මුළු ලෝකෙටම අදටත් මේ පහසුකම තියන එකම බස් එක මේක l Passenger Disinfect System
HTML-код
- Опубликовано: 2 ноя 2024
- ලංකාවේ CTB බස් එකක් ලෝකයේම ඉතිහාසගත වෙයි මුළු ලෝකෙන්ම මෙහෙම දෙයක් තියන එකම බස් එක කුරුනෑගල ඩිපෝවේ - බස් හදන ජපන් කාරයොත් මේ අයිඩියා එක දැකල හොල්මන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Disinfection _Chambers #CTB_Bus #Nilame
මෙව තමයි ව්‍යාප්ත කරන්න ඔනා ලංකාව පුරාම සුපිරිම නිර්මාණ ශිලී හැකියාවක් තෙරුවන් සරණයි
කුරුණෑගල දකුණ ගොඩ දාපු සුපිරි වැඩ්ඩා..... සුමිත් මහත්මයා.... කොයි ඩිපෝවකවත් හදන්න බැරි උන ඩෙකර් බස් හොය, හොයා හදලා ධාවනය කළා, තව එන්ජින් හදන්න බැරි සුනාමි බස් ලේලන්ඩ් එන්ජින් සවිකර ධාවනයට එක් කළා... පහු ගිය වහ පාලන ආන්ඩුවෙන් මෙතුමාව කුණු කූඩෙට දැම්මා.. මෙතුමා ඇත්තටම අගය කල යුතු සැබෑ දක්ෂයෙක්...
මෙන්න මිනස්සු
කොයි පක්ෂෙත් එකයි බොල වැඩ කරන එකාට කපනවා
අයුබොවේවා අති විශිශ්ඨ නිපැයුමක් ✌ චිරන් ජයතු ඔබතුමා ජාතියට වටිනා සම්පතක් තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුව නිරතුරුවම ලැබේවා
අායුබෝවන් ඔිබතුමාගේ විසිටිටය බෝහෝමස්තුතියි ජයවෙවා දිර්ගඅායුස ලැබෙවා තේරැවන් සරනයි මමඔිමාන් සිට මැ
රටට ආදරේ තවත් රජයේ සේවකයෙක්. ඔබතුමාට ජය වේවා...අපේ පුංචි රටට ලොකු සේවයක් කරන්න ශක්තිය ලැබේවා.!
මාරම සතුටුයි .අපේ පුන්චි රටේ චීන්නුන්ට හපන් හොද වැඩ්ඩෝ ඉන්නවා.හරිම ආඩම්බරයක් .මෙයාලට අත දීලා ඉදිරියටම ගන්න ඕන.මේ අයව අපි රැක ගන්න ඕන .ඔය විදියට දිගටම යන්න වාසනාව උදාවේවා . මෙය ජනාදිපතිතුමාගේ නෙත ගැටේවා කියා ප්‍රාර්ථනා කරනවා .ජයවේවා නිලමෙ චැනල් එකට....
පාර්ලිමේන්තුවේ හැර අපේ රටේ සෑම තැනකම නිර්මාණශීලී රටට වැඩදායි බුද්ධිමත් මිනිස්සු ඉන්නවා
😅😅
අනේ කියන්න ඇත්තටම වචන නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න බූරුවන් ටික අපේ මේ ඉන්න දක්ෂයන්ව අගේ නොකරන එකයි වරද
❤❤❤..... 👍👍👍
හරි සතුටුයි ඔබේ කොමෙන්ටුව ගැන ....
සහතික ඇත්ත ....
පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න එක කෙනෙකුට පුලුවන් ද අලුත් නිර්මාණයක් බිහි කරන්න ...... 🤔 උන් දන්නෙ ජනතාව මරාගෙන කන්න විතරයි ....
හොර මැරකම්වලට නම් මොළගෙඩියට අපූරු නිර්මාණ ටක් ටක් ගාලා මීටර් වෙයි...... 😥😠
Unta danne hora kanda witharai.😂😂😂
Oba hariyatama hari Parliament eke thamayi mee harak inne
මොනතරම් දශයෝ අපේ රටේ ඉන්නවද දෙයියනේ. ජයවේවා බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
නියමයිනේ මමත් කුරුණෑගල තමයි කුරුණෑගල තමයි වැඩ කාරයෝ ඉන්නේ
මාත් කුරුනෑගල.ආඩම්බරයි.
