Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත අභ්‍යාස පොත්, පාසල් ළමුන් සදහා සහන මිලට කිරුලපන 6 Stafford Ave,Colombo 06 අලවි පියසෙන් දැන් ලබාගතහැක.විස්තර 07176518390714163901National Paper Company0112 556 470maps.app.goo.gl/NKqyJ2EXaDiDpxSt7
අපේ දේ කීයක් හරි වැඩියෙන් දීලා ගන්න පුරුදු වෙමු.. අඩුවෙන් දෙන්න ඕනේ නැහැ.. දියුණු වුන දාට අඩුවට දෙමු 🙏
අපේ රටේ පාලකයෝ අපේ රටට කරලා තියෙන අපරාදේ සුළු පටු නැ බුදුසරණයි අපේ හාමුදුරුවනේ රට කොහොම හරි දියුණු වේනවා දකීමයි අපෙත් පැතුම. 🙏🙏🙏🙏🙏❤
Baninna okkoma minissuma newe brow
@@willwitt8591 arahath kallata wiruddai.kiyanade hari
මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන රටට මොනවා හරි දෙයක් දෙන්න හැමදාම උත්සහ කරනවා ගොඩක් පිං ඔබවහන්සේට 🙏🇱🇰
❤
අනිවාර්යයෙන් ❤️ ඒවගේම බොරු නමක් ගන්න වැඩ කරනව නෙවෙයි කියලත් පේනව.බුදු සරණයි අපෙ හාමුදුරුවොන්ට 🙏☸️❤️
Hmm 😒💔
🛑🛑ඕනෑම කෙනෙකුගෙන් හොද දෙ අරගෙන නරක දේ නොගන්නවා නම් ප්‍රශ්නයක් නෑ නේ.මිනිස්සූ ඒක නෙමෙයි කරන්නෙ ඇගිලි දික්කර කර කතන්දර කියන එක.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රාජපක්ෂලාගේ රනිල් සජිත් රැලම හුමන්දාවට යනවා බං. ඉතින් කියන්න කියාපන්කෝ ...
ඔබ වහන්සේ ගේ කතා විලාශයට වචන වලට හරිම ආසයි
ඒ ආදර්ශමත් රාජ්‍ය නිලධාරී මහත්මයාගේ කැපවීම දැක්කම මගේ ඇස් වලට කදුලු ආවා ඔබ තුමාට පිං 🙏
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...ruclips.net/video/Ri05NvbGJeE/видео.html
ඇත්තමයි
Adapn ehenm😂😂
@@hamabey9142 බොඋකාපන්
ඔයගොල්ලන්ගෙ හිතවත් දේශපාලනඥයින්ම තමයි ඕවා විනාශ කළේ
අපිත් ගියා මෑතකදි .හිතට දැනුන දුක කියලා නිම කරන්න බෑ.ස්වාමීන් වහන්සේට මේ සත්‍යය ලෝකෙට පෙන්වීමට තව තවත් ශක්තිය ලැබේවා ..
අද කථාවනම් හාමුදුරුවන්ගේ මසුරන් වටින කතාවක් මේ කථාව මුළු පාර්ලිමේන්තුවේ ඉන්න 225අහන්න ඕන කතාවක් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐
Apey rata goda danna hamuduruwane.oba wahansekarana mehaya athi wishishtai ..
😢ඇසට කදුලු එනවා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සෙ මේ රට ට කරන සේවය අමරනීයයි.
හොරු න්ගේ උගුල් වලට පන දෙන්නෙ නැති නම් තවත් සොක්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙයට මූලිකත්වය ගන්න උමන්දාව වගේ ඉහලට ගන්න
අනිවාර්යයෙන්
රටම බාර දෙන්න ඔනි මෙහාදුරැවන්ටයි
Umba wagey gonek. Moo daayakayongen okkoma pinata aragena oou hondhata hamba keranawa umbala wagey moley kalandak nathi mee harak inna thaak kal mung hondhata venjabenawa. Sivvrak daagaththama umbala dekata thunata nemei 10ta namila puka denney.
@lakshmiabedeera45 Umba wagey gonek. Moo daayakayongen okkoma pinata aragena oou hondhata hamba keranawa umbala wagey moley kalandak nathi mee harak inna thaak kal mung hondhata venjabenawa. Sivvrak daagaththama umbala dekata thunata nemei 10ta namila puka denney.
හරියට ඉගෙන ගත්ත කෙනෙක් මෙ හාමුදුරුවන්ගෙ ජීවන රටාවට බනින්න්නෙ නැ.. නුගත් මොඩ හැත්ත උන්ට කරන්න හිතන්නවත් බැරි වැඩ උන්වහන්සෙ කරද්දි අකුල් නොහෙලා උදව් කිරීම ඔබ සැමගෙ අවදානය පිනිසයි තෙරුවන් සරනයි හාමුදුරුවනේ 💐🙏🙏🙏🙏🙏🙏🙏
මියැදෙන්නට යන ආර්ථිකය බලගන්වන ක්‍රමයක් ඔබවහන්සේ කරන්නාවූ මෙහෙවර ට අපේ ප්‍රණාමය බුදු හිමියනේ 🙏 මෙවැනි මිනිසුන් රටට සම්පතක් !එවැනි සහෝදර සහෝදරියන් ට අපගේ ස්තුතිය මහත්මයාණෙනි .💐💐!ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
ඔබ වහන්සේ ජාතියේ පිනට පහල වූ මිණි පහනක් ❤️🙏
මෙවන් උතුම් නිළධාරීන් හැම ආයතනයකම බිහිවේවා . එතුමාට මෙම ආයතනය ගොඩ ගන්න අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවා .මේ තමයි රට ගොඩ ගන්න උපන් දියසේනල 🙏🙏🙏🙏
💯💯💯💯💯💯💯
කම්කරු ඇමැති විදිහට වාලච්චේනට ආයෙත් පණ දීපු විමල් වීරවංශ මහත්තයවත් අමතක කරන්න හොඳ නෑ
මියැදෙන ආර්තිකයට පන පොවන අපේ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!🙏🙏🙏🙏
අපේ ස්වාමින් වහන්සේ වැඩකට අත ගැහුවොත් අනිවාර්යෙන් දියුණු වෙනවා 🙏🏻🙏🏻🙏🏻
අසියවෙ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ රටට සම්පතක්.රනිල් ඇතුළු නාකි නඩේ උබලා ගෙවල් වලට පලයල්ලා. ලෝකෙට අත පෑවා ඇති. රටේ සම්පත් වලින් වැඩක් ගනින් රනිලෝ. රට ගොඩගන්න අපේ හාමුදුරුවෝ තමයි හොදම. රනිල් කියපන් බලන්න උබ කරපු එක හොද දෙයක්. තොපිට හෙන ගහනවා රනිලෝ. තෝ රටට කොඩිවිනයක්. පල හිගන්න 😂😂😂
@@willwitt8591 තමුන්ලා වගේ උන් ඉන්නකල් රට ගොඩ ගන්න බැහැ. කළු සුද්දන්ගේ ජාන වලින් ආපු එවුන්
@@willwitt8591 මොකක්ද මෝඩයෝ හාමුදුරුවන්ගේ වැරැද්ද. Jvp ට බනින එක විතරමයි මට පේන වැරැද්ද
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා...මෙ රට පාලනය කිරීමට සහ දියුණු කිරීමට ඔබ වහන්සේට යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි..
අනේ මහත්මයා ඔබ ඇතුලු කාර්‍ය මණ්ඩලයට තෙරුවන් සරණයි 🙏☸️❤️ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි 🙏☸️❤️
මම එක දවසක් ඔබ වහන්සේට බැනල කමෙන්ට් එකක් දැම්මා...කොයි වෙලෙත් අපිට බනිනව කියලා..ඔබ වහන්සේ අපිට මෙහෙම බැනල කියා දුන්නෙ නැතිනම් අපි වගේ ජාතියක් තේරුම් ගන්නෙ නෑ...දෙවි පිහිටයි ..
