුතියි.බුදු සරණයි

  • @Sachini388
    @Sachini388 3 года назад +38

    ඩොක්ටර්,ඇදුම සහ හතිය ගැනත් විඩියො එකක් කරන්නකෝ....ගොඩක් වේදනාවේන් ඉන්නේ හතිය නිසා කිසිම වැඩක් කර ගන්න බෑ...😥😥😥 දීර්ඝ කාලයක් බෙහෙත් ඇද්දත් කිසිම අඩුවක් නැ

    • @Aura_36969
      @Aura_36969 3 года назад +3

      Mtath wheeze thibba.Den awurudu 5kt witr klin.Ita psse Dr.Dushantha Medgedra hmbawuna .hodatama hoda una tika klyk ethultha.thibbd kylwth hoynn wth ba .hodtm hoda una aye heduneth nha.Dr.Medagedra Kandy Suwasewana channelling centre ekedi hmbawenn puluwan.

    • @Sachini388
      @Sachini388 3 года назад +2

      @@Aura_36969 ane thanks dr....loku udauwak kleeee🤗🤗

    • @lalaniabayasinghe2910
      @lalaniabayasinghe2910 3 года назад +1

      පැහැදිලි කිරීම ගැන ඔබතුම්යට බොහෝම පින්. මමත් ඔය රෝගයෙන් පීඩා විදින්නියක්. යාන්තම් වේදනාව එනව්ටම පේන් කිලර්ස් ගන්න කියල මෙතෙක් කිසිම වෛද්‍යවරයකු ප්‍රකාශ කලේ නෑ.දිගු කාලයක් රාත්‍රියට බොන බෙහෙත නියම කලෙත් නෑ. ඇත්තටම ඔබතුම්යට බොහෝම පින්

    • @isuridilshani3399
      @isuridilshani3399 3 года назад +1

      මටත් හැතිය තියවමන් ඉන්හෙලර් එකත් පවිච් කරනව මට තාම 23 වයසත් කොහොමද මැඩම් මේකට කරන්නෙ සෙමත් හොදටම තියනව ඇගත් දැන් එන්න එන්නම මහතයි ඒකට මොකද කරන්නේ කියලා විඩියෝ එකක් කරන්නකෝ මිස්...

    • @dilanipriyangika2386
      @dilanipriyangika2386 3 года назад

      Doctor මටත් හතිය අවු.25ක සිට තියෙනව , හතිය ගැන අපිව දැනුවත් කරන්න.

  • @SDMusic197
    @SDMusic197 Год назад +1

    බොහොම ස්තුති ඔබතුමියට වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් වෙමු බුදු සරනයි 🌷🌷🙏🙏

  • @thilinasp7
    @thilinasp7 3 года назад +3

    I have this terrible migraine Great explanation Dr🙏

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 года назад

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්..... ලස්සනට පැහැදිලි කරනවා.... ඩොක්ටර් ත් ලස්සනයි.....😊😊 මටත් කාලයක් තිබුනා.... බෙහෙත් ගත්තා ගොඩක් කල්.... දැන් නම් අඩුයි.... අව්වෙ ගියොත් නම් එනවා ටිකක් විතර.....

    • @olunivibhashivibhashi772
      @olunivibhashivibhashi772 3 года назад

      ඩොක්ටර් පුලුවන් නම් ඇස්වල නගන ඇතිවීම ගැන වීඩියෝ එකක් දෙන්නකො.... දැන් වසර 3ක විතර ඉඳලා ඇස්වල නගන එනවා. ඔපරේෂන් කරලා අයින් කලත් ආයෙ එනවා.. අඩුවක් නෑ... පිටින් පේනවට වඩා ඇහේ ඇතුල් පැත්තෙ තමයි තියෙන්නෙ.. එළියට පේන්නෙ නෑ.... ඒත් අපහසුයි... ඇස් දෙක බරයි වගේ දනෙනවා... ඒක හරි අපහසුවක්... 😞😞😞

  • @kumariperera4206
    @kumariperera4206 3 года назад +7

    අනේ මිස්ට ගොඩාක් පින් මේ ගැන කියලා දුන්නට.....මේකෙ වේදනාව දරා ගන්න බැහැ..හැදුනු වෙලාවට මැරෙන්න හිතෙනවා....😥😥😥😥😥

  • @rupikawasala7994
    @rupikawasala7994 3 года назад +1

    බොහෝම පින් පින්වත් doctor ..
    හරිම වටිනව මේ.vediyo ව
    තෙරුවන් සරණයි !

  • @sudunonaindu7072
    @sudunonaindu7072 3 года назад +3

    බොහොම පින් ඔබ තුමියට,❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @samangamage926
    @samangamage926 2 года назад

    ගොඩක් පිං ඩොක්ට. මෙි කරන සමාජ සත්කාරය ඉතාමත් අගේ කොට සලකනවා.