ඇත්තටම ආඩම්බරයක් ලංකාවට enne ගොඩාක් hitha hoda දක්ෂතා තියෙන මිනිස්සු p korona narakamath nee ගොඩාක් de ලංකාවේ ma nispadanaya kala මේක ගොඩාක් වටිනවා ඔබතුමා ta ගොඩාක් pin mahaththyoo
ඔබ.තුමාට.කවුදු.දුන්නේ.මේ.මොලේ...හරිම.සතුටූයි.ජය.වේවා.බූදූ.සරනයි
ජයවේවා අපේ රටේ මේ මොළ ටික එකතුවෙලා මේ රට ලෝකෙන්ම අංක 1ට ගෙන්න ඔබතුමාලාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි
🙏🙏 සුපිරි වැඩක් නියමයි .ඔබ දෑතට tawath ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි 👍👍 .
හරිම සතුටුයි මේ දේ මගේ මව්බිමට ආඩම්බරයක් බුදුසරණයි ඔබට තවත් මේ දේවල් කරන්න ඔබට ශක්තිය ලැබේවා.
මේ වගේ නිළධාරීන් තමයි ආයතන වල ඉන්න ඕන. බලන්න ඒ අදහස් දිහා. කොච්චර නිර්මාණශීලි විදියට හිතනවද? ඔහුගේ බලාපොරොත්තු සාර්ථක වේවා.
ඉතාමත් හොඳ නිර්මාණ ශීළි නිපැයුමක් ඔබ තුමාට ධීර්ග ආයුෂ බුදු සරණයි... 🌹🌹🌹
සුමිත් මල්ලි හරිම සතුටුයි කොල්ලො ආඩම්බරයි අපේ ගමේ කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කීවම. ගොඩාක් සතුටුයි හොද නිර්මානයක්. මම සමන් අක්ක. ඉන්ග්ලන්ඩ් වල ඉදන් හරිම ආඩම්බරයි. කොල්ලො well done good job well done 👍❤️
ඔබෙ අතිසාර්ථක නිර්මාණය ඉතා වැදගත් අපෙ මෙම පුංචි රටෙ ලොකු වෙනසක් සිදු විය ඔබටත් නිලමේ චැනල් එකටත් බෙහෙවින් ස්තුතියි
බොහොම අගෙයි ඔබ තුමාගෙ අදහස් අපේ රටේ අපේ දේ කියන හදවතක් තියෙන මිනිස්සු බොහොම අඩුයි.ඔබ තුමාට තෙරුවන් සරණයි
හැමදාමත් අපට හොඳ නිර්මාණ දෙන නිලමේ ආයුබෝවන්, 🙏 ඇත්තටම ඔයා හොරාටම අපේ ගමේ ගියා නේද 😍😁 මේ කාර්මික විද්‍යාලය ගෙපල්ලව තියෙන්නේ එම ඉංජිනේරු මේ නිර්මාණය කළ එම ඉංජිනේරු මහත්මයා ඇතුළු සියලු දෙනාටම ඔවුන් සිතන පතන හැම දෙම මල්ඵල ගැන්වේවා 🙏 ඉතා විශිෂ්ට ලෙස අගය කරනව🥇
Apith.kurunagala.hoda.tharuwansaransi.samata
හරිම සතුටුයි හරිම ආඩම්බරයක් අපේ ලංකාවට ඔබ තුමාට තෙරැවන් සරනයි
බොහොම ස්තුති දැනුවත් කිරීම ගැන,පිං සිද්ද වෙයි කරුනාකර දේශපාලනය ඈදා නොගෙන මේ ජනතා අත්‍යවශ්‍ය වන මගී ප්‍රවාහන සේවය වඩාත් කාර්‍යාක්ශම ලෙස ඉතාමත් අඩු මුදලින් අවංක සේවාදායකයන් යොදා නංවන්නට බලයේ සිටින සෑම රාජ්‍ය ප්‍රදානියෙක්ගේම මූලික වගකීමක්. ඉතාමත් සතුටකින් මේ ප්‍රයන්තය අගේ කරනා අතර දැනට අබලංවී ඇති පැරනි හා අත් හැර ඇති බස් රත අලුත් වැඩියාව සදහා මේ උතුම් කාර්මික නිලධාරි මහතාට වගකිව යුත්තන් දේශපාලනය කින් තොරව ඉදිරියට කලමනාකරණය උදව් වනලෙස ඉල්ලමි. දෙවි පිහිටයි Great good work keep it up God bless you all dear.appreciate
නියම මොලේ...හරිම.සතුටූයි.ජය.වේවා.බූදූ.සරනයි
ඉස්තුති නිලමේ පුතා නීරෝගී සුව ජය සතුව නිරතුරුවම ලැබේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරන ලැබේවා
දැවැන්ත නිර්මාණයක්.
