මහත් වෙන්න ඕන අය කන්න ඕන මේ විදිහට

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 103

  • @OshadiNanayakkara996
    @OshadiNanayakkara996 3 месяца назад +24

    ගොඩාක් ස්තුතියි doctor . මම උස කෙනෙක් . කෙට්ටු නිසා ගොඩාක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේක.

  • @Family.Srilanka
    @Family.Srilanka 3 месяца назад +13

    1M ලබාගත්තට මුලින්ම සුභ පැතුම්. වටිනා වැඩසටහනක්

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 3 месяца назад +48

    ඩොක්ටත් දැන් මහත්වෙලා ලස්සන වෙලා ඉස්සරට ත් වැඩියෙ 😊

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 3 месяца назад +10

    මැඩම් මම අවුරුදු 62 යි කැන්සර් ඒකක් සැදුනා දැනට සායනයට යනවා බෙහෙත් කිසිවක් නැත නමුදු බර34 යි මට කියන්න කාරුණිකව පහදා දෙන්න ♥️🙏🌹

  • @Sakunidissanayaka456
    @Sakunidissanayaka456 3 месяца назад +14

    අනේ මන් එන්න එන්නම කෙට්ටු වෙනවා කන්න හිතෙන්නෙත් නෑ
    දවසම නිදාගන්න හිතෙනවා
    කවුරුත් එක්ක කතා කරන්නවත් කැමති නෑ
    Doctor kenek හම්බෙන්න වෙයිද
    සතියෙන් සතිය බලද්දි adum adinn be kettu wenw

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 3 месяца назад +4

    Mama ada mahath wenna krama godaak hewwa. Healthy foods ehema e athre thamai dakke dr video eka dala thiyenwa. Thank you dr❤❤

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 2 месяца назад

    Dr..gestic godak tyenwa nm meal plan ekak kynko..hawasa t plenty ekak bonna ma oni nm plenty hoda t nettm e wenuwat apit monwad gnna hoda...

  • @Sumudunimasha
    @Sumudunimasha 3 месяца назад +1

    ඩොක්ට මං දැන් කෙට්ටු වෙන්න ව්‍යායාම කරන්න පටන් ගත්තා. මම අවු,30 ක දරුවෝ තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක් මගේ බර 63 ක් උස 149cm මට ලමයි ලැබුනට පස්සේ ගොඩක් බඩ ආවා මහත් උනා මම පවුල් සංවිධානය කරන්නේ බෙහෙත් විදලා අනේ මැඩම් මට බඩ අඩු කරගෙන කෙට්ටු වෙන්න තමයි ඕනේ මම උස අඩු නිසා මේ මහත මට මනසික ගැටලුවක් වෙලා මට හරි යන ඩයට් plan එකක් කියන්න ඩොක්ට plz😢😢😢😢

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 3 месяца назад +3

    Bara ne.😮
    Adu , wedi.
    Jiwithetama 45 hata ahn gihin ne.
    50ahawath.....
    Methakdi beluwa bara 42 k wage tibbee......
    Godakkkk isthuthiiiiii.!!🎉
    Denuth kirimataa.....❤❤❤

  • @ashnassadiyan888
    @ashnassadiyan888 3 месяца назад

    Hi Doctor. Your videos are very helpful. Could you please do a video regarding pregnancy and autoimmune diseases? Especially if the autoimmune disease has not been specifically identified? It would be very much appreciated. Thank you!

  • @sltipperclubofsrilanka630
    @sltipperclubofsrilanka630 26 дней назад

    Hoda protection ekak kiyanna puluwanda? Doctor
    උස 5'8
    බර 52

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 3 месяца назад +3

    Very beautiful doctor .valuable topic .may god bless you

  • @UserShalika-qk8yl
    @UserShalika-qk8yl 3 месяца назад +1

    Doctor, මං අවුරුදු 24 ගැහැනු ලමයෙක්.අවිවාහකයි.doctor මගෙ බඩ අඩු කරගන්න සාර්ථක ක්‍රමයක් කියන්නකො.මම ගොඩාක් මහත කෙනෙකුත් නෙමෙයි.නමුත් බඩ ඉදිරියට නෙරා ඒම නිසා එදිනෙදා වැඩ කටයුතුවල යෙදෙන්නත් අපහසුයි😢

