Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Bus රථගාලේ බුදුපිළිමයක් හදපන් උදේට වැදලා යන්න. මුව දියුණු රටක bus එකක යවන්න ඕනා ඉසල්ලම
දිවුනු රටවල බස්වල හිටගෙන යන්න බැහැ ලන්කාවෙත් එහෙම කරානම් හෙදයි.අනික වෙගසිමාවල් වලටත් දුවන්න ඹන 😅😅😅😅😅😅
තොපි නිරාගමිකයෝ උනාට කරන්න දෙයක් නැ. මෙ රටේ ගොඩක් මිනිස්සු ජාතියක් ආගමක් තියෙන මිනිස්සූ ඒක නිසා බෞද්ධයෝ විදියට අපි බුදු පිළිම අයින් කරන්න දෙන්නේ නැ
උගෙ කොල්ලන්ට තාම පුළුවන් හඳුන්කූරු පත්තු කරන්න. උගෙ පුකේ ගහල. දැන් එනව අළුත උපන් පූස් පැටව් වෙන්න.
ඒකනේ
@@AshenRasmika-ep4sgපන්සිල් පද පහ ම කඩන පන්සලේ හාමුදුරුවොත් බෞද්ධයෙක් ද? එහෙව් බෞදධයො ද, බණ කියන්නෙ?
තොපි නිසා අහිමි වන අහිංසක ජීවිත වලට වග කියන්නෙ කවුද..!? අනවශ්‍ය ලබ්බවල් නැතුව බස් දුවන්න බැරි ඇයි..!? පොලිස්පති තුමනි මුන්ට සමාවක් දෙන්න එපා IGP..please no Step back..
කලින් පාරට් ඔහොම කියල ලගටම ඇවිල්ලා සෑර් ඉදගන්න කියල මුට පුටුවකුට් දුන්නා පොල්ස් කාරයා 😂
සන්ක්යත්මකව කියපන් මේ වාහන හින්ද වෙච්ච හානිය පර බල්ලා එතකොට අපි විශවාස කරන්නම්
මැරෙන එකා මැරෙනව බන්
atheist political slaves 😂😂😂😂😂
Yako bus walata wada wedi thiyala maranawa dan awa nawaththanna ba
මෙවැනි තම ව්‍යාපාරික කතාවලට පාර්ලිමේන්තුවේ ඉඩ නොතැබිය යුතුයි.
මුං ඒකටම තමා පර්ලිමෙන්තු එන්නෙ
Attanada mohu kiyanna npp anduwa pollan gahuwa waga tirana ganna
අනිවාර්යයෙන්ම ❤
Buruwo
ගන්ජ,ගනිකාවො ගැන ගෑනුන්ට කතාකරන්න පුලුවන් නේද
බෞද්ධයෝ කියන්නේ බුදු පිළිම ගහන අය නොවෙයි.
එහෙමද😂
එහෙන්නම් කුරුස ගහන අයද
😁😁😁😁
@AshenRasmika-ep4sg ඔයා දන්න බෞද්ධයෙක්ගේ එක නමක් කියන්නකෝ.
මොලෙන් බෞද්ධ කම තිබිය යුතුයි .ඔයා කියන කතාවත් ඇත්ත.තමන්ම ගෙදර ඉදන් බුදුන් වැදලා එන්න පුළුවන් නේ.
පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න.තමතමාගේ ව්‍යාපාර දියුණු කරගන්න නෙවෙයි.
Hariyta hari
Thowagage moda masalayek danke animai
තවත් මේ රටේ උගත් බුද්දිමත් මෝඩ ජනතාව ඉන්නවා.
yes
👋
අපි මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ නීතිය ස්ථාපිත කරන්න.ලංගම වේවා ප්‍රයිවට් වේවා නීතිය එක විදියට ක්‍රියාත්මක කරන්න.
😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
😁😁😁😁😁
ඇත්ත
Enam kiyapanko ctb tika hodanna kiyala
අපිත් ත්‍රී විල් දුවනනේ.මල් වැල් නෑ බුදු පිළිම නෑ බෝ ගස් නෑ මිදි පොකුරු නැ.සුදු යකඩ වැඩ කෑලි නෑ.උදේට ගෙදරදි බුදුන් වැඳල එන්නේ.හයර් ඕන තරම්
මුන් පාර්ලිමේන්තු එන්නෙ තමන්ගෙ ව්‍යාපාර දියුනු කරගන්න
Nathywa, ratata wada karannada.
Malimawen awilla ratatda dan wada karanne thopi kade giyata kmkk na waradi waradi kiyanna kondk thiyaganin gon coment dannathuwa
@@SkSk-c8dනීතිය ගැන හොයලා බලන්න,මේවා මේ ආන්ඩුවේ නීති නොවෙයි.
ublage thaththta oka unoth ub kiynnne mokkkd
@@rakithaedirisinghe5971 nithi neweinam nawaththanna puluwanne ai ithin karagena yanne wenasa giya anduwe karapuwama karana ekada gon hatak
හරි වැරැද්ද තේරෙන්නේ ම නැහැ. පාර්ලිමේන්තුවට සුදුසු ම නැති පුද්ගලයෙක්. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔයා ද හොද
Ekane bn
Ow
ජනතාව ට.ආදරෙ නැහැ ඔබගේ බිස්නස් එක පමණි හිතන්නේ .මිනිසුන් marunath කමක් නැහැ ඔබගේ මුදල් ලැබෙන වා නම් ජනතාව ට හෙන.ගහුවත් කමක් නැහැ
මොනව වුනත් එතුමා ලස්සනට අදහස් දැක්වුවා.තමන්ගේ වයාපාරික හා සේවක ප්‍රජාව ගැන නියෝජනය වෙමින් කතා කරා. පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම හා තර්ක විතර්ක දැන් පිළිවෙලට යන අතර,, අර ටයි කෝට් දාගෙන සීයව මතක් කිරීම ගැන නම් කනගාටුදායකයි. කිසිවෙකුගේ සිත් නොරිදෙන ලෙස රටේ අනාගතය වෙනුවෙන් එක්ව වැඩ කිරීම තුලින් Cleen sri lanka වට හැමෝම එකතුවෙනවා,,🌹🇱🇰🌹
මුන් කථා කරන්නේ තමන් වෙනුවෙන්. පාර්ලිමේන්තුවේ කාලය අපරාදේ.😢😢
මූ වෙලාව කනවා විතරයි මගේ පම්පෝරිය ගහන්න
මූ හදන්නේ මිනිස්සුන්ව අවුස්සල කොටවන්න
Athdkim thiyn mnussyo kth nokr mokku kth krnnd yko
මාලිමාවට චන්දෙ දුන්නෙ තමන් කරන නීති විරෝධී සහ විනය විරෝධී වැඩ වලට උදව් ගන්න හිතාගෙනද? අපි දන්න තරමින් නම් මාලිමාවට චන්දය දුන්න අයගේ ප්රමුඛ අපේක්ෂාව වූයේ කලින් හිටපු කාලකන්නින් විසින් දේශපාලන සහ මුදල් බලයට මේ රටෙ නීති සහ විනය ඝනිකා සේවයේ යෙදවීම නතර කර නීති ගරුක සහ විනය ගරුක රටක් කිරීමට සහ හොරාකාල ආර්තික වශයෙන් බංකොලොත් කල රට හදන්නයි.උදේට බුදුන් වැඳල බස් එකට නඟින රියැදුරු සහ කොන්දොස්රලා සුලුදෙයට පවා මගීන්ට කුණුහරපෙන් බනිනකොට , පාරෙ ඉන්න මගීන් යටකරල මරණ කොට මේ මුදලාලිගෙ ඇස්වලට කඳුලු ආවද?
Oba 100/100 kma hariyata hari,
මොනවද මේ පිස්සා කියන්නේ ,මන්ත්‍රී කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම සදාචාරාත්මක ද...
මුං ජනතා නියෝජිතයොද මමත් බවුද්ධයෙක් බුදු පිලිමය ගහගෙන ජනතාවට කෙලවගෙන යනවබ මුං අමු හිවල්ලු CTB ගොඩ නගමු රටට ජයවේවා දරුවන්ට තිදහස උරුම වේවා
හරියට බස් නඩත්තු කරන්න ඔනේ ඉස්සෙල්ලා සමහර බස් වල කිසිම දෙයක් නැහැ දුව්ලි කුනු
ctb bus gammak na
Mulin ctb bus tika hodala inna one😂
@@chamilalakshan5692 ow Ctb eka ka giyoth iwrai duweli hari oil hari gawenawa adum wala. Private bus mona unath pirisidui yanne puluwam ctb wla hati.