අපෙ හාමුදුරුවනේ කව්රු මොනව කිය කියා අපහාස කළත් මේ ක්‍රියාවන් නතර කරන්න එපා 🙏❤️.එහෙම බනින එව්න් කාටමහරි කඩේ යන නිසා තමයි මේ වගේ ආර්ථිකය පණගන්වනවට බයේ බනින්නෙඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏☸️❤️
Budu hamuduruwan tat apahasha kalane
ඇත්තම කතාව මෙච්චර කල් රටේ පත්වුන කිසිම පාලකයෙක් රටට ආදරය කරේ නෑ..බලයට හා ධනයට ලෝබ උනා මිසක්. ඉදිරියටවත් රටට ආදරය කරන පාලකයෙක් පත් විය යුතුයි...ස්වමින්වහන්සේ තනියම දරන මේ වෑයම කියන්න වචන නෑ..😞🥰
අවවාදයට වඩා හැමදාම ආදර්ශයක් වෙන උමන්දාව 🙏
@@kumarapgamage5259 kuhakayek unata aka pradarshanaya karanna epa bn hema comment eka assema welali welali
@@kumarapgamage5259 apo apo nuwaneththa. Ai yako higannannge vedio balala ubala wage nuwaneththange watina kaalayata kelawaganne.
@@kumarapgamage5259 අන්තිම ඔයාගේ බලලා මල්ලෙන් එලියට පැන්නා. මම නම් හිතුවා ඔයා ඒයාලගෙ කෙනෙක් කියලා. ඔයාගෙ ප්‍රශ්නේ එයාලාගෙන් අහාන්න රස්සාවක් නොකර කොහිමද කොටිපතියො උනේ කියලාව්🤣
@@Rainbow-zr8tu මොඩයන්ට, කුහකයන්ට පිළිතුරු ලබා දිමෙන් ඔබේ වටිනා කාලය විනාස නොකරගන්න.
@@kumarapgamage5259 yako wahalek unath aadambarai weda pennana kenekuta. katin bathala hitawala anun hitawapu bathalaya gilala betta baana ewunta wadaa
රටට ආදරය කරන නිහතමානී රාජ්‍ය නිලධාරීන් මේ.......my salute.....!
අපේ රටේ අපි නොදැකපු දේ අද දිනයේ දැක්කා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ගොඩක් පින් 🙏🙏🙏
මේ අපේ කොලේ මේකෙන් අත පිහිදාල පිහිදැමෙන්නැතුව මැරුනත් මොකද මේක අපේනෙ ❤
විය යුත්ත සිදුවෙමින් පවතී. තෙරුවන් සරණය්❤️❤️🙏🙏🙏
රටට අවස්‍ය ඔබවහන්සේ වගේ හිමි වරු!මා ඔබ වහන්සේට ගරු කරන්නේ මේ හෙළ දේසය බේරාගැනීමට,කවුරු මොනවා කීවත්, ක්‍රියාවෙන් උතුම් දේ කර පෙන්වමින්, ජනතාවටනිවැරදි මාවත පෙන්වාදීමට දරන අප්‍රහිත උත්සාහය වෙනුවෙන්!ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුස!!
ඔබ වහන්සේ මේ දුන්නෙ අපේ රටට හොද පූර්වාදර්ශයක් ...ඔබ වහන්සේට තෙරැවන් සරණයි!!!
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
අපේරටට හදවතින්ම ආදරේ කරන්නේ මුන්වහන්සේ විතරයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා
ජාතියට නැවත ආධ්‍යාත්මික ව හා ආර්ථිකව පණ දෙන්න ජීවමාන වූ මහා යතිවරයාණො ❤️🙏. උන්වහන්සේගේ වැඩපිළිවෙළට උදව් කරන්න.
ඇස් වලට කඳුළු ආවා. Wish all the very best!!!
ලංකාවේ කාර්මික පාසල් කියක් තියනවද තරුණයන්ට දැනුම හා පුහුණු කාලය මේ වගේ ආයතනය වලට යොමු කරන්න ඕනා
රටටම යහමග පෙන්නාදෙන මහා විරුවානෙනි,ඔබ වහන්සේගෙ මග පෙන්වීමෙන් මුලු රටටම සෙතක් වේවා
විමල් වීරවංශ විතරයි වැඩක් කරේ. Respect 👍
අනේ මෙන්න දියසෙන් ල උපන් බිම ට රත්තරන් මහත් වරු ❤❤නින්දා අපහාස කරන්න විතරයි කොටසක් බලාගෙන ඉන්නේ ඔබ වහන්සේ ට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Rahath una neda me pitiduwe siridamma😂😂😂 paw piyei hamuduruwo kiyala😂😂balagena
@@gootomy4807 💔💔වෙච්ච දේවල් පස්සේ යන්නේ දැන් මේ කියන කෙනා h ය ට ම නිවැරදි බොරු හොර කිසිම නැති දසසිල් රකින වනන්තරේ ඉන්න කෙනෙක් වගේ හොදක් හොදක් සේ දකිමු හාමුදුරුවෝ කියන කියපු දේවල් යනකොට අරගෙන යාවි ඇයි අපි වදවෙන්නේ 😪😪😪තේරුම් ගන්න තෙරුවන් සරණයි
Utum rahath bawa apahasa karala eka samanya minihekge hesireematath wada pahath sarala deyak babata samajagata karala Buduhamuduruwo tamange parinirwanayen passe wandanayata kepai kiyala niyama Kara datun wahansela (eththa boru wenama balagamu) uru death kiyanna taram wachala katak tiyena minissunta hamuduru waru kiyanawa man ehuwamai. Mekage hesireema kata wilashaya Tama niweraduma ekanam ei oya gubbeyame hamuduruwaru bohoma silwath gunawath wineeta hesireemak thiyenne. E hamuduwantath puluwan neda oya muspentu hesireema pennanna. Mekata oni tamange adipathyay paturala mamai raja wage inna. Kalin pitiduwe siridamma mama gaurawakala budu banakiwwa hamuduruwonta ei mehema wela tiyenne. Menna me wage ayata Tama silwath gunawath supekshala shikshakami hamuduruwaru kiyanne. Hora rahata wage unta nemei. Mimasa balanu mena. hamuduruwan ekaka gatthama Samantha Hal kellak.Ne hamuduwange channel eka anagathe no 1 wenawa kiyala matakai tiyaganna budu bana kiyala .🙏🙏ruclips.net/user/shortsNe9nCXq7QbM?feature=share
අනේ බොහොම පින් අපේ හාමුදුරුවනේ
අපි හදමු අපි එකතු වෙමු පනක් දෙමු අපෙ වටිනා සම්පත් නෙ මෙ ❤❤❤ බොහොම පින් ඔබ වහන්සේට 🙏
අපේ ම දේවල් රැක ආරක්ෂා ඔබතුමන්ලාට ජාතියේ ප්‍රණාමය වේවා 🙏🙏🙏ජාතියට ණය නැති උතුම් මිනිසුන් රටට සම්පතක් . ඔබ සැමට නිදුක් නිරෝගී සුවය නිරතුරු ලැබේවා .ඔබවන් දරුවන් ජාතියට තිළිණ කරන දෙමාපියන් ටත්. තෙරුවන් සරණයි .අහපු ලස්සන ම ගෞරව නීයම වචන හොරකම් කරල නැහැ කියන එක❤❤❤.
J v p රට කරන්න අනෙසමන් හෙල්ප් වෙන්න යන යනතැනදියුනුවෙන්න සමන් හිමිදුපිහිටවෙන්න.
හාමුදුරුවන් ගෙ කතාහරි.
ඔබවහන්සෙට නිදුක් නිරෝගී බව සුවපත් බව ශක්තිය දහිරියම ලැබෙවා .දිර්ගයුශ ලැබේවා .සාදු සාදු සාදු🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
කර්මාන්ත ශාලවෙ දිරා ගිය යකඩ හැලිලා අලුත් උනා වගේ ඇති.. ඔබවහන්සේ ගෙ හඩට❤
Rahath una neda me pitiduwe siridamma😂😂😂 paw pirei hamuduruwo kiyala😂😂balagena
@@gootomy4807 ජෙප්පෙක් අඩලති
අපි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වටිනාකම මෙතෙකැයි කියා අපට කියන්න බැහැ ජාතියේ පිනට පහළ වන පින් කදක් බුදු සරණයි අපෙ හාමුදුරුවනේ
අපි එකතුවෙලා හදමු.. ලංකාවේ තරුණ ප්‍රජාව මේකට එකතුවෙමු
සභාපති තුමනි ඔබ තුමාගේ වැඩ කටයුතු සර්වප්‍ර්කාරයෙන්ම 🙏🙏🙏 සාර්ථක වේවා
ඇත්තටම හාමුදුරුවනේ මේ සම්පත් කන්දරාව දකිද්දී පුදුම තරම් කම්පනයක් දැනෙන්නේ. ඔබවහන්සේලා හෝ මේ සඳහා මැදිහත්වීම හිතට හරි සතුටක්...
