you may collect usefull plants which can be commertialy planted in sri lanka.. Also try to collect details of paddy cultivation technichs in other countries.. use full herbles etc.. with the approval of Athorities of selected country.. Also please try to convince the benifits of rice where rice is not consumed much.. one day it will benifit our farmers and economy..
Congratulations for Surangs effort n end result. I'm also concerned on the mechanical aspect of the vehicle and acceptance of it's road-worthiness in other countries. He must clarify these matters. God bless you both.
සුරංගගේ බස් එකේ අලුත්ම අප්ඩේට් ගැන දැනගන්න Magadige යූ ටියුබ් චැනල් එක මේ ලින්ක් එකෙන් ගිහින් දැන්ම සබ්ස්ක්රයිබ් කරන්න
ruclips.net/channel/UCweu1B9ZCOtPWqx-vBhPSTw
බොහෝම ස්තූතියි ❤️❤️❤️
you may collect usefull plants which can be commertialy planted in sri lanka..
Also try to collect details of paddy cultivation technichs in other countries..
use full herbles etc.. with the approval of Athorities of selected country..
Also please try to convince the benifits of rice where rice is not consumed much..
one day it will benifit our farmers and economy..
@@samanudayakumara7453 බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම .. ලොකු වැඩක් කරන්න තමා යන්නේම.. ඇවිදින එකට අමතරව.. බලමු..
තෙරුවන් සරණයි ඔබ තුමාට
@@enokapriyadarsani6700 බොහෝම ස්තූතියි ❤️
එදා හිටපු කොල්ලා දැන් ඉන්දියාවේ ❤
Ado❤
ගෙදර ඉඳන් හැදුවා කියන්නේ සුපිරි දක්ෂයෙක්
hm gedara idan gedarak hadala
බොහෝම ස්තූතියි ❤️
අලුත් විදිහට හිතන තරුන කොල්ලෙක් ආඩබ්බරයි ඔබගේ උත්සාහයට
බොහෝම ස්තූතියි ❤️
*මේවා ලංකාවට අළුත් දේවල් වුනාට විදේශ රටවල හරිම ජනප්‍රිය දෙයක් සහ සංස්කෘතියක් වගේ.පව්ල් පිටින් ඒ රටවල මෙවැනි වාහන තුල ජීවත් වෙනවා.Day Outing / Camping කරනවා.එක තැනකට කූඩු නොවී මිනිස්සු ජීවිතය සහ සොභාදහම එකටම විඳිනවා.මේ තරුණයාත් සුපිරිම වැඩ්ඩෙක් තමයි..🔥👌 ස්තුතියි නිලමේ මෙවැනි දක්ෂයන් පිළිබඳව දැණුවත් කිරීම සම්බන්ධව !!!* 💐💖😊👍
මෙහෙ ඉන්නෙ ලෝකෙ දකින උන් නෙමෙයිනෙ..මෙහෙ ඉන්නෙ තනි වහල්ලුනෙ😌😌
ඔව් ඒක ඇත්ත
හ්ම්
මම 1989 ස්විස්ටර්ලන්තයට ගියා එහේ මාස තුනක් ඇවිද්ද මේ වගේ බස් එකක මට මේක දැක්කම මතක් වුනා.ඔබේ උත්සාහය සාර්ථකයි.
බොහෝම ස්තූතියි ❤️
රසායන විද්‍යා ගුරුවරයෙක්,වෛද්‍යවරියක් මේ විදිහේ වැඩක් කරපු එකෙන් ම සුපිරි ම වැඩ්ඩො.Respect🇱🇰🇱🇰🇱🇰
Wifeට අවුරුදු 10 online ද බෙහෙත් කරන්න වෙන්නෙ
බොහෝම ස්තූතියි ❤️
@@lahirudilshan8636 වෙන දොස්තරල නැද්ද ලංකාවෙ?
@@JanithMaheshMadhushanka මෙයා මේකෙ කියනවා ට්‍රැවලින් වලට යන මුදල්online clz වලිනුයි wifeගෙ doctor වැටුපෙනුයි කළමනාකරණය කරගන්නව කියල අවුරුදු 10ක්😁
@@lahirudilshan8636 ඒක ඉතිං එයාලගෙන් අහන්න වෙනව brother.😊😊😊
කලින් මේවා දැක්කේ වෙන රටවල,දැන් අපේ රටෙත්.මාරම සතුටුයි. ඔයාගේ හීනේ හිතන ව්දියටම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා. ජයවේවා
බොහෝම ස්තූතියි ❤️
සර් මට ඉගැන්නුවේ රසායන විද්‍යාව විතරක් නෙවෙයි, තමන්ගෙ හීන පස්සෙ ගිහින් ලෝකය වෙනස් කරන හැටිත් කියලාදුන්නා. ඒ, වචනවලට සීමා නොවී ක්‍රියාවෙන් ඔප්පු කරමින්ම වීම විශේෂයි. සර්ගෙ හීනය සැබෑ වෙනවා දකින්න ලැබීම ලොකු සතුටක්. ජයවේවා සර්!