@@SlArts34eth අපේ පැත්තේ privet bus පැය බාගෙ දුර පැයක් විතර අඳිනවා. කාලේ kanawa.Ctb සමහරක් bus apirisidui thama eth hama එකක් ම එහෙම නැ
මුව bus එකකට යට කලා නම් හරි. එතකොට තේරෙයි
😂😂😂😂
අලියා කරන්න හැදුවා වගේද..😂😂😂😂
😂😂😂
තොපේ කුහක කම නිසා තමා තියෙන්නේ ජෙප්පොන්ට ඒක වුන්ගේ උපතින්ම ගෙනාදෙයක්
😂😂
බස් එකක එල්ලලා තියන තොරම්බල් කෑලි ගලවන එකෙන් බස් එක පාඩු ලබන්නේ කොහොමද..🙄මේ ජගත් කියන මනව හිතවාදියා ගැන නම් පරණ මිනිස්සු කියන්නේ ඉස්සර ඉඩකඩම් ඇපයට තියන් පොලියට දෙනවලු..ණය ගෙවලා ඇපේ බේරගන්න එනකොට මග ඇරලා යනවාලු..ඉතිං අර අහිංසක මනුස්සයාගෙ ඉඩකඩම් සින්න වෙනවලු...මඩක් වෙන්නත් ඇති..ඒ උනාට මේ මානව හිතවාදීන්ගේ ඉතිහාසේ ඔහොමයි ලියවිලා තියෙන්නේ.
ගිනි පොලියා
ඔය කතාව 100% හරි.මම දන්න කෙනෙක් ඉන්නව ඉංගිරියෙ මේ කාලකන්නිය නිසා හැමදේම නැත්තටම නැතිඋන 😢
ඒ සියල්ල ඇත්ත ..ඔහු අදටත් පොලියට දෙනවා .මිනිස්සු කියන්නේ ගිනිපොලීකාරය කියලා ..චන්දෙ කාලෙ ගමේ මිනිස්සු රවටා කොහොම හරි චන්දෙ අරන් පාර්ලිමේන්තු ඇවිත් ලොකු කම් කියවනවා ..මහ ඇනයක් මේ මිනිහා .
ඇප ගන්න නැතුව නය දෙන්න කප්පම් වස්න්තයගෙ සුරන්ගනා ලෝකයක් කියල හිතුවද 😂
@@Devil678-j9j ණය ගන්න මඟුලක් නෙමෙයි කියන්නෙ..ඒවා බේරගන්න යනකොට කැලෑ පනින එක..🤣
Bimal සහෝදරයගෙ හැසිරීම බලන්න හරි ලස්සනයි
සැර බැහැගෙන එනවා වගේ
බුදු පිලිමයක් බස් එකක තබා ගත්තා කියා ඔහු බෞද්ධයෙක් වෙන්නේ නැහැ.අනික මේ නීති මාලිමාව ගෙනා නීති නෙමෙයි.
මිනිහෙක්ගේ අයිතියක්
මුගේ බස් ටික බේරගන්න තමයි මේ දගලන්නෙ තට්ටය
හරියට hari
Sira kathawa.😂
බස් මුදලාලි මැතිසබයට නම් නෙවෙයි 😂 බස් ඩ්‍රයිවර්ට නම් මරුවට ගැලපෙනවා 😂😂😂
කර්මාතයක් කියන්නෙ මොනව හරි නිශ්පාදනය කරන එකකට. මේකා බස් කර්මාන්තය කියන්නෙ වෙන රටක හදපු බස් අරන් තොරොම්බල් එල්ලන එකට.😂😂😂
පුද්ගලික බස්ක්රමය අහෝසි කලයුතුයි.රටකට බස් සමාගම් දෙකක් රටකට සෑහෙ, පුද්ගලික බස් එක සමාගමක් සදා එයට එකතුකරගන්න ඒවාට සාදාරන ආදායමක් ලැබීමට සකසන්න
Ctb තියෙනවා දුවන්න
ප්‍රයිවට් නැත්නම් අපි මහපාරේ දුක් විදිනව
කම්බස් විතාන ලෝක හොරා
එහෙම උවමනාවන් නැහැ.මෝටර් රථ ආඥා පනත අනුව කටයුතු කරන්න ඕන.මාලිමාව ට දුන්නා කියල බස් වලට වෙනම නීතියක්
ජගත් විතාන මැතිතුමා ගේ කථාව ඉතා බුද්ධිමත්. ඛස් රථ අලංකාර කිරීම ඉතා ප්‍රයෝජනවත්. නමුත් අනවශ්‍ය ලෙස රාත්‍රි led lights දමා අලංකාර කිරීම නම් සීමා කරොත් නම් හොඳයි. දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)
😂😂😂😂 මතුගම ද.. හදට ගල් ගහන්න එපා 😂😂
උබේ බුදිධිමත් කම ගැන හිතා ගන්න පුළුවන් ..මුගේ කතාව බුද්ධිමත් නම් බුදිධිම්ස්තුන්ගෙ කතා වලට කියන්න නමක් කියපන්
නීතියට ඉඩ දෙනවා මිසක් මොනවද මේ කාලේ කන එකේ තේරුම..ඉතින් ඔය බුදු පිළිමෙට ගෙදර ඉඳන් වැඳල ආවම මොකෝ... ත්‍රීවීල් මල්ලිලා එහෙම නැහැ. එයාලා නීතියට අවනතයි
අනේ ඔිකුන්ගේ ආගම ඇදහිල්ල . මොකට කියනවද? ඒක.
බස්එකට නැග්ග වෙලේ ඉදල කනක්අැහෙන්නනැ අාංඩුවෙන් අරන් තියන වැඩේ හොදටම හොදයි.මාලිමාවට ජයවේවා
නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ, පවුලේ අයගේ සහ සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන්!! ❤ ජනතාවට ස්තුතියි!!❤
ගැටළු ඉදිරිපත් කිරිම සහ පිළිතුරු ලබා දීම ගැන සතුටුයි.වැදගත් විදියට සංවාද කිරීමම ලොකු ජයක්
මන්ත්‍රී කෙනෙක් වුනාට බස් යාඩ් එකක්..ඔය වගෙ විකාරකරල බස් පාරට දාන වෙලේ මගීන්ට සියලු පහසුකම් දෙන බස් ගෙන්වන්න..
රටේ සල්ලි නාස්ති කරමින් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් ද
දියුණු රටවල් තියෙවා ක්‍රිස්තියානි ආගම අදහන.හැබැයි කොයි රටකවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ පිංතූර ගහලා නෑ.අපි වගේ දියුණු වන රටවල් වල තමයි මෙහෙම වෙන්නේ.බස් වල ත්‍රීවීලර් වල තියන බුදු පිලිම වහන්සේලා අයින් කරන්න .ගෙදර හරි තමන්ගේ ආනතනයේ පිලිම වහන්සේ නමක් තියන්න ,හැමෝටම වැදලා යන්න.අලුත් ආන්ඩුවට රට හදන්න උදව් කරමු හැමෝම .❤❤❤❤
Don't give time to talk about own business in the Parliament. Keeping a buddha statue in the bus , the person is not a Buddhist.
නැ බං මෙහෙ ඔක්කොම අපිට අරින්නේ ආගම මුලට දාගෙන නේ ඒකය් 😂😂
මාලිමාව මන්ත්‍රීවරුන් කතා කරන ලස්සන බලන්න. .....ඇත්තටම හරිම සතුටයි...
🤣🤣🤣
ඇත්තටම❤
දැන් මේ පාර්ලිමේන්තුව මාර සංවරයි. බුද්ධිමත් උගත් වියත් මිනිස්සුන්ගෙන් පිරුණාම ඒක මාර වෙනස්. හැමෝටම අවස්ථාව දෙනවා හැමෝටම සවන්දෙනවා. බෝම ගෞරවාන්විතයි
සිංගප්පූරුව මේ වගේ programme එකක් දශක දෙකක් අවුරැදු 20ක් කලා ඒ විනය හදන්න
බුදු පිලිමෙ ගෙදර තියල වැඳල එන්න පුලුවන්නෙ. සමහරු බෝ පැල හිටවල වතුරත් ස්ප්‍රේ කරනව.😂
සිරාවටම බන්. මුන් බුදුදහම ආතල් එකක් කරගෙන. නිකමට එහෙම ඒක ඇක්සිඩන්ට් උනොත් බෝ ගහයි බුදුපිලිමයයි කුඩු.
අපි බස් එක ඇතුලේ පොඩි ස්තූපයක් තව පොඩි බෝ පැළයක් හිටවගන්න දෙමු. තව ඉතින් ඕන නම් දෙමු පොඩි බාර් එකකුත් දාමු පස්ස සීට් එකට කිට්ටු කරලා 😂
😂😂😂👍👍👏👏👏🤣🤣🤣
Anna wada karanawanm sathutu wei ne
Boge anganawoth ewapan Hil jangiya andala....thwa Tikak hodai.
ලක්ෂ ගනන් දීල සුදු යකඩ ලබ්බවල් ගහන වෙලෙ ටයර් ගනින්😒
සිරාවටම ❤️
Sira kathawa 👌😂💯
උබලගේ ආණ්ඩු වගේ නෙමෙයි බන්. පක්ෂයට කඩේ ගියා කියලා ලබ්බක් නෑ. නීතිය ඒක සමානයි. වෙන්න ඕනේ ත් ඒක තමයි.
පිළිමෙකට හඳුන්කූරු ගහන්න ඕන නෑ.බුදුර්ජානන්වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න.උන්වහන්සේ බලාපොරොත්තුවුනේ ඒකයි.
