Automobile Mechanic ඉගෙනගෙන Vehicle Repair කරමු

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 68

  • @PasinduVithana
    @PasinduVithana 9 дней назад +1

    නියමයි අපි රත්මලාන කාර්මික විද්‍යාලයේ, Good Luck 🎉🎉🎉❤

  • @tharakawickramasinghe2017
    @tharakawickramasinghe2017 8 месяцев назад +13

    ඕවගෙන් ඉගෙන ගෙන අපේ වැඩපලට වැඩකරන්න එන උන්ට මීට පස්සෙ බැනල වැඩක් නෑ.එන හැම එකාටම මලකඩ හූරන්න විතරයි හරියට පුලුවන්.

    • @tecguide
      @tecguide  8 месяцев назад +1

      ඔබේ අදහසට ස්තූතියි 😊

    • @IsurudamruwanMahakumbura
      @IsurudamruwanMahakumbura 12 дней назад

      ඔයාට කියල හදගන්න පුලුවන්ද😊

  • @sumithdayarathna596
    @sumithdayarathna596 11 дней назад

    වැවතැන්න කාර්මික විද්‍යාලය නේද . ජිවිතය වෙනස් කරපු තැන.❤

    • @tecguide
      @tecguide  11 дней назад

      ඔව්, වැවතැන්න tec එකේ 2019දි ගත්ත වීඩියෝ එකක් ❤️

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 Год назад +8

    සුපිරියටම හදන්න තිබුනු වෑන් එක අපරාදෙ

    • @tecguide
      @tecguide  Год назад +1

      ඔව් එහෙම කරන්න තිබුනා. එකපාර සුපිරියට වාහනේ හැදුවම ඊළඟට course එක කරන්න එන ළමයින්ට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මෙතන අරමුණ Automobile Mechanic ප්‍රායෝගිකව ඉගැන්වීමයි. ඒවගේම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් භාවිතයෙන් ඉවත් කරලා තියෙන වාහන/වාහන කොටස් කාර්මික විද්‍යාල වෙත ලබා දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා.

  • @SureshSanjeewa-i1h
    @SureshSanjeewa-i1h Месяц назад +1

    ගැම්මක්.තමයි

  • @ChinthakaShyamlal-f8c
    @ChinthakaShyamlal-f8c 8 месяцев назад +6

    මම හිතුවෙ ෆුල් බොඩිය හදලා පේන්ට් කරලා එන්ජින් හදලා සුපිරි වන්ඩියක් හදාවි කියලා බලන් ගියාම කයිය විතරයි පමිපොරි අපරාදෙ බැලුවෙ මම

    • @tecguide
      @tecguide  Месяц назад +1

      ඔබේ අදහසට ස්තූතියි 🙂

  • @Nalin-t6o
    @Nalin-t6o 8 месяцев назад +5

    yakada walata kapala mona hadilida

    • @tecguide
      @tecguide  8 месяцев назад

      ඔබේ අදහසට ස්තූතියි 😊

  • @nethu222
    @nethu222 11 дней назад

    Amathaka karanna amaruma kalayak ❤

    • @tecguide
      @tecguide  11 дней назад

      වැවතැන්න tec ❤️

  • @heshindukavingasandaruwan7688
    @heshindukavingasandaruwan7688 Год назад +2

    අපේ කොල්ලෝ සෙට් එක😍😍😍

  • @yunethrasanga7870
    @yunethrasanga7870 Месяц назад

    අපේ ටෙක් එක ❤

  • @LahiruChathuranga-g7f
    @LahiruChathuranga-g7f 3 дня назад

    Delika japan d

  • @ThelullaJanapadaya-us2ui
    @ThelullaJanapadaya-us2ui 8 месяцев назад +4

    අටුව කඩලා පුටුව හදලානේ

    • @tecguide
      @tecguide  8 месяцев назад

      ඔබේ අදහසට ස්තූතියි 😊

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 8 месяцев назад +4

    Koi hotto body parts.
    😅😅😅😅😅😅😂😂

    • @tecguide
      @tecguide  8 месяцев назад +1

      ඔබේ අදහසට ස්තූතියි 😊

  • @sumuduhewage3695
    @sumuduhewage3695 8 месяцев назад

    මගෙ ළඟ පර්ජෝ කාර් එකක් දිරනවා හදන්න පුලුවන් ද ?