බොහෝම ස්තූතියි කාව්‍යා 😊 කාව්‍යාය්හ් අපේ රට වෙනුවෙන් සහ ලෝකයේම අනාගතය වෙනුවෙන් කාව්‍යාගේ හීනයට යන්න.අනිවාර්යයෙන්ම පුළුවන් මම කිව්වනේ කාව්‍යා තරම් IQ අගයක් තියෙන කෙනෙක් මට තවම හමුවෙලාවත් නෑ.බුද්ධිමත් කමෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. අපේ රටේ තව සම්පතක්.
සුපිරි දක්ෂයෙක් ඇත්තටම සතුටුයි ලංකාවේත් මෙහෙම දෙයක් දකින්න ලැබීම..
බොහෝම ස්තූතියි ❤️
අද කොල්ල ඉන්දියාවේ ...සතුටුයි.හැමදාම වීඩියෝ බලනවා
බොහෝම ස්තූතියි අපේ කතාව රටටම කිව්වට... ❤️❤️❤️
නියම වැඩක්.. ජය වේවා සහෝදරයා ❤️
@@TIME-ex7gs බොහෝම ස්තූතියි ❤️
Wow amazing .. oya meka digatama hadanna balaprothu wnawada. Please tell me
Great job.. ✌️ congratulations
@@MsSuranga123 බොහෝම ස්තූතියි ❤️
මගේ හෘදයාංගම ශූභාශිංසනය
සමග ස්තූතිය ඔබට සූරංග හරිම ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.🇱🇰
බොහෝම ස්තූතියි ❤️
උත්සාහය උනන්දුව තියෙන කෙනෙකුට ටිකක් මොළය පාවිච්චි කරන්න පුළුවන් නම් මේ ලෝකයේ කරන්න බැරිදෙයක් නැහැ කියල ඔප්පු කරන්න උත්සාහ දරන මනුෂ්‍ය යෙක්. ඔබගේ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට අවශ්‍ය සියලුම ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️
මේ තිරිසන් ලෝකයක් පරිස්සමෙන් ඉන්න . ඔබතුමාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !
බොහෝම ස්තූතියි ❤️ මගේ දුර්වලම තැන..
@@Magadige ඔබගේ දුර්වල කමක් නැත එහෙත් ලෝකයා අනෙක් කෙනෙක් කරනා දෙයට පුදුම ඉර්ෂාවකින් පසුවෙයි . එයයි ස්වභාවය . කිසිවක් කිරිමට නොහැකි නම් අන්ඩුවලවා හො අහිතක් කරයි . එ තත්ත්වයට මිනිස්සු පත්කර ඇත . බුදුසරණ වේවා ,!!!
@@gihanfrosty1 බුදුසරණයි හාමුදුරුවනේ
@@gihanfrosty1 oya kramaya thiyenne lookayee newei,,, LANKAAWE thamai....
parissamin hamadeema theruwan saranai sir...
@@pradeepawijesena1169 බොහෝම ස්තූතියි 😊❤️
අපේ සර් එදා කිව්ව වගේම අද වෙනකොට ඉන්දියාවේ සන්චාරයේ ඉන්නෙ❤
අනිවාරෙන්... මෝඩයෝ එදා කමෙන්ට් කර කර දැඟලුවා මතකද ?
පීනන්න ඕන්නම් වතුරට බහින්නම ඕන... 💪👍👍👏...
නියමයි පට්ට දක්ෂයෙක් ඇත්තටම .😍😍 හරිම සතුටුයි ආඩම්බරයි මේ කොල්ලා ගැනනම්.. සුභ පතනවා කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා..❤❤
බොහෝම ස්තූතියි ❤️
අය්යේ ඔයාගේ ඒ සුන්දර සිහිනය සාර්ථක වේවා කියලා මං මුළු හදවතින්ම පතනවා... ❤️❤️❤️
බොහෝම ස්තූතියි
මේවගේ වටිනා කියන දේවල් ලොවට පෙන්වමින් මේ කරන සේවය මහත් අගේකොට සලකනවා. තව තවත් නිලමේ සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
මානසික ප්‍රශ්නයක් නෙවෙයි මගෙත් හීනයක්... 😍 ලංකාවේ හැම තැනකම මේ වගේ එකක් හදන් යන එක.
බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම
Mama godak asa karana deya hadawathinma suba pathanawa me wade dinen dina sarthaka wenna kiyala
Uba pissekne ban😂🤔
Man wage. Math ehema kemathiy broo
@@buddhikajayasuriya5014 බොහෝම ස්තූතියි ❤️
😊 ඇත්තටම රටට හෙද අදාර්ශයක්.........😊
සර් කෙනෙක් ව්දිහට ළමයින්ට හෙද ආදර්ශමත් චරිතයක් ඇත්තෙම්ම ගොඩක් සුභ පැතුම් ඔබට.😊👍
ඔබට ජය........
