Class D Amplifier TPA3116 | සද්දෙට හදපු පුංචිම සෙටප් එක

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 113

  • @eeshaekanayaka8482
    @eeshaekanayaka8482 3 года назад +28

    කට්ටිට පෙනම බලල මොනා කීවත් මූට මාර දැනුමක් තියෙන්නෙ සමහරු අතේපයෙ මජන් පොඩ්ඩක් ගෑඋනාම් අප්පො ඌ ඉගෙනගත්තෙ නැති එකෙක් කියන කෝනෙන් බලන්නෙ.සුපිරි මචන් උබට මාර දැනුමක් තියෙන්නේ electric side එක පැත්තෙන්

  • @SLPCLK
    @SLPCLK 3 года назад +12

    😃Niyamai malli !සුපිරී ❤️

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 года назад +4

    පැහැදිලි කිරිිම ඉහලයි සුපිරි

  • @NadunJayawardhana-w4g
    @NadunJayawardhana-w4g 2 дня назад

    ayiye meke subwoofer ekata speaker ekak aniwarenma connect karanna onida.

  • @greenTech88
    @greenTech88 3 года назад +6

    metal detector circuit ඒකක් හදමු ද
    Plzzzzzz

    • @ok9267
      @ok9267 3 года назад +1

      Diomond detecor ekakthu 😂

  • @rashirashi550
    @rashirashi550 3 года назад +1

    Output ekata buffel kiyak connect කරන්න පුළුවන් ද

  • @SLAutoMachanic
    @SLAutoMachanic Год назад +1

    මේක ත්‍රිවිල් එක්කට සෙට් කරාට අවුලක් නැද්ද

  • @mohamednushan8018
    @mohamednushan8018 2 года назад +1

    Aiyye meka threeweel setup ekak karanna puluwan neda

  • @wsc8212
    @wsc8212 3 года назад +1

    Ayiye oyata puluvannam phone cam ekak bavithakarala hadanna puluvan punchi cctv system ekak hadana vidiha kiyala dennako

  • @CM_Art_Gallery
    @CM_Art_Gallery 10 месяцев назад

    aiye me amplifier akata 230 v denna hadaganna widiyak thiyeda ane please kiyannako

  • @smarttechnology1474
    @smarttechnology1474 2 года назад

    ayye oya sony speaker eka ganna hati kiyannako koi wage kadawalada thiyenne
    please

  • @slelectronics5404
    @slelectronics5404 3 года назад +1

    Aiye oya decoder eka pawichchi karanakota ham ekak enawane . Ekata mokada karanne ?

  • @PraveenPehesara
    @PraveenPehesara 8 месяцев назад

    අයියේ මගේ එකත් ඔය amp එකම තමයි පොඩි noice එකක් එනවා..........usb kit එක off කලත් noice එකක් එනවා.....ඒකෙ ප්‍රශ්නයක් tiyenne මොකේද......
    Amp board එකෙන් noice එන්නෙ හැටිද? Plz reply.....me video ek blala thama mn amp ek arn heduwe. ....
    Plz reply....

  • @mohamedirfan2171
    @mohamedirfan2171 2 года назад

    Me waga hadala threewheel ekata fix karanna puluwandha?

