China ekka lankawata thiynnr ada iye badeemak newei loo loku ithihasayak thiyanawa china kasi anatha hambela thiyanawa iye perdath polonoruwen hambuna pahugiya andu waradi thaninn alllpu nisa china walin ganna thibba uses ganna bari unnaa deepu naya hariyata use karanm ada lankawath diunu ratak
Very pleasant ,n charming.Very nice to watch this programme.Interaction of very useful information clearing certain misceptions about China.Hope you will carry the sweet memories & our Best Wishes to Chinese people.
හරිම ලස්සන සුන්දර,බුද්දිමත් නිහතමානී කාන්තාවක්.රතු කිරිල්ලී ඔයාට බුදු සරණයි..
"සිංහල භාෂාව කතා කරන එකම රට නිසා" 🤩 ඒ වචන ටික 🤩
Please ඕවට හව් වෙන්න එපා.
@@gameon6202 ඔව්වට අහුවෙන එක තමයි මහත්තයෝ ලංකාවේ මෝඩ අපේ විනෝදේ 😂
@@akilacreations9754 උන් දන්නව උබල වගේ වස්සොන්ගෙ කොන තෙත් වෙන්නෙ බොරු ජාත්‍යාලය ටෝකක් දුන්නම කියල. බලපන් චතුරයත් හාට් එකක් දාල උබෙ කමෙන්ට් එකට. ඒත් ඌ ඇත්ත ජීවිතේ කරන්නෙ රට කාබාසිනියා කරපු උන්ගෙ ඇටේ ලෙවකන එක කියල. උබල පව් බන් උබල වගෙ එවුන් ලක්ස ගානකට ච්න්ද අයිතිය තියෙනව කියල දැන ගත්තම ඇග හිරි වැටෙනව
@@wolfofwallstreet74😂😂🎉😅
මම පලවෙනි වතාවට මේ වැඩසටහන බැලුවෙ.චතුර මහත්මාටත් ගොඩක් ස්තූතියි.අපේ රටේම ඉපදිලා හැදුන වැඩුන ගොඩක් අයට ඉංග්‍රීසි ඉගනගන්නකොට සිංහල කතා කරන්න අමතක වෙනකොට අැය චීන රටෙන් අැවිත් මෙච්චර ලස්සනට සිංහල කතා කරනවා දකින්න ලැබීමත් පිනක්.අපි ඉංග්‍රීසි ඉගනගන්න ඕනි වගේම ලෝකෙන්ම සිංහල කතා කරන එකම රට හැටියට අපේ භාෂාව ඉගනගන්න විදේශිකයන් යොමුවීම පිලිබඳවත් නිහතමානීව සතුට ප්‍රකාශ කරනවා.❤❤❤
චතුර, මේක තමා සුපිරිම වැඩසටහන.. ආසයි මෙහෙම දේවල් අහන්න දකින්නත්.❤
❤great
අපේ සිංහල මව් භාෂාව කථා කරන ඵකට හරිම සතුටුයි ඔබට ගොඩක් ආදරෙයි 👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
චතුර, මම ජීවත් වෙන්නෙ කැනඩාවේ.
මෙහෙ ඉන්න මගේ චීන යහළුවන්ට මේ වැඩසටහන පෙන්නුවා. ඒ අය ගොඩක් සතුටු වුණා, සිංහල කතා කරන වරුණි දැක්කාම.
ඒ වගේම ඒ අය අපේ රටට, හමේ වර්ණයට, මිත්‍රශීලී බවට, ආචාරශීලී බවට සහ සිනහවට හරිම ආදරෙයි. ඒ අය අපේ ආහාර සංස්කෘතියටත් හරිම කැමතියි.
මගේ දුවගෙ පාසල් කාලයේ සිටම හොඳම යෙහෙළියත් චීන දුවක්. මම එයාටත් මගේ දුවට වගේම ආදරෙයි.
චතුරත් හරිම කඩවසම් කෙනෙක් බවත් කිව්වා.
