Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතුමාට තමන්ගෙම කියල බස් රතයක් මේ වගේ .modified කරල හදන්න ශක්තිය ධෙර්්‍ය ලැබේවා 🙏💞
❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤😂❤❤❤😂❤❤❤❤❤😂😂❤❤😂😂😂❤
රැකියාවට ආදරේ හොද මිනිසුන් එහෙම තමා.අනුන්ගෙ උනත් තමන්ගේ වගේ ආරක්ෂා කරනවා.බුදු සරණයි මල්ලි .....
පොලිසියේ මහත්වරුනේ මේ රියදුරු අතින් සුලු වැරුද්දක් සිදු වුවහොත් සමාව දෙන්න. 🙏🙏🙏🙏
@@WarnaMediaSolutions1:14
අපිපොඩිකාලෙ ලං.ග.මට හෙන ජනප්‍රියකාලෙ රියදුරු මහත්තුරු ගොඩක් තම බස් හරිම අලංකාරව තියාගත්ත.දැං සමහර ලංගම උන් පුද්ගලික එකාට සෙනග ගන්ට දීල උෟ නිකංයනව.ඉතිං මෙිවගෙ අය දේසපාලුවන්ට වඩා උතුං.තම යුතුකම ඉහටත් උඩිං කරනව.සුබ අනාගතයක් ඔබට.
රියදුරු මහතාට වැඩි වැඩියෙන්ම ලැබේවා❤❤❤❤❤
නිහතමානි රියදුරෙක් සිටින බස් රථයක් ඔය වගේ මිනිසුන් Ctb වල ඉන්නවා නම් ඒකත් හොද තැනකට එයි ❤️
එහෙනම් අතුගාන එකේ ඉදල ඉහල ලොක්කා දක්වා එහෙම ඉන්න ඕනි
හදවතට දැනුන වචනය මේයා මාව කවදාවත් මග තනි කරලා නැහැ මේයා තමයි මගේ ජීවිතේ ආඩමිබරයි සහෝදරයා
Aniwaryenma matath bn❤
කලවාන , කුරුණෑගල යන ළුයා ආදරෙයි හැමදාම කලවාන ඩිපොවෙ අභිමානය
අඩම්වරයි මල්ලි ඔයාලා ගැන.බුදුසරණයි. දෙවි පිහිටයි.🇱🇰👈❤️👍💪💪💪බස් ලස්සනට හදන්න බැරිඋනත්වාහනේට ආදරෙන් රැකියාවට ආදරෙන් මගියන් එක්ක සුහදව වැඩකරන්න හැම රියදුරු මහතෙකුටම කොන්දොස්තර මහතෙකුටම ආදර්ශයක්.රජයටත් ආදර්ශයක්.පාඩුයි කිය කියා ඉන්නෙ නැතුව බස් ටික ලස්සනට හදල පහසුකම් ඇතිව පාරට දාන්න.රියදුරු මල්ලිව ආදර්ශයට ගන.
තමන්ගෙම කියලා බස් එකක් හදන්න බැරි උනත්, තමන් කරන රැකියාවට ගරු කරලා මේ වගේ ctb බස් එකක් modify කරලා තියෙන එක ගැන ගොඩක් ආඩම්බරයි....😊තමන්ගෙම කියලා බස් එකක් හදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... 🙏🙏පොඩ්ඩක් modify කරපු private බස් එකක් පාරේ ගියත් පොලිසියෙන් ලියන රටක මේ වගේ දෙයක් කිරීම ආඩම්බරයි..... 🙏🙏🙏🙏🙏කවදාවත් වරදින්නේ නෑ.....බස් කලාවෙන් ඉදිරියටම යන්න ලැබේවා..... 🙏🙏🙏🙏😊❤️
CTB බස් එකක් දැක්කම ගෙදර කෙනෙක් දැක්ක වගේ.තෙරැවන් සරණයි.
👊👊👊👊❤️❤️ආදරෙයි NB-8579,ගීත් අයියා.. කොන්දොස්තර මහත්තයානම් අලුත් කෙනෙක්.. තිලිණ,ලලිත්,චාමර කොන්දොස්තර මහත්වරු දෙන්නත් ඉන්නවා ඉතිං.❤️👍
ඔය දෑතට තුනුරුවන්ගේම සරනයි හැමෝම මෙහෙම හිතුවානම් 225 නොහිතනු රට ගෙනියන්න ජනතාව ඉදිරියටම යායුතුයි
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා
හොඳ රත්තරන් හදවතක් ඇති රියදුරු මහතාණෙනි ඔබට ජයෙන් ජය
මේ මහත්මයාට දීර්ඝායුෂ වේවා.තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි ලැබේවා
බස් එකට රැකියාවට ඇති ආදරේ ඒක සුපිරි තමන් හම්ම්බ කරන් කන තැනට ගරු කරලා පරිස්සමෙන් වැඩ කරන්න බ්‍රෝ සුපිරි එල❤❤❤💪💪💪💪
කවදාවත්ම එයාට වරදින්නේ නෑ.
ඔබ තුමාටත් සහකරැ මහතාටත් පන මෙන් අාදරයකරන බස් රඵයටත් හදපිරි සතුටින් අාශීර්වාදය පුදකරන අතර තව තව වැඩි දියුනු කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා බුදුසරනයි සුමනසමන් දෙවිපිහිටයි
රැකියාවට ආදරේ කරන මේ වගේ මිනිස්සුන්ට රැකියාව එපා කරවන කැත සිත් කවමදාකවත් හමු නොවේවා...!!!