  • @songlk7870
    @songlk7870 3 года назад +1

    අයියේ elctric dram set එකක් හදන විදිහ දාන්නකෝ

  • @dayanipriya2034
    @dayanipriya2034 2 года назад

    Aiye mekata 50 w aduven speakers pavichi karanda puluvandha

  • @nuwanwihaga7479
    @nuwanwihaga7479 3 года назад

    Trasfomr එකක් use කරන්න පුලුවන් ද මෙක⁣ට

  • @nilanka4971
    @nilanka4971 2 года назад

    Aiye daraz eke dala thiye 12v support karanava kiyala aththada

  • @NadunJayawardhana-w4g
    @NadunJayawardhana-w4g 3 минуты назад

    Ayiye mekata sub ekata 6ohm speaker ekak aulak nafda

  • @popularnow128
    @popularnow128 Год назад

    Aiye tpa3116d2 amplifier eka hodada kiyannko 240w thiyeida eke

  • @mohamedirfan2171
    @mohamedirfan2171 2 года назад

    Me wage hadala three wheel ekata fix karanna puluwada bro

  • @SimpleLife-h3x
    @SimpleLife-h3x 2 года назад

    Hi bro
    Mage lange 10" speaker's single magnet speaker's 2kk thiyenawa eka mate 50w×50w
    Output thiyene board ekakate denna puluwang de?

  • @sadaruwan1598
    @sadaruwan1598 3 года назад +1

    Blutetooth noiz eka ain karan video eka ikmanta ona💕👌

  • @CM_Art_Gallery
    @CM_Art_Gallery 10 месяцев назад

    aiye meke sub line akata j audio 8 inches subwoofer akak connect karoth aulda

  • @popularnow128
    @popularnow128 Год назад

    අයියේ ඔය ඈම්ප් එක හොදද portable speaker එකක් හදන්න

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 2 года назад

    සරලව කියා දුන්නට thanks

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 года назад +3

    අයියේ 2ohm,4ohm ,ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    • @diskjockeysl1064
      @diskjockeysl1064 3 года назад

      Ohms gana adu wenna wenna ampiar gana wadi wela voltage eka adu wenawa

    • @diskjockeysl1064
      @diskjockeysl1064 3 года назад +1

      Ohms gana wadi weddi ampiar gana adu wela voltage eka wadi wenawa

    • @diskjockeysl1064
      @diskjockeysl1064 3 года назад

      Saralawa kiwwoth oka thama wisthare

    • @danushkaprabath1020
      @danushkaprabath1020 3 года назад

      @@diskjockeysl1064 thanks aiyee

  • @chandikasujeewani4594
    @chandikasujeewani4594 Год назад

    LG sigar
    ewa Tama hoda

  • @electrolabs7350
    @electrolabs7350 3 года назад

    Machan paatta mama kamthi oyama amp aka design karanam hodai keyala .oyawana design karana amp akak wuna nam

  • @lakshankumara3913
    @lakshankumara3913 3 года назад

    අයියෙ subwoofer එකට 8 inch වගේ පාවිච්චි කරන්න බැරිද ඔය amplifier එකට

  • @wmss8581
    @wmss8581 2 года назад

    Usb kit එකෙ hum එක එන එකට circuit එකක් කියන්නකො

  • @ok9267
    @ok9267 3 года назад

    Gammak aaa,
    Low buget arc sensor spec ekak hadamutaaaa

  • @navodyanethmini1476
    @navodyanethmini1476 3 года назад

    Aiye 40w spekar output ekak thiyena ekakata 20w spekar ekak set karoth aulda

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 3 года назад

    Patta ayye super ayye mata godak watinawa ❤️❤️❤️🙂

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 3 года назад

    Video eka maru.decoder eke supply ground ekai audio ground ekai api isolate karala amp ekata dunnata amp eke board ekedi supply ground ekai audio ground ekai ekathu wenawa neda ayye?

    • @innovators
      @innovators  3 года назад +1

      BT thyana eke na mokada ema unoth ground loop noise eka ahe newa

  • @harsharanathunga2277
    @harsharanathunga2277 3 года назад

    Noice nawaththana eka gana video ekak ona

  • @chathurangalakshan585
    @chathurangalakshan585 3 года назад

    Me amplifier eka subwoofer box ekata හයි කරාට කමක් නැද්ද අයියේ

  • @navoboy1776
    @navoboy1776 3 года назад

    Tda7388 4*40w 4 channel amplifier ekakata 20w-80w kiyala thiyena bafal ekak setkaroth aulda