මේ වගේ වැඩසටහන් මෙහෙයවීම මගින් රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කරන්නට ඔබ දරණ උත්සාහයට ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමි.❤🙏
❤❤❤
Good job chatura putha
ow, lankawe unta thiyenne ketha kabara hama, k3ello pattama kethai, Asian kellonge kethama kello lankawe kello.
හොදට සිංහල කතා කරන්න පුලුවන්නේ වරුණිට🫨🫨
@@chanyona.4077Yuu
ලස්සන කථිකාවක් ......ආසාවෙන් බලපු වැඩසටහනක් .....❤
ඇත්තටම පොඩ්ඩක්වත් skip නොකර ආසාවෙන් බලපු වැඩසටහනක් මේක Thank You So much චතුර අයියේ වරුණි අක්කාව ගෙන්නුවාට 🙏🥰❤️👍
ලන්කාවෙ ගොඩාක් අය සින්හල අමතක කරන කාලෙක, මේ වගේ පිටරටක කෙනෙක් ලන්කාවෙ භාශාවට කැමතී කියන්නෙ...ඇත්තටම ලන්කාව ගැන ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා..💖💖💖💖💖
අපිට ඔවුන්ගෙන් ඉගෙනගන්න ඇති දේ බොහෝයි...ප්‍රධානම දේ නිහතමානී ගුණය..🙏 අනික අලස නොවීම, හැමෝම කරන දේ නොවී වෙනස් විදිහට සිතීම හා ඒ අනුව වැඩ කිරීම..ඒකට ඇත්තටම ඕන ආකල්පමය වෙනසක්..💪😍 ස්තූතියි වරුණි..❤️
හරිම විවෘත දැරිවියක්.. බලන්න කෝ එයාලා අපේ සංස්කෘතිය එක්ක ගොඩක් සමීපයි.. මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු .. ❤
මෙහමත් ගොන් හරක්
That's why they are developing. Everyone do their work and hard work
❤❤❤
57:01
🎉😮❤
අද වැඩ සටහන ගොඩාක් ලස්සනයි.ඔබ තුමියට ගොඩාක් ස්තුතියි,ඔබ තුමිය අපේ රටට ජාතියට දීලා තියෙන තැනට🙏
ස්තුතියි චතුර❤
තෙරුවන් සරණයි ඔබ දෙපලටම🙏
වරුණී හරිම ලස්සනයි හරිම සතුටුයි ඔයා ලංකාවට ආව ඵක අපි ඔයාට ගොඩක් ආදරෙයි❤ චතුර ඔයාටත් බොහොම ස්තූතියි❤ බුදු සරණයි 🙏
බලන්න ඇය කොච්චර නිහතමානී විනය ගරුක කාන්තාවක්ද කියලා.. අපේ ගැහැණු අයටත් ඇයගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ස්තූතියි චතුර
❤❤❤❤❤ වරැනි ඔයා නම් මාරයි. ගොඩක් ලස්සනයි. ඒ වගේම මාර ආත්ම අභිමානයක් තියනව . ඒ වගේම මමත් වරැනි කිව්ව වගේ “ඉතාම දුෂ්කර අවස්ථාවලදි ශක්තියෙන්බජිවත් වෙනව” ❤
අනේ... ආදරේ හිතෙනවා අප්පා සිංහල කතා කරන විදිහට 🙈🙈🙈♥. මාර නිහතමානී කෙල්ලෙක් එයා නම්❤❤
මන් මේ වැඩසටහන බලන්නේ නැති තරම්,අද දවසේ මුලින්ම මේ programඑකේ කොටසක් fb එකෙන් දැක්කා ඊට පස්සේ youtube එකේ දැක්ක නිසා සම්පූර්ණ වැඩසටහන බලන්න හිතුනා. හරිම ලස්සනයි. හරිම විනෝදයි. මට හිතෙන්නේ අනිත් programවලට වඩා happy එකෙන් මේක කරා වගේ. ජයවේවා හැමෝටම බුදුසරණයි.