අ ❣ අනාගතය නු ❣ නුඹයිර ❣ රටේජනාධිපතිතුමනි ලස්සනට රට හදලා දෙන්න .තෙරුවන් සරනයි ..❤❤අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!❤
එකෙන්ම ❤
Betta tamai kanna venne. Balan idahalla
ලෙව කාපන් p#
😁😁😁😁😁😁
@@chaminsampath5355උබලා වගේ වහල් deshapalanen හොරා kaka athal එකේ හිටපු උන්ට komath ඉස්සරහට බෙටි thama කන්න වෙන්නේ 😅
වැඩෙ වැරැදි නම් බුදුපිළිම හරි ඉස්සරහට දාගන්න්වා
බුදු මැදුරක් ගෙදර හදල එවුන්ට පන්සිල් අරන් එන්ඩ කියපිය පාර පේන්නෑ සැරසිලි රටේ තියෙන ලයිට්
Jvp kuhakai
රැල්ල එනෝ අනුර. හොදේ. ඔහොම නම් අවුරුදු 3 යන්න වෙන්නෙ නෑ.. මොකක්ද මේ කරන්නෙ.. ?????? නීති සම්පාදනය විතරනෙ?? ම්ම්ම්... බඩු මිල අඩු කරන්නකො මුලින්... !!!! රෙස්පෙක්ට් ඇතිව.. ..
මෝඩ කතා කියන්නෙ නැතුව බලන් ඉදහන් මොකද කරන්නෙ කියල. අනුර ගෙදරින් ගෙනල්ල උඹලට කන්න දෙන්නද බඩු අඩු කරන්න කියන්නෙ ඉදපන් ඉවස්ලා බයියා 🙂
රටේ යහපතක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරමින් රට ගෙන යන්න 🌺🌹🌷 තෙරුවන් සරණයි 🌹🌹🌷🌺
රටේ නීතිය හඩන තැනට ඇවිත් නිතිය කඩන්න ඉල්ලන මුන්ගේ බස් strike කරන්න . ජගත් බස් වර්ජනය කරමු නීතිය කඩනවා මුන් . වර්ජනය කරලා පෙන්නන්ඩ කෝ. 😂😂😂
සජියටම ගැලපෙන න්. එය දිනුවානම් ප්‍රවාහන ඇමැති මෙයා. එහෙම උනානම් මොකක්ද වෙන්නේ
අපේ වැඩක් නෙමෙයි සීයා ගේ වැඩක්. ඒක මරු කතාව😂😂😂😂😂😂🎉🎉😂😂🎉🎉
😮😮 මුන්ට භාර පර්මිට්. තියෙනවා මසාජ් ක්ලිනික් තියෙනවා .වැලි පර්මීට් . බස් පර්මිට්. කැළෑ එලි කරන්න පර්මිට් …බස් ටික 3 weels සුද්ද කරා කියන්නේ මුළු රටේම මත්ද්‍රව්‍ය සුද්ද කරා වගේ තමා…. රට වටේම බඩු ගියේ ඔය කෑලි අස්සේ තමා
😮😢
සක්කිලි අවජාතකයා
අනිවාර්යයෙන්
ඒක නම් වැරදියි v8 වල bmw වල තමා වැඩිපුර කුඩු ගෙනියන්නෙ
බුදු පිලිමෙ ගහන් ගියාට වැඩක් නෑහදවතේයි තියෙන්න ඕන 🙏
අදනං ලස්සනයි පාර්ලිමේන්තුව ..😄😄 විහිලුවෙන් වැඩේ ගියා..😁 කෙසේ වෙතත් බස් සීන් එකට එයාලට ඕන විදියට සෙල්ලම් දාන්න දෙන්න එපෝ....අහිංසක මගියෝ අනාතේ....මිනිස්සු ගැන හිතලා හරි නීතියක් එයාලට ක්‍රියාත්මක කරන්න ...🙏🇱🇰
කතාව හරි මැදහත්ව මේ ගැන ආණ්ඩුව හිතහිතන්න ජනතාව ආණ්ඩුවෙන් ඈත් නොවෙන්න වැඩ කරන්න
නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කල් දාන්නෙ මොකටද ......
ජගත් මහත්තයා ඔබට ජයමවේවා! තව තවත් බස් ගේන්න ඔබට හැකියාව ලැබේවා ! ඔබගේ සේවාව අපි අගය කරනවා. බුදු සරනයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 10:31
කවුද මේ මනුස්සය පාර්ලිමේන්තුවට එව්වෙමොකෙද්ද මේමේකා එල්ලවන කවුරුත් නැද්ද
☎️🐂🤣🤣🤣🤣
මේ ලංකාවේ බස්වල මග දිගට නවත්ත නවත්ත කප්පන් කොමිස් පගා ගන්නවා නොදි ගියෝත් මග රැකලා පාතාලකාරයෝ ගාහානවා මේ බස් ගැමුණුගෙයි මේ බස් තට්ටයගෙයි රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ පාතාලකාරයෝයි මේ වැඩේට ඉඩ දෙන්නේ නැත්තේ මුන් ජනතාව පොල් පටවලා තමයි මේ පගා කොමිස් කප්පන් ගන්නේ ජනාදිපති සහොදරයා බිමල් සහොදරයා මේවාත් සොයන්න කරුනාකරලා
බස් තට්ටයා😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂
බුදුපිළිමය ට වදින උන් බස් එක දුවද්දී යමපල්ලන් වගේ
මේවා කරන්න ගියාම එන බාධා, තර්ජන ගනන් ගන්න එපා.ඕකුන්ට ඕන විදියට රට නෙවේ අපි මාලිමාවට ඡන්දෙ දුන්නෙ. මාලිමාව කරන්න උත්සාහ කරන වැඩ ඉතා ම වැදගත් බව අපිට වැටෙහනව . ඒත් (මාලිමාවට ඡන්දෙ දුන්නත්) වෙනස් වෙන්න, අනවශ්‍ය දේ බැහැර කරන්න අකමැති අයට දරාගන්න බැරි වෙලා . පොදු යහපත වෙනුවෙන් ආණ්ඩුව තීරණ ගන්න පෙර ඒ තීරණ ක්ෂණිකව ගැනීමේදී ඇතිවන අනෙක් ගැටලු ගැනත් හිතන්න. උදා: ඩෙකරේෂන් වැඩ රැකියාව, කර්මාන්තයක් විදියට කරන අයට ඒ කර්මාන්තය ක්ෂනිකව නවතන්න සිදු නොවෙන විදියට .... පොඩ්ඩක් කල්දෙන්න . එයාලගෙ නිශ්පාදන වියදම් , වැඩ කුලීවත් ලබාගන්න කල් දීම. මගින් අපහසුතාවයට පත්වෙන ඒ පිරිසට වෙනත් දෙයකට යොමුවෙන්න පුලුවන්.මේක කුඩු වගේ භයානක දෙයක් නොවන නිසා ඒ ගැන හිතන්න. * නීතියක් හෝ වෙනස් කිරීමක් කරන්න පෙර ඒගැන හැම පැත්තම හිතා බලා, හොයාබලා ටිකක් කල් දීල, කලොත් හොඳා. (වැරදි වලට දඩ, දඬුවම් ප්‍රමාද නොකර, අනෙක් දේවල් කල්දීල වෙනස් කීරීම හොඳා.) *යම් වෙනස් කිරීම් කරන කොට හිත් රිදීම් වෙයි. හුරතල් කරන්නත් බෑනෙ.
හැමදේම මුලක ඉඳන් පිරිසිදු කරන්න ඕනි. කාගේවත් වචන වල බයවෙන්න එපා. අපිට ඕන නිවී සැනසිල්ල යන්න ඕන ගමනක් අපිට නයිට්ත්ලබ් නෙවෙයි
බස් එකක් ඇතුලට මොකටද ආගමික නායකයන්ගේ රූප ඒව තියෙන්න ඕනේ ආගමික ස්ථානවල මේ හැම දෙයක්ම මනුස්සයෝ හදාගත්ත මනඃකල්පිත සිතුවිලි නේද හඳුන්කූරු පත්තු කලා කියලා පිළිම තිබ්බා කියලා ඒ මිනිස්සු නීතිගරුක රියදුරන් බවට පත්වෙන්නේ නැහැ දියුණු රටවල් වල ගිහිල්ලා බස්වල ගිහිල්ලා බලන්න ඒ වගේ නූල් කෑලි එල්ලලා නෑ. දෙහි ගෙඩි එල්ලලා නැහැ. පිළිම තියාගෙන නැහැ ජපමාල එල්ලගෙන නැහැ. කිසිම ආගමික භාණ්ඩයක් නැහැ අපට ඒකෙන් කියන්නට පුළුවන් වෙන්නේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ මන්ද මානසික අසහනයෙන් පෙලෙන මනුෂ්‍ය කොටසක් කියලා
හදුන්කුරු දුම අහිතකරයි Air freshner එකක් ගහමු 😊
උබ කියන විදිහට පාරෙ යන්නත් බෑ විස දුම්නෙ වාහන වල 😂
Boge passa peththeda...
@@Devil678-j9j Ow 😂
Hadunkuru ahithakarainam ai ban pansal wala ochchara ai hadun kuru
@@damithkd එකත් බන් අපේ උන්ට කොචර බත් ගොඩක් කන එක හොද නැ කිව්වට කන්ද ගහලා කැවේ නැත්නම් අව්ල් වගේ සිද්දියක් (බත් කන හරක් කියන්න එකේ නියම තෙරුම ඔක තාමා )😂
මොඩයා බලපිය දියුණු රටකට ගිහින්.. මෝඩ චුන් සජියටම හොඳයි මෙකා..