කියන්ඩත් සතුටුයි මෙවැනි නව නිපයුමි කරුවන් ලංකාව තුල සිටිම පිලිබාදව.වහනයක් පවා නිර්මාණය කරන.ඉතා දැවැන්ත නිර්මාණකරුවන් මෙරට සිටිනවා.ඔහුන්ට නිසි තැනක් නැති එක පිලිබදව ඉතාමත් කනගාටු දයකයි. නිලමේ තුමා ඔබටත් බෙහෙවින්ම ස්තුති මෙවැනි දැ. රටත් ලොකයාටත් පෙන්වනවාට.ජය වෙවා 🖤✌️
ආඩම්බරයි සන්තොෂයි 🖤🇱🇰
කලෝචිත , නිර්මාණාත්මක , 100% perfect මාදුටු නිර්මාණය මේ වකවානුවතුල නිපදවූ.
kurunegala dipowa මේ වගේ හොඳ වැඩ කරන මහත්තුරු ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි රට ගැන හිතලා වැඩ කිරීම සම්බන්ධයෙන්.....ඔබල වගේ මිනිස්සු තමා kurunegala dipowa ට අවශ්‍ය..
Harman සතුටුයි මමත් kurunegala dubai සිට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
කුරුණෑගල අපේ අලුත් සොයා ගැනීම අගය කරනවා... ❤ තැනින් තැනට ගොස් මේවගේ අලුත් සොයාගැනීම් ලෝකය ඉදිරියට ගෙන එන නිලමේ ...... ඔයාටත් ගොඩාක් ස්තුතියි ❤❤ බලධාරීන්ගේ නෙත ගැටී මේවා වර්ධනය කරගන්න උපකාරයක් දෙන සේක්වා ....ලංකාවේ අපේ හැකියාවන් ලොකේ බලවත් කියන රටකවත් නෑ
කුරුණෑගල අපිටත් ගොඩාක් ආඩම්බරයි ඔබතුමා ගැන.රටටම වටින කෙනෙක්.ඔබතුමාට ජයවේවා
බොහොම අගෙයි ඔබතුමාගේ හැකියාව බුදු සරනයි ඔබට
ගොඩක් හොඳ නිපැයුමක් ඔබ තුමාට
බුදු සරණයි
ඔබතුමා ගැන මීට කලින් අහලා තිබුනා. අද තමා ඉස්සෙල්ලම දැක්කේ, ඔබතුමාගේ දැනුම හැකියාව, ඒ දෙකටම වඩා ඔබතුමාගේ ආකල්ප හා දැක්ම ඉතාම විශිෂ්ඨයි.
නිලෙමේ මහත්තයයෝ ඔබට 🙏 ස්තුති මේවගෙ වීඩියෝව මුදහරින එක ගැන ඇත්තට සතුටුයි ඇත්තටම අපේ හොද මොළ කාරයෝ ඉන්නෙ පිටරට මේ ලියන මටත් අපේ රටේ මිනිසුන්ට දක්වන අඩු සැළිකිලි නිසා පිටරටට කබුරන්න උනා හේතුව අපේ පර සක්කිලි දේශපාලුවෝ නිසා උන් කොමිස් මත යැපෙන නිසා හැම දෙයක්ම ගෙනෙනෙ පිටරටින් මේ මහත්තය සදහන් කරන පරදි දේශපාලන හේතුන් මත එයාව ස්තාන මාරූ කරලා තියෙනවා ජපානයේ මිතුරන් ගෙන්නලා බස් රථ නවිකරණය කරන්න උත්සාහ කරලා තියෙනවා දැක්කද සිකුරිටි දාලා පන්නලා තියෙනවා ඒකයි අපේ රටේ තත්ත්වය මේ ලියන මමත් විශේෂ හැකියාව තියෙන කෙනෙක් අපිට බැන්කු වලින් සහා පවතින රජයල් වලින් උදව් කරන්නෙ නැහැ පිට රට ඇවිත් අනුන්ට කබුරනවා හරිම කණගාටුයි කියන්න බලමූ ගෝඨාභය මහත්තය අපිට උදව් කරාවී එතුමා දූර දර්ශි නායකයෙක් ..
