අදටත් මේ ලොරිය නවත්තන ඕනේ පොලිසියේ ලොකු ලොක්කෙක් හොල්මන් - Wasana Transport | Ampara

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 1,5 тыс.

  • @Nilame
    @Nilame  2 года назад +2362

    ඉන්ටර්විව් එක ගහල ඉවර වෙනකම්ම දෙන්න අත් දෙක අල්ලගෙන ඉන්න හැටි දැක්ක කට්ටිය මේ කොනට... දෙන්නා වයසට ගියත් ආදරේ වයසට ගිහින් නෑ

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 года назад +24

    වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම ඔබ දිරිය මාතාවක්. අපේ රටේ දිරිය මාතාවකට ලැබියයුතු ඉහලම නම්බුනාමය ලැබිය යුතු කෙනෙක්.
    ඔබටත් ඔබේ ආදරණීය ස්වාමිපුරුසයා ඇතුලු පව්ලේ සියලු
    දෙනාටම තෙරුවන් සරණින් සියලු දෙව්‍ රැකවරනින් නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා.

    • @rathnakumara
      @rathnakumara 7 месяцев назад

      7🙈🙈🙈🙈🙈o🤕🥲🥲😌d😌

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 2 года назад +543

    මෙවැනි දිරිය මවක් පියෙක් රටට ජාතියට වාසනාවක්.මේ අම්මටත් තාත්තාටත් චිරාත් කාලයක් ජීවත් වෙන්න් වාසනාව ලැබේවා බුදු සරණයි සියළු දෙවි රැකවරණයි!

    • @kfckfc2576
      @kfckfc2576 2 года назад +4

      Theruwan saranay dewe pihitay degau wewa

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Месяц назад

      Harema,,dairya,wanha,,kanhawak❤❤❤❤❤❤❤❤❤❤

  • @princycyprus820
    @princycyprus820 2 года назад +97

    ජරා නිලියන්ට වඩා මෙි අක්කා ගැන හරි ආඩමිබරයි🙏🙏🙏🙏🙏🙏

  • @manjula969
    @manjula969 2 года назад +152

    බුදු සරණයි අම්මා ඔබ තුමිය රටට ජාතියට මහත් ආඩම්බරයක්.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +22

    හරිම ආඩම්බරයි ඔබගැන. පිදියයුතු කාන්තාවක්. ආදරණීය බිරිදක් මවක්, ආදර්ශමත් කතාවක්.

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 года назад +442

    මේ වගේ කාන්තාවන් පවුලටත් හයියක් රටටත් හයියක් ❤

  • @faizaljamaldeen3273
    @faizaljamaldeen3273 2 года назад +24

    මේ අම්මට තව තවත් දීර්ගායුෂ 🙏 ලැබේවා 🤗 මම දැකපු තවත් සක්තිමත් චරිතයක් 💪

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 года назад +304

    ඇත්තටම ඇස්වලට කදුලු ආවා මේ තාත්තත් හරිම වාසනාවන්තයි මේ වගෙ උතුම් බිරිදක් ලබන්න සංසාරෙ පිං කරලා තියනවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ අම්මටයි ,තාත්තටයි තෙරුවන් සරණයි

    • @nadu.S.Bandara
      @nadu.S.Bandara 2 года назад +1

      ඔව් මටත් ඇඩුනා ඒ කතාවට🥺

    • @rukmanijayatillake423
      @rukmanijayatillake423 2 года назад +1

      ආදරය කියන්නේ මෙන්න මේකට.

