අවුරුදු අරන් උමංදාවෙන් යාල්පානමට

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 412

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga Год назад +81

    ජාතීන් සමගි කිරීම ඉතා හොඳ වැඩක්.

  • @neethasa1429
    @neethasa1429 Год назад +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷

  • @kumajayi5195
    @kumajayi5195 Год назад +17

    හදවතින්ම සතුටුය, උමන්දවේ අපේ සුවාමින් වහන්ස ලොකු පර්වතක් වගේ මම දකින්නේ, සාමය ඇති තැන විශ්වාශය තිබේ
    විශ්වාසය ඇති තැන දියුණුව තිබේ, මේ වැඩ ටික තමයි සුවමින්වහන්ස කෙරන්නේ, ❤️❤️❤️❤️

  • @saliyaudesh971
    @saliyaudesh971 Год назад +62

    හදවතින්ම සතුටුයි ඔබ වහන්සෙගෙ වැඩ පිලිවෙල සහා දැක්ම ..දිනෙන් දින දියුනු වෙවා උමන්දාව 🙏🙏🙏

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 Год назад +2

    පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්‍රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.

  • @nilanthigunatilaka1255
    @nilanthigunatilaka1255 Год назад +1

    ජීවිතය දුකක් කියලා දෙන්නේ natuwa hamadema utsahan..karot මෙහෙම tamai ජීවිතය විඳින්න පුළුවන් samagiyan..samadanen..ජය වේවා maubimata ❤❤

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar Год назад +28

    හොඳ දෙයක් කවුරු කලත් අගය කල යුතුයි . සැමට යහපතක්ම වේවා🙏🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +49

    මේ හාමුදුරුවෝ දවසක මේ රට ලෝකයා ඉදිරියේ රන් අකුරෙන් ලියවනවා. බෙදී වෙන්වී සිටින හැම ජාතියක්ම උන්වහන්සේ වටා එකතු වෙමින් සිටිනවා. මේ තමයි අපි අපේ රට ගැන දකින්න අනාගත සුබ ලකුණු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් වැඩ සිටින්න.

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Год назад +40

    ලංකාව හදනව නම් ලංකාවට හැදෙන්න ඕන නම් යන්න ඕන උමන්දාව ගිය පාරේ කියන එක සනාථ කරන්න තවත් හොඳම සාක්ෂියක් මේ වීඩියෝව❤❤❤. නමස්කාර‍ වේවා උන්වහන්සේ ඇතුළු මේ සඳහා නායකත්වය හා දායකත්වය දක්වන සියලු දෙනාට ම ...!!!🙏🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Год назад +37

    ස්වභාදහම් මාතාව:
    *ජාතිය රන් විමනක් වේ*
    *ආගම මිණි පහනක් වේ*
    *එය රැක ගන්නට මෙලොවෙ*
    *සමත් වෙතොත් පුත නුඹ වේ*
    🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️
    🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @sagarikasilva7204
    @sagarikasilva7204 Год назад +4

    අපෙ ස්වාමීන් වහන්ස මෙි රටබාරගන්න.
    ඔබවහන්සේට තෙරුවන් සරනයි .

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Год назад +17

    ඔබවහන්සේට අනේකවාරයක් පින් ..ඔබවහන්සේට විතරයි පේන්නේ අපේ රට වැටිලා තියෙන අගාධයේ තරම . ඔබවහන්සේගේ විතරයි මනස දියුණු වෙලා තියෙන්නෙ ....අනෙක් උන් අන්දයෝ ...ඔබවහන්සේට බොහොම පින් ...අපේ රටට යහපතක්ම කරන්න ඔබවහන්සේට හැකිවේවා ...

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +12

    දේශපාලන නායකයින් සමාජය බෙදා වෙන් කරන්න සමත්, එයින් විනාශය!
    විශ්වය පුරා පැතිර ඇති එකම සත්‍යය දන්නා pujakathumanla ඔබ වහන්සේ සමඟ එක් වී සමාජය එකමුතු කරන්න උත්සාහ කරනවා.
    Thathaagatha බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා! සාදු!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @athulamedia9295
    @athulamedia9295 Год назад +7

    උමංදාව රජ ගමනක...ජය වේවා...

  • @soosoo8801
    @soosoo8801 Год назад +40

    අරුන් මල්ලි දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා❤❤❤👍👍

    • @kingsleynis7942
      @kingsleynis7942 Год назад

      අනේ හුත්තෝ කඋද මේ කුපාඩිය

    • @niroshsilva6206
      @niroshsilva6206 Год назад +1

      @@kingsleynis7942 kawuru wynath uba wage key board weerayek newe 🤣🤣🤣

    • @funnyworld5711
      @funnyworld5711 Год назад +1

      @@kingsleynis7942 කීබෝඩ් වීරයෙක්.😂😂

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Год назад

      @@funnyworld5711 Ou huttho. gam kabarayek tho.