රජයේ සේවකයෝ අවුරුදු පනස් පහ වෙන කොට විශ්‍රාම යනවනම් ඒක හැමෝටම පොදු විය යුතුයි.
Ehenam lapaya,vijtha gedara.😂
ඒත් පෞද්ගලික අයට පැන්ශන් නැ යාලුවා.......ඒනම් රජයෙ උන්ටත් පැන්ශන් එපා 😂
අහිංසක මිනිස්සුන්ගේ ඉඩකඩම් බලෙන් ගන්නාකොට මුට පව් පිං මතක් උනේ නැත්ද..
බස් රථයේ හඳුන්කූරු අවශ්‍ය නෑමොඩ් කරන්න බෑබුදුන්ට පුදන්න, ඒකට කමක් නෑබස්එකේ බෑපන්සලේ පුලුවන්වාහනේ බෑ
උබ මොකෙක්ද බං
අනේ පල යන්න උබ කව්ද ඇහෙම කියන්න මේක බුදුන්ගේ රට කෙමති මිනිස්සු එල්ලා ගත්තාවේ
බස් වල හෙලුවෙන් යන්න බැ කියපන් ගෑනුන්ට ගෙදර හෙලුවෙන් ඉන්න කියපන් ඒවත් හැදෙන්නෙ එපැයි නෙද 💩
ඔව් උදව් කලා නම් රට හදන්න එපා.උදව් කල අය හදන්න ඕන.කතාව ඇත්ත😂😂😂😂
සේවකයන්ට EPF ගෙවනවාද? NPP අය ඔිකුනගෙන් අහන්න කෝ.
මේ මනුස්සයා ගෙවනවා තමයි තොපි දන්නෙ නැති උනාට අපි දන්නවා මේ මනුස්සයා ගැන
බස් දුවන්න බැයිනම් පෑත්තකට වෙලා හිටපන් AKD ❤❤❤❤❤❤❤❤
Good
මෙතන බස් සම්භන්ධව කමෙන්ට් දාල තියෙන කුහක උන් ගැන බලන්න ආපු මං වගේ උන් ඉන්නවද
වාහනයක ආදරේ නිසයි කැලි හයි කරලා ලස්සන කරන්නේ ,,,,, වාහනයක අනවශය කැලි ගලවන්න ඔනි තමයි එහෙමයි කියලා සේරම ගලවන්න බැ අවසර දිලා තියන කැලි තියනවා ,,,,, වාහන වලට ආදරේ මිනිස්සු තමයි වාහන වලට මෙහෙම වෙද්දි දුක හිතෙන්නේ
අපි කියන්නෙ දේවාල වලට මචං...
ලස්සනක් පෙනෙන්නෙ ලස්සනට බලන්න පුලුවන් ඇස්වලට විතරයි. කුහකව බලද්දී ඒවා යක්කු වගේ පේනවා ඇතී
බුදු පිලිමයක් තියල මලක් පූජා කරාට ප්‍රශ්නයක් නෑ බස් වල යන මගීන්ට ඒකෙන් බලපෑමක් නෑ ඒත් හදුන්කූරු දුමට ඔලුවෙ අමාරු එන මිනිස්සු ඉන්නව මමත් එහෙම කෙනෙක්. ඒ වගේම හුගාක් සද්දෙන් සින්දු දාලා බස් එක පුරා පාට පාට ලයිට් දාලා තියෙද්දි ඒ නිසා අපහසුතාවෙට පත් වෙන මිනිස්සුත් ඉන්නව. බස් එක ඉස්සරහ එක එක තොරොම්බල් එල්ලල ඉස්සරහ පාර පේන්නෙත් නෑ . සමහර බස් වල සීට් එකේ ඉදගන්නවත් බෑ ඒ තරමට ජරාජීර්ණ වෙලා අවුරුදු ගානකින් පිරිසිදු කරල නෑ වගේ. ඒ නිසා මේ කරන වැඩපිළිවෙළ ගැන වැරැද්දක් දකින්න බෑ . හැබැයි බස් ත්‍රීවිල් වල අනවශ්‍ය දේවල් ඉවත් කරනව විතරයි පෙන්නන්නෙ. ඒ දෙක විතරක් කරා කියල රටක් පිරිසිදු කරන්න බෑ ටොෆි කොලයක්වත් විසි නොකරන තැනට රට හැදෙනවන් හුගක් වටිනව
අපේ ජාතියට තියන්නේ ඉරිසියාව කයන එක මෙ මනුස්සයට බස් තිබුනට කියන කතා ඇත්ත, නිතියට යටත්ව බස් දුවන්න අවශය පහසුකම් ඉල්ලන්නේ, ඉරි කැපුවට, වෙගෙන් ගියාට අනේත් මාර්ග වැරදි වලට අවසර දෙන්න කියලා කියන්නේ නැනේ,
❤❤❤❤
බිමල්ගේ කතාව සුපිරියි!
ස්ට්කර් ටිකයි ලයිට් ටිකයි බේර ගන්න බුදු හාමුදුරුවෝ ගාව ගත්ත
පන්සල් හැම ගමකම ඒ වගේම ඕනැම පාරක බුදුපිලිම තියෙනවා
මේ මන්ත්‍රී පාර්ලිමේන්තුවට හා හොඳ තීරණ.ගැනීමට නුසුදුස්සෙක්.මොහු පොදු ජන යහපත ගැන නෙවෙයි බස් කාරයො හත් අට දෙනෙක් ගැන හිතන්නෙ.බුදු පිළිම තියන්ඩ ඕන පන්සලේ
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක්..
ජගත් සීයා වෙනුවෙන් නිහඩ හුවක් දෙන්න මොකද ස්කෝලෙ 1'30 නේ ඉවර වෙන්නේ
බුදු පිළිමේ ඉස්සරහ තියාගෙන බස් එක drive කරන්නේ යක්ෂයෝ නේ ඒක තමයි ප්‍රශ්නේ..
Milaga janathi pathi obathuma thamai sowadinawa illanna obathuma dinanawamai ape rate tharuna kollange hinawala inna obai ❤❤❤❤❤❤❤❤❤❤
Businessකාරයක් පාර්ලිමේන්තු යැව්වාම තමන්ගෙ business නැතිවෙයි කියලා බයේ ඉන්නෙ
මේ පුත්ගලයා කිසිම දේකින් පාඩු ලබන කෙනෙක් නෙවෙයි එක නිසා මොහු නිල කාස කපටි සල්ලි කිවම ගැනි උනත් දෙන එකෙක්
,මුන්ගෙ බස් පොලීසියෙන් දඩ ලියන්න අකැමැතියි .බලය නිසා ..ඒනිසා නීතිය සැමට ...
නියම වැඩ මේවා නීතිය හදන්න මිනිස්සුන්ටත් වගකීමක් තියනව දැන්වත් ඉදිරිපත් වෙන්න
රටක් දියුණු වෙනවට කැමති නැති උන්.
සියලුම බස් රථවල කෑලි ගලවනු ලැබේ..ඉතා අනර්ඝ සහ සුහදශීලී සේවාවක්....අදම ඔබත් කතා කරන්න අපහටබස් රථය ගාල් කර ඇති ස්ථානයේ ලිපිනය සහ ඔබව සම්බන්ද කරගතහැකි දුරකථන අංක දෙකක් සදහන් කර 119 හෝ 118 අපගේ අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න....නිවසට පැමිණ හෝ නවතා ඇති ස්ථානයටම පැමිණ සේවාව සිදු කරනු ලැබේ....ස්තූතියි 😁🤣
ඔය කාගේ කාගේත් පම්පෝරි අදාල නෑ ජනපතිතුමනි ඔබගේ අදහස් විතරයි ඕනේ
අවුරුදු 60 ඉහල වයස පොදුපොදුප්රවාහන රියදුරු මහතුන්ගේ වද්‍ය වාර්තාවක් අනුව ප්‍රවාහන බලපත්‍ර දීර්ගකල යුතුය
ගෙදරින් බුදු වැදලා වරෙන් එතකොට හරිනෙ
සේන සර්..නියෝජ්‍ය කතානායක පුටුවේ...සතුටුයි මහාචාර්ය තුමනි ඔබ වැන්නන් මැති සබයේ දැකීම..
NTC එකෙන් බලපත්‍ර දීලා තියෙන්නේ මගී ප්‍රවාහනයට මිස ජංගම දෙවාල පවත්වාගෙන යන්න නෙමෙයි.
බස් වල කෑලි ගලවන්න නෙවෙයි තියෙන්නේ... මිනිස්සුන්ට ගමනා ගමනේදී තියෙන දුක් කන්දරාවට විසදුම් හොයනවා මිසක්..