කලවානේ බස් එකක් ලංකාවම හොල්ලන්න පුලුවන් උනේ ගීත් අයියා හින්දා තමා ❤❤
කලවානෙ ගැම්මක් තමයි 😍🥰 මෙතුමාගෙම කියලා බස් රතයක් modifi කරන්න ලැබෙවා ❤️
තමන්ගේම කියල බස් රථයක් මේ වගේ පදින්න ශක්තිය ධෛර්‍ය ලැබේවා...😍
ඉස්සර ඔය බස් එක පට්ට ගහලා තිබ්බෙ. හිටපු විදියත් එක්ක බලනකොට ගීත් මහත්තයාගෙ අතට ආවට පස්සෙ දැන් තත්වෙ නම් 100%ක් හොඳයි. ❤❤
අනුන්ගේ දේකට තමන්ගේ දෙයක් වගේ පැලෙන්න ආදරේ කරන වටිනා මිනිස්සු,, !!!
Niwithigala kollek jayawewa malli...
හොද සේවක මහත්මයෙක්.අගේ කල යුතුයි.ඔබගේ ජීවිතය යහපත් වේවි.
ඔබතුමා රැකියාවෙන් ලබන සතුට ගැන ආඩම්බරයිජෙප්පන්ට හොඳ පාඩමක්
❤❤ලගදීම ඔයාගේම බස් රතයක් ගන්ඩ ලැබේවා
මේ වගේ බස් අපේ රට ජාත්‍යත්නර තලයට ගෙනියන තානාපති වරුන් වගේ.ඉදිරියේදී ඉන්දියාවෙන් බස් ගෙනැල්ලා මේ වගේ සුපිරියටම හදලා විදේශ රටවලට අපනයනය කරලා අපේ රට දියුණු කරන්න පුළුවන් ❤❤❤❤❤ජයවේවා 💪💪💪💪💪💪
%මේක තමයි මගේ ජීවිතය - මෙයා මාව කවදාවත් මග තියලා නැහැ..." අන්න වචනය,,,තමන්ගේ නොවුනත් තමන්ගේ පෞද්ගලික මුදලින් මෙහෙම දෙයක් කරා කියන්නේ,,,කවදාවත් වරදින්නෑ රියදුරැ මහත්තයෝ,,,ඒ නිහතමානී කමට ආදරෙයි,,කරන දෙයක් පරිස්සමෙන් අයියේ බුදු සරණයි,,,, 🙏😘💖
ශා ෂා මෙන්න නියම super 💙❤️💥💖💚👍👍👍💛😍😎😅😆✍️🏵️ සුපිරි වැඩිිඩෙක් daiewar ඩැයිවර් කෙනෙක් මෙිවග උතුම් නිහතමානී රත්තරන් ඩැඉවර් ගීත් අයියා අගය කල යුතු නිලමෙ හැමදාම ගෙනාවේ අලුත් දේවල් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🙏🙏🌹🌹🏵️🏵️🙏🌹🌹🏵️💙💎❤️💎💛💎💜️💎👍🤙✌️✌️💪💪🤘🤘🤘❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥😮😊😊😍😀😀😀😍😀😀😀😀😀☕☕☕☕☕☕☕☕☕☕
ඔයාට වැඩි වැඩයෙන් මේ වගේ නිර්මාන කිරීමට ශක්තිය ලැබේවා.
සදෙවු බස් එකට බෆර් එකක් ගැහුවනම් පට්ට ❤ කලවානෙ අපිටනෙ ආඩම්බරේ එතකොට ❤❤
සෙනසුරාදා හැමදාම රත්නපුරේ යන බස් එක ඉතින් ❤❤❤අපේ ටවුන් එකෙ උදේ හවස හම්බෙන බස් එක review කරලා තියනවා දැක්කම හරිම සතුටුයි 😮❤😊
Kurunegalin yanne kiyatada meka
වාහනේට ආදරේ කරන රියදුරු මහත්තයෙක් ❤❤❤❤❤ ලස්සනයි බස් එක අපිට තියෙන දේවල් ලස්සනට තියා ගමු.🎉
Ctb බස් එකක් එක රියදුරු මහත්තයෙක්ට දෙන්න ඕනි....❤❤❤❤ලංකාවේ බහුතරයක් ctb මෙහෙම වෙයි❤❤❤❤❤❤❤
මුලු රටේම ඩිපෝවල සියලු බස් මේ වගේ ලස්සන වෙනවනම් මොන වගේ අලංකාරයක් රටටම ඇති වේද ? එහෙම වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ස්තූති 💖💖✨✨🌺🌺💯💯✔✔
😂😂😂
හරියන්න ඕන ජීවිත. තව වැඩි දියුණු කරගන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏 ජය වේවා හැමෝටම. පරිස්සමින් වැඩ කරන්න. තෙරුවන් සරණයි.