    • @funnyworld5711
      @funnyworld5711 Год назад

      @@gihanudayajith3744 😂😂😂😂 දැන්ද උබට ඇහැරුනේ සිගිති පාතාලේ.😂😂😂කීඩ්බෝඩ් චන්ඩි

  • @amithaebert5415
    @amithaebert5415 Год назад +9

    අපි .හැමෝම මනුස්සයෝ සතුටින් ඉමු.සාමය සතුට ඉදිරියටම යමු.🎉🎉🎉🎉❤❤

  • @nokagardeya7801
    @nokagardeya7801 Год назад +2

    ඉතාමත් වැදගත් වැඩසටහනක්.තව තවත් ඉදිරියට කරන්න.ශක්තිය ලැබේවා.

  • @مالانانداني
    @مالانانداني Год назад +14

    සාදූ සාදූ සාදූ.. අනේ ඉතාමත් වටිනා දෙයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

    • @Sherwood671
      @Sherwood671 Год назад +1

      තෝ ISIS එකේ ඔත්තුකාරයෙක් නේද?

  • @gowrig.2920
    @gowrig.2920 Год назад +5

    ඔබතුමාගේ දහිරිය සහ දැක්ම, ඉතා අගේ කරමි.. 🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +6

    ෂා පතොක් ඇහුවමයි නියමයි

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Год назад +1

    සිතට දැනෙන සතුට කියානිම කරන් බැහැ අපේ හාමුදුරුවනේ.සිංහළ,දෙමල,මුස්ලිම් දේශපාලුවෝ කරෙ අපි බෙදා වෙන්කලා.අපේ හාමුදුරුවන්ට පුලුවන් මේ සමගීය ඇතිකරන්න.අපේ රටේ ජනතාව එක මවකගේ දරුවන් සේ ජිවත්වෙමු.අපේ හාමුදුරුවන්ට දිර්ඝායු ලැබේවා.❤💐👍🙏🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Год назад +11

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileeshaamarasiri8217
    @dileeshaamarasiri8217 Год назад +2

    මේ ලංකාව බේරාගැනීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා

  • @anestajayamaha6901
    @anestajayamaha6901 Год назад +11

    ඔබ වහන්සේ කරන් මේ උතුම් කාර්යයට බොහොම පින්.....

  • @athulajanakalal2194
    @athulajanakalal2194 Год назад +5

    ජයවේවා .සියලු සත්වයො සුවපත් වෙවා .

  • @chamijaya6425
    @chamijaya6425 Год назад +4

    ඔබ වහන්සේට මේ කරන වැඩ සාර්ථකව කරන්න ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා එක සිතින් පතනවා බුදු සරණයි 🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Год назад +1

    යහපත වැපුරැ කල යහපත පෙරලා පැමිනෙයි....ඔබවහන්සෙට යහපතක්ම වෙවා.....🙏🙏🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Год назад +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුවේවා 🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 Год назад +2

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ගොඩක් පින් මෙවැනි දේ දැක ගන්නට ලැබීම. 🙏🙏🙏🙏🙏🙏❤️💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸

  • @CAKTVUK
    @CAKTVUK Год назад +7

    Well done! Outstanding work good luck Hamuduruwane!!!!❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @mtnation7916
    @mtnation7916 Год назад +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sheetasitha8781
    @sheetasitha8781 Год назад +8

    අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තුතියි සහ පිං සිද්ධ වෙනවා... අපේ රටේ අපි කවුරුත් එකා මෙන් එකට එකතු වී සහෝදරත්වයෙන් සිටීමට මැදිහත් වීම ගැන ඔබ වහන්සේ ටපින් වහන්සේ

  • @hasiWills1021
    @hasiWills1021 Год назад +6

    නියම වැඩක් ❤

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 Год назад +7

    උමන්දාව ❤️❤️❤️

  • @slback3934
    @slback3934 Год назад +13

    බොහොම සංතෝසයි 😍😍❤️❤️👍👍🔥🔥

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Год назад

    ඔබවහන්සෙට තියන අදහස් ප්‍රසන්සනියෛ ,බුදු saranai swaminwahansa .