මේ Beijing foreign studies university එකේ සිංහල faculty එකේ අක්කා කෙනෙක්.අපිට ලොකු ආඩම්බරයක්💕 සිංහල ඉගෙන ගන්න ගොඩාක් චීන ලමයි ඉන්නවා Beijing foreign students university එකේ, ඒ වගේම මමත් එම විශ්වවිද්‍යාලයෙ 3වන වසරේ Chinese faculty එකේ student කෙනෙක්.
Its good but why sinhala 🥹
@@janithchamara1477කැළණි කැම්පස් එකේ චීන ඉගෙන ගන්නෙ කට්ටිට 😂 ආන් ඒවගෙ තමා එයාලත් සිංහල ඉගෙන ගන්නවා
China ekka lankawata thiynnr ada iye badeemak newei loo loku ithihasayak thiyanawa china kasi anatha hambela thiyanawa iye perdath polonoruwen hambuna pahugiya andu waradi thaninn alllpu nisa china walin ganna thibba uses ganna bari unnaa deepu naya hariyata use karanm ada lankawath diunu ratak
මෙයාගෙ fb එක කියන්නකෝ
රටවල් ආක්‍රමනය කිරීමේදී අත්‍යාවශයයි, .
අපේ නමුත්. Very intresting .
Api baya wiya yuthyi.
ඔබ 'ශ්‍රී' උච්චාරණය නිවැරදි ව කරනවා.ගොඩක් සතුටුයි..
හරිම සතුටුයි අපි එකම ලෝකෙක මනුෂ්‍යයෝ ආදරනීය දියනියක් ඔබටසුභපැතුම්.
චීනය පිළිබඳව විස්තර දුන් වරුණි මෙනවියට ස්තුතියි !ගායනයෙන්ද අපට සංග්‍රහ කලා.ස්තුතියි!🌹
විවාහකයි😂
@@TalkwithChaturahilarious 😂😂.
😂@@TalkwithChatura
@@TalkwithChatura😂කොල්ලොන්ගෙ හිත කඩන්න එපා
චීනයෙන් ඇවිත් ඇය! Kammali nathuwa Balanna puluwan lassana interview ekak! ❤
Eka nam aththa..
Ow
වරුනි ඔයා හරිම ලස්සනයි , ඔයාගෙ ඉදිරි කටයුතුවලට ආදරෙන් සුබ පතනවා💐❤️
ආසවෙන් බලපු එකක් .
එයා ලස්සනයි ❤
හොද කතා බහාක් වටිනවා 🔥👌
වරුණිගෙ program එක ඉතා වැදගත් එකක් චතුර. මල්ලි. good luck වරුණි and all the best for your future endeavors.
Harima ආශාවෙන් beluwa වැඩසටහන .thanks chathura sir.❤we love you sister ❤❤
ලස්සනයි වරුණි ඔබ ශ්‍රි ලංකාවට සහ රටේ ජනතාවට ගොඩාක් ආදරය කරනවා...
හරිම ලස්සන සංවාදයක් බොහෝම ස්තුතියි
සිංහල කතා කරන ,,ලස්සන රුවක් තියෙන ,, සුන්දර රතු කිරිල්ලී....
