Awesome, I have a kinda same idea from a while, I am planning to get some free time and combine my electronic and mechanical skills into some project like this ; ) (probably a little bit larger and I'm planning to use a used car widow motor for the steering system). Besides, you've done a really nice job there....
supirima saho issarahatath me wge video gemu 💪💪
ithin gedara waren 😂😂😂😂😂😂😂😂
@@innovators lagadima ayeth enoo 🤘🤘
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.....
7:03 dala na ne😢
සුපිරියක් තමා මචන්. තව මොඩිෆයි පාරක් දාල ගමු💪❤️💥✌️
ලංකාවෙ මේ විදිය වැඩක් කරද්දී අපිට හරි ආඩම්බරයක් අයියෙ ❤️❤️❤️❤️👍👍👍👍👍👍👍❤️❤️❤️
අම්මෝ දානකං බලං හිටියේ. සුපිරියක් තමා කොල්ලෝ 👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.....
අයිය කවදද වැඩකට නැති එකක් ගෙනාවෙ,
ගෙනාවොත් ගේන්නෙ සුපිරිම එකක් තමා,
නියමයි අයියෙ,🤟🤟🤟🤟🤟
😍ඉවතලන දේවල් වලින් හොද නිර්මාණයක්😍
ඇත්ත
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.....
උබ නම් පට්ට වැඩ්ඩෙක් කොම්ලෝ ජය වේවා ! 🙏🙏🙏🙏🙏
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.....
@@thanuproduction කොහෙද ගෙවල් තියෙන්නෙ
උබල වගෙ එඋන් තම රටකට සම්පත් එත් හොරු ඉන්නකන් උබට තැනක් නෑ නියමයි පුතා කොහෙ හරි හොඳ රටකට යන්න උබට ලොකු සාදාරනයක් කරයි ❤️❤️❤️👍👍👍🎶🔥🔥🔥🔥
😍😍😍😍😍😍😢
Na na kohewat yanna epa, ape rata develop karamu 😌
@@Ramsey.001 na puthe ehema karnna ba meke inna හොරු ekk aparade me watina තරුණ ජීවත me horu rala innakn taruna kollo kello aparade putha
Ow@@Ramsey.001
මල්ලි ඔයාට හොද කාර්මික දැනුමක් වගේම ඉලෙක්ට්‍රිකල් දැනුමකුත් තියෙනව කියල හොදටම මේක දැක්කම පේනවා, මේ වැඩේන් ඔයාට මුලු ජීවිතේම දිනන්න පුලුවන්.මේක හදමු වෙලදපලට ලOකාවටත් වඩා පිටරට වෙළදපල ඉලක්ක කරගෙන, මම ජීවත්වෙන්නෙ ඇමරිකාවෙ ටෙක්සාස්වල, මම දන්නව වල ලොකු වෙලදපලක් තියෙනව රිමෝට් කන්ට්‍රොල් ටෝයිස් වලට. ඒත් මම මෙහෙ දැක්කෙ නෑ එන්ජින් එකෙක්කින් වැඩකරන මේ වගේ ටෝයි එකක් ඔක්කොම බැටරි පවර්ඩ්, ඔයාගෙ භාණ්ඩෙ ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් සොලිඩ් විදිහට හදල තියෙන නිසා .ඔයා වගේ පටන් ගත්ත දෙයක් තමයි අද ලෝකෙ ලොකුම වාහන නිෂ්පාදකයෙක් වෙන හොන්ඩා සමාගම. ඔයාගෙ දැනුම යොදවන්න හරිවිදිහට මට උදව් කරන්න පුලුවන්.
Woow නියම වැඩක් පට්ට වැඩ්ඩො ටිකක් සුපිරී........💜️💜️🔥
patta සුපිරියක් තමා පට්ට නිර්මාණයක්😍 එලම ජයවෙිවා..
❤️
එල අයියේ අපිත් අහැදුවා මේක අවුරැද්දකට කලිං
මේ විදියට ඩිසිබේකුත් දාන්න
බලන්න අයියේ
නියමයි නියමයි නැවත එන්න මෙහෙ ..ජය
ඇගිලි ගනිමින් හිටියේ 👍👍👍👍
අයියෙ ඔයාට rc කාර් හදන්න පුලුවන් සෙල්ලමි එවත් හදන්න අයියේ ඔයානමි නියමයි සුපිරි ලස්සනයි හදල තියන එක කඩවල් වලටත් දන්න අපිත් ගන්නමි මරැ ඉතින් 😁😁😁😃😃😃😃😃🙂🙂😆😆😋😘😚😎😞🙁🚗🚗🚗🚖🚓🚘🚕️🚔🚗🚖🚓🚔🚕️🚘🚗🚖🚓🚓🚔🚕️
ඒක පටිටම.. ❤️😍💯 නොදෙන්න දේවල් ගොඩක් දැනගත්ත . එලම ජයවෙිවා..
සුපිරි ජයවේවා 👍
Nimayai ayya me video eka.. thawa iassrhat godak videos dnna.. lanawt mewage weda karana youtube chnells hri adui.. meken lnkaww katty nawa nirmana kirann godak try krai. Thawa vdeo ekt adalw podak wistra wedi una nam hodaii.. kenekt video eka balala eka hadagan pluwan wistrayak denna ... godak sathutuii..
Aiya video මරු ඔය එන්ජිමක් ගන්න නැද්ද
නියමයි අයියේ.silencer එකක් දාන්න බැරිවෙයිද?😍😍😍❤️❤️
උබ නම් පට්ටම වැඩ්ඩෙක්
අයියා ඕක නැගල යන්නත් පුලුවන් විදියට හදන්නකො චූටි එක්කෙනෙක්ට වගේ 😅
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.....