  • @wimalalekamge8757
    @wimalalekamge8757 Год назад +7

    Harema lassanai obawahanseta godak pin

    • @seeta164
      @seeta164 Год назад

      🙏🙏🙏🙏🙏🙏

  • @sssriwaran4138
    @sssriwaran4138 Год назад +5

    After lord buddah visited from mother india. .....to our most beautiful peal of the indian ocean. ....Mother srilanka. ......so today swami you are second after 2000 years coming to the jaffna. .......remembering the our great the only one divine teacher. ....lord buddah.
    Swami, i pray to my hindu deities for your every efforts to bring the sinhala and tamil blood relationship.
    Siva from srilanka

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      🕉️❤❤☸️🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Год назад +6

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🌹🌹🌹

  • @sam27127
    @sam27127 Год назад +9

    ඉතාම අගය කල යුතු වැඩක්❤️
    🙏🙏🙏

  • @khemaharshanee1878
    @khemaharshanee1878 Год назад +2

    හරිම සතුටුයි මේ දේවල් දැක්කාම.

  • @dssobandula2001
    @dssobandula2001 Год назад +3

    මෙවැනි සද් ක්‍රියාවන් සිදු කරමින් බුදු මග යැමට ආශිර්වාදය පතමි.

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Год назад +72

    පරිසර පද්ධතිය විනාශ කරන්න එපා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕන.
    සුබ අලුත් අවුරුද්දක් අපේ හාමුදුරුවන්ට සහ උමන්දාවේ සියලු දෙනාට. ජය 🥰🥰❤️❤️

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Год назад +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mgbatta3497
    @mgbatta3497 Год назад +3

    තෙරුවන් සරනයි ....

  • @sarathkumara8181
    @sarathkumara8181 Год назад +2

    ජාති බෙදයකින් තොරව සියලු ම දෙනාට බුදු සරණයි දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා.

  • @amilakumara9004
    @amilakumara9004 Год назад +1

    මෙි වාගේම තවත් සද් කිුයාවන් කිරිමට දිර්ඝායුස ලැබෙිවා බුදු සරණයි

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад +4

    Harima harima sathutui apaa manussayagaa akama laa rathu laa vala hageema dan thsmai prachalitha wennaa apaa athi uthum svamin vahanseta deergayusa labeevaa neerogi wevaa maga namaskaraya wevaa avankavama api mada paradiga rakiyava karanavaa apita jathi badaya kula badaya naa akama ammaga daruvo vagaa vasara20k saudi akama gadara savaya karanavaa oba vahansega pahadili kereema godaak vatinavaa tharuvan saranai davi pihitai apaa hamuduruvanaa sadu sadu sadu siyaluma hindu tamil janathavata tharuvan saranai davi pihitai ❤sadu sadu sadu

  • @shashi6966
    @shashi6966 Год назад +5

    පතොක් බීම ,,,,,,😋😋😋😋😋 කන්කසන්තුරෙ ඉන්න කාලේ බිව්වා ❤

  • @sujeewanirajan4598
    @sujeewanirajan4598 Год назад +3

    To much tanks arahath tero you make my country development and peaceful tero samantabadra ❤❤❤❤❤❤❤

  • @dinithkeshan3972
    @dinithkeshan3972 Год назад +3

    මං හුග කාලයක් තිස්සෙ බලන්න ආසාවෙන් හිටිය අවස්තාවක්❤

  • @samanwaduge67
    @samanwaduge67 Год назад +28

    "උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආධ්‍යාත්මිකවත් ලෞකිකවත් එක මඟ ගමන්කිරීමට අප හට හැකිවීම භාග්‍යයකි."

  • @samadinisansala1672
    @samadinisansala1672 Год назад +1

    මේ වැඩසටහනට දැක්කාම ඇත්තටම සතුටු හිතුනා මේ වගෙ දේවල් තමා වෙන්න ඕං අවුරුදු ගාන රටෙ දේසපාලුවො මිනිස්සුව බේදලා ඇවුස්සුවා ඒ බල තන්හාව නිසා අපි හැමොම එකතු වෙනවා දක්කින මම නම් ආසයි ..තෙරුවන් සරණයි 🙏 සියලුම දේනාට

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Год назад +14

    පොල් පැල, කොස් පැල සහ තල් පැල ඉන්දන එක නම් හරිම වටිනා වැඩක්. රටෙ මිනිස්සු එකමුතුව ජීවත් වෙනවා කියන්නෙ බාහිර පාර්ශ්වයන් විසින් රටට කරන හානිය වළක්වන්න පුලුවන් කියන එක. දෙමළ ඊලාම් ත්‍රස්තවාදය බිහි වන්නෙ බාහිර බලපෑම් මත. කොටින්ම කීවොත් රට අස්තාවර කරන්නෙ බාහිර බලපෑම් මතයි. මේ යතාර්තය තෙරුම් ගෙන අපි එකමුතු විය යුතුයි.