තමන්ගෙම කියල බස් එකක් අරන් මේ වගේ හදන්න ශක්තිය ලැබේවා මේ වගේ මිනිස්සු අඩුයි ❤❤❤❤❤
ඔබ අවංක රියදුරෙක් තමන්ගේ රැකියාවට ආදරය කරන හදවතින්ම සුබ පතනවා ඔබට සුබ අනාගතයක් වේවා
මෙතුමාට තමන්ගෙම කියල බස් රතයක් මේ වගේ .modified කරල හදන්න ශක්තිය ධෙර්්‍ය ලැබේවා
මෙන්න මේ වගේ මිනිසුන්ට තමා හැමදාම කිරි උතුරන්න ඕනෙ .රාජ කාරිය දේව කාරිය කරගත්තු උතුමන්.නිලමේ මල්ලිට තමාමේ වගේ දේවල් නෙත ගැටෙන්නේ.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි!!!❤❤❤🎉🎉🎉
ගීත් අයියා❤️කලවානෙ අපේ නිහතමානී හදවත
රටටම හොද අාදර්ෂයක් නියමයි. අපටත් අාඩම්බරයි නියමයි 'ගිිත්' අවන්කව හොද චරිතයක්......👍👍👍👍
විටිනා දේ තමයි තමන්ගෙ පුද්ගලික වාහනයක් වගේ රස්සාව කරන වාහනේටත් ආදරේ කිරීම... අපි මේ තත්වෙ ctb එකේ දැක්කෙ මීට අවුරුදු විසි ගානකට කලින්.. ඒ කාලෙ තමන් යන රූට් එකේ බස් එක තමන්ගෙ එකක් වගේ බලා ගත්ත.. ඩ්‍රයිවර් මහත්තයාමයි හුගක් වෙලාවට බස් එක හේදුවෙත්... පස්සෙ හැමදේම වෙනස් වෙලා එලවන බස්එකට ආදරේ නොකර රස්සාවට විතරක් ආදරේ කලා.. හැබැයි මේක දකිද්දි මට දැනට අවුරුදු විසිගානකට කලින් එ සුන්දර අතීතෙ මතක් වෙනව...
oya wagema adaren balaganna bus 1k thamayi maharagama kurunegala (maharagama dipot)
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾🇱🇰ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.ජයවේවා!!!🇱🇰🇱🇰🇱🇰 🇩🇪
🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
රත්නපුරේ කලවානේ ගැම්මක් තමයි කලවානටම ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම තමන් රස්සාව කරන අපිව ජිවත් කරවන වාහනේට යකඩ ගොඩක් උනත් පන වගේ ආදරෙයි...මමත් රියදුරෙක්
හොද මනුස්සයෙක් ඔබගේ සිහින සැබෑවේවා නුදුරේම
ආදරෙයි ඔයවගේ සහෝදරයන්ට මමත් ශුි ලංගම දෙවි පිහිටයි ඔබලාට
මේ බස් රියේ පාලනය දිගටම මේ රියැදුරුතුමාටම බාර දීමට පාලනාධිකාරීතුමන්ලාට ධෛර්යය ලැබේවා!
ඔබේ වාහන පිස්සුව ගැන හොදින්ම මම දන්නවා විශිෂ්ට වැඩක් ඔබට තෙරුවන් සරණයි. නාරංගොඩ අංකල්
රැකියාවට ගෞරව කරන මිනිස්සු බස් එක පරිස්සම් කරගන්න ,, ජයවේවා
වාසනාවන් මෙවන් උත්තමයන් රියදුරු මහතාණනි කවදාවත් දුකක් කරදරයක් නොම වේවා ඔබතුමන්ට කොන්දොස්තර මහත්තුරුන්ට බුදු සරණයි.
මෙන්න රාජ්‍ය සෙවකයෝ....respect
සැබවින්ම "රාජ්ය සේවයට අවශ්‍යම මෙවන් ආදර්ශමත් උතුම් මිනිසුන් "ඔබට , ඔබට සහායදෙන සෑම සියලු දෙනාට , සම්මා සම්බුදු සරනයි ! දෙවිරැකවරනයි !S.U.D.Drawing -wasantha attanayake
Pissek
නියමයි මාත් බස් රියැදුරෙක් ,බස් පිස්සෙක්. 😂 තෙරුවන් සරණයි ❤🙏
අපේ රජය එතුමාට ගෞරව කරන්නෙ දුර පලාතකට මාරුවක් දීල. රැකියාවට ආදරෙන් සේවය කරන මහත්මයෙක්.කාගෙත් අතහිත ලැබේවා!
ඇයි ඒ
කොහොමත් කලවාන ඩිපෝවෙ බස් ඔක්කොම වගේ හොදයි..සුපිරි..
බුදු සරණයි❤️දෙවි පිහිටයි 👏හරිම සන්තොසයි පුතා😃🌹
තමන්ගෙම මෙවන් බස් රතයක අයිතිකරුවෙකු වීමට ඉක්මනින් ලැබේවා...
මේ වගේ බස් හැම ඩිපෝවකම තියෙනවනන් ලංගමය හොදට ලාබ ලබනවා. අගය කරන්න ඕන මෙවැනි ක්‍රියාවන්
Ctb.gemma.bro❤❤❤❤❤
"මේක තමයි මගේ ජීවිතේ. මෙයා ඉතින් මාව මග තියලවත් මට කරදරයක් කරලවත් නෑ." මගෙ හිතට වැදුනේ මේක. එහෙම තමන් පාවිච්චි කරන වාහනේට උනත් ගෞරව කරලා කතා කරන්න ඕනේ ❤️
නිලමේ මේයාට මේයාගේ කියලා බස් එකක් ගන්න උදවුවක් කරන්න ඉදිරියෙදි වැඩසටහනක් කරන්න
Congratulations ,,triple gems bless ගීත් පුතා 🎉🎉
පුතේ ඔබදෙපලට උපහාරයක්ම වේවා !සැමට ආදර්ශයක් වේවා.ගල්ගහනවාට වඩා කොතරම් අගේද?අමරා රත්නායක .