බොහෝම ස්තූතියි . මුදල් මූලික සමාජය වෙනස් වෙලා සතුට ප්‍රතිපත්ති සහ ආකල්ප මූලික සමාජයක් බිහිවුන දවසට සතුටු ව්ව්මු.. 🤗
හරිම අපුරුයි හරිම ලස්සනයි ඔය දෙන්නටම සියළුම බලාපොරොත්තු ඉටුවේවා කියලා පතනවා!!!
බොහෝම ස්තූතියි ❤️
මේ හා සමාන මෝටර් හෝම් යුරෝපීය රටවලත් දකින්ඩ තියෙනවා .ලන්කාවේ එවැන්නක් නිර්මාණය කිරිම ගැන හරිම සතුටුයි .👍
මේ වගේ අය අපේ රටට ආඩම්බරයක් .... බුදුසරණයි ❤
බොහෝම ස්තූතියි ❤️
Ma.mola.parlimant.akata.yanna.dawiyana
ලෝකෙ තියෙනවා camper කියල රථ විශේෂයක්.සංචාරකයන් සදහා අපේ වගේ රට වල සුලබ විය යුතු දෙයක්.අපට ඒව පුදුම දේවල් වෙලා. උත්සාහය නියමයි.
බොහෝම ස්තූතියි ❤️
ඒ රටවල ඒවා සුලබ ඒවා හදන්නේ ඒ රටවලමය්.ගෙන්නුවත් ගහන්නේ පොඩි ටැක්ස් එකක්.අපිට ඒවා අහිමි අපේ රටේ හිටිය සහ ඉන්න පව්කාර පාලකයෝ උන්ගේ සැප ගැන විතරක් හිතපු හන්දය්.අපේ බදු වලින් උන් සැප ගන්න හින්දය්.
RV kiyala kiyanava north america wala
ඔබ නම් සැබෑම දක්ෂයෙක්,අපේ දරුවන් ට හොද ආදර්ශයක් ,ජය වේවා ඔබට 🤗🤗🤗🤗👏👏👏
බොහෝම ස්තූතියි ❤️
හිතෙ තියෙන හැම දෙයක්ම ඒ අයුරින් ම ඉස්ටවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️
බොහෝම ස්තූතියි ❤️
අම්මෝ ඒකනම් මරූ පිස්සු හැදෙනවා😍😍
බොහෝම ස්තූතියි ❤️
මෙවැනි දරුවෝ අපේ රටට ආදර්ශයක් ඔබෙි බලාපොරොත්තු ඉටුවෙිවා බුදු සරණයි
ඔයාටත් බුදු සරණයි...!!!
පට්ට පට්ට පට්ට, ලෝකය වටේ යන ගමන් යූ ටියුබ් චැනලයක් පටන්ගන්න. 👍👍
කරනවා.. Magadige එකට එන්න 😊
තමන්ගේ හීනය පස්සේ යන්න අයියේ.කොච්චර අපි හම්බකරත් අපි ජීවිතේ විදිනවා නෙවෙයි විදවනවා.නිවාඩු දවසකට කොහෙහරි ගිහින් අඩියක් ගහලා එන එක නෙවෙයි ජීවිතේ කියන්නේ.රැල්ලට බලන්න යන එකත් නෙවෙයි.මෙතන 90% negetive comments වයසක අයගේ. සමහර විට එයාලට දැනුමක් නැතුව ඇති.නැත්නම් ලිං කටෙන් ගොඩ එන්නේ නැතුව මැරෙනකම් ලිද විතරක් බල බල ඉන්නවා ඇති. Anyway safe journey අයියේ.
බොහෝම ස්තූතියි මල්ලී ❤️ අනිවාර්යයෙන්ම සහතිකවම ඇත්ත කතාවක්.. 😊
සුරංග අයිය ඉන්දියාවෙ....පට්ට content කරනවා එයා...❤තනියෙන් පට්ට ආතල් ගමනක් යනවා එයා
මෙ අයියගෙ you tube වැනල් එකක් තියෙද ලොකෙ වටෙ යන ගමනෙ ලස්සන දෙවල් අපිට බලන්න❤❤❤❤❤❤❤
තියනව Magadige එකට එන්න.. ❤️
👍👍
සිහින පාරාදීසයේ...
පවු අප්පා මේ ජීවිත..
හරිම අහිංසක නිර්මාණයක්.. බස් එහෙක ලෝකෙ වටේ යන්න ආසාවක්..
උසස් පෙළ ගුරුවරයෙක්..
හිතා ගන්න අමාරු තත්වයක්..
කරන්න පුලුවන් . හැම ජීවිතයක්ම පව් . උපරිම අවුරුදු 100 ක් .