අපෙ හාමුදුරැවනෙ රට පාලනය ගන්න උත්සාහ ගන්න ko oba vahanseta buduba va pathame
කරදාසි, සිමෙන්ති, උක්/සීනි, විදුලියෙන් තෙල් නැතිව දුවපු ට්‍රෑම් කාර්, පිගන්, දැව/ වඩු, ධීවර සහ තවත් කර්මාන්ත සේරම වහල යන්ත්‍ර යාලුවන්ට යකඩ වලට උන්ට පිනට සහ තුට්ටුවට දුන්නෙ ජේආර්/ප්රේමදාස කාලෙ. දැන් ලක්වැසියො ඒවයෙ විපාක නිසා දුක් විදිනව. මේ පාලකයොත් අපායෙ දුක්විදිනව ඇති?
අපේ රටේ කොච්චර සම්පත් තියෙනවද දැක ගන්න මෙය ඉදිරිපත්කොට බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන්සරණයි අපේ කඩදාසියක් ඡයවේවා
That's very good thank you very much to all of your joint with this ❤❤❤❤ budusarani devipihiti
අපේ හාමුදුරුවෝ වගේ දේශප්‍රේමින් ඉන්නවා නම් අපේ රට සිංගප්පූරුවක් කරන්න පුළුවන් ❤❤❤
@@LKA8884 I'm sure bro you are a Christian 😂
@@LKA8884 ube maha loku deyya heluwen kuruseth ana gahuwa ,bln idhn ei ublwa galoganna heluwenma eida dannaha🤣🤣🤣🤣🤣🤣
@@skipper2594 Aney gon bijjo. Mamath baudda namuth thopila wagey gon mithyaa wala inna bauddayek nemei. Unba wagey moda harakek.
ජනාධිපති(AKD)🙏 අනුර කුමාර සහොදරයාගේ අවධානය පිනිස,අප සියලු දෙනාගේ වගකීමකි මෙවැනි කර්මාන්තශාලා නැවතත් තිබුනු තත්වයට පත්කිරීම❤මේ සදහා අපි එකාමෙන් පෙලගැසෙමු❤මෙම කර්මාන්තශාලාව ගොඩනැගීමට නැගී සිටිමු අප සියලු දෙනා⭕ මේක රටේ රැල්ලක් කරමු💪දුප්පත් කම තුරන් කරමු✊දේශීය දේ අගයමු 🇱🇰
හරියට හරි නියමයි පටිට ගැමිමක් මුං බලන්නේම ආයතන පාඩු කරවලා කොමිස් ගහන්න හාමුදුරැවනේ.ඔයවගේ කිරි නිශ්පාදන කරන තැන්වලට යන්න ඉන්න එවුන් ගෙන්නලා ප්රශ්න කරලා විඩියෝ දාන්න ඔිකුන්ට උනගැනෙන්න.හරිම ආඩමිබරයි වැඩෙිට.ගෙන්නන්න ඔිවා බාර ඇමතිලත් ගලවන්න ඔිකුන්ගේ හම ඇයි මෙහෙම රටට වින කරන්නේ කියලා අහන්න.
හාමුදුරුවනේ , ඔබ වහන්සේ මේවා රටට පෙන්වන එක හරි ම වටිනවා .
මේ මැතිතුමා ට සහ සේවය කරන මේ සියළුම දෙනාට දීර්ගායු ෂ ම ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤හරි ම ආඩම්බර යි පුදුමයි කිසිම ජනාධිපති කෙනෙක් ට අගමැති කෙනෙක් ට ඇමති කෙනෙක් ට මන්ත්‍රී කෙනෙක් ට මුණ නොගැසුණ මේ වැඩ බිම හරි ම දුකයි ලැජ්ජයි දත නියවන සිහලුනේ ඇස් ඇරලා බලන්න දියුණු ව අවශ්‍ය නම් දැන් වත් නින්දෙන් නැගිටින්න
අපේ දේ, මේ episode එකට නම් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. පුදුම දුකක් වගේම සතුටක් ❤ බොහොම පිං ස්වාමීන් වහන්ස.
මෙහෙම දේවල් වලට තවමත් අපේ රටේ ඉන්න හැමෝටම ඔබ වහන්සේට මෙසේ ඉදිරිපත් කරන ඔබ සියඵ සැමටම ශක්තිය ලැබේවා මහා හිතට ආපු අදහස් දරා ගන්න බැරි උනා
අපි මාර්තු 26 ඔතනට ගියා .ඇස්වලට කඳුලු ආවා මේ විනාසය දැකල .ඔබ වහන්සේට ගොඩක් පින් මේ කරන ජාතික මෙහෙයට .
අපේ හාමුදුරුවන්ට taruwan සරනය් 🙏🙏
Yako bolau me inne diyasen eka eka baiyanta wada me ape hamuduruwo thamai diyasen rate nayakaya viya uththe me uththamaya.....❤🙏
ඇත්ත ටම උද්ගෝෂණය කරලා නිකරුනේ කාලය කා නොදමා මෙ වගෙ වටිනා කර්මාන්ත ශාලා ගොඩ නැගීම ට කටයුතු කරමු.. හැමෝම එකතු වෙලා මෙවා ගොඩ නගමු
ඔබ වහන්සේ හරියනනෙ සිවුරටත් වැඩිය මේ රටේ පරිපාලන නායකත්වයකට ඇත්තටම මේ රට බාරගන්න හාමුදුරුවනේ, වෙන ආත්මෙක මහනදම් පුරන්න මේ රටේ මිනිස්සු වෙනුවෙන් පොඩ්ඩක් හිතල බලන්න🙏💟
හාමුඩුරුවනෙ නියමයි මෙ කර්මාන්තය ආයෙ පටන් ගන්න ඔබ වහන්සේ මැදිහත් වෙන්න
ස්තුති ස්වාමීන්වන්ස ඇතුලු කඩදාසි කමිහලේ පාලන අධිකාරි යට
උබවහන්සේට අපේ උපහාරය හැමදාම
හොඳ අරම්බයක් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙ ජනාදිපති උනොත් සිඋ හෙලෙ වාසනාව 🙏🙏🙏🙏🙏 බුදුසරණ යි
ඔබවහන්සේ මුල්තැන අරන් මේව ගොඩ දාලදෙන්න පින් ඔබවහන්සේට
පින්වත් අපගේ ස්වාමීන් වහන්සේ ට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි දළදා සම්දු ගේ පිහිටයි ජය සිරිමා සම්දු ගේ පිහිටයි 🙏🙏🙏
බොහොම ස්තූතිය මේ වගේ video එකක් අපේ රටේ ජනතාවට පෙන්නුවාට ..
අපේ. ජාතියට. නිදිගැට. කම්මැලි කම්. අතහැර. මේවගේ. අදහස්. දේශනාකර. ඔබ වහන්සේට. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබේවා.🙏🙏🙏🌼🌼🌼
කන්තලෙටත් වඩිමු සීනි කර්මාන්ත ශාලවට අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ සැමට ..