  • @DilkiNimesha-o8j
    @DilkiNimesha-o8j Месяц назад

    Doctor Ape Akkage aga godak durwalai ayage agath hugak kettui akata me kramya hariyai neda doctor ❤️

  • @Nowtyshamala
    @Nowtyshamala 2 месяца назад +2

    Doctor ඇයි කොච්චර කැවත් මහත් වෙන්නෙ නැත්තේ

  • @AshikaNethmini-k5i
    @AshikaNethmini-k5i 3 месяца назад +2

    ගොඩක් ස්තූතියි Doctor ❤

  • @shashikalamadubashini7170
    @shashikalamadubashini7170 3 месяца назад

    Doctor mama dimba moranna beheth beela dawas 12 iscan ekata giya.hoda eka dimbayak thibuna.ita passe beheth widda.itath dawas 10kata passe progesterone test eka kala.
    Progesterone =12.60ng/ml
    Analytlcal sensitlvlty =0.21ng/ml
    Me risalt eken mata pregnet wenna barida doctor..

  • @NihalRathnasiri-n9i
    @NihalRathnasiri-n9i Месяц назад

    Doctor මහත් වෙනකොට කලු වෙනවද ? මූන එහෙම අදුරු වෙනවද

  • @AmaraRodriguez-l5h
    @AmaraRodriguez-l5h 28 дней назад

    වැඩසටහන හොදයි . ඒත් වැල් වටාරම් කියවනව වැඩියී . එපා වෙනව අහන්න . අවශ්‍ය දේ කෙට්යෙන් කියන්න ම්නිස්සු කාර්‍ය බහුලයි.😢😢

  • @shamilahameed4164
    @shamilahameed4164 2 месяца назад

    Doctor මට කෙට්ටු වෙන්න capsule වර්ග තිබේද

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 3 месяца назад +1

    බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා මැඩම් ලා දෙන්න ටම♥️🙏🌹

  • @goldfish9713
    @goldfish9713 3 месяца назад +3

    මේ doctor සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුලුවන්ද මිස්

  • @hasanthadevinda5847
    @hasanthadevinda5847 Месяц назад

    Guardian health dietary supplement hodaida mahath wenna

  • @madumadawaasanka3327
    @madumadawaasanka3327 2 месяца назад

    Doctor,diabetic kenk kettu wenwaaa..eyata mahath wenna vidihak tynwdaaaa heltly vidihataaa...

  • @masterofbusinessstudies-gr2214
    @masterofbusinessstudies-gr2214 3 месяца назад +1

    Mama Balan hitya video ekak akki. Thanks a lot. 😍🥰🤗🤗

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 Месяц назад

    ඩොක්ටර්ගේ සායනයට සම්බන්ධ වෙන්නේ කොහොම ද ?

  • @Manu-x2b3q
    @Manu-x2b3q 3 месяца назад +3

    ඩොක්ට නාසය දෙපැත්තෙ රතු වෙලා හම යනවට මොනවද ගන්න ඕන ප්‍රතිකාර...

    • @KushanBimsara
      @KushanBimsara 3 месяца назад

      මගෙත් ඕක් වෙනෝ😢

    • @KushanBimsara
      @KushanBimsara 3 месяца назад

      😢

    • @Manu-x2b3q
      @Manu-x2b3q 3 месяца назад

      @@KushanBimsara duka thama😔

  • @sujithpriyankara4908
    @sujithpriyankara4908 3 месяца назад +1

    Thank you for bringing us informative contents ❤

  • @sajithbasnayaka5153
    @sajithbasnayaka5153 3 месяца назад

    කෑම අරුචියට බොන්න හොද බෙහෙතක් කියන්න

  • @shashinilakshani6528
    @shashinilakshani6528 3 месяца назад +1

    Sthuthi ❤ane doctor mageth bara godak adui e wagema godak kettui mn beheth gaththa eka eka test kala vitamin warga biwwa rata idi kiri biththara keawa eth mahath wenne nh 🥺🙏

  • @nadeeshatharangani2389
    @nadeeshatharangani2389 3 месяца назад +1

    Doctor pregnant wenna balaporoththuwen inna ayata mahath wenna me diet plan ekama hodaida