අනේ මටත් එකක් තිබ්බ නම් කියලා හිතෙනවා... ❤️🙏 සුභ පැතුම් සර්.. ඔයාගෙ හීන හැම එකක්ම සැබෑ කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏
බොහෝම ස්තූතියි ❤️
Mu pssak
@@donranjith5371 බොහෝම ස්තූතියි ❤️ දැනුවත් කලාට.. 😌
අරමුණක් ඔස්සේ නොනැවතී ගමන් කරන දක්ෂ තරැනයක්.
ඔබට සුභ අනාගතයක් සුරංග.
බුදු සරණයි!
බොහෝම ස්තූතියි ❤️
අගෙයි... ඔබේ අරමුණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා... මට හිතුනු දේවල් ටිකක් කියන්නම්.. මේ වන විට ඔබ ඒ ගැන හිතලා ඇති. නමුත් ඔබේ නිර්මාණය දැකපු ගමන් මට දැනුණු හැඟීම...
මෙම රථය විදේශයකට ගෙන යෑමේ දී රථයේ තිබිය යුතු යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය පිළිබඳ සහ බඳෙහි ඇති සවි ශක්තිමත් භාවය ගැන සැලකිලිමත් විම.. අදාල රටින් රටට එය වෙනස් විය හැක...
රථයේ මැද කොටසේ වහලයේ සිට පොලව දක්වා සැහැල්ලු නමුත් සවි ශක්තිමත් ලෝහවලින් තැනූ කණු කීපයක් යොදන්න..
තවද රථයේ යම්කිසි කාර්මික දෝෂයක් ඇති වුවහොත් එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය අමතර කොටස්, ආයුධ සහ කාර්මික හැකියාව..
සූර්ය බල ශක්තිය ලබා ගැනීමට හැකි නම් අගෙයි...
මුළුතැන්ගෙය නිම කිරීමේදී ගිනි ප්‍රතිරෝධී ද්‍රව්‍ය භාවිතා කිරීම ඉතා වැදගත් වේ. තවද.. ඔබ විසින් එල්පී ගෑස් භාවිතා කරන්නේ නම්.. එම ටැංකිය ආරක්ෂිතව එළියෙන් සවි කිරීම වැදගත් නේද...
යන්ත්‍රානුසාරයෙන් පමණක් නොව ස්වභාවික ලෙසම.. පිටින් කෙනෙකුට යමක් කළ නොහැකි ලෙස වාතාශ්‍රය ඇති කිරීමට යම්කිසි උපක්‍රමයක් යොදන්න...
නාන කාමරේ ජලය පිටතට නිදහස් කිරීම ගැන පොඩ්ඩක් හිතන්න. සමහර ස්ථානවල අපට වතුර පරිසරයට නිදහසේ නිදහස් කිරීමට අවසර නැත. විදේශයකදී එය කොතරම් වැදගත්ද යන බව මා නොදනිමි. තවද නාන කාමරයේ සඳහා භාවිතා කර ඇති අමුද්‍රව්‍ය ගැන ගොඩක් සැලකිලිමත් වන්න. පතුලේ සඳහා ඇලුමිනියම් වගේ දෙයකින් නිම කරන ලද බක්කියක් වැනි යමක් භාවිතා කර ජලය එහෙ මෙහෙ ගැලීම නවතා ගන්න..
රථයේ විදුලි පද්ධතිය අනිවාර්යෙන්ම සුදුසු පරිදි පරිවාරක ද්‍රව්‍ය යොදා පිළිසකර කරන්න..
ජය වේවා......
බොහෝම ස්තූතියි අදහස්වලට ඒවගේම ගොඩක් වටිනවා... 🤗❤️
මෙය නිර්මානය කිරීම පියවරෙන් පියවරට බැලුවා.අව්සන් නිර්මානය ගොඩක් ලස්සනයි.බසයේ පැරණි බව.දිරා පත්වීම් ගැටලු මතුකල හැකි බව පේනවා ...ඔබගේ සම්පුර්ණ සිහිනය ඉටු කරගැනීමට ඒ ඒ අවස්ථා වල ලෝක තත්ත්වය අරමුදල් බලපෑමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් ලංකාව තුල වසරක් ගත කිරීමෙන් ඔබට ප්‍රායෝගික අවබෝදය ලැබෙයි. ගමනට සූදානම්වීම කියන පහසුම කොටස ඔබ ඉටු කරගෙන ඇතත් දුෂ්කරම කොටස ගමන බව මගේ අදහසයි ....ජයවේවා ඔබට.
අනිවාර්‍යයෙන්ම සෑහෙන සැලසුමක් එක්ක කරන්න අවශ්‍ය වැඩක්. ඉස්සරහට බලමු.. 😊 බොහෝම ස්තූතියි ❤️
ඔබගේ ජීවිත කතාව හරිම ආදර්ශවත්. ස්තුතියි.