  • @kamala1307
    @kamala1307 2 года назад

    Amp eke mode button eka wada karan na ne, mk dn

  • @kavizz2008
    @kavizz2008 3 года назад

    වාහනේකට ගහන්න පුලුවන්ද

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 года назад

    සුපිරී 👌👌👌❤️❤️

  • @MagicTech5432
    @MagicTech5432 2 года назад

    hifi speaker walata wadada

  • @diskjockeysl1064
    @diskjockeysl1064 3 года назад

    24 wala ampiar gana adunam 8 ohms speaker walata dunnata kamak nadda

  • @dddunitha6811
    @dddunitha6811 3 года назад

    Oke wot kiyada

  • @kavizz2008
    @kavizz2008 3 года назад

    mp3 මෙව්වා එක කීයද

  • @yasanjithhansaja9641
    @yasanjithhansaja9641 3 года назад

    patta 👍🤘👍🤘👍

  • @rashmika_404
    @rashmika_404 3 года назад +1

    ඔක ප්‍රි ඇම්ප් එකක් විදිහට use කරන්න පුලුවන් ද? 💘

  • @yasithasubashana6262
    @yasithasubashana6262 3 года назад

    bluetooth noice eka remove karana video ekk oni

  • @danuska5541
    @danuska5541 3 года назад

    okata 60w 6oms apekers danna barida

  • @TD_Tharu
    @TD_Tharu 2 года назад

    ස්පිකර් ගන්න පුලුවන් තැනක් කියන්ඩකො නුවර අවට

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 года назад

    සුපිරී ❤️

  • @lalfernando4421
    @lalfernando4421 8 месяцев назад

    ගන්ඩ කොහෙද තියේන්නේ

  • @wsc8212
    @wsc8212 3 года назад

    අයියේ ඔයාට පුළුවන් නම් phone එකේ cam එකෙන් cctv system එකක් හදන විදිය වීඩියෝ එකක් දාන්නකෝ 😃😃😄

    • @chaveen3928
      @chaveen3928 3 года назад +3

      anna ekanam vatinava aaa

  • @ravindusahansankalpa5382
    @ravindusahansankalpa5382 3 года назад

    sound patta heda dagena ahaddi

  • @navoboy1776
    @navoboy1776 3 года назад

    Tda7388 4*40w 4 chanal amplyfayar ekakata 20w-80w spekar ekak set kaloth aulda. Replay please

    • @innovators
      @innovators  3 года назад

      awlak na habi 40w nam 40w speaker ma hi kranna try krnna 4ohms

    • @navoboy1776
      @navoboy1776 3 года назад

      @@innovators 20-80w kiyala thiyenne

    • @navoboy1776
      @navoboy1776 3 года назад

      @@innovators naththam moko venne

  • @kctxz5634
    @kctxz5634 3 года назад

    lagadima 20K nice bn

  • @lakshandasunpriya9481
    @lakshandasunpriya9481 3 года назад

    mcn puluwannam 19v laptop ekak 5v powerbank ekak use karala charg karaganna widiha kiyla denna. godak ayata watiwi

    • @innovators
      @innovators  3 года назад

      අව්ලක් නැ දෙන්න 19V දෙන්නෙ

  • @ntv6880
    @ntv6880 3 года назад

    Ayye amp ekak tiyenawa podi dawasak aran akunak awa nikamma

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 3 года назад

    බෆල් ගත්ත kohda aiya

  • @Pasindu-Rasanga
    @Pasindu-Rasanga 3 года назад

    tpa3116 සකිට් එක ලංකාවේ මිල කියද

  • @navodyanethmini1476
    @navodyanethmini1476 3 года назад

    Aiye 40w spekar autput tiyena ekakata 20w speker ekak dammoth aulda

  • @thasinduniduwara3026
    @thasinduniduwara3026 2 месяца назад

    Tpa 3116 eke 12v thiid

  • @Kaveesha_Perera.
    @Kaveesha_Perera. 3 года назад

    අය්යේ මගේ බෆල් එකේ අමුතු බොර බොර ගාලා සද්දයක් එනවා එකට මොකද කරන්නේ

  • @technicalasu4513
    @technicalasu4513 3 года назад

    Hi Ya Mera Technical Channel He To Me Amplifier Board Ke Bareme Video Bnata Hnu To Please Itna Support Kardo Jeseki (1000) Subscriber Ho Jaye Please Dosto 😢😢😢🙏🙏🙏🙏🙏

