Ane mn isssr mage BMI agaya hodama mattame thibbe. 11 di. Eth den mt aurudu 22k. Mn den gdk kettui. Stress anam manam nisa mge digata thibba konde lassanata thibba aga nethi una. 😢 dn mn avidina kottak wge. Kossakata gaumk andala wage. Mn mawa awathakseru krnawa newe eth ek thama aththa.😢 mt me pahu una 26 idn me wenknma una hedila mt tikk kanna beri una. Mn klin kochr kewath mahath uneth naha. Den me tikema noka idl mt den aden negit gn ba. Godak aga wewlanawa avididdi unath mtm danenawa nikan ata kottak wge kyl. 🥺 hemoma kyn nisa newe akki. Mw hdtm wewlnawa mn gdk durwala una leda una gmn.🥺 den BMI agaya beluwama 17.7 🥺
Body ekata bleaching cream akai use karala dan stop karala one year wage wenawa 4 month wage use kala dan enna enna skin eka dry and dark wenna balanawa please karanna hoda treat akka danna kenek msg akka dannako damage recover kara ganna ???
1. Aniwaryenma w/outs karanna natinam onawata wada fat gain wei. 2. Early morning puluwan nam energy wedi but oyata time tyena widiyata karanna. 3. Puluwan yogurt unat use karanna
Man kettu knk. Kettu kiuwata kakul mahathai samanya ganata ukul palal bada nathi ina kettu knk. Kettu kiyanne slim. Mata aurudu 5ka duwekuth innawa. Mage age shape eka nisa mata kalisam adinna ba. Adan pare yanna bane😂. Mage ina kettui inen pahala mahathai. Mata ehema agak thibbama mn eka highlight wenna adum adinawata mage hubiya kamathi na. Wthat to do ithin😂
16:33 අමතර tips ටික.
19:02 කරන්න ඕන ටික පටන් ගන්නේ මෙතනින්.
අනේ ලොකු දෙයක්..මං දැන් කී පාරක් ස්කිප් කරාද😅
Thank you ❤
Thank You ❤
Thank u
Tnx ❤
Thank you akki 🥰,මාත් මහත් වෙන්න try කරන කෙනෙක් 😕,ආදරෙයි akki 💗🧚♂️😘,ඔයා කතා කරන විදිය ශොයි අනෙ 🤭🥰,මන් ආසම ඒකට 😁💗
Thanks hun ❤
අනේ ගොඩක් පිං ඔයාට. මේ පිනෙන් තව තවත් ලස්සන වේවා.❤
Thank you 🥺
ඇත්තටම ❤️🙏
ගොඩක් වැදගත් විඩියෝ එකක්... උත්සාහ කරලා බලන්නොන..මගේ bmi එක 18ට වඩා අඩුයි...thankz darling මේ විඩියෝ එකට
Thenks akka mama hoyapu vidio ekak. ❤️ane akka as wate kalu wenawata hoda kirm ekak kiyannako.
ශෝක් එකට පැහැදිලි කරලා දෙනවා...Thanks ....akki
😘😘
ඔයා හරිම ලස්සනයි .කතා කරද්දි බලන් ඉන්න ආසයි🥰
Maath gdk kettu kenek ...hemoma dakiddi kettui kettui kynw eka ahalma epa wela tyenne dnnm....gdk knwa oni deyk knw oily foods knw et itin mhat wenne nee mge barath gdk adui..