බොහෝම ස්තූතියි
ලෝක වටේ කෙසේවෙතත් ලංකාවේ වටේ හරි යන්න නියමයි හීන ජය ගන්න ලැබේවා සතුටුයි, නිළමේ අය්යටත් ස්තුතියි,
එකපාරට කාල තරනය කරා වගේ. මන් මගදිගේ චැනල් එක දාන ඕක්කොම වීඩියෝ බලනව නොටිෆිකේශන් ආව ගමන්. ඒ වීඩියෝ වල තවම මෙච්චර දුර ඇවිත් නෑ. ඇත්තමයි. මගෙත් හීනයක් මේ. අපි ඉන්නව මගදිගේ එක්ක ❤️❤️❤️
බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම දිගටම ඉන්න .. සේරම දානව 😊 suprise 😉
බොහොම සන්තෝෂයි ඔබගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏🙏😘😘😘
බොහෝම ස්තූතියි ❤️
මාත් ආසම වැඩක් තමයි කෑම්පින් කරන එක...මේවගේ දෙයක් හදපු එක නම් සුපිරි
බොහෝම ස්තූතියි
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් මේ වගේ බස් ගෙවල් කුවේට් වල තියෙනවා එයාලා සීතල කාලෙට කාන්තාරේ යන්න ඒ බස් එක පාවිච්චි කරනවා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
නිළමේ චැනල් එක අද ඊයේ නෙවෙයි මම බලන්නේ ගොඩාක් කල් ඉදන් බලනවා කමෙඩ් නොදැම්මට බොහොම වටිනා වීඩියෝ නිළමේ ගේනවා බොහොම ස්තුතියි
ඔබ වැනි සහජ දක්ෂතාවයන් හැකියාවන් ඇති තවත් අය ශ්‍රිලංකාවේ ජනිත වේවා.👍👍👍🇱🇰
ඕනෙ තරම් ඉන්නවා. නමුත් ඔවුන් වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙනවා.
naana wathura kohenda
ජය වේවා ඔබට!!! සහජ දක්ෂතා. සුපිරි වැඩකාරයෙක්. බලන්න ලංකාවේ තරුණ දරුවන්ගේ දක්ෂතාවය
බොහෝම ස්තූතියි
ලංකාවෙන් දැක්ක සුපිරි වැඩ්ඩෙ ❤️🙂.
Good Luck ❤️🙏
බොහෝම ස්තූතියි
ඇත්තටම ජීවිතය උපරිමයෙන් විදින්න වෙර දරන ඔබටත් ඔබගේ බිරිදටත් සුබ පැතුම්
බොහෝම ස්තූතියි
ලංකාවේ වගෙ නෙවෙයි අනෙත් රටවල summer ඓකෙදි ACනැතිවඉන්න බෑ ඓක ගැන සැලකිලිමත් වෙන්න.
කතාව ඇහුවා. උණක් තියේන කොල්ලෙක්🖤
Moo
බොහෝම ස්තූතියි
එක නම් මරු 👌 හෙමින් ඉතුරු වැඩ ටිකත් කරලා අවුරුදු 10 ගමන යන්න සුබ පතනවා ❤️✌️ ජය වෙවා
බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම
නියම වැඩ කාරයෙක්
බොහෝම ස්තූතියි ❤️
Me wage wedak karala denna berida
@@mysoju6521 සමාවෙන්න ... ව්‍යාපාරයක් විදිහට කරන්නේ නෑ.. 😊
සුපිරියි..හිතා ගන්න බැහැ...
බොහෝම ස්තූතියි ❤️
දවසක binariyo12 වගේ ලෝකෙ වටේම ගිහින් දාන vlog බලාගන්න පුලුවන් කියල බලපොරොත්තුවක් තියේ ,,,,,,,,,,,, 😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰
Ou ou
@@sadilhirusha9352 😍❤️
මම කැමති 2 නෙක්.. නමුත් binario වගේ නම් නෙවේ magadige වගේ 😁❤️
@@Magadige හම්මේ.............. 😄😄
ගොඩක් වටිනවා . සමහරු බස් mod කරනව කියලා කරන්නෙ තොරණ වගේ ඇතුල පිට දෙකේම පාට ලයිට් හයි කරලා දෙදරන්න බෆල් දාන එක
තමන්ගේ හීනය සැබවින්ම ජයගත් අතිවිශිෂ්ට පුද්ගලයෙක් 💐😍 ඔබේ ගමන යූ ටියුබ් චැනලයක් මගින් ලොවටම පෙන්වන්න. එය ඔබට උදව් කරාවී. ❤
බොහෝම ස්තූතියි .Magadige එකතු වෙන්න ❤️
තියනවා බලන්න magadige
පිට.රට.වීඩියෝ.වලින්.මේවගේ
දෙයක්..දැකලා.තිබුනත්
අපේ.කෙනෙක්.මේ.වගේ.දෙයක්
කරපු.ඒක.ගෝඩාක්.වටිනවා
ජයවේවා....