💪💪නීයමයී..පට්ටම. ආඩම්බරයි..බුදු සරණයි. අයියා..ඔයාට සහය.ඳු න්න..සැමට ටත්. ගොඩක් පින්. බුදු සරණයි. ජයවේවා 👍👍
ගොඩක්සතුටුයි.රටට.අවස්ස.දෙවල්.සැගවිසිටින.සැමදෙම.එලියට.ගෙනෙන.නිලමෙි.බබටත්.සුබගමන්
🙏🙏🙏🌹💯නියමයි අපිටත් ආඩම්බර ඉ කුරුණෑගල නිසා බුදුසරණයි තව තවත් දර්ය ලැබේවා
තෙරුවන් සරනයි...සුපිරිම වැඩක්.ඔබට තව තවත් හැකියාවන් ලැබේවා...මහා රාවනා ආරක්ෂාවයි.
ඇත්තටම මේවගේ දේවල් තමයි සමාජයට ගෙන එන්න ඕනා ,,ඉතාම වටිනවා ,,🙏🙏💐💐🌺🌺
බොහොම හොඳ නිර්මාණශීලී අදහසක්.......😊😊😊👍👍
මොන තරම් දක්ෂයො අපේ රටෙන් බිහි වුණත් ඒ දක්ෂයන්ගේ රඳා පැවැත්ම තියෙන්නේ බොහොම ටික කාලයයි මේ වගේ දක්ෂයන්ට අත දෙන්න අපේ රටේ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ ඒක මහා ඛේදවාචකයක් මේ බිහිවෙන දක්ෂයින්ගෙන් ප්‍රයෝජනයක් ගැනීම රටේ ඉහළ බලධාරීන්ගේ වගකීමක් තෙරුවන් සරණයි ඔබ තුමාට සුභ අනාගතයක් .මෙවැනි දේවල් ලෝකෙට හදුන්වා දීම ගැන නිලමේ යූටියුබ් නාලිකාවට ස්තුතිවන්ත වෙමි
ගොඩක් ආඩම්බරයි ,මොකද මාත් වැඩ කරේ කුරුණෑගල දකුණු ඩිපෝවේ,සුමිත් අයියා වැඩකාරයා,ජයවේවා සුමිත් අයියේ,,,,,
ඔබ තුමාට ජයවේවා බුදුසරණයි හොද වැද්දෙක්
වැද්දෙක් නෙවෙයි වැඩ්ඩෙක් 😁😁
දේශපාලුවෝ සහ කඩේ යන උන් හැර සෑම සාමාන්‍ය මිනිසෙක්ම මේ රටට ආදරෙයි. රටට වටින මිනිස්සු.
නියමයිනේ මමත් ඉන්නේ පිටරට මමත් කුරුණෑගල තමා ජය ජයග්‍රහණය ජය පතමු budusarai ඔයාට
සුපිරිම නිර්මාණයක් ......මේ වගේ අය තව ගොඩක් ඉන්නවා...දියුණු කරන්න අවස්තාව දෙන්න ඕන
ඉතාම වටින කාලෝචිත නව නිර්මාණයක් අගය කරනවා සුභ පතනවා අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයම දිනන්න කියලා. මේවගේ වටිනා දෙකටත් unlike (👎) 🤛 දාන කුහකයෝ ඉන්න ඒක නම් කණගාටුවට කාරණයක් 👈😠
ඇතුගල්පුර අහසයට කොහොමත් ඉන්නෙ වැඩ්ඩො තමා ❤️නියම වැඩක් 👌
අපෙ මෙ පුංචි ලක් මාතාවගෙ සුපිරි වැඩ්ඩො බිහි උනත් එ නිර්මාණය වලට හරි අර්තකතනයක් දෙන්න සුදානම් නෑ . එකට පට්ට දුකයි මොනදෙ කොහොම උනත් සුබ පැතුම් අපෙ නව නිර්මාණය කරුවන්ට
Harima agei. Oba wannawun ratata sampathak. Loku ayata mewa age nae. Commis ganna puluwan wadak nam atha dei. Oyata theruwan saranai.