අපේ භාෂාව අගය කිරීම ගැන ස්තුතියි 🙏❤️
Hm
අඩෙ මරු 😢😢😢මෙයා කතා කරන ලස්සන😮😮😮
අනේ ඒ අක්කා මාරම ශොක් අනේ😙💗 බලන්නකෝ කතා කරන ලස්සන💗😍
හරිම ලස්සන වාග් විලාසයක්, චතුර සමඟ චතුර කතා බහක්,
සතුටුයි වැඩඩසටහන ගැන ,
ආදරෙයි දෙන්නටම
අති විශිෂ්ටයි 👍❤️🇩🇰. වරුනී ඔබ ඉතා දක්ශයි, අපි ඔබට ආආදරෙයි 👍
හරිම ලස්සන වැඩසටහනක් වරුනි ඔයාට ආදරෙයි
හරිම ලස්සන කතාවක් ❤
චතුර ඉතාමත් හොද සංවාදයක්,ස්තුතියි වරුණි,🙏 🙏
ලස්සනයි වැඩසටහනක් ❤❤❤❤❤
ඇත්තටම මම ගොඩාක් ආඩම්බරයි චිනේ ඉපදුන වරුණි එයාගෙ මවු බසාව වගේ අපේ බසාව කතා කරන ඒක... චින රට ගැන ගොඩාක් දෙවල් දැනගත්ත ඒ මිනිසුන් ගැන පැහැදිමක් ඇති උනා චතුර උයාටත් වරුණි උයාටත් ගොඩාක් ස්තුතියි
අපේ භාෂාව කතාකරන ඔබට ස්තුතියි ❤️
රාවණා රජුගේ කාලයටත් පෙර සිට චීනය විදේශ මිතුරු රටක් අපේ ❤❤
@@memeslokaya3521 රාවණාගේ කාලේ කවුද චීනෙ හිටපු රජ්ජුරුවෝ? 😂
😂😂😂😂
රාවණා මනක්කල්පිතයි
She has mastered the language very well.
වචන උච්චාරණය අහන් ඉන්න ආසයි 😍
කමෙන්ට් කියවද්දී China State Control Media කියලා වැටෙන එක ගැන තොරතුරු දැනගත්තා. අනේ ශෝයි වරුනි ඔයා, ඇත්තටම ආඩම්බරයි අපට අපේ නම කතා කරන කෙනෙක් ඉන්න එක ගැන. 😂 අපි චීනෙට කොච්චර නයද කියලා බලන්න එතකොට තේරෙයි මේ කරන්න හදන දේ 😮 තව කමෙන්ට් දාන්න හරි ලස්සනයි වරුනි ඔයා
මෙහෙන් යන්න එපා... මෙහෙ නවතින්න ඔයා ☺️💐💐💐
Apita ape rata gana me vidiyata ආඩම්බරයෙන් kiyana unne නැ අවුරුදු 29 kuth wela පොඩ් කාලේ දැකපු හීනම තමයි තාම දකින්නේ 😌 අපේ නංගිලා මල්ලිලා අපේ ළමයින්ට වත් මේ රට සංවර්ධන වෙයි කියලා හිතෙනවා 😢😌🙏 වරුනි ඔයා ඔයගේ රටට වගේ ම අපිටත් ලොකු අඩම්බරයක්❤❤❤🙏🙏 Good luck 👍
29 thma atha arinna epa adamberen ki kiyanna puluwan ilaga aurudu 10 athulatha eth oya naki wenne nane hariyata hithala kathire gahanna oyata 40 wenna kalin lassana rataka jeewath wenna puluwan wayasa kiyanne ilakkmk
(❤👍🙏😌 ekenma ) ඉස්තුති අදහසට 🙏😌
අනේ හරිම ලස්සන සංවාදයක්.ඔයා හරිම ලස්සනයි වරුණි අක්කි.ඔයාට තවත් ඉදිරියට යන්න සුබ පතනවා.❤❤
ගොඩක් ආදරෙයි ඇයට ❤️❤️❤️🌹🌹
හරිම සතුටින් මම කියනවා මම චිනයට ගියා එය රටෙහි සංවර්ධනය මිනිසුන් හරිම පාඩුවෙ වැඩ ලස්සන පැති බලන්න ගියා වෙලද සංකිර්න ව්‍යාපාර විශාලම එය කියන්න බැරි තරමින් බඩුබාහිරාදිය ගත්තා කොතනින්යනවාද එනවාද පැටලෙනවා එය තරමි විශාලයි මට අමතක නොවන සිදු විමි වුනා එක අමිමා දුව හැම දාම දැකලාවගෙයි මාව වැළද ගත්තා තවත් පැමලි පිටින් පොටොස් ගත්තා අදටත් තියෙනව හරිම සතුටුයි එක ලස්සන පැත්තකින් චින මහා පුකාශය බලන්න ගියා කේබල්වලමොන තරමි දියුණුව කියන්න බැරි තරමි ද රසම සියබලා ලංකාවේ හරිම ඇබුල්එහි රටෙහි එවාපැනිම රසයි අදටත් එය හදපු සියබලා ගසක් තියෙනවා තාමගෙඩි නැහැ ඔවා තාමා අද නැවත මතකයක් අවදි වුනා හරිම සතුටුයි එය රටෙ සියළුම දෙනා සිනා මුවින් එය හරිම වැදගත් මෙවැනි වැඩ සටහනක් අගය කරනවා සතුටුයි ස්තුතියි ❤❤
අපේ රට ට බෙහෙවින් ම ආදරය කරන චීනයේ බුද්ධිමත් එඩිතර සුන්දර දියණිය ක්. ආදරෙයි දුවෙ ඔබට අපි. මිහිතලය ම එකම යායක් වෙමුද අපි. තුති පුදමි චතුර පුතුට ත්.