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම ස්තුතියි සහ පින් සිද්ද වෙනවා මේවා මේ විදිහට හරි රටට පෙන්න වීම ගැන.. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල් ගමුවේ තියෙනවා ( මිල කල නොහැකි තරමේ වී මෝලක් ) අපේ හාමුදුරුවන්ට පුළුවන් වෙලාවක වඩින්න එතනට ... ඒක දැක්කම බඩ පපුව දාලා යනවා.... අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මීහරක් ගොබිබයන්ට පේන්නේ නෑ ඒ දේවල්.. උන්ට ඕන තියන දේවල් විකුනගන කන්න 🙏🙏🇸🇬
ඔබ වහන්සේ සැබෑම නායකයෙක්,💚
මෙික අනිවාර්යෙන්ම අපි දියුණු කරනවා ...ස්වම්න්වහන්සෙගේ අශිර්වාද යෙන් ..පර පාලකයන් අපට එපාා
ඔබ වහන්සේට බුදු බව අත්වෙන්ට ඕනේ....මේ වැඩ වලට ❤
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා. 🙏🙏🙏🙏🙏
JAYAWEWA Umandawa Jayawewa Sri Lanka 🌻🙏🌻
රටට සෙත සැලසේ වා♥️🙏
හාමුදුරුවනේ...නුබ වහන්සේට ගොඩක් පින්...දරාගන් ගන්න බැරි හදවතේ කැක්කුමක් තියෙනවා... එක එලියට දන්න අවස්තාවක් හරි වෙලවෙදි ඔබ වහන්සේ අපිට දෙන්න..රටට අවශ්‍ය නායකත්වය ඔබ වහන්සේ දෙන්න.. තෙරුවන් සරණයි
මේයට ඔබ වහන්සේගේ මැදිහත් වීම වටිනවා
ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ වගේ තවත් අපේ කර්මාන්තශාලා කොච්චර ඇතිද. අපේ හාමුදුරුවනේ ඒ කර්මාන්තශාලාත් රටටම ලෝකයටම පෙන්නලා හයියක් වෙමු 🙏🙏🙏
මට මහා දුකක් දැනුණා . අත්තටම ගොඩාක් දුක හිතුනා මේ කර්මාන්ත ශාලාව වර්තමාන පසුබිම දැකලා. හැබැයි මහා සතුටක් දැනුනා විශ්වය මෙවන් සම්පත් කෙසේහො මතු පරපුරට ආරක්ෂා කරලා තියෙනවා දුටුවාම. අපේ රට බොහෝ පොහොසත් රටක්. එය ඔබට දැන්නේ තව දුරු රටක ගිය මොහොතක. මම රටවල් කිහිපයකට ගිහින් තියන හින්දා එක මට මහා දරුනුවට දැනුනා , දැනෙනවා . අවංකවම, අපේ රට හරිම පොහොසත් රටක් ... ඒ උනාට අපිට මහා කාලකන්නී හිඟන පාලකයෝ ඉන්නේ. අපිත් උන්ට කඩේ ගියා , යනවා , ඉදිරියටත් යයි. උන්ගේ ගොට්ටන්ව මොරු කරන එක මුලින්ම නතර කරමු. එහෙම නොකලොත් අපිට හෙන ගහයි ඒ දුෂිත පාලකයෝ පත් වෙන්න චන්දේ දුන්නට... නේද බං....! එහෙම වේයි නේද ? කියපන් කෝ.... ඔව් ද නැද්ද ? මල රෙද්ද ....අපේ සමන්ත හමුදුරුවන්ට ගොඩක් පිං මෙහි වටිනාකම අපේ ජනතාවට , මේ මහා ලෝකයටම දැනගන්නට අවස්ථාව සලස්වා දුන්නාට. තෙරුවන් සරණයි ! ... ජය වේවා ලක් මැණී..! ඇ.ජෝ.
ඔබ වහන්සේ පරිස්සම් වෙන්න මේ දේශපාලුවන් ගෙන්..මට බයක් දැනෙනවා ඒකයි..තෙරුවන් සරණයි..
ඔබගේ කතාව සහතික ඇත්ත.
ඇත්තටම හිතට දැනුන රටේ සම්පත් ගොඩ ගන්න කරන කැපවීම තෙරුවන් සරණයි
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ කතාව හරියටම හරි,මේතරම් සම්පත් තියාගෙන,ඒව විනාශ වෙන්න දෙන එක මහ අපරාධයක්
ජාතියක් දැනුවත් කලාට ප්‍රනාමය ❤ ❤ ❤ ඔබවහන්සේට .
මනස්කල්පිත රාවනල,දියසෙනලනොවෙයිඅපටඕනකරන්නෙ,හැබෑජනනායකයෙක්ඔයසිවුරටනමස්කාරකරල පැත්තකින් තියලමේරට ගොඩගන්නජනතාවඉදිරියටඅවංකසිතින්එන්නඅපිඔබවපිලිගන්නම්.
ඔබවහන්සේගේ මෙවැනි ක්‍රියාවලට ජාතියේ ප්‍රනාමය, නියමයි හාමුදුරුවනේ නියමයි.
Den rahath kama market karanne wage neda 😂😂😂 . Paw pireida Manda ?? Obata 🤣🤣🤣
@@gootomy4807 ජේප්පෙක්ගේ විලාපය 😊
@@gootomy4807තොපි වගේ පකිස් බූරුවොන්ට මේව පෙන්නන්න ඕන...වලක් කපන් වැලලියන් අමන වේසිගෙ පුතා
ඇත්තටම අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ මේ රට බාර ගන්න ඔබ වහන්සේට ගොඩක් පින්
බිත්තරේට වෙච්චිදේ පත්තරේට වෙන්න කලින් දේශපාලකයින් ඇස් ඇරේවා.....😢
Super ape hamuduruwane mihidu maha rahathan wahansegen pasuwa lak deranata pahala u maha virayak oba wahanse oba wahanse noenna me jathiya welali hamarai
ජයම වේවා 👏👏තෙරුවන් සරණයි 🙏🙏
ඔබ වහන්සේ තමා දියසෙන් කුමාරයා.මේ ආයතනය දියුණුවට පත්වේවා .
රටේ මැතිඇමති වරු ජනාදිවරු ගිහින් මෙවට පනදෙන්න ඔනී උමන්දාවේ ස්වාමින්වහන්ස තනියම මාර ගෙමක් ගහනවා මෙව යලි පුපුදුවිමට🙏
ඉතා වටිනා අනුශාසනාවක්. මෙම ආදර්ශමත් අනුශාසනාව ලාංකික ජනතාව තෙරුම් ගන්නේයැයි සිතමි.
කර්මාන්ත ඇමති වශයෙන් විමල් වීරවංශ මහතා ඔය කර්මාන්තශාලාව නගාසිටුවීමට ගත් උත්සාහය ප්‍රශන්සනීයයි!
අනේ අපේ හාමුදුරුවනේ අපේ රටේ සම්පත් බේර ගන්න ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගැන හරිම ආඩම්බරයි
ඉතාම වැදගත් හෙලිදරව් කිරීමක්.
නියමයී හාමුදුරුවනේ. ගොබ්බ පාලකයෝ නිසා අපේ රටේ වැඩ්ඩට තැනක් නෑ. ඔබවහන්සේට පුලුවන් ඒක කරන්න. අපී ඉන්නවා. 🙏🙏🙏
මෙි ජරා වාස වෙන්නෙ අපේම සමිපතක් හාමුදුරුවනේ ඔබවහන්සේට පිං මෙි සමිපත් බෙිරගන්න .
නියමයි ස්වාමින් වහන්ස නියමයිමම බලන් ඉන්නෙ ඔබ වහන්සේ කවදා හරි රට අතට ගනියි කියලා
ඇත්තටම කවුරුහරි මේ ෆැක්ටරිය දියුණු කරනවා නම් ලංකාවේ රැකියා විරහිත දක්ෂ මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපේ මව්බිම දියුණු කරන්න පුළුවන්. සියයට 100ක් 👍
මේවා දකින කොටත් දුක හිතෙනවා ..ඔබ වහන්සේවත් මේවා පටන් ගන්න
ඇත්තටම ඇස් වලට කඳුළු ආවා මේ වීඩියෝ එක බලනකොට, ඔබ වහන්සේට පින් සිදු වේවා...
තප්පරයක්වත් skip නොකර බැලුවෙ ඇත්තටම දුක හිතුනා 😢
Very well spoken Hamuthiruvane - obavahanseta Jesu pihitai. ❤❤❤❤❤
වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත අභ්‍යාස පොත්, පාසල් ළමුන් සදහා සහන මිලට කිරුලපන 6 Stafford Ave,Colombo 06 අලවි පියසෙන් දැන් ලබාගතහැක.