මගෙත් හීනයක් 💚💚💚
ලෝකෙ වටේ දේශගුණික තත්ත්වයන් වෙනස් නිසා Air conditioning system එක ගැනත් සැලකිලිමත් වෙන්න වෙයි..
සුබ පැතුම් 💐
බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම
බුදු.සරනයි.ලංකාවෙි.වැඩිඩෙි.බුදු.සරනයි.ඉදිරියටම.යන්න.වාසනාව.ලැබෙිවා
බොහොම ස්තුති....
මේ දේ දැක්කට පස්සෙ මට ඇත්තටම හිතුණා මේ ලෝකෙ අමුතුම target තියෙන අමුතුම විදිහට හිතන මිනිස්සු අපි අතරේම ඉන්නවා නේද කියලා..
video එක බලාගෙන ඉන්නත් ආසයි.. design කරලා තියෙනවාත් ගොඩක් ලස්සනයි.. ඔක්කොටම වඩා ගොඩක්ම සතුටුයි මේ අයියගේ හීනෙට යන්න ගැලපෙනම සහකාරියක් හම්බෙලා ඉන්න එකට..
හදවතින්ම සුබ පතනවා අයියේ.. ඔයාලගේ හීනෙට කොහොමහරි යන්න පුලුවන් වෙන්න කියලා..🤗🤩
බොහෝම ස්තූතියි මල්ලී ❤️
මාත් හදන්න හිතන් ඉන්නෙ carvan එකක් මම නම් ලංකාවෙ හදපු එකක් දැක්කෙ පලවෙනි වතාවට මම මුලින්ම මේව දැක්කෙ ben10 එකෙන්... මන් තම 1 st view🖤
බොහෝම ස්තූතියි ❤️
අගයන්න ඔිනේ .ලංකාවේ අපේ වැඩිඩෙක්
බොහෝම ස්තූතියි ❤️
ගැම්මක් අයියේ ලංකාවටත් සුපිරියක් නේ
අපේරටේ දක්ශ පට්ට කොල්ලො අකාලෙ පරවෙනව සක්කිලි දේශපාලකයෝ ටිකක් පත් කරන් දුකයි...good luck mcn
බොහෝම ස්තූතියි ❤️
කියන්න වචන නැහැ ගොඩක් අහිංසක සුපිරි හැකියාවක් තියෙන හොඳ මහත්මයෙක් ඔබේ ඉදිරි අනාගතයට මම සුභ පතනවා Proceed with your future work carefully Congratulations brother
බොහෝම ස්තූතියි ❤️
හොද වැඩක් අයියේ. හීන හීනම වෙච්චි අනිත් අයටත් ලොකු පාඩමක්.ඉදිරි වැඩ කටයුතු වලට සුබ පැතුම්.
බොහෝම ස්තූතියි මල්ලී ❤️
මේක හරි වටින වීඩියෝ එකක්.ජීවිතේ සතුට අපිලඟම තියෙනව ඒත් ඒක හොයාගන්නෙ කීයෙන් කී දෙනාද....මේ යුවලත් එහෙම දෙන්නෙක්.කවද හරි දවසක් ඒවි ලෝකෙ කොහේහරි රටක ඉඳල වීඩියෝ එකක් මේ යුවල අපිට බලන්න දෙන...ඒ වෙනකම් අපි අනිවාර්‍යෙන්ම බලන් ඉන්නව...ජයවේවා...නිලමෙ ඔයාගෙ වැඩ කොහොමත් අංක 1 හින්දා මේක අපිට පුදුමෙකුත් නැහැ..ජයෙන් ජය.....
බොහෝම ස්තූතියි . වීඩියෝ දානවා magadige
සුබපැතුම් 🔥බොහෝම ඉක්මනට trip එක පටන් ගන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා 😁❤️
බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම
සියලු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි ❤️
ඔබෙි හීනෙට ඉටුවේවා.
ජය වේවා.
බුදු සරණයි.
බොහෝම ස්තූතියි ❤️
සිතුම් පැතුම් ඉටු වේවා.iran and afghanistan පරිස්සමෙන් budusaranai prarthana කරනවා subama suba අනාගතයක් වේවා කියලා
බොහෝම ස්තූතියි .. ඔව් නමුත් ට්ගව වසර කීපයක් ගතවේවි එහෙට යද්දි.දැනට මූලික සැලසුම අපේරටේ වසර සහ ඉංදියාවේ වසර. ඊටපස්සේ ඒ රටවල් ගැන තත්වය බලන්න වෙන්නෙ. 😊
මාත් ආස කරන එකම දේ ලොකේ වටේ යන්න ලස්සන තැන් වල ඔයාලගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්රාර්ථනා කරනවා අයියා 🥰
බොහෝම ස්තූතියි 🤗❤️
ලෝකයම ගැන හිතුවෝත් ලංකාව වැනි පුංචී රටක වැඩ්ඩෝ අතිදක්ෂ කියානිමකරන්න බැරි පුද්ගලයෝ ඉන්නෙත් මේ පුංචි රටේයි නමුත් ඵ වැනි දක්ෂයින් ට නියම සුදුස්සාට සුදුසු තැන නොදිමයි දුක.ඔබට ජයෙන් ජය.