වාසනාවන් !!! ඇය හරිම අවංකව කතා කරන බව පේනව ,, සහ විශේෂයේන්ම කියන්න ඕන ඇයගෙ ඇස් දෙක හරිම ලස්සනයි 😊good luck !!! ❤ china rate මිනිස්සු අපේ රටට evith noyekuth vancha කරමින් අපේ රටට hani කරමින් sitiddi,, මෙවැනි අය ඇත්තටම වාසනාවක්
❤❤❤එයා ශෝයි අනේ
Full episode දානකන් බලන් හිටපු අය❤️❤️❤️❤️
ලංකාවේ වටිනාකම තවම මිනිස්සු දන්නේ නෑ. සිංහල සහ පාලි භාෂාවන්, බුද්ධාගමේ වටිනාකම.
ලස්සන වැඩසටහනක
චතුර ඔයාට වැරදුන තැනක් කියන්නද, ලංකාවෙ අය චීන අය ගැන හිතන්නෙ නරක විදියට , අපෝ චීනෙ නම් යන්නෙපා කියනවා වගේ කෑලි දාපු එක වැරදියි. මෙහෙම විදෙස් සබදතා කියන්නේ රටේ වාසනාව. ඔබට සුභ පතනවා ජය වේවා ❤❤❤
ඔව්. එහෙම අපේ රට ගැන සෘනාත්මක අදහස් දෙන්න එපා. ප්‍රශ්ණ අහද්දි සැලකිලිමත් වෙන්න.
ආඩම්බරයක් සිංහල කතා කරනකොට...love you so much waruni❤ 🇱🇰
වරුණි සොයුරිය හරිම ලස්සනයි ඔයා සිංහල කතා කරනවා.මාරම ලස්සනයි.ආයේ ලංකාවට ඔයා එන්නේ කවදාද?🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
පුදුම බුද්ධිමත් උත්සාහවන්ත වෙනස් තරුණිය..වරුණි අපි ගොඩක් ආදරෙයි ගරු කරනවා ඔයාට ❤️❤️❤️
හොද වැඩක් එයලගේ අදහස් වගේ දෙවල් දැනගන්න පුලුවන් වුනා හොද වැඩක් ❤
හරිම ලස්සන වැඩසහටහනක් හරි ආස හිතෙනව ලස්සනයි ස්තූතියි
Eka nam harima hodai! Namuth apita history lessons godak thiyenawa. Eka British General kenek ta puluwan unaa sinhala igenagena udarata givisuma gahanna, kisima uddeyak nayhiwa rata ehemai suddo lankawa yatath kara gaththe.
Eka nisa meyala oya sinhalen katha kala kiyala godak excite wenna epaa.
Meyala ekaparak mage ekka argue karanna awith anthimata legal action ganna kiwwa, warning nemei namuth, parissamen.
ඉස්රහට අපිටත් චීන ඉගන ගන්න වෙයි 😂 වරදවා වටහා ගන්න එපා එකවෙයි.