Man akkige videos okkoma wage balanawa..kauru kohoma kiuwath akki kiyana dewal try kalaama godak hoda results thiyanawa..thank you so much akki ❤❤❤
Adarei chamodi ❤
අක්කි ඔයාගේ පැහැදිලි කිරීම හරිම ශෝක්. 💗💗💗
Akki මගේ ඇග ගානට තියනවා ඒත් මගේ කකුල කෙට්ටුයි ඩෙනිම් එකකවත් අදින්න බෑ අක්කි😢😢
Muscle gain Exercise thmi
Anee akki genetic ek nis kettu agak mahath krnn wdiyk ndd ? Reply plzzzz 😢
ඔවු අක්කි මම කොච්චර කැවත් කෙට්ටුයි මහත් වෙන්නැ අක්කා ❤😢
Akki mn appendix pupurala operation karapu kenek. Mn issara kalin samanya ganata hitiya eth operation ekt kalin mage weight eka 35i operation eken passe mage bara 28ta bassa mata doctor kiwwe nam bath chutta chutta wel 5kata kanna kiyala itapasse ude bath welata passe අනිවාර්යයෙන් plams chuttak kala tea ekak bonna kiwwa. Ita amatharawa dawasata nuts ,palathuru, juice ekak kanna kiwwa biththara mas malu kannama oni bathwel walata dn mage bara 43k 44k wage... oyalath karala balanna
❤❤ Thanks nanga ❤
Thank you so much akki♥️ අනේ ඕනිම වීඩියෝ එකක් ♥️♥️
❤❤❤
Akki kettu kenekta workout karaddi mahath wenna puluwanda workout karaddi thawath kettu wenne nadda plzz akke replay ekak denna math godak kettu kenek😢
මේ අක්කා කිව්ව ඒවා ඇත්තටම ඇත්ත මේ අක්කට මන් කැමතිම ඇත්ත කියන නිස සුදු වෙනවානම් ඇත්තටම සුදු වෙන ඒවා කියනවා, හැමදේම එහෙමයි ඇත්තමයි මේ අක්කා කියන්නෙ
❤❤
Ane mn isssr mage BMI agaya hodama mattame thibbe. 11 di. Eth den mt aurudu 22k. Mn den gdk kettui. Stress anam manam nisa mge digata thibba konde lassanata thibba aga nethi una. 😢 dn mn avidina kottak wge. Kossakata gaumk andala wage. Mn mawa awathakseru krnawa newe eth ek thama aththa.😢 mt me pahu una 26 idn me wenknma una hedila mt tikk kanna beri una. Mn klin kochr kewath mahath uneth naha. Den me tikema noka idl mt den aden negit gn ba. Godak aga wewlanawa avididdi unath mtm danenawa nikan ata kottak wge kyl. 🥺 hemoma kyn nisa newe akki. Mw hdtm wewlnawa mn gdk durwala una leda una gmn.🥺 den BMI agaya beluwama 17.7 🥺
Akke chia seeds aga kettu karanawa kiyala man ahala tyenawa..eth mewath akka mix wela eddi wenasak athi neda.thanks oyata.harima lassanai pehedili kirima
Anee man hoya hoyama hitiya video ekak..thnx akki
❤❤❤
Ane akke mata aurudu 17i ethin me video eke thiyana dewal karanna puluwanda
ගිතෙල් කන්න අමාරුයිනේ.. ඒවගේ සුවද ඉවසන්න බෑ වමනේ යනවා😓
Akkii mhath wenn krn puluwnm workouts tikk kynkoo
Akke weight grainer milk powder eka bonna hodada
Akki milk bonakota fresh milk nathiwa milk powder biwwuwata kamak nadda
Mata badagini ahedenawa ath..bath kanna be...rera vitharai bath kanna puluwan 😢
Mn dann widiyata nm akki badagini hadena syrup vitamins ganne naththan hodai mokada badiginna hadenna gaththata passe ape noka hitiyoth gastic hadenawa.... akki kiyapu okkoma tips hari mn aaa okkoma kara aa mn asaneepa wela weight eka adu una nisa 😊