බොහෝම ස්තූතියි ❤️
ඒ ආස ඒ විදියට ඉශ්ට වෙන්න කියලා ප්රාර්ථනා කරනවා හදවතින්ම ❤️🥺😍
බොහෝම ස්තූතියි ❤️
@@Magadige 😍
මෙච්චර හදපු එකේ AC හදුවනම් සුපිරි
ඉස්සරහට කරන්න ඉන්නේ . බොහෝම ස්තූතියි
Kohomada oya bus ekan loke wata yanna ??
@@anushkasandaruwan8897 ඒකට කෙටි උත්තරයක් නෑ.. magadige බලන්න.. ❤️
සුපිරි දක්ෂතාවක්ඇත්තමට ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
බොහෝම ස්තූතියි ❤️
ශෙනූ කල්ප අයියගෙ අවසාන මොහොතේදිවත් song එකෙත් මේ concept එක තිබුණා 😍 ඒක මතක් උනා 😍😎
බොහෝම ස්තූතියි ❤️
කලු ස්ටිකර් වහන්න clas වලට ඇතුල එලියට නොපෙනෙන්න ෆට්ට පහර බස් එකහ්❤️😍
බොහෝම ස්තූතියි ❤️
ගොඩක් ලස්සන වැඩක්👍👍👍බුදුසරණයි.🇩🇰
බොහෝම ස්තූතියි ❤️
Super 👍👍👍👍👍🇱🇰 Waw made in Sri Lanka.
ජයවේවා.🇩🇪
බොහෝම ස්තූතියි ❤️
ඔයා වගේම පිස්සෙක් තමයි අයියෙ මමත් ......මම හදලා තියෙනවා අමුතු කාමරයක් .smart විදියට....😊
එළ මචං.. එකත් පෙන්වන්න
අනිවාර්යයෙන් 😊 බොහෝම ස්තූතියි ❤️
ikmaninma penwanna
ඔබෙ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
බොහෝම ස්තූතියි ❤️
ඒකාන්තයෙන්ම ඒ හීනය හැබෑ වේවා 🖤
බුදුසරණය් 🖤
බොහෝම ස්තූතියි
ඔබ හරි දක්ෂයෙක් සහ අනාගතය සැලසුම් කිරීම බොහොම ඥානාන්විතව කරනවා . හැබැයි පුතා, ඔබ සහ ඔබේ බිරිඳ සමග ඔය ආරම්භ කරන ගමන යන්නෙ අපේ රට වෙනුවෙන් හෝ ගුරු වරයෙක් ලෙස රටේ දරුවන් වෙනුවෙන් වත් නෙමෙයි නෙ. මොකද ඔයාගේ ගමනේ අවසානය වන්නේ ඇමරිකාව. කාගේ අනුග්‍රහයෙන් හෝ ඔබ සැබෑ කර ගන්න උත්සාහ කරන්නේ ඔබ ඇමරිකානු පුරවැසියෙක් වීමේ සිහිනයයි.
මට එහෙම කිසිම අවශ්‍යතාවක් දැනට නෑ. නමුත් මේ ගමන ඉවර කලාට පසුව මම කොහේ රැඳෙයිද කියන්න බෑ. ඒක ඒකාලයේ බලමු. නමුත් මම මේ ගමන සැලසුම් කරන්නේ කොහේවත් රටකට පැනගන්න නෙවේ. ඒක තම තමන් හිතන මානසික මට්ටම අනුව තමා වෙන්නේ.ඔබතුමා ඒවගේ හිතන නිසා එහෙම හිතෙනවා. එහෙම නොහිතන අයට වෙනත් විදිහකට හිතෙනවා.. ඉතින් ඒක තීරණය වෙන්නේ අපි හිතන විදිහ අනුව. අපි වෙන කෙනෙක්ව දකින්නේ අපිට අනුව ඒක සාමාන්‍යයි.
මේ ගමන යන්නේ මගේ ආසාව මගේ අවශ්‍යතාවය . මගේ හීනය.නැතිව වෙන රටකට පැනගන්න නෙවේ. එහෙම ඕනෙ නම් මේතරම් මහන්සි වෙන්න ඕනේ නෑ.
බොහෝම ස්තූතියි අදහසට
ඔබගේ සිහිනය සැබෑ වේවා
බොහෝම ස්තූතියි ❤️
godak mahansi vela thiyenava ඒ වගේම මාරම ලස්සන වැඩක් 😍ලන්කාවේ මේ වගේ දෙයක් දැකපු පලවෙනි පාර goodluck අයියේ 💚
බොහෝම ස්තූතියි මල්ලී ❤️
තෙරුවන් සරණයි !!! මම හිතුවෙ මෙච්චර කල් මට විතරයි මේ කැමැත්ත ඇත්තේ කියලා,නමුත් මට සතුටුයි මමත් දැකපු හීනය ඔබතුමා සපුරාගෙන යනවා,
බොහෝම ස්තූතියි
Congratulations for Surangs effort n end result. I'm also concerned on the mechanical aspect of the vehicle and acceptance of it's road-worthiness in other countries. He must clarify these matters. God bless you both.