  • @nikisashi7856
    @nikisashi7856 2 месяца назад

    Doctor mokdda ara doctor kiuwa bheth eka.mm peritol pethi bonawa mahath wenna.eka ganada doctor ara kiuwe 😢

  • @GaneshaSathsarani
    @GaneshaSathsarani 2 месяца назад

    Doctor breast lump gana video ekak karannako

  • @keshalarathnashantha6700
    @keshalarathnashantha6700 3 месяца назад

    අනේ ඩොක්ට කෙට්ටු වෙන්න මොකද කරන්නෙ. බොන්න මොකුත් නැද්ද? බඩ එනවනෙ 😢😢

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 3 месяца назад +7

    අනේ මන්දා ඩොක්ටර් මගේ බර හැමදාම 45.අඩුත් නැ වැඩිත් නැ.ලේත් ඇගේ හැමවෙලේම අඩුයි.හරිම කෙට්ටුයි.නිතරම හාල් කන්න හිතෙනවා.මම රට ඉන්නේ .මේ සම්බන්ධව බෙහෙත් ගන්න ඉන්නේ ලගදිම ලංකාවට ඇවිත්.ඒ සදහා මොන ඩොක්ටර් කෙනෙක්ද චැනල් කරන්න ඕන.කායික රෝග සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් ද.

    • @nilukanilukahemamala8726
      @nilukanilukahemamala8726 3 месяца назад

      ඔයාගේ අගේ යකඩ නෑ එකයි

    • @ireshamanage1000
      @ireshamanage1000 3 месяца назад

      යකඩ නෑ ..ඒ නිසා එහෙම හාල් කන්න හිතේන්නේ ....යකඩ පෙති බොන්න.විටමින් C bonna

  • @sumudutaranga9556
    @sumudutaranga9556 3 месяца назад

    ගොඩක් දේවල් igana ගත්තා Thank you ❤

  • @sudarshanasandaruwan267
    @sudarshanasandaruwan267 2 месяца назад

    මේ docter channel කර ගන්න පුලුවන් ද

  • @yapabandara-y1e
    @yapabandara-y1e 3 месяца назад

    Doctor clinic ak thiyenne කොහෙද කියලා denganna puluwannda

  • @dmmalinthakanchana
    @dmmalinthakanchana 3 месяца назад

    Witamin unatawa tiyanawa kiyala bala ganna puluwan test monada tiyenne doctor

  • @MalindaPerere
    @MalindaPerere 3 месяца назад

    මිස් නිර්මාංශී කෙනෙක් ඇග මහත් කරගන්න විදියත් අනිවාර්යයෙන් ඕනේ .