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 2 года назад +54

    අඩෝ විශ්වාස කරන්න අමාරුයි...ඒත් මේ ඇත්තනෙ..❤️❤️ මගෙ ජී⁣විතේට මෙහෙම කාන්තාවක් දැකල නෑ.... ඇත්තටම ඇයනම් ජාතිකටම ආඩම්බරයක් ❤️

  • @isharafernando1845
    @isharafernando1845 2 года назад +422

    කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදන් අවසන් වෙනකන්ම දෙන්නා අත් අල්ලගෙන ඉන්න හැටි. පුදුම බැදීමක්😍😍

  • @champz6917
    @champz6917 2 года назад +90

    යකඩ ගැහැනියක්..
    ඇත්තටම වටිනවා මේ වගේ උතුම් මිනිස්සු ගැන රටට පෙන්නනවට ♥️

  • @wimalbandula6214
    @wimalbandula6214 2 года назад +48

    මම දැකලා තියෙන්නෙ පිටරට විතරයි මෙහෙම කාන්තාවන් ඇයි අනික් අයට බෑරි හිත ඇත්නම් මොනවාද කරන්න බරි ඔය දෙපලට තෙරුවන් සරනයි ජයමවෙවා සියපඋලටම !

  • @dineshsampath1072
    @dineshsampath1072 2 года назад +56

    අද ඉන්න, බොරු සෝබන දාන ගෑනුන්ට ලොකු ආදර්ශයක් .. ආදරණීය දිරිය මවක්.. දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 года назад +162

    අම්මට සහ තාත්තට දෙවියන්ගේ පිහිටයි .🙏

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 года назад +163

    හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන.
    අපේ රටේ දුරවල කාන්තාවන් ඉදිරියේ ඔබ යකඩ ගැහැණියක් ❤❤❤❤❤❤❤

  • @indikakumara5350
    @indikakumara5350 2 года назад +41

    මගෙත් එක්ක රේස් ගිහිල්ල තියනවා බුදුසරණයි ❤අම්මා 🙏

  • @umeshdilshan5232
    @umeshdilshan5232 2 года назад +30

    මේ ආදර කතාව මාරයි . අදහන්න වටිනවා. කොච්චර ප්‍රශ්න ආවත් අවංක ආදරය නිසා ඒ ප්‍රශ්න වලට ස්භාව ධර්මයම පිළිතුරු දීලා. ❤️🥺

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 года назад +269

    ඔක්කොම පැත්තකටදාලා බලපන් ඒ ගෑනිගේ පවුලට මිනිහාට තියෙන ආදරේ.. ඒකතමයි ජීවිතේ ❤️

    • @rav4setup113
      @rav4setup113 2 года назад +1

      🙋

    • @jphrboys1039
      @jphrboys1039 2 года назад +6

      යකෝ මනුස්සයෙක් ට ගව්රවයක් තියලා කතා කරපන්... උබලගේ අම්මා වගේ නේද...

    • @mahindaabepema9695
      @mahindaabepema9695 2 года назад

      Buuruvek

    • @rav4setup113
      @rav4setup113 2 года назад +4

      @@jphrboys1039 වචනයක් අල්ලං වැලලෙන්න එපා බං... වචන වලින් කියන අදහස ගනින්.... 🙆😲🎭🤷

    • @wmapbw8444
      @wmapbw8444 2 года назад +1

      ජිවිතය සාර්තක වෙන්න මේවාගේ පවුල් ජිවිත කසාද බැදපු අනික් අයත් ගතකරන්න ඕනෙ.

  • @pathum-18
    @pathum-18 2 года назад +35

    කතාව ඉවර වෙනකන්ම අත් දෙක අල්ලන් ඉන්නව ❤️😊 ආඩම්බරයි,බුදුසරණයි දෙන්නටම ❤️

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 2 года назад +122

    මමත් මඩකලපුවේ ඔබ තුමිය යකඩ ගැහැණියක් ඇස් වහ කට වහ නැතිවේවි ඡේසු පිහිටයි

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 2 года назад +50

    එ ආදරේ දෙන්නගේ අත් දෙක අල්ලගෙන හරිම සතුටින් ආදරේන් ඉන්න යුවලක් දිර්ඝායුෂ ලැබෙිවා ❤😍

  • @maricute5448
    @maricute5448 2 года назад +116

    අනේ තුරුණුවන්ගේ සරණයි ඒ අම්මට ...නිරෝගි සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !

  • @mgpmoragaswattha2816
    @mgpmoragaswattha2816 2 года назад +34

    දිරිය ගැහැණියකගේ කතාවකට වඩා ඒක ආදර කතාවක්. දෑත් පටලන් අපට කයපු.... බුදු සරණයි ඔබ දෙපලටම..♥️🙏

  • @susanthasusantha1294
    @susanthasusantha1294 2 года назад +24

    මුල් වතාවට dakke මේ යුවල..wada satahana මෙහෙයවන කෙනාට ස්තූතියි

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 года назад +13

    දිරිය කාන්තාව කියන්නේ මෙන්න මේවගේ උදවියටයි ඔබ දෙපළට නීරෝගිමත් සුවපත් දිවියක් ලැබේවා තුනුරුවන් ගේ පිහිටයි 🙏💗

  • @sandunthushara762
    @sandunthushara762 2 года назад +114

    ඔබ දෙපලට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරණයි 👍👍👍💖

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 года назад +30

    ඇත්තටම නිලමෙ මේ තැනැත්තිය ගැන හරිම ආඩම්බරයි. රියදුරු රැකියාව තව බොහෝ කාලයක් කරගෙන යෑමට ඔබ තුමියගේ දෑතට දහිරිය සක්තිය ලැබේවා තෙරුවන් සරණයි.

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 года назад +86

    දැන් කාලෙ ඉන්න තරුණ අයට හොද ආදර්ශයක් මෙ දෙදෙනා කතාව අවසන්වනතෙක් අත් අල්ලා සිටිම..........අවංකවම ඇත්ත නියම ආදරය.........ගැහැණුන්ට බැහැ කියලා හිතන් ඉන්න පිරිම් ගොඩ අයට හොද ආදර්ශයක්....සුපිරි කතාවක්....නිළමෙට ජයවේවා.....ස්තුතියි......!

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 года назад +12

    ආදරණීය යි දිරිය මාතාවක්..උතුම් දළදා සමිදුගේ පිහිටයි නිරතුරුවම තෙරුවන් ආශිර්වාදය වේවා .ආන්ටි ඔයාගෙ 89 සිදුවීම ඇහුවාම ගොඩක් දුකයි..ගොඩක් ආයුෂ අරන් ජීවත් වෙන්න ඔයාලා දෙන්නම...උතුම් ආදරණීය අම්මා කෙනෙක්.🙏🙏💖💖💖

  • @clarencefernando5381
    @clarencefernando5381 2 года назад +191

    ත්‍රිවිල් එළවන හන්දි ගානේ ඉන්න නිකන් කාලය කන පිරිමින්ට බලන්න වටිනා දෙයක්.Tv වැඩසටහනක මේ දෙදෙනාව ගෙන්වන්න.රටටම ආදර්ශයක් වේවි.
    ඔබ දිරිය කතක්.දේවි පිහිටයි.

    • @kasunperera4117
      @kasunperera4117 2 года назад +8

      මේකනම් තේරුමක් නැති කතාවක් නේද

    • @timepassfun326
      @timepassfun326 2 года назад

      ත්‍රි වීල් එලවන සමහර කොල්ලෝ ඉන්නවා බන් මුලූ පහුලක බර කර ගහන තමන්ට ආස ජීවිතේ නැති කරගෙන . ත්‍රි වීල් එලවන හැමෝම එක වගේ නෑ.

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 2 года назад +4

      @@kasunperera4117 mkakda therumak naththe

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 года назад

      මමනම් ත්‍රිවිල් රියදුරෙක්නෙමි මහරැක නොනට අම්ම තාත්තට ලෙඩක්හැදිල අමරුඋනාම මතක්වෙන්නෙ කවුරුත් බනින හන්දියෙ ත්‍රවිල් මල්ලි එතකොට උ දෙවියෙක් සමහරවිට සල්ලිගන්නෙත්නැ හැමකෙනාම සමජයට වටිනව මිලකරන්න බැරිතරමට