You are very valuable person to Sri Lanka 🇱🇰
THERUWANSARANAI 🙏🌻
ලංකාවේ විතරක් කරන පට්ට මොඩ වැඩක් ,ශරීරයට අහිතකරයි ,
ඔබතුමාගෙ නිර්මානය ඉතාම අගෙයි තෙරැවන් සරණයි
ජයවේවා ඔබ තුමාට සහ දායක වූ සැමට ❤
මෙතුමාගේ හැකියාව ගැන වෙන උදාහරණ කුමටද .ජයවේවා ඔබතුමාට
මේ අවස්තාවේ රටට ඉතාමත් යෝග්‍ය නිර්මාණයක් , මෙවැනි
බුද්දිමතුන්ගෙන් රටට අවශ්‍ය
දැනුම ලබාගතයුත්‍යි.
marama masri.good job.
ගොඩාක් සතුටුයි ඇත්තටම ...ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබට .
සුපිරි වැඩක්
ලංගම දියුණු කල හැකියි
රටත් දිනුම්
සුපිරි සුපිරි සුපිරිම වැඩක් මහත්තයා 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තෙන්ම අපි අගය කල යුතුයි මෙ නිර්මාණය ගැන 👏👍
හරිම ආඩම්බරයි ඔබට ජය වේවා බුදු සරණයි
මෙි වගේ දෙවල් අපට පෙන්වන ඔබට තෙරැවන් සරණයි
මෙන්න මේ වගේ බුද්ධිමත් නුවනක්කාර මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ 🙏🙏💪💪💪
තොරන් වගේ බස් වලට වඩා මේ බස් එක නියමයි
K
සුපිරි මොලයක්. මහත්මයා ඔබට ජය. අපේ ස්තුතිය පුද කරනවා
හොද වැඩේ ආඩම්බරයි කුරුණෑගල කුවේට් අපි
අම්මෝ නියම වැඩක් .👍👍👍👍👍👍 ඩුබායි සිට මම
නියමයි එල..මාර වැඩ්ඩෙක් නේ ඒ පොර ආඩම්බරයි ලංකාව ගැන..මේවගේ වැඩ්ඩෝ ඉන්නවනම් ආය ඉතින් මොනවද....🇱🇰👌🤘💞👊💪
බුදු සරණයි .කුරුණෑගල අපිට ලොකු ආඩම්බරයක්...
Matumata udau karanna.rajayan tawa tawa nrmana karanna sakteya labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👌👌👌👌❤❤❤❤💥💥💥💥💥👑👑👑👑👑
Aniwa
Aniwa ❤❤
මේ අපිත් කුරැණැගල . ඔහොම කියල පලාත් වල වලිදාගන්නද . Yakoo
@@රනවිරැ oya kalabala wenna epa.a mge adahasa.kaatath haaniyak nethnam prasnayak neha.
වැදගත් .කිුයාවාක්බොහොම.සතුටියි.ජයවෙිවා
What a great invention and we need these type of ideas to bring sth unique to the world.. all the best and thanks to Mr Herath..
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත් වැදගත් මහත්මයෙක් රැක ගැනිම ඉතාමත් වැදගත්
Excellent product Made in Srilanka I highly appreciate your kind service to the nation thanks.
Ethama wadagath hoda nirmanayak ..thawath mewani.dewal karata obata shakthiya labewa
මහත්තයෝ, ඒ කතාවට නම් හදවත හිර වුනා.. ඩිපෝ වල බස් දිර දිර තියෙනව දැක්කම හදවතට දැනෙන වේදනාව ඔබතුමන්ටත් දැනෙනවා ඇති. ඒකයි මෙච්චර ඇඟ හිරිවැටෙන කතාවක් ඔබතුමා කිවුවේ. ඔබ තුමා හරියටම හරි. අපිට තියෙන්නේ බැරිකම නෙවෙයි. NA අංක බස් සමහර ඩිපෝ වල දිරනවා, හොරු ගලවනවා. ඒත් 30 නම්බර් බස් ප්‍රයිවෙට් තවම දුවනවා. හරිම දුකයි. උගත් නොවුනත් බුද්ධිමත් සහ හරි දැක්මක් තියෙන මිනිස්සු රට පාලනය කළා නම් මෙහෙම වෙන්නේ නෑ. ඔබතුමාට ජයවේවා. කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා. අපේ රටේ තවත් එක් වීරයෙක්. හදවතින්ම කිවුවේ..🙏🙏🙏 තෙරුවණ් සරණයි..