ඒ කාලෙ වගේ නෙවෙයි දැන් මතක තියාගන්න. උඔලට ඕන විදියට රට භදන්න බෑ. රටට පොදු නීතියක් ඕන
බිස්නස් කාරයො පරිල්මෙන්තු එන්නේ ඇයි කියලා තේරෙනවා නේද
පුද්ගලික බස්,ඉන්දියාවෙන් ගෙනාපු ලොරි බොඩි මෙවයින්,,මගින් ට,යන්න,අපහසුයි එමනිසා මේ,ගොනාගේ බස්,නවත්වන්න අලුත්,බස්,ජපානෙන්,ගෙන්න
මම ජාතික ජන බලවේගී සංවිධායකවරයෙක් මේක මේ අවස්ථාව නෙමෙයි වැඩේ ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය සභා ඡන්දයක් ඉස්සරහට එනවා. අපි කොහොමද ගමේ ගෙවල් වලට යන්නේ අනුර කුමා ජනාධිපතිතුමා මේ ගැන පොඩ්ඩක් සොයා බලා තව අවුරුද්දක්වත් ඕකට කාලයක් ගත රට ස්ථාවරකරලා වැඩේ ක්‍රියාත්මක කරන්න තවම බීම අපි අරගෙනහැ
ඉස්සෙල්ල පොලිසියට මාර්ග නීතිය රතවාහන නීතිය කියල දීපල්ල. ඒ වගේම කාලකන්නි විදියට නීතියට මුවාවෙලා පලිගැනීම් අල්ලස් ගැනීම් නවත්තන්න ඕන. ක්ලීනින්ලංකා නවත්තල ක්ලීනින් පොලිස් පටංගනිල්ල එතනින් එහාට නියම පොයින්ට් එකට එයි
මහජනතාවට මුල් තැන ලැබිය යුතුයි...
බස් පාරේ අල්ලන් නැතිව ගෙදර ගිහින් අල්ලන්න ද බස් එක අරන් පොලීසියට ඇවිත් පෙන්නල යන්න එහෙනම්
Bus රථගාලේ බුදුපිළිමයක් හදපන් උදේට වැදලා යන්න. මුව දියුණු රටක bus එකක යවන්න ඕනා ඉසල්ලම
දිවුනු රටවල බස්වල හිටගෙන යන්න බැහැ ලන්කාවෙත් එහෙම කරානම් හෙදයි.අනික වෙගසිමාවල් වලටත් දුවන්න ඹන 😅😅😅😅😅😅
තොපි නිරාගමිකයෝ උනාට කරන්න දෙයක් නැ. මෙ රටේ ගොඩක් මිනිස්සු ජාතියක් ආගමක් තියෙන මිනිස්සූ ඒක නිසා බෞද්ධයෝ විදියට අපි බුදු පිළිම අයින් කරන්න දෙන්නේ නැ
උගෙ කොල්ලන්ට තාම පුළුවන් හඳුන්කූරු පත්තු කරන්න. උගෙ පුකේ ගහල. දැන් එනව අළුත උපන් පූස් පැටව් වෙන්න.
ඒකනේ
@@AshenRasmika-ep4sgපන්සිල් පද පහ ම කඩන පන්සලේ හාමුදුරුවොත් බෞද්ධයෙක් ද? එහෙව් බෞදධයො ද, බණ කියන්නෙ?
තොපි නිසා අහිමි වන අහිංසක ජීවිත වලට වග කියන්නෙ කවුද..!? අනවශ්‍ය ලබ්බවල් නැතුව බස් දුවන්න බැරි ඇයි..!? පොලිස්පති තුමනි මුන්ට සමාවක් දෙන්න එපා IGP..please no Step back..
කලින් පාරට් ඔහොම කියල ලගටම ඇවිල්ලා සෑර් ඉදගන්න කියල මුට පුටුවකුට් දුන්නා පොල්ස් කාරයා 😂
සන්ක්යත්මකව කියපන් මේ වාහන හින්ද වෙච්ච හානිය පර බල්ලා එතකොට අපි විශවාස කරන්නම්
මැරෙන එකා මැරෙනව බන්
atheist political slaves 😂😂😂😂😂
Yako bus walata wada wedi thiyala maranawa dan awa nawaththanna ba
මෙවැනි තම ව්‍යාපාරික කතාවලට පාර්ලිමේන්තුවේ ඉඩ නොතැබිය යුතුයි.
මුං ඒකටම තමා පර්ලිමෙන්තු එන්නෙ
Attanada mohu kiyanna npp anduwa pollan gahuwa waga tirana ganna
අනිවාර්යයෙන්ම ❤
Buruwo
ගන්ජ,ගනිකාවො ගැන ගෑනුන්ට කතාකරන්න පුලුවන් නේද
බෞද්ධයෝ කියන්නේ බුදු පිළිම ගහන අය නොවෙයි.
එහෙමද😂
එහෙන්නම් කුරුස ගහන අයද
😁😁😁😁
@AshenRasmika-ep4sg ඔයා දන්න බෞද්ධයෙක්ගේ එක නමක් කියන්නකෝ.
මොලෙන් බෞද්ධ කම තිබිය යුතුයි .ඔයා කියන කතාවත් ඇත්ත.තමන්ම ගෙදර ඉදන් බුදුන් වැදලා එන්න පුළුවන් නේ.
පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න.තමතමාගේ ව්‍යාපාර දියුණු කරගන්න නෙවෙයි.
Hariyta hari
Thowagage moda masalayek danke animai
තවත් මේ රටේ උගත් බුද්දිමත් මෝඩ ජනතාව ඉන්නවා.
yes
👋
අපි මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ නීතිය ස්ථාපිත කරන්න.
ලංගම වේවා ප්‍රයිවට් වේවා නීතිය එක විදියට ක්‍රියාත්මක කරන්න.
😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
😁😁😁😁😁
ඇත්ත
Enam kiyapanko ctb tika hodanna kiyala
අපිත් ත්‍රී විල් දුවනනේ.මල් වැල් නෑ බුදු පිළිම නෑ බෝ ගස් නෑ මිදි පොකුරු නැ.සුදු යකඩ වැඩ කෑලි නෑ.උදේට ගෙදරදි බුදුන් වැඳල එන්නේ.හයර් ඕන තරම්
මුන් පාර්ලිමේන්තු එන්නෙ තමන්ගෙ ව්‍යාපාර දියුනු කරගන්න
Nathywa, ratata wada karannada.
Malimawen awilla ratatda dan wada karanne thopi kade giyata kmkk na waradi waradi kiyanna kondk thiyaganin gon coment dannathuwa
@@SkSk-c8dනීතිය ගැන හොයලා බලන්න,මේවා මේ ආන්ඩුවේ නීති නොවෙයි.
ublage thaththta oka unoth ub kiynnne mokkkd
@@rakithaedirisinghe5971 nithi neweinam nawaththanna puluwanne ai ithin karagena yanne wenasa giya anduwe karapuwama karana ekada gon hatak
හරි වැරැද්ද තේරෙන්නේ ම නැහැ. පාර්ලිමේන්තුවට සුදුසු ම නැති පුද්ගලයෙක්. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔයා ද හොද
Ekane bn
Ow
yes
ජනතාව ට.ආදරෙ නැහැ ඔබගේ බිස්නස් එක පමණි හිතන්නේ .මිනිසුන් marunath කමක් නැහැ ඔබගේ මුදල් ලැබෙන වා නම් ජනතාව ට හෙන.ගහුවත් කමක් නැහැ
මොනව වුනත් එතුමා ලස්සනට අදහස් දැක්වුවා.තමන්ගේ වයාපාරික හා සේවක ප්‍රජාව ගැන නියෝජනය වෙමින් කතා කරා. පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම හා තර්ක විතර්ක දැන් පිළිවෙලට යන අතර,, අර ටයි කෝට් දාගෙන සීයව මතක් කිරීම ගැන නම් කනගාටුදායකයි. කිසිවෙකුගේ සිත් නොරිදෙන ලෙස රටේ අනාගතය වෙනුවෙන් එක්ව වැඩ කිරීම තුලින් Cleen sri lanka වට හැමෝම එකතුවෙනවා,,🌹🇱🇰🌹
මුන් කථා කරන්නේ තමන් වෙනුවෙන්. පාර්ලිමේන්තුවේ කාලය අපරාදේ.😢😢
මූ වෙලාව කනවා විතරයි මගේ පම්පෝරිය ගහන්න
මූ හදන්නේ මිනිස්සුන්ව අවුස්සල කොටවන්න
Athdkim thiyn mnussyo kth nokr mokku kth krnnd yko
මාලිමාවට චන්දෙ දුන්නෙ තමන් කරන නීති විරෝධී සහ විනය විරෝධී වැඩ වලට උදව් ගන්න හිතාගෙනද? අපි දන්න තරමින් නම් මාලිමාවට චන්දය දුන්න අයගේ ප්රමුඛ අපේක්ෂාව වූයේ කලින් හිටපු කාලකන්නින් විසින් දේශපාලන සහ මුදල් බලයට මේ රටෙ නීති සහ විනය ඝනිකා සේවයේ යෙදවීම නතර කර නීති ගරුක සහ විනය ගරුක රටක් කිරීමට සහ හොරාකාල ආර්තික වශයෙන් බංකොලොත් කල රට හදන්නයි.උදේට බුදුන් වැඳල බස් එකට නඟින රියැදුරු සහ කොන්දොස්රලා සුලුදෙයට පවා මගීන්ට කුණුහරපෙන් බනිනකොට , පාරෙ ඉන්න මගීන් යටකරල මරණ කොට මේ මුදලාලිගෙ ඇස්වලට කඳුලු ආවද?