@@ranjithanthick5037 බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම
Budù sarani siyalu petum esata wewa
Theruwan saranai obe sihina jayaganna hekiwewa
රෝද උඩ ජීවිතේ RUclips channel ඵක මතක් උනා.ජය වේවා
මම ආදරය කරන කෙනෙක්. එයාගෙත් උපදෙස් සහිතයි.. 😊
සිතන පතන අයුරින් ම ඔබලාගේ සිහිනය සැබෑ වේවා!
බොහෝම ස්තූතියි 🤗
අම්මටසිරි නිලමේ අයියා 1M ගහලා ❤️
🤩🤩🤩මගෙත් හීනයක් තමයි😍😍😍👍👍 ,සුභ පැතුම් හදවතින් ම
බොහෝම ස්තූතියි
ඇත්තටම බුදුන් වහන්සේ දේසනා කරල තියනව මනුස්සයෙකුට සිතුවොත් කරන්න බැරි දෙයක් නැ කියල ඒ සත්‍ය බාවය තනයි මේ සර් ක්‍රියාවෙන් කරලම පෙන්වන්න හදන්නෙ ොබට ජයවෙවා ඒ ප්‍රාතනාව එලෙසින්ම ස්ට වේව තෙරුවන් සරණයි 🙏👍👍👍
බොහෝම ස්තූතියි ❤️
හොද වැඩක් පිට රටනම් ඔය වාගේ බස් ඕන තරම් තියෙනවා ඔස්ට්‍රෙලියාව,නවසිලන්තයේ එම අය ජිවත් වෙන්නේ මෙවාගේ හදා ගත්ත බස්වල එම බස් නවත්වලා තියන්න වෙන පාර්ක් තියෙනවා.
ඔව් වැඩියෙන්ම ඇමෙරිකාවේ ඔය සංකෘතිය තියෙනව නේද
මම දන්න ජපන් අම්මයි දුවයි අවුරුදු 5 සංචාරකයන් ගියා ලෝකේ වටේ මේවා බොරු නෙවෙයි මිනිස්සුන්ගේ අහිංසක හීන ඒ හීනය ඉටු වේවා කියා සුභ ප්‍රාර්ථනා කරමි
හිතේ තියාගෙන ඉන්න ප්ලෑන් එක මට කලින්ම හදලා ඒක හැදුවම මෙහෙමයි කියලා පෙන්නුවට ස්තූතියි ♥️🙏
බොහෝම ස්තූතියි
සුපිරි වැඩ්ඩෙක් ලස්සනයි ස්තුතියි.නිළමේ මල්ලි
බොහෝම ස්තූතියි ❤️
පුලුවන්නම් AC එකක් සවිකරන්න බලන්න
තව hood rack එකක් සවිකරලා flat water tank එකක් තියාගන්න පුලුවන්ද බලන්න
(අදහසක් විතරයි)
Ac එකක් පසුවට සවි කරනවා. Water tank අදහස නම් මට තව කෙනෙක් කිව්ව. පස්සේ බලන්න වෙන්නේ ඒක දැනට මෙහෙම යනවා. දැන් අවුරුද්දක් හද හදම ඉඳල ඇතිවේලා. දැන් යන්නයි ඕනේ.. 😁 බොහෝම ස්තූතියි ❤️
අනිවාර්යයෙන් දැන් බලන්නෙ ඉන්දියානු සංචාරයේ ඒව 🫶🫶🫶🥰❤️😊
මම හිතුවේ මිට කලින් මට විතරයි මෙහෙම හිතෙන්නේ කියලා අයියා සුපිරි මම ඔක හිතන්න පටන්ගත්තේ අවුරුදු ගානකට කලින් එක මාරම පිස්සුවක් මට මරම සතුටුයි මම වගෙම තව එකෙක් ඉන්නවා කියලා දැනෙනකොට අයියා. බුදු සරණයි!
බොහෝම ස්තූතියි මල්ලී අනිවාර්යයෙන්ම 🤗❤️
සුපිරි වැඩ්ඩෙක් නියමයි
ජීවිතේ විඳින මිනිස්සු හීන පස්සෙ යනවා.සමහර හීන වලට යන්න සිස්ටම් එකෙන් වෙනස් විදියට හිතන්න ඕනි.
බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම
කැරවෑන් ගෙදර ලමයි කතාව කියවලා තියෙනවනන් දන්නවා ඒ හීනේ, ඒ ආසව තදින්ම තියෙන කෙනෙක් මමත්❤
ජයවේවා....