සිරා සිරා මේ මොඩා ගෑනිලයි මිනිහලය් රවට්ටගන්න පුල්වන් කියලා මේ වරුනි ගැනී හිනා වෙනවත් ඇති😂😂😂
හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක්❤❤
මම පිට රටක සේවය කෙරන කෙනෙක් හැටියට ඇත්තටම අලුතින් රටකට ගියාම භාෂාව නිසා හරි අමාරැවක වැටෙනවා අපි .අපේ භාෂාව ලෝකෙ හැම තැනම තියනවා නම් කොච්චර හොදයිද කියලා හිතෙනවා .
Maru programe eka..eknm niyamai.. ane ayemath eyawa gennannako.. e visthara kochcharanm danagnn thiyenwa. Ewa ahaddi niyamai...
ඒ අක්කා හරිම ලස්සනයි එයා සංස්කෘතියට ගරු කරනවා සහයෝගයෙන් කටයුතු කරනවා එයාගෙ ඇස් දෙක ලස්සනයි හරිම කියුට් අනිත් චීන කාන්තාවන් වගේ නෙවෙයි 😊
තෙරුවන් සරනයි, වරුනි ඔයාට ආදරෙයි , ස්තූතියි ඔයාට 💖❤️💓
Very pleasant ,n charming.Very nice to watch this programme.Interaction of very useful information clearing certain misceptions about China.Hope you will carry the sweet memories & our Best Wishes to Chinese people.
mara lassanata kathaa karanawaa
පට්ටම පට්ට බුද්ධිමත් කෙල්ලක්♥. චතුර පෙන්නන්නේ දුර්වල ආකල්ප සහ පටු චින්තනය. ජාතිය ආගම ගැන අහන්න ඒචා චතුර තවත්
එයා ගොඩක් ලස්සනයි...ගොඩක්...❤
What an interesting talk...thank you waruni for sharing your experience
තමන්ගේ දුර්වලතාවය අන්යනට ඉඩ සලසා දෙනවා...මෙතනට පාර කපන්නේ මාධ්‍ය සහ දේසපාලුවෝ...යතාර්ථය මෙයයි...ඒ නිසා අපි කල යුත්තේ ඒ දේසපාලන රටාව සහ රටට වින කරන ක්‍රම මහා ලොකුකර පෙන්වන මාධ්‍ය වෙනස් කලයුතුයි.එය කලයුත්තේ ජනතාවයි
ජනතාව දැනුමෙන් කාර්ශූරත්වය අඩුවෙනකොට මෙවැනිතැටියේ කිඹුල්ලු දකින හීනමාන සිතුවිලින් පිරීම අරුමයක් නොවේ...
ඉන්දියාවේ හෝ බටහිර හෝ ආසියාතික හෝ කෂඩ දේවල් මෙරට මාධ්‍ය තරෙඟෙට පෙන්වීම ජනතාවගේ සිතුම්පැතුම්වලට බලයෙන් රිංගවීමයි.එය සමාජීය වශයෙන් ජාතියමය වශයෙන් සංස්කෘතික වශයෙන් පරිහානි කරා ගෙන යන දේවල්. එය අද අන්තර්ජංජාල පරිශීලකයන්ගෙන් දැකිය හැකියි...
සෑමවිටම අපි ආසියාතිකයන්ටයි ලංවිය යුත්තේ . මොකද අපි ඉන්නේ ආසියාවේ. බටහිර නොවේ.නමුත් අපේ අය අපේ දේට ගැරහීම බටහිරට ආවැඩීම නිසා අපට බොහෝ දේ නැති කරගෙන ඇත.නැති කරගනිමින් ඉන්නේ....ඒ වගේම බටහිරිකයෝ සුදුහමයි කලුහමයි වෙන්කරනව අවස්ථාව ආවිට. ආසියාතිකයන්ගේ එලෙස හඟීමක් නෑ.....