දිර්ඝායුෂ ලැබෙිවා ඔබට තෙරුවන් සරණයි
ඇත්තටම වටින දෙයක් 👍👍
Thank you nilame mage gama mage aiyath weda karanne kurunegala dakunu dipo eke harima adambarai budu saranai aiya oyatath oyage hekiyawan thawath wedi diunu wewa
Budusaranai දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාගෙ නිර්මාණය මම අගයකරනවා මමත්කාර්මිකයෙක් මේ නිර්මනයත් කලොත් ඔබ යියට සියක් සාර්තකයි කොරෝනා හැදුන කොනක් බස්එකට ගොඩවෙනවනම් හදුනා ගන්න ක්රමයක් හදන්න පුලුවන් නේද
ඉතාම හොඳ යෝජනාවක් ! මෙතුමා මේ සටහන නෙතගැටුනොත් හොඳයි ! එතුමා බොහෝ අදහස් හිතේ තියාගන ගොඩගන්න පුලුවන්දේ විනාසවෙනඑක ගැන කකියන වේදනාවෙන් කතා කලේ...මෙවන් අවංක මහතුන් අපේ රටට වාසනාවන් !
බුදු සරණයි ....දිර්ඝයු ලැබේවා .....🙏🙏🙏
ගොඩාක් ලස්සනයි ගොඩාක් වටිනවා බුදු සරණයි
අපේන් ඔබට සුබ පැතුම් ජේසු පිහිටයි
❤❤❤❤❤
Nilame Oyaa Me Kale Athivishishta Wedak.Mulu Jaathiyama Nayagethee Mee Karapu Wadeta.Jayen Jayama Wewa.
අය්යේ ඔයාට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔයාට
Signore lei un jenio complimenti suo lavoro. Grazie di cuore deve portare srilanka numero uno grazie
හරිම සතුටුයි . හැමදෙනා ම මෙහෙම හිතල වැඩ කරනවා නමි කොච්චර හොඳ ද
අඩම්බරයි ලංකාවේ වැඩ්ඩේක්
අපූරුයි අපේ මොලේ දෙවිපිහිටයි 👍👌👍👌👍👌👌👌👌👍👌
ආඩම්බරයි මහත්මයා ඔබගේ
අදහස් උදහස් වලට 💪💪💪
මේ ව්ඩියෝ ක්ලිප් එක ජනපති තුමා වෙත ඉදිරිපත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන්
Pattaran da dan na meyath awa ballanna..
බොහොම වටිනා දෙයක් , සෑම ආයතනයකම මේවගේ දහදෙනෙක් හදාගත්තොත් අපිට මොනවද කරන්න බැරි. ජනාධිපති තුමාට තමයි මේදේ කරන්න පුලුවන්. සුභ පැතුම්.
Euwa hade thamay bn ouwa meedia show
ඔබතුමාට ගොඩාක් පින් අනිත් බස්වලටත් හදන්නකෝ
ලොවෙත් නෑ.අය්යලා ටික ආපුවාම ඔබ තුමා හිරේ බස් එකට හානි කලා කියලා. ඊට පස්සේ ඔය දැනුම විකුනනවා.
ජයෙන් ජයම වේවා ඔබතුමාට..
මෙ මනුස්සයාගේ කතාවෙන් තෙරෙනවා වැඩක් කරන්න පුලුවන් නියම Dial එකක් කියලා, අනිවාර්යෙන්ම අවස්ථාවක් දෙන්නම ඕන මෙ වගේ මනුෂ්‍යයන් ට💯 🇱🇰
ඇත්තටම සතුටුයි .
තෙරුවන් සරනයි
මොනව නැතත් නිලමේ ගේන්නේ නම් සුපිරිම වීඩියෝ තමයි
වාහන හදන්නෙ ජපනුන් විතරක් නොවේ broo .. අනික මේ CTB බස් හදන්නෙ දැන් ලංකාවේ .. මොකද දැන් මේ CTB එකේ තියෙන්නේ ගොඩක් ඉන්දියාවේ වාහන . දැන් ඉන්දියාවේ න් අපේ ලංකාවට එවන්නේ ලොරි තට්ටු. ඒවා තමයි ලංකාවේ දි බස් බවට පත්වෙලා තියෙන්නේ ... ලංකාවේ කොහොමත් වැඩ කාරයො ඉන්නෙ ඒ මිනිස්සුන්ට අත් දීලා උදව් කරලා නැගිට්ටෙව්වා නම් අද ලංකාව සිරාවටම සුරපුරයක්.. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
Harima buddhimath vidiyata karapu nirmanayak! Harima sathutui
විශිෂ්ඨ නිපැයුමක් 👍
පේටන්ට් අයිතියක් ගන්න ඔය නිපැයුමට වහාම