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +4

    බුදුසරණයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад +27

    දේශපාලකයින්ට බැරි වුන..සහජීවනය..
    සියළු පූජකවරුන් .එකතුව
    උදා කරමු.
    එකම රටයි..
    එකම ශ්‍රි ලාංකිකයින්
    එකම විශ්ව දහමයි.

  • @samadilanka1787
    @samadilanka1787 Год назад +1

    සාදු සාදු හරිම සතුටක් දැනුනා

  • @deepthidsl
    @deepthidsl Год назад

    සාදූ සාදූ සාදූ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාට 💗

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +10

    මම ගෙදර ඉඳන් සියලු දෙයට බලනවා ඔබ වහන්සේ ට බොහොම පින් ගිය සියලු දෙනාම සියල්ල බලා සතුටු වෙනවා දැක්විම සතුටක් ❤️🙏🌹🌼🌼🌼🌼🌹🙏♥️

    • @suniljayarathna4108
      @suniljayarathna4108 Год назад +1

      අරැන්...සිද්ධ ාර්තන්...ඔබට ..රැවන්වැලිමහාසමිදුපිහිටයි

  • @manojmendis6558
    @manojmendis6558 Год назад +5

    highly appreciate, Arun brother I understood your protentional. I day i am expecting to meet you in person.

  • @gayankumara7821
    @gayankumara7821 Год назад +9

    ඇස් වලට කදුලු එනව ❤❤❤❤☸️🕉️

  • @wesleyduraisingham7655
    @wesleyduraisingham7655 Год назад +5

    😢we need people like you in the country May God Bless you always please do the good and continue

  • @jayam1429
    @jayam1429 Год назад +12

    සියලු ජාතින්ට ජීවය ලබා දෙන බුදු පියාණන් 🙏🙏🙏
    නමස්කාර වේවා !
    සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathgebrial1018
    @srimathgebrial1018 Год назад +1

    Absolutely worth to see this programme. Thank you very much.

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Год назад +3

    ❤❤❤❤❤❤❤
    තෙරුවන් සරණයි 🙏

  • @arunasamarakoon3936
    @arunasamarakoon3936 Год назад +33

    අනේ හාමුදුරුවනේ ඔය කොස් පැළ වැඩේ ඉතාම සාර්ථක වැඩක් ඔය වන වගාවේ වැඩ කරන මිනිස්සු දම්මලා අපේ රක්ෂිතවල කොස් පැළ වැව්වා නම් අලි ඇත්තු රිලව් ගමට එන එකක් නෑ මොකද උන්ට කන්ඩ නැති නිසයි උන් ගමට එන්නෙ

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Год назад +4

      සත්තකින්ම ඔවි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Год назад +2

      හරියටම හරි.👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Год назад +2

      ඔය පළාතෙ ඒ වගෙ වටිනා මෙහෙවරක් කරන්න මූලිකත්වය ගන්න කෙනෙක් නැතුව ඇතිනෙ. ඒ නිසා රටම එකතු කරන්නෙ නැතුව ඔය පළාතෙ පිරිසක් එකතු වෙලා පළාත භාර මන්ත්‍රිව කනෙන් ඇද ගෙන උමංදාවට දක්කගෙන යන්න. අපෙ පළාතෙ අවශ්‍යතාවයක් වුනොත් නම් අපි එහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නෙ.(තනියෙන් හිතලා සේවයක් කරන්න නුවණ නැති කෙනෙක් නම් ඉන්නෙ බලෙන් හරි ඒ නුවණ දෙන්න ඕනෙ.දහස් ගානක්ගෙ යහපත් වෙනුවෙන්.)

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 Год назад

      SHATHIKE ATHTHE OYE HARIYETA HARI

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 Год назад

    ඔබ වහන්සේ අපේ රටට ආසිර්වාදයක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keerthirangana8173
    @keerthirangana8173 4 месяца назад

    I hope the next government get the advantage of this Hon. Thero and make him and advisor to the industrial development of Sri Lanka. He is a visionary and an assets to our country. I wish him long healthy life.

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Год назад +3

    Oba වහන්සේ වගේ rate පාලකයන් hitiyanam ape ලංකාවayemath sawbaggiyamath රටක් wevi budu saranai siyalu devi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️❤️

  • @smilespider1998
    @smilespider1998 Год назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @mytechchanel8977
    @mytechchanel8977 Год назад +2

    සුබ පැතුම් අපේ හාමුදුරුවන්ට

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Год назад +2

    Bravo ! Bonne idée !