දැනුම ගමට ගෙන යන්න
Search. For
Chapa on Geopolitics
කොහොමද කෙල්ලගෙ කතාව කුල මල් ඒ රටවල් වල නෑ එයාගෙ උත්තරේ අපි ඔක්කොම චීන අය. ඒකයි ඒ රටවල් දිවුනු. ජාති කුල ආගම් වශයෙන් ඒ රටවල් බෙදිල නෑ
🙏🏼🙏🏼🙏🏼🙏🏼අනී 🥰🥰🥰😍😍😘😘🤩
Thank you Waruni,Chathura
Waruni ❤❤
waruni 👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤💯💯💯💯💯💯
මේ වගේ දේවල් බලන්නෙත් නෑ ෆේස්බුක් එකෙ පොඩි කොටසක් දැකලා හෙව්වා මේක දැම්මට ගොඩාක් ස්තූතියි
Waruni lassanai❤ cute hinawak tiyenne.
චීනයේ ලංකාව ගැන වාර්ථා හරියට ගවේෂණය කලොත් ලංකාවේ ඉතිහාස කථාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
Full Episode එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ 😃😍❤️👍
Waruni katha karana vidiyak ahanna dakinna harima asai. A vagaeema Eya hari buddimath. 👍👍👍👍💪💪💪💪
ස්තුයි මැඩම් ලන්කාවෙ ඉපදුනාට මටවත් හොම සින්හලෙන් කතා කරන්න බැ ඔබතුය වගෙ❤
නියමයි හරිම හොදට කතා කරනවා සුභ පතනවා 🙏🙏❤️
So proud of you 👍🏼 aadareiy godak suba anagathayak wewa 👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏❤️❤️❤️
අනෙ මගෙ අසම වැරුනි ඔයා හරිම ලස්සනයි ❤❤ජෙසු පිහිටයි
Harima Sweeet Varuni! I hope she joins the diplomatic service ! She should be Chinese Ambassador for Sri Lanka!
ඔබ හරි නිහතමානී චරිතයක් ...
වරුනි ලස්සනයි ..ඔයාට ආදරෙයි ..දෝනි ,මාතරට එන්න .
😂😂 ගෙන්නගෙන නලවපම් 😂😂
ස්තුතියි ඔබ දෙපලට...❤❤
❤🎉❤🎉thanks chathura puthe
Thank you so much warune....
වරුණි නියමයි. හරිම සුහදසීලී
චීනය ලංකාව ගිලගන්න බලන තවත් උපායක්.
❤️❤️එයා ශෝයි කාතාකරන විදය
Ithamath asawen narabapu wada satahanak.waruni oba gana adambarai.chatura obatath bohomathma sthutie🎉🎉
Tv දෙරණෙ හැමදාම සෙනසුරදාට දෙන්න පුලුවන්ද 03.30 ට ඕන .ඕන කට්ටිය මේ පැත්තට Talk with chatura
භාෂාව ඉගෙන ගන්න එක හොද යි අපිත් හේ ම තමා අපේ රටේ නීතිය බොහොම නිදහස් එයාලගේ රටේ නීතිය දරුණු යි ඇයට එක කියන්න.බැහැ ඔබ චීන රටට ගිහින් බලන්න අවුරුදු 80 ක් යනක න් රැකියාව.කරන්න ඕනෑ අපේ රටේ නිදහස දැක්ක ම .ලෝකයේ ඕනෑ ම කෙනකු.කැමති .පදිංචි වෙන්න ලෝකයේ හැම තැන ම.ලියා තිබෙනවා . චීන භාෂාව ලංකා වේ එසේ ලියල තිබෙ ද චීන යෙ අපේ භාෂාව ලියා තිබෙනවා ද ? අපේ අය චීන භාෂාව ඉගෙන ගන්න වා නම් හොද යි පුළුවන් තරම් .දරුවන් යොමු කරන්න ඇය හරිම සුන්දර යුවතිය ක් ඔබට ස් තු ති යි චතුර නැවතත් හමුවේ මු ඔබ සැමට සුබ දවසක් වේවා ❤🎉❤