විස්තර
0717651839
0714163901
National Paper Company
0112 556 470
maps.app.goo.gl/NKqyJ2EXaDiDpxSt7
අපේ දේ කීයක් හරි වැඩියෙන් දීලා ගන්න පුරුදු වෙමු.. අඩුවෙන් දෙන්න ඕනේ නැහැ.. දියුණු වුන දාට අඩුවට දෙමු 🙏
අපේ රටේ පාලකයෝ අපේ රටට කරලා තියෙන අපරාදේ සුළු පටු නැ බුදුසරණයි අපේ හාමුදුරුවනේ රට කොහොම හරි දියුණු වේනවා දකීමයි අපෙත් පැතුම. 🙏🙏🙏🙏🙏❤
Baninna okkoma minissuma newe brow
@@willwitt8591 arahath kallata wiruddai.kiyanade hari
@@willwitt8591 arahath kallata wiruddai.kiyanade hari
මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන රටට මොනවා හරි දෙයක් දෙන්න හැමදාම උත්සහ කරනවා ගොඩක් පිං ඔබවහන්සේට 🙏🇱🇰
❤
අනිවාර්යයෙන් ❤️ ඒවගේම බොරු නමක් ගන්න වැඩ කරනව නෙවෙයි කියලත් පේනව.බුදු සරණයි අපෙ හාමුදුරුවොන්ට 🙏☸️❤️
Hmm 😒💔
🛑🛑ඕනෑම කෙනෙකුගෙන් හොද දෙ අරගෙන නරක දේ නොගන්නවා නම් ප්‍රශ්නයක් නෑ නේ.මිනිස්සූ ඒක නෙමෙයි කරන්නෙ ඇගිලි දික්කර කර කතන්දර කියන එක.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රාජපක්ෂලාගේ රනිල් සජිත් රැලම හුමන්දාවට යනවා බං. ඉතින් කියන්න කියාපන්කෝ ...
ඔබ වහන්සේ ගේ කතා විලාශයට වචන වලට හරිම ආසයි
ඒ ආදර්ශමත් රාජ්‍ය නිලධාරී මහත්මයාගේ කැපවීම දැක්කම මගේ ඇස් වලට කදුලු ආවා ඔබ තුමාට පිං 🙏
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
ඇත්තමයි
Adapn ehenm😂😂
@@hamabey9142 බොඋකාපන්
ඔයගොල්ලන්ගෙ හිතවත් දේශපාලනඥයින්ම තමයි ඕවා විනාශ කළේ
අපිත් ගියා මෑතකදි .හිතට දැනුන දුක කියලා නිම කරන්න බෑ.ස්වාමීන් වහන්සේට මේ සත්‍යය ලෝකෙට පෙන්වීමට තව තවත් ශක්තිය ලැබේවා ..
අද කථාවනම් හාමුදුරුවන්ගේ මසුරන් වටින කතාවක් මේ කථාව මුළු පාර්ලිමේන්තුවේ ඉන්න 225අහන්න ඕන කතාවක් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐
Apey rata goda danna hamuduruwane.oba wahansekarana mehaya athi wishishtai ..
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
😢ඇසට කදුලු එනවා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සෙ මේ රට ට කරන සේවය අමරනීයයි.
හොරු න්ගේ උගුල් වලට පන දෙන්නෙ නැති නම් තවත් සොක්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙයට මූලිකත්වය ගන්න උමන්දාව වගේ ඉහලට ගන්න
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
අනිවාර්යයෙන්
රටම බාර දෙන්න ඔනි මෙහාදුරැවන්ටයි
Umba wagey gonek. Moo daayakayongen okkoma pinata aragena oou hondhata hamba keranawa umbala wagey moley kalandak nathi mee harak inna thaak kal mung hondhata venjabenawa. Sivvrak daagaththama umbala dekata thunata nemei 10ta namila puka denney.
@lakshmiabedeera45 Umba wagey gonek. Moo daayakayongen okkoma pinata aragena oou hondhata hamba keranawa umbala wagey moley kalandak nathi mee harak inna thaak kal mung hondhata venjabenawa. Sivvrak daagaththama umbala dekata thunata nemei 10ta namila puka denney.
හරියට ඉගෙන ගත්ත කෙනෙක් මෙ හාමුදුරුවන්ගෙ ජීවන රටාවට බනින්න්නෙ නැ.. නුගත් මොඩ හැත්ත උන්ට කරන්න හිතන්නවත් බැරි වැඩ උන්වහන්සෙ කරද්දි අකුල් නොහෙලා උදව් කිරීම ඔබ සැමගෙ අවදානය පිනිසයි තෙරුවන් සරනයි හාමුදුරුවනේ 💐🙏🙏🙏🙏🙏🙏🙏
මියැදෙන්නට යන ආර්ථිකය බලගන්වන ක්‍රමයක් ඔබවහන්සේ කරන්නාවූ මෙහෙවර ට අපේ ප්‍රණාමය බුදු හිමියනේ 🙏
මෙවැනි මිනිසුන් රටට සම්පතක් !එවැනි සහෝදර සහෝදරියන් ට අපගේ ස්තුතිය මහත්මයාණෙනි .💐💐!
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
ඔබ වහන්සේ ජාතියේ පිනට පහල වූ මිණි පහනක් ❤️🙏
මෙවන් උතුම් නිළධාරීන් හැම ආයතනයකම බිහිවේවා . එතුමාට මෙම ආයතනය ගොඩ ගන්න අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවා .
මේ තමයි රට ගොඩ ගන්න උපන් දියසේනල 🙏🙏🙏🙏
💯💯💯💯💯💯💯
කම්කරු ඇමැති විදිහට වාලච්චේනට ආයෙත් පණ දීපු විමල් වීරවංශ මහත්තයවත් අමතක කරන්න හොඳ නෑ
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
මියැදෙන ආර්තිකයට පන පොවන අපේ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!🙏🙏🙏🙏
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
අපේ ස්වාමින් වහන්සේ වැඩකට අත ගැහුවොත් අනිවාර්යෙන් දියුණු වෙනවා 🙏🏻🙏🏻🙏🏻
අසියවෙ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ රටට සම්පතක්.රනිල් ඇතුළු නාකි නඩේ උබලා ගෙවල් වලට පලයල්ලා. ලෝකෙට අත පෑවා ඇති. රටේ සම්පත් වලින් වැඩක් ගනින් රනිලෝ. රට ගොඩගන්න අපේ හාමුදුරුවෝ තමයි හොදම. රනිල් කියපන් බලන්න උබ කරපු එක හොද දෙයක්. තොපිට හෙන ගහනවා රනිලෝ. තෝ රටට කොඩිවිනයක්. පල හිගන්න 😂😂😂
@@willwitt8591 තමුන්ලා වගේ උන් ඉන්නකල් රට ගොඩ ගන්න බැහැ. කළු සුද්දන්ගේ ජාන වලින් ආපු එවුන්
@@willwitt8591 මොකක්ද මෝඩයෝ හාමුදුරුවන්ගේ වැරැද්ද. Jvp ට බනින එක විතරමයි මට පේන වැරැද්ද
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා...මෙ රට පාලනය කිරීමට සහ දියුණු කිරීමට ඔබ වහන්සේට යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි..
අනේ මහත්මයා ඔබ ඇතුලු කාර්‍ය මණ්ඩලයට තෙරුවන් සරණයි 🙏☸️❤️ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි 🙏☸️❤️
මම එක දවසක් ඔබ වහන්සේට බැනල කමෙන්ට් එකක් දැම්මා...කොයි වෙලෙත් අපිට බනිනව කියලා..ඔබ වහන්සේ අපිට මෙහෙම බැනල කියා දුන්නෙ නැතිනම් අපි වගේ ජාතියක් තේරුම් ගන්නෙ නෑ...දෙවි පිහිටයි ..