    • @SIX-T
      @SIX-T 2 года назад +6

      @@pushpakumarayasapalitha3776 එයාල ත්‍රී විල් පදින්නෙ ලොරි නැති හින්දනෙ

  • @beautifullanka8963
    @beautifullanka8963 2 года назад +21

    මේ අම්මයි තාත්තයි පට්ටම දුක් විදපු මිනිස්සු කියලා පේනවා ,ඒ දුක හොඳට විදවලා තියනවා අපේ අම්මා තාත්තත්,බුදු සරණයි දෙවි පිහිටයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏🙏

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 2 года назад +8

    අම්මා ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔයා කියන හැම වචනයක් ම අහන්න ආසයි ඔබ දෙපලට තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිළමේ අයියටත් මෙවැනි විශේෂ අවස්ථා ගෙනාවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට

  • @Lakpriyan
    @Lakpriyan 2 года назад +17

    ඇත්තටම ගෑනු අපිට ඔබ තුමියගෙ චරිතය ආදර්ශයක්.යහපතක්ම වේවා කියලා හදවතින්ම සුභ පතනවා.

  • @champadesilva7771
    @champadesilva7771 2 года назад +39

    සිතත් ,කයත් එකවගෙ ශක්තිමත් එඩිතර කාන්තාවක්,,.ආඩම්බරයි ඔබ ගැන........ඔබට දීඝායු වේවා......

  • @chamindabandara5056
    @chamindabandara5056 2 года назад +12

    ඇත්තටම ගොඩාක් සතුටුයි අම්මෙ තාත්තෙ, ඔයාලට නිදුක් නිරොගි සුව ලැබේ වා

  • @mcsanath5959
    @mcsanath5959 2 года назад +27

    නිලමේ නියමයි bro හොද වැඩසටහනක් මේ අම්මට නිදුක් නිරෝගි වේවා.

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 года назад +28

    ඉතාමත් අගේකල යුතු කාන්තාවක්ඔබතුමියට ජයෙන්ජයම වේවායි ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @nilukashyamal5798
    @nilukashyamal5798 2 года назад +29

    , මේ අම්මා කියනවා. අසල්වැසි යො අපේ නෑයො. හදවතින්ම ආදරෙයි අපේ අම්මේ

  • @ajithlasanthakumara1111
    @ajithlasanthakumara1111 2 года назад +30

    වාසනා අක්කේ කතාව හනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ. ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 අරගලයට ජය වේවා🇱🇰

  • @leelaperera1700
    @leelaperera1700 2 года назад +92

    ආඩම්බරයි. මගේ රට හිඟන රටක් කියන්නෙ කවුද. ඔබ තුමීටත් ඔබේ ආදරණීය සැමියාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි. ජයවේවා.

  • @isuruchanaka3739
    @isuruchanaka3739 2 года назад +15

    මේ වගේ ගැහැනියක් මේ වගේ අම්මා කෙනෙක් ජීවිතයට හොයාගන්න ගොඩක් අමාරුයි.. ඔය දෙන්නගේ ආදරේ ගොඩක් ලස්සනයි. බුදු සරණයි දෙන්නටම ❤️🔥

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 года назад +75

    දිරිය අම්මා කෙනෙකුයි තාත්තෙකුයි ලෝකෙටම ආදර්ශයක්👍❤️දීර්ඝ අයුශ ලැබේවා නිරෝගී වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️

    • @radhikalakshani6030
      @radhikalakshani6030 2 года назад +1

      Oyge comment mn nithrm dkinw oii 😂😂💖

    • @sameerarathnayake9618
      @sameerarathnayake9618 2 года назад

      @@radhikalakshani6030 කවුද මෙ🤔😁

    • @radhikalakshani6030
      @radhikalakshani6030 2 года назад +1

      @@sameerarathnayake9618 අර ඔයා කලින් දවසක අහලා තිබ්බෙ comment හොදද කියලා එයා.😂😁💖

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 года назад +31

    කියන්න වචන නෑ ඉතා හොද ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි, දුක් මහන්සියෙන් වැඩ කරන අය. කඩේ ඉන්න කාලේ ඉදන් මම දන්නෙ ජය වේවා💚💚

  • @mcsanath5959
    @mcsanath5959 2 года назад +279

    මෙි අයට තමයි ගෞරව සම්මාන දෙන්න ඕන .