Supiriyak bn oii❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰
මරෙ මරු 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
😊බලන් හිටපු එකක්
සුපිරියක් තමා අයියේ....❤
දෙයියන්ගෙ පිහිටයි❤❤❤❤😊😊😊😊😊😊😊❤❤❤
Aiya okt revers ekk set krn htipoddk kyl denn puluwnd
ජයවේවා අයියේ ❤
Maru.. digatama video krnna😍😍
eka patta bro
exhaust ekata mokakhari karala sadde wenas karaganna berida
අයියෙ මේ , මම හිතන් හිටියෙ ඔය වගේම වාහනේ හදලා , ඒකට බස් බොඩී එකක් ගහන්න. ඕකෙ සද්දෙ තමා අවුල. හැබැයි ඉතින් මට ගොඩක් ආඩම්බරයි .මොකද ඔය වගේ එකක් ශ්‍රී ලංකාවේ කොල්ලෙක්නේ හැදුවේ .
තුන් පරක් බැලුව 😍😍
සුබ පැතුම්!❤️💐👍
රටට අවශයි ඔය වගේ දක්ශයෝ
නියමයි මචං
එනකම් බලන් හිටියෙ නියමයි 🔥🔥❤️
පොඩියට ඩිපරෙන්සලයක් දැම්ම නම් නියමයි❤
පට්ට ම පට්ට අය්යෙ 🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍
Aiye oyalage gama koheda
ඔකෙන්ම තනකොල කැපෙන විදායටම හැදුවානම් ගොඩක් වටින දෙයක් වෙයි
Oka
Kochara dura
Remote eken yanava da
ayye ogollo engine eka hoyagaththe kohenda
kiyak unada kiyanna puuwanda
ayye ara oya hadapu leser burner eke cnc ploter eka hadapu hati video ekakin genna puluwnda
Supiri ayye ❤️❤️
අම්මො වැඩ්ඩෙක් කියන්නෙ පට්ටම පොරක්
Awesome, I have a kinda same idea from a while, I am planning to get some free time and combine my electronic and mechanical skills into some project like this ; ) (probably a little bit larger and I'm planning to use a used car widow motor for the steering system). Besides, you've done a really nice job there....
අම්මෝ සුපිරියක්
ගැම්මක් තමා ඉතින්
niyamai. supiri! digatama yamu
ඔයා රටට වටින කොල්ලෙක්
❤️❤️
Rc car ekate rally car body yak gahanne
සුපිරී අයියා මරූ එක
බොක්ක oke තියෙන suspension vada කරන්නේ කොහොමද. Server motor eka thiyeddi
Super
ගැමක්💓👍
පොඩි එන්ජින් එකක් හදන විදිහ video එකක් කරන්න කෝ
Malli me ape game pittaniyane...oya godamunne da...?????
සුපිරිම වැඩක්🤗
Mage gaa chenso engine ekak thiye eken hadanna puluwanweida
සුපිරි අයියා ❤️👌
එන්ජිම මොකක්ද එන්ජින් එකේ පවර් එක කොහොමද
පට්ට අයිය👍😍
නියමයි කොල්ලො ❤️🙏🌎🔧
ලංකාවට ගැම්මක් 😘😘
පහරක් තමා බ්‍රෝ.. ❤❤👍
Aiyeb rodayak kiyada
❤❤waddek thama itimm. ❤❤
Ayiye mata oya vage engine ekak hoya ganna nadda
Me engine aka කොහෙන් da ගත්තේ
Dawas gana gana htiye patta aaaaaa😍😍
බැට්‍රිය ඔටො චජ් වෙන්න හදන්න 😍
Niyami aiye 😍👍❤️🔥
Pickup eka wadi karaganna barida
Oya road kohenda gaththe
නියමයි මල්ලි
Paseta difaransel akkut dala 40kg staring servo akkt dala upgrade parak dammnm superi tami
සුපිරි වැඩක්
Meke transmitter and receiver eka hadanne kohomada
සුපිරි අයියේ ඌරා පල ඉස්කෝලේ පිට්ටනිය බලන්න
Brother gear ratio eka 7:1 krama godak pickup
Niyamayi ❤️
සුපිරියක්💯❤️
Wooow supiri👍👍👍👍👍
Niyamai ayya
රිමෝට් එක නැතුව පෝන් එකෙන් පාලනය කරන්න බැයිද
අම්මෝඔ අයියේ ඒක😱
Oka hadanna badu gatte kohennda
mama inne oyala dewaniyata pennapu pittaniya gawa
මේකෙ රොද හොදට හැරවෙනවද මේකෙ පීනියන් වීල් බොක්ස් එකක් නැති හින්ද යවන්න පුලුවන්ද
supiri waddek. mechchara dawasak me channel eka dakke nane
බාගෙට හදලත් ඔහොම සුපිරිනම්.......මේ මොල වලින් වැඩ ගනිව් යකෝව්........
Superb... 👌
සුපිරියක් තමාඅ
පිස්සුවක් අයියේ😍
Hydrogen generator එකක් හඩන හැටි කියල දෙන්න පුලුවන්ද
Patta vadak
නියමයි ජය වේවා......
Ayiye engima kiyada kohenda
aiye mamath haduwa oya wage ekak habi rc nemei 120cc bike engine ekak gathe buggy ekak haduwe matath asi eka rc karanna
harawana vidiha thami ethakota aula
Wonderful
👍 go on
You con do it