Oba 100/100 kma hariyata hari,
මොනවද මේ පිස්සා කියන්නේ ,මන්ත්‍රී කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම සදාචාරාත්මක ද...
මුං ජනතා නියෝජිතයොද මමත් බවුද්ධයෙක් බුදු පිලිමය ගහගෙන ජනතාවට කෙලවගෙන යනවබ මුං අමු හිවල්ලු CTB ගොඩ නගමු රටට ජයවේවා දරුවන්ට තිදහස උරුම වේවා
හරියට බස් නඩත්තු කරන්න ඔනේ ඉස්සෙල්ලා සමහර බස් වල කිසිම දෙයක් නැහැ දුව්ලි කුනු
ctb bus gammak na
Mulin ctb bus tika hodala inna one😂
@@chamilalakshan5692 ow Ctb eka ka giyoth iwrai duweli hari oil hari gawenawa adum wala. Private bus mona unath pirisidui yanne puluwam ctb wla hati.
@@SlArts34eth අපේ පැත්තේ privet bus පැය බාගෙ දුර පැයක් විතර අඳිනවා. කාලේ kanawa.
Ctb සමහරක් bus apirisidui thama eth hama එකක් ම එහෙම නැ
මුව bus එකකට යට කලා නම් හරි. එතකොට තේරෙයි
😂😂😂😂
අලියා කරන්න හැදුවා වගේද..😂😂😂😂
😂😂😂
තොපේ කුහක කම නිසා තමා තියෙන්නේ ජෙප්පොන්ට ඒක වුන්ගේ උපතින්ම ගෙනාදෙයක්
😂😂
බස් එකක එල්ලලා තියන තොරම්බල් කෑලි ගලවන එකෙන් බස් එක පාඩු ලබන්නේ කොහොමද..🙄මේ ජගත් කියන මනව හිතවාදියා ගැන නම් පරණ මිනිස්සු කියන්නේ ඉස්සර ඉඩකඩම් ඇපයට තියන් පොලියට දෙනවලු..ණය ගෙවලා ඇපේ බේරගන්න එනකොට මග ඇරලා යනවාලු..ඉතිං අර අහිංසක මනුස්සයාගෙ ඉඩකඩම් සින්න වෙනවලු...මඩක් වෙන්නත් ඇති..ඒ උනාට මේ මානව හිතවාදීන්ගේ ඉතිහාසේ ඔහොමයි ලියවිලා තියෙන්නේ.
ගිනි පොලියා
ඔය කතාව 100% හරි.මම දන්න කෙනෙක් ඉන්නව ඉංගිරියෙ මේ කාලකන්නිය නිසා හැමදේම නැත්තටම නැතිඋන 😢
ඒ සියල්ල ඇත්ත ..ඔහු අදටත් පොලියට දෙනවා .මිනිස්සු කියන්නේ ගිනිපොලීකාරය කියලා ..චන්දෙ කාලෙ ගමේ මිනිස්සු රවටා කොහොම හරි චන්දෙ අරන් පාර්ලිමේන්තු ඇවිත් ලොකු කම් කියවනවා ..මහ ඇනයක් මේ මිනිහා .
ඇප ගන්න නැතුව නය දෙන්න කප්පම් වස්න්තයගෙ සුරන්ගනා ලෝකයක් කියල හිතුවද 😂
@@Devil678-j9j ණය ගන්න මඟුලක් නෙමෙයි කියන්නෙ..ඒවා බේරගන්න යනකොට කැලෑ පනින එක..🤣
Bimal සහෝදරයගෙ හැසිරීම බලන්න හරි ලස්සනයි
සැර බැහැගෙන එනවා වගේ
😂😂😂
බුදු පිලිමයක් බස් එකක තබා ගත්තා කියා ඔහු බෞද්ධයෙක් වෙන්නේ නැහැ.අනික මේ නීති මාලිමාව ගෙනා නීති නෙමෙයි.
මිනිහෙක්ගේ අයිතියක්
මුගේ බස් ටික බේරගන්න තමයි මේ දගලන්නෙ තට්ටය
හරියට hari
Sira kathawa.😂
බස් මුදලාලි මැතිසබයට නම් නෙවෙයි 😂 බස් ඩ්‍රයිවර්ට නම් මරුවට ගැලපෙනවා 😂😂😂
කර්මාතයක් කියන්නෙ මොනව හරි නිශ්පාදනය කරන එකකට. මේකා බස් කර්මාන්තය කියන්නෙ වෙන රටක හදපු බස් අරන් තොරොම්බල් එල්ලන එකට.😂😂😂
පුද්ගලික බස්ක්රමය අහෝසි කලයුතුයි.රටකට බස් සමාගම් දෙකක් රටකට සෑහෙ, පුද්ගලික බස් එක සමාගමක් සදා එයට එකතුකරගන්න ඒවාට සාදාරන ආදායමක් ලැබීමට සකසන්න
Ctb තියෙනවා දුවන්න
ප්‍රයිවට් නැත්නම් අපි මහපාරේ දුක් විදිනව
කම්බස් විතාන ලෝක හොරා
එහෙම උවමනාවන් නැහැ.
මෝටර් රථ ආඥා පනත අනුව කටයුතු කරන්න ඕන.
මාලිමාව ට දුන්නා කියල බස් වලට වෙනම නීතියක්
ජගත් විතාන මැතිතුමා ගේ කථාව ඉතා බුද්ධිමත්. ඛස් රථ අලංකාර කිරීම ඉතා ප්‍රයෝජනවත්. නමුත් අනවශ්‍ය ලෙස රාත්‍රි led lights දමා අලංකාර කිරීම නම් සීමා කරොත් නම් හොඳයි.
දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)
😂😂😂😂 මතුගම ද.. හදට ගල් ගහන්න එපා 😂😂
උබේ බුදිධිමත් කම ගැන හිතා ගන්න පුළුවන් ..මුගේ කතාව බුද්ධිමත් නම් බුදිධිම්ස්තුන්ගෙ කතා වලට කියන්න නමක් කියපන්
නීතියට ඉඩ දෙනවා මිසක් මොනවද මේ කාලේ කන එකේ තේරුම..
ඉතින් ඔය බුදු පිළිමෙට ගෙදර ඉඳන් වැඳල ආවම මොකෝ...
ත්‍රීවීල් මල්ලිලා එහෙම නැහැ. එයාලා නීතියට අවනතයි
අනේ ඔිකුන්ගේ ආගම ඇදහිල්ල . මොකට කියනවද? ඒක.
බස්එකට නැග්ග වෙලේ ඉදල කනක්අැහෙන්නනැ අාංඩුවෙන් අරන් තියන වැඩේ හොදටම හොදයි.මාලිමාවට ජයවේවා
නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ, පවුලේ අයගේ සහ සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන්!! ❤ ජනතාවට ස්තුතියි!!❤
ගැටළු ඉදිරිපත් කිරිම සහ පිළිතුරු ලබා දීම ගැන සතුටුයි.වැදගත් විදියට සංවාද කිරීමම ලොකු ජයක්
මන්ත්‍රී කෙනෙක් වුනාට බස් යාඩ් එකක්..
ඔය වගෙ විකාරකරල බස් පාරට දාන වෙලේ මගීන්ට සියලු පහසුකම් දෙන බස් ගෙන්වන්න..
රටේ සල්ලි නාස්ති කරමින් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් ද
දියුණු රටවල් තියෙවා ක්‍රිස්තියානි ආගම අදහන.හැබැයි කොයි රටකවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ පිංතූර ගහලා නෑ.අපි වගේ දියුණු වන රටවල් වල තමයි මෙහෙම වෙන්නේ.බස් වල ත්‍රීවීලර් වල තියන බුදු පිලිම වහන්සේලා අයින් කරන්න .ගෙදර හරි තමන්ගේ ආනතනයේ පිලිම වහන්සේ නමක් තියන්න ,හැමෝටම වැදලා යන්න.අලුත් ආන්ඩුවට රට හදන්න උදව් කරමු හැමෝම .❤❤❤❤
Don't give time to talk about own business in the Parliament. Keeping a buddha statue in the bus , the person is not a Buddhist.
නැ බං මෙහෙ ඔක්කොම අපිට අරින්නේ ආගම මුලට දාගෙන නේ ඒකය් 😂😂
මාලිමාව මන්ත්‍රීවරුන් කතා කරන ලස්සන බලන්න. .....
ඇත්තටම හරිම සතුටයි...
🤣🤣🤣
ඇත්තටම❤
දැන් මේ පාර්ලිමේන්තුව මාර සංවරයි. බුද්ධිමත් උගත් වියත් මිනිස්සුන්ගෙන් පිරුණාම ඒක මාර වෙනස්. හැමෝටම අවස්ථාව දෙනවා හැමෝටම සවන්දෙනවා. බෝම ගෞරවාන්විතයි
සිංගප්පූරුව මේ වගේ programme එකක් දශක දෙකක් අවුරැදු 20ක් කලා ඒ විනය හදන්න
බුදු පිලිමෙ ගෙදර තියල වැඳල එන්න පුලුවන්නෙ. සමහරු බෝ පැල හිටවල වතුරත් ස්ප්‍රේ කරනව.😂
සිරාවටම බන්. මුන් බුදුදහම ආතල් එකක් කරගෙන. නිකමට එහෙම ඒක ඇක්සිඩන්ට් උනොත් බෝ ගහයි බුදුපිලිමයයි කුඩු.