  • @lankakidskitchen
    @lankakidskitchen 2 года назад +50

    Thanks නිලමේ , මේ දිරිය කාන්තාව හදුන්වා දුන්නාට. මේ දෙන්නාටම නිදුක් නීරෝගී සුව පතනවා..!!!

    • @anuradhapuraapi2060
      @anuradhapuraapi2060 2 года назад

      Theruwan saranai oyala dennatama ape ratata sampathak oyala denna bs

  • @chathurjeewanka1495
    @chathurjeewanka1495 2 года назад +29

    යකඩ ගෑනි අපේ නැන්දා බුදුසරණ

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 года назад +14

    ආඩම්බරයි නිලමෙ අයියා අලුත් අලුත් දේවල් කරන්න හැමදාම දාන්න වාසනා අක්කාවගේම 1985 වගේම අවුරුදු 35 ලොරි යපදවන රිය දුරු දෑතට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🏵️💙💛 🌹🙏🙏👍👍😍🤩

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 2 года назад +28

    ගෑනුජාතියටම.ආඩබරයක්.අක්කෙ.ඔයා.නිලමෙමල්ලි.ඔයාගෙහැමවිඩොයක්ම.වටිනව.තෙරුවන්.සරණයි.හැමටම.

  • @kG-vj7tl
    @kG-vj7tl 2 года назад +66

    ලංකාවට ආඩම්බරයක් වෙන ඔබතුමියටත් ඔබතුමියගේ දයාබර ස්වාමිපුරුෂයාටත් නිරෝගි සුව දීර්ඝායුෂ පතනවා. දිරිය කාන්තාවක්. මේවා පෙන්වනවාට නිළමේටත් ස්තූතියි

  • @buddikadenesh8028
    @buddikadenesh8028 2 года назад +11

    අක්කා සුපිරි ආතල් හොදේ පාරෙ යද්දී .ලොරි රේස් පදින්න එල ලෝඩ් එක ගහල 80 .90 .පාරෙ වාහනේක ටයර් එකක් ගිහින් තිබුනත් අක්ක නවත්තල අහන්නෙ මොකද වෙන්නඕන කොල්ලො කියල .බුදුසරණයි අක්කේ 💖💖💖

  • @neelkantha2898
    @neelkantha2898 2 года назад +74

    අම්මට දෙවියන්ගෙ ආසිර්වාදය ලැබෙනවා.ජිම් අම්මල රට අම්මලට මේ අම්ම හොද ආදර්සයක් වේවා.

  • @sesildayarathna449
    @sesildayarathna449 2 года назад +31

    ඔබ දෙපල මේ රටට පමණක් නොවේ ආසියාවටම ආඩම්බරයක් ආදර්ශයක්. ජයවේවා දෙපලට ම තෙරුවන් සරණයි !!!

  • @wasanthakumara7427
    @wasanthakumara7427 2 года назад +12

    සුපිරි අක්කා කෙනෙක් ඉස්සල්ලාම isusu පරණ ලොරියෙන් තමයි දර ඇද්දේ මට හොදට මතකයි අම්පාරේ කැම්ප් එකේ මම ඉන්න කලේ. අක්කා ඒකාලේ තමයි ලේලන්ඩ් ලොරිය ගත්තේ.

  • @pasindulasintha5573
    @pasindulasintha5573 2 года назад +52

    අවුරුදු 64ක් උනත් තාම ලොරිය පදිනවා කියන්නෙනම් ඇත්තටම සුපිරියි😕

  • @kumarimalkanthi5317
    @kumarimalkanthi5317 2 года назад +9

    හරිම ආඩම්බරයක් දැනෙනවා අම්මා gena .දිරිය මවක් .theruwan saranai .