  • @prasannaperera7805
    @prasannaperera7805 8 месяцев назад +15

    මේකෙ ෆොටෝ දාන්න බෑ , නැත්නම් මම පෙන්වනව මම ඩෙලික වෑන් එකක් ගෙනත් ෆුල් ඇළුමීනියම් බොඩියක් විදිහට වෙනස් කරල ලංකාවෙ උතුර ඇරෙන්න අනිත් හැම තැනම මගේ ව්‍යපාරයට භාවාතා කල හැටි . උතුරට බැරිවුනේ ඒ දවස්වල යුද්දෙ තිබුන නිසයි .

    • @tecguide
      @tecguide  8 месяцев назад +1

      ඔබේ අදහසට ස්තූතියි 😊

    • @Pramod-tl6wb
      @Pramod-tl6wb 8 месяцев назад

      Sirawata

    • @SuranganamalWidanaarachc-qv6ld
      @SuranganamalWidanaarachc-qv6ld Месяц назад

      තහඩු අපිට ඕන විදියට ලස්සනට නවන්න පුලුවන් ද

  • @DamithaDilshan-j9j
    @DamithaDilshan-j9j 9 месяцев назад

    Ape tec eka. athal pot eka.

  • @GimhanaSandaruwan-v5y
    @GimhanaSandaruwan-v5y 14 дней назад

    පොත තිබ්බද?

  • @nuwandhananjaya8142
    @nuwandhananjaya8142 8 месяцев назад

    මගෙත් මේ වාහනයක් තියනව ටෙක් එකට දෙන්න පුළුවන් හැබැයි හදලා පුරුදු වෙලා මට ආපහු වාහනය දෙන්න

    • @tecguide
      @tecguide  Месяц назад

      ඔබේ අදහසට ස්තූතියි 🙂

  • @ALL-g1t6f
    @ALL-g1t6f Месяц назад +1

    ❤❤❤

  • @AnthonyWarnakulasuriya
    @AnthonyWarnakulasuriya 9 месяцев назад +1

    Music witharai can eka mas karapu eka pamanie ovadha yako u tube higanno karanne

    • @tecguide
      @tecguide  8 месяцев назад +1

      1. 2019 මේ project එක කරද්දී video කරන්න උවමනාවන් තිබ්බේ නෑ, මොකද මේ කරන්නේ practical එකක් නිසා. Motor mechanic වීඩියෝ පෙන්නලා උගන්වන්න බෑනේ ළමයින්ට.
      2. වෑන් එක මස් කරන්නේ ළමයින්ට උගන්නන්න මිසක් youtube එකට වීඩියෝ හදලා දාන්න නෙවෙයි.
      3. මේ ටික හරි දැම්මේ ඒ කාලේ ළමයින්ගේ තිබුණ උනන්දුව කැපවීම අගය කරන්න.

  • @lashanrangana4699
    @lashanrangana4699 8 месяцев назад +2

    😂😂 බොඩිය නැවේ එන ගමන් වෙන්න ඇති

    • @tecguide
      @tecguide  8 месяцев назад +1

      ඔබේ අදහසට ස්තූතියි 😊

    • @vsjviraj8751
      @vsjviraj8751 8 месяцев назад

      😂😂😂😂😂😂

  • @sudathfernando6550
    @sudathfernando6550 8 месяцев назад +5

    පිස්සෝවගයක්.