අපෙ හාමුදුරුවනේ කව්රු මොනව කිය කියා අපහාස කළත් මේ ක්‍රියාවන් නතර කරන්න එපා 🙏❤️.එහෙම බනින එව්න් කාටමහරි කඩේ යන නිසා තමයි මේ වගේ ආර්ථිකය පණගන්වනවට බයේ බනින්නෙ
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏☸️❤️
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
Budu hamuduruwan tat apahasha kalane
ඇත්තම කතාව මෙච්චර කල් රටේ පත්වුන කිසිම පාලකයෙක් රටට ආදරය කරේ නෑ..බලයට හා ධනයට ලෝබ උනා මිසක්. ඉදිරියටවත් රටට ආදරය කරන පාලකයෙක් පත් විය යුතුයි...ස්වමින්වහන්සේ තනියම දරන මේ වෑයම කියන්න වචන නෑ..😞🥰
අවවාදයට වඩා හැමදාම ආදර්ශයක් වෙන උමන්දාව 🙏
@@kumarapgamage5259 kuhakayek unata aka pradarshanaya karanna epa bn hema comment eka assema welali welali
@@kumarapgamage5259 apo apo nuwaneththa. Ai yako higannannge vedio balala ubala wage nuwaneththange watina kaalayata kelawaganne.
@@kumarapgamage5259 අන්තිම ඔයාගේ බලලා මල්ලෙන් එලියට පැන්නා. මම නම් හිතුවා ඔයා ඒයාලගෙ කෙනෙක් කියලා. ඔයාගෙ ප්‍රශ්නේ එයාලාගෙන් අහාන්න රස්සාවක් නොකර කොහිමද කොටිපතියො උනේ කියලාව්🤣
@@Rainbow-zr8tu මොඩයන්ට, කුහකයන්ට පිළිතුරු ලබා දිමෙන් ඔබේ වටිනා කාලය විනාස නොකරගන්න.
@@kumarapgamage5259 yako wahalek unath aadambarai weda pennana kenekuta. katin bathala hitawala anun hitawapu bathalaya gilala betta baana ewunta wadaa
රටට ආදරය කරන නිහතමානී රාජ්‍ය නිලධාරීන් මේ.......my salute.....!
අපේ රටේ අපි නොදැකපු දේ අද දිනයේ දැක්කා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ගොඩක් පින් 🙏🙏🙏
මේ අපේ කොලේ මේකෙන් අත පිහිදාල පිහිදැමෙන්නැතුව මැරුනත් මොකද මේක අපේනෙ ❤
විය යුත්ත සිදුවෙමින් පවතී. තෙරුවන් සරණය්❤️❤️🙏🙏🙏
රටට අවස්‍ය ඔබවහන්සේ වගේ හිමි වරු!
මා ඔබ වහන්සේට ගරු කරන්නේ මේ හෙළ දේසය බේරාගැනීමට,
කවුරු මොනවා කීවත්, ක්‍රියාවෙන් උතුම් දේ කර පෙන්වමින්, ජනතාවට
නිවැරදි මාවත පෙන්වාදීමට දරන අප්‍රහිත උත්සාහය වෙනුවෙන්!
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුස!!
ඔබ වහන්සේ මේ දුන්නෙ අපේ රටට හොද පූර්වාදර්ශයක් ...ඔබ වහන්සේට තෙරැවන් සරණයි!!!
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
අපේරටට හදවතින්ම ආදරේ කරන්නේ මුන්වහන්සේ විතරයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
ජාතියට නැවත ආධ්‍යාත්මික ව හා ආර්ථිකව පණ දෙන්න ජීවමාන වූ මහා යතිවරයාණො ❤️🙏. උන්වහන්සේගේ වැඩපිළිවෙළට උදව් කරන්න.
කම්කරු ඇමැති විදිහට වාලච්චේනට ආයෙත් පණ දීපු විමල් වීරවංශ මහත්තයවත් අමතක කරන්න හොඳ නෑ
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
ඇස් වලට කඳුළු ආවා. Wish all the very best!!!
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
ලංකාවේ කාර්මික පාසල් කියක් තියනවද තරුණයන්ට දැනුම හා පුහුණු කාලය මේ වගේ ආයතනය වලට යොමු කරන්න ඕනා
රටටම යහමග පෙන්නාදෙන මහා විරුවානෙනි,ඔබ වහන්සේගෙ මග පෙන්වීමෙන් මුලු රටටම සෙතක් වේවා
විමල් වීරවංශ විතරයි වැඩක් කරේ. Respect 👍
අනේ මෙන්න දියසෙන් ල උපන් බිම ට රත්තරන් මහත් වරු ❤❤නින්දා අපහාස කරන්න විතරයි කොටසක් බලාගෙන ඉන්නේ ඔබ වහන්සේ ට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Rahath una neda me pitiduwe siridamma😂😂😂 paw piyei hamuduruwo kiyala😂😂balagena
@@gootomy4807 💔💔වෙච්ච දේවල් පස්සේ යන්නේ දැන් මේ කියන කෙනා h ය ට ම නිවැරදි බොරු හොර කිසිම නැති දසසිල් රකින වනන්තරේ ඉන්න කෙනෙක් වගේ හොදක් හොදක් සේ දකිමු හාමුදුරුවෝ කියන කියපු දේවල් යනකොට අරගෙන යාවි ඇයි අපි වදවෙන්නේ 😪😪😪තේරුම් ගන්න තෙරුවන් සරණයි
Utum rahath bawa apahasa karala eka samanya minihekge hesireematath wada pahath sarala deyak babata samajagata karala
Buduhamuduruwo tamange parinirwanayen passe wandanayata kepai kiyala niyama Kara datun wahansela (eththa boru wenama balagamu) uru death kiyanna taram wachala katak tiyena minissunta hamuduru waru kiyanawa man ehuwamai.
Mekage hesireema kata wilashaya Tama niweraduma ekanam ei oya gubbeyame hamuduruwaru bohoma silwath gunawath wineeta hesireemak thiyenne. E hamuduwantath puluwan neda oya muspentu hesireema pennanna. Mekata oni tamange adipathyay paturala mamai raja wage inna.
Kalin pitiduwe siridamma mama gaurawakala budu banakiwwa hamuduruwonta ei mehema wela tiyenne.
Menna me wage ayata Tama silwath gunawath supekshala shikshakami hamuduruwaru kiyanne
. Hora rahata wage unta nemei. Mimasa balanu mena. hamuduruwan ekaka gatthama Samantha Hal kellak.
Ne hamuduwange channel eka anagathe no 1 wenawa kiyala matakai tiyaganna budu bana kiyala .🙏🙏
ruclips.net/user/shortsNe9nCXq7QbM?feature=share
අනේ බොහොම පින් අපේ හාමුදුරුවනේ
අපි හදමු අපි එකතු වෙමු පනක් දෙමු අපෙ වටිනා සම්පත් නෙ මෙ ❤❤❤ බොහොම පින් ඔබ වහන්සේට 🙏
අපේ ම දේවල් රැක ආරක්ෂා ඔබතුමන්ලාට ජාතියේ ප්‍රණාමය වේවා 🙏🙏🙏
ජාතියට ණය නැති උතුම් මිනිසුන් රටට සම්පතක් . ඔබ සැමට නිදුක් නිරෝගී සුවය නිරතුරු ලැබේවා .ඔබවන් දරුවන් ජාතියට තිළිණ කරන දෙමාපියන් ටත්. තෙරුවන් සරණයි .අහපු ලස්සන ම ගෞරව නීයම වචන හොරකම් කරල නැහැ කියන එක❤❤❤.
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
J v p රට කරන්න අනෙසමන් හෙල්ප් වෙන්න යන යනතැනදියුනුවෙන්න සමන් හිමිදුපිහිටවෙන්න.
හාමුදුරුවන් ගෙ කතාහරි.