  • @PadmasiriAKD
    @PadmasiriAKD 9 месяцев назад

    මෙ amplifier විකුණනවා ද

  • @Akash-ti
    @Akash-ti Год назад

    අයියේ 12v දෙනවන්ම් අයේ 7805යේ කැල්ලක් හයි කරන්න ඔනෙ නැනෙද? ( 24v දෙනවන්ම් විතරයි නෙද හයි කරන්න ඔනේ

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 года назад

    අයියේ 4G සිග්නල් රිපීටර් සකිට් එකක් ඕනි.

  • @ashenmenuka8273
    @ashenmenuka8273 3 года назад +1

    Elm ✊✊

  • @eyebeats1364
    @eyebeats1364 3 года назад

    Aiye use krpu speaker gthth then kiynnko...puluwn nm contact no ekkuth dnn

  • @nuwanwihaga7479
    @nuwanwihaga7479 2 года назад

    ඇමිපියර් 10 වැඩිද මෙකට

  • @dushmanthakumara610
    @dushmanthakumara610 Год назад

    Yako hadana Hati dapan

  • @kavizz2008
    @kavizz2008 3 года назад

    800 කට 1000කට වගේ ඈම්ප් එකක් ගන්න බැයිද

  • @ladda8746
    @ladda8746 3 года назад

    Good video

  • @lalfernando4421
    @lalfernando4421 8 месяцев назад

    මට එකක් ගන්න ඔනේ

  • @newproducts4035
    @newproducts4035 3 года назад

    අයියා මටත් 1හදාගන්න බැයිද

  • @arunaaruna9553
    @arunaaruna9553 3 года назад

    අනේ Box එක හදපු විදය කියන්න .

  • @lasithshow2523
    @lasithshow2523 3 года назад

    අයියේ මන් ගාව සබ්බූෆර් එකක් තියනවා ගෙදර පාවිච්චි කරන එකක් ඒක දැන් එක පාරටම ඔන් වෙන් නැතුව ගියානෙ..හැබැයි දවස් ගානක් ගියාම අය ඔන් වෙනවා...

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 2 года назад

    👍👍👍👍👍👍👍👍👍

  • @infinityride101
    @infinityride101 3 года назад +3

    TDA2005 ට හොඳ replacement එකක් නේද බ්‍රෝ.... මම TDA2005 දැනට අවුරුදු 6ක වගෙ ඉඳලා එක දිගට පාවිච්චි කරනවා.. ඔයා මේ පෙන්නපු amp එකත් කල්පැවැත්ම හොඳ ඇති නේද

    • @innovators
      @innovators  3 года назад +1

      tda komath supiri podi wada walata mage monitor speaker deke thyenneth TDA

    • @hashansameera2763
      @hashansameera2763 3 года назад

      @@innovators thawa supiri amp bord nedda,, master low volume-deep base sound ganna puluwan

  • @charithjayasanka9814
    @charithjayasanka9814 3 года назад

    නියමයි අයියා.. කියක් ගියාද සර්කිට් එකට

    • @innovators
      @innovators  3 года назад +1

      video eka bageta ne balala thyenne ithin

  • @electronictechshow
    @electronictechshow 3 года назад

    superrrrr

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 3 года назад

    No eka denna barida ube

  • @janithwijekoon9781
    @janithwijekoon9781 3 года назад

    💪❤️❤️💪💪💪💪

  • @rkfdeshan3932
    @rkfdeshan3932 3 года назад

    4th comment

  • @dyan6596
    @dyan6596 2 года назад

    ඒ කිව්ව ජපන් බඩු කඩේ contact number එකක් දෙන්න පුළුවන්ද