  • @antonanton7267
    @antonanton7267 2 года назад +5

    Thank you Dr . Really appreciate for your valuable advice .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 года назад +2

    තෙරැවන්සරණයි හොඳ දැනුවත් කිරිමත් බුදු සරණයි දෙවිපිහිටයි 🙏❤❤❤👍

  • @SaakyasKitchen
    @SaakyasKitchen 3 года назад +45

    මටත් තියනවා . ⁣මගෙ අම්මා ටත් තිබුනා.
    මට මික්ග්‍රෙන් හැදුනම
    1. සද්ද ඇහෙන්න බැ . ඵවිට තරහත් ටිකක් යනවා
    2.ආලොකයක් දිහා බලන්න බැහැ. අඳු තැනක ඉන්න ඔනේ.
    3.සමහර දවස් වල⁣ වමනේ යන්න වගෙ ඵනවා නමුත් යන්නෙ නැ..

    • @malindiperera3929
      @malindiperera3929 3 года назад +1

      Me doctor vada karana hospital ek dnnvd

    • @geetharanjani333
      @geetharanjani333 Месяц назад

      අනෙ හැදෙනකොට ගොඩක් අමරුයි බෙහෙතක් කියන්න

  • @ireshasandamali711
    @ireshasandamali711 2 года назад

    ගොඩක් ස්තූතියි..හරිම පැහැදිලියි....මමත් ඒ රෝගයෙන් පීඩා වින්දා කාලයක්.....ඒ වේදනාව වචන වලින් විස්තර කරන්න නම් හරිම අමාරුයි ....

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 года назад +4

    බොහොම වැදගත් video එකක් doctor ස්තුතියි ඔබ තුමියට ❤

  • @desanayakaasoka3887
    @desanayakaasoka3887 3 года назад +2

    ගොඩක් ස්තූතියි doctor බොහොම වැදගත් දෙයක් දැන ගත්තා .බුදු සරණයි

  • @horagalahoragala5440
    @horagalahoragala5440 3 года назад +66

    මිස් ඔබතුමියට පුලුවන් ද පිලිකාව සම්බන්ධයෙන් මේ ජනතාව දැනුවත් කරන්න...මේ රටේ කෑම වර්ගවලින් පුංචි පැටව් අකාලෙ මිලින වෙනවා...අනේ මහරගමට ගියාම පුදුම දුකක් දැනෙන්නෙ.....ගොඩාක් පිං ඒ ගැන කාවදින විදියට දැනුවත් කරන්න මිස්....තෙරුවන් සරණයි

    • @yukikaraoke4266
      @yukikaraoke4266 3 года назад +3

      ruclips.net/video/gg1ksSLxL1Q/видео.html

    • @yukikaraoke4266
      @yukikaraoke4266 3 года назад +2

      Oya thiyenne e gana karapu video eka

    • @chathudikwella9449
      @chathudikwella9449 3 года назад +4

      මිස් කියන්න එපා doctor කෙනෙකුට..doctor කියලා කියන්න

    • @dilinikwt2808
      @dilinikwt2808 3 года назад

      Athta tami matath tiyanwa dokta kiuwa hare

    • @fathimariska4330
      @fathimariska4330 3 года назад

      Godak pin 🙏🙏🙏

  • @slcricket1611
    @slcricket1611 3 года назад +2

    මට තියෙන ලෙඩක්, ලොකු දැනුමක් ලබා ගත්තා. Thanks

  • @aemegatv6327
    @aemegatv6327 3 года назад +4

    මේ වීඩියෝ එක බලන වෙලාවෙත් තියෙනවා මිස්...බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව...තව දෙයක්...Doctor ගොඩාාාාාක් ලස්සනයි😁😁

  • @lalithananyakar161
    @lalithananyakar161 2 года назад

    ගොඩක් ස්තුතිය් මිස් සැම දාම උදෙට මේ migren හැදෙනවා

  • @veenusheart
    @veenusheart 2 года назад +23

    මාසෙට දවස් 29ක්ම වගේ migren එක්ක ජීවත් වෙන මම 😅 🥲🥲 migren සහ මාත් එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක්.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 года назад +1

    මට තිබුන පසැල් යන කලේ.මට වැඩි කාලයක් තොබුනෙ නැ සුව උනා.බොහොම හොදට පැහැදිලි කර දුන්නා.boctor ta ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

  • @himafernando1580
    @himafernando1580 2 года назад +34

    මේ දැනුත් හැදිලා තියෙන්නේ 😥ඊයෙ රෑ තේරුනා අද හැදෙයි කියලා උදේ නැගිටිද්දි හැදුනා මේක හැදුනාම දවසම තියෙනවා මාස දෙක තුනකට සැරයක් හැදෙනවා ගොඩක් ඇඩුවාම එහෙමත් හැදෙනවා..සමහර වෙලේට වමනේ ගියාම ටිකක් නිදාගත්තාම අඩු වෙනවා සමහර වෙලේට එහ් අඩු වෙන්නෙත් නෑ..වැඩිපුර කල්පනා කලාම හැදෙන වාර ඉක්මන් වෙනවා..අවුරුදු 16න් වගේ හැදෙන්න ගත්තේ දැන් මට 23ක්