අපි බස් එක ඇතුලේ පොඩි ස්තූපයක් තව පොඩි බෝ පැළයක් හිටවගන්න දෙමු. තව ඉතින් ඕන නම් දෙමු පොඩි බාර් එකකුත් දාමු පස්ස සීට් එකට කිට්ටු කරලා 😂
😂😂😂👍👍👏👏👏🤣🤣🤣
Anna wada karanawanm sathutu wei ne
Boge anganawoth ewapan Hil jangiya andala....thwa Tikak hodai.
ලක්ෂ ගනන් දීල සුදු යකඩ ලබ්බවල් ගහන වෙලෙ ටයර් ගනින්😒
සිරාවටම ❤️
Sira kathawa 👌😂💯
උබලගේ ආණ්ඩු වගේ නෙමෙයි බන්. පක්ෂයට කඩේ ගියා කියලා ලබ්බක් නෑ. නීතිය ඒක සමානයි. වෙන්න ඕනේ ත් ඒක තමයි.
පිළිමෙකට හඳුන්කූරු ගහන්න ඕන නෑ.බුදුර්ජානන්වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න.උන්වහන්සේ බලාපොරොත්තුවුනේ ඒකයි.
අ ❣ අනාගතය
නු ❣ නුඹයි
ර ❣ රටේ
ජනාධිපතිතුමනි ලස්සනට රට හදලා දෙන්න .තෙරුවන් සරනයි ..❤
❤අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!❤
එකෙන්ම ❤
Betta tamai kanna venne. Balan idahalla
ලෙව කාපන් p#
😁😁😁😁😁😁
@@chaminsampath5355උබලා වගේ වහල් deshapalanen හොරා kaka athal එකේ හිටපු උන්ට komath ඉස්සරහට බෙටි thama කන්න වෙන්නේ 😅
වැඩෙ වැරැදි නම් බුදුපිළිම හරි ඉස්සරහට දාගන්න්වා
බුදු මැදුරක් ගෙදර හදල එවුන්ට පන්සිල් අරන් එන්ඩ කියපිය පාර පේන්නෑ සැරසිලි රටේ තියෙන ලයිට්
Jvp kuhakai
රැල්ල එනෝ අනුර. හොදේ.
ඔහොම නම් අවුරුදු 3 යන්න වෙන්නෙ නෑ..
මොකක්ද මේ කරන්නෙ..
??????
නීති සම්පාදනය විතරනෙ??
ම්ම්ම්...
බඩු මිල අඩු කරන්නකො මුලින්... !!!! රෙස්පෙක්ට් ඇතිව.. ..
මෝඩ කතා කියන්නෙ නැතුව බලන් ඉදහන් මොකද කරන්නෙ කියල. අනුර ගෙදරින් ගෙනල්ල උඹලට කන්න දෙන්නද බඩු අඩු කරන්න කියන්නෙ ඉදපන් ඉවස්ලා බයියා 🙂
රටේ යහපතක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරමින් රට ගෙන යන්න 🌺🌹🌷 තෙරුවන් සරණයි 🌹🌹🌷🌺
රටේ නීතිය හඩන තැනට ඇවිත් නිතිය කඩන්න ඉල්ලන මුන්ගේ බස් strike කරන්න . ජගත් බස් වර්ජනය කරමු නීතිය කඩනවා මුන් . වර්ජනය කරලා පෙන්නන්ඩ කෝ. 😂😂😂
සජියටම ගැලපෙන න්. එය දිනුවානම් ප්‍රවාහන ඇමැති මෙයා. එහෙම උනානම් මොකක්ද වෙන්නේ
අපේ වැඩක් නෙමෙයි සීයා ගේ වැඩක්. ඒක මරු කතාව😂😂😂😂😂😂🎉🎉😂😂🎉🎉
😮😮 මුන්ට භාර පර්මිට්. තියෙනවා මසාජ් ක්ලිනික් තියෙනවා .වැලි පර්මීට් . බස් පර්මිට්. කැළෑ එලි කරන්න පර්මිට් …බස් ටික 3 weels සුද්ද කරා කියන්නේ මුළු රටේම මත්ද්‍රව්‍ය සුද්ද කරා වගේ තමා…. රට වටේම බඩු ගියේ ඔය කෑලි අස්සේ තමා
😮😢
සක්කිලි අවජාතකයා
අනිවාර්යයෙන්
ඒක නම් වැරදියි v8 වල bmw වල තමා වැඩිපුර කුඩු ගෙනියන්නෙ
බුදු පිලිමෙ ගහන් ගියාට වැඩක් නෑ
හදවතේයි තියෙන්න ඕන 🙏
අදනං ලස්සනයි පාර්ලිමේන්තුව ..😄😄 විහිලුවෙන් වැඩේ ගියා..😁 කෙසේ වෙතත් බස් සීන් එකට එයාලට ඕන විදියට සෙල්ලම් දාන්න දෙන්න එපෝ....අහිංසක මගියෝ අනාතේ....මිනිස්සු ගැන හිතලා හරි නීතියක් එයාලට ක්‍රියාත්මක කරන්න ...🙏🇱🇰
කතාව හරි මැදහත්ව මේ ගැන ආණ්ඩුව හිතහිතන්න ජනතාව ආණ්ඩුවෙන් ඈත් නොවෙන්න වැඩ කරන්න
නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කල් දාන්නෙ මොකටද ......
ජගත් මහත්තයා ඔබට ජයමවේවා! තව තවත් බස් ගේන්න ඔබට හැකියාව ලැබේවා ! ඔබගේ සේවාව අපි අගය කරනවා. බුදු සරනයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 10:31
කවුද මේ මනුස්සය පාර්ලිමේන්තුවට එව්වෙ
මොකෙද්ද මේ
මේකා එල්ලවන කවුරුත් නැද්ද
☎️🐂🤣🤣🤣🤣
මේ ලංකාවේ බස්වල මග දිගට නවත්ත නවත්ත කප්පන් කොමිස් පගා ගන්නවා නොදි ගියෝත් මග රැකලා පාතාලකාරයෝ ගාහානවා මේ බස් ගැමුණුගෙයි මේ බස් තට්ටයගෙයි රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ පාතාලකාරයෝයි මේ වැඩේට ඉඩ දෙන්නේ නැත්තේ මුන් ජනතාව පොල් පටවලා තමයි මේ පගා කොමිස් කප්පන් ගන්නේ ජනාදිපති සහොදරයා බිමල් සහොදරයා මේවාත් සොයන්න කරුනාකරලා
බස් තට්ටයා😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂
බුදුපිළිමය ට වදින උන් බස් එක දුවද්දී යමපල්ලන් වගේ
මේවා කරන්න ගියාම එන බාධා, තර්ජන ගනන් ගන්න එපා.
ඕකුන්ට ඕන විදියට රට නෙවේ අපි මාලිමාවට ඡන්දෙ දුන්නෙ. මාලිමාව කරන්න උත්සාහ කරන වැඩ ඉතා ම වැදගත් බව අපිට වැටෙහනව . ඒත් (මාලිමාවට ඡන්දෙ දුන්නත්) වෙනස් වෙන්න, අනවශ්‍ය දේ බැහැර කරන්න අකමැති අයට දරාගන්න බැරි වෙලා . පොදු යහපත වෙනුවෙන් ආණ්ඩුව තීරණ ගන්න පෙර ඒ තීරණ ක්ෂණිකව ගැනීමේදී ඇතිවන අනෙක් ගැටලු ගැනත් හිතන්න. උදා: ඩෙකරේෂන් වැඩ රැකියාව, කර්මාන්තයක් විදියට කරන අයට ඒ කර්මාන්තය ක්ෂනිකව නවතන්න සිදු නොවෙන විදියට ....
පොඩ්ඩක් කල්දෙන්න . එයාලගෙ නිශ්පාදන වියදම් , වැඩ කුලීවත් ලබාගන්න කල් දීම. මගින් අපහසුතාවයට පත්වෙන ඒ පිරිසට වෙනත් දෙයකට යොමුවෙන්න පුලුවන්.
මේක කුඩු වගේ භයානක දෙයක් නොවන නිසා ඒ ගැන හිතන්න.
* නීතියක් හෝ වෙනස් කිරීමක් කරන්න පෙර ඒගැන හැම පැත්තම හිතා බලා, හොයාබලා ටිකක් කල් දීල, කලොත් හොඳා.
(වැරදි වලට දඩ, දඬුවම් ප්‍රමාද නොකර, අනෙක් දේවල් කල්දීල වෙනස් කීරීම හොඳා.)
*යම් වෙනස් කිරීම් කරන කොට හිත් රිදීම් වෙයි. හුරතල් කරන්නත් බෑනෙ.