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 года назад +17

    අවංකව ඔබ දිරිය මාතාවක් හරිම ආඩම්බරයි ඔයා ගැන බුදු සරණයි දෙවි පිහිටයි add බල යෝධ බල ලැබේවා 🙏🙏🙏

  • @sarathhettigoda294
    @sarathhettigoda294 2 года назад +25

    වාසනා අක්ක ඔයා රටටම වාසනාවන් !❤️මෙවන් හදවත් ඇති දිරිය කාන්තාවන් තව තව බිහිවේවා!🇱🇰

  • @avindusupun2638
    @avindusupun2638 2 года назад +16

    වැඩි කතා ඕනෙ නෑ...මේ අම්මා දිරිය කාන්තාවක් ඇත්තටම ...ආඩම්බරයි අම්මේ...දැන් ඉන්න ලංකාවෙ රගන කොල්ලො කෙල්ලොන්ව අගය කරනවට වඩා මේ වගෙ දිරිමත් කාන්තාවක් ලංකාවෙ ඉන්න එක ගැන අපිට සන්තෝසයි .....බුදු සරණයි අම්මෙ ඔයාට 🙏❤️

  • @ajithnishantha4379
    @ajithnishantha4379 2 года назад +10

    මේ වගේ කතාවක් අහන්නත් පිං කරල තියෙන්න ඕනෙ! ඔබ දෙපලට බුදු සරනයි දෙවි පිහිටයි!

  • @ramyakanthi226
    @ramyakanthi226 2 года назад +38

    මතු උපදින භවයකත් ඔබ දෙපලම හමු වෙිවා..සතුටුයි...❤❤❤❤❤🙏🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад +14

    ඔබ දෙපලට තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 2 года назад +8

    තොටිල්ල පදචන අත ලොව ආන්ඩු කෙරේ යන කියමත සත්‍ය කල අවස්තාවක් ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට

  • @zawathuwan2380
    @zawathuwan2380 2 года назад +6

    බොහොම ස්තුති නිලමේ ඒ වගේම ඒ තාත්තටත් හුගක් පිං තම නොනව විස්වාස කරලා වැඩ කරනවට දෙන්නටම දිර්ඝායුෂ ලැබේවා ❤️❤️

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 года назад +16

    හරිම සතුටුයි තවත් වාහන අරගෙන දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනෙ ජයවේවා ජයවේවා සූබ අනාගතයක්

  • @ishanprasanga1842
    @ishanprasanga1842 2 года назад +33

    දිර්ඝායු ඔබ දෙපලට..........ලංකාවේ වගේ රටෙි ඔයාවගේ කෙනෙක් ඉන්න එක අපට ආඩම්බරයක් .

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 года назад +18

    දිරිය මාතාවට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️

  • @thelithudaart6524
    @thelithudaart6524 2 года назад +17

    හරිම සතුටුයි. බලන්න... වීඩියෝව පුරාවටම මේ යුවළ දෑත් පටලවාගෙන ඉන්න අපූරුව...! කොයි තරම් අාදරයක් ද...!!! තෙරුවන් සරණයි...!!!

  • @udaramarasinghe8692
    @udaramarasinghe8692 2 года назад +15

    සුපිරි කාන්තාවක් ❤🇱🇰රටට ආඩම්බරයක්

  • @anushakumari7571
    @anushakumari7571 2 года назад +6

    අනේ වාසනාවන් මෙවැනි මව්වරු පියවරු ❤❤❤❤❤ තෙරුවන් සරණයි හොදින් ඉන්න හැමදාම

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 года назад +43

    අපේ රටට මෙහෙම වුණේ අලසකම නිසයි .මේවාගේ දිරිය මතාවන් රටට සම්පතක් .අපේ රටේ සම්මාන හම්බ වෙන්නේ නිරුවත පෙන්නන අයට .මේවාගේ දිරිය මාතාව න් කිසිම අගැයීමකට ලක්වන්නේ නැහැ .