    • @THEVINDU394
      @THEVINDU394 8 месяцев назад +1

      ඉරිසියාව

    • @sudathfernando6550
      @sudathfernando6550 8 месяцев назад

      @@THEVINDU394 ඉරිසියාව මගෙ දියලනුවෙත් නැ.

    • @tecguide
      @tecguide  8 месяцев назад

      ඔබේ අදහසට ස්තූතියි 😊

    • @VirajNuwan-tn3oh
      @VirajNuwan-tn3oh 17 дней назад

      Pissu httk

  • @lesliedesilva5963
    @lesliedesilva5963 8 месяцев назад +2

    පරන උනත් ඒ වාහනෙත් දීලා තියෙන්නේ රාජපක්ෂ කෙනෙක්😅

    • @tecguide
      @tecguide  8 месяцев назад

      ඔබේ අදහසට ස්තූතියි 😊

    • @vsjviraj8751
      @vsjviraj8751 8 месяцев назад

      😂😂😂😂😂😂

  • @shaslwow3967
    @shaslwow3967 8 месяцев назад

    Aney mandha bun.. paw lankawe un… me wahana anik ratawala chappa karala wena waahana 50k witara hadanna ekathu karala athi

    • @tecguide
      @tecguide  Месяц назад

      ඔබේ අදහසට ස්තූතියි 🙂

  • @bro-ye9np
    @bro-ye9np 7 месяцев назад

    😂😂vada kata na vahane pau 😢math hada gena yanava oya van ekak ovan igana gena nevei adarem hadanona asaven ❤ hapica vahana one ovata genna goda ganna

    • @tecguide
      @tecguide  Месяц назад

      ඔබේ අදහසට ස්තූතියි 🙂

  • @AshanInduranga-mo3vp
    @AshanInduranga-mo3vp Год назад +1

    ❤❤❤

  • @Wap486
    @Wap486 9 месяцев назад

    balannako plane ekak haduwath wadak nane....ekata sudusu aduma oka nemena...ai hariyata wadak karaddi ekata sudusu wada adumak asinne naththe...ohoma unama balan inna aluth paramparawa hithanne wadak karaddi aduma aulak na koyala mona unath..

    • @tecguide
      @tecguide  9 месяцев назад

      මේ project එක කළේ 2019දී. ඒ කාලේ හැම ළමයෙකුටම Overall kit දෙන්න තිබුණේ නෑ. සීමිත සම්පත් වලින් ඒ ළමයින්ගේ උනන්දුවෙන් මේ වැඩේ කලේ. ළමයි මුල් වෙලා විද්‍යාලයට ඒ වාහනය ලබාගෙන, course එකට එන අලුත් ළමයින්ටත් අත්දැකීම් ලබාගන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.
      සැ.යු. දැන් course කරන අලුත් පරම්පරාවේ ළමයින්ට නිපුණතා අමාත්‍යාංශය යටතේ overall kit දීලා තියෙනවා.

  • @SuduaiyaAtapattu
    @SuduaiyaAtapattu 8 месяцев назад +1

    lankawe mona karath banina kadana bidina ewun inne.oya negative comment gana hithanna epa.digatama oya wage dewal karanna.loke kohedi hari thanak labei igena gaththa deta.jaya wewa hamotama.💪💪💪

    • @tecguide
      @tecguide  8 месяцев назад

      ඔබේ අදහසට ස්තූතියි 😊

  • @udarasilva9333
    @udarasilva9333 21 день назад

    😂😂😂

  • @tharinduperera3797
    @tharinduperera3797 8 месяцев назад +2

    හයියෝ 😂😂😂😂

    • @tecguide
      @tecguide  8 месяцев назад

      ඔබේ අදහසට ස්තූතියි 😊

  • @rohanmalraj9751
    @rohanmalraj9751 Месяц назад

    වෙ ඩ් නොවදින බොඩ්‍ එකක් තියන deleca T120 ක්....මම දුටු වමය්

    • @tecguide
      @tecguide  Месяц назад

      ඔබේ අදහසට ස්තූතියි 🙂