හැමදේම මුලක ඉඳන් පිරිසිදු කරන්න ඕනි. කාගේවත් වචන වල බයවෙන්න එපා. අපිට ඕන නිවී සැනසිල්ල යන්න ඕන ගමනක් අපිට නයිට්ත්ලබ් නෙවෙයි
බස් එකක් ඇතුලට මොකටද ආගමික නායකයන්ගේ රූප ඒව තියෙන්න ඕනේ ආගමික ස්ථානවල මේ හැම දෙයක්ම මනුස්සයෝ හදාගත්ත මනඃකල්පිත සිතුවිලි නේද හඳුන්කූරු පත්තු කලා කියලා පිළිම තිබ්බා කියලා ඒ මිනිස්සු නීතිගරුක රියදුරන් බවට පත්වෙන්නේ නැහැ දියුණු රටවල් වල ගිහිල්ලා බස්වල ගිහිල්ලා බලන්න ඒ වගේ නූල් කෑලි එල්ලලා නෑ. දෙහි ගෙඩි එල්ලලා නැහැ. පිළිම තියාගෙන නැහැ ජපමාල එල්ලගෙන නැහැ. කිසිම ආගමික භාණ්ඩයක් නැහැ අපට ඒකෙන් කියන්නට පුළුවන් වෙන්නේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ මන්ද මානසික අසහනයෙන් පෙලෙන මනුෂ්‍ය කොටසක් කියලා
හදුන්කුරු දුම අහිතකරයි Air freshner එකක් ගහමු 😊
උබ කියන විදිහට පාරෙ යන්නත් බෑ විස දුම්නෙ වාහන වල 😂
Boge passa peththeda...
@@Devil678-j9j Ow 😂
Hadunkuru ahithakarainam ai ban pansal wala ochchara ai hadun kuru
@@damithkd එකත් බන් අපේ උන්ට කොචර බත් ගොඩක් කන එක හොද නැ කිව්වට කන්ද ගහලා කැවේ නැත්නම් අව්ල් වගේ සිද්දියක් (බත් කන හරක් කියන්න එකේ නියම තෙරුම ඔක තාමා )😂
මොඩයා බලපිය දියුණු රටකට ගිහින්.. මෝඩ චුන් සජියටම හොඳයි මෙකා..
රජයේ සේවකයෝ අවුරුදු පනස් පහ වෙන කොට විශ්‍රාම යනවනම් ඒක හැමෝටම පොදු විය යුතුයි.
Ehenam lapaya,vijtha gedara.😂
ඒත් පෞද්ගලික අයට පැන්ශන් නැ යාලුවා.......ඒනම් රජයෙ උන්ටත් පැන්ශන් එපා 😂
අහිංසක මිනිස්සුන්ගේ ඉඩකඩම් බලෙන් ගන්නාකොට මුට පව් පිං මතක් උනේ නැත්ද..
බස් රථයේ හඳුන්කූරු අවශ්‍ය නෑ
මොඩ් කරන්න බෑ
බුදුන්ට පුදන්න, ඒකට කමක් නෑ
බස්එකේ බෑ
පන්සලේ පුලුවන්
වාහනේ බෑ
උබ මොකෙක්ද බං
අනේ පල යන්න උබ කව්ද ඇහෙම කියන්න මේක බුදුන්ගේ රට කෙමති මිනිස්සු එල්ලා ගත්තාවේ
බස් වල හෙලුවෙන් යන්න බැ කියපන් ගෑනුන්ට ගෙදර හෙලුවෙන් ඉන්න කියපන් ඒවත් හැදෙන්නෙ එපැයි නෙද 💩
ඔව් උදව් කලා නම් රට හදන්න එපා.උදව් කල අය හදන්න ඕන.කතාව ඇත්ත😂😂😂😂
සේවකයන්ට EPF ගෙවනවාද? NPP අය ඔිකුනගෙන් අහන්න කෝ.
මේ මනුස්සයා ගෙවනවා තමයි තොපි දන්නෙ නැති උනාට අපි දන්නවා මේ මනුස්සයා ගැන
බස් දුවන්න බැයිනම් පෑත්තකට වෙලා හිටපන් AKD ❤❤❤❤❤❤❤❤
Good
මෙතන බස් සම්භන්ධව කමෙන්ට් දාල තියෙන කුහක උන් ගැන බලන්න ආපු මං වගේ උන් ඉන්නවද
වාහනයක ආදරේ නිසයි කැලි හයි කරලා ලස්සන කරන්නේ ,,,,, වාහනයක අනවශය කැලි ගලවන්න ඔනි තමයි එහෙමයි කියලා සේරම ගලවන්න බැ අවසර දිලා තියන කැලි තියනවා ,,,,, වාහන වලට ආදරේ මිනිස්සු තමයි වාහන වලට මෙහෙම වෙද්දි දුක හිතෙන්නේ
අපි කියන්නෙ දේවාල වලට මචං...
ලස්සනක් පෙනෙන්නෙ ලස්සනට බලන්න පුලුවන් ඇස්වලට විතරයි. කුහකව බලද්දී ඒවා යක්කු වගේ පේනවා ඇතී
බුදු පිලිමයක් තියල මලක් පූජා කරාට ප්‍රශ්නයක් නෑ බස් වල යන මගීන්ට ඒකෙන් බලපෑමක් නෑ ඒත් හදුන්කූරු දුමට ඔලුවෙ අමාරු එන මිනිස්සු ඉන්නව මමත් එහෙම කෙනෙක්. ඒ වගේම හුගාක් සද්දෙන් සින්දු දාලා බස් එක පුරා පාට පාට ලයිට් දාලා තියෙද්දි ඒ නිසා අපහසුතාවෙට පත් වෙන මිනිස්සුත් ඉන්නව. බස් එක ඉස්සරහ එක එක තොරොම්බල් එල්ලල ඉස්සරහ පාර පේන්නෙත් නෑ . සමහර බස් වල සීට් එකේ ඉදගන්නවත් බෑ ඒ තරමට ජරාජීර්ණ වෙලා අවුරුදු ගානකින් පිරිසිදු කරල නෑ වගේ. ඒ නිසා මේ කරන වැඩපිළිවෙළ ගැන වැරැද්දක් දකින්න බෑ . හැබැයි බස් ත්‍රීවිල් වල අනවශ්‍ය දේවල් ඉවත් කරනව විතරයි පෙන්නන්නෙ. ඒ දෙක විතරක් කරා කියල රටක් පිරිසිදු කරන්න බෑ ටොෆි කොලයක්වත් විසි නොකරන තැනට රට හැදෙනවන් හුගක් වටිනව
අපේ ජාතියට තියන්නේ ඉරිසියාව කයන එක මෙ මනුස්සයට බස් තිබුනට කියන කතා ඇත්ත, නිතියට යටත්ව බස් දුවන්න අවශය පහසුකම් ඉල්ලන්නේ, ඉරි කැපුවට, වෙගෙන් ගියාට අනේත් මාර්ග වැරදි වලට අවසර දෙන්න කියලා කියන්නේ නැනේ,
❤❤❤❤
බිමල්ගේ කතාව සුපිරියි!
ස්ට්කර් ටිකයි ලයිට් ටිකයි බේර ගන්න බුදු හාමුදුරුවෝ ගාව ගත්ත
පන්සල් හැම ගමකම ඒ වගේම ඕනැම පාරක බුදුපිලිම තියෙනවා
මේ මන්ත්‍රී පාර්ලිමේන්තුවට හා හොඳ තීරණ.ගැනීමට නුසුදුස්සෙක්.මොහු පොදු ජන යහපත ගැන නෙවෙයි බස් කාරයො හත් අට දෙනෙක් ගැන හිතන්නෙ.බුදු පිළිම තියන්ඩ ඕන පන්සලේ
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක්..
ජගත් සීයා වෙනුවෙන් නිහඩ හුවක් දෙන්න මොකද ස්කෝලෙ 1'30 නේ ඉවර වෙන්නේ
බුදු පිළිමේ ඉස්සරහ තියාගෙන බස් එක drive කරන්නේ යක්ෂයෝ නේ ඒක තමයි ප්‍රශ්නේ..
Milaga janathi pathi obathuma thamai sowadinawa illanna obathuma dinanawamai ape rate tharuna kollange hinawala inna obai ❤❤❤❤❤❤❤❤❤❤
Businessකාරයක් පාර්ලිමේන්තු යැව්වාම තමන්ගෙ business නැතිවෙයි කියලා බයේ ඉන්නෙ
මේ පුත්ගලයා කිසිම දේකින් පාඩු ලබන කෙනෙක් නෙවෙයි එක නිසා මොහු නිල කාස කපටි සල්ලි කිවම ගැනි උනත් දෙන එකෙක්
,මුන්ගෙ බස් පොලීසියෙන් දඩ ලියන්න අකැමැතියි .බලය නිසා ..ඒනිසා නීතිය සැමට ...
නියම වැඩ මේවා නීතිය හදන්න මිනිස්සුන්ටත් වගකීමක් තියනව දැන්වත් ඉදිරිපත් වෙන්න
රටක් දියුණු වෙනවට කැමති නැති උන්.
සියලුම බස් රථවල කෑලි ගලවනු ලැබේ..ඉතා අනර්ඝ සහ සුහදශීලී සේවාවක්....අදම ඔබත් කතා කරන්න අපහට
බස් රථය ගාල් කර ඇති ස්ථානයේ ලිපිනය සහ ඔබව සම්බන්ද කරගතහැකි දුරකථන අංක දෙකක් සදහන් කර 119 හෝ 118 අපගේ අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න....නිවසට පැමිණ හෝ නවතා ඇති ස්ථානයටම පැමිණ සේවාව සිදු කරනු ලැබේ....ස්තූතියි 😁🤣