  • @akashdushyanth9044
    @akashdushyanth9044 2 года назад +8

    මෙන්න මෙයයි සදාතනික 💘 ආදරය මේ ආදරේ කථාව ඉවර වෙනකනුත් සංසාරේ පුරාවටම අත් අල්ලන් ඉන්න ආදරයයී උතුම් ආදරයක් වගේම හදවතින්ම ජීවත් වෙන අවබෝධයෙන් ජීවත් වන ඔබලාට ජයෙන්ම ජය වේවා........උතුම් ඌ නිදුක් නිරෝගී සුවයම ලැබේවා..........

  • @sandhyashiwanthi4511
    @sandhyashiwanthi4511 2 года назад +4

    ඔබතුමිය වැනි මවක් ලබන්න ඔබේ දරුවන් සහ සැමියා ගොඩාක් පිං කරලා තියනවා .කාන්තාවන්ට ගොඩාක් ලොකු ආදර්ශයක් ඔබතුමිය .ඔබතුමියටත් මහත්මයාටත් දීර්ඝායු ලැබේවා .හැමදාමත් මේ විදියටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා .තෙරුවන් සරණයි ඔබ දෙපලටත්,දරු මුණුපුරන්ටත්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐

  • @arunakumara2786
    @arunakumara2786 Год назад +3

    සුපිරිම චරිතයක්. මෙන්න නියම කාන්තාවන්. ඒ මහත්තයට පට්ට නිහතමානී ආඩම්බරයක් ඇති. රටටත් ගෙදරටත් හයියක්❤❤❤💪

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 2 года назад +72

    රටට ජාතියට මහත් ආඩම්බරයක් අම්මා

  • @shangamage7395
    @shangamage7395 2 года назад +6

    කටත් එහෙමයි.., වැඩත් එහෙමයි...වාසනා අක්කා ........එක දවසක් මටත් හමුවෙලා කතාකරලා.තියෙනවා ..2011 දී විතර..එයාලගේ ගෙදර ලග..දී..
    මගේ ඥාතීන්ගේ හොද හිතවතුන් මෙිි අය...
    තෙරැවන් සරණයි අක්කේ ...!

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 2 года назад +9

    අනේ දැක්කාම හරිම සතුටුයි .ඔබ දෙපලටම දීර්ගායු වේවා .තෙරුවන් සරණයි

  • @ahinsasathsarani4758
    @ahinsasathsarani4758 2 года назад +41

    රටෙම කාන්තාවන්ට ආදර්ශයක් පොශ් අයට විශෙෂයි❤️

  • @arunisubashini6104
    @arunisubashini6104 2 года назад +21

    සතර වරම් දෙවියන් නුබව රකිනවා අම්මේ මගේ අම්මත් හරිම විරිය වන්තයි ඔයා වගෙම අඩම්බරයි ඔබව මේ සමජෙට බුදු සරනයි අම්මේ

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 2 года назад +2

    ඇත්තටම මටනම් ඇඬුනා... වෙන ලියන්න දෙයක් නෑ මට.. ඔබ දෙපලට තෙරුවන් සරණයි..!

  • @nihalrathnayake9327
    @nihalrathnayake9327 2 года назад +53

    දිරිය මවක් තියෙන හෙටක්...
    යකෙකුට වත් නැතේ බයක්...
    ඇයට ඇත්තෙ යකඩ සිතක්..
    මම පතනෙමි ඇයට ජයක්..

  • @wesamun1
    @wesamun1 2 года назад +6

    තාත්තගෙ වයසෙ.දීර්ඝායුෂ වේවා.තෙරුවන් සරණයි ❤️🙏

  • @tektok6630
    @tektok6630 2 года назад +24

    ගැම්මාක් තාමා සුපිරි නැන්දා 🥰👍

  • @PAWAN_RADEESHANA_
    @PAWAN_RADEESHANA_ 2 года назад +14

    අව්රුදු 64 කියන්නේ කෙනෙක් වයසයි කියලා නිදහසේ ඉන්න කාලේ මේ කාලේ ඔබතුමී අපේ රටට වාසනාවක් ඔබතුමියට දීර්ගායු වේවා

  • @SandunEllawala2604
    @SandunEllawala2604 2 года назад +15

    අම්පාරේ අපිට ගැම්මක්..වාසනා ඇන්ටී..❤️🙏

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 года назад +3

    වාසනාවන්ත වාසනා අක්කට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා නිරෝගී වේවා හැමදාමත් දීර්ඝායුෂ වේවා අපේ අයට තමයි කරන්න බැරි කට කට ඇරියොත් බැහැමයි කියන්නේ රටේ ඉන්න අනෙකුත් කාන්තාවන්ට ආදර්ශමත් චරිතය යක්

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 года назад +34

    අහන්න දකින්න ලැබීමත් සතුට ක්..ඔබ දෙපලටම සිදු යහපත පතමු ...