රීයදුරු දැතට තෙරුවන් සරනයි
රියදුරු දෑතට බුදුසරණ යි🙏🙏🙏
Desa paluwane eqena qanilla me duppath minisunqen rata hadana hati.budu saranai riyaduru mahatha athulu siyalau denata.
Harima adambarai.mae vani minisun athtatama mae ratata vasanawak.budu saranayi
අපිට ගැම්මක්..💝💝අපේ කලවානෙ ඩිපෝවෙ රැජිණක් මෙ 🤭😘😘😘
Thamange baseka haduwàta wadiyen watinawa dewiyoth balioyadiha budusaranai🎉
කලවානේ අපිට ආඩමිබරයක් ❤️❤️😍
සුමන සමන් දෙවි පිහිටයි!!!! 🎉🎉🎉🎉
මන් නමි ,Ctb ,බස්වලට ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉 බොක්ක ඔහොම යමු 🎉🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷🌷ඉදිරියටම...😘😘😘 ජය වේවා😘😘😘
මටත් බස් එකක් තියෙනවා නමුත් මේ වැඩේ. සුපිරි මල්ලි උබ මරැ කොල්ලෙක්
ආසයි බං මගෙත් හීනයක් උන සීටිබී බස් එකක් ඔය වගේ ලස්සනට හදලා ගෙනියන්න ලංගමේ මට වැඩ කරන්න කිව්වනම් මං පඩි නැතුව හරි වැඩ කරනවා බං ඒ තරම් පිස්සුවක් ❤❤❤❤ මට නෑ බං ඒකට පිනක්
❤
Me dawaswala gasat karala thiyenawa
ගැසට් කරල තියෙන්නෙ අලුතෙන්...ඇප්ලිකේශන් දාන්න
CTB එකෙන් හම්බකරනවා විතරනේ බස් ටික හෝදල වත් දුවන්නෙ නෑනේඒකනේ බස් අවුරුදෙන් දෙකෙන් ඉවරයි.මෙහෙම මිනිස්සු ඉන්න එකත් පුදුමයි
Adarei godak S.L.T.B Budu saranai
කලවානේ ගැම්ම 🎉❤
සුපිරිම කොල්ලෙක්
මේ වගේ තව එකක් තියෙනවා පේදුරුතුඩුව ඩිපෝවේ. Piontpedro king කියලා. යාපනය- කොළඹ ධාවනය වන
බොහොම ස්තුති කමෙන්ට් එකට
බස් එකේ කර්ට් ටික ආවානන් ලස්සනයි තවත්
ගමේ බස් එකක් 🤩 කලවාන ❤🤩
මේ අපේ ගමේ.කලවාන ඩිපෝව එක වතාවක් ලංකාවෙ ආදර්ශමත්ම ඩිපෝව විදියටත් තේරුන.මේ බස් එක ගත්තොත් රියදුරු මහත ගැන කවුරුවත් වරදක් කියන්නෙ නෑ.බස් එක නියමෙට හදල තියෙන්නෙ.වගකීමෙන් ධාවනය කරන රියදුරෙක්.කොන්දස්තරවරු නම් මාරු වෙනව.
නිහතමානී චරිතයක නිලමේ❤❤
නිළධාරී මහත්වරුනේ විස්රාමයාම යද්දි පුළුවන්නං බස්රථයට මේ ආකාරයට හදවතින්ම පුදසත්කාර කරන රියදුරුටම හිමිවන ආකාරයේ යෝජනාවක් සම්මත කරන්න
අපේ කලවාන කොල්ලො කෙල්ලෝ සෙට් එක මේ කොනට..❤❤
ජය වේවා ❤❤
දන්න කියන දැකපු සුපිරියක්😼❤️😊
Supirima manussayek budusaranai aiye oyalat
සහතික ඇත්ත...
Privet bus driver කෙනෙක් වෙන්න හිටපු එකෙක් ctb driver කෙනෙක් උනාම…😂😂😂😂😂 ඇත්තම වෙන්න ඕනි ctb bus එකක්නම් පිලිවෙලට පිරිසදුව , මගින්ට කරදරයක් නොවෙන අකාරයට තියෙන එක….. ලයිට් , ඝෝශා කාරි සංගිතය දානවනම් බස් එකේ යන්න හිතෙන්නේ නෑ.. දවසක් මන් දුර බස් එකක නැග්ගා රෑක…. ඇස් දෙක අරින්න බෑ ඔලුව රිදෙනවා නිල් පාට, රතුපාට, පාට පාට ලයිට්…. ඇස් දෙක වහපුහාම musical show එකක් කන පැලෙන්න දාලා ඔලුව රිදනවා….. හැම මනුස්සයාම ඕවාට කැමතිනෑ
අම්මෝහ් කුරුනෑගල බස් එක නම් පිස්සුවක් ❤❤
කලවානෙ අපෙ එක❤❤
@@Nilame ❤️❤️❤️
Me Vage Hethana Aya Seteyanam Ada Ape Ratath Deyunu Ratak.Jayen..Jaya..Mahathmayanani.
කලවාන අපේ එකක්❤️ලයික් ඕනෙ
අපේ ගමේ ගැම්ම ..සදෙව් Express 🚍🚍
ඇත්තටම පට්ට රියදුරැ කෙනෙක් ලංගමයේ..