  • @nimalbandara4653
    @nimalbandara4653 Год назад +3

    Budu saranai 🙏🏼🙏🏼🙏🏼

  • @malamala7537
    @malamala7537 Год назад +3

    🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @gayankumara7821
    @gayankumara7821 Год назад +2

    සුපිරි 💪🙏🙏🙏🙏🙏☸️💪🙏

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 Год назад +2

    Your Supreme Arahant is extra ordinary ! Live long!

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад +12

    පතොක්..ගෙඩි පානය... ව්‍යාප්ත කරගමු...

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 Год назад +1

    It is this that should be done exactly. We all are with you

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Год назад

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Год назад +1

    Good job good luck congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @swarnaranjani4083
    @swarnaranjani4083 Год назад +2

    Theruwan saranai ape swamin wahanseta

  • @kasuntharaka4713
    @kasuntharaka4713 Год назад +6

    Lassanai.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Год назад +1

    hamuduruwana oya palakayo panna oba wahansa anna

  • @irfanmohideen9839
    @irfanmohideen9839 Год назад

    Very good one sir..we must build our country together

  • @asankamudalige9589
    @asankamudalige9589 Год назад

    ලස්සන ලොව හෙට අපට උදාවේවා

  • @menukajdias213
    @menukajdias213 Год назад +1

    excellent hamuduruwane 🙏

  • @udarasomasiri6316
    @udarasomasiri6316 Год назад +1

    Niyamai .hoda wadak

  • @fernandoantonisudath4086
    @fernandoantonisudath4086 Год назад +4

    Oba. Wahanse. Karana. Hamadeyakma. Sarthaka. Weva🙏

  • @lasanpeiris
    @lasanpeiris Год назад

    Budusaranai !!!

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 Год назад +2

    ඔබවහන්සේ ජාතී බෙිද නැතුව මෙ කරන සාත්කාරයට අපෙන් ආශීර්වාදයත් ඔබවහන්සේට ලැබේවා දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි ඔබවහන්සේ ඇතුළු සැමට (කුවෙට් මම )❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Год назад

    Obha wahanseta bohomathma pin mee karana jathika mehewarata deergausha lebeewa

  • @samindalokugamage5986
    @samindalokugamage5986 Год назад

    Niyamai ape hamuduruwane ..

  • @pandukadesilva4420
    @pandukadesilva4420 Год назад

    API okkoma rajawaru,okkoma wasiyo,thun sinhalayama du daruwo, theruwan saranai Mage swaminwanhanseta

  • @nilminimalani2078
    @nilminimalani2078 Год назад

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Sadu Sadu Saaaaadu rata goda danawanm Kauru unath loku deyak Oba wahanseta deergaayu Saha neroge sampath labewar 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 Год назад +4

    well done , we must assist Arun , he is a great human being.

  • @aponsu4664
    @aponsu4664 Год назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Год назад

    Derigauu lebewa obawahanseta bs

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Год назад +4

    මේ විශ්වීය වචන ඔස්සේ නැවත ශ්‍රී ලංකාව උමන්දාවක් බවට පත් කරන බුදු පෙරහැරේ යන්න ලෝකයේ සිටින සියලු දෙනාට සිත් පහලවේවා..මේ වැඩසටහන තුල සිටි සිද්ධාර්ථන් නැමති තරුණ නායකයා කෙරේද අප ආශිර්වාද කල යුතුය. ලෝකය ඇතැබුලක් සේ අතට ගත්ත..ඈත විශ්වයේ සිට පෘතුවියට වැඩම කළ ඒ මහා කාරුණික යානන් වහන්සේ වැඩසිටින දිසාවට හැරි පසග පිහිටුවා නවසීලන්තේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු..

  • @Indikapiyantha91
    @Indikapiyantha91 Год назад +2

    අපෙ අම්මෝ😂😂 ගහ ඇතුලේ හිටිය සෙට් එක🙄🙄🙄

  • @sriyanikh3964
    @sriyanikh3964 Год назад +13

    අපේ කම්මැලි මිනිස්සුන්ට දුන්නට වඩා මේ අහින්සක දෙමල මිනිස්සුන්ට පොල් පැල කොස් පැල දුන්න එක හොදයි ඒ මිනිස්සු උවමනාවෙන් කැමත්තෙන් හදල හොද පලදාවක් ගනී ඉක්මනින් ම