  • @gunapala3669
    @gunapala3669 2 года назад +1

    මෙවැනි දිරිය මාතාවක් ගැන කතාකලා මදි නිලමේ ..හරිම වටිනවා අපගේ රටේ මෙවැනි අය ඉන්නවා කියල එලිදැක්වීම ගැන ඔබට ස්තුතිය ප්‍ර්කාස ක්‍රරනවා එම දෙපලටත් ඔබටත් තෙරුවන් සරනයි දව්පිහිටයි......😂😂😂😂💪💪💪💪💪🙋🙋🙋🙋💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️✡️

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 2 года назад +12

    වාසනා අක්කාට සැමදා බුදු සරනයි ජයෙන් ජය

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 2 года назад +11

    දකුනු ආසායාවෙම යකඩ ගැහැණිය ❤️❤️❤️❤️❤️

  • @tektok6630
    @tektok6630 2 года назад +25

    අහන් ඉන්න අසයි කාතාව 🥰👍

  • @mpmahanama2551
    @mpmahanama2551 2 года назад +2

    නිලමේ ඇත්තමයි මචන් උබ නම් නියම කොල්ලෙක් බන් වටිනාකම දෙන්න ඕනි එකාට දෙනවා රඹ යන්නම උබට ජයවේවා..... ඒක එකා විකුනලා සල්ලි හම්බ කරනවට වැඩ උබ මේ අපිට කරන්නේ Motivation එකක් මල්ලී 🙏🙏🙏🙏

  • @pemapema6795
    @pemapema6795 2 года назад +11

    ඔබ දෙපලටම තෙරුවන් සරනයි .හරිම ආඩම්බරයි අම්මේ ඔබ ගැන

  • @ireshamalinda8527
    @ireshamalinda8527 2 года назад +69

    අම්මා ,තාත්තාගේ ආදරේ කොච්චරද කියන්න තේරෙන්නේ කතාව පටන්ගත්ත වෙලාවේ ඉදලාම අත්දෙක අල්ලාගෙනම හිටියේ.

  • @chamarichamari5795
    @chamarichamari5795 2 года назад +13

    ඔබතුමියට නීරෝගීය ලැබේවා!🌹🌹🌹🌹🙏🏻

  • @punsilukumaranayake534
    @punsilukumaranayake534 2 года назад +31

    අම්පාර අපිටත් ගැම්මක් තමා ❤️❤️

  • @hemaranawaka9032
    @hemaranawaka9032 2 года назад +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ දෙපළට..නිලමේ පුතා ඔයාට ත් .. තෙරුවන් සරණ! දිගාසිරි ලැබේ වා.

  • @ivonroyal5240
    @ivonroyal5240 2 года назад +26

    අනේ ඔබ හොද..මවක් දිරිය කාන්තාවක් ..පිරිසිදු චේතනාවෙන්..ජීවත් .වෙනවා නම් ...දෙවියන් ගේ ආසිර්වාදය .නොඅඩුව ..ලැබෙනවා .ඔබ දෙපලට ජේසු පිහිටයි .

  • @mpmahanama2551
    @mpmahanama2551 2 года назад +2

    අක්කේ උබගේ දෑතට බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආඩම්බරයි 🙏🙏🙏🙏

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 2 года назад +154

    පටන් ගත්ත තැන ඉඳන් ඇහැට කඳුළු උනනවා. ඇයගැන, වනිතා දිරිය ගැන ආඩම්බරයෙන්.