Oya kiyala dena widiyata man godak kamati, e wagema ahan innath harima asai 💓💓💓
Thank youu akkiyoooo❤️❤️❤️ බුදු සරනයි පරිස්සමින් ඉන්න
Akki razer bumps ,ingrown hair නැති කරගන්න කියල දෙන්න කො
Okay
මමත් ගොඩක් කෙට්ටුයි මොනවා කැවත් මහත් වෙන්න නැහැ
Thank you so much ❤ mm me gana godak hewwa pahadiliwama kiyla dunne oya tamai tanx akke ❤
ගොඩාක් වැදගත් වීඩියෝ 1ක් ❤❤
akke mata aurudu 1 2/1 ka puthek innawa.mage BMI eka balance nah🥺.weight ekath hodatama adui wenada ehema na.mama godak kanawa eth bara wadi wenne nane😢
සෙව් අක්කි 😊😊😍😍☺️☺️ මම boy කෙනෙක් තමයි ඒත් ඔයා ලස්සනට කරනවා ඒ නිසා බලනවා විපුල uncle තමයි මට කිව්වේ 😊😊
Ane thank you ❤
@@bhagyaseww5265 ආදරෙයි 😍😍😊😊 අන්කල් මම ගැන දන්නව මම එයා එක්ක වැඩ කරල තියෙනවා එක දවසක් ඔයා එක්ක මම කතා කරත් කලුතර දනංජය පුතා කිව්වම දන්නව
ඔනිම කරන වීඩියෝ එකක් අක්කෙ .මම මාරම කෙට්ටුයි..උසයි..එකක් හරි ට්‍ර්‍යි කරනව
Aniwaryenma healthy fat gain wewa 🩷
මමත් කෙට්ටුයි උසයි😊❤
Appreciate akke for telling the real 🔥❤️
, chubby cheeks wenna hoda tablets kiyannako dr
Mamath godak kettu kenek manasikawa watila inne akke
මෝර ගුලි බොන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්න ඔනේද
Akki oya beepu vitamin eke nama kiynwada plz
Oya hadana tika sinhalen keyanawada English waking nathuwa.num plz akki
Rata idhi gee vala daala frig eke dhaanne nathuva nikm thibbama avulak veida...😢
Body ekata bleaching cream akai use karala dan stop karala one year wage wenawa 4 month wage use kala dan enna enna skin eka dry and dark wenna balanawa please karanna hoda treat akka danna kenek msg akka dannako damage recover kara ganna ???
Akke,me tips walin kochchra kalayak wage yaida akke mahat wenna😊(rata idi ,githel walin)😢
Akke chocalate fresh milk hoda d
අනේ කෙට්ටු උනාම ඇදුම් ලස්සන නැ දරුවෝ.මම කෙට්ටු නිසා සමහරු හිනා වුනා මානසිකවත් වැටුනා දැන් ටිකක් ඇග තියෙනව ඒත් කකුල් එහෙම මහත අඩුයි එතකොට කැතයි ස්තූතියි ඔයාට
W/ outs karanna
මාත් ගොඩාක් කෙට්ටුයි මාත් ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ
Depends on your body shape. Not everyone looks ugly when thin. Some ppl got the looks of models when thin
Full creem milk ekata passe ganne monada?
අක්කි කිව්වා වගේ මගේ ඇගෙත් තයිරොක්සින් වැඩී .ඒකට බෙහෙත් ගත්තොත් මහත් වෙන්න පුලුවන් ද 😪
Hi akkii...oya enna ennam lssna wenwa..❤😍
oya face shape eka hdgththa vdha vedio ekak krnnkoo..dn oyge face eke shape eka maram lssani..😍😍
mth thynne tikak.oyge wge face ekak..oyage wge lssant face shape eka hdgnna asai 😊😍
Thanks nanga ❤ aniwaryenma krnnam
😘😘මහත මමත් අක්කි නිසා බලනවා 😊😊
අක්කී 😢 විටමින් එකක් කියන්න කෝ මහත් වෙන්න
අනේ අක්කේ මට මහත් වෙන්න ඕනි ඇදුමක් ඇන්දම ලස්සනට පේන්නවත්
Akka ayurweda syrup hoda ndda?