❤❤❤❤BUDUSARANAI 😂 Saman devipihitai malliyo ❤❤❤
God bless you brother ❤
Man hemadama 4.30-4.25 withara ruwanwellen nagala yana bus eka.....pattama lassanai.....pattama comfortable ....wandiyk thamai ithin
ජයවේවා
Point pedro king eke review ekakuth dunnanam සුපිරි
මෙතුමාට තමන්ගෙම කියල බස් රතයක් මේ වගේ .modified කරල හදන්න ශක්තිය ධෙර්්‍ය ලැබේවා 🙏💞
❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤😂❤❤❤😂❤❤❤❤❤😂😂❤❤😂😂😂❤
රැකියාවට ආදරේ හොද මිනිසුන් එහෙම තමා.අනුන්ගෙ උනත් තමන්ගේ වගේ ආරක්ෂා කරනවා.බුදු සරණයි මල්ලි .....
පොලිසියේ මහත්වරුනේ මේ රියදුරු අතින් සුලු වැරුද්දක් සිදු වුවහොත් සමාව දෙන්න. 🙏🙏🙏🙏
@@WarnaMediaSolutions1:14
අපිපොඩිකාලෙ ලං.ග.මට හෙන ජනප්‍රියකාලෙ රියදුරු මහත්තුරු ගොඩක් තම බස් හරිම අලංකාරව තියාගත්ත.දැං සමහර ලංගම උන් පුද්ගලික එකාට සෙනග ගන්ට දීල උෟ නිකංයනව.ඉතිං මෙිවගෙ අය දේසපාලුවන්ට වඩා උතුං.තම යුතුකම ඉහටත් උඩිං කරනව.සුබ අනාගතයක් ඔබට.
රියදුරු මහතාට වැඩි වැඩියෙන්ම ලැබේවා❤❤❤❤❤
නිහතමානි රියදුරෙක් සිටින බස් රථයක් ඔය වගේ මිනිසුන් Ctb වල ඉන්නවා නම් ඒකත් හොද තැනකට එයි ❤️
එහෙනම් අතුගාන එකේ ඉදල ඉහල ලොක්කා දක්වා එහෙම ඉන්න ඕනි
හදවතට දැනුන වචනය මේයා මාව කවදාවත් මග තනි කරලා නැහැ මේයා තමයි මගේ ජීවිතේ ආඩමිබරයි සහෝදරයා
Aniwaryenma matath bn❤
කලවාන , කුරුණෑගල යන ළුයා ආදරෙයි හැමදාම කලවාන ඩිපොවෙ අභිමානය
අඩම්වරයි මල්ලි ඔයාලා ගැන.
බුදුසරණයි. දෙවි පිහිටයි.
🇱🇰👈❤️👍💪💪💪
බස් ලස්සනට හදන්න බැරිඋනත්
වාහනේට ආදරෙන් රැකියාවට ආදරෙන් මගියන් එක්ක සුහදව වැඩකරන්න හැම රියදුරු මහතෙකුටම කොන්දොස්තර මහතෙකුටම ආදර්ශයක්.
රජයටත් ආදර්ශයක්.පාඩුයි කිය කියා ඉන්නෙ නැතුව බස් ටික ලස්සනට හදල පහසුකම් ඇතිව පාරට දාන්න.
රියදුරු මල්ලිව ආදර්ශයට ගන.
තමන්ගෙම කියලා බස් එකක් හදන්න බැරි උනත්, තමන් කරන රැකියාවට ගරු කරලා මේ වගේ ctb බස් එකක් modify කරලා තියෙන එක ගැන ගොඩක් ආඩම්බරයි....😊
තමන්ගෙම කියලා බස් එකක් හදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... 🙏🙏
පොඩ්ඩක් modify කරපු private බස් එකක් පාරේ ගියත් පොලිසියෙන් ලියන රටක මේ වගේ දෙයක් කිරීම ආඩම්බරයි..... 🙏🙏🙏🙏🙏
කවදාවත් වරදින්නේ නෑ.....
බස් කලාවෙන් ඉදිරියටම යන්න ලැබේවා..... 🙏🙏🙏🙏😊❤️
CTB බස් එකක් දැක්කම ගෙදර කෙනෙක් දැක්ක වගේ.තෙරැවන් සරණයි.
👊👊👊👊❤️❤️ආදරෙයි NB-8579,ගීත් අයියා.. කොන්දොස්තර මහත්තයානම් අලුත් කෙනෙක්.. තිලිණ,ලලිත්,චාමර කොන්දොස්තර මහත්වරු දෙන්නත් ඉන්නවා ඉතිං.❤️👍
ඔය දෑතට තුනුරුවන්ගේම සරනයි හැමෝම මෙහෙම හිතුවානම්
225 නොහිතනු රට ගෙනියන්න ජනතාව ඉදිරියටම යායුතුයි
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා
හොඳ රත්තරන් හදවතක් ඇති රියදුරු මහතාණෙනි ඔබට ජයෙන් ජය
මේ මහත්මයාට දීර්ඝායුෂ වේවා.තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි ලැබේවා
බස් එකට රැකියාවට ඇති ආදරේ ඒක සුපිරි තමන් හම්ම්බ කරන් කන තැනට ගරු කරලා පරිස්සමෙන් වැඩ කරන්න බ්‍රෝ සුපිරි එල❤❤❤💪💪💪💪
කවදාවත්ම එයාට වරදින්නේ නෑ.