  • @manjulamadhushani849
    @manjulamadhushani849 3 месяца назад

    Thank uuu doctors dennatama ❤️❤️🙏🙏

  • @tharukipabhashi4449
    @tharukipabhashi4449 3 месяца назад

    Doctor mahth wenna pennanna one katada..mona sambanda dr kenektda

  • @madumadawaasanka3327
    @madumadawaasanka3327 2 месяца назад

    Contact kargnna vidihak tynwdaaa oba thumiyawaaa

  • @sameeranowfer5419
    @sameeranowfer5419 3 месяца назад

    Thank you so much Doctor ❤😊

  • @NilasVin
    @NilasVin 2 месяца назад

    Doctor contact krgnna vidihak kiyanno 🥺

  • @sarindraherath4881
    @sarindraherath4881 3 месяца назад

    Proud of you Evon❤

  • @SenuRanaweera
    @SenuRanaweera 3 месяца назад

    Poshaka athirekawala nam kiyanneko

  • @suneethaathukorala2509
    @suneethaathukorala2509 24 дня назад

    බරවෙඩිකරගන්න...ගන්න..කිරි..මොනවඩ

  • @saruu6235
    @saruu6235 3 месяца назад +2

    Thankyou doctor ❤

  • @uchithausp796
    @uchithausp796 3 месяца назад

    Thank you so much both of you doctors❤

  • @liyanidfernando5499
    @liyanidfernando5499 2 месяца назад

    Dr channel karanna puluwanda plz tell me

  • @SubhaniKanchana-ts7xy
    @SubhaniKanchana-ts7xy 3 месяца назад

    හොඳ වැඩසටහනක් ❤

  • @kushanitharuka2733
    @kushanitharuka2733 3 месяца назад +1

    Oya tikama kanna kiyanawane bara adu karagannath..😑

  • @neehu936
    @neehu936 3 месяца назад

    Ane doctor munagahenna udaw karanawada

  • @GayaraGuruge
    @GayaraGuruge 3 месяца назад

    කෙට්ටු වෙන්න ඔනි අය මොනද කන්න ඔනි❤

  • @indraniindrani2371
    @indraniindrani2371 20 дней назад

    අත්ත්තම කියවනවා වැඩියි

  • @KasunKasun-u7i
    @KasunKasun-u7i 3 месяца назад

    Miss oyage video lassanai ❤❤❤ oya harima hurathal❤❤❤❤❤❤❤❤❤❤

  • @UthumEranga-ue3bk
    @UthumEranga-ue3bk 2 месяца назад

    thankyou docor

  • @KaushiKodikara-ce1yt
    @KaushiKodikara-ce1yt 3 месяца назад

    Doctor wa contact kara ganne kohomada ...

  • @reshalvonhagt7752
    @reshalvonhagt7752 3 месяца назад

    Thanks you for this video❤❤

  • @hashinimayadunna4616
    @hashinimayadunna4616 3 месяца назад +1

    Thank you❤

  • @kanishkalakshan1793
    @kanishkalakshan1793 3 месяца назад

    Great explain. ✌️❤️

  • @chanakaheenatigla4564
    @chanakaheenatigla4564 3 месяца назад

    Mt doctor meet wenda byrida

  • @Foodysl12
    @Foodysl12 3 месяца назад

    Mass amino gena mokada hithanne doctor man eka pawichchi kara eka hoda nedda

    • @dilmiapsara7597
      @dilmiapsara7597 3 месяца назад

      Mahath unada ekata

    • @dilmiapsara7597
      @dilmiapsara7597 3 месяца назад

      Mahath unada ekata

    • @Foodysl12
      @Foodysl12 3 месяца назад

      @@dilmiapsara7597 මහත් උනා අයේ ඇග බැස්සා

    • @SamithaDilshan-k7j
      @SamithaDilshan-k7j Месяц назад

      එකට ඔයා මහත් උනාද

  • @renukadahanayaka9288
    @renukadahanayaka9288 2 месяца назад

    Godak pin madam🙏🙏

  • @DinelkaKumarasingha
    @DinelkaKumarasingha 3 месяца назад

    Me doctor contact kr gnn vidihk ndd mis

  • @KasunKasun-u7i
    @KasunKasun-u7i 3 месяца назад

    Miss ai oya ❤kalu adinne😢😢😢

  • @LochanaHettiarachchi-yn9sr
    @LochanaHettiarachchi-yn9sr 3 месяца назад

    Dr. Phone number eka denawada.

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 3 месяца назад

    ❤❤

  • @Chathu_Girl
    @Chathu_Girl 3 месяца назад +1

    1M ❤❤❤

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 3 месяца назад

    ❤❤❤🎉

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 месяца назад

    👍👍👍👍👍👍🙏🙏🙏🙏❤️

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 3 месяца назад +1

    😅1M🎉❤

  • @prabathruwan9471
    @prabathruwan9471 3 месяца назад

    Contact no danna

  • @herathherath6865
    @herathherath6865 3 месяца назад

    🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 👍👍👍🙏🙏🙏

  • @Achiy1111
    @Achiy1111 3 месяца назад

    Thank you doctor ❤

  • @SagaraLakmuthu
    @SagaraLakmuthu 3 месяца назад

    ❤❤

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 3 месяца назад +2

  • @celsusdp
    @celsusdp 3 месяца назад

    ❤️❤️❤️

  • @chandanikumudureka589
    @chandanikumudureka589 3 месяца назад

  • @ruwanishanika-qh9wx
    @ruwanishanika-qh9wx 3 месяца назад

    ❤️❤️❤️

  • @harsh-vw5kc
    @harsh-vw5kc 3 месяца назад

    ❤❤❤

  • @isharadarmakeerthi9382
    @isharadarmakeerthi9382 3 месяца назад

    ❤❤❤

  • @upulrenuka6210
    @upulrenuka6210 2 месяца назад

  • @NilminiDharmasiri-xt5ud
    @NilminiDharmasiri-xt5ud 2 месяца назад

    ❤❤❤