Mage bara hodai muna kattu nesa kathai puluwannam muna mahath karaganna videya nadda
Mata meka mr hisrdyk akke ane pin gdk hod ekk kkynko mhth wenn godk neme smnya widiyta
අක්කියෝ Lunch එකයි dinner එකයි මැදට Protein shake එක අරගෙන Workouts කරන්න ඕනිද නැත්තම් reasults නැද්ද Workouts කරනවා නම් කොයි වෙලාවටද කරන්න ඕනි අක්කි Plz Reply..🥺❤️ අක්කි ඒවගේම freshmilk වෙනුවට Yoghurt Use කරන්න පුලුවන්ද 🥺❤️
1. Aniwaryenma w/outs karanna natinam onawata wada fat gain wei.
2. Early morning puluwan nam energy wedi but oyata time tyena widiyata karanna.
3. Puluwan yogurt unat use karanna
@@bhagyaseww5265 Hari akki thanku 🥺🌎❤️
Githel ekata dala kann kiyapu rata idi eka ude his badatada kann ona akke..plz reply
Any time in da mng. Empty tummy wennama ona na
@@bhagyaseww5265 hari akke thank you❤️
@@bhagyaseww5265ගී ඔයිල්මද අක්කේ ඕනි
Thank u so much ❤️.... godk wadgat
Thanks ❤
Apita ona weight ekata awata passe api mewa newettuwot aye kettu weida dr ❤
මම මහතට හිටියා දැන් ගොඩක්..කෙට්ටුයි..ටිකක් විතර මහත් වේන්න ඔන❤thanks sister❤
ගොඩක් වටිනවා තෑන්ක්ස් ❤❤
Kettu wenna try karana mn belu ewa noka inna .❤
Thanks.watinama vidio ekak.
Ane oyage color ak kiyannako
Tiyana aya nati ayata denna
Oya katha karana vidiha hari lassanai akki❤
❤❤❤
ගී ඔයිල්මද ඕනි
Owa kohomada ane hamadama ganne.frsh milk hamadama ganna dihak na.😒
Mage wayasa 26 man achi knk wage bra35 agata pnath na
වයස 50/60 වගේ අයත් මහත් වෙයිද
Super market eke gnn thiyen fresh milk ek kmk ndd
අනේ අක්කි කිරි බොන්නේ නැති කෙනෙක්ට කවදාවත් මහත් වෙන්න බැරි වෙයිද?😢😫
Ahema akak na hodata kanna
Akke mage muna witharak kettuiii muna mahath karaganne kobomadaaaaa
Kyla dennm ❤
@@bhagyaseww5265 aneeee ikmanata kiyala dennakooo face excercise karata hariyanne naneeeeeee
@@bhagyaseww5265 akke mage muna witharak kettui plz muna mahath karaganna widihak kiyanna plz excercise karata wadak na akke hariyanne naaa
You are very beautiful, thank you so much ❤
Ane akke matath mahath venna asai
Githel kiynne elagi thel wlatamai ne🤔
Man kettu knk. Kettu kiuwata kakul mahathai samanya ganata ukul palal bada nathi ina kettu knk. Kettu kiyanne slim. Mata aurudu 5ka duwekuth innawa. Mage age shape eka nisa mata kalisam adinna ba. Adan pare yanna bane😂. Mage ina kettui inen pahala mahathai. Mata ehema agak thibbama mn eka highlight wenna adum adinawata mage hubiya kamathi na. Wthat to do ithin😂
Mata aurudu 2k wenawa godak kettui
Godak watinwa seu akkiyo math mahath wenna godak try krana kenek
Mewa try karala balanna aniwaryenma hariyanawa
Akki mge aga gnai moona kettui facial exercise kla mkuth wensk na. Ane moon piripun karagnn mokkhri deyk kiynnko 😢
Ane ow mgeth muna gdk ketui
අක්කෙ හොද කිරි වර්ගයක් කියන්නකො
Akki kettu wena monwada karana ooni
Nikarune kalaya knne netiwa kelinma awasya de kiyanna.
sudu kiri biuwama oluwa saha asyata kakkuma anne ai kiyannako plz
semata wenna puluwan
elagi thelui rata idi kawama aththatama mahath wenwd
ආසා හිතුනා අක්කි අනෙ වියලු සමට විසදුම් දෙන්නකො❤❤
Eat cucumber and dates
Cucumber ?