ඔබ තුමාටත් සහකරැ මහතාටත් පන මෙන් අාදරයකරන බස් රඵයටත් හදපිරි සතුටින් අාශීර්වාදය පුදකරන අතර තව තව වැඩි දියුනු කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා බුදුසරනයි සුමනසමන් දෙවිපිහිටයි
රැකියාවට ආදරේ කරන මේ වගේ මිනිස්සුන්ට රැකියාව එපා කරවන කැත සිත් කවමදාකවත් හමු නොවේවා...!!!
කලවානේ බස් එකක් ලංකාවම හොල්ලන්න පුලුවන් උනේ ගීත් අයියා හින්දා තමා ❤❤
කලවානෙ ගැම්මක් තමයි 😍🥰 මෙතුමාගෙම කියලා බස් රතයක් modifi කරන්න ලැබෙවා ❤️
තමන්ගේම කියල බස් රථයක් මේ වගේ පදින්න ශක්තිය ධෛර්‍ය ලැබේවා...😍
ඉස්සර ඔය බස් එක පට්ට ගහලා තිබ්බෙ. හිටපු විදියත් එක්ක බලනකොට ගීත් මහත්තයාගෙ අතට ආවට පස්සෙ දැන් තත්වෙ නම් 100%ක් හොඳයි. ❤❤
අනුන්ගේ දේකට තමන්ගේ දෙයක් වගේ පැලෙන්න ආදරේ කරන වටිනා මිනිස්සු,, !!!
Niwithigala kollek jayawewa malli...
හොද සේවක මහත්මයෙක්.අගේ කල යුතුයි.ඔබගේ ජීවිතය යහපත් වේවි.
ඔබතුමා රැකියාවෙන් ලබන සතුට ගැන ආඩම්බරයි
ජෙප්පන්ට හොඳ පාඩමක්
❤❤ලගදීම ඔයාගේම බස් රතයක් ගන්ඩ ලැබේවා
මේ වගේ බස් අපේ රට ජාත්‍යත්නර තලයට ගෙනියන තානාපති වරුන් වගේ.
ඉදිරියේදී ඉන්දියාවෙන් බස් ගෙනැල්ලා මේ වගේ සුපිරියටම හදලා විදේශ රටවලට අපනයනය කරලා අපේ රට දියුණු කරන්න පුළුවන් ❤❤❤❤❤
ජයවේවා 💪💪💪💪💪💪
%මේක තමයි මගේ ජීවිතය - මෙයා මාව කවදාවත් මග තියලා නැහැ..." අන්න වචනය,,,තමන්ගේ නොවුනත් තමන්ගේ පෞද්ගලික මුදලින් මෙහෙම දෙයක් කරා කියන්නේ,,,කවදාවත් වරදින්නෑ රියදුරැ මහත්තයෝ,,,ඒ නිහතමානී කමට ආදරෙයි,,කරන දෙයක් පරිස්සමෙන් අයියේ බුදු සරණයි,,,, 🙏😘💖
ශා ෂා මෙන්න නියම super 💙❤️💥💖💚👍👍👍💛😍😎😅😆✍️🏵️ සුපිරි වැඩිිඩෙක් daiewar ඩැයිවර් කෙනෙක් මෙිවග උතුම් නිහතමානී රත්තරන් ඩැඉවර් ගීත් අයියා අගය කල යුතු නිලමෙ හැමදාම ගෙනාවේ අලුත් දේවල් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🙏🙏🌹🌹🏵️🏵️🙏🌹🌹🏵️💙💎❤️💎💛💎💜️💎👍🤙✌️✌️💪💪🤘🤘🤘❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥😮😊😊😍😀😀😀😍😀😀😀😀😀☕☕☕☕☕☕☕☕☕☕
ඔයාට වැඩි වැඩයෙන් මේ වගේ නිර්මාන කිරීමට ශක්තිය ලැබේවා.
සදෙවු බස් එකට බෆර් එකක් ගැහුවනම් පට්ට ❤ කලවානෙ අපිටනෙ ආඩම්බරේ එතකොට ❤❤
සෙනසුරාදා හැමදාම රත්නපුරේ යන බස් එක ඉතින් ❤❤❤අපේ ටවුන් එකෙ උදේ හවස හම්බෙන බස් එක review කරලා තියනවා දැක්කම හරිම සතුටුයි 😮❤😊
Kurunegalin yanne kiyatada meka
වාහනේට ආදරේ කරන රියදුරු මහත්තයෙක් ❤❤❤❤❤ ලස්සනයි බස් එක අපිට තියෙන දේවල් ලස්සනට තියා ගමු.🎉
Ctb බස් එකක් එක රියදුරු මහත්තයෙක්ට දෙන්න ඕනි....❤❤❤❤ලංකාවේ බහුතරයක් ctb මෙහෙම වෙයි❤❤❤❤❤❤❤
මුලු රටේම ඩිපෝවල සියලු බස් මේ වගේ ලස්සන වෙනවනම් මොන වගේ අලංකාරයක් රටටම ඇති වේද ? එහෙම වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ස්තූති 💖💖✨✨🌺🌺💯💯✔✔
😂😂😂
හරියන්න ඕන ජීවිත. තව වැඩි දියුණු කරගන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏 ජය වේවා හැමෝටම. පරිස්සමින් වැඩ කරන්න. තෙරුවන් සරණයි.