ඔබවහන්සෙට නිදුක් නිරෝගී බව සුවපත් බව ශක්තිය දහිරියම ලැබෙවා .දිර්ගයුශ ලැබේවා .සාදු සාදු සාදු
🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
කර්මාන්ත ශාලවෙ දිරා ගිය යකඩ හැලිලා අලුත් උනා වගේ ඇති.. ඔබවහන්සේ ගෙ හඩට❤
Rahath una neda me pitiduwe siridamma😂😂😂 paw pirei hamuduruwo kiyala😂😂balagena
@@gootomy4807 ජෙප්පෙක් අඩලති
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
අපි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වටිනාකම මෙතෙකැයි කියා අපට කියන්න බැහැ ජාතියේ පිනට පහළ වන පින් කදක් බුදු සරණයි අපෙ හාමුදුරුවනේ
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
අපි එකතුවෙලා හදමු.. ලංකාවේ තරුණ ප්‍රජාව මේකට එකතුවෙමු
සභාපති තුමනි ඔබ තුමාගේ වැඩ කටයුතු සර්වප්‍ර්කාරයෙන්ම 🙏🙏🙏 සාර්ථක වේවා
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
ඇත්තටම හාමුදුරුවනේ මේ සම්පත් කන්දරාව දකිද්දී පුදුම තරම් කම්පනයක් දැනෙන්නේ. ඔබවහන්සේලා හෝ මේ සඳහා මැදිහත්වීම හිතට හරි සතුටක්...
අපෙ හාමුදුරැවනෙ රට පාලනය ගන්න උත්සාහ ගන්න ko oba vahanseta buduba va pathame
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
කරදාසි, සිමෙන්ති, උක්/සීනි, විදුලියෙන් තෙල් නැතිව දුවපු ට්‍රෑම් කාර්, පිගන්, දැව/ වඩු, ධීවර සහ තවත් කර්මාන්ත සේරම වහල යන්ත්‍ර යාලුවන්ට යකඩ වලට උන්ට පිනට සහ තුට්ටුවට දුන්නෙ ජේආර්/ප්රේමදාස කාලෙ. දැන් ලක්වැසියො ඒවයෙ විපාක නිසා දුක් විදිනව. මේ පාලකයොත් අපායෙ දුක්විදිනව ඇති?
අපේ රටේ කොච්චර සම්පත් තියෙනවද දැක ගන්න මෙය ඉදිරිපත්කොට බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන්සරණයි අපේ කඩදාසියක් ඡයවේවා
That's very good thank you very much to all of your joint with this ❤❤❤❤ budusarani devipihiti
අපේ හාමුදුරුවෝ වගේ දේශප්‍රේමින් ඉන්නවා නම් අපේ රට සිංගප්පූරුවක් කරන්න පුළුවන් ❤❤❤
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
Umba wagey gonek. Moo daayakayongen okkoma pinata aragena oou hondhata hamba keranawa umbala wagey moley kalandak nathi mee harak inna thaak kal mung hondhata venjabenawa. Sivvrak daagaththama umbala dekata thunata nemei 10ta namila puka denney.
@@LKA8884 I'm sure bro you are a Christian 😂
@@LKA8884 ube maha loku deyya heluwen kuruseth ana gahuwa ,bln idhn ei ublwa galoganna heluwenma eida dannaha🤣🤣🤣🤣🤣🤣
@@skipper2594 Aney gon bijjo. Mamath baudda namuth thopila wagey gon mithyaa wala inna bauddayek nemei. Unba wagey moda harakek.
ජනාධිපති(AKD)🙏 අනුර කුමාර සහොදරයාගේ අවධානය පිනිස,අප සියලු දෙනාගේ වගකීමකි මෙවැනි කර්මාන්තශාලා නැවතත් තිබුනු තත්වයට පත්කිරීම❤මේ සදහා අපි එකාමෙන් පෙලගැසෙමු❤මෙම කර්මාන්තශාලාව ගොඩනැගීමට නැගී සිටිමු අප සියලු දෙනා⭕ මේක රටේ රැල්ලක් කරමු💪දුප්පත් කම තුරන් කරමු✊දේශීය දේ අගයමු 🇱🇰
හරියට හරි නියමයි පටිට ගැමිමක් මුං බලන්නේම ආයතන පාඩු කරවලා කොමිස් ගහන්න හාමුදුරැවනේ.ඔයවගේ කිරි නිශ්පාදන කරන තැන්වලට යන්න ඉන්න එවුන් ගෙන්නලා ප්රශ්න කරලා විඩියෝ දාන්න ඔිකුන්ට උනගැනෙන්න.හරිම ආඩමිබරයි වැඩෙිට.ගෙන්නන්න ඔිවා බාර ඇමතිලත් ගලවන්න ඔිකුන්ගේ හම ඇයි මෙහෙම රටට වින කරන්නේ කියලා අහන්න.
හාමුදුරුවනේ , ඔබ වහන්සේ මේවා රටට පෙන්වන එක හරි ම වටිනවා .
මේ මැතිතුමා ට සහ සේවය කරන මේ සියළුම දෙනාට දීර්ගායු ෂ ම ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤හරි ම ආඩම්බර යි පුදුමයි කිසිම ජනාධිපති කෙනෙක් ට අගමැති කෙනෙක් ට ඇමති කෙනෙක් ට මන්ත්‍රී කෙනෙක් ට මුණ නොගැසුණ මේ වැඩ බිම හරි ම දුකයි ලැජ්ජයි දත නියවන සිහලුනේ ඇස් ඇරලා බලන්න දියුණු ව අවශ්‍ය නම් දැන් වත් නින්දෙන් නැගිටින්න
අපේ දේ, මේ episode එකට නම් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. පුදුම දුකක් වගේම සතුටක් ❤ බොහොම පිං ස්වාමීන් වහන්ස.
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
මෙහෙම දේවල් වලට තවමත් අපේ රටේ ඉන්න හැමෝටම ඔබ වහන්සේට මෙසේ ඉදිරිපත් කරන ඔබ සියඵ සැමටම ශක්තිය ලැබේවා මහා හිතට ආපු අදහස් දරා ගන්න බැරි උනා
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
අපි මාර්තු 26 ඔතනට ගියා .ඇස්වලට කඳුලු ආවා මේ විනාසය දැකල .ඔබ වහන්සේට ගොඩක් පින් මේ කරන ජාතික මෙහෙයට .
අපේ හාමුදුරුවන්ට taruwan සරනය් 🙏🙏
Yako bolau me inne diyasen eka eka baiyanta wada me ape hamuduruwo thamai diyasen rate nayakaya viya uththe me uththamaya.....❤🙏
ඇත්ත ටම උද්ගෝෂණය කරලා නිකරුනේ කාලය කා නොදමා මෙ වගෙ වටිනා කර්මාන්ත ශාලා ගොඩ නැගීම ට කටයුතු කරමු.. හැමෝම එකතු වෙලා මෙවා ගොඩ නගමු
ඔබ වහන්සේ හරියනනෙ සිවුරටත් වැඩිය මේ රටේ පරිපාලන නායකත්වයකට ඇත්තටම මේ රට බාරගන්න හාමුදුරුවනේ, වෙන ආත්මෙක මහනදම් පුරන්න මේ රටේ මිනිස්සු වෙනුවෙන් පොඩ්ඩක් හිතල බලන්න🙏💟
හාමුඩුරුවනෙ නියමයි මෙ කර්මාන්තය ආයෙ පටන් ගන්න ඔබ වහන්සේ මැදිහත් වෙන්න
ස්තුති ස්වාමීන්වන්ස ඇතුලු කඩදාසි කමිහලේ පාලන අධිකාරි යට
උබවහන්සේට අපේ උපහාරය හැමදාම
හොඳ අරම්බයක් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙ ජනාදිපති උනොත් සිඋ හෙලෙ වාසනාව 🙏🙏🙏🙏🙏 බුදුසරණ යි
ඔබවහන්සේ මුල්තැන අරන් මේව ගොඩ දාලදෙන්න පින් ඔබවහන්සේට
පින්වත් අපගේ ස්වාමීන් වහන්සේ ට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි දළදා සම්දු ගේ පිහිටයි ජය සිරිමා සම්දු ගේ පිහිටයි 🙏🙏🙏
බොහොම ස්තූතිය මේ වගේ video එකක් අපේ රටේ ජනතාවට පෙන්නුවාට ..
අපේ. ජාතියට. නිදිගැට. කම්මැලි කම්. අතහැර. මේවගේ. අදහස්. දේශනාකර. ඔබ වහන්සේට. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබේවා.🙏🙏🙏🌼🌼🌼
කන්තලෙටත් වඩිමු සීනි කර්මාන්ත ශාලවට අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ සැමට ..