    • @mihirianjana5142
      @mihirianjana5142 2 года назад +2

      මටත් ඔය විදියටම ඕක තිබුනා...හැබැයි මං බෙහෙත් ගත්තා...දැන් ටික කාලෙක ඉදන් හැදුනෙ නෑ

    • @Acgtyj
      @Acgtyj 2 года назад +4

      මේ අහන්න හලෝ..මටත් ඕකම තියනව ඔයා ඕක ගැන සැක කරන්න හිතන්න එපා කොයි වෙලාවකවත් ....හිතුවොත් හැදෙනවාමයි....හැම වෙලේම දිග හුස්මක් අරන් මම නිරෝගී මන සතුටින් ඉන්නෙ කියලම හිතන්න...මේ ලෙඩේට අපේ මානසික මට්ටම සෑහෙන්න බලපානව

    • @UR_Cristiano_Ronaldo_Fans01
      @UR_Cristiano_Ronaldo_Fans01 Год назад

      @Mihiri Anjana treatment kale kohend

    • @KavinduLakshitha-rv1td
      @KavinduLakshitha-rv1td Год назад

      Mtath dn me hedila thynne epa wenwa ane

    • @himayaudeshani964
      @himayaudeshani964 Год назад

      එහෙම උනාම කොන්ඩෙ යනවද

  • @peshalamaduwanthi549
    @peshalamaduwanthi549 3 года назад

    මිස් ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට..🙏මේක හරිම වේදනාකාරී ලෙඩක්.මටත් තියෙනවා 😣

  • @Dilysvlog
    @Dilysvlog 3 года назад +204

    ඇත්තටම කරපු පවක් මේ migraine ..
    මට නම් හොදටම අමාරුයි 😭😭😭

    • @AM-dx9mi
      @AM-dx9mi 3 года назад +10

      Mata thibila ekata THEL ekak gawa. Dan hadenne ne. Eke nama MAHAA BRUNGAAMALAKA oil. Gannawanam gampaha siddhaurweda product eka ganna. Eka thamai Honda. Bothale lable eka kaha paatai rathu paatai. Reg no eka PB 31. Naththam pasyale Aaurweda product eka ganna. Ude . Hawasa gaala massage karanna. Meka godak dewal walata hondai. Konnde yanawata ehema. One ounce wenawa 160 RS withara.

    • @sachinikaushalya6891
      @sachinikaushalya6891 3 года назад +7

      ඔව් අප්ප ඉවසන්න බෑ .මැරෙන්න හිතෙනව 😪😪

    • @prasanna976
      @prasanna976 3 года назад +1

      @@AM-dx9mi kohenda ganna puluwan wenne

    • @AM-dx9mi
      @AM-dx9mi 3 года назад

      @@prasanna976 Colombo MD Peiris kiyala Aaurweda shop ekak thiyenawa. Ethana athi. Ehema Naththam Aaurweda shop eken ahanna gampaha siddhaurweda eke THEL thiyenawada kiyala. E daala thiyena reg number eka check karanna. Bottle eke lable eka kaha paata background eke rathu paata border eka n akuru Kalu paatai. Mokada me company namata samaana name welin thel warga thiyenawa.

    • @kalpanarangi9758
      @kalpanarangi9758 3 года назад +3

      A oluwe amaruwanam dara ganna ba matath. Hariyata wadak kara gannawath ba. Mona biuwath wadak na. Hoda deyak thiyenam matath kiyanna. Pin oyalata

  • @harshaniniyomali3407
    @harshaniniyomali3407 3 года назад

    ඔබතුමිය පැහැදිලිව තේරුම් කරල දුන්නා, මමත් මේ වේදනාව හැමදාමත් අත් විදිනව. පින් ඔබ තුමියට !!!!!

    • @harshaniniyomali3407
      @harshaniniyomali3407 3 года назад

      ඩොක්ටර් මම CT ස්කෑන් එකත් කලා , ඒකෙත් ප්‍රශ්නයක් නෑ කියනවා, ඒත් මම හැමදාමත් විදවනව දැන් මම මොකද කරන්නේ, කාටද පෙන්නන්නෙ ? අනේ මට විසදුමක් දෙන්න , ඔබතුමියට පින්

  • @aswidasandun7538
    @aswidasandun7538 2 года назад +27

    අනෙ අම්මෝ..... හතුරෙකුටවත් හැදෙන්න එපා මේ කරුම ලෙඩේ නම්... 😢😢😢 මට දැන් අවුරුදු 12ක් විතර වෙනවා මේ කරුමේ හැදිලා, තාම හොද නෑ. නොකරපු වෙදකමක් නෑ...😥

    • @dineshasewwandi9199
      @dineshasewwandi9199 3 месяца назад

      මගේ අම්මටත් එහෙමයි,කොච්චර බෙහෙත් කරත් සනීප වෙන් නෑ කරුමක්කාර ලෙඩේ 🥺

  • @nadeeshakarunathilaka499
    @nadeeshakarunathilaka499 3 года назад +2

    ගොඩක් වටිනා වැඩසටහනක් dr. ඔබතුමියට ගොඩක් පින්.....🙏🙏🙏🙏❤❤