තමන්ගෙම කියල බස් එකක් අරන් මේ වගේ හදන්න ශක්තිය ලැබේවා මේ වගේ මිනිස්සු අඩුයි ❤❤❤❤❤
ඔබ අවංක රියදුරෙක් තමන්ගේ රැකියාවට ආදරය කරන හදවතින්ම සුබ පතනවා ඔබට සුබ අනාගතයක් වේවා
මෙතුමාට තමන්ගෙම කියල බස් රතයක් මේ වගේ .modified කරල හදන්න ශක්තිය ධෙර්්‍ය ලැබේවා
මෙන්න මේ වගේ මිනිසුන්ට තමා හැමදාම කිරි උතුරන්න ඕනෙ .රාජ කාරිය දේව කාරිය කරගත්තු උතුමන්.නිලමේ මල්ලිට තමාමේ වගේ දේවල් නෙත ගැටෙන්නේ.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි!!!❤❤❤🎉🎉🎉
ගීත් අයියා❤️කලවානෙ අපේ නිහතමානී හදවත
රටටම හොද අාදර්ෂයක් නියමයි. අපටත් අාඩම්බරයි නියමයි 'ගිිත්' අවන්කව හොද චරිතයක්......👍👍👍👍
විටිනා දේ තමයි තමන්ගෙ පුද්ගලික වාහනයක් වගේ රස්සාව කරන වාහනේටත් ආදරේ කිරීම... අපි මේ තත්වෙ ctb එකේ දැක්කෙ මීට අවුරුදු විසි ගානකට කලින්.. ඒ කාලෙ තමන් යන රූට් එකේ බස් එක තමන්ගෙ එකක් වගේ බලා ගත්ත.. ඩ්‍රයිවර් මහත්තයාමයි හුගක් වෙලාවට බස් එක හේදුවෙත්... පස්සෙ හැමදේම වෙනස් වෙලා එලවන බස්එකට ආදරේ නොකර රස්සාවට විතරක් ආදරේ කලා.. හැබැයි මේක දකිද්දි මට දැනට අවුරුදු විසිගානකට කලින් එ සුන්දර අතීතෙ මතක් වෙනව...
oya wagema adaren balaganna bus 1k thamayi maharagama kurunegala (maharagama dipot)
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾🇱🇰
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
ජයවේවා!!!🇱🇰🇱🇰🇱🇰 🇩🇪
🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
රත්නපුරේ කලවානේ ගැම්මක් තමයි කලවානටම ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම තමන් රස්සාව කරන අපිව ජිවත් කරවන වාහනේට යකඩ ගොඩක් උනත් පන වගේ ආදරෙයි...මමත් රියදුරෙක්
හොද මනුස්සයෙක් ඔබගේ සිහින සැබෑවේවා නුදුරේම
ආදරෙයි ඔයවගේ සහෝදරයන්ට මමත් ශුි ලංගම දෙවි පිහිටයි ඔබලාට
මේ බස් රියේ පාලනය දිගටම මේ රියැදුරුතුමාටම බාර දීමට පාලනාධිකාරීතුමන්ලාට ධෛර්යය ලැබේවා!
ඔබේ වාහන පිස්සුව ගැන හොදින්ම මම දන්නවා විශිෂ්ට වැඩක් ඔබට තෙරුවන් සරණයි.
නාරංගොඩ අංකල්
රැකියාවට ගෞරව කරන මිනිස්සු බස් එක පරිස්සම් කරගන්න ,, ජයවේවා
වාසනාවන් මෙවන් උත්තමයන් රියදුරු මහතාණනි කවදාවත් දුකක් කරදරයක් නොම වේවා ඔබතුමන්ට කොන්දොස්තර මහත්තුරුන්ට බුදු සරණයි.
මෙන්න රාජ්‍ය සෙවකයෝ....respect
සැබවින්ම "රාජ්ය සේවයට අවශ්‍යම මෙවන් ආදර්ශමත් උතුම් මිනිසුන් "
ඔබට , ඔබට සහායදෙන සෑම සියලු දෙනාට ,
සම්මා සම්බුදු සරනයි ! දෙවිරැකවරනයි !
S.U.D.Drawing -wasantha attanayake
Pissek
නියමයි මාත් බස් රියැදුරෙක් ,බස් පිස්සෙක්. 😂 තෙරුවන් සරණයි ❤🙏
අපේ රජය එතුමාට ගෞරව කරන්නෙ දුර පලාතකට මාරුවක් දීල. රැකියාවට ආදරෙන් සේවය කරන මහත්මයෙක්.කාගෙත් අතහිත ලැබේවා!
ඇයි ඒ
කොහොමත් කලවාන ඩිපෝවෙ බස් ඔක්කොම වගේ හොදයි..සුපිරි..
බුදු සරණයි❤️දෙවි පිහිටයි 👏හරිම සන්තොසයි පුතා😃🌹
තමන්ගෙම මෙවන් බස් රතයක අයිතිකරුවෙකු වීමට ඉක්මනින් ලැබේවා...
මේ වගේ බස් හැම ඩිපෝවකම තියෙනවනන් ලංගමය හොදට ලාබ ලබනවා. අගය කරන්න ඕන මෙවැනි ක්‍රියාවන්
Ctb.gemma.bro❤❤❤❤❤
"මේක තමයි මගේ ජීවිතේ. මෙයා ඉතින් මාව මග තියලවත් මට කරදරයක් කරලවත් නෑ."
මගෙ හිතට වැදුනේ මේක. එහෙම තමන් පාවිච්චි කරන වාහනේට උනත් ගෞරව කරලා කතා කරන්න ඕනේ ❤️
නිලමේ මේයාට මේයාගේ කියලා බස් එකක් ගන්න උදවුවක් කරන්න ඉදිරියෙදි වැඩසටහනක් කරන්න
Congratulations ,,triple gems bless ගීත් පුතා 🎉🎉
පුතේ ඔබදෙපලට උපහාරයක්ම වේවා !