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම ස්තුතියි සහ පින් සිද්ද වෙනවා මේවා මේ විදිහට හරි රටට පෙන්න වීම ගැන.. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල් ගමුවේ තියෙනවා ( මිල කල නොහැකි තරමේ වී මෝලක් ) අපේ හාමුදුරුවන්ට පුළුවන් වෙලාවක වඩින්න එතනට ... ඒක දැක්කම බඩ පපුව දාලා යනවා.... අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මීහරක් ගොබිබයන්ට පේන්නේ නෑ ඒ දේවල්.. උන්ට ඕන තියන දේවල් විකුනගන කන්න 🙏🙏🇸🇬
ඔබ වහන්සේ සැබෑම නායකයෙක්,💚
මෙික අනිවාර්යෙන්ම අපි දියුණු කරනවා ...ස්වම්න්වහන්සෙගේ අශිර්වාද යෙන් ..පර පාලකයන් අපට එපාා
ඔබ වහන්සේට බුදු බව අත්වෙන්ට ඕනේ....මේ වැඩ වලට ❤
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා. 🙏🙏🙏🙏🙏
JAYAWEWA Umandawa
Jayawewa Sri Lanka 🌻🙏🌻
රටට සෙත සැලසේ වා♥️🙏
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
හාමුදුරුවනේ...නුබ වහන්සේට ගොඩක් පින්...දරාගන් ගන්න බැරි හදවතේ කැක්කුමක් තියෙනවා... එක එලියට දන්න අවස්තාවක් හරි වෙලවෙදි ඔබ වහන්සේ අපිට දෙන්න..රටට අවශ්‍ය නායකත්වය ඔබ වහන්සේ දෙන්න.. තෙරුවන් සරණයි
මේයට ඔබ වහන්සේගේ මැදිහත් වීම වටිනවා
ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ වගේ තවත් අපේ කර්මාන්තශාලා කොච්චර ඇතිද. අපේ හාමුදුරුවනේ ඒ කර්මාන්තශාලාත් රටටම ලෝකයටම පෙන්නලා හයියක් වෙමු 🙏🙏🙏
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
මට මහා දුකක් දැනුණා . අත්තටම ගොඩාක් දුක හිතුනා මේ කර්මාන්ත ශාලාව වර්තමාන පසුබිම දැකලා. හැබැයි මහා සතුටක් දැනුනා විශ්වය මෙවන් සම්පත් කෙසේහො මතු පරපුරට ආරක්ෂා කරලා තියෙනවා දුටුවාම.
අපේ රට බොහෝ පොහොසත් රටක්. එය ඔබට දැන්නේ තව දුරු රටක ගිය මොහොතක. මම රටවල් කිහිපයකට ගිහින් තියන හින්දා එක මට මහා දරුනුවට දැනුනා , දැනෙනවා .
අවංකවම, අපේ රට හරිම පොහොසත් රටක් ... ඒ උනාට අපිට මහා කාලකන්නී හිඟන පාලකයෝ ඉන්නේ. අපිත් උන්ට කඩේ ගියා , යනවා , ඉදිරියටත් යයි. උන්ගේ ගොට්ටන්ව මොරු කරන එක මුලින්ම නතර කරමු. එහෙම නොකලොත් අපිට හෙන ගහයි ඒ දුෂිත පාලකයෝ පත් වෙන්න චන්දේ දුන්නට... නේද බං....! එහෙම වේයි නේද ? කියපන් කෝ.... ඔව් ද නැද්ද ? මල රෙද්ද ....
අපේ සමන්ත හමුදුරුවන්ට ගොඩක් පිං මෙහි වටිනාකම අපේ ජනතාවට , මේ මහා ලෝකයටම දැනගන්නට අවස්ථාව සලස්වා දුන්නාට. තෙරුවන් සරණයි !
... ජය වේවා ලක් මැණී..!
ඇ.ජෝ.
ඔබ වහන්සේ පරිස්සම් වෙන්න මේ දේශපාලුවන් ගෙන්..මට බයක් දැනෙනවා ඒකයි..
තෙරුවන් සරණයි..
ඔබගේ කතාව සහතික ඇත්ත.
ඇත්තටම හිතට දැනුන රටේ සම්පත් ගොඩ ගන්න කරන කැපවීම තෙරුවන් සරණයි
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ කතාව හරියටම හරි,මේතරම් සම්පත් තියාගෙන,ඒව විනාශ වෙන්න දෙන එක මහ අපරාධයක්
ජාතියක් දැනුවත් කලාට ප්‍රනාමය ❤ ❤ ❤ ඔබවහන්සේට .
මනස්කල්පිත රාවනල,දියසෙනලනොවෙයිඅපටඕනකරන්නෙ,හැබෑජනනායකයෙක්ඔයසිවුරටනමස්කාරකරල පැත්තකින් තියලමේරට ගොඩගන්නජනතාවඉදිරියටඅවංකසිතින්එන්නඅපිඔබවපිලිගන්නම්.
ඔබවහන්සේගේ මෙවැනි ක්‍රියාවලට ජාතියේ ප්‍රනාමය, නියමයි හාමුදුරුවනේ නියමයි.
Den rahath kama market karanne wage neda 😂😂😂 . Paw pireida Manda ?? Obata 🤣🤣🤣
@@gootomy4807 ජේප්පෙක්ගේ විලාපය 😊
@@gootomy4807තොපි වගේ පකිස් බූරුවොන්ට මේව පෙන්නන්න ඕන...වලක් කපන් වැලලියන් අමන වේසිගෙ පුතා
ඇත්තටම අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ මේ රට බාර ගන්න ඔබ වහන්සේට ගොඩක් පින්
බිත්තරේට වෙච්චිදේ පත්තරේට වෙන්න කලින් දේශපාලකයින් ඇස් ඇරේවා.....😢
Super ape hamuduruwane mihidu maha rahathan wahansegen pasuwa lak deranata pahala u maha virayak oba wahanse oba wahanse noenna me jathiya welali hamarai
ජයම වේවා 👏👏
තෙරුවන් සරණයි 🙏🙏
ඔබ වහන්සේ තමා දියසෙන් කුමාරයා.
මේ ආයතනය දියුණුවට පත්වේවා .
රටේ මැතිඇමති වරු ජනාදිවරු ගිහින් මෙවට පනදෙන්න ඔනී උමන්දාවේ ස්වාමින්වහන්ස තනියම මාර ගෙමක් ගහනවා මෙව යලි පුපුදුවිමට🙏
ඉතා වටිනා අනුශාසනාවක්. මෙම ආදර්ශමත් අනුශාසනාව ලාංකික ජනතාව තෙරුම් ගන්නේයැයි සිතමි.
කර්මාන්ත ඇමති වශයෙන් විමල් වීරවංශ මහතා ඔය කර්මාන්තශාලාව නගාසිටුවීමට ගත් උත්සාහය ප්‍රශන්සනීයයි!
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
විමල් වීරවංශ වාලච්චේනෙත් ගොඩ දැම්මා එහෙනම්!! නියමයි විමල් සහෝ!!
අනේ අපේ හාමුදුරුවනේ අපේ රටේ සම්පත් බේර ගන්න ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගැන හරිම ආඩම්බරයි
ඉතාම වැදගත් හෙලිදරව් කිරීමක්.
නියමයී හාමුදුරුවනේ. ගොබ්බ පාලකයෝ නිසා අපේ රටේ වැඩ්ඩට තැනක් නෑ. ඔබවහන්සේට පුලුවන් ඒක කරන්න. අපී ඉන්නවා. 🙏🙏🙏
කොළඹ ආ වාලච්චේන කඩදාසියේ කතාව...
ruclips.net/video/Ri05NvbGJeE/видео.html
මෙි ජරා වාස වෙන්නෙ අපේම සමිපතක් හාමුදුරුවනේ ඔබවහන්සේට පිං මෙි සමිපත් බෙිරගන්න .
නියමයි ස්වාමින් වහන්ස නියමයි
මම බලන් ඉන්නෙ ඔබ වහන්සේ කවදා හරි රට අතට ගනියි කියලා