පිපිඤ්ඤ
Fresh milk walata mahath wenawada akke
Ada video eka superb ❤
❤❤❤
Weight gain piti eka hodai da
akki mahth wenn hod workouts tikk kiynnko
Thanks kiyl deepu godk dewl wedagath kiyl hithun.thank you so much dr
Oya ee kale kettu nane.lassani.❤
Akki ha mom kiyannawa man Ketty wadi kiyanawa😢😢😂
කෙට්ටු කෙනෙක් මහත් වෙන්න දඟලනවා තරම් මෝඩ වැඩක් තවත් නෑ. කොච්චර කෑවත් මහත් නොවෙන එක අැත්තටම ජානවලින් ලැබුණ අාශිර්වාදයක්. වෙන විදිහකට කිව්වොත් metabolism ඉහළයි. එතකොට වෙන්නෙ කන කෑම වැඩි හරියක් energy බවට පත් වෙන එක. එ‍්ක වයසට යන එක සීමා කරන්නත් ප්‍රධාන සාධකයක්. හොඳට බලන්න කෙට්ටුවට ඉන්න හැමෝම වයසට වඩා බාල පාටයි නේද? එ‍්ක අහඹුවක් නෙවෙයි.
මේ බයිලා කරලා මහත් වුණා වගේ නෙවෙයි metabolism බැහැලා විෂම චක්‍රයට අහු වුණාම. මාළු පාන් එකක් කාපු ගමන් බඩේ ටයර් දාන්ඩ ගත්තාම තේරෙයි රඟේ. අන්තිමට එක්කො අල බෑග් එකක් වෙන්ඩ වෙයි, නැත්නම් නොකා නොබී කෙට්ටු වෙන්න හදලා gastritis, ලෙඩ හදාගෙන හෝන්තුවක් වෙන්ඩ වෙයි.
එ‍් නිසා තියෙන කෙට්ටුව තියාගෙන ඉන්න. මහත් වෙන්න අවශ්‍ය කාලෙට එ‍්ක ඉබේම සිද්ධ වෙයි.
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිලිතුර දාර්ශනිකයි 😌 ඒ නිසා මහත් වෙන්න දගලන එක මෝඩ වැඩක් කියන්න එපා.කෙට්ටු කෙනෙක්ම තමයි ඒකේ අවුල දන්නේ 🙂👋
@@makeover-asmr-kvhm eekanm eththa😒💔
Vdo එක හරියට බැලුවොත් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වෙයි.. හැබැයි ගොඩාක් කෘෂ සිරැරක් තියෙන කෙනෙක් අනිවාර්යෙන්ම හිතන දෙයක් ශරිරය මහත් කරගන්න එක..
ඒකත් healthy විදියට පුලුවන්.. කෙනාගෙන් කෙනාට කැමැත්ත වෙනස් නිසා ඒ දේවල් criticise නොකර දන්න දෙයක් කියලා දෙන එක වටිනවා මං හිතන්නේ.. 😊
@@makeover-asmr-kvඑකගයි 😌
Ane ithin ජාන වලින්ම කෙට්ටු වෙන අයත් ඉන්නව තමා ඒත් ..ජාන වලින් නැතුව හරියට කෙට්ටු ඇගක් තීන අයත් ඉන්නව 🙂😂 එයාලට මෙ වීඩියො එක වැදගත් වෙනව ..😂 අනික හරියට වීඩියො එකෙ තීන දේ තේරුම් ගන්න ..නිකන් දන්නව වගෙ රගන්නෙප 🥲😂
Onama ekk thank you ❤❤
Ane akki mn godak kettui mata wediya kannath bee badagini enne neee dakina dakina aya ahanw ai ochchr kettu kiyl mata aurudu 20k ane mnda akki monw karannd kiyl adumk andath maara kethai🥺
Matath ohomai😂,kanna bari wenne active nathi nisa,puluwn thrn hodht bath kanna try krnn,ita amathara thawa podi meal dekk ganna,eth hari nathn doctor kenek channel krnn
Mt tyroid wedy...beheth gnnaw...😢😢
Godak pin akke
Wadagath danuwath kirimak