සැමට ආදර්ශයක් වේවා.ගල්ගහනවාට වඩා කොතරම් අගේද?
අමරා රත්නායක .
රීයදුරු දැතට තෙරුවන් සරනයි
රියදුරු දෑතට බුදුසරණ යි🙏🙏🙏
Desa paluwane eqena qanilla me duppath minisunqen rata hadana hati.budu saranai riyaduru mahatha athulu siyalau denata.
Harima adambarai.mae vani minisun athtatama mae ratata vasanawak.budu saranayi
අපිට ගැම්මක්..💝💝අපේ කලවානෙ ඩිපෝවෙ රැජිණක් මෙ 🤭😘😘😘
Thamange baseka haduwàta wadiyen watinawa dewiyoth balioyadiha budusaranai🎉
කලවානේ අපිට ආඩමිබරයක් ❤️❤️😍
සුමන සමන් දෙවි පිහිටයි!!!! 🎉🎉🎉🎉
මන් නමි ,Ctb ,බස්වලට ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉 බොක්ක ඔහොම යමු 🎉🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷🌷ඉදිරියටම...😘😘😘 ජය වේවා😘😘😘
මටත් බස් එකක් තියෙනවා නමුත් මේ වැඩේ. සුපිරි මල්ලි උබ මරැ කොල්ලෙක්
ආසයි බං මගෙත් හීනයක් උන සීටිබී බස් එකක් ඔය වගේ ලස්සනට හදලා ගෙනියන්න ලංගමේ මට වැඩ කරන්න කිව්වනම් මං පඩි නැතුව හරි වැඩ කරනවා බං ඒ තරම් පිස්සුවක් ❤❤❤❤ මට නෑ බං ඒකට පිනක්
❤
Me dawaswala gasat karala thiyenawa
ගැසට් කරල තියෙන්නෙ අලුතෙන්...ඇප්ලිකේශන් දාන්න
CTB එකෙන් හම්බකරනවා විතරනේ
බස් ටික හෝදල වත් දුවන්නෙ නෑනේ
ඒකනේ බස් අවුරුදෙන් දෙකෙන් ඉවරයි.
මෙහෙම මිනිස්සු ඉන්න එකත් පුදුමයි
Adarei godak S.L.T.B Budu saranai
කලවානේ ගැම්ම 🎉❤
සුපිරිම කොල්ලෙක්
මේ වගේ තව එකක් තියෙනවා පේදුරුතුඩුව ඩිපෝවේ. Piontpedro king කියලා. යාපනය- කොළඹ ධාවනය වන
බොහොම ස්තුති කමෙන්ට් එකට
බස් එකේ කර්ට් ටික ආවානන් ලස්සනයි තවත්
ගමේ බස් එකක් 🤩 කලවාන ❤🤩
මේ අපේ ගමේ.කලවාන ඩිපෝව එක වතාවක් ලංකාවෙ ආදර්ශමත්ම ඩිපෝව විදියටත් තේරුන.මේ බස් එක ගත්තොත් රියදුරු මහත ගැන කවුරුවත් වරදක් කියන්නෙ නෑ.බස් එක නියමෙට හදල තියෙන්නෙ.වගකීමෙන් ධාවනය කරන රියදුරෙක්.කොන්දස්තරවරු නම් මාරු වෙනව.
නිහතමානී චරිතයක නිලමේ❤❤
නිළධාරී මහත්වරුනේ විස්රාමයාම යද්දි පුළුවන්නං බස්රථයට මේ ආකාරයට හදවතින්ම පුදසත්කාර කරන රියදුරුටම හිමිවන ආකාරයේ යෝජනාවක් සම්මත කරන්න
අපේ කලවාන කොල්ලො කෙල්ලෝ සෙට් එක මේ කොනට..❤❤
ජය වේවා ❤❤
බොහොම ස්තුති කමෙන්ට් එකට
දන්න කියන දැකපු සුපිරියක්😼❤️😊
Supirima manussayek budusaranai aiye oyalat
සහතික ඇත්ත...
Privet bus driver කෙනෙක් වෙන්න හිටපු එකෙක් ctb driver කෙනෙක් උනාම…😂😂😂😂😂 ඇත්තම වෙන්න ඕනි ctb bus එකක්නම් පිලිවෙලට පිරිසදුව , මගින්ට කරදරයක් නොවෙන අකාරයට තියෙන එක….. ලයිට් , ඝෝශා කාරි සංගිතය දානවනම් බස් එකේ යන්න හිතෙන්නේ නෑ.. දවසක් මන් දුර බස් එකක නැග්ගා රෑක…. ඇස් දෙක අරින්න බෑ ඔලුව රිදෙනවා නිල් පාට, රතුපාට, පාට පාට ලයිට්…. ඇස් දෙක වහපුහාම musical show එකක් කන පැලෙන්න දාලා ඔලුව රිදනවා….. හැම මනුස්සයාම ඕවාට කැමති
නෑ
අම්මෝහ් කුරුනෑගල බස් එක නම් පිස්සුවක් ❤❤
කලවානෙ අපෙ එක❤❤
බොහොම ස්තුති කමෙන්ට් එකට
@@Nilame ❤️❤️❤️
Me Vage Hethana Aya Seteyanam Ada Ape Ratath Deyunu Ratak.Jayen..Jaya..Mahathmayanani.
කලවාන අපේ එකක්❤️